ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජපානයේ ඉක්මනින් පිරිසිදුවට පිළිවෙලට රෙදි ටික හෝදගන්න කියාපුම තැනක් තමයි coin londary එක.ඔන්න එහෙනම් ඒකත් හරි 😁♥️
අක්කෙ..
ඔයාලා දෙන්නා ඉන්න විදිහ දැක්කම ගොඩක් සතුටුයි අයියා & අක්කි..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම..❤️😍💞
ගොඩක් ස්තූතියි මල්ලී... ඔයත් පරිස්සමෙන් ඉන්න 🥰♥️
ඇත්තටම 🇯🇵 system ගැන ගොඩක් දේවල් දැනගන්නවා ඔයාලා නිසා... ඒ දේවල් අපිට දෙනවට ගොඩක් ස්තුතියි bro & sis.... පරිස්සමින් ඉන්න දෙන්නම...😷
ගොඩක් ස්තූතියි ක්රිශූ...ඔයාලත් පරිස්සමෙන් ඉන්න ♥️
අනේ අයියේ ජපන් ලයිසන් එක ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ලංකාවේ ලයිසන් එක ජපන් ලයිසන් එකට හරවගන්න හැටි ගැනත් කියලා දෙන්නකෝ.ගොඩක් වටිනවා අයියෙ ඒක
ඉස්සරහට කරන්නම් මල්ලී 💚
Ane oyala denna parissamen sathutin inna lasssanai bsi
Oyalath parissamen 😍
♥️😍Dn eka digata vidio dnawa maru 😍 aiyage sinduwath patta 😂♥️
Sachiiii ❤️ Thank you malliiiii....
සුපිරි චැනල් එකක්. සරලයි ආස හිතෙනව. රටකට යන්න බැරි අයට විස්තර දැනගන්න ගොඩක් වටිනව. අපේ රටත් මේ වගේ තියාගන්න අදහසක් ගත්ත හැකි
පට්ට අක්කේ,අයියේ. හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක❤️
ගොඩක් ස්තූතියි මල්ලී🤍 Much love
Niyamayi akke aiye elaga video ekamata ona 🙂❤️
Thank you NANGA ❤️ weekend eke hambawemuuu
රෙදි හෝදන්න සුපිරි තැන. ලංකාවේ අපේ ගෙවල් වල අපි රෙදි හෝදන විදිය දැක්කනම් ඔයාලට ඇඩෙනවා සුපිරි වීඩියෝ ඒක ස්තූති ඔයාලට
Thank you ❤️
ඔන්න එකත් බැලුවා👍
Thank you bro ❤️
Aiyage voice eka nm maru. Athal denna ma shoi. 💕
Hadavathin suba pathanva mage yalu
Thank you Mohan ❤️
හරි ලස්සනයි video eka අතල්🤣 එක්කුත් තියන්වා 😊😊 දෙන්නම පරිස්සමින් ඉන්න aiya & akka
Maru athal couple 1 😍Sindu kiyanawa lassanai 🙊
Hee...heee thank you ❤️ Much love
gapane harima piliwelayi ayye lasani oya danata budu sarani.
Supiri itin video eka😁❤️
Thank you Raveen..❤️
🌇🇯🇵❤️අයිය හොද ගායකය හැබැයි
Hee heee දැන් ඉතින් හැමදාම සිංදු කියයිද දන් නෑ 🤪 thank you Vidu ♥️
ආවා 🤩 ටිකක් පරක්කු උනා 💪💗
අහ් කොහෙද ගියේ 😒 හේ ...හේ...කමක් නෑ දැන් ආවනේ ♥️
hee gayakayekuth wela😊 maru oyala denna parissamen innoooo bs
Heee...podi sindu kellak kiwwa ithin.. thank you Rashmiii 😍
@@HithumatheJAPAN 😊
Aiyya dewani inima drama eke anuhas wage kiyala kauruhari kiyala tiyanawada meta kalin?
