Manoparakata (මනෝපාරකට) | Slowed + Reverb Songs Collection Sinhala | SADEE VIBES

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • WELCOME 𝚃𝙾 OUR NEW TH-cam Channel
    ♽╔═════ೋೋ═════╗♽
    All Credits Gose to original Artist...
    🇱🇰𝐒𝐔𝐁𝐂𝐑𝐈𝐁𝐄➣
    සියලුම ගීත මුල් අයිතිකරුවන් සතුයි..🙂👍
    ☻Enjoy & Stay Contacted With Us For More Videos...
    ☻තවත් වීඩියෝ නැරඹීම සඳහා දැන්ම අපව 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 කර 𝗡𝗢𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔𝗟𝗟 දාල තියාගන්න...
    ☘𝐋𝐢𝐤𝐞
    ☘𝐒𝐡𝐚𝐫𝐞
    ☘𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭
    ☘𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞
    😇Subscribe and help Someone else to see, like and share🥺💓

ความคิดเห็น • 161

  • @sadharumax
    @sadharumax 7 หลายเดือนก่อน +9

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුණාට..!!
    ♥️🕊

  • @hansi_bbh1279
    @hansi_bbh1279 7 หลายเดือนก่อน +6

    මිනිස්සු විදවන්නෙ ආදරේ නිසා නෙමෙයි , ආදරේ කරන්න දන්නෙ නැති මිනිස්සු ජීවිතේට ආවම 🙂💔

  • @ramyathilakarathne1140
    @ramyathilakarathne1140 6 หลายเดือนก่อน +4

    හින මාවන්න ගෙතු තනුවක
    මාතක එක්ක රැදි සදහාට
    තිබෙ ඔය රුව හදෙ සුරෙකිවා
    දරා ගම් එ නොබි තනුවම...❤😖💐

  • @Wishnigirl2009
    @Wishnigirl2009 5 หลายเดือนก่อน +4

    මහ රෑ කල්පනා කරන තරමට ........💔😔

  • @bola_malli_music_
    @bola_malli_music_ 8 หลายเดือนก่อน +34

    මහ රෑ නිදි මරාගෙන කල්පනා කරන්ඩ වෙන තරමට කාටවත් ඇබ්බැහි වෙන්ඩ එපා. 🙂❤️‍🩹

    • @Gaming_matta9666
      @Gaming_matta9666 5 หลายเดือนก่อน +2

      Dan kiyala wadakna😢

    • @nishu8217
      @nishu8217 5 หลายเดือนก่อน

      🙃🙃

    • @SawaniKawindya-ub4de
      @SawaniKawindya-ub4de 3 หลายเดือนก่อน

      මටත් දැන් හිතෙනවා මන් ආදරෙ කරපු මට ආදරෙ කරපු මැති කොල්ලෙක්ට ඇයි මන් එච්චර ආදරෙ කියලා දැන් කන්න හිතෙන් නැ මොකුත් වැඩක් කරන්න හිතෙන් නැ රැ එලිවෙනකල් කල්පනා කර කර අඩන එක විතරයි අන්තිනට මට හම්බුනෙ😊

  • @dilshanisoisa283
    @dilshanisoisa283 11 หลายเดือนก่อน +78

    ආදරේ ලස්සන මතක එක්ක තනි උන හිත් පැරිලා කදුලු අලුත් උන ලස්සන සිංදු ටිකක් 🙁👍

    • @osharadewmi1143
      @osharadewmi1143 10 หลายเดือนก่อน

      Ow anne 😥

    • @isuriumayangana2010
      @isuriumayangana2010 9 หลายเดือนก่อน

      🥺🥺

    • @DadliSene
      @DadliSene 7 หลายเดือนก่อน

      😢

    • @kazacool7021
      @kazacool7021 7 หลายเดือนก่อน

      Eka eththa....😢😢

    • @TharushaNiluminda_
      @TharushaNiluminda_ 6 หลายเดือนก่อน

      Mage music channal ekath subscribe karala help ekak dennako😐

  • @mcrxbole1766
    @mcrxbole1766 9 หลายเดือนก่อน +8

    මට දුන්න මේ දුක 😢
    එපා තවෙකුට දෙන්න යලි කිසිදා 😢😢❤

  • @samansamankumara-fb5do
    @samansamankumara-fb5do 9 หลายเดือนก่อน +11

    ආදරේ කියන්නේ ලස්සන අකුරු 4 උනාට දුක කියන අකුරු 2 මුළු ජීවිතෙම එපා කරවනවා......😢😢...

