2023 Trending Sinhala Old Songs Collection - Manoparakata sindu - Sinhala Sindu [Slowed + Reverb ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • 2023 Trending Sinhala Old Songs Collection - Manoparakata sindu - Sinhala Sindu [Slowed + Reverb ]
    #sinhalasongs #songs #manoparakata #old #oldsong #oldisgold #pitakaware #sanjeewlonliyes #wawannabene #wedimalobehithata #Anthimamohothedi #keruwemulawakkiyala ‪@DewBoyMusic‬
    🎧 Playlist 🎙️🎶
    00:00 වාවන්න බෑනේ
    04:16 වැඩිමල් ඔබේ හිතට
    08:44 අන්තිම මොහොතේදී
    14:55 කෙරුවේ මුලාවක් කියලා
    ___ END ___
    [Slowed + Reverb ] මනොපාරකට (use hedphone)
    #foryou #sinhala #song #manoparakata
    official Facebook account
    profile.php?...
    official Tik Tok account
    www.tiktok.com/@dew_boy_statu... (2.7 Millions LIKE) 200k Follows
    Thanks you❤️ I"dewboy
  • เพลง

ความคิดเห็น • 662

  • @user-hz8ql6kw3p
    @user-hz8ql6kw3p 6 หลายเดือนก่อน +26

    කමෙන්ට් බලන්න ආව අය මේ පැත්තට ❤😊

  • @shalikashalika2512
    @shalikashalika2512 2 หลายเดือนก่อน +18

    ආදරේ කරලා තනි වුණ අයට
    මන් ප්‍රාර්ථනා කරනවා හොද අවන්ක ආදරයක් හම්බෙන්න කියලා🙏🙏🙏

  • @dayanipriyanthi6465
    @dayanipriyanthi6465 3 หลายเดือนก่อน +26

    කියන්න දේවල් දාහක් තිබ්බත් ලොකු හුස්මක් අරන් නිහඩ වුණ වාර අනන්තයි •••🥺❡🍃

  • @lakmalrajapaksha815
    @lakmalrajapaksha815 หลายเดือนก่อน +15

    කෝ බලන්න එක පාරකට දෙපාරකට වැඩිය මේ සින්දු හතර අහපු අය🙂

  • @nethmitharuka1037
    @nethmitharuka1037 5 หลายเดือนก่อน +29

    Boot කාලා නෙමෙයි මං මේවා අහන්නේ.... මං හිතින් boot එකක් කාපු feeling එක අරං මේ දුක් වෙවී අහන්නේ🙂😁

  • @user-zs2ol9cs2v
    @user-zs2ol9cs2v 3 หลายเดือนก่อน +19

    හිමිඋනොත් ලබාගන්න 🎉 අහිමිඋනොත් දරාගන්න එකදබන් උබල ඔයකියන ආදරේ 😢 මටනම් තේරෙන්නෑ බන් ඕව 🤕 අනේ මන්ද ඉතින් මේවෙනදේවලෙක්ක මටනම් කෙල්ලො එපා ඒස්තාවරේම ඉන්නෝ ඒම හිතන කට්ටිය ලයික් එකක් දාන් යන් ❤❤❤🥺💔💔😥🥵😔😔😔😔

    • @user-cz3oi1hu3m
      @user-cz3oi1hu3m 2 หลายเดือนก่อน +1

      ඇත්ත ඔයා හරි 😢

  • @MAskChef-ph6ef
    @MAskChef-ph6ef 7 หลายเดือนก่อน +19

    ආදරේ නිසා කීදෙනෙක් විදවනවද ඒ අතර මාත් එක්කෙනෙක් 😪💔💯

  • @user-yl8lr5np3y
    @user-yl8lr5np3y 5 หลายเดือนก่อน +17

    තනිකම ගොඩක් දුරට හොදයි.කවුරැ ජිවිතෙට ආවත් දුක දුකම තමා දුක කියන්නේ උරැම දේයක් ඉතින් 😮

  • @MaduMadu-dh2hx
    @MaduMadu-dh2hx 4 หลายเดือนก่อน +15

    බූට් කාපු අයටනම් සුපිරී😢

  • @user-yz2qm7eh5l
    @user-yz2qm7eh5l 3 หลายเดือนก่อน +178

    ❤🙂හැමොම ආදරෙ ගැන එක එක කමෙන්ට් දලා තියෙනවා ...ආදරෙ දැනෙන්න ඔන තැන දැනෙනවා වයස ,සල්ලි,ලස්සන අදාල නැහ් ....මමත් දුප්පත් කොල්ලෙක් 🙂...එත් මගෙ කෙනා මාව තනි කලෙ නැ ..හම්බුනෙ ස්කුල් එකෙන් ...මම තැනකට එනකම් බලම් ඉන්නවා ...මට එයා පුලුවන් විදිහට උදවු කරනවා ..මගෙ හැමදෙම එයාට කියනවා ...ප්‍රශ්න උනා වෙනවා වෙයි ...එවා විසදම් ඉස්සරහට යමු ...ආසම වචනෙ ... එයා කිඋවෙ එම ...මම දන්නවා මගෙ පලවෙනි හා අවසාන ආදරය එය ...❤🙂....ගෙදරින් කෙස් වෙන හැම කොල්ලෙක්ට කියන්න තියෙන්නෙ කෙල්ලගෙ ගෙදරින් ප්‍රශ්න එද්දි එයා ඔයා ලග ඉන්නවනම් ඔයාව බලාගන්නවනම් එ බලාප්‍රොත්තු කඩ කරන්න එපා ...කවදහරි එ කෙල්ලට පුලුවන් උපරිම සතුට දෙන්න ❤❤❤...හැම කපල් එකකටම හරි යන්න ඔනි ...❤🙂💭@nethu ... හැමදාම එකට ඉම් 💭🙂