ow ow godak aya 😁
Supiri ❤️ hode denna parisamin inna ❤️❤️
Thank you Kaviiishka ❤️
Niyamai hamadamath wage
Thank you Dimuthu ❤️
Akkai aiyai inna widiya hrima shook appa ❤️🥺koi welwth happy eke jjollye innawa ❤️🥺sthutui hugaariyak 🥺❤️hamadamath oya widiyatama inna ❤️dennatama adarei hugariyak
Hee heee...ehemane inna oone 😍 love you too ❤️
ගැම්මක් තමා ඉතින් 😌❤️🔥
Thank you bro ♥️
ශා.... ඔන්න එහෙනන් ඔයාලා අපිව රෙදි හෝදන්නත් අරන් ගියා එහෙනන්🥳🥰❤️
ඔව්ව් ඔව්ව් යමු යමු කිව්වනේ...ඔන්න එක්කන් ගියා 😁
Hii අපිටත් londryak තියෙඅනවා
මරු ඩබල, අක්කෙ අයියෙ ❤️
Thawa aluth video danna
Hareeeee
Aiyage sindu lassni
Thank you nangii ☺️
Japan වල super car vala price කියන්නකො GTR RX-7 vge evala
එහෙම video එකක් කරන්නම්කෝ
@@HithumatheJAPAN thnk you ❤️
යේ අක්කියි අයියයි වීඩියෝ එකක් ගෙනල්ලා 🤗🤗🤗 . අක්කිටයි අයියටයි දෙන්නටම ලස්සනට සින්දු කියන්න පුලුවන් ❤ thank you වීඩියෝ එකක් ගෙනාවට ඊලග එකත් ඉක්මනින් එනකම් බලන් ඉන්නවා. දෙන්නටම ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏
අයියට නම් හොඳට සිංදු කියන්න පුළුවන් මට බෑ අනේ 😬 ගොඩක් ස්තූතියි නංගා ♥️🥰
වාව් වාව්. පිස්සු හැදිල හිටියෙ පිස්සු හොද උනා. මිස්ට බීන්වත් මතක් උනා.💯💯💯💯💯💯💯💯💯💯
Hahhhaa 😂 හොඳ උනානම් හොඳයි...නැත්නම් මාර වැඩේ 🤭 thank you so much 💙
Mama Jordan inna mas kreeda garment eka habana dahka videos godaka lasani akka aiya lasanata videos karanwa godaka adara eitinwa parisamni inna ♥ budu sharanyi dalada samedu pitai
😊Nice video.👍❤️ Ayiyata hodata sing🎶 karanna puluwan habai.👍 😷Parissamen Inna 🌹akki & ayiya.💝👍🙏☸️ Jayawewa budusaranai.☸️🙏
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...
අර මුලින්ම කියපු සිංදුව 2x speed වලින් අහන්නකො. පට්ට....😃😃😃😃
🤣
Patta adeh..🤗
හහ්හා.. එහෙම අහලා බලන්න ඕනේ එහෙනම්.. 🤭😁
❤️🇯🇵✈️ adth supiri...
Thank you bro 😍❤️
THANK YOU OYALA DENNTA
You`re welcome & thank you so much
Ayyge voice 1 shok ane 😅😍 Japane idlth coin laundry 1ka process eka 1st time dakke gdr redi hodana nisa gihinma na 😁❤️
එහෙනම් ඔන්න දැන් දැක්කනේ..හී හී ගොඩක් ස්තූතියි yash 😍❤️
Covid nisa oya widiya safe da.