    • @lahiru9897
      @lahiru9897 9 หลายเดือนก่อน

      Hi

  • @Maliyageming-h6w
    @Maliyageming-h6w 6 หลายเดือนก่อน +11

    සිංදුව අහන ගමන් comments කියවනකොට අමුතුම දුකක් එන්නේ......

  • @gayaninisansala5608
    @gayaninisansala5608 9 หลายเดือนก่อน +14

    අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා 🙂♥️

  • @apsarawanigasinhe5106
    @apsarawanigasinhe5106 ปีที่แล้ว +17

    වැරැද්දක් නැතුව මන් කෙරූ
    ඔයා ට යන්න ඕනෙලූ😊❤

  • @VishmaShehan-j6u
    @VishmaShehan-j6u 10 หลายเดือนก่อน +32

    ආදරෙ කරද්දි ඇබ්බැහි වෙන්න හොද නෑ 😊🙂💔

    • @Tutu____girle
      @Tutu____girle 8 หลายเดือนก่อน

      🙂

    • @sachinthahashan7516
      @sachinthahashan7516 7 หลายเดือนก่อน

      Eknnn athhh podi vens.veimth drgnn amruiiiii💔😒

  • @SonaliMadubashini2024
    @SonaliMadubashini2024 6 หลายเดือนก่อน +3

    රන්ඩු වී වෙන් උනේ පුංචි දේටත් මමයි...වැරදි තීරන අරන් තැවෙනවා...😫💔

  • @Hasiduanusara-h6m
    @Hasiduanusara-h6m 9 หลายเดือนก่อน +12

    හිතට මාරටම වැදුනා🥺🌹❤️

  • @DulajThathsarana
    @DulajThathsarana 11 หลายเดือนก่อน +16

    ඇස් පියන් අතර දගකර රුපේ නුබ තමයි☺️❤

  • @suramyachinthani
    @suramyachinthani 3 หลายเดือนก่อน +1

    මහ රෑ මෙ වගේ සින්දූ මාර වටිනවා අපි වගේ හිත හාදා ගන්න බෑරි අය කොච්චරනම් ඇතිද මෙ සින්දූ මව අතීතයට එක්කරන් ගියා ඔයා මෙක දැක්කොත් මට ඔයාට කියන්න තියෙන්නෙ ආයේ මගේ ලගට එන්න කියලා මට ඔයා නැතුව බෑ අදට ඔයා මව දාලා ගිහින් මාස 5ක් වෙනවා මම අදටත් දන්නෙ නෑ ඇයි ඔයා මව් දාලා ගියේ කියල ඉන්න තැන සතිටින් ඉන්න මැණික අදරෙයි ඔයාට මම ❤

  • @NisalDevinda-er6ip
    @NisalDevinda-er6ip 8 หลายเดือนก่อน +3

    සුපිරිම සිංදු ටිකක්. හිතටම දැනෙනවා❤🥺🥺

  • @nehansa4894
    @nehansa4894 9 หลายเดือนก่อน +8

    ආදරේ කියන්නේ ලස්සන හැගිමක්...එක හැමොටම දැනෙන්න ඕන...ඒත් ඒ හැගිම ලස්සනට පාවිච්චි කරන්න ඕනි අපි..මොකද රෝස මලක වුනත් කටු තියෙනවා කියලා දැනගෙන ආදරේ විදින්න...එතකොට ආදරේ කියන්නේ ලස්සනම දෙයක් 😍🥰

  • @MadhushikaSW
    @MadhushikaSW 9 หลายเดือนก่อน +10

    කාලේ අපසටිට යනවනමි 😑😔💔

    • @_dinu-116
      @_dinu-116 3 หลายเดือนก่อน

      ආයේ ආපස්සට ගියත් ඔච්චර තමයි වෙන්නෙ ඉට වැඩ්ය හොදයි මෙහෙම දුක් ව්දලා ව්දලා හරි ඉවර කරගන්න.එක 🙂❤️🥀

