කඩලපිටි පැක් එක ගාන්න කලින් මේ සත්කාරය කරන්න 100% ප්‍රතිපල|Skin Whitening Face Pack With Gram Flour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 802

  • @salithadamayanthi-f2q
    @salithadamayanthi-f2q 5 หลายเดือนก่อน +9

    මෙයා ලස්සන වෙන්නේ අනිත් අයව ලස්සන කරන නිසා ඔයා නම් සුරංගනාවියක්

  • @Dulanji-ee9rs
    @Dulanji-ee9rs 2 ปีที่แล้ว +21

    මාත් ඔයා හදන්න කියලා දුන්නු කඩල පිටි පැක් එක ට්‍රයි කරා අක්කේ ගාපු ගමන් ලස්සන පාටක් ආවා.. ❤️ දැන් මම හිටියටත් වඩා පාටින් ඉන්නවා මේ හැමදේම ඔයා නිසා.. බුදුසරණයි අක්කො ඔයාට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Pavaniakeesha-cd2qk
      @Pavaniakeesha-cd2qk 17 วันที่ผ่านมา

      හලො ඔයා කොච්චර කාලයක් පාවිච්චි කරා ද 😊

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว +173

    මේ කෙල්ලගෙ ලස්සන .බෝනික්කි වගෙ..අපිට කියලා දෙන දේවල් නිසා මෙයා ගොඩාක් ලස්සන වෙනවා.තෙරුවන් සරනයි .සුදු මැනික.ආදරෙයිනේ .❤❤😙😙😙

    • @user-sv6rt7hw4s
      @user-sv6rt7hw4s 3 ปีที่แล้ว +2

      😂

    • @nethunethu1572
      @nethunethu1572 3 ปีที่แล้ว +6

      ඇත්තටම අනේ එයා හරිම ලස්සනයි 😍❤️

  • @githakumari8989
    @githakumari8989 3 ปีที่แล้ว +14

    නංගී ඔයාගේ කඩල පිටි පැක් එකත් අනිත් පැක් වර්ගත් ගොඩක් ප්‍ර්‍රතිපල තියෙනවා ඔයාට Thank you so much 👍👍👍💐

  • @Waranga15
    @Waranga15 4 ปีที่แล้ว +22

    ඇත්තටම ගොඩක් හොද ප්‍රතිඵල තියනවා අක්කෙ. Than you so much අපිට ලස්සන වෙන්න හොද දේවල් කියලා දෙන්වට .❤️😊

  • @w.brumesha.4188
    @w.brumesha.4188 ปีที่แล้ว +1

    මුල්තානි මිට්ටි pack එක භාවිතා කරා.මූනෙ කුරුලෑ වැඩි උනා.ඒ නිසා කඩල පිටි pack එක පාවිච්චි කරන්න හිතුවෙ.ගොඩක් ස්තූතියි

  • @NadeeshaDilshani-s9x
    @NadeeshaDilshani-s9x 22 วันที่ผ่านมา

    මාත් මේ කඩල පිටි පැක් එක හදලා ගෑවා.ඇත්‍ත්ටම ගොඩක් හොද ප්‍රතිඵල තියනවා.thank you akki❤❤

  • @ChamindaSenarath-g5u
    @ChamindaSenarath-g5u ปีที่แล้ว +4

    අනෙ අක්කි ඔයාගෙ සත්කාර ඇත්තටම හොදයි ❤😘🥺

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +2

    Thanku akki ගොඩාක් ලස්සනයි ඔයා .කියලා දෙනව විදිහ අහන්න ගොඩාක් ආසයි .ඒ වගෙම ඔයා කියලා දුන්න මේ පැක් එක try kranawa mn psse resalt kiynnm

