Slt fiber connection එකක් ගෙදර ඉදන් ගමු | නව සම්බන්දතා වල මිල /VAT සහිතව - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Slt fiber connection එකක් ගෙදර ඉදන් ගමු | නව සම්බන්දතා වල මිල /VAT සහිතව .2024 නව slt fiber සම්බන්දතාවයක් ලබාගැනීමට බලාගෙන ඉන්න හැමෝට්ම ගෙදර ඉදන් මොබිටෙල් ආකේඩ් එකකට නොගිහින් සම්බන්දතාවය ලබාගන්නා ආකාරය මෙහි පියවරින් පියවර විස්තර කර ඇත.
    #sltmobitel
    #sltfiber
    ______________________________________________________________________
    ⭕️Where else you can find me:
    FACEBOOK: www.facebook.c...
    TIK TOK: vt.tiktok.com/...

ความคิดเห็น • 60

  • @sithumtech
    @sithumtech  7 หลายเดือนก่อน +22

    මට fiber connection එක අද හම්බුනා මම connection එක ඉල්ලුවේ 29 අද ප ෙබරවාරි 1 අද ඇවිත් එයලා සවි කරල ගියා . total cost එක උනේ 15,700 වාරික දෙකකින් වගේ ගෙවන්න කියිල තමා කිඋවෙ

    • @srilankakalana8221
      @srilankakalana8221 3 หลายเดือนก่อน +1

      මම ඊයෙ සල්ලි ගෙව්ව කවද වගෙ වෙයිද හයි කරන්න එන්න 😐🥲

    • @sithumtech
      @sithumtech  3 หลายเดือนก่อน +1

      @@srilankakalana8221 oyta call ekak dei

    • @rashmikayt-uu3db
      @rashmikayt-uu3db หลายเดือนก่อน +1

      Ape gedarata 1km withathara during fiber connection eka Avith nathara vela thiyenne mata Ape gedarata fiber Lin eka ganna kanu walatai kebel walatai kochchara charges Add karai da dala washayen kiyanna loku udawwak😢😢

    • @disanayakaameesha843
      @disanayakaameesha843 หลายเดือนก่อน +1

      35 k wage yay ​@@rashmikayt-uu3db

  • @terageek7252
    @terageek7252 3 หลายเดือนก่อน +4

    අපේ පැත්තට fiber loop එක ගහපු ගමන් මට slt එකෙන් කෝල් කරලා fiber ගන්නවද ඇහුවා. රු 2000යි කිව්වා. දැන් අවුරුදු 3කට වගේ කලින්. ඊටපස්සෙ connection එක හයි කරන්න කියලා ඇවිල්ල කණු 5ක් වගේ යනවා කිව්වා. එක connection එකකට දෙන්න පුලුවන් කණු 3යි කිව්ව. ගෙවල් ළඟ තව කෙනෙක් හොයාගත්තොත් කණු 6ක් ගන්න පුලුවන් කිව්වා. දැනට තියන ADSL line එක ඇවිල්ල තියන්නෙ කුඹුර උඩින්. එතනින් fiber line එක ගන්න අමාරුයි කිව්ව. උන් දවස් 10කට වඩා බලන්න ඇවිල්ල අන්තිමට වැඩේ අතෑරල දැම්ම.
    අවුරුද්දකට වගේ පස්සෙ fiber ගාණ වැඩි උනා 5000ට. එතකොට ආපහු ඇවිල්ල දැනට adsl එක එන කණුවලින්ම හයි කරලා දෙන්නම් කිව්වා. ඒ දවස් වල සල්ලි තිබුණ නැති නිසා මං එපා කිව්වා. දැන් සල්ලි ටිකක් හදාගන ගන්න බලද්දි 15000ක් වෙලා😪

    • @sithumtech
      @sithumtech  3 หลายเดือนก่อน

      Duca 😓

  • @asokashanthapriya1350
    @asokashanthapriya1350 3 หลายเดือนก่อน +1

    Fiber conection අරන් ගොඩක් කල් එත් ගෙදර විදූලිය නෙති වෙලාවට සියල්ල විසන්දි වෙනවා ඒක එයාල කින්නෙ නැ, ලබදෙන ඵොන් එකපාරිබොගිකය මෙලදි ගන්න ඔනා ඒක phon එක කැඩුනාම තමයි දැනගන්න පුලුවන් ගොඩක් දේවල් හන්ගලා තමයි මේ conectioneka විකුනන්නෙ.

