මගේ නෝනගේ උපන්දිනය බෝට්ටුවක සමරපු හැටි ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 653

  • @buddhikagamage1669
    @buddhikagamage1669 ปีที่แล้ว +315

    මුලු ලෝකෙම සිටින බිරින්දෑවරුන් ට මේ වගේ සැමියන් ලැබේවා....!!!

    • @ratatv2921
      @ratatv2921 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ..👍👍

    • @pdchannel7989
      @pdchannel7989 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත.... ❤

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +10

      🤣🤣🤣මහත්තයට සල්ලි තියනවනම් ඔන බිරින්දෑවියක් හොද වෙයි💁

    • @buddhikagamage1669
      @buddhikagamage1669 ปีที่แล้ว +17

      බිරිදකට ගෞරවය සහ සතුට දීමට මුදලක් අවශ්‍ය නැත. ඇයව අගය කරන්න. ඇය තමන් ට ඇති වටිනාම කෙනෙක් බව බව සහ ඇයට දැනෙන විදියට ආදරය දෙන්න

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว +2

      Ow ane..hatha ma a husband ge hadareta haduna.....සතුට vadikamata muthu ge වාසනාව thami..Happy birthday muthu nonata hasvak නම් vadinna eppa..api සියලු දෙනා ලෝක vasi සියලු බිරින්දෑවරුන් ge hashir vada ඔබ තුමියta 🙏💖💖💖💖🎂

  • @anojamanamperi1363
    @anojamanamperi1363 ปีที่แล้ว +178

    මා දුටු සුන්දරම පව්ල,සුන්දරම බිරිඳ ,සුන්දරම සැමියා...ඔබට වාසනාවන්ත නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා රැජිණියේ !!!❤❤

  • @pushpakulatunga8020
    @pushpakulatunga8020 ปีที่แล้ว +81

    බෝසත් ආත්මයක සිට පතාගෙන ආව සුන්දර යුවලක් වගේම බිරිඳ අගය කරන බෝසත් ගති ඇති ආදරණීය පවුලක් .දැකීම සතුටක් සහ ආදර්ශමත් පවුලක්

    • @ChandraniGunawardana-t6k
      @ChandraniGunawardana-t6k 3 หลายเดือนก่อน

      Eya thamai gahaniyakata awasya adare ehema adaraya kalama ganu kaurith nomaga yanne naha gahanu soyana adare

  • @thaksmilaweerakoon1917
    @thaksmilaweerakoon1917 ปีที่แล้ว +286

    ගැහැනියකට දෙන මේ ගෞරවය ආදරයට ඇස් වලට කදුලුලක් නොවෙනවානම් බොරු.. සසරේ ඔයාලා ගොඩක් පිං කරන්න ඇති දැක බලා සතුටු වීමත් අපිත් පිං කරලා ඇති.. Happy bithday 🎉darling

    • @sunethrajayasinghe3603
      @sunethrajayasinghe3603 ปีที่แล้ว

      Happy brithday💖💖

    • @anularupasinghe7809
      @anularupasinghe7809 ปีที่แล้ว

      Mr. PL. Give Arms giving. It's better t han this.

    • @pdchannel7989
      @pdchannel7989 ปีที่แล้ว +2

      ගොඩක් පිරිමින්ට සෑබැ ලෙසින්, ගැහැණියකට ගෞරවය දිය නොහැක, ඒ වගේ කරන්න පුළුවන් උතුම් සැමියෙකුට විතරයි, වාර්ථමානයෙ ගොඩක් දෙන්න, රඟපෑම් විතරයි කරන්නෙ......

    • @desilva29nishantha
      @desilva29nishantha ปีที่แล้ว +3

      රටේ මිනිස්සු ගන්න හාල් කිලෝ එකෙන් රු100ගානේ ඔය බිරිදට ඔය වීඩියෝබලන හැමෝම ගෙවද්දි ,ඒ ස්වාමියා i බිරිදට ආදරේ වෙන්න ඕනෙද මං අහන්නේ

    • @dilshanijayasuriya9638
      @dilshanijayasuriya9638 ปีที่แล้ว

      Ow aththenma

  • @nilanthialwis381
    @nilanthialwis381 ปีที่แล้ว +45

    ඇය තරම් වාසනාවන්ත බිරිඳක් මේ තුන් ලොවේවත් නැතුව ඇති... ඇයට නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා...🌸🌸💖💖

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 ปีที่แล้ว +227

    සුබ උපන් දිනයක් වේවා. මේ වගේ ආදරේ පිරුණු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා දකින්න ලැබීමත් සතුටක්.

