How to fix a broken heart - Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Jayspot Motivational Compilation #45
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    Jayspot Motivation Alert
    REG JAYSPOT to 77011 (Only Mobitel)
    Jayspot App
    play.google.co...

ความคิดเห็น • 4.4K

  • @sachiahasya2613
    @sachiahasya2613 2 ปีที่แล้ว +359

    කමෙන්ට් බලද්දී මං විතරක් නෙවේ මේ දුක් උහුලන්නේ
    දුක් විදින හැමෝටම සතුට ඉක්මනට ලැබේවා!!

    • @user-gi7fh7kz6h
      @user-gi7fh7kz6h ปีที่แล้ว +2

      ​@@dilmishameesha3075😢

    • @Ranuga1212
      @Ranuga1212 ปีที่แล้ว +5

      Aniwaremma.sathuta uthranna labenna oni

    • @AmilaPrasad-y5p
      @AmilaPrasad-y5p หลายเดือนก่อน +1

      😢😢😢

  • @piyumisri8212
    @piyumisri8212 ปีที่แล้ว +99

    වේදනාවෙන් ඉන්නෙ මන් විතරක් නෙවෙයි කියලා කමෙන්ට් බැලුවම තේරේනව.😥😥 දුකින් ඉන්න හැම හිතක්ම සුවපත් වේවා.......❤❤

  • @user-ov3wv9rg5k
    @user-ov3wv9rg5k 4 ปีที่แล้ว +2822

    අඬාපු aya mee කොණට 😓😓😓😓😓❤❤❤

    • @purnimachathumali5654
      @purnimachathumali5654 4 ปีที่แล้ว +10

      😍

    • @harshaniperera570
      @harshaniperera570 4 ปีที่แล้ว +5

      😔

    • @ytsho
      @ytsho 4 ปีที่แล้ว +6

      @@purnimachathumali5654 ගොඩක් ස්තුතියි ජිනු ❤

    • @navasinhalayoutube3351
      @navasinhalayoutube3351 4 ปีที่แล้ว +2

      😭😭😭

    • @dilankaprishmi4535
      @dilankaprishmi4535 4 ปีที่แล้ว +10

      Apita mewa kyla dena akke oya kochchranm dairiywnthada awnkada.eekma me loke minissunta watinawa.adrei oyta gdkma pin.

  • @dinushkarodrigo2242
    @dinushkarodrigo2242 ปีที่แล้ว +117

    අනේ දෙවියනේ මගේ හිත ඉක්මනින් සුවපත් වේවා!!! 🥺. මේ වේදනාව ඉක්මනින් මගේ හිතෙන් නික්මේවා 😣.. ජිවිතේ කවදාවත් දාලා යන්නේ නෑ කියපු අය එක පාරින්ම කිසිම හේතුවක් වරදක් නැතුව නික්මුනාම දැනෙන වේදනාව නිවේවා 🙏... අනේ මගේ ජිවිතේ ආපහු මට දෙන්න දෙවියනේ 🙏😌 ලෝකෙන්ම විශ්වාස කරපු එකම කෙනා කරපු නින්දිත පහත් ක්‍රියාවෙන් මැරුණු මගේ හිත අනේ දෙවියනේ සුවපත් කරලා දෙන්න මට 😔😔😔

    • @NethuIlusha-ny2uc
      @NethuIlusha-ny2uc 8 หลายเดือนก่อน +3

      Oyata wagama mat Ada kisima warddak nokara eya magan hat wala😢😢😢😢😢dukai daraganna Bari dukak tiyann

    • @ruwanruwan1710
      @ruwanruwan1710 3 หลายเดือนก่อน

      Nangi mat wage deyakd oyat wela tiyenne,ane matat udau krann,hire yann ba munwa marala

  • @DevR16
    @DevR16 2 ปีที่แล้ว +574

    දෙවියෙක් වෙන්න හිටපු කෙනෙක් අපේ කීමට මනුස්සයෙක් වුනහම...🔥❤ කටහඩ නම් පිස්සුවක්...

  • @sewsewww5905
    @sewsewww5905 3 ปีที่แล้ว +683

    කඩා වැටුණු හිත් කියක් ඔයා සනසන්න ඇති ද.....පින් අක්කි .....අපේ හිත් හදනවට ...ඔයාගේ හිත කවදත් රිදෙන්න එපා.....

  • @youte106
    @youte106 ปีที่แล้ว +96

    ඔයා දන්නවද..ඔයාගේ ඔය කටහඩට ගොඩක් මැරෙන්න හිටපු අයව අද ජීවත් වෙන්ව අති.ඔයාගෙ කටහඩට හිත නිවෙන්වා.හිතට පුදුම සැනසිල්ලක් අක්කේ...ගොඩක් පින්.♥️

  • @ROGoNFiRE
    @ROGoNFiRE ปีที่แล้ว +94

    "ඔවුන් ඔබේ වටිනාකම තේරුම් ගන්න දවසක් එනවා....එදාට ඔබ ඊටත් වඩා වටින කෙනෙක් වෙලා ඉන්න."

  • @aanyarathnayaka6415
    @aanyarathnayaka6415 2 ปีที่แล้ว +908

    අනෙ දෙවියනේ මට මේ දුක දරාගන්න බැහැ 😭 කිසිම ගැළපීමක් නැති කොල්ලෙකුට මං ආදරේ කළා..අද මට උරුම දුක කඳුල විතරය..අපහාස නින්දා සියලුම දේවල් විද්දා..කිසිදු හේතුවක් නතුව..මේ වීඩියෝ එක අහන වෙලාවේ මම ගොඩාක් දුක් විදිනවා..අනේ මගෙ හිත ඉක්මනින් පසු පත් වේවා

    • @savivlogs9458
      @savivlogs9458 2 ปีที่แล้ว +57

      මාත් ප්‍රාර්ථනා කරනවා❤️ ඔයාගේ හිත ඉක්මනින් සුවපත් වෙන්න කියලා

    • @shiranjayashri7953
      @shiranjayashri7953 2 ปีที่แล้ว +67

      කාලය එක්ක හිත සුවපත් වෙනවා.තව පොඩි කාලයක් ඉවසන් අල්ලන් ඉන්න.මටත් උනා ඔයදේ.බදින්න මාස 6 ක් තියෙනකොට එයා එකපාරටම මාව අතහැරලා වෙන කෙනෙක් බැන්දා.මගෙන්ම යැපිලා මගේම සල්ලි වලින් එයා වෙන කෙනෙක් එක්ක පවුල් ජිවිතේ ගත කරනවා.
      අවුරුද්දකට වඩා ගියා හිත හදාගන්න මට.අදටත් වේදනාව තියෙනෙවා.හිමි හිමිහිට මම මට ආදරේ කරන්න ගත්තා.
      බාල මිනිස්සු අපෙන් ඇත් කරන්නේ එ අය ගාව තියෙන බාල අදහස් බාල සිතිවිලි අපි නොදන්නා කපටිකම් මේ ස්වබාදහම දන්න නිසයි.
      සමහර මිනිස්සු වටිනා දේවල් දාලා බාල ලාබ දේවල් පස්සේ යනවා.
      ඉතිං හිමිට හිත හදාගන්න කාලය එක්ක.ඔයාගේ ඉලක්ක වලට යන්න.දවසක එ අයම පසුතැවෙයි වටින කෙනෙක්ව දාලා ගියා කියලා.
      ඔයාගේ හිත ඉක්මනින් සුවපත් වේවා..බුදුසරණයි..

    • @slsauron5852
      @slsauron5852 2 ปีที่แล้ว +44

      අද මගෙ පන මාව දාල ගියා අක්කෙ..හිතල බලන්නකො ඔය මේ reply එක දාලා ගෙවෙන හැම තප්පරේකම ගොඩක් මිනිස්සු ආදරෙ කරපු මිනිස්සුන්ව දාල යනවා..අපි ඇත්ත තේරුම්ගමු ..මට හිටගන්නවත් පන නෑ...එයා කොහොමද මට එහෙම කරේ..මන් එයාට නොදුන්නෙ මොනවද..ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ..අපේ හිත් ගල්ද..මට මැරෙන්න හිතිල තියෙන්නෙ..අම්මයි තත්තයි අසරන කරන්න බෑ..එකයි මෙහෙමහරි හිත හදාගෙන මේව බලල හරි ආයෙ නැගිටින්න හදන්නෙ

    • @shiranjayashri7953
      @shiranjayashri7953 2 ปีที่แล้ว +21

      @@slsauron5852 ගොඩක් මිනිස්සු වටිනා දේවල් දාලා ලාබ දේවල් පස්සේ යනවා.යන්න හදන කෙනෙක්ව නවත්වන්න එපා කවදාවත්ම.
      මේ කාලය දැඩිව ඔයා ඔයාව අල්ලන් ඉන්න.කාලය එක්ක හිමිට ඔයාගෙ හිත සුවපත් වෙයි.කාලෙත් එක්ක ඔයා ඔයාටම අරමුණු හදන් එ වෙනුවෙන් වැඩ කරන්න.හිත හයිය කරගන්න.ඔයාට පුළුවන්..
      ඔයාගේ හිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    • @slsauron5852
      @slsauron5852 2 ปีที่แล้ว +13

      @@shiranjayashri7953 බොහොම ස්තුති තව කෙනෙක්ගෙ දුක තේරුම් ගන්න බෑ ගොඩක් අයට..ඔයාට වරදින්නෙ නෑ..