ඩ්රම් එක හොඳට හේදෙන නිසා සහ ගොඩක් රත් වෙන නිසාත් එහෙම ප්රශ්නයක් නෑ
Nice video
Thanks😍❤️
@@HithumatheJAPAN ❤️💞
ඔයාලා දෙන්නා නම් මරු 😃යාළුවොන්ගේ නම්බරේ දාන එක තමා මරුම වැඩේ 🤭😂🤣
Oyalath maru
@@amaludayantha2911 ස්තූතියි ❤️
හේ හේ....ඒකතමා ආතල්ම වැඩේ 🤭😂
අම්මෝ ඒ video එක ආතල් ඈ 😂🤘කොල්ලා දැන් ගායකයා වෙලා ඉන්නේ😎👊හැපි අංකල්වත් එක්කන් යන්න තිබ්බේ😅❤
හැපි අන්කල් මැණිකෙ බලන්න ගිහින් 😍 Thank you Bro ❤️
Yakuzaa ekkenek ekka video ekak aragena ennakoo ayiyee ❤️🤘❤️
බලමු නෙහ් ට්රයි කරලා 😁
ලාංකීය යූටියුබ් ඉතිහාසයේ පලමු රෙදි හෝදන විඩීයෝව 😂🤘♥️
අම්මෝහ්... 😂😂😂
Nice songs guyz... lv uh aiya n akka😍❤
Thank you ♥️ much love
♥️🌸අයියා ලස්සන්ට සිංදු කියන්නත් පුළුවන් නේ 😌♥️💓🌸විඩීයෝ එක පටන් ගත්ත විදිය මරු අක්කා&අයියා ♥️♥️හැමදාමත් මේ වගේ සතුටින් හිනා වෙලා ඉන්න 😘♥️♥️
ඔයාලත් පරිස්සමෙන් සතුටෙන් ඉන්න..ගොඩක් ස්තූතියි නංගා 🥰♥️
Wow....අයියා හොද singer නේ....😍😍
Thank you bro 💙
අනේ ඔය දෙන්නා සෝක් අප්පා ❤️..
Thank you Rashmi girl ♥️
washing machine එකේ හෝ දණ්ඩ ලොකු වියදමක් යනවද ..මං ඇහුවේ ඇහුවෙ current .water බිල් ගණන් වැඩිද
හැමදාම රෙදි හෝදන්න ගත්තොත් බිල් වැඩිවෙනවා ඉතින්.පාවිච්චි කරන වතුර ටිකට වගෙම අයින් වෙලා යන වතුර ටිකටත් බිලක් එකතුවෙන නිසා.. මේ ක්රමය වඩා හොඳයි
වීඩියෝ එක නියමයි.. 😊😊😊👍👍👍👊👊✋✋✌✌🙏🙏🙏👌👌👌👌👌 දෙන්නටම ජය වේවා !!🙏🙏😋😋😁😁😜😜😛😍😍😍👍👍 දෙන්නත් එක්ක food challenge වීඩියෝ එකක් කරන්න.. 😍😍😊😊😊😊✌✌✌🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ බුදු සරණයි !!🙏🙏
ඒකත් කරමුකෝ එහෙනම්.. 😍 ගොඩක් ස්තූතියි ජනිදු ♥️
maru ane 😂💗
අය්යයි අක්කියි 😍 stay safe
ඔයත් සුවෙන් පරිස්සමෙන් ඉන්න 🥰♥️
නිදහසේ හරිම ආදරයෙන් ඉන්න ලස්සන ආදරණීය කපල් එකක්🥺❤️❤️ අන්තිම සින්දුව තමා අයියා හොදටම කරේ😋❤️❤️
ගොඩක් ස්තූතියි SP ♥️🥰
Phone shop eke video ekak one😁
Yamuuu dawasaka 😍
ඒ මේක පට්ට අනේ.. 😂❤️❤️
Hell eken heaven ekata giya minissu. Jiwithe windinna oyala wasana wantha una neda subha pathanawa oyalata
ගොඩක් ස්තූතියි ♥️
ඒකත් මරු වැඩේ, කාලෙත් ඉතුරුයි, වැඩෙත් හොදට, අපි තාම ගලේ ගහනව නැත්තං washing machine, අව්වට දානවා වැස්සට ගන්නව, 😂 හැමදාම බලන චැනල් එක අක්කා,නියමයි මේ පාරත්.❤💖
ගොඩක් ස්තූතියි CK 🥰♥️
Super 👌 வணக்கம் 🙏, from Switzerland
Thank you so much 💚
@@HithumatheJAPAN nangi 👍 from jaffna,,,,,, swiss 🇨🇭
Ayyai akkai shok🤭❤️
Thank you Nethmini♥️
Supiriyak තමා අදත්😍❤️🔥මරු කපල් එක.ප්රශ්න කොච්චර ආවත් ඕම ඉද්දි ඒව නිකම්ම විසෙදනවා.ආසම කපල් එකක් තමා ඉතින් ෴Luv You 😍❤️🔥✌️
හැමදාමත් වගෙ අද video එකත් මරු , අම්බෝ අයියේ ඔයා 😂, හැමදාමත් දෙන්න සතුටින් ඉන්න , අදරෙයි ඩබලටම 💞💞
හේ.. හේ... ගොඩක් ස්තූතියි REBEKA 🥰♥️
Ahhh denna redi hodann giyada....🤭🤭🤭♥️♥️🤍🤍 touch krla ne dn redi hodnne...😂😂♥️♥️🤍adrei dennta
Thank you nanga ♥️ much love
ඒක මරු....🙂
ගොඩක් ස්තූතියි සඳුනි ♥️
Ade❤️😀👍
Hn ❤️😍
රෙදි නැති රෑ යාමේ..හොයි.. සීතේ සීතේ සීතේ..