    • @user-hg4no8ue2r
      @user-hg4no8ue2r 3 หลายเดือนก่อน +3

      P0

    • @udayanthashrimal4599
      @udayanthashrimal4599 2 หลายเดือนก่อน +2

      🥺❤

    • @DkumaraKumara
      @DkumaraKumara 2 หลายเดือนก่อน +7

      Aniva bn...ubata jaya...ube vagema thama mage ekath😇❤️❤️

    • @rohiniperira5153
      @rohiniperira5153 2 หลายเดือนก่อน +3

      නම ඔයාගේ

    • @user-pb2qo5em1f
      @user-pb2qo5em1f หลายเดือนก่อน +7

      Uba patta wasanawantha kollek ban . Hamotama ohoma adarayak labenna ubata wage ❤ . Parissamen dennama sathutin idalla hamadamath ❤😊😊❤

  • @user-ez3xx9oj6k
    @user-ez3xx9oj6k 4 หลายเดือนก่อน +16

    කියන්න දේවල් දාහක් තියාගෙන් ලොකු හුස්මක් අරන් නිහඩ උනු වාර අනන්තයි🥺🥺😟😖😖

  • @sadunichathuri6208
    @sadunichathuri6208 4 หลายเดือนก่อน +28

    මේ වෙලාවෙත් ආදරේ නිසා කිදෙනෙක් දුක් විදිනවා ඇද්ද 😢 මේ මම වගේ 😊

  • @shalikashalika2512
    @shalikashalika2512 2 หลายเดือนก่อน +11

    අපේ ජිවිත වලට එන අය අපිව වනසලා යන්නත් පුලුවන් සනසලා යන්නත් පුලුවන්
    ඒ නිසා කවුරුත් ආදරේ කියන අකුරු තුනට රැවටෙන්න එපා
    ආදරේ කරන්න අපිව කවදාවත් තනි නොකරපු අපිව ලොකු කරලා හදා ගත්ත අම්මටයි තාත්තාටයි කවදාවත් වරදින් නැහැ ❤️😌🙏🙏

    • @prabathjayathilaka6531
      @prabathjayathilaka6531 2 หลายเดือนก่อน

      ek nam aththa kawadawathm eyl apiw thni krnne na onam dekatawath🥰

  • @chaliff7825
    @chaliff7825 6 หลายเดือนก่อน +15

    අනේ එයා මගේ උනොත් දැනුනේ එයාව විතරයි ... 🥺❤️‍🩹
    කිසිම කෙල්ලෙක් කොල්⁣ලෙක්ට කිසිම දුකක් වෙන්න හොද නෑ 🥺🙏❤️‍🩹

  • @user-nm9kl3br3h
    @user-nm9kl3br3h 4 หลายเดือนก่อน +13

    මට අයිති නැති ඔයාගේ සෙනෙහසේ සුවද දැනුනේ...මතකය මා ලග නිසා..🙂💔

  • @user-eg6vo7lw5j
    @user-eg6vo7lw5j 3 หลายเดือนก่อน +11

    මගේ මතක අවුසපු සින්දුව ටිකක් 😔 එයාව ගොඩක් මතක් වෙනවා 😔 💔

  • @user-nu5ce3wf9n
    @user-nu5ce3wf9n 4 หลายเดือนก่อน +8

    පිස්සු හැදෙන්න නැති එක පුදුමයි 🥺 සුපිරි සින්දු ටික 😢😢

  • @NethmiKaushalya-dn9tz
    @NethmiKaushalya-dn9tz 5 หลายเดือนก่อน +11

    *දහසක් දේ පැවසීමට,*
    *එක් වැළඳගැනීමක් පමණක් ප්‍රමාණවත්ය...🫂🖤"*

  • @PanchaliKavya
    @PanchaliKavya 4 หลายเดือนก่อน +9

    පරණ මතක අවුස්සන ලස්සන song ටිකක් 🥺🥺💔

  • @_dinu-116
    @_dinu-116 หลายเดือนก่อน +10

    මේවා දිහා බැලුවම ලවු කරන්නෙ පවු ගෙවන්නද කියලා හිතෙනවා 🙂💔

    • @_dinu-116
      @_dinu-116 หลายเดือนก่อน +1

      @Achalakemindha2005 💔🙂

  • @Mashi_906
    @Mashi_906 2 หลายเดือนก่อน +10

    එයා මාව දාලා ගියත් මන් කාත් එක්කවත් තම යාලු උන්නැ🙂එයාට දිපු තැන වෙන කාටවත් දෙන්න හිතක් නැ🥺😓මට එයාව තරම් වෙන කාවවත් දැනෙන්නෙ නෑ😇❤💯 මව ගොඩක් රිද්දපු එයා එක්ක මන් කිසිම තරහක් නැ😇එයා නිසා අදටත් මන් විදවනවා😇