  • @chamodyagunasekara7730
    @chamodyagunasekara7730 3 ปีที่แล้ว +431

    වේදනාවෙන් පිරුණු සිත් සුවපත් වේවා! ඒ සිත් සුවපත් කරන්න වෙහෙසෙන jeenu අක්කාට යහපතක්ම වේවා!🙂♥️

  • @chaminlahiru7885
    @chaminlahiru7885 3 ปีที่แล้ว +243

    මාස 8 කලින් දපු මෙ විඩියො එක මන් තවම අහනවා අක්කෙ.තවමත් මන් ජිවත් වෙනවනම් එ ඔයා හින්ද කියලා මන් හිතට එකගව හිතනවා.අදටත් පින් දෙනව ජිවිතෙ මෙ විදිහට හරි විදින්න ඔය දුන්න හය්යට.පින් ඔයාට ...

  • @pawanitharushika5424
    @pawanitharushika5424 5 หลายเดือนก่อน +16

    කාලයක් මේ කතාව එක දිගට ඇහුවා. පස්සෙ සමහර කාලවල ඇහුවා. අද අවුරුදු දෙකහමාරකට පස්සෙ ආසාවට අහනවා! ජීනු,මං දැන් හොඳින්. ස්තූතියි ❤️

    • @user-wx4pb4ef1d
      @user-wx4pb4ef1d 2 หลายเดือนก่อน

      දැන් හොදින්ද😮

  • @nithuakarsha1260
    @nithuakarsha1260 2 ปีที่แล้ว +20

    හරියට ම මීට මාස පහකට කලින් මම මෙ වීඩියො එක පලවෙනි පාර බැලුවෙ එදා මේකෙ තිබ්බ කමෙන්ට් දැක්කම මම තේරුම් ගත්තා එ වේදනාව ගොඩක් අය විදල තියෙනො සහ විදවමින් ඉන්නව කියල මෙ වීඩියො එක බලල මම හිත හදාගත්තා ඒක ට ස්තූති කියල යන්න ආවෙ අද ආයි අක්කිට ගොඩාක් පින් 💕 අපි අවන්කව ආදරෙ කරල කෙනෙක් අපිව දාල ගියොත් එ කෙනා අපිට අවන්ක වෙලා නැ සතුටු වෙන්න තමන් අවන්කව ආදරෙ කරා කියල ආඩම්බර වෙන්න කවදාවත් පස්සෙ දවසක පසුතැවීමක් නැ අපි අවන්ක උන නිසා වේදනාව ක් තියේවි ටික කාලයක් ඊට පස්සෙ ඒක අමතක වේවි ඒත් අපිට අවන්ක නොවුනු කෙනෙක් බදින්න උනොත් ජීවත කාලෙම අඩන්න වෙයි ඒක නිසා සතුටු වෙන්න මෙතන කමෙන්ට් දාල තියෙන හැමෝම තමන් වාසනාවන්තයි කියල 💖😉

  • @laksithamadushan5344
    @laksithamadushan5344 ปีที่แล้ว +44

    පලවෙනි අදරෙදිත් මෙක ඇහුවා අද දෙවෙනි අදරෙත් ඉවරයි අද හිත හදන්නෙත් මෙ විඩියො එක 😂😂😂
    එක වෙලාවකට මටම හිනා. මන් ගැන. ඔයාට පින්.

  • @djshan9157
    @djshan9157 4 ปีที่แล้ว +249

    ඉවර වෙද්දි මගෙ හිතින්ම ඉබේටම කිය උන දෙයක් "අනේ තව ටිකක් කතාකරන්න"කියල ඒ තරම් හිතට දැනුනු වචන ටිකක්..

    • @upekshanisansali1577
      @upekshanisansali1577 4 ปีที่แล้ว

      මටත්

    • @tharukamahesh5820
      @tharukamahesh5820 4 ปีที่แล้ว

      Ow machan

    • @vihansalakmali6329
      @vihansalakmali6329 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් උපේ..

    • @crazylife5160
      @crazylife5160 3 ปีที่แล้ว +3

      ඔව් බන් මටත් හිතුනා.මාරම හයියක් එන්නෙ බන්

    • @Mintpepe
      @Mintpepe 3 ปีที่แล้ว

      මටත්😞

  • @Vidusharavihari
    @Vidusharavihari 8 หลายเดือนก่อน +38

    විරහා වේදනාවෙන් දුක් විදින සියලු හිත් සුවපත් වේවා ❤

  • @dilshankularathna3813
    @dilshankularathna3813 4 ปีที่แล้ว +284

    මගෙ ජීනු අක්කියෝ මං ඉල්ලපු දේ ලැබුනා..මේකමයි මං කමේන්ට් එකක් මගින් ඉල්ලලා තිබ්බේ..බොහොම පින් jayspot..දිනෙන් දින දියණු වේවා...❤️

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว +1

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 2 ปีที่แล้ว +112

    අනේ මන්ද අපි නිකන් විදවනවා වැරදි මිනිස්සු නිසා..හැමෝගේම
    හිත් සුවපත් වේවා❤🙏

  • @dilru9819
    @dilru9819 3 ปีที่แล้ว +60

    Google එකේ how to suicide කියලා මං අද මුලු රෑම හෙව්වේ. 😥😥😥 දැන් පාන්දර 2i. ආයෙ හිතුනා මං මොකටද මැරෙන්න ඕන කියලා තමා මේ videos හොයන්න ගත්තේ ස්තූතිය ඔයාට . හිත හදාගන්න වචනයක් හරි කිව්වට.

  • @fixupyou.
    @fixupyou. 10 หลายเดือนก่อน +14

    මිනිස්සු ඇත්තටම බිසී නෑ
    එයාලා අපිට දීලා තියෙන තැන අනුවයි එයාලා ඒ බව අපිට අගවන්නෙ
    මගෙ අවුරුදු 22ක ජීවිතේ මං ඉගෙනගත්ත ලොකුම දේ ඒක
    තමන් ආදරේ කරන කෙනා එක්ක ඉන්න වෙලාවක් නෑ කියන එක මහන්සිය නිදිමත කියන දේ නිදහසට කරුණු නෙවෙයි එතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ උවමනාවක් නැතිකම...
    කාලෙකට කලින් මං පුරුදු වෙලා හිටියා මං ආදරේ කරන කෙනා වෙනුවෙන් බලන් ඉන්න පුංචි පුංචි දේවල්වලින් ආදරේ හොයන්න
    එයාට කවදාවත් මාව තේරුම් ගන්න බැරිඋනා...මං වෙනුවෙන් වෙලාවක් දෙන්න මං එක්ක ආදරෙන් ඉන්න කියලා මං ඉල්ලන එක එයාට වදයක් උනා..එයාගෙ නිදහසට මං බාධාවක් උනා..
    මං වෙනුවෙන් නැති වෙලාව එයාගෙ යාලුවොන්ට වෙනත් අයට නැතිඋනේ නෑ...එයාගෙ වැඩ එක්ක අමාරු උනේ මං එක්ක ඉන්න විතරයි...ගොඩක් තැන්වල මං කරේ බලන් ඉදලම වැරදිකාරයෙක් උන එක විතරයි... ගොඩක් ගෑනු ළමයි ජීවිතේ කාලකණ්ණි කරගන්නෙ තමන්ව තේරුම්ගන්නෙ නැති කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න ගිහින්...
    වෙන අයට වෙන්කරන වෙලාව තමන් වෙනුවෙන් බලන් ඉන්න ආදරේ කරන කෙනා වෙනුවෙන් පොඩ්ඩක්වත් වෙන් කරන්න බැරිනම්..කොච්චර මහන්සි වෙලා ආවත් හිත නිවෙන්න තමන් ආදරේ කරන කෙනා ළඟ ආදරෙන් ඉන්න බැරිනම් එයාව තේරුම් ගන්න බැරිනම් එයාව වදයක් වගේ පේනවා නම් ඒකද ගෑනුළමයෙක් ජීවිතේ කැපකරලා දෙන ආදරේට දෙන වටිනාකම
    හැමෝම තේරුම්ගන්න ඕනි එකදෙයක් තියෙනවා..තමන්ගෙ කෙනා ඔයා එක්ක ඉන්න උවමනාවක් නැත්තම් ඔයාව සතුටින් තියන්නෙ නැත්තම්..එක එක හේතු හදාගෙන ඔයාව මගෑරලා වෙන අයත් එක්ක සතුටින් එයාලට කාලය දීලා ඉන්නවනම් ඔයා වෙනුවෙන් කාලයක් දෙන්න බෑ අමාරුයි කියනවා නම් එතන තියෙන්නේ අපිට තේරුම් ගන්න ලොකු පාඩමක්..මොකද ආදරේ දි නිදහසට කරුණු කියලා දෙයක්වත් වෙලාවක් නෑ කියලා දෙයක්වත් නෑ..එයාලාට අපි එක්ක ඉන්න ඕනි නම් එයාලා කොහෙන්හරි වෙලාවක් හොයාගන්නවා..දවසෙ පැය විසිහතරෙන් තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් පැය බාගයක්වත් අඩුම මනුස්සයෙක්ට නැතිවෙන්න බෑ...එහෙම නෑ කියන්නෙ එතන තියෙන්නේ මගහැරීමක්..එක්කො සසරෙ පලිගැනීමක් 🙂
    තියෙන්න ඕනි තේරුම්ගැනීමක් එක්ක උවමනාවක් ✨️
    ඕනිම කෙනෙක් දැනගන්න ඕනි හැමෝටම වැඩියෙන් ජීවිතේ ලොකු දුරක් යන්න තමන් එක්ක ඉන්න කෙනාට මුල්තැනක් දෙන්න..සමහරවිට එයාගෙ හීන අතෑරලා ඔයා වෙනුවෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්... ඔයාට ගානක් නැති උනාට ඔයාගෙ පොඩි වෙනස්කමකින් අනිත් කෙනා මානසිකව විදවන්න පුළුවන්...ආදරේ කියන්නෙ තනිකර ම කැපකිරීමක් අනිත් කෙනා වෙනුවෙන් පොඩි හරි වෙලාවක් දෙන්න බැරි නම් බලාපොරොත්තු දීලා එයාට ළංවෙන්න යන්න එපා මගදි වෙනස්කම් වෙද්දි දරාගන්න අමාරුයි ඒ කෙනාට..දෙන්නට දෙන්නා තේරුම් අරන් ඕනි දෙයක් බෙදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනි ගමනක් එක්කෙනෙක් විතරක් අල්ලන් අනිත් කෙනා එයාව මගෑරලා නිදහස හොයන එක කොයිතරම් නම් අසාධාරණද ? ආදරේ කරන කෙනා ළඟ ලොකුකමෙන් තමන් හරි කියන මතය තියාගෙන දෙන්නම විදවන්න එපා...
    අදටත් මං overthinker කෙනෙක් වෙන්න ලොකුම හේතුව ආදරේ ළඟ මගෙ ම කියලා තැනක් හොයපු එක..යම්තාක් දුරට හිත හදන් හිටියත් හිතින් අතෑරගන්න බැදීමක් අල්ලන් නොලැබෙන දේවල් වෙනුවෙන් හිතේ කොනක බලාපොරොත්තු තියන් එයා මාව තේරුම්ගනී කියලා බලන් ඉන්නවා..ගොඩක් ගෑනුළමයි ගෙවන්නෙ මේ වගේ ජීවිතයක්...ආදරේ කියන්නෙ විදවීමක් නෙවෙයි කියලා තේරුම් ගන්න බැරි තරම් උන් බොලදයි..ඒත් තමන්ව තේරුම්ගන්න කෙනෙක් ලැබිලා ඉන්න ගෑනුළමයි ගොඩක් වාසනාවන්තයි... ✨️💕
    හැමෝගෙම හිත් නිදහස් වෙන්න ඕනි ✨️