    • @suramyachinthani
      @suramyachinthani 3 หลายเดือนก่อน

      අයේ පස්සට එනවනම් මමත් ආසයි😢

    • @AvishkaKumari-od1lq
      @AvishkaKumari-od1lq 3 หลายเดือนก่อน

      කවදාවත් ආය එයාට කැමති වෙන්නෙ නෑ ...😔💔

  • @MataraSrilanka-re4ji
    @MataraSrilanka-re4ji 9 หลายเดือนก่อน +10

    ආදරෙ කියන්නෙ ලස්සන දෙයක්🙂❤️‍🩹එත් සමහරක් අය නිසා අපිට ආදරෙ එපාවෙනවා එ ආදරෙට ආදරෙ කරන අය හම්බුන්නැති උනම🙂❤️‍🩹

    • @lahiru9897
      @lahiru9897 9 หลายเดือนก่อน

      Hii .

    • @VikumVikum-yl4cj
      @VikumVikum-yl4cj 9 หลายเดือนก่อน

      Hm aniwa😢

    • @_dinu-116
      @_dinu-116 3 หลายเดือนก่อน

      අපිට ආදරේ කරන අයව මගැරගෙන ආදරෙ නැති අයව ජිව්තෙ ලං කරන් ව්දවන්න පාර හදාගන්නෙ අපිම තමයි එක අතකින් බැලුවාම 🙂💔

  • @yeshmiharshala4667
    @yeshmiharshala4667 ปีที่แล้ว +10

    Eyh aye awoth bara gnnod💔😪

    • @ruwinilaksala912
      @ruwinilaksala912 9 หลายเดือนก่อน

      Nh 😊 bara gthoth aye ynnwa ne

    • @SudathMendis-oz1qn
      @SudathMendis-oz1qn 9 หลายเดือนก่อน

      Hapo ne

    • @Dula675
      @Dula675 6 หลายเดือนก่อน

      නෑ. අයෙත් යනවා සුවර්

    • @AvishkaKumari-od1lq
      @AvishkaKumari-od1lq 3 หลายเดือนก่อน

      කවදාවත් නෑ ඒත් ආදරෙයි එයාට..😔💔

  • @_niru
    @_niru 8 หลายเดือนก่อน +7

    රෑ වෙනකන් දවස ගෙවෙන්නෙ එලිය තියෙන නිසා මිනිස්සු ඉන්න නිසා එත් එ පිටට ඕන තරම් පෙන්නනවා සතුටින් කියලා නැ ඒම නැ හැමදාම මතක් වෙන ගානෙ ඇඩෙනවා රෑට ඇදට ආවා ම හැමදේම අමතක කරලා මැරෙන්න හිතෙනවා එ තරම් ආදරෙ ඉස්සරහා අසරණයි ඇත්තටම ආදරෙ කරපු අය 🙏😩

