පත්තිනි නර්තනය. Lalith jayawardana.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @lathagamage8928
    @lathagamage8928 ชั่วโมงที่ผ่านมา

    පතිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 6 วันที่ผ่านมา

    උතුම් සත්පත්තිනි මෑණියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔උතුම් සත්පත්තිනි අම්මාගේ පිහිට ආශිර්වාද ලැබී මගේ අම්මාට ඉක්මනින් ඇව්දින්න පාදදෙකට ශරීරයට යෝදබල යෝද ශක්තිය ලැබදී නීරෝගී සුව දීර්ඝායුෂ ලැබදෙන සේක්වා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @Ranasinghe-p6q
    @Ranasinghe-p6q หลายเดือนก่อน +5

    පත්තිනි මෑණියන්ට සළඹ සලන මේ පුංචි දූ වරූනට පත්තිනි මෑණියන්ගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා. තෙරුවන් සරණයි.

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 หลายเดือนก่อน +2

    සුමේධ සර්ගෙ කවි ගායනය නම් හරිම ලස්සනයි 🙏🙏🙏🙏

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤ලස්සනයි සුසන්ත සර්ට බුදුසරණයි 🙏🙏🙏❤❤❤

  • @vihangasenehas2400
    @vihangasenehas2400 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ජයවර්ධන අයියා ... සුබපැතුම් 🙏👍

    • @lalithjayawardana2133
      @lalithjayawardana2133  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි අපව වර්නනා කලාට. ඔබයි අපේ ශක්තිය

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම 🙏🙏🙏

  • @janakawirakon2241
    @janakawirakon2241 2 หลายเดือนก่อน +2

    😮😮😮😮😮😮😮😮

  • @දේව්දුනි
    @දේව්දුනි 2 หลายเดือนก่อน

    සර් මම ත් මාතර මම සර්ගේ video නිතරම බලනවා සර් ....සර්ට බුදු සරනයි දෙව් පිහිටයි සර්

    • @lalithjayawardana2133
      @lalithjayawardana2133  2 หลายเดือนก่อน

      ලගදීම අපි සජීවී ශාන්ති කර්මයක් දෙන්නමි

    • @KusumaWanniarachchi-t3g
      @KusumaWanniarachchi-t3g 2 หลายเดือนก่อน

      ​සජීවීව දෙන ශාන්ති කර්මය තියෙන්නේ කොහෙද කියලා අපිට කියන්න පුලුවන්ද සර් 😊

    • @දේව්දුනි
      @දේව්දුනි 2 หลายเดือนก่อน

      ​@@lalithjayawardana2133 සර් හරි ම ලස්සනයි කටහඩවල් දෙක. .....මම දැන කිපාරක් ඇහුවද මතක නැහැ සර් එ තරම් ලස්සනයි සර්......මට සර්ගේ උපදෙස් ගන්න ඕනේ සර් එකයි.....මට ත් අහන හැම තැනින්ම කියනවා වරම් තියෙනවා කියලා සර්...මට සර්ගේ පොන් නම්බර් එක දෙන්න සර්....බුදු සරනයි දෙව් පිහිටයි සර්

    • @දේව්දුනි
      @දේව්දුනි 2 หลายเดือนก่อน

      ​@@lalithjayawardana2133බුදු සරනයි දෙව් පිහිටයි සර්

  • @tgpmatheesha3114
    @tgpmatheesha3114 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @දේව්දුනි
    @දේව්දුනි 2 หลายเดือนก่อน +2

    සර්ව මට පොන් නම්බර් එක දෙන්න කො

  • @KusumaWanniarachchi-t3g
    @KusumaWanniarachchi-t3g 2 หลายเดือนก่อน +3

    සුසන්ත සර්ට බුදුසරණ යි දේවිපිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️