  • @miumiuththara8370
    @miumiuththara8370 3 ปีที่แล้ว +50

    ඔය කිව්ව එක ඇත්තටම ඇත්ත.අවංකව මිනිසුන් හරි ආසයි එයලව අගය කරනවාට වෙලවකට මත් හෙතුවක් නැතුව අඩනවා. එත් ඊට පස්සේ තෙරුම් ගන්නවා ඇයි අපි තවකෙනෙක් ලග අගය කිරිමක් අදරයක් බලපොරොත්තු වෙන්නෙ කියල.
    බලපොරොත්ත නැතුව අදරෙ කරන්න බලන්න.එතකොට එයලා අපිව දලා ගියත් හිත හදගන්න පුලුවන් .👍
    තවා දෙයක් අපි bisi වන තරමට අපි බැදිම් එක්ක ඉන්න් කලෙ නැති කරනවා.අරමුණු පස්සේ දුවන්න. එතකොට දරනි පාත වැස්ස්ක් වැටුනත් එක අපිට මල් වැස්සක් වගෙ දැනෙයි.👍

  • @kumudunijayamali7044
    @kumudunijayamali7044 4 ปีที่แล้ว +71

    මේ කිව්වෙ මගෙ කතාව,, මගෙ වේදනාව මගඇරගන්න ඔයා කියපු මේ දේවල් වලට ගොඩක් පින්...

  • @kasunkumara6418
    @kasunkumara6418 3 ปีที่แล้ว +193

    ජීවිතේ අඩියටම වැටුනු වෙලාවට 100පාරකට වඩා අහන්න ඕන කතාවක් මේක එවුවෙත් මගේ හොදම යාලුවෙක් එයාටත් පින් වීඩියෝ එක කරන කෙනාටත් පින්😓🙏

    • @Nimmi_Kanchana
      @Nimmi_Kanchana 2 ปีที่แล้ว +3

      Matath euwe mage yaluwek aeththatama hithata sahanayak

  • @nireshprabashana8572
    @nireshprabashana8572 6 หลายเดือนก่อน +11

    අනෙක් විඩියෝ එක්කන් බලද්දී මේ විඩියෝ එක මිලියනයකට වඩා බලලා ඒ කියන්නේ ගොඩක් මිනිස්සු තමන් ආදරය කරපු මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙලා. හැමෝගෙම සිත් සුවපත් වේවා.❤

  • @thilanmadushanka9651
    @thilanmadushanka9651 3 ปีที่แล้ว +302

    මුලින් පන දෙන්න වගේ ඉදල පස්සෙ වෙනස් වෙන එක දරගන්නම බැහැ.ඇත්තටම ඇයි දෙවියනේ මිනිස්සු මෙච්චරම දරුනු.😭😭😭😭

    • @ridhmikaumadee4698
      @ridhmikaumadee4698 2 ปีที่แล้ว +15

      ඔය ප්‍රශ්නෙට thama මම උත්තර හොයනවා 😔😔

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 2 ปีที่แล้ว +7

      උත්තරයක් දන්නවනම් කියන්න මේකට 😔💔

    • @nuwanwijekoon6860
      @nuwanwijekoon6860 2 ปีที่แล้ว +1

      @@ridhmikaumadee4698 math hoynw🙂

    • @nipuniweragala6240
      @nipuniweragala6240 2 ปีที่แล้ว +16

      ඒක නම් ඇත්ත..මුලදී මිනිස්සු ලන් නොවුනනම් මෙහෙම වෙන්නේ නෑ..

    • @Ilviaggiatoresolitario
      @Ilviaggiatoresolitario 2 ปีที่แล้ว +1

      Ow

  • @Akshini_Perera
    @Akshini_Perera 2 ปีที่แล้ว +93

    "ඔබට ඔවුන්ගෙ වටිනා කාලය සහ අවධානය වෙනුවෙන් යදින්න වෙනවනම් ඔබ ඉන්නෙ සුදුසු තැනක නෙවේ..!" ඒ වචන ටික මගෙ හදවත පතුලටම ගියා ❤️

  • @hiruniamaya6001
    @hiruniamaya6001 4 ปีที่แล้ว +167

    තවත් නැහැ අක්කේ මාව එපා කියලා විසි කරපු මිනිස්සු හින්දා මන් මගේ හීන බිල්ලට දෙන්නේ නැහැ කොච්චර අමාරු උනත් ආයේ වැටෙන්නේ නැහැ වට්ටන්නත් බැහැ thanx අක්කි ගොඩක් පින්🌹🌹🌹

    • @motivationlanka8350
      @motivationlanka8350 3 ปีที่แล้ว

      th-cam.com/video/GaOytyuxSqE/w-d-xo.html

    • @sriyanlakshan2931
      @sriyanlakshan2931 3 ปีที่แล้ว +5

      බොහොම හොඳයි මටත් ඕනා ඔය වගේ දේවල් තමයි පිට ඉන්න කිසිම කෙනෙක්ට තමුන් ගෙන ඉලක්කය නැති කරන්න ඉඩ තියන්නේ එපා ...

    • @keshanlakmal6455
      @keshanlakmal6455 3 ปีที่แล้ว

      Pin sidda wenawa jeenu akkata

    • @dimuthulaksiri9475
      @dimuthulaksiri9475 3 ปีที่แล้ว

      Hi

    • @deliciousfoodwithkanthikic3172
      @deliciousfoodwithkanthikic3172 3 ปีที่แล้ว +1

      @@keshanlakmal6455 aththana aththa api adare nisa puduma widiihata widawanawa.adaraya kiyala rawateemwala deenibola kathawalata rawatila keewithe duk vidinawa .waradak nokara aseemithawa adare deelath nodanwa athahariyoth monatharam widawanawada.kohewath yana ekiyakage boru kelam nisa ehema kaloth monatharam dukak danevida 🙏 mata une onna oya tika.