  • @anushasurangi6588
    @anushasurangi6588 2 ปีที่แล้ว +10

    මම ගාන්නෙ ඔයා කියලා දීපු කඩලපිටි පැක් එක අක්කි.. මම අද ඉදන් ඒක කරන්න පටන් ගත්තා. පලවෙනි පාරෙන්ම මට ගොඩාක් හොද ප්‍රතිඵල ලැබුනා. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තමයි දැනගත්තෙ පැක් එක ගාන්න කලින් මොකක්ද කරන්න ඕනි කියලා.. thank you අක්කි ඔයාට ගොඩාක් පිං මේ දේවල් හරියටම කරන විදිහ අපිට කියලා දෙනවට.🙏🥺😘

    • @Pavaniakeesha-cd2qk
      @Pavaniakeesha-cd2qk 17 วันที่ผ่านมา

      හලො ඔයා කොච්චර කාලයක් පාවිච්චි කරා ද 😊

  • @amishanisansala3320
    @amishanisansala3320 3 ปีที่แล้ว +4

    ආනෙ අක්කියො මන් ටික දවසක ඉදන් මෙක කරනවා ගොඩක් හොදයි අක්කියො අදරෙයි ගොඩක් 😘😘😘😘😘😘😘😘😘

  • @nadunikalhari1558
    @nadunikalhari1558 4 ปีที่แล้ว +12

    Kadala piti pek akanam magic akk wage akke. Mage kelel godak aduuna. Thanks godaaaaaaaak😚😚😚😚

  • @shavindikumari712
    @shavindikumari712 4 ปีที่แล้ว +2

    ආදරෙයි නංගියෝ ගොඩාක් මට අහම්බෙන් තමයි ඔයාගෙ වීඩියෝ බලන්න ලැබුනේ❤️ මම ඉන්නෙ කුවේට් ඔයා හැමදේම ලස්සනට පිලිවෙලට කියල දෙනව නංගී නංගී මම තරමක් කලු කෙනෙක් ඇග හරිම අදුරු පාටයි මම ඊයෙ ඔයාගෙ කැරට් ඔයිල් එක හැදුව ඔයා කියන ගොඩාක් දේවල් මෙහෙ ගන්න නෑ
    මමත් ආසයි සුදු වෙන්න මට ඔයා ඒකට උදව් වෙයි කියල හිතනව තෙරුවන් සරණයි❤️

    • @RoshalaSherin
      @RoshalaSherin ปีที่แล้ว

      Kadala piri pack eka karanna atthata wenasak wenawa dear

  • @nimalisunilshantha5893
    @nimalisunilshantha5893 2 ปีที่แล้ว

    Aththatama meka hari.mage muna kalu lapa godak thibuna.man 3n parai pak eka damma.dan mage muna kalu lapa ne.lassana patak thiyanava.oyata pin godak

  • @shashijayasuriya7830
    @shashijayasuriya7830 4 ปีที่แล้ว +3

    I have watched many TH-camrs from different countries and tried some too. But for us sri Lankans you are the best out there. It's so easy and affordable and work every time

    • @chanakaudayakumara375
      @chanakaudayakumara375 4 ปีที่แล้ว

      Oya godak videos danawa lassana wenna etin me hama deyakma hamadama ganna wenawada mokada aka aka vedio try karanna wena nisa akata kamak nadda

    • @ukussaukussa3887
      @ukussaukussa3887 ปีที่แล้ว

      Exactly true

  • @siranthafernando9314
    @siranthafernando9314 2 ปีที่แล้ว +1

    Liman dammata kamaknathda liman wala muna piccannada Akka

  • @asursaman8263
    @asursaman8263 2 ปีที่แล้ว +5

    අක්කියො ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️ thank you so mach love you 😘😘😘❤️

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 4 ปีที่แล้ว +3

    Aththatama me kadala piti pack aka godak hodaii. Athdakimen kiyanne.viswasayen kiyanne.oyatath me dewal kiyala denawata thanx sahodariya.sathutin kiyanne me.