හී හී... නිලමේ ♥️
Super❤️
ගොඩක් ස්තූතියි
ජයවේවා!!❤✌
Thank you ♥️
Ane oyla denna hrima satutin innwa akke aiye hmdama satutin inna mn asi oylge video blnna
හැමදාම හිනා වෙලා ඉන්න දෙන්නාම පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘😇❤️😍 අයියා අක්කී ට කියපන් කෝ කිවිවා එක පවි නේ අක්කී 🥺🥺
Hahhha😂😂😂much love mallii ❤️
අයියගේ වැඩ පිලිවලයි 💪
Thank you
පීස් අයියා සින්දු කියාගෙන යද්දි අක්කා පනින්න එපා 🤣හරි අමාරුයි අහන් ඉන්න 🤣 anyway keep it up ayya & akka much love ❤️
මැද්දෙන් පැන්නම තමා සිංදුවේ ලස්සන එන්නේ 😂 ආයේ කියන්නෙම නෑ 🤣 thank you so much Lucky ♥️
අක්කගෙ voice එකත් එකතු උනාම තමයි සිංදුව ලස්සන 😍❤️😋
Aiya raveen kanishka wage
Hammooh.. patt 😍😍🙏🚶🚶😊
නියමයි...😊👍
Gamma super ❤️💪
හිතුමතේ තමයි හොදටම කලේ 😁🤭😂
හේ හේ...😍 Heshan
සුපිරි❤👍
අක්කලා ටෝකියෝ වලද ඉන්නේ නගොයා වලද
Api inne shizuoka
Akki nvq diploma ekakin enna pluwnd japan walata
Language eka igena ganna one..mulinma
ශෝයි අනේ අක්කා & අයියා 🌹🌹❤️❤️❤️😘😘😘😍😍😍😘
Dinu nanga Thank you so much 😍❤️
Superb 👍☺️❤️
Thank you shashi ♥️
elamaaaaaaa
Thank you 💙
ඒක නම් මරු👌❤️❤️
Thank you tharindu 🥰♥️
නියමයි...❤🤩
Thank you US ♥️
හෝදමු තව හෝදමු හෝදමු. සෙදි තව හෝදමු. 🥼👔👕👖🧣🧤🧥🧦👗👘🩳👚
සෝදමු මිතුර අපි සෝදමු 😂
@@HithumatheJAPAN 🤣🤣🤣🤣
Jiwithe lassanata innath one vinoden innathvone oyadennawa adarshayata aragena lankaweth oyavidiyatama inna puluwan hith lassananam.
ගොඩක් ස්තූතියි 😍
Ganu lmaint ehe krn tyna job mnwd kynko
Special job නෑ ගෑණු ළමයින්ටම කියලා ඉතින්.. Supermarket / macdonals වගේ හොඳයි
nice song 🇯🇵😍
අද මරු ආතල් එකක් දැම්ම පට්ට 👌♥♥
Sachii ♥️ thank you bro...
බුදුසරණයි පරිස්සමින් ඉන්නෝ.❤️❤️
Theruwan saranaiiii !
Japan wala 🍁 legal nadda ayye vlog ekk aniwa ooone wenasakatath ekka 💙
Ah mehe kisi awlak na mallii...th-cam.com/video/xUos5erjj5E/w-d-xo.html me thiyenne video eka..
අයියේ..වයස 30 පැනපු කෙනෙකුට ස්ටුඩන්ට් වීසා වලින් ජපන් එන්න පුලුවන්ද , බැරි නම් ජපන් එන්න පුලුවන් විදිහක් සහ වියදම කියන්නකෝ
Enna puluwan
@@HithumatheJAPAN රිප්ලයි කරාට සතුටුයි අයියා..එලම ජය වේවා..