  • @lahirumanuditha
    @lahirumanuditha ปีที่แล้ว +37

    මං මෙහෙම මේ comment එක පටන් ගන්නම්. ජීවිතේ වැටෙන්න ඕනා පහලටම වැටිලා ඉන්න වෙලාවක ප්‍රතික්ෂේප වෙන්න ඕනා උපරිම තැනට ප්‍රතික්ෂේප වෙලා ඉන්න වෙලාවක බලාපොරොත්තු දාහක් තියන් ඉදලා එක විනාඩියකින් ඒ ඔක්කොම විනාස වෙච්ච වෙලාවක මේ වීඩියෝ එක යාළුවෙක් එව්වෙ අහන්න කියලා. මාත් ලියන කෙනෙක් . අඬන මිනිස්සු දහස් ගානකගෙ හිත්වලට අවුරුදු ගානක් කතා කරපු කෙනෙක් මැරෙන්න ගිය මිනිස්සු 6 දෙනෙක් දැනට පෞද්ගලිකව දවස් ගනන් කතා කරලා motivate කරලා ජීවිත බේර ගත්තු කෙනෙක් page එකෙන්. හුඟක් මිනිස්සුන්ගෙ හිත් හැඳුවා වැටුනු තැන්වලදි නැඟිටින්න උදව්කලා ළඟින්ම හිටියා තනිවෙච්ච මිනිස්සුන්ට එයාලා තනිවෙලා නෑ කියල තේරුම් කරන්න එයාලා ළඟ හිටියා depression හැඳුනු මිනිස්සු එක්ක එකට ඉදලා එයාලට ගොඩ එන්න ජීවත් වෙන්න බලාපොරොත්තු හොයලා දුන්නා. හැබැයි මං කවදාවත් හිතුවෙ නෑ ඒ මිනිස්සු හිටපු තැනට මං වැටෙයි කියලා . තනිවෙලා නෑ කියලා මිනිස්සුන්ට ඔප්පු කරපු මම ලෝකයක් ඉස්සරහා තනිවෙලා කියලා දැනෙයි කියලා මං හිතුවෙ නෑ. මැරෙන්න ගිය මිනිස්සුන්ට බලාපොරොත්තු හොයලා දුන්නට මං suicide කර ගන්න try කරයි කියලා මං හිතුවෙ නෑ. හෙටක් ගැන කලකිරීමක් ඇති තත්වෙට මං වැටෙයි කියලා මං හිතුවෙ නෑ. ඔව් ඔයාලා වීඩියෝ එකේ කිව්වා වගේම මටත් දැන් වැළද ගැනීමක් අවශ්‍යයි. ස්තූතියි ඇස්වලට ඒ වොයිස් එක ආයෙ කඳුළු වැස්සක් ගෙනල්ලා දුන්නට❤️ ඇබ්බැහිවීම්වලින් මිනිස්සුන්ට ගැලවෙන්න උදව් කරන්න මොකද මිනිස්සුන්ට ඒ දේ කරන්න හරි අමාරුයි ❤️

  • @shashidinu4017
    @shashidinu4017 4 ปีที่แล้ว +446

    අක්කෙ මට ඔයාව බදාගෙන ඉකි ගහ ගහ අඩන්න හිතෙනව.ඔයා මේ වීඩියෝ එක දැම්මේ මන් වෙනුවෙන්යි.... අනේ ඔයාට ගොඩාක් පිං...මට ශක්තියක් දුන්නා ඔයා.....බුදු සරනයි ඔයාට

    • @sarathbandarasarath1583
      @sarathbandarasarath1583 4 ปีที่แล้ว +9

      අක්කෙ ඔයාව බලන්න අසායි තෙරුවන් සරනයි

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว +3

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

    • @minaruakash6352
      @minaruakash6352 3 ปีที่แล้ว +6

      E akkawa contact karaganna widiyk nadda watenda ona uprima watika karanna kisima deyak nathuwa inne

    • @amanthaherath3767
      @amanthaherath3767 3 ปีที่แล้ว +2

      Puluwn nm mchn oyge number ek mt dennko api tikk kth krmu

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 3 ปีที่แล้ว +7

      එකනම් ඇත්ත අපි ආදරේ දෙන තරමට අපිට ආදරේ නෑ එයාල අපිව අමතක කරලා වෙනත් අය හොයන් යනවා මමත් සෑහෙන්න විදවනවා තවත් විදවනවා තවම උහුල්ලනවා ඔයාට බුදුසරණයි අපේ හිත් හදනවට

  • @sandakabandara9925
    @sandakabandara9925 3 ปีที่แล้ว +124

    ආදරේ කියන්නෙ හිගමන් යදින්න ඕන දෙයක් නෙවේ කියල තේරුනා💔😪❤🙂

  • @jayaninimesha7347
    @jayaninimesha7347 3 ปีที่แล้ว +486

    හුම්....ආදරේ කියන්නෙ තනිකරම වේදනාවක් ...මම මේ දවස් වල ඒක හොදටම විදිනවා ..😔...අවංකව ආදරේ කරපු අයට අන්තිමේ ලැබෙන්නෙ දුක විතරයි .. ඒකයි තිත්ත ඇත්ත 😔💔

    • @gimhanakavisha6485
      @gimhanakavisha6485 3 ปีที่แล้ว +11

      අද දැනුන ඒක දැන් විඩියෝ බලනව හිතහදාගන්න නින්නද යන්නැ මොන කරැමයක්ද මන්දා ඇත්තටම ආදරේ කලාම වෙන්නේ මේක😭

    • @pushpikalasanthi8085
      @pushpikalasanthi8085 3 ปีที่แล้ว +1

      Hmm,math kiya ganna bari tharam dukin inne, mage sudu mahaththayata puluwn una mawa amathaka karala wena kenekgawata yanna

    • @buddhikanuwan6833
      @buddhikanuwan6833 3 ปีที่แล้ว +1

      Aththa

    • @buddhikanuwan6833
      @buddhikanuwan6833 3 ปีที่แล้ว +2

      @@gimhanakavisha6485 ow matath ehemai ,kanna ba ,ninda yanne na
      Oluwa wikarayak wela thiyenne

    • @rashinidiyana9772
      @rashinidiyana9772 3 ปีที่แล้ว

      hmm aththa

  • @user-uc5on2ew3b
    @user-uc5on2ew3b 4 หลายเดือนก่อน +9

    Suicide ක්‍රම හොය හොය ඉද්දි මේ වීඩියෝ එක හම්බුනේ🥺ඇත්තටම අක්කෙ ඔයාට ගොඩක් පින්.මේ කතාව අහල හිත සෑහෙන්න ශක්තිමත් උනා🙂❤️

    • @user-jg1ws6cs3h
      @user-jg1ws6cs3h 3 หลายเดือนก่อน

      Ai suicide krama hoyanne..

    • @user-uc5on2ew3b
      @user-uc5on2ew3b 3 หลายเดือนก่อน

      @@user-jg1ws6cs3h මන් ප්‍රෂ්න ගොඩක හිටියෙ.මට කතා කරන්න කෙනෙක් නෑ,මන් කියන දේ අහන් ඉන්නවත් කෙනෙක් නෑ,මන් ආදරේ කරන අයත් හැමෝම මාව දාල ගියා🥺කරන කරන හැම වැඩේම අවුල් ගියා,අන්තිමට මන් විෂ්වාස කරපු යාලුවොත් මාව කැපුව,මන් මාර මානසික පීඩනේකින් හිටියෙ🥺

    • @koreandramaworld2687
      @koreandramaworld2687 2 หลายเดือนก่อน +3

      Nirapekshathve maga season 8 kiyala youtube eke search karala ahahanna....oyage jivithe godak vatinawa...marenna hithannawath epa❤❤

  • @bandaraanushka3979
    @bandaraanushka3979 4 ปีที่แล้ว +235

    කෙල්ලෙක් පස්සෙ දුවනවට වඩා හීන පස්සෙ දුවන එක කොච්චර වටිනවද කියල.. කොච්චර පට්ට ජීවිතයක් එතන තියනවද කියල තේරුම්ගත්තෙ මේ චැනල් එකෙන්

  • @chamikaharsha2427
    @chamikaharsha2427 4 ปีที่แล้ว +150

    මේ වීඩීයෝ ටික නිසයි පොඩ්ඩක් හරි හිත හදන් ඉන්නේ.ගොඩක් පින් ❤️

    • @t.n.arambegedara8325
      @t.n.arambegedara8325 4 ปีที่แล้ว +1

      Hmmm it's true😑💚

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

  • @shashashakwt5882
    @shashashakwt5882 4 ปีที่แล้ว +119

    ජීනු පණ පිටින් මැරුණ ජීවිතයට ආලෝකයක් උනා ඔයාගේ වීඩියෝ ස්තුතියි ජේසු පිහිටයි

  • @justhaha...5830
    @justhaha...5830 4 ปีที่แล้ว +137

    නියමයි ජීනු..මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ ඔයා කරන්නේ.. දුකින් ඉන්න කෙනෙක්ගේ හිත හදන එකට වැඩිය පිනක් තවත් නෑ..දිගටම මේ වැඩේ කරගෙන යන්න...Good Luck..❤❤

  • @offficel2773
    @offficel2773 3 ปีที่แล้ว +88

    තේරුම් ගියා ජීවිතේ ගැන ගොඩාක් .. අතරමං උණ වෙලානේ හිත ධෛර්යමත් කරාට බොහොම පිං ඔයාල ට💗

  • @dineshkumara6963
    @dineshkumara6963 4 ปีที่แล้ว +107

    අම්මෝ ඒ වචන ටික ........😲😲😲😯
    මෙහෙම හිතට වදින්න කතා කරන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අල්ප ප්‍රමනායක් 😌,
    කියන්න සතුටුයි ඒ අතරින් ඔයා ඉහලින්ම ඉන්නවා........❤️❤️❤️

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

  • @thilinimarapana2525
    @thilinimarapana2525 10 หลายเดือนก่อน +19

    වේදනාවෙන් ඉන්න හැම හිතක්ම සුවපත් වේවා.!