  • @janakavijesuriya6716
    @janakavijesuriya6716 3 หลายเดือนก่อน +8

    හිතට වැදුනා එයාව මතක් වෙනවා ❤❤❤ තවත් මෙවගෙ දෙවල් දෙන්න

  • @user-jx4ku1ns6x
    @user-jx4ku1ns6x 6 หลายเดือนก่อน +10

    ආදරය නිසා දුකෙන් ඉන්න හැම හිතකටම සතුටක් ලැබෙන්න ඔනි❤️😩

  • @user-kf5vn1qc8w
    @user-kf5vn1qc8w 5 หลายเดือนก่อน +18

    මන් දන්නෙ නැ එයා ඇයි මට එහෙම කරේ කියල එත් මන් එක දෙයක් දන්නව🙂එයා නැතුව මට ජීවත් වෙන්න බැරි වෙයි😔🥺ඉතින් එයාට මන් ආදරෙයි💕

    • @user-jr4lc4uu2s
      @user-jr4lc4uu2s 5 หลายเดือนก่อน

      පිස්සු ද බං ඔක්කොම ඔහොම තමයි❤

  • @kumarageseetha9249
    @kumarageseetha9249 2 หลายเดือนก่อน +17

    බූට් කන්නෙ නැතුව මම මේව අහනව කියන්නෙ බූට් එකක් කෑවම මම මොනාද අහන්න ඕනි 😢😅

    • @nethmiahinsha4965
      @nethmiahinsha4965 2 หลายเดือนก่อน

      Bana😢😢😢

    • @user-sx5eo8id9l
      @user-sx5eo8id9l 2 หลายเดือนก่อน +1

      0:40 0:4

    • @keshawaawasith1591
      @keshawaawasith1591 หลายเดือนก่อน +2

      අඩෝ මාත් එහෙමයි✋😅.බූට් කන්නෙ නැතුවත් පට්ට ආසවෙන් අහනවා❤

    • @LithuliLehansa
      @LithuliLehansa หลายเดือนก่อน

      Aththa a ❤

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dq 5 หลายเดือนก่อน +13

    වාවගන්න බෑ අදටත් ජීවිතේ ගෙවපු දුක් හැමදාම විදවනවා තනිකම ජීවිතේ කරගෙන විදවන තරම් කවදාවත් ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න පුරුදු වෙන්න එපා මිනිස්සු පිස්සෝ වෙනවා 💔🥺 එච්චරයි 🥺🙏

  • @UserChathu286
    @UserChathu286 หลายเดือนก่อน +14

    මමත් මුලදි ආදරෙ ගොඩක් ලස්සනට වින්දා 🥺💗එයාගෙන් ඈත් වෙලා ගියා වෙන කෙනෙක් ළගට 🥺💔එයා ළග ඉද්දි ගෙදරට ඒක අහු වෙලා ෆෝන් එක ගත්තා...🥺💔ඒ ආදරේ දවස් දහයක්වත් තිබුණෙ නෑ.. ඊටපස්සේ මම ඉස්කෝලෙ පිරිමි ළමයෙක්ට කැමති උනා පස්සෙන් ඇවිත් වද දෙන නිසා...මං එයාට කොච්චර ආදරේ කරත් එයා මාව අපි ආදරේ කරලා මාස දෙකක් විතර ගියාට පස්සේ මගැරියා..😓💔එහෙම අවුරුද්දක් ගියාට පස්සෙ එයා මාව රිජෙක්ට් කරන්න පටන් ගත්තා...🥲💔මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කලේ...ඒත් ඒ කාලෙදි මේ දෙන්නම එක්ක ඉද්දි මට හිතුනා මෙයාලා දෙන්නටම වඩා කලින් හිටපු කෙනා මට කොච්චර ආදරේ කලාද කියලා...🥺💞 පස්සෙ අර කෙනා මාව අතෑරියා... මං එහෙම දුක් විදිද්දි මං මගේ යාලුවා එක්ක කලින් කෙනා ගැන කියලා ගොඩක් ඇඩුවා...🥺💔අන්තිමට යාලුවා එයාට කතා කරලා තිබුනා...මට කිව්වා එයාට මැසේජ් එකක් දාන්න කියලා..මම එයාට මැසේජ් එකක් දාලා සමාව ගත්තා..🥺එයා ඒ වෙනකම්ම මගෙ මතක එක්ක ජීවත් වෙලා තිබ්බෙ...🥺❤️එයා මට සමාව දුන්නා ..මොකද මං එයාව දාලා යන්නත් එයාගෙ පොඩි වැරැද්දක් හේතු වුනා...දැන් මං ඉන්නෙ එයා ළග..🥺💞මං දැන් ඕනවටත් වඩා සතුටින් ඉන්නවා...☺️💖මොන ප්‍රශ්නෙ ආවත් දැන් අපි දෙන්නා දරාගෙන අපි වෙනුවෙන් වැඩ කරනවා...😊💗කවදාමහරි අපි දෙන්නගෙම හීන දිනන ඒක තමා අපේ අරමුණ...🥰❤️එයා තමා දැන් මගේ හැමදේම...🥰❤️🌏ඉතින් ජීවීන්ගේ අන්තිම තැනටම කඩා වැටිලා හිටපු මට ආයේ අලුත් , ලස්සන ජීවීතයක් දුන්නාට ඔයාට ගොඩක් පිං රත්තරං..🥺❤️🙏මං ඔයාට ගොඩාක් ආදරෙයි ළමයෝ..🥺❤️✊(Y)😘🙈💗

