pinna male suda karaoke without voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • min sl

ความคิดเห็น • 22

  • @susilnishantha8614
    @susilnishantha8614 ปีที่แล้ว +3

    පින්න මලේ සුද ඇන්නගිහින්වද මූන පුරා පෙම් පිරිලා .
    ඉන්න එපා නුබ හැන්දෑකරේ .
    දොර කන්ද කපා හද ගෙට එන්නා ...//
    දුන්න වගේ නැමි බන්ඩි කුරක්කන්
    අන්න බලාපන් අත වනතේ......
    මන්ද නගේනුබ යන්නේ ගමෙන් පිට
    ගං ගොඩ වෙල් එලි පාලු වෙතේ..
    පින්න මලේ සුද ඇන්න ගිහින්වද
    මූන පුරා පෙම් පිරිලා...
    ඉන්න එපා නුබ හැන්දෑකරේ
    දොර කන්ද කපා හද ගෙට එන්නා...
    ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුබ
    එන්නෙ අලුත් අවුරුදු කාලේ...
    ගන්න එපා පර දේස සිරිත් නෙක
    මේක අපේ සින්හල දේසේ...
    පින්න මලේ සුද ඇන්න ගිහින්වද
    මූන පුරා .. පෙම් පිරිලා ...
    ඉන්න එපා නුබ හැන්දෑකරේ
    දොර කන්ද කපා හද ගෙට එන්නා...//

  • @-official3752
    @-official3752 3 ปีที่แล้ว +10

    එළ මෙහෙම karaoke එකක් හොය හොය හිටියේ 😘 සුබ පතනවා දිගටම කරන් යන්න සප් එක දෙන්නම් අනිවාර්යයෙන්

    • @anjanikavindaya6866
      @anjanikavindaya6866 2 ปีที่แล้ว +2

      සුපරි song එක.👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +3

    ඇත්තටම පට්ටම මේ වගේ කැරෝකෙ තව දෙන්න සුපිරියක් 😊

  • @RanjanRanjan-bd1jm
    @RanjanRanjan-bd1jm 5 หลายเดือนก่อน +1

    පට්ට.❤❤❤❤

  • @CharukaMaduwanthi
    @CharukaMaduwanthi ปีที่แล้ว +1

    සුපිරි සිංදුවක් 😂😂

  • @julithwithanage
    @julithwithanage ปีที่แล้ว +1

    pinna male suda anna gihin wada
    muhuna pura pem pirila
    inna epa umba hande kare
    dora kanda kapa handa geta enna
    dunna wage nami bandi kurakkan
    anna balapan atha wanathe
    manda nange nuba yanne gamin pita
    gangoda wel eli paa lu wethe
    inne moko wata inna wage nuba
    enne aluth awrudu kale
    ganna epa para desa sirith neka
    meka ape sinha la dese

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +1

    ❤💯👌

  • @hirudinisahanya6200
    @hirudinisahanya6200 3 ปีที่แล้ว +3

    Lassani music thanks

  • @KaveejaMunasinghe-g7q
    @KaveejaMunasinghe-g7q ปีที่แล้ว +2

    Supiri

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +2

    ❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾

  • @senakadisanayaka716
    @senakadisanayaka716 ปีที่แล้ว +1

    Gammanays

  • @NamaliĶ.h
    @NamaliĶ.h 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤.....😊😊😊😊..... 🎉🎉?

  • @ranjithwarnakulasuriya9048
    @ranjithwarnakulasuriya9048 3 ปีที่แล้ว +3

    Ela

  • @SenaGamage-p2t
    @SenaGamage-p2t 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @VindhiRandima-cs6pi
    @VindhiRandima-cs6pi 9 หลายเดือนก่อน +1

    Flash back

  • @SumedaSadakelum-r5z
    @SumedaSadakelum-r5z ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉😮😮😮😮

  • @slpcmaxbro
    @slpcmaxbro ปีที่แล้ว +1

    maru

  • @SupunSupun-h6x
    @SupunSupun-h6x หลายเดือนก่อน

    😢

  • @SupunSupun-h6x
    @SupunSupun-h6x หลายเดือนก่อน

    😂😢😢😢😮

  • @rasikaherath4120
    @rasikaherath4120 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏

  • @SenewirathnaSenevi
    @SenewirathnaSenevi 2 หลายเดือนก่อน

    Rok