😍❤
supper
Thank you 😍❤️
❤️
❤️🌼
♥️
ubala dennath okata panala wash unananm adupaduwak nane,mn nm hithuwa cam drum eken penenakota athulata bahala thama kiyalaa😁😁😁😘🎊💓💓
hahhhahaha 😂😂😂
රවීන් කනිෂ්ක වගේ අයියා
Hee heee 😁🤗
දවසක් ඉල්ලුවා එක අද ලැබුනා🥰🥰
හේ හේ 🥰🥰🥰
කොල්ලා නිකන් දෙවෙනි ඉනිමේ අනුහස් වගේ 😁👌
හහ්හා 😁 ඔව් ඔව් ගොඩක් අය කියනවනම් තමා 😬
ජපානයේ ඉක්මනින් පිරිසිදුවට පිළිවෙලට රෙදි ටික හෝදගන්න කියාපුම තැනක් තමයි coin londary එක.ඔන්න එහෙනම් ඒකත් හරි 😁♥️
අක්කෙ..
ඔයාලා දෙන්නා ඉන්න විදිහ දැක්කම ගොඩක් සතුටුයි අයියා & අක්කි..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම..❤️😍💞
ගොඩක් ස්තූතියි මල්ලී... ඔයත් පරිස්සමෙන් ඉන්න 🥰♥️
ඇත්තටම 🇯🇵 system ගැන ගොඩක් දේවල් දැනගන්නවා ඔයාලා නිසා... ඒ දේවල් අපිට දෙනවට ගොඩක් ස්තුතියි bro & sis.... පරිස්සමින් ඉන්න දෙන්නම...😷
ගොඩක් ස්තූතියි ක්රිශූ...ඔයාලත් පරිස්සමෙන් ඉන්න ♥️
අනේ අයියේ ජපන් ලයිසන් එක ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ලංකාවේ ලයිසන් එක ජපන් ලයිසන් එකට හරවගන්න හැටි ගැනත් කියලා දෙන්නකෝ.ගොඩක් වටිනවා අයියෙ ඒක
ඉස්සරහට කරන්නම් මල්ලී 💚
Ane oyala denna parissamen sathutin inna lasssanai bsi
Oyalath parissamen 😍
♥️😍Dn eka digata vidio dnawa maru 😍 aiyage sinduwath patta 😂♥️
Sachiiii ❤️ Thank you malliiiii....
සුපිරි චැනල් එකක්. සරලයි ආස හිතෙනව. රටකට යන්න බැරි අයට විස්තර දැනගන්න ගොඩක් වටිනව. අපේ රටත් මේ වගේ තියාගන්න අදහසක් ගත්ත හැකි
පට්ට අක්කේ,අයියේ. හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක❤️
ගොඩක් ස්තූතියි මල්ලී🤍 Much love
Niyamayi akke aiye elaga video ekamata ona 🙂❤️
Thank you NANGA ❤️ weekend eke hambawemuuu
රෙදි හෝදන්න සුපිරි තැන. ලංකාවේ අපේ ගෙවල් වල අපි රෙදි හෝදන විදිය දැක්කනම් ඔයාලට ඇඩෙනවා සුපිරි වීඩියෝ ඒක ස්තූති ඔයාලට
Thank you ❤️
ඔන්න එකත් බැලුවා👍
Thank you bro ❤️
Aiyage voice eka nm maru. Athal denna ma shoi. 💕
Hadavathin suba pathanva mage yalu
Thank you Mohan ❤️
හරි ලස්සනයි video eka අතල්🤣 එක්කුත් තියන්වා 😊😊 දෙන්නම පරිස්සමින් ඉන්න aiya & akka
Maru athal couple 1 😍
Sindu kiyanawa lassanai 🙊
Hee...heee thank you ❤️ Much love
gapane harima piliwelayi ayye lasani oya danata budu sarani.