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +1

      adarei ❤️😍

    • @samithsanjaya3999
      @samithsanjaya3999 4 ปีที่แล้ว

      ANE ME DAWASWALA MEE PANI HOYAGNNA BANE AKKI .MEE PANI NATI UNATA KAMAK NADDA

  • @rasikaperera4045
    @rasikaperera4045 2 ปีที่แล้ว

    Good and nicevedio nanga....meka use kran athara apply kranna honda day cream 1k kiyanna ko ....for dry skin....

  • @NisansalaSanjiwani-ly9cj
    @NisansalaSanjiwani-ly9cj 3 หลายเดือนก่อน

    Akkiyo mama oyage kadalapiti pack eka thamai pawichchi karanne mage kurula Dan godaak adui oyata godaak pin ane❤❤❤❤❤❤

  • @shalanishalani8995
    @shalanishalani8995 3 ปีที่แล้ว

    Akki godaaaak lassni.. akki hrim pin patai. Apita lassana wena dewl godaaak kiyla dena hinda akki hamadam me wagem lassana wenwa.. attami akkit api godaaaak adarei

  • @madhugayan4575
    @madhugayan4575 4 ปีที่แล้ว +16

    ඇස්වහක් නම් වදින්න එපා හරිම ලස්සනයි අක්කා ඔයා.... මං ඉන්නෙ කුවේට් එකෙනෙ කොමාරිකා හොයා ගන්න බැනෙ අක්කා ස්වාභාවික එවා ජෙල් දැම්මාට කමක් නැතියි ද

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +1

      ආදරෙයි...ඔව් කමක නැහැ.. පරිස්සමෙන් ඉන්න 😍😍😘😘

  • @PrasadiPrasadi-m9z
    @PrasadiPrasadi-m9z 4 หลายเดือนก่อน

    Man sabawika dewal mita kalin karala neh akai kiyannko me pack aka mata hodda. Thel samakata . Mage pimple ahemath thiyanawa akki

  • @imashaimasha2828
    @imashaimasha2828 4 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි .ඔයාගෙ ඔය පාට පොඩි කාලෙ ඉදන්ද තියෙන්නෙ .මගෙ සම තලෙලුයි.මටත් පුළුවන් ද ඔයාගෙ පාට වෙන්න.මේ පැක් එක ගාලා😮

  • @kanchanadilhani7058
    @kanchanadilhani7058 4 ปีที่แล้ว +1

    Yogurt walat kurula enwa rosa watura kamak nedda gathtama.

  • @madubashinibandara8055
    @madubashinibandara8055 4 ปีที่แล้ว +2

    කඩල පිටි gedaradi hada gnna widihak ndda akki

  • @tharinimaheshika1681
    @tharinimaheshika1681 4 ปีที่แล้ว +2

    kalin video ekka kiyala dunna vidiyata man dawasak ara dawasak meka use kara aththatama pinple adui.. mage mune pinple samanyen tiyena kenek etin ekata meka godak hodai.. thank u akki .. pinple mark walata video ekak denna akki..

  • @nilukapriyadarshani9848
    @nilukapriyadarshani9848 4 ปีที่แล้ว

    Attamai oya hari ලස්සනයි kisi lobakamak nathu oya hodata කියලා denawa ගොඩක් ස්තුති a wagema godak pin budusaranai

  • @anuradhalakmali347
    @anuradhalakmali347 3 ปีที่แล้ว

    Nago oyA kiynna okkoma Hari mage konde degunayak wegayen wauna Kara pincha sat karayen. Ibro wauna edaru tel sat karayen. Mn mekat karnawa

  • @ishariwathsala4823
    @ishariwathsala4823 3 ปีที่แล้ว +1

    Thank you akka godakma vatina videyo akak api hamotama balanna awanavata niduk niroge suwayakma labeywa budu saranai akke