  • @sachanachandupa3063
    @sachanachandupa3063 ปีที่แล้ว +7

    පට්ට ආලෝකයක් ගන්න පුලුවන් ද ඉන්නේ කියලා හොයා ගන්න බැරි වුණා ද ඔයා ට🎉

  • @RavinduNimsara-su6oh
    @RavinduNimsara-su6oh 8 หลายเดือนก่อน +4

    Meka ahana welawe eya nisa adanne kawda me mn wage ❤😢

  • @PawanPahan-q4o
    @PawanPahan-q4o ปีที่แล้ว +7

    Adarei aththamai😊😊

  • @Floaty_Music
    @Floaty_Music ปีที่แล้ว +6

    Mru sindu tika ❤

  • @GamingSasiya-jh3cq
    @GamingSasiya-jh3cq 6 หลายเดือนก่อน +1

    මගෙ ඔක්කොම ප්‍රශ්න ඉවරයි වගෙ හිතෙනවා සින්දු ටික හද්දි🥹♥️

  • @Kavidulakshan-rg3ud
    @Kavidulakshan-rg3ud 3 หลายเดือนก่อน

    බූට් පාර සැරටම 💙💙

  • @Donimanika-bz9yb
    @Donimanika-bz9yb 8 หลายเดือนก่อน +2

    ආදරෙයි ඔබට මං මහ සයුරටත් වඩා...🥺❤️🥀

  • @travelwithb.c.m.1966
    @travelwithb.c.m.1966 4 หลายเดือนก่อน

    ආදරය කරට කමක් නැ එත් ඇබ්බැහි වෙන්න එපා. රැට නිදි මරාගෙන කල්පන කරන තරමට. 😔😔❤️‍🩹

  • @kulathungapresad145
    @kulathungapresad145 11 หลายเดือนก่อน +3

    Adare pana❤❤❤😢

  • @KoShiDeFny_
    @KoShiDeFny_ 9 หลายเดือนก่อน +1

    Dukin inn hemogem hithe thiym duka ikmntm nethi wela sathutin inn hmbenn one ❕🥺🖤

  • @djchaviyaofficial4055
    @djchaviyaofficial4055 8 หลายเดือนก่อน +1

    # 👈 පාරකුයි සිංදු ටිකයි තිබ්බනම් ඇති. ✨💖 I sayd :- I'm in Feeling In Just Now. 🎉 -------------- ස්තූතී••••••••• 💞⚡️

  • @ramyathilakarathne1140
    @ramyathilakarathne1140 6 หลายเดือนก่อน

    තනි හිතකට තනියම ඇබ්බැහි උන නිසාද මෙතරම් විදවිමාක්. කරුමෙට මගෙ ඇත් වෙන්න සිදුවුනෙ රත්තරන් S... අයියෙ මන් තාවමාත් ඔයාට හුගාක් අදරෙයි..❤😖🧸

  • @sampahtdanushka95
    @sampahtdanushka95 7 หลายเดือนก่อน

    mathaka awussana song collection ekk..❤❤😓😓😓😓😌😌

  • @pradeepLakshan-mx3ui
    @pradeepLakshan-mx3ui 9 หลายเดือนก่อน +5

    😭💔😭

  • @DineshiMunasingha
    @DineshiMunasingha 3 หลายเดือนก่อน

    🥺🖤පරන මතක

  • @NipunaSathsara-j8m
    @NipunaSathsara-j8m 9 หลายเดือนก่อน +1

    Hithak ridawala pawak keruwata samawa ayadinawa 🥺💔

  • @HasithSadaruwan
    @HasithSadaruwan 4 หลายเดือนก่อน

    වැරැද්දක් නැතුව මන් කෙරු
    නරකයි කරපු දේ සුදූ💔

  • @hansihansi730
    @hansihansi730 ปีที่แล้ว +5

    💔🥀🥺

  • @apsaraapsara5078
    @apsaraapsara5078 3 หลายเดือนก่อน

    වැරදි වෙන්නේ මිනිස්සු අතින් එත් .....සමහර වැරදි වලට දඩුවම තමා ,තමන් පන වගේ ආදරේ කරන කෙනා -(මට ඔයා එපා ,අප්පිරියයි ,දැන් ඇතී මේක කියලා සදහටම යන්න යන එක)

  • @Tharushinawoddya-j5w
    @Tharushinawoddya-j5w ปีที่แล้ว +6

    😭😭💔💔💔

  • @isuriumayangana2010
    @isuriumayangana2010 9 หลายเดือนก่อน +3

    😭😭❤️

  • @tharu_gril__xx0
    @tharu_gril__xx0 9 หลายเดือนก่อน +1

    මැනිකක් වාගෙ මං රෑකූ ඔයාට යන්න ඔනේලු..😣💔

  • @MadhushikaSW
    @MadhushikaSW 9 หลายเดือนก่อน +1

    සිතූ

  • @DhanushkaHewage
    @DhanushkaHewage 5 หลายเดือนก่อน

    අලුත් ලවු එකක් පටන් ගන්නවට වැඩියෙ මනෝපාරක් ගහගෙන පරන මතක එක්ක ජීවත් වෙන මම 🥹🥀

  • @AkilaDipshan
    @AkilaDipshan 3 หลายเดือนก่อน

    😘😘😘 pana

  • @AvishkaKumari-od1lq
    @AvishkaKumari-od1lq 3 หลายเดือนก่อน

    එයා ගාවටම ආය අරන් ගියා....😔💔 කාටවත් ඕනවට වඩා ඇබ්බැහි වෙන්න එපා එච්චරයි ඔයාලගෙන් ඉල්ලන්නෙ මන් ...😔💔