Supiri itin video eka😁❤️
Thank you Raveen..❤️
🌇🇯🇵❤️අයිය හොද ගායකය හැබැයි
Hee heee දැන් ඉතින් හැමදාම සිංදු කියයිද දන් නෑ 🤪 thank you Vidu ♥️
ආවා 🤩 ටිකක් පරක්කු උනා 💪💗
අහ් කොහෙද ගියේ 😒 හේ ...හේ...කමක් නෑ දැන් ආවනේ ♥️
hee gayakayekuth wela😊 maru oyala denna parissamen innoooo bs
Heee...podi sindu kellak kiwwa ithin.. thank you Rashmiii 😍
@@HithumatheJAPAN 😊
Aiyya dewani inima drama eke anuhas wage kiyala kauruhari kiyala tiyanawada meta kalin?
ow ow godak aya 😁
Supiri ❤️ hode denna parisamin inna ❤️❤️
Thank you Kaviiishka ❤️
Niyamai hamadamath wage
Thank you Dimuthu ❤️
Akkai aiyai inna widiya hrima shook appa ❤️🥺koi welwth happy eke jjollye innawa ❤️🥺sthutui hugaariyak 🥺❤️hamadamath oya widiyatama inna ❤️dennatama adarei hugariyak
Hee heee...ehemane inna oone 😍 love you too ❤️
ගැම්මක් තමා ඉතින් 😌❤️🔥
Thank you bro ♥️
ශා.... ඔන්න එහෙනන් ඔයාලා අපිව රෙදි හෝදන්නත් අරන් ගියා එහෙනන්🥳🥰❤️
ඔව්ව් ඔව්ව් යමු යමු කිව්වනේ...ඔන්න එක්කන් ගියා 😁
Hii අපිටත් londryak තියෙඅනවා
මරු ඩබල, අක්කෙ අයියෙ ❤️
Thawa aluth video danna
Hareeeee
Aiyage sindu lassni
Thank you nangii ☺️
Japan වල super car vala price කියන්නකො GTR RX-7 vge evala
එහෙම video එකක් කරන්නම්කෝ
@@HithumatheJAPAN thnk you ❤️
යේ අක්කියි අයියයි වීඩියෝ එකක් ගෙනල්ලා 🤗🤗🤗 . අක්කිටයි අයියටයි දෙන්නටම ලස්සනට සින්දු කියන්න පුලුවන් ❤ thank you වීඩියෝ එකක් ගෙනාවට ඊලග එකත් ඉක්මනින් එනකම් බලන් ඉන්නවා. දෙන්නටම ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏
අයියට නම් හොඳට සිංදු කියන්න පුළුවන් මට බෑ අනේ 😬 ගොඩක් ස්තූතියි නංගා ♥️🥰
වාව් වාව්. පිස්සු හැදිල හිටියෙ පිස්සු හොද උනා. මිස්ට බීන්වත් මතක් උනා.💯💯💯💯💯💯💯💯💯💯
Hahhhaa 😂 හොඳ උනානම් හොඳයි...නැත්නම් මාර වැඩේ 🤭 thank you so much 💙
Mama Jordan inna mas kreeda garment eka habana dahka videos godaka lasani akka aiya lasanata videos karanwa godaka adara eitinwa parisamni inna ♥ budu sharanyi dalada samedu pitai
😊Nice video.👍❤️ Ayiyata hodata sing🎶 karanna puluwan habai.👍 😷Parissamen Inna 🌹akki & ayiya.💝👍🙏☸️ Jayawewa budusaranai.☸️🙏
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...
අර මුලින්ම කියපු සිංදුව 2x speed වලින් අහන්නකො. පට්ට....😃😃😃😃
🤣
Patta adeh..🤗
හහ්හා.. එහෙම අහලා බලන්න ඕනේ එහෙනම්.. 🤭😁
❤️🇯🇵✈️ adth supiri...
Thank you bro 😍❤️
THANK YOU OYALA DENNTA
You`re welcome & thank you so much
Ayyge voice 1 shok ane 😅😍 Japane idlth coin laundry 1ka process eka 1st time dakke gdr redi hodana nisa gihinma na 😁❤️
එහෙනම් ඔන්න දැන් දැක්කනේ..හී හී ගොඩක් ස්තූතියි yash 😍❤️
Covid nisa oya widiya safe da.