  • @mobimobi3524
    @mobimobi3524 5 หลายเดือนก่อน +8

    වාවාන්න බෑනෙ කදුලුයි තනිය මැකුවෙ සමූ ගත් දා පටන් ඔයා තාමත් ඔයාගෙ සතුටයි මන් පතන්නෙ තරහක් නෑ හිතෙ සදා
    මා විදිනා මේ දුක ඔබගෙ සතුට වේවා....!!🥺💗💐

  • @KavindayaSewmini-tz1ny
    @KavindayaSewmini-tz1ny 4 หลายเดือนก่อน +6

    මේ හිතට ආයේ කවුරුත්ම නැ ආයේ ඔනෙ මගෙ පන ඔබමයි සැමදා 😢😢 p....❤️😭

  • @HimashaHimasha-ts6bz
    @HimashaHimasha-ts6bz 2 หลายเดือนก่อน +6

    වැඩිමල් ඔබේ හිතට මම ලන් වෙලා දැන් දුක් විදිනවා රත්තරන්🥺❤️‍🔥

  • @kusumsirisumanapala7454
    @kusumsirisumanapala7454 8 หลายเดือนก่อน +8

    නිදාගද්දි හෑන්ෆ්‍රී ගහන් නිතරම අහන සින්දු සෙට් එකක් 😊❤️🍃

  • @user-rf4sq6xy3b
    @user-rf4sq6xy3b 6 หลายเดือนก่อน +10

    මේවා ඇහුවා කියලා අයේ එන්නෙ නෑ බන් එයා 🥺💔😔

  • @SHADOW_PASIYA
    @SHADOW_PASIYA 3 หลายเดือนก่อน +6

    වාවන්න බැනේ කදුලුයි තනිය මැකුවේ 🥺🖐️❤️

  • @VimukthiKasun-cd7zl
    @VimukthiKasun-cd7zl 2 หลายเดือนก่อน +6

    තාමත් ඔයාගේ සතුටයි මං පතන්නේ...❤
    තරහක් නෑ හිතේ සදා....❤️😟🥀

  • @Yasi650
    @Yasi650 5 หลายเดือนก่อน +18

    ඉදලා ඉදලා කෙල්ලෙක්ට කැමති වුණා ඒකත් අද හරි ගියෙ නැ එකි හිතින් වෙන කොල්ලෙක්ට ආදරේ කරනවා 😒

  • @shalikashalika2512
    @shalikashalika2512 2 หลายเดือนก่อน +10

    ආදරේ කරනකොට පරිස්සමෙන්
    කවුරුත් අපිට ඇත්තටම ආදරේ කරනවා කියලා හිතුවට එයාලා අපිට ආදරේ කරන්නේ අවස්තාවට.........💔
    ඒ නිසා පරිස්සමෙන් 🙏🙏

  • @supun___x_lyrics1502
    @supun___x_lyrics1502 2 หลายเดือนก่อน +7

    ආදරෙ ලස්සනයි නම් කොහෙන්ද මෙච්චර විඩා බර හිත් 💔🤧

  • @darshanasandakelum
    @darshanasandakelum 6 หลายเดือนก่อน +6

    පරන දේවල් මතක් වේවිනී නොමැරී හිටියොත්😔💔🥺

  • @user-nf3ff7xc5w
    @user-nf3ff7xc5w 4 หลายเดือนก่อน +7

    මේ හිතට ආයේ කවුරැත් නෑනෙ ඔනේ මගෙ පන ඔබමයි හැමදා [ ᴛ ] 💔🥺

  • @user-os3xp2sb1w
    @user-os3xp2sb1w 3 หลายเดือนก่อน +9

    මට මේ සින්දු අද්දි මට සුදුව මතක් වෙනවා😢
    ඔයා සතුටින් ඉන්න sudu 😥😥

  • @user-xv2sr9tk9m
    @user-xv2sr9tk9m 4 หลายเดือนก่อน +10

    අනෙ මනික මව දල යන්නෙ නෑ නෙ😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

    • @RajabodirathnaBodirathna
      @RajabodirathnaBodirathna 4 หลายเดือนก่อน +1

      🥺🥺පරිස්සමෙන් කොල්ලෝ කෙල්ලන්ව විස්වාස කරන්න හොද නා ඔනාවට වඩා🥺🥺 🥺🥺 මේ මොහොතේ එයා මාව දාලා ගියේ 😔😔😔

    • @RanminiThisara-kx3tf
      @RanminiThisara-kx3tf 3 หลายเดือนก่อน

      කවදාවත් ඒම හිතන්න එපා.මිනිස්සු වෙනස් වෙන්වා.කවදාහරි එය ඔයාව දාලා යන්නත් පුලුවන් කියලා හිතගෙන ආදරේ කරන්න.ඒ වගේම කවදාවත් එයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.අඩුම තරමේ ආදරේවත්...🥀