  • @thakshilahansimali6662
    @thakshilahansimali6662 3 ปีที่แล้ว +822

    කරුමයක් දෙයියනේ ...😭😭..අවංකවම ආදරේ කරල අන්තිමේ අපි ආදරේ කරන මිනිස්සු අපිට රිදෙන බව දැන දැනම අපිට රිද්දන එක කොයිතරම් වේදනාවක්ද 😭😭.😭😭😭😭.සාපයක් ආදරේ

    • @piumilakshani508
      @piumilakshani508 3 ปีที่แล้ว +13

      Eka nam aththa

    • @sadunikumari2051
      @sadunikumari2051 3 ปีที่แล้ว +7

      Ow😥

    • @suwayawedaasapuwa3093
      @suwayawedaasapuwa3093 3 ปีที่แล้ว +6

      Ow eka aththa.

    • @dilmidilhara8123
      @dilmidilhara8123 3 ปีที่แล้ว +19

      ආදරෙ වටිනාකම නොදන්න මිනිස්සු.😥

    • @ashokadias6278
      @ashokadias6278 3 ปีที่แล้ว +30

      අවුරුදු 5 කරුමයක් ගෙවලා ඉවර කරා දැන් ඉතා ශක්තිමත් ජීවිත යක් තියෙනවා

  • @awdilusika4352
    @awdilusika4352 4 ปีที่แล้ว +20

    ඔය කතාව මටද අක්කේ කිව්වේ....ගොඩක් පින් ඔයාට...මන් ආදරේ දෙන කෙනා උනා...කවදාවත් මට ආදරේ ලැබුණේ නෑ...ඔයා කියපු ඔක්කොම බැලුවම මන් ඉන්නේ සුදුසු නැති තැනක අක්කේ...මන් අයින් වෙන්න තීරණේ කලා අක්කේ ඒ විදිවීම විතරක් ලැබුණ ඡීවිතයෙන්....ආදරේ වෙනුවෙන් හැම දේම නැති කරගත්ත මන් දැන් බින්දුව ඉදන් පටන් ගන්න ඕනි....ඒකට ඔයා දෙන ශක්තිය මිල කරන්න බෑ රත්තරන් අක්කේ...මේ විඩියෝ එක මටම කියපු එකක් නිසා හැම වෙලේම අහනවා...ඇස් පියාගෙන අහලා හිත හයිය කරගන්න උත්සහ කරනවා අක්කේ...මන් වගේ තව හුගාක් අය ජීවිතේ විදවනවා ඇතී...ඒ විදවන්නේ අහිංසක හිත් තියෙන මහ හුගක් ආදරේ දීලා හැම කැප කිරීමක් කරලා කදුලූ බිබි ඉවසපු දුක් විදපු අන්තිමට තනි උණු, ඒත් දුක් දීපු අයගේ මතක අමතක කරන්න බැරුව හොරෙන් අඩන , තනියෙන් විදවන, අගයක් නැති මිනිස්සු වෙනුවෙන් හැම කැප කිරිමක් කරලත් පෙරලා ආදරයක් වටිනාකමක් නොලැබුණු මිනිස්සු අක්කේ...ඒ අයට හිත හදා ගන්න , ජීවිතේ වැටුණ තැනින් නැගිට ගන්න ඔයා දෙන ශක්තිය , කියලා නිම කරන්න බෑ...ගොඩක් පින් අක්කේ...🙏🙏🙏🙏🙏🙏🙏

    • @socialblade5024
      @socialblade5024 4 ปีที่แล้ว

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

  • @janithjanaranjana5676
    @janithjanaranjana5676 3 ปีที่แล้ว +141

    වෛරය ඇති කරන්න එපා ආදරය කරන අයට. සහ වෙන් වෙන අයට. යන කෙනා යන්න දිල ඇය හො ඔහු හට හොද සිතුවිල්ලෙන් සතුටින් ඉන්න කියල ආයෙත් දවසක ආදරෙ කරන්න හිත හදන දෙයක් කියල දෙන්න. ආදරෙ කරන්න දරාගැනීම ඕනි. ආදරෙ සතුට දරා ගන්නත් .ආදරෙ දුක දරා ගන්නත් දරා ගැනිමෙ ශක්තිය ඔන.

  • @dulanjalisenarathna9562
    @dulanjalisenarathna9562 ปีที่แล้ว +3

    දැන් වෙලාව රැ 12 හරියටම , මන් නිදාගන්නෙ අම්ම එක්ක මට දරාගන්න බැ මට ඇඩෙනව , එ නිසාම washroom එකට ඇවිත් බැරිම තැන search කරලා මේ vedio බලනවා මගෙ හිත හදාගන්න ,එ තැනට එයා මාව පත් කරා, මන් ආදරෙයි කියල අඩද්දි ,මට ඔහොම කරන්න එපා කියලා අඩද්දි එ දෙම කරා, නිදහස ඕනි කියලා ගියා එයා ගිහින් මාස 2ක් වගෙ දැන් තාම විදවනවා තනියම අඩනව , අනෙ ඔයාට පින් ටිකක් හරි හිත හැදුනා , ගොඩක් පින් අක්කෙ 💔😔 හැමෝගෙම හිත් සතුටින් තියෙන්න ඕනි දෙවියනෙ💔❤️

  • @ruwanidharshika3655
    @ruwanidharshika3655 3 ปีที่แล้ว +58

    මං ආසම motivation voice එක. ගොඩාක් motivation videos තිබ්බත් jayspot වගෙ හදවතට දැනෙන්නේ නැ. ආදරෙයි ගොඩක් . ස්තුති 🙏

  • @mayuka92
    @mayuka92 4 ปีที่แล้ว +180

    ගොඩක් පිං. ජීවිතේ හොදටම වැටිලා ඉන්න මොහොතක මේ වීඩියෝ එක මට මගේ යාලුවා එව්වේ. ♥️

    • @madurangalaknath660
      @madurangalaknath660 4 ปีที่แล้ว +1

      🤕🤔

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

    • @damithkanchana9143
      @damithkanchana9143 3 ปีที่แล้ว

      Ane daiyane me kathawa akke oyata godak pin...

    • @dilshaniliyanage6684
      @dilshaniliyanage6684 3 ปีที่แล้ว

      Come on sister you can win ..

    • @motivationlanka8350
      @motivationlanka8350 3 ปีที่แล้ว

      th-cam.com/video/GaOytyuxSqE/w-d-xo.html

  • @chanikamaduwanthi9979
    @chanikamaduwanthi9979 4 ปีที่แล้ว +21

    මම ඔයාගේ සියලූම විඩියෝස් එකක් නෑර 5ස් වතාවකට එඩා අහලා තියෙනවා සමහර ඒවා 10ත් පැනලා මගේ ජිවිතේ මන් මේ විඩියෝස් නිසාම වෙනස් කර ගත්තා කිව්වොත් ඒක නිවැරැදි ඒ වගේම අර සියලූම විඩියෝස් වලට වඩා නියමම තැනට ප්‍රහාරය වැදුනෙ මේ වීඩියෝ එකෙන් අතිවිශිෂ්ටයි සහෝදරී ගොඩක් පිං ජාති ජාතිත් පිං🙏 තෙරුවන් සරණයි 🙏

  • @denethnimsara4626
    @denethnimsara4626 ปีที่แล้ว +6

    මම මේ වෙලාවෙ දුකින් ඉන්නෙ ...ජීවිතේ හැමදේම බෙදා ගෙන හිතට ශක්තියක් දෙන්න මට යාලුවො නෑ ,හැමෝටම යාලුවො ඉද්දි ඇයි මට විතරක් .....ඒත් මාව ප්‍රතික්ශේප කරපු අය මාව ගැලපෙන්නෙ නෑ කියපු අය ,දවසක මට ගැලපෙන්නෙ නැති තැනටම එනකම් වැඩ කරනව ,අක්ක ගොඩක් පින් ,👍☺️

    • @tharu4960
      @tharu4960 ปีที่แล้ว +1

      Oya wagema tama math subapathanawa 💐💐💐💐

  • @sahansithum5424
    @sahansithum5424 4 ปีที่แล้ว +18

    Motivation එකක් දෙන්න ඕන කෙනෙක්ට පුළුවන්, එත් ඒ motivation එක හරියට නොදුන්නොත් ඒ කෙනාගෙ ජීවිතයට පවා හානියක් වෙන්න පුළුවන්. ඒ අතරින් මැරෙන්න යන මිනිස්සුන්ව පවා ජීවත් කරවන්න ඔයාට පුදුම හැකියාවක් අක්කෙ තියෙන්නෙ. BEST MOTIVATIONAL SPEAKER OF SRI LANKA. GOOD LUCK.💗

  • @sewminiimasha5160
    @sewminiimasha5160 3 ปีที่แล้ว +77

    ආදරේ වෙනුවෙන් අවධානය වෙනුවෙන් fight කරාම හැමදේම ඉවසගන බලන් හිටියාම ඒකට වටිනාකමක් නොදී අපේ වැරදි හදලා දාලා යන එක තමයි අන්තිමට සිද්ද වෙන්නෙ💔

    • @altheamalfoy5024
      @altheamalfoy5024 3 ปีที่แล้ว +1

      💔 eka aththa

    • @dineshkumara4180
      @dineshkumara4180 3 ปีที่แล้ว +1

      Oyatha godak pin .me vachan tikatha......