  • @janakiasha3927
    @janakiasha3927 4 ปีที่แล้ว

    Komarikka neththa eka venuveg theygadi pavichi keranta puluwanda akke

    • @janakiasha3927
      @janakiasha3927 4 ปีที่แล้ว

      Mekkata aniwaraing Oya ripplay keranta

  • @samithawijayanthi1227
    @samithawijayanthi1227 4 ปีที่แล้ว

    Oyage lassana wena rahas nam attatama majik ekk wage akke. Prathipala 100% km lebuna. Thanks. Oyta bs

  • @uwanipabasara1363
    @uwanipabasara1363 3 ปีที่แล้ว

    Pimples thiyena samakata yorgurt hodai ..meka gala mage moone pimples wadi una ne

  • @warunikanchana9051
    @warunikanchana9051 4 ปีที่แล้ว

    Akki goraka churnaya guli bonna ona unu wathurata dala diya karalada nathnam guliya බීල passeda unu wathura bonne

  • @dhanushkasubhashini6943
    @dhanushkasubhashini6943 4 ปีที่แล้ว

    Oyata hadhawathinma godaak adharei sudhu akki..oya kiyala dena dewal man godaaak asawen balanawa sudhu akki.
    E dewal wala result eka nam maarama supiri sudhu akki..

  • @mherath5902
    @mherath5902 4 ปีที่แล้ว

    Oyage hamadekinma mata nambest results thiyenava.Tnx a lot.....

  • @thakshilanilmini8717
    @thakshilanilmini8717 4 ปีที่แล้ว

    Akke mama ganne mun pitit ekkala gana kadala pity pak eka ekata prati pala enna dawt kiyak witara yaida

  • @manorikumari2854
    @manorikumari2854 4 ปีที่แล้ว

    Komarika jel pavichchi karanna berida

  • @anomabandaramenike3150
    @anomabandaramenike3150 4 ปีที่แล้ว

    matha komarika atu hoyaganna na naga man gawa tiyanne botal ekak ewa kawalam karala hadagannada

  • @moonalll5384
    @moonalll5384 4 ปีที่แล้ว

    දියවැඩියාව tiyana ayata sugar saha honi sudusuda

  • @srikanthihada5977
    @srikanthihada5977 4 ปีที่แล้ว +5

    මම එක දවසින්ම ප්‍රතිඵල දැක්කා ස්තුතියි නංගියෝ

  • @achinimishel2176
    @achinimishel2176 4 ปีที่แล้ว +3

    Oya use karanne me pack ekada.oyage skin colour eka ලස්සනයි

  • @bandulapradipkumara8140
    @bandulapradipkumara8140 4 ปีที่แล้ว

    Ane akki wada kaha kiyanne kasturi kaha walatada ewa natnam uyanna Hanna kaha dammata kamak nadda dawilla ganne nadda?

  • @dineshbasnayaka3797
    @dineshbasnayaka3797 4 ปีที่แล้ว +1

    Kade thiyene samanya yogetda ganne one. Ane ewata kurula anawane. Plz akki kiyannako

  • @Summernet-h8z
    @Summernet-h8z 6 หลายเดือนก่อน

    Yogurt nathuwa karata kamak nadda plz reply 🥺🙏🙏🙏🙏

  • @sarangiliyanage7803
    @sarangiliyanage7803 4 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයත්, ඔයාගෙ වැඩසටහනුත්. 💝💝💝 අක්කි යෝගට් cool නැතිව ද ගන්න ඔන. බුදු සරණයි..