  • @RdKamalawathy-ns3uz
    @RdKamalawathy-ns3uz 3 หลายเดือนก่อน +8

    සමහර අය අාදරේට වෙෙර කරනවා අැති එත් අපිට ජිවත් වේන්න අාදරේ ඔනි ......මිනිස්සු තමන්ට දැනුනු තැන අසරණ වෙනවා සැහෙන්න ......අාදරේ නිසා විදවන හිත් සැනසෙන්න ඔනි පුංච් ප්‍රර්ථනාවක්😔❤💚🙏

  • @user-gu5cn7nl1s
    @user-gu5cn7nl1s 4 หลายเดือนก่อน +10

    ☺මට අයිති නැති ඔයාගේ සෙනෙහසේ සුවද දැනුනේ...
    මතකය මා ලග නිසා....😔

  • @user-ow1fn5od8l
    @user-ow1fn5od8l 2 หลายเดือนก่อน +5

    වාවන්න බෑනේ කදුලුයි තනිය මැකුවේ😊😊 මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HeshanKavishka-co4yr
    @HeshanKavishka-co4yr หลายเดือนก่อน +6

    slowly song කියන්නෙ හිත නිවන පිස්සුවක්😊

  • @user-yz3wi3py5w
    @user-yz3wi3py5w 3 หลายเดือนก่อน +10

    Godak adaren hitiye ❤ eth mata eyaw atharinna una ❤ mage ledak nisa eya duk widinawa balanna bari una 😢 ithin eyagen ath una eth eya mata thamath adarei 😔😔

  • @user-gq7tu5uv3s
    @user-gq7tu5uv3s 2 หลายเดือนก่อน +8

    වැඩිමල් උනත් ඔයාට මන් පන වගේ ආදරේ කරේ දාලා යන්නෙ නැති වෙයි කියලා මැනිකේ. ඒත් ඔයා මන් දුප්පත් හින්දා යන්න ගියා සතුටින් ඉන්න රත්තරනේ ❤රියල් චූටියා❤

  • @user-tq2jq4xe4s
    @user-tq2jq4xe4s 4 หลายเดือนก่อน +10

    දුක හිතේ තියන් හැමදාමත් අඩනවා...එයා ආයේ එන්නෙ නෑ 💔 මැරිලවත් ගියානම් කියලා හිතෙනවා

  • @user-sf6vs9xf7s
    @user-sf6vs9xf7s 2 หลายเดือนก่อน +8

    ආදරෙය කියන්නෙ විටෙක සුන්දර උවද විටෙක අපව අන්ත අසරණ භාවයට පත් කරන දෙයකි... ඒ නිසා ආදරේදි ගොඩාක් පරිස්සමෙන්... 😢💔

  • @user-sh7xt8uy5i
    @user-sh7xt8uy5i 4 หลายเดือนก่อน +6

    හිතටම වැදුනා එක ❤

  • @chathurikaasangi4816
    @chathurikaasangi4816 6 หลายเดือนก่อน +8

    සැරටම බුට් එකක් කලා ඉන්නෙ😢

    • @xLegendFFX
      @xLegendFFX 6 หลายเดือนก่อน

      ආදරෙ ඇති තැනක එයා ලස්සනට පීපෙයි සුද්දා❤

  • @IshaniNisansala...
    @IshaniNisansala... 5 หลายเดือนก่อน +9

    මේ හිතට ආයේ කවුරුත් නෑනෙ ඕනේ.. මගෙ පන ඔබමයි හැමදා..😢❤
    මා විඳිනා මේ දුක
    ඔබගේ සතුට වේවා ....💔🙃

  • @shenhusain9619
    @shenhusain9619 8 หลายเดือนก่อน +6

    තව ඕනි බොස් ගැම්මට කරන් යමන් අපි ඉන්නො

  • @rashmibaggya8396
    @rashmibaggya8396 5 หลายเดือนก่อน +15

    මෙ සින්දු ටික අහද්දි එයාව මතක් වෙන තරම් ආයෙත් එයා ගාවට යන්න හිතෙනවා😥💔😭

  • @kanishkalakshan-rl1su
    @kanishkalakshan-rl1su 3 หลายเดือนก่อน +9

    ආදරේ ගැන දැන ගන්න ආදරෙ කරන්නම වෙනවා 😓පස්සේ තමයි හිතෙන්නේ ආදර නොකර හිටියනම් කියලා 😓