    • @KSMN7369
      @KSMN7369 ปีที่แล้ว

      මටත් උනේ ඕක😊

  • @shashipathirana738
    @shashipathirana738 3 ปีที่แล้ว +44

    ගොඩක් හිතින් වැටිල ඉන්න වෙලාවක අහම්බෙන් හම්බුනේ💔💔 කිසිම වෙලාවක,කිසිම දවසක කිසිම මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න එපා.... ජීවිතේ අතාරින්න කියල හිතුන වාර අනන්තයි අප්‍රමානයි... 😔😔😔😔💔💔
    ගොඩක් depress වෙලා ඉන්නෙ
    මේ බිඳවැටීම දරා ගන්න ගොඩක් අමාරුයි😔😔💔💔

  • @kawikaraparanagewasanthaku8308
    @kawikaraparanagewasanthaku8308 2 หลายเดือนก่อน +2

    මට කර ගන්නම දෙයක් නැතුව හිටිය වෙලාවෙ ඔයගෙ මෙ කතාව මාරම හයියක් උනා.. ❤ දුක් විදින හැමොටම එයලගෙ සතුට ඉක්මනටම ලැබෙවා..

  • @rashmitharuka758
    @rashmitharuka758 2 ปีที่แล้ว +43

    අවංක ආදරේ වේදනාවෙන් පීඩා විදින හැම හදවතක්ම සුවපත් වේවා ❤❤❤

  • @yureshapiumi2086
    @yureshapiumi2086 4 ปีที่แล้ว +39

    මේක motivation එකක් නෙමෙයි මේක මත්ද්‍රව්‍යක්. ❤😍

  • @kalumprasad7472
    @kalumprasad7472 4 ปีที่แล้ว +37

    අක්කේ ඔයාට ගොඩාක් පින් මගේ හිත මැරි මැරි උපදිනවා ඔයාගේ මේ වදන් ටික ලොකු සහනයක් උනා මගේ හිතට මේ වගේ වීඩියෝ එවන්න මගෙ හිත හදාගන්න ඔයාට ගොඩාක් පින්

    • @motivationlanka8350
      @motivationlanka8350 3 ปีที่แล้ว

      th-cam.com/video/GaOytyuxSqE/w-d-xo.html

    • @buddhikaliyanage6056
      @buddhikaliyanage6056 3 ปีที่แล้ว

      Machan help ekak one nam kiyapan.mamath vidawala goda Apu ekek

  • @tharindusangeeth2812
    @tharindusangeeth2812 2 ปีที่แล้ว +5

    ඒ කටහඩ ඇහුනත් මාර සැනසීමක්. හොදටම වෙරිවෙලා ඉද්දින් හොයාගන්නත් බෑ. ඒත් කොහොමහරි හොයාගන්නව. ඒ තරමට මාර සැනසීමක්❤ අව්ංක මිනිහෙක් විදියට මේ ලෝකෙ ජීවත් වෙන එක හරිම අමාරු වැඩක් වෙලාවකට අත ඇරල දාන්න හිතුනත් බියර් එකක් එක්ක මේ වොයිස් එක ආයෙත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙනව❤

  • @shainidileka895
    @shainidileka895 2 ปีที่แล้ว +7

    ඔයාට ගොඩක් ස්තූති අක්කි...දාහක් වේදනාවල් මැද්දෙ අඩියෙන් අඩිය තියලා මගෙ වටිනාකම හදාගන්න යන ගමනෙදි මේ වීඩියෝ එක මට උත්ප්‍රේකයක්🤗"ආදරේ කරපු පලියට එයාලට අපේ ජීවිත විනාස කරන්න දෙන්න ඕනී නෑ"

  • @dinushaprabodani3224
    @dinushaprabodani3224 3 ปีที่แล้ว +15

    ඇත්තටම අක්කේ හිත අතරමං වුණ වෙලේක දෙන්න පුලුවන් හොදම දිරිමත් කීරීමක් මගේ ජීවිතේ ට මේ තුලින් ගත්තා . බොහොම ස්තූතියි අක්කේ. 🥰

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 3 ปีที่แล้ว +8

    මේ දවස්වල මමත් ගොඩක් දුකින් ඉන්නේ... මට මේ විඩියෝ මගේ යාලුවා එව්වේ ..ඇත්තටම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ විඩියෝ බැලුවාම ඒවා අහනකොට ...ගොඩක් ස්තූතියි ඔයාට 🙏❤️

  • @numeshadesilva5953
    @numeshadesilva5953 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් පින් අක්කි.මේ video එක තිබ්බෙ නැත්තන් මං එදා මොනව කරගෙන ඉදීද කියලා මන්වත් දන්නෙ නෑ ❤🥺 දැන් මං මගෙ හිත හදාගෙන ඉන්නේ ,ඒ අක්කි හින්දා

  • @malithjayasekara3179
    @malithjayasekara3179 2 ปีที่แล้ว +18

    බොහොමයක් වටින වචන ❤️ මේ වගේ දේවල් සමාජගත වෙනවනම් අහිංසක හදවත් බොහොමයක් සුවපත් වේවි. අහිංසක ජීවිත සුරැකේවි ආදරය නමින් මන්මුලාවුන ❤️

  • @sahas3090
    @sahas3090 3 ปีที่แล้ว +31

    ආදරේ කරන කෙනා පිලිගන් නැත්තන් දෙපයින් හිටන් ඉන්න අමාරුයි.ඇත්තම කතාවක්..අත්විදිනවා

  • @jayanthavithanage2879
    @jayanthavithanage2879 4 ปีที่แล้ว +37

    යන යන යයි ඒ අයට දැනෙන්න අපි නැගිටින්න ඔන හදවතටම දැනුනා ඔයාට ගොඩක් පිං අක්කේ😔😔🙂

  • @krishan5973
    @krishan5973 ปีที่แล้ว +10

    ඒ වචන ටික මන් වෙනුවෙන්මයි ඔයා කිව්වේ.කිව්ව නෙවෙයි සොයුරිය පපුව හාරල ඒ වචන ටික වැලලුවා ඔයා..මගේ හැගීම තේරෙන මේ ලෝකෙ එක්කෙනෙක්හරි ඉන්නව කියනෙක අද මට තේරුනා...❤️

  • @gayashinifernando6164
    @gayashinifernando6164 2 ปีที่แล้ว +41

    පාන්දර 2.45 මං තාම කල්පනා කරනවා මේ හැම වචනයක්ම මං ගැන නේද කියල 😔 අමාරු කාලයක් උනත් ඒකත් තව අයටත් තියනව දැක්කම මේ කාලෙ ඉක්මනින් පහුකරං යන්න හිතෙනවා.ලස්සන දවසක් ලැබෙයිනෙ කියල 😔💪

    • @user-zy8je8hg1e
      @user-zy8je8hg1e 2 ปีที่แล้ว +3

      Ahapan nangi ubata wada duk vidapu adara katha ona tharam thiyenawa...ubath senasei ube adara kathawata wada duka hithena adara kathawak ahapu dawasata...uba hithanne uba thamai dukin inne kiyala...ne...uba wage hugak aya innawa...jeevithe labena de baraganna....ubata labuna hodama adare uba me weddi pahu karan avilla athi....hodata hithanna...ayemath enawa miss kara gannepa...ganiyek unama gahaka ethena welak weyan.....gahak wenna hithan nathuwa...

    • @ashinilanka8984
      @ashinilanka8984 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම හැමදේම වෙන්නෙ අපේම හොදට.අද මෙහෙම දුක් වින්දට දවසක නැතිවෙච්ච සතුටක් එක්කම අපේ ජීවිත ගොඩක් ලස්සන වෙයි

  • @sahanliyanage9568
    @sahanliyanage9568 3 ปีที่แล้ว +41

    ' සදුපමා මිස් ' මම ගොඩක් ආදරෙයි මේක මට අහන්න එව්වට මම හොදටම මනසින් වැටිල ඉන්න වෙලාවෙ.😖😖😖😖😖😖

    • @kasunsampath7408
      @kasunsampath7408 3 ปีที่แล้ว

      Watenna epa athanin aloth gamanak yamu

  • @j_a_n_i_t_h-f_l_u_t_e
    @j_a_n_i_t_h-f_l_u_t_e 2 ปีที่แล้ว +24

    හිත ඇතුලෙ හැංගිච්ච,කාටවත් නොකියපු විශේෂ දේකට නොදැනීම ඇස් වලින් කඳුලු වැටුන..😔😭❤️

  • @janakiwasala5891
    @janakiwasala5891 ปีที่แล้ว +32

    ජිවීතේ අප්පිරියා වෙන්නේ යාළුවෝ ආදරවන්තයෝ මගා හරිද්දි නෙවෙයි තමන්ගේ ම දෙමව්පියෝ තමන්ගේ ම දරුවෝ reject කරද්දි 🙂🥀

    • @yashomiudamini
      @yashomiudamini ปีที่แล้ว

      Athitha🥺💔

    • @user-ww3bg5ls7d
      @user-ww3bg5ls7d 11 หลายเดือนก่อน

      3:36 මටත් එකමයි😢

    • @user-by6ji2iv6y
      @user-by6ji2iv6y 10 หลายเดือนก่อน

      Mth e duka m widinwa😢

    • @Tharushinimesha1
      @Tharushinimesha1 8 หลายเดือนก่อน

      Matath yluwo bf la monada jiwithe mgadi muna ghunu aya eth demapiyoth mehema karaddi siyadiwinasaganna hitenwa

  • @FUNNY_ZONE7065
    @FUNNY_ZONE7065 3 ปีที่แล้ว +39

    කඩා වැටිලා තියන හිත් කියක් අක්කාගේ පැහැදිලි කිරිම් වලින් සුවපත් වෙලා අතිද 🥺 නැති වෙන්න ගිය ජිවිත කියක් ජිවත් වෙනවා අතිද එ පිනම අති ඔයාට කවදවත් වරදින්න එපා බුදු සරනයී...