  • @lahirusadaruwan2930
    @lahirusadaruwan2930 2 ปีที่แล้ว

    Wadi pura hoda akke kadala piti pak ekada kopi pak ekada

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 4 ปีที่แล้ว

    Niyapothu kdena eka walakva gena haiya wdikara ganna sathakarayak kiyala dennako

  • @isuruviranga3066
    @isuruviranga3066 4 ปีที่แล้ว +1

    Akke rathu seni datahakeda

  • @upekkaoshani3818
    @upekkaoshani3818 3 ปีที่แล้ว

    Akki ane mage Bella wage chuti ඉන්නො ඉන්නවා ඒවා අයින් කර ගන්නෙ කොහොමද කියලා කියනව ද

  • @tharushifernando1090
    @tharushifernando1090 4 ปีที่แล้ว

    Sathiyata dwas keeyak karanna oneda

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 3 ปีที่แล้ว

    Ane akkiyooo mage muune patama ne ath wala..ath kalui..mage wedding ekath lagai..ane ekata mata mokkhari kiyannako akki pzzz

  • @kasunihansamali9477
    @kasunihansamali9477 3 ปีที่แล้ว

    Akki ath dekth meka karna puluwanada
    Ath dekth mune pattama gann karna oni monda

  • @ucherath8905
    @ucherath8905 4 ปีที่แล้ว

    Koi welawatada alepa karanna suduau

  • @suduchutti1419
    @suduchutti1419 4 ปีที่แล้ว

    lemon slice ekak aran karata kamak nada nagi..maya komarika hoyana amarui nagi. & full body ekatath katana sathkarayak kiyanko pls hun.thnx bs from London...🙂🙏⚘

  • @shiromishiromi7168
    @shiromishiromi7168 4 ปีที่แล้ว +6

    Mama oya විදිහට අවුරුද්දක් විතර කරනවා hoda prathipala තියනවා eth meka belleth ekka ganna ona nathnam මූණත් බෙල්ලත් pata දෙකක්

    • @thakshiherath8888
      @thakshiherath8888 2 ปีที่แล้ว

      එතොට අත් කකුල් වල 🙄

    • @hirunimaleesha8829
      @hirunimaleesha8829 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි ද

  • @sachiniapsara2209
    @sachiniapsara2209 2 ปีที่แล้ว

    Akke mata kiyannako mage nalale chuti chuti bibili wage dala nikan kurula wage ewala kadila gihin dn lapa thiyenawa ewa hoda kara ganne kohomada kiyala

  • @danushkadissanayaka8105
    @danushkadissanayaka8105 ปีที่แล้ว

    Kade tiyena kadala piti gaththata kamak naddae

  • @lahirudilhan1463
    @lahirudilhan1463 3 ปีที่แล้ว

    Akki .oya kiyala dunnu widihata nahaya uda irak kata wate kalu yawanne man pek eka demma .eka dawas 8ma man kara eka laga me pek ekath demmata kamak nedda

  • @buddikachathu7758
    @buddikachathu7758 2 ปีที่แล้ว +1

    Me pack ekata yogurt onimada?... yogurt, fresh milk walata mage mune bibili danawa...😞

  • @upaliweerarathna8883
    @upaliweerarathna8883 3 ปีที่แล้ว

    oil skin walt yoghurt danna hodai d

  • @gushanthalakmini1171
    @gushanthalakmini1171 4 ปีที่แล้ว

    Akki man oyage vidioes blnawa oya kiyla dunna kadala piti eka thamai denata use karanne eth mage muna chuti kelel thiyenawa oya kiyla dinna kadala piti pack ekath ekka nomal hadana hadala piti ekath use karata kamak nedda plzzz reply ...

  • @a.sineshsineshsinesh7559
    @a.sineshsineshsinesh7559 3 ปีที่แล้ว

    Ano aloe kadlpiti oak1nA m sirawtm ptta thnQ

  • @thusharinandika2111
    @thusharinandika2111 4 ปีที่แล้ว

    Komarika jel.hoda nedda

  • @kusumchithralatha7797
    @kusumchithralatha7797 4 ปีที่แล้ว +1

    Akke kokum pothu walin karana Face pack ekak nadda?