    • @ridmishehara9685
      @ridmishehara9685 3 หลายเดือนก่อน

      ඔව් ආශ්‍රය කරන්න ඔන මිනිස්සු කවුද කියලා අදුනගන්න 😢😢

  • @suti__doni02
    @suti__doni02 3 หลายเดือนก่อน +11

    ආදරේ වේදනාවක් 🥺❤️

    • @user-kd6pb6jd1f
      @user-kd6pb6jd1f 2 หลายเดือนก่อน +1

      Ehemada

    • @suti__doni02
      @suti__doni02 2 หลายเดือนก่อน

      @@user-kd6pb6jd1f Hm ow 🙂💔

    • @suti__doni02
      @suti__doni02 2 หลายเดือนก่อน

      Ow 🙂

    • @user-kd6pb6jd1f
      @user-kd6pb6jd1f 2 หลายเดือนก่อน

      අනේ එඅැයි

    • @suti__doni02
      @suti__doni02 2 หลายเดือนก่อน

      @@user-kd6pb6jd1f em thmi 🙂

  • @SheneeRidma
    @SheneeRidma 3 หลายเดือนก่อน +7

    වාවන්න බෑනේ කදුලයි තනිය මැකුවේ..🖤🧟

  • @nilangaroshini4352
    @nilangaroshini4352 8 หลายเดือนก่อน +8

    පණ මතක් කරාට තැන්කියු😢❤

  • @dinethkaveesha456
    @dinethkaveesha456 8 หลายเดือนก่อน +212

    හිතට වැදුන ඒයාව මතක් වෙනවා 🥺😪

  • @user-rashli133
    @user-rashli133 3 หลายเดือนก่อน +6

    🙂🥺මේකනම් පිස්සුවක් කී පාරක් ඇහුවද කියලවත් මතක නැ ඒ තරම් ඇහුවා 🥺🙂❤️‍🩹

  • @LakshithaHashan-us2cb
    @LakshithaHashan-us2cb 3 หลายเดือนก่อน +5

    අම්මට මාර ෆීල්ඩින් එකක් ඕයි 😢

  • @user-os4qy3eb1q
    @user-os4qy3eb1q 6 หลายเดือนก่อน +7

    අස්තීර ලොකෙ ස්තීර කිසිවක් නැත..😊

  • @Warashani
    @Warashani 3 หลายเดือนก่อน +6

    මම නම් දැන් මාරම අසරණ වෙලා ඉන්නේ 😢😢😢🥺🥺🥺🥺🥺

  • @ThaminduDimuth
    @ThaminduDimuth 2 หลายเดือนก่อน +6

    පිස්සු වැටෙනවා ban සුපිරියක් බන් 🥰🥰🥰🥰

  • @ChamikaKarunarathna-pz7vs
    @ChamikaKarunarathna-pz7vs 7 หลายเดือนก่อน +10

    එයාව මතක් වෙනවා හැමවෙලෙම එත් එයා වෙන කෙනෙකුට ලන් වෙලා අවුරුද්දක් එත් ඒ අවුරුද්දට වෙන කෙනෙකුට ආදරෙ කරන්න හිත හදාගන්න මට පුලුවන් කමක් නැ එත් එයාට පුලුවන් උනා කමක් නැ එයගෙ සතුටනෙ හැබැයි සුදු මන් ඔයාට තාමත් ආදරෙයි අලුත් කෙල්ල එක්ක සතුටින් ඉන්න.😢

  • @sachinthaakash6686
    @sachinthaakash6686 6 หลายเดือนก่อน +4

    ලැබිය යුතු 💐තැනට ආදරෙ නොකර
    නොලැබෙන තැන ආදරෙ දැනුන එකයි ... අද විදවන හැමෝගෙම විදනවන්න හෙතුව ..😊 දුක් විදින හැම හිතකටම නොසෑහෙන්න සතුටු වෙන්න ලැබෙන්න ඔනි.....💓💫🪄

  • @ChalaniHimaya
    @ChalaniHimaya 2 หลายเดือนก่อน +6

    හිතට තදින්ම දැනෙනවා..... එයාව ගොඩක් මතක් වෙනවා... ඒත් එය අද මං ලඟ නැ😢😔💔

  • @Free.f191
    @Free.f191 6 หลายเดือนก่อน +14

    *🧸 මං එයාට ආදරේ තරම*
    *🧸 මට එයාව මතක් වෙන තරම*
    *🧸 මට එයාව ඕනි වෙන තරම*
    *🧸 එයා ළග නැති උනාම දැනෙන පාලුව*
    *කොටින්ම කිව්වොත් මට එයාගෙන් තොර ලොවක් නෑ කියල එයා දැනගත්තු දවසට එයාට මම ගැන චූටි අනුකම්පාවක් හරි ඇතිවෙයි සමහරවිට ... ♥️😊*

    • @user-rm1pc3xr8s
      @user-rm1pc3xr8s 5 หลายเดือนก่อน

      😢

    • @sandu936
      @sandu936 5 หลายเดือนก่อน +1

      එයා ඒක හොදටම දැනගෙනත් රිද්දනවා😔දරාගන්න අමාරුයි කෑගහලා අඩන්න හිතෙන වාර අනන්තයි😫

    • @user-jr4lc4uu2s
      @user-jr4lc4uu2s 5 หลายเดือนก่อน

      හම්

  • @AshokParanamanage-zm7hy
    @AshokParanamanage-zm7hy 2 หลายเดือนก่อน +6

    අනේ මම එයාට ගොඩාරියක් අාදරෙයි ❤

  • @Warashani
    @Warashani 3 หลายเดือนก่อน +7

    බොරු ජොදනා නම් කාටවත් කියන්න එපා එ දුක දන්නේ තමුන් ම විතර යි😢😢😢😢😢

  • @UdithDilhan-le8ou
    @UdithDilhan-le8ou 24 วันที่ผ่านมา +6

    හැම් කෙල්ලම කොල්ලම් සතුටින් ජීවිතේ ගෙවන්න ඔනේ...🎉

  • @user-gu8mk2ud8g
    @user-gu8mk2ud8g 5 หลายเดือนก่อน +8

    වාවාන්න බැනේ එයාත් ගියා මාව තනිකරලා....💔🥺මට නැ මැනික් ඔයාගේ ගේල පලද.වන්න සිත් සේ මා දුප්පත් නිසා...😔😔