  • @deshaninethmini6986
    @deshaninethmini6986 2 ปีที่แล้ว +23

    අනේ දෙවියනේ මගෙත් හිත හදගන්න ශක්තිය ලැබෙවා 😢❤

  • @slarmy483
    @slarmy483 2 ปีที่แล้ว +25

    අද තමයි වැඩි පුරම දුක් උනේ😫😫😫😫
    හැබැයි අද තමයි අනාගතය වෙනුවෙන් වැඩි පුරම සතුටු වෙන්නෙත්🙂

  • @wathsalaindushani9412
    @wathsalaindushani9412 11 หลายเดือนก่อน +10

    මිනිස්සුන්ගෙ වෙනස්වීම් නිසා වේදනා විදින හැමෝගෙම හිත් සුවපත් වේවා 🧡

  • @madhumaligamage2045
    @madhumaligamage2045 ปีที่แล้ว +4

    ජීවිතේ විඳින්න පුළුවන් උපරිම වේදනාව මං මේ වෙද්දි විඳල ඉවරයි.. මට එයාව මුණ ගැහෙන්නෙ 2020.02.19 මට පණ වගේ ආදරේ දුන්න එයාව මට නැති කර ගන්න උනා මගේ අප්පච්චි හින්දා.. එයාව කසාද බැන්ඳොත් එයා මැරෙනව කිව්වා.. මට සහෝදරයෙක් වත් නැති නිසා මං ඒ වචන ඉස්සරහ අසරණ උනා.. එයා ඉන්නෙ කොරියාවෙ.. මගේ පණ ඒ.. ආදරෙයි මට මාව දරා ගන්න බැරි තරමට.. ලස්සන wedding එකක් ගන්න plan කරා.. Saloon එකට advance කරල තියෙද්දි, එයා විතරක් මට wedding එක ගැන සෑහෙන්න බලාපොරොත්තු දීල තියෙද්දි අපේ ගෙදරට ඕන උනා එයාලගෙ ගෙදර එක්ක කතා කරන්න.. ඒ කතා කරන්න එයාගෙ අම්මලට කතා කරද්දි ඒ අම්ම කිව්වෙ අපේ පුතා එහෙම දෙයක් කියල නෑ අපි මඟුලකට ලේස්ති නෑ කියල.. මං එයාට call කරද්දි එයා මාව මඟෑරියා.. සමහරවිට එයා එයාගෙ අම්මල ඉස්සරහ අසරණ වෙන්න ඇති.. ඒ සිද්ධියට මගේ අප්පච්චිට කේන්ති ගිහින් මට සම්බන්ධය නවත්තන්න කියල තවත් ඉස්සරහට මං මේක කරන් ගියොත් ජීවිතේ නැති කර ගන්නව කිව්වා.. එයා මට හැමදේම කරල තියෙනවා.. කරන්න පුළුවන් හැමදේම එයා මට කරා.. එයා ඇයි එහෙම කරේ කියන්න මං දන්නෑ.. එයා පස්සෙ මගෙන් සමාව ඉල්ලුවා.. මට කිව්වා දාල යන්න එපා කියල.. අනේ ඒත් මං අප්පච්චිගෙ වචන ඉස්සරහ අසරණයි.. මට ඕන උනේ එයාට මාව එපා කරවන්න.. මං ආදරෙයි එයාට ගොඩාරියක්.. මට ඒක පැහැදිලි කරන්න වචන නෑ.. මං එයාට ඇඟෙව්වා වෙන කෙනෙක් මට ඉන්න බව.. එයා ඒක පිළිගත්තද නැද්ද කියන්න මං දන්නෑ.. හැම තත්පරයකම මතක් වෙනව මට.. මං ආදරෙයි එයාට.. එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා කියල එයාගෙ යාළුවෙක් මට කිව්වා.. ඒත් මං තනියම කියල එයා දන්නෙ නෑ.. මං මගේ අප්පච්චිටත් ගොඩක් ආදරෙයි.. එයා දිහා අඬ අඬ බලන් ඉන්නවා.. මට කව්රුවත් ඕන්නෑ.. මං මගේ පණටත් වඩා එයාට ආදරෙයි.. හාස්කමක් වෙලා හරි මට මගේ අප්පච්චිව කැමති කරවල දීල එයාව මට ලැබෙනව නම් කියල හිතෙන වාර අනන්තයි.. මං ඔයාට පණ වගේ ආදරෙයි මහත්තයා.. එයා මේ Comment එක හරි දකීවා.. 🥺

  • @kavindaHKDM
    @kavindaHKDM 3 ปีที่แล้ว +33

    ඔයාට මේ පිණම ඇති අක්කීයෝ 🙏🇱🇰 තැන්ක්ස් මගේ හිතට ශක්තිය දුන්නට

  • @piumidilithi805
    @piumidilithi805 4 ปีที่แล้ว +41

    අක්කෙ ඔයා අවශ්‍යම වෙලාවක ආවා...හැමදේම ගැන කලකිරිල නින්ද යන්නැතුව හිටියෙ.ඔයාට ගොඩාක් පිං අක්කියො

    • @madurangalaknath660
      @madurangalaknath660 4 ปีที่แล้ว

      🙉

    • @sadaruwanishenu1080
      @sadaruwanishenu1080 4 ปีที่แล้ว +2

      ගොඩාක් පින් අක්කියෝ ඔයාට මගේ හිත ගෝඩාක් හැදුනා....

    • @socialblade5024
      @socialblade5024 4 ปีที่แล้ว

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

    • @thilokaperera2970
      @thilokaperera2970 3 ปีที่แล้ว

      Hmm

  • @kalanidishanthi567
    @kalanidishanthi567 4 ปีที่แล้ว +15

    මන් මේ වීඩියෝ එක අහන්නේ හතරවෙනි පාරට.. අක්කි ඔයාගේ වචන වලින්මයි මන් හිත හදාගන්නේ.. මන් පහු කරන්නේ ගොඩක් අමාරු කාලයක්.. අවුරුදු හතරක් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක.. 😫😫.. ඔයාට පිං අක්කේ.. 🙏

  • @AnuradhaPerera-zt7wr
    @AnuradhaPerera-zt7wr 11 หลายเดือนก่อน +7

    මේ කටහඬ ට පිං සිද්ද වෙනවා.. මම නොමැරි ඉන්න එකම හේතුව ඔයා..❤

  • @chamodikatharushi8365
    @chamodikatharushi8365 2 ปีที่แล้ว +10

    ආදරයක් නැති තැන බැදීමක් නෑ...ඇත්ත....සරල කතාවක් උනත් ගැඹුරින් බලපුවහම ඇස් අගට කදුලක් ගේන කතාවක්..♥♥♥තැන්ක්ස් අක්කී...