  • @madushaniiresha1860
    @madushaniiresha1860 4 ปีที่แล้ว

    Pak aeka karala coccra Vela inna onada

  • @panchaleerasanjana8369
    @panchaleerasanjana8369 4 ปีที่แล้ว +6

    My fav channel.thank you akki oya kiyala dena dewal 100%result thynwa.thank you akki😘❤

  • @sudharmajayathilaka4779
    @sudharmajayathilaka4779 4 ปีที่แล้ว

    Akki mata clz yanna kalin ganna cream ekk kiyannakoo. Mokuth gawe naththan nikan alu pipenewa wage.mata wayasa 14. Plz reply karanna

  • @subaweerasinghe.........342
    @subaweerasinghe.........342 3 ปีที่แล้ว

    Me vedio eknm aththtama niyamai akke.............

  • @PrasadiPrasadi-m9z
    @PrasadiPrasadi-m9z 4 หลายเดือนก่อน

    Mata thel sahitha samak thiyenne. Me pack aka karata kamk nedda

  • @nethukiwihara4893
    @nethukiwihara4893 3 ปีที่แล้ว

    Akke mekata yogat noda gewata kamak nedda mata yogat alajik ekai

  • @manjulapriyadarshani9037
    @manjulapriyadarshani9037 4 ปีที่แล้ว +1

    Niyamai oya wade surpub mamath kamathi... Congragulation

  • @shehanikaushalya9705
    @shehanikaushalya9705 4 ปีที่แล้ว

    kasthuri. ..... kahamada use karanne.....

  • @ඉරේෂා-ඪ8ඥ
    @ඉරේෂා-ඪ8ඥ 2 ปีที่แล้ว

    පිග්මන්ටෙසන් වලට දෙයක් කියලා දෙන්නකො

  • @tharudevendra5709
    @tharudevendra5709 4 ปีที่แล้ว

    akki yorght walata kurula enawa e wenuwata danna wena monawath nadda

  • @krishperera9632
    @krishperera9632 3 ปีที่แล้ว

    Meka mulu agatama ganna puluwanda dear...

  • @rasikasamarasinghe4008
    @rasikasamarasinghe4008 4 ปีที่แล้ว

    Me pack eka godak hodai..man sathiyakata 2 warayak karanawa..best result...godak thanks nangiyo oyata..mokada mage face eka dan kaha pata wela. Dan man masa 2 edan use karanne...budu saranai!

  • @nishadianupama7000
    @nishadianupama7000 4 หลายเดือนก่อน

    Kade thiyna kadala piti packets wala thiyna ewa gathata kamak naneda

  • @rashmimadu2465
    @rashmimadu2465 4 ปีที่แล้ว

    Komarikai kahai use karana aka aulak nane neda akke ahithakara pethipala labena akak nane

  • @deepikaweerakon1239
    @deepikaweerakon1239 4 ปีที่แล้ว

    Komarika kalla wenuwata wena gnn plwan mnwd ? Athin gawath kamak nadd

  • @mchandi418
    @mchandi418 4 ปีที่แล้ว

    Yogat me dawaswala hoyaganna nah yogat panaya gattata kamak nadda

  • @swarnajayasinghe4173
    @swarnajayasinghe4173 4 ปีที่แล้ว

    Mata kisima face cream ekak hariyanne ne mata hoda cream ekak kiyanna thank

  • @saliniamashi2434
    @saliniamashi2434 3 ปีที่แล้ว

    Akke.kadalapiti pack gaddi mage mune serawa gedi enawane.reply pls

  • @niroshaangle6540
    @niroshaangle6540 4 ปีที่แล้ว

    akkee waxing ekaka vedio ekakuth karannako.