  • @dasunshiwantha1453
    @dasunshiwantha1453 หลายเดือนก่อน +5

    ආදර කතා ලස්සනට තියෙයි හරි කෙනා හම්බ උන දවසට💓🤍

  • @ruwanimenaka1690
    @ruwanimenaka1690 4 หลายเดือนก่อน +6

    අනෙ ඒයාව මතක් වෙනවා 😢😖💔

  • @nethmisawmiya2198
    @nethmisawmiya2198 หลายเดือนก่อน +10

    අාදර කතා ලස්සනට තියෙයි හරි කෙනා හම්බ උන දවසට 😊❤

  • @seeneka9672
    @seeneka9672 6 หลายเดือนก่อน +4

    හිතට වදිනෝ සුපිරියට 😢😢😢

  • @malithanirmana9380
    @malithanirmana9380 6 หลายเดือนก่อน +12

    කෙනෙක්ට බලාපොරොත්තුවක් දෙනකොට .ඒ ගැන හොදට හිතල මතල දෙන්න මොකද ඒ බලාපොරොත්තුව .එයාගෙ ජීවිතේම කරන් ඉවරයි ඒකයි😢😢

    • @sandu936
      @sandu936 5 หลายเดือนก่อน

      හ්ම්ම්😢🥺😔

    • @rasika3854
      @rasika3854 4 หลายเดือนก่อน

      හ්ම් 😢😢😢

    • @user-cs2qu5vn3g
      @user-cs2qu5vn3g 4 หลายเดือนก่อน

      🥺💘

  • @user-nr2yx9kq6j
    @user-nr2yx9kq6j 23 วันที่ผ่านมา +3

    නැතිවුනු දේවල් වලට දුක් වෙන්න එපා තියෙන දෙවල් රැක ගන්න😊 හැමෝගෙම ආදර කතා ලස්සන වෙන්න ඕනි❤

  • @dushan-vn9df
    @dushan-vn9df 5 หลายเดือนก่อน +6

    ❤adaraya Kara uthuranna😢 awasanedi thanikama witharai

  • @mohamednusran2873
    @mohamednusran2873 5 หลายเดือนก่อน +8

    Aluth sinduvalata ba kavadavath mevata gahanna 🥺

  • @lakshansasidu6403
    @lakshansasidu6403 3 หลายเดือนก่อน +6

    නොදැනුවත්කම පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා 😫💔

  • @user-jr4lc4uu2s
    @user-jr4lc4uu2s 5 หลายเดือนก่อน +5

    ඒ ඇඩුනා😢😢😢😢😢😢😢😢❤❤

  • @user-tk6hs4sr3h
    @user-tk6hs4sr3h 6 หลายเดือนก่อน +7

    එයාට මගේ ආදරේ දැනුනොත් ඇති .මට ආදරේ කරේ නැති උනාට කමක් නෑ මම හැමදාම ආදරෙයි 🙂❤️

  • @PasindiAshara
    @PasindiAshara 8 หลายเดือนก่อน +7

    හිත හොයන්නෙම නිවෙන තැන් ♥️🎧,♥️

  • @MilanDanushka-lq4np
    @MilanDanushka-lq4np 2 หลายเดือนก่อน +4

    හ්ම්ම් මේ සින්දු ටික මරම ලස්සනයි ❤😢

  • @user-oo3lr6kz9b
    @user-oo3lr6kz9b หลายเดือนก่อน +5

    වැඩිමල් ඔබේ හිතට මන් ලන්වෙලා😢

  • @HansikaDewmini-xx8lx
    @HansikaDewmini-xx8lx 2 หลายเดือนก่อน +5

    වාවන්න බෑනේ කදුළුයි තනිය මැකුවේ සමුගත්ත දා පටන් ඔයා.....😔❤️‍🩹😔

  • @chuty_00
    @chuty_00 2 หลายเดือนก่อน +6

    වැඩිමල් උබේ හිතට මන් ලන් වෙලා පනටත් වඩා ඔබට මා පෙම් කරා❤️‍🩹💐

  • @sujithbandara5133
    @sujithbandara5133 3 หลายเดือนก่อน +8

    සීරියස් ආදරේ කරන කෙල්ලෙක් දාලා දීපන් 😢එතකොට හැමදාම සතුටින් ඉන්න පුලුන්වෙයි කියලා හිතාගමු❤😢😮

    • @NimashaDilrukshi-hl1dl
      @NimashaDilrukshi-hl1dl 2 หลายเดือนก่อน

      Pana wge adre krlth mth ekk kth krn gmn eya wen knekge une.hemdm sathutin kiynne kohomd itim😢