ඩ්රම් එක හොඳට හේදෙන නිසා සහ ගොඩක් රත් වෙන නිසාත් එහෙම ප්රශ්නයක් නෑ
Nice video
Thanks😍❤️
@@HithumatheJAPAN ❤️💞
ඔයාලා දෙන්නා නම් මරු 😃යාළුවොන්ගේ නම්බරේ දාන එක තමා මරුම වැඩේ 🤭😂🤣
Oyalath maru
@@amaludayantha2911 ස්තූතියි ❤️
හේ හේ....ඒකතමා ආතල්ම වැඩේ 🤭😂
අම්මෝ ඒ video එක ආතල් ඈ 😂🤘
කොල්ලා දැන් ගායකයා වෙලා ඉන්නේ😎👊
හැපි අංකල්වත් එක්කන් යන්න තිබ්බේ😅❤
හැපි අන්කල් මැණිකෙ බලන්න ගිහින් 😍 Thank you Bro ❤️
Yakuzaa ekkenek ekka video ekak aragena ennakoo ayiyee ❤️🤘❤️
බලමු නෙහ් ට්රයි කරලා 😁
ලාංකීය යූටියුබ් ඉතිහාසයේ පලමු රෙදි හෝදන විඩීයෝව 😂🤘♥️
අම්මෝහ්... 😂😂😂
Nice songs guyz... lv uh aiya n akka😍❤
Thank you ♥️ much love
♥️🌸අයියා ලස්සන්ට සිංදු කියන්නත් පුළුවන් නේ 😌♥️💓🌸විඩීයෝ එක පටන් ගත්ත විදිය මරු අක්කා&අයියා ♥️♥️හැමදාමත් මේ වගේ සතුටින් හිනා වෙලා ඉන්න 😘♥️♥️
ඔයාලත් පරිස්සමෙන් සතුටෙන් ඉන්න..ගොඩක් ස්තූතියි නංගා 🥰♥️
Wow....
අයියා හොද singer නේ....😍😍
Thank you bro 💙
අනේ ඔය දෙන්නා සෝක් අප්පා ❤️..
Thank you Rashmi girl ♥️
washing machine එකේ හෝ දණ්ඩ ලොකු වියදමක් යනවද ..මං ඇහුවේ ඇහුවෙ current .water බිල් ගණන් වැඩිද
හැමදාම රෙදි හෝදන්න ගත්තොත් බිල් වැඩිවෙනවා ඉතින්.පාවිච්චි කරන වතුර ටිකට වගෙම අයින් වෙලා යන වතුර ටිකටත් බිලක් එකතුවෙන නිසා.. මේ ක්රමය වඩා හොඳයි
වීඩියෝ එක නියමයි.. 😊😊😊👍👍👍👊👊✋✋✌✌🙏🙏🙏👌👌👌👌👌 දෙන්නටම ජය වේවා !!🙏🙏😋😋😁😁😜😜😛😍😍😍👍👍 දෙන්නත් එක්ක food challenge වීඩියෝ එකක් කරන්න.. 😍😍😊😊😊😊✌✌✌🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ බුදු සරණයි !!🙏🙏
ඒකත් කරමුකෝ එහෙනම්.. 😍 ගොඩක් ස්තූතියි ජනිදු ♥️
maru ane 😂💗
අය්යයි අක්කියි 😍 stay safe
ඔයත් සුවෙන් පරිස්සමෙන් ඉන්න 🥰♥️
නිදහසේ හරිම ආදරයෙන් ඉන්න ලස්සන ආදරණීය කපල් එකක්🥺❤️❤️ අන්තිම සින්දුව තමා අයියා හොදටම කරේ😋❤️❤️
ගොඩක් ස්තූතියි SP ♥️🥰
Phone shop eke video ekak one😁
Yamuuu dawasaka 😍
ඒ මේක පට්ට අනේ.. 😂❤️❤️
Thank you bro ♥️
Hell eken heaven ekata giya minissu. Jiwithe windinna oyala wasana wantha una neda subha pathanawa oyalata
ගොඩක් ස්තූතියි ♥️
ඒකත් මරු වැඩේ, කාලෙත් ඉතුරුයි, වැඩෙත් හොදට, අපි තාම ගලේ ගහනව නැත්තං washing machine, අව්වට දානවා වැස්සට ගන්නව, 😂
හැමදාම බලන චැනල් එක අක්කා,නියමයි මේ පාරත්.❤💖