  • @waruiperera4203
    @waruiperera4203 4 ปีที่แล้ว

    Akke uyana kaha ganna barida

  • @meriyannavodya1953
    @meriyannavodya1953 3 ปีที่แล้ว

    Akki mekata suduhadun dnna barida

  • @reemrfy6824
    @reemrfy6824 4 ปีที่แล้ว

    Akki yogurt venuvata mudhavapu kiri use karanda puluwandha

  • @geethikagunawardena2617
    @geethikagunawardena2617 4 ปีที่แล้ว +1

    Can u teach hw to make kadala piti powder dr

  • @nilminimadamperuma192
    @nilminimadamperuma192 4 ปีที่แล้ว

    කඩල pete fak aka attatama ගොඩක් හොඳයි .mama ලංකාවට gehen කලුපාට වෙලා awe ඉක්මනින් mama nata tbu tatwayata anna udaw kale ඔබෙ me කඩල pete fak aka ගොඩක් istuteyi

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว

      😘😘😘😘😍😍😍

    • @Pavaniakeesha-cd2qk
      @Pavaniakeesha-cd2qk 17 วันที่ผ่านมา

      හලො ඔයා කොච්චර කාලයක් පාවිච්චි කරා ද

  • @maneeshagimhani4195
    @maneeshagimhani4195 4 ปีที่แล้ว +1

    Hemadama krnn hoda nedda. Mn hemadama oka karanawa. Mt hoda prathipala thiyenw.hama lassanai.dakina ayath kiynw.

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +1

      hamadama epaaa kella... sathiyata 2k athii.. onama deyak onawata wdiya onema nane
      parisamen innaa. adarei 😍😍😍

    • @maneeshagimhani4195
      @maneeshagimhani4195 4 ปีที่แล้ว

      @@slvikimedia hari akki thank you.

    • @sandamalisenanayaka4685
      @sandamalisenanayaka4685 4 ปีที่แล้ว

      Silindi gimhani oyat result tiynwd.mee pani kohenda gatte.

  • @abtv2084
    @abtv2084 3 ปีที่แล้ว

    Sudu sinida akki...meka belle atha paye ganna puluwan neda

  • @sadunisepalikasepalika8129
    @sadunisepalikasepalika8129 4 ปีที่แล้ว

    Akkiyo kurule thiyena samakata yogat gewata kamak nedda kiyannako

  • @saduninishansalasaduninish6073
    @saduninishansalasaduninish6073 4 ปีที่แล้ว

    Akki mekata alo jel ekathu kranna barida plz ripli krnnaa

  • @isharamaduwanthi9917
    @isharamaduwanthi9917 4 ปีที่แล้ว

    Hi akkiyoo man oyage karapincha walin ara Thel eka gewa eth akkiyoo mage konde yana eka adu uneth ne tikakwath weuneth ne man den sati ekamarak wage pavichchi kala.. tawa eke tibbe karapincha the ekath anith ekath 3nama kala bt mata wenasak une ne plz kiyannako hodama deyak mage konde wawaganna

  • @tkrupashinhatkrupashinha3526
    @tkrupashinhatkrupashinha3526 4 ปีที่แล้ว

    kakul wala ganna barida

  • @jayanidilhani3097
    @jayanidilhani3097 3 ปีที่แล้ว

    Akki mge mune chuti chuti bibili thiynwane, penen nopen ganat godk thiynwa. Mona de krath ewa adu wen nane. 😔

  • @kaushalyasubhasinghe6838
    @kaushalyasubhasinghe6838 4 ปีที่แล้ว

    Akke athyata welamita kalu wena eka nawattaganna hoda widiyak kyla dennko

  • @nipuniapsara2192
    @nipuniapsara2192 4 ปีที่แล้ว

    Ane akkiyoo mn mee sathkaaree kara mt hoda pathipalayak awa dawas dekaii thama ,mge muna kurulee samak itin mn use kre ayush kreem ekai fece wash ekaii ,itin akkiyoo meka karana gaman mn ewa use krata kamak nethda

  • @buddikasampath7790
    @buddikasampath7790 3 ปีที่แล้ว

    Tel sahitha samatath galapenawada

  • @chaturikadilhani2867
    @chaturikadilhani2867 4 ปีที่แล้ว

    Ane akki kadala piti gedara hadaganne kohomada kiyala kiyannako 😐