  • @DINUKAPERERA-ii1qy
    @DINUKAPERERA-ii1qy 3 หลายเดือนก่อน +3

    Mama fiber ඉල්ලලා අවුරුද්දක් විතර වෙනවා තාම දුන්නෑ බොක්ස් එකේ ඔක්කොම අරන් කිව්වා😢

  • @yunixbro
    @yunixbro 7 หลายเดือนก่อน +8

    1 කණුවක්‌ free දෙනවා එතනින් එහාට free නැ tax ekka 15i ගානක් වෙනවා අලුතින් ගන්නකොට

    • @sithumtech
      @sithumtech  7 หลายเดือนก่อน

      Matanm ehema kiuwe na bro

  • @AjanthaHemamala
    @AjanthaHemamala หลายเดือนก่อน +3

    Mamath gtta kanu 2 k free kiwwa

  • @Randivillagegirl
    @Randivillagegirl 7 หลายเดือนก่อน +3

    Good job

    • @sithumtech
      @sithumtech  7 หลายเดือนก่อน

      ❤️‍🩹

  • @KalikaWeerasinghe
    @KalikaWeerasinghe 4 หลายเดือนก่อน +4

    Mama gatte January wala. Slt shop ekata gihilla Rs12500 pay kala. Gatte Web family plus (Rs1790) + peotv silver (Rs1125). Deweni dawse ewill hi kala. February billata mulin pay karapu 12500 daala ekata tax eka kapaagannawa. Eka slt eke tric ekak. Kohomath 4000 wage tax eka sampurna bilatama. Ethakota 20000 wage okkoma. Slt eka fiber ganiddi egollo nikan 12500 ta receipt ekak denawa tax ganne nethuwa. Tax eka ganne ilaga billing ekedi. Ita passe hari.

    • @sithumtech
      @sithumtech  4 หลายเดือนก่อน +1

      thank u bro

    • @technicalassistant8676
      @technicalassistant8676 3 หลายเดือนก่อน

      bro oya megaline connection eka use krld fiber ekt upgrade une nathnum fiber new connection da?

    • @KalikaWeerasinghe
      @KalikaWeerasinghe 3 หลายเดือนก่อน

      @@technicalassistant8676 godaak issara megaline eka use kala peotv ekka. Passe ewa okkoma disconnect kalaa den awurudu 8k wage. 2024 January wala aluthing fiber connection ekak gatta peo tv + telephone connection. (Telephone eka den denne ne, salliwalata ganna one)

    • @thiliraj9228
      @thiliraj9228 2 หลายเดือนก่อน +1

      Monthly chatges kohomada ?

    • @KalikaWeerasinghe
      @KalikaWeerasinghe 2 หลายเดือนก่อน

      @@thiliraj9228 Eka ganna package eka anuwa bro.
      Man aragatte web family plus package ekai, peotv silver package ekai.
      Web family plus eka 1790/-
      Peo tv Silver 1125/-
      First month eke bila wedi wenawa tax eka nisa. Second month idala enne 4700 wage ganak.

  • @JayasingheJayamal
    @JayasingheJayamal 4 หลายเดือนก่อน +2

    2 day's walin hambuna

  • @nandaniroopashingha6079
    @nandaniroopashingha6079 4 หลายเดือนก่อน +1

    Estawara gastuewa pilibada danaganna puluwanda

  • @sasithalakshan7981
    @sasithalakshan7981 12 วันที่ผ่านมา +1

    දැනට voice and peotv තියනවා නම් fibre අඩුම පැකේජ් එක (රු 1790) ගන්න කොපමණ මුදලක් යයිද? සහ මාසිකව වැඩි වන බිල tax එකත් එක්ක කීයක් වගේ වෙයිද friends?

    • @sithumtech
      @sithumtech  12 วันที่ผ่านมา

      bro me video eka balanna oyata hoda idea ekak ganna puluwan th-cam.com/video/DeqDGzvtQeI/w-d-xo.html

    • @TYR2KILL
      @TYR2KILL 11 วันที่ผ่านมา

      @@sithumtechදැන් කීයක් විතර යනවද Bro ❤

  • @chameeramihiranga3625
    @chameeramihiranga3625 3 หลายเดือนก่อน +4

    කනු වලට ගෙවන්න ඔනේ නැද්ද අපේ ගෙදර ට කනු 3ක් වාගේ යනවා. කනු වලට ගෙවන්න ඔනේ නෑ කීවද...