  • @nethmichamdya0055
    @nethmichamdya0055 9 หลายเดือนก่อน +2

    🥺♥️

  • @Heshantips
    @Heshantips ปีที่แล้ว +5

    මේ අයියේ මේ චැනල් එක මොනොටැයිටෙශන් කරලද තියෙන්නේ ඔයා 😢

    • @Heshantips
      @Heshantips ปีที่แล้ว

      @@vibes_lk0 මොනොටැයිටෙශන් දෙන් නැද්ද ඔයාට කියන්න්කො youtube එකෙන්

  • @LalaniRupika-q4n
    @LalaniRupika-q4n 7 หลายเดือนก่อน

    A adare hari lassanai 😢😢

  • @kavindunethsara1474
    @kavindunethsara1474 ปีที่แล้ว +1

    Patta

  • @sanduniakarsha6452
    @sanduniakarsha6452 9 หลายเดือนก่อน +3

    🥺💔

  • @seminitharushika7884
    @seminitharushika7884 6 หลายเดือนก่อน

    රන්ඩූ වී වෙන් උනේ පුංචි දේටත් මමයි😢 වැරදි තිරණ අරන් දැවෙනවා🥺❤️‍🩹

  • @nishu8217
    @nishu8217 5 หลายเดือนก่อน

    🙃ane me comment ❤

  • @ashaniedirisingha9987
    @ashaniedirisingha9987 8 หลายเดือนก่อน +1

    ❤😢😢

  • @PiumiPiumi-rs9tx
    @PiumiPiumi-rs9tx 4 หลายเดือนก่อน

    Adara karan hamoma apeva davasak dala yanva😢😢

  • @alishairashmi7622
    @alishairashmi7622 ปีที่แล้ว +2

    Thibbeth eka love ekay ekath me crush ekath u ekath wihiluwata aran ...😢 🤧🤐😣 Kamak na ekko😑

    • @madusanka-y5z
      @madusanka-y5z 7 หลายเดือนก่อน

      Hithanna epa bn😂

  • @AnushaAnushadilhani
    @AnushaAnushadilhani 4 หลายเดือนก่อน

    හැමෝම ආදරෙයිද කියලා බොරුවට රගපාන එක විතරයි කරන්නේ. අපි හිතන විදියට අපිට කවුරුත් ආදරේ නැ බන්. කාට උනත් ගානකට ආදරේ කරපන්. කාටවත් ඇබ්බැහි වෙන්න යන්න එපා. 💔🥺
    ඔයා ගොඩක් වෙනස් මැණික 😞❤️‍🩹
    මන් ඔයාට ගොඩක් ආදරෙයි ඒත් ඔයාට මගේ ආදරේ තේරෙන්නේ නැ. ❤️‍🩹ඔයාට දැනෙන තැනක නතර වෙන්න ළමයෝ මන් තරහා නැ.... 🙏😖😓😥😥😥

  • @Nathashanaresh-rn6gn
    @Nathashanaresh-rn6gn ปีที่แล้ว +4

    🥺💔🕊️

  • @TaniyaChristopher
    @TaniyaChristopher 11 หลายเดือนก่อน +2

    😢❤

  • @sampahtdanushka95
    @sampahtdanushka95 7 หลายเดือนก่อน

    elabena baweka ma soya oba nawatha enna piyabala ahimiwa giyat me atmaye mata natiwa ba oya..😓😓💔💔

  • @kumarakumara6053
    @kumarakumara6053 9 หลายเดือนก่อน +2

    🥺🥺

  • @sawmayakaushika3805
    @sawmayakaushika3805 8 หลายเดือนก่อน +1

    💔💔💔💔😔

  • @shainimadeera8666
    @shainimadeera8666 5 หลายเดือนก่อน

    Adare kiyana pissu wachanaya godak dewal sunrdara karanwa er wagema thamai kenkwa maranna unth puluwan 😞😞