  • @1985ishan
    @1985ishan 4 ปีที่แล้ว +21

    වේලාව උදේ 3.15 මම මාර විදිහට මානසිකව වැටිලා හිටියේ. මොකද මිනිසුන්ට උදව් කරන්න ගිහිල්ලා. මට දවස 2k හරියට නින්ද ගියේ නැහැ . Video එක අහල මාර විදිහට මම සැනසීමට උදව් වුණා . එක හරියට මරණයට කැප වෙලා ඉදලා නිදහස් වනවා වාගේ . ඔයට ගොඩක් thanks . ගොඩක් පින්

  • @teranchamika6843
    @teranchamika6843 3 ปีที่แล้ว +47

    අමතක කරන්න බැරි කෙනෙක්මයි link එක එව්වේ තෑන්කු අක්කි 😔❤️

  • @madushikadilhani7879
    @madushikadilhani7879 7 หลายเดือนก่อน +1

    එදා , හරියටම අවුරුද්දකට කලින් මේ.video එක බලද්දී ලොකු වේදනාවක් තිබ්බ ....මේ ,video එක 10 පාරක් විතර බැලුවා .....අද අහම්බෙන් දැක්කේ ආයේ මේ video එක....එදා හිත හදාගන්න ගොඩක් උදව් වුණා video එක...අද මම ආදරයේ වේදනාව හොඳට තේරුම් අරන් පාඩුවේ ජීවිතේ දිනන ගමනක ඉන්නවා .... තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ...එතකොට ආදරේ ගැන හිත.හිත.විදවන්න ඕන නෑ....ආදරේ නමින් වේදනාව කිසිවෙකුට හිමි නොවේවා ! දැන් ගොඩක් සතුටින් මම පවුලේ හැමෝම එක්ක ඉන්නවා ....❤ ස්තුති akkiii ❤

  • @shashikalaudayangani7039
    @shashikalaudayangani7039 4 ปีที่แล้ว +12

    ඔයාගේ මේ vedio දුක හිතෙන හැම වෙලාවෙම ඇහුවම ඇත්තටම මං දුක් වෙන්නෙ වැරදි දේවල් වෙනුවෙන් කියලා මටම තේරුම් ගිහින් auto මගේ mind relax වෙනවා අක්කි...පින් ඔයාට❤️

  • @ravindoaraliya988
    @ravindoaraliya988 4 ปีที่แล้ว +30

    ගොඩාක් තෑන්ක්ස් අක්කා.ඔයා කියලා දෙනවනේ අපට මේ ලෝකෙ ඉන්න එක එක සාර්ථක අභිප්‍රේරකයො ගැන.දවසක ඔයා ගැනත් මේ ලෝකෙම ඒ විදියට කතා කරනවා අනිවා.ඔයා ඒ තරම් දක්ශයි

  • @HarshaChanaka
    @HarshaChanaka 4 ปีที่แล้ว +55

    මටම කියල වගේ දැනෙනව මෙක අහද්දි....❤️❤️

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

    • @rangeshfernando3769
      @rangeshfernando3769 3 ปีที่แล้ว

      Matath ❤

  • @harshadananjaya4296
    @harshadananjaya4296 ปีที่แล้ว +8

    හැම බැදීමක් අවසානය වේදනාවක්‌ විතරයි...
    ඒක තමයි ඇත්ත... 🙏🙏🙏

  • @hasinthainoj9426
    @hasinthainoj9426 3 ปีที่แล้ว +14

    බින්දුවට වැටුණු කෙනෙකුට මෙ දෙවල් ටික ඇති හදාගෙන ඉදිරියට යන්න..

  • @vimalvimal6798
    @vimalvimal6798 3 ปีที่แล้ว +316

    ඒක පාර්ශවිකව ආදරේ කරලා විදවන අයටත් video එකක් පුළුවන් නම් දාන්න 😥💔

    • @user-ob6hm4jc7f
      @user-ob6hm4jc7f 3 ปีที่แล้ว +20

      ඔව් 😒 අනේ පුළුවන් නම් ඒ video එක්කුත් දාන්න. කොහොමද හිත හදා ගන්නේ. ජීනු අක්කේ අනේ පුළුවන් නම් ඒ පිලිබද video එකක් දාන්න.

    • @sandharuperera1631
      @sandharuperera1631 3 ปีที่แล้ว +7

      anivaryenma danna..

    • @sportswithsl165
      @sportswithsl165 3 ปีที่แล้ว +4

      ඔව් අක්කා එහෙම එකක් දාන්නකො

    • @kavi5342
      @kavi5342 3 ปีที่แล้ว +5

      අනේ ඔව්.😭😭😭

    • @thewildflower1228
      @thewildflower1228 3 ปีที่แล้ว +3

      mamath godak wideuwa!

  • @gangasubodhi9288
    @gangasubodhi9288 3 ปีที่แล้ว +10

    මේ වචන හිත හදනවා,කියන්න බැරි තරම්,,මමත් මගෙ හිත හදම්න් ඉන්නව,,ම්ම තව අවුරුද්දකින් මගේ ලොකූ වෙනසක් දකින්න කැමතී,ස්තුතියි ඔබට

  • @shenyakodithuwakku2230
    @shenyakodithuwakku2230 ปีที่แล้ว +7

    හරිම අමාරුවෙන් ඉවසන් ඉන්න තැනක මේ වචන ටික ලොකු පිහිටක්... හැම හිතකටම සතුටක් ලැබෙන්නම ඕන.....

  • @ayeshahansini1254
    @ayeshahansini1254 3 ปีที่แล้ว +10

    ඔව් අක්කේ ගෙදරින් එලිය ට යන්නවත් බැරි මේ වෙලාවේ ලොකු ශක්තියක් ඔය වචන.ගොඩක් පින් ඔය ශක්තියට.........🙏🙏🙏

  • @danushkaishuru8876
    @danushkaishuru8876 2 ปีที่แล้ว +6

    ගොඩාක් පින් මට මේක අහන්න හම්බුනාට මම ආදරේන් පැරදිලා බිංදුවටම වැටිලා හිටියේ. මම ජීවිතේ හදා ගන්නවා👍👍

  • @inokafernando3078
    @inokafernando3078 2 ปีที่แล้ว +6

    ජිවිතය ගැන කලකිරි සිට්න අප වැනි අයට නැගිටින්නට ශක්තියක් දෙනවාට ගොඩාක් ස්තුතියි .🙏🙏🙏

  • @user-dp8fq7tm4h
    @user-dp8fq7tm4h 4 หลายเดือนก่อน +2

    ඇබ්බැහි වීමේ උපරිමේ මාත් අද දුක් විඳිනවා.ආදරේ නිසා ඕනවටත් වඩා දුක් වින්දා.තවත් නම් බෑ කොහොම හරි හිත හදාගෙන මගේ හීන හැබෑකර ගන්නවා.මෙහෙම දුකක් කාටවත් විදින්න නම් වෙන්න එපා දෙවියනි.අක්කිට පිං ගෝඩාක් කොහොම හරි දැන් ඉදම් හිත හදා ගන්නවා....❤

  • @raviduashan5283
    @raviduashan5283 4 ปีที่แล้ว +79

    අක්කි සත්තකින්ම. ඔයා නිසායි අද මගේ හිතේ වේදනව අඩුවෙලා තියෙන්නෙ සත්තකින්ම අක්කියා. ඔයාට හුගක් පිං.

    • @sayurithathsiluni8057
      @sayurithathsiluni8057 4 ปีที่แล้ว

      😭😭

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว

      Meka puluwannam subscribe karanna jiwitheta wadagath dewal tikak katha karanawa
      th-cam.com/channels/-vZw-s-u64kjzSoVopRskg.html

    • @chinthakafunlife8934
      @chinthakafunlife8934 3 ปีที่แล้ว +1

      oyt pin akke

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 4 ปีที่แล้ว +69

    අවශ්‍යම මොහොතක ගොඩක් හයියක් උනා.. ඒකට ගොඩක් පින්⁣ අක්කො ❤️ තෙරුවන් සරනයි

  • @prabhathjinadasa
    @prabhathjinadasa 3 ปีที่แล้ว +4

    ජීවිතේ කෙළ වෙලා, නන්නත්තාරවෙලා, නැතිවෙලා ඉන්න වෙලාවක හිතට මාරම හයියක් ගෙනාපු vedio එකක් . ස්තූතියි .

  • @user-nu8jm5wl7p
    @user-nu8jm5wl7p 11 หลายเดือนก่อน +2

    ඕක පලවෙනි පාර ඇහුව දවසෙ තමයි මට පොඩ්ඩක් හරි හිත හදාගන්න ඕනෙ කියල හිතුනෙ.❤ මාස ගානක් ගිහින් ඒ මාස ගානට ගොඩක් සැරයක් මේක ඇහුව. කවදම හරි හිත සම්පුර්ණයෙන්ම හැදෙයි. ඒ දවසත් දැන් වැඩි ඈතක නෙවෙයි. ගොඩක් ස්තූතියි ජීනු අක්කි.😘😘😘

  • @bhavi6608
    @bhavi6608 3 ปีที่แล้ว +5

    අහම්බෙන් අදයි ඔයාගේ video එකක් බැලුවෙ. කියන්න වචන නෑ හරි ලස්සනට පැහැදිල කරන්වා වගේම ඔයාගේ කටහඩටත් හිත නිවෙනව. ගොඩක් පින් මේ වගේ video කරන්වට. වැරදි පුද්ගලයනට ආදරේ කරාම ලැබෙන්නෙ වේදනාව විතරයි ඒ වේදනාවෙන් මිදිලා ජිවිතේ ඉස්සරහට යන්න මේ වගේ අදහස් ගොඩක් වටිනව ❤❤

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +11

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියො එකක්😞😞💔 ඕනම වෙලාවෙ ලග හිටියට තෑන්ක්ස්💔🙏 හිත රිදුන හැම වෙලාවකම හොයන් එන්නෙ ඔයාව😞😞💔

  • @ashinilanka8984
    @ashinilanka8984 2 ปีที่แล้ว +4

    මටත් අක්කෙ අඩල අඩල මේ දුක නැති කරගන්න ඕන .ඔයාගෙ වචන හිත නිවනව ගොඩක්.පිච්චිච්ච හිත් ඉක්මනින් සුවපත් වේවා 🙏

  • @udaniapsara4082
    @udaniapsara4082 ปีที่แล้ว +6

    මේ වේදනාව විඳින හැම හිතකටම ඉක්මනින් සතුට ලැබේවා❤😊