    • @sithumtech
      @sithumtech  3 หลายเดือนก่อน +1

      Kiuwenm mata ehma oya call ekk dalama balana

    • @raviamarasiri2190
      @raviamarasiri2190 3 หลายเดือนก่อน

      කොහේද?

    • @Asanthabl
      @Asanthabl หลายเดือนก่อน

      Distribution point eke idala 500m Rs.15500.wediwena 100m Kotas walata Wanama gewanna wenawa

    • @hasindusirimanna9602
      @hasindusirimanna9602 4 วันที่ผ่านมา

      @@Asanthabl nearest DP eke idan 550m wge tynw nm kochcharak withara yaida?

  • @Pamod25
    @Pamod25 หลายเดือนก่อน +1

    Fiber connection ekada hoda naththan normal router ekada hoda

    • @sithumtech
      @sithumtech  หลายเดือนก่อน

      fiber stable & speed cost eka wadi habi

  • @bad-325
    @bad-325 2 หลายเดือนก่อน +3

    Land line vitharak ganna bari da

    • @sithumtech
      @sithumtech  2 หลายเดือนก่อน +1

      1212 call karala ahala balanna

  • @bogahawewaanandasugathasiri
    @bogahawewaanandasugathasiri 8 วันที่ผ่านมา

    Voice and peotv tiyenawa fiber ganna kitak yanawada

    • @sithumtech
      @sithumtech  7 วันที่ผ่านมา +1

      1212katha karala ahnna bro prize wenas wenna puluwan

  • @chandimagayajith669
    @chandimagayajith669 4 หลายเดือนก่อน +1

    🖤⚡

  • @TYR2KILL
    @TYR2KILL 11 วันที่ผ่านมา +1

    දැන් සෙට් කර ගන්න කොච්චර මුදලක් යනවද

    • @sithumtech
      @sithumtech  11 วันที่ผ่านมา

      oya ganam thama

    • @thavinduliyanage6006
      @thavinduliyanage6006 6 วันที่ผ่านมา

      If you pay in 3 terms, its 15100LKR. If u pay upfront its 10000LKR only

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi3701 2 หลายเดือนก่อน +1

    අරගෙන අවුරුද්ද ක් ම ඉන්න ඕනද ඉවත් කර ගන්න ඕන උනොත්

    • @sithumtech
      @sithumtech  2 หลายเดือนก่อน

      1212 call karala ahanna bro

    • @cleviya3130
      @cleviya3130 29 วันที่ผ่านมา +1

      Ow

  • @asokashanthapriya1350
    @asokashanthapriya1350 3 หลายเดือนก่อน

    මේක ගන්නකොට 100 gb පැකේජයක් ගන්න ඔන අවුරුද්දක් මෙක ඉවත්කර්න්න බැ ගොඩක මෙක ගත්ත අය මෙක ඉවත්කරන්න ගියාම් ප්‍රස්න ආවා

    • @chamodyaweerakkodi3701
      @chamodyaweerakkodi3701 2 หลายเดือนก่อน

      කොමහරි එයාල ඉවත් කර ගත්ත ද

  • @warworld1508
    @warworld1508 2 หลายเดือนก่อน +1

    matha pereda slt fiber ekkt sali dunna 15000 i router ekt dmma pkge eka 3000 i ekt gb 84 k denwa ra 1 idm ude 8 wenkm data unlimted thawa mn gdr isarahin kanuwak dmma ekt sali gaththe na

  • @GMStonks
    @GMStonks 2 หลายเดือนก่อน

    Mama gaththe online apply karala. Rs.10000 giye

    • @ibagatheyamu
      @ibagatheyamu 2 หลายเดือนก่อน

      Kalin pay karanna ona da

    • @GMStonks
      @GMStonks 2 หลายเดือนก่อน

      @@ibagatheyamu Ow eken gannawanam kalin pay karanna one

    • @udaralakshan2617
      @udaralakshan2617 2 หลายเดือนก่อน

      ​@@GMStonksMchn 1790 package ekt tax එකත් එක්ක bill එක කීයක් වගේ එනවද කියලා දන්නවද??

    • @HpVictus15
      @HpVictus15 2 หลายเดือนก่อน

      Kochchara kalekin connection eke dunnda online apply karala

    • @GMStonks
      @GMStonks 2 หลายเดือนก่อน

      @@HpVictus15 Sathi dekak withara giya