  • @NipunaSathsara-j8m
    @NipunaSathsara-j8m 9 หลายเดือนก่อน +1

    😢💔

  • @MalshanNethsara
    @MalshanNethsara 11 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😮😮❤

  • @kulathungapresad145
    @kulathungapresad145 9 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @amandavidushani811
    @amandavidushani811 ปีที่แล้ว +1

    Download link ekth ekkma video dnnko aiye

  • @apsaraprasadi5840
    @apsaraprasadi5840 4 หลายเดือนก่อน

    🥺

  • @ViharaAravindi-ny7pt
    @ViharaAravindi-ny7pt 7 หลายเดือนก่อน

    💔

  • @tharidutharidu-iw2hc
    @tharidutharidu-iw2hc 4 หลายเดือนก่อน

    අද එයා මාව දාල ගියා🙂💔

  • @sasidum7405
    @sasidum7405 9 หลายเดือนก่อน +1

    😢😅

  • @SampathSamarathunga
    @SampathSamarathunga 5 หลายเดือนก่อน

    Mah ra api hmom piss ntnw ned😊

  • @RomeshDilshan-nd5gv
    @RomeshDilshan-nd5gv 9 หลายเดือนก่อน +1

    😫😫

  • @uvindutheekshana4725
    @uvindutheekshana4725 7 หลายเดือนก่อน

    🤧

  • @Kawiz_YT
    @Kawiz_YT 8 หลายเดือนก่อน +1

    Plz matat help karannako oyalata puluwannam 😢

  • @SampathSamarathunga
    @SampathSamarathunga 5 หลายเดือนก่อน

    Comment 😢

  • @DiNiYa-u5q
    @DiNiYa-u5q 8 หลายเดือนก่อน +18

    ඔයා හොයපු ආදරේ මට දෙන්න බැරි වෙන්න ඇති🥺ඒත් හැමදාම මන් මගේ උපරිමේට ආදරේ කරා ඔයාට🫀ඉතින් ළමයො ඔයාට ඒ දැනුන තැන හරි ලස්සනට ජිවත් වෙන්න එච්චරයි ඕන❤‍🩹🥺මන් ඔයාට ආදරෙයි කියල විතරක් මතක තියාගන්න🙂🌻✨
    මෙච්චර ලොකු කාලයක් මාත් එක්ක හිටියට මාව සතුටු කරාට ඔයාට ගොඩක් පිං🥺ඒත් ඔයා මට කලිම් කිව්වනම් මට ඔයාව දැනෙන් නෑ කියලා ඒනම් අද මන් මෙච්චර විදවන එකක් නැති වෙයි.කමක් නෑ වෙන්න තින දේවල් වෙනවා🥺💔

  • @nfxtharu2007
    @nfxtharu2007 ปีที่แล้ว +5

    😔😢😭💔

    • @lahiru9897
      @lahiru9897 9 หลายเดือนก่อน

      Hi..

  • @HIGHCAPACITYBIKESLOVER
    @HIGHCAPACITYBIKESLOVER 9 หลายเดือนก่อน +1

    🥺💗

  • @ChanukaNirmal
    @ChanukaNirmal 3 หลายเดือนก่อน

    😢❤

  • @ChalaniHimaya
    @ChalaniHimaya 5 หลายเดือนก่อน +4

    ලස්සනට තියෙන ආදර කතා කොහෙවත් ඉන්න කුන්ඩවාලියෝ නිසා කවදාවත් වෙන් වෙන්න එපා... මිනිස්සුන්ට ගොඩක් ඇබ්බැහි වෙන්න එපා.. මහරෑත් ඇහැරන් විදවන්න වෙනවා 😔💔✋