  • @Warashani
    @Warashani 3 หลายเดือนก่อน +7

    නොකරපු වැරදි වලට බැනුම් ඇහුවා එයා දැන් නෑ එක නිසා අයෙ මම පස් සෙ යන් නද ආයෙත්

    • @RanminiThisara-kx3tf
      @RanminiThisara-kx3tf 3 หลายเดือนก่อน

      ඔයා වැරදි කරේ නැත්තම් ඔයාට කවදාවත් වරදින්නෙ නෑ....🥹

  • @Inokapriyadarshani-qe3kz
    @Inokapriyadarshani-qe3kz หลายเดือนก่อน +5

    මමත් කලින් නන් අදරය එපා වෙලා හිටියෙ දැන් අදරය විදිනවා

  • @RdKamalawathy-ns3uz
    @RdKamalawathy-ns3uz 3 หลายเดือนก่อน +10

    00.15 හිතට වදින ලස්සන සිංදු ටිකක් .....දුක කියන දේ මගේ ජිවිතෙන් අයින් කරලා ඉවරයි අාදරේ මගේ ජිවිතේම ලස්සනට දැන් හැදෙන ගමන් තියෙන්නේ කාලයක් මාත් අාදරේ කියලා හිතලා ගොඩාක් අයට රැවටුනා හැබැයි නපුරැ ලස්සන හුරතල් හොද කොල්ලෙක් මට හම්බවුනා එ් ලමයා දැන් මගේ හස්බන් ....ඉතිම් අනිවාර්යෙන්ම අාදරේ නිසා විදවන දුක් වෙින හැමොටම හොද කෙනෙක් අනිවාර්යෙන්ම ලැබෙන්න ඔනි ....😌❤💙මම මේක අැත්තටම කියන්න ඔනි comment එක දන්නෙත් මම ගැන කියන්න .....මම කවදාවත් එ් කාලේ හිතුවේ නැ කවුරැත් අය මට අාදරේ කරයිද මම කාටවත් අාදරේ කරයිද කියලා එ් තරම්ම මගේ ජිවිතේ මම අසරණ වුන තැන් ගොඩායි .......අාදරේ නිසා ඔයාට කවුරැහරි දුක් දෙනවානම් රිද්දනවානම් අකමැත්තෙන් හරි එතනින් අයින් වේන්න ....මොකද නැත්නම් ඔයාට හැමදාම විදවන්න වේනවා ....මම අයින් වුනා එ් හැමදෙයින්ම ඉතිම් අගයක් නැති බැදිම් එක්ක ඔට්ටු වේන්න එපා ....නැතිවේලාම යන්න දෙන්න ......😊💆❤💙අහම්බෙන් හරි මගේ ජිවිතේට අාපු ඔයාට මම සැහෙන්න අාදරෙයි .....අාදරෙදි ප්‍රශ්ණ එනවා මම දන්නවා හැබැයි මම ඔයා එක්ක හැමතැනකදිම ඉන්නවා ......ලමයෝ N .......👦❤💚

    • @VimukthiKasun-cd7zl
      @VimukthiKasun-cd7zl 2 หลายเดือนก่อน

      හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔය දෙන්නට 🙏❤️🌻

    • @RdKamalawathy-ns3uz
      @RdKamalawathy-ns3uz 2 หลายเดือนก่อน

      @@VimukthiKasun-cd7zl 😊❤

  • @Amilasilva2007
    @Amilasilva2007 6 หลายเดือนก่อน +3

    කී වෙනි පාරටද මේ අහන්නෙ කියලා මතක නෑ ...මේ දවස් ටිකේම මේකමයි...🥺💗 එයාව මතක් උනා🥺

  • @ireshapathmamali6931
    @ireshapathmamali6931 24 วันที่ผ่านมา +7

    මන් එයාට තාම ආදරේයි එයා ඔල්ලායින් ඉන්නවා මගෙ මැසෙජ් සින් නොකර ඔෆ්ලායින් යනවා මට ඒක වාව ගන්න බෑ රත්තරන් 💔😩

  • @sktdinu5062
    @sktdinu5062 3 หลายเดือนก่อน +6

    sudu man oyata adareyi 🥺💔 s🥺❤️

  • @sachiniabeysinghe-ot1po
    @sachiniabeysinghe-ot1po 4 หลายเดือนก่อน +8

    අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටොම ඇති 😩🥺💗

  • @sachinthaakash6686
    @sachinthaakash6686 6 หลายเดือนก่อน +2

    මා විදිනාදුක ඔබගෙ සතුට වේවා.....❤

  • @user-tg7ty9ju7j
    @user-tg7ty9ju7j 3 หลายเดือนก่อน +5

    😢 patta wednai mathk wenkota 😢. 😢😢 apitm ai mehema wenne 😢

  • @SupunMadushanka-vv7gf
    @SupunMadushanka-vv7gf 7 วันที่ผ่านมา +2

    Kello kiyanne duka vitharaii un hithanne un gena vitharaii 🥀💔😭

  • @nirashakumari4624
    @nirashakumari4624 2 หลายเดือนก่อน +6

    මෙකෙ මෙ සිංදු කියන ගායකයාගෙ නම මොකක් අනෙ කියන්නකො 🥺ඒ කටහඩනම් භාවනාවක්.එ හඩේ වෙදනාව පිරිලා තියෙනවා.🥺🥺😔