  • @NisalDevinda-er6ip
    @NisalDevinda-er6ip 8 หลายเดือนก่อน +9

    ලස්සන ආදරේ කතා වෙන් කරන්න හදන්නේ ගෙදර අය❤🙂😣😞

  • @Tharushinawoddya-j5w
    @Tharushinawoddya-j5w ปีที่แล้ว +21

    ආදරෙයි ඔබට මං මහ සයුරටත් වඩා💔🙂

  • @niroshapriyangani6015
    @niroshapriyangani6015 9 หลายเดือนก่อน +13

    අනේ ඒ සින්දු ටික 🥺 එයාව බදාගෙන අඩන්න හිතෙනවා😢 තව එක වතාවක් මගේ වෙනවනම්😢

  • @AmeeshaGovindi-tf6rx
    @AmeeshaGovindi-tf6rx 4 หลายเดือนก่อน +1

    ඒයා හිටියත් දාලා ගියපු හැගිමක් එක්ක තවමත් දුක් විදිනවා......... අනේ දෙවියනේ මේ වගේ පන පිටින් වැලලෙන ආදරයක් කාටදත් ලැබෙන්න එපා............😥😢💔🙏

  • @chandanawickramasinghe7856
    @chandanawickramasinghe7856 6 หลายเดือนก่อน +1

    ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්. වරදක් නොකරපු අපි මැරෙන කල් දුක් විඳිනවා. 😢

  • @ChanchalaBandara-o9w
    @ChanchalaBandara-o9w 9 หลายเดือนก่อน +2

    😢❤❤

  • @nalindanalinda4901
    @nalindanalinda4901 10 หลายเดือนก่อน +4

    🥺💔

  • @MendisBandara
    @MendisBandara ปีที่แล้ว +3

    😔😭💔💔💔

  • @amashiamashi3178
    @amashiamashi3178 3 หลายเดือนก่อน

    මේවා කියවනකොට හිතෙනවා කොච්චර අය ආදරෙ නිසා විදවනෝද කියලා එයාලා හැමෝටම ජේසු පිහිටෙන් හිත් සුවපත් වෙන්න ඔනි ✝🤍 මාත් එක දෙයක් කියන්නම් ආදරෙ දෙන්න බැරි නම් ලං වෙන්න එපා🙇‍♀️🙂

  • @DulikaChathurangi
    @DulikaChathurangi 9 หลายเดือนก่อน +2

    Mage pana supun oyata man godag adari pana 😢😢😢😢oya enakan man balagena innawa❤❤❤❤❤❤

    • @psshortsvideos9046
      @psshortsvideos9046 8 หลายเดือนก่อน

      නංගි කමෙන්ට් දාද්දි නම් නොදා ඉන්නව නම් හොදයි මොකද මාත් සුපුන් කෙනෙක් ඔයාගෙ මේ කමෙන්ට් එක මගෙ යාලුවෙක් දැකල ශෙයා කරල හදර වටේ 😒👍
      දුක්බර මතක අපි හැමොටම තියෙනව ඒව ගනන් ගන්නැතුව ඔයා ඉස්සරහටම යන්න all the best ❤️👍

    • @MahimiAkarsha-qy6ui
      @MahimiAkarsha-qy6ui 7 หลายเดือนก่อน

      ​@@psshortsvideos9046😅😮

  • @hakusuma-c8r
    @hakusuma-c8r ปีที่แล้ว +2

    💔😭😭

  • @AkinsaChithramali
    @AkinsaChithramali 4 หลายเดือนก่อน

    අපි ආදරේ කෙරුවත් එක්වෙන්නෑ කවදාවත්...💔😐

  • @Tharuwa_05
    @Tharuwa_05 7 หลายเดือนก่อน

    😢❤

  • @sakindu9897
    @sakindu9897 10 หลายเดือนก่อน +2

    ❤🥺

  • @hiru5792
    @hiru5792 ปีที่แล้ว +7

    • @lahiru9897
      @lahiru9897 9 หลายเดือนก่อน

      Hi...

    • @hiru5792
      @hiru5792 9 หลายเดือนก่อน +1

      @@lahiru9897 😊❤

    • @lahiru9897
      @lahiru9897 9 หลายเดือนก่อน

      Kohomada ithim 🤗

    • @hiru5792
      @hiru5792 9 หลายเดือนก่อน +1

      @@lahiru9897 wardak ne ithin🤗

    • @lahiru9897
      @lahiru9897 9 หลายเดือนก่อน

      Koheda oya .🤗

  • @alishairashmi7622
    @alishairashmi7622 ปีที่แล้ว +2

    😥😣🤧😢

  • @Chamathkadevindi-k3c
    @Chamathkadevindi-k3c 9 หลายเดือนก่อน +1

    😌😌