    • @anomaillangasekara4810
      @anomaillangasekara4810 ปีที่แล้ว +2

      දළදා සරණයි පුතේ .හරිම සතුටුයි ඔයාල ගැන.පුදුම සතුටක් විඳිනවා .අපිට ලැබුන වාසනාව වගේ.❤❤❤❤

    • @ramaniaththanayake86
      @ramaniaththanayake86 ปีที่แล้ว +1

      Happy barthday mutu duwe

    • @sirimaleefernando8992
      @sirimaleefernando8992 ปีที่แล้ว +2

      Mee tharam adarsayak dakinakota husband kenek gen Mata matak unee,,,, daruvo Thun denek Akka aurudu visiganakata essara. Mavadala giya ohuva,,oya vage adaren sathutin Inna Hama family akakatama MN adarei,hamadama oyavagema Inna ,jesuge asirvada labeva❤😂

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +23

    ධර්මය අහන අය විදිහට මට කියන්නම ඕනෙ දෙයක් තියෙනවා , මුතු මැනික, ඔයත් ඔයාගෙ රජුත්, දරු සුරංගනාවෝ ත් කොච්චර මහානීය පින් කරල ඇත්ද ගිය භවයන්වල.... කොච්චර නම් හිත සතුටින් "අත් හැරලම" දන්මන් දීලා භාවනා කුසල් වඩලා ඇතිදො...අත් හැරීමෙන් දුන් දාන වල සුවඳ සසර පුරා විහිදෙන බව අප ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත.. අපේ යුගයේ එයට හොඳම නිදසුන ඔබ දෙපලයි දරු පැටව් ටිකයි , ඒ වටා ඉන්න ගුණවත් පිරිවරයි❤ ජීවිතය විඳින්න සිනා පිරෙන්න ඉතිරෙන්න දෙව් ලොව අයවගේ ඉන්නත් පුදුම වාසනාවක් තියෙන්න ඕනෙ..... 🌈🌈🌈🌈🌈🌈😇

  • @pramilakumari5957
    @pramilakumari5957 ปีที่แล้ว +39

    සියලුම කාන්තාවන්ට මෙවැනි වාසනාවන්ත ස්වාමියන්ම පමණක් ලැබේවා

  • @dayanizoysa-hr6sn
    @dayanizoysa-hr6sn ปีที่แล้ว +16

    වාසනාවන්ත බිරියක්, අහඹු සිදුවීමක් විශේෂයෙන් ල්ංකාවෙ,, සියලුම සැමියන් මෙය දකිත්වා ,happy birthday .🎉

  • @lakshanvenira1482
    @lakshanvenira1482 ปีที่แล้ว +123

    සුබ උපන් දිනයක් වේවා 🎉
    තමන්ගෙ බිරිද කව්ද කියලවත් දන්නෙ නැති මහත්වරු ඉන්න රටක ඔබතුමා දෙන සමාජ පනිවිඩය ගොඩාක් අගය කරනවා .. මමත් ලගදි බැදපු කෙනෙක් මායි මගේ දෝනියි ඔබතුමාගේ මේ ජීවිතය යන ගමන ගැන නිතරම කතා වෙනව බලනව . අපිටත් පුන්චි එකෙක් ලගදිම එනව ඔබතුමා නිසා ගොඩ ගිය එකෙක් මම . සල්ලි නැති උනත් අපි අපේ පුන්චි ලෝකෙ හරි ආදරෙන් ඉන්නව .. 🎉❤

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +74

    මුතු කියන්නෙ මැනිකක්.. රාජපුත්‍රයන්ටම හිමි රැජිණ.... 🎉🎉🎉🎉🎉🎉🎉 I only remember I just cried thrthe whole darn video !!!! 😭😭😭😭😭😭😭😭😭😭😭 gosh. If love is thisand may it be.... True twin flames. We are with you birds. My gosh what a blissful journey even to witness .. චිරං ජයතු

  • @dinushalakmali1569
    @dinushalakmali1569 ปีที่แล้ว +14

    වාසනාවන්තම බිරිද වගේම දරු පැටව් ටික සහ වාසනාවන්තම සැමියා මම
    ආසම පව්ලක්. ඔබ තුමියට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🎂🎂🥰🥰

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +22

    ඒ තරම් ආදරයක් ලබාගන්න ඒවගේ ආදරණීය සැමියෙක් ලබන්න ඇත්තටම ඇය ගොඩක් පින් කරල තියෙනවා ඒ තමයි සැබෑම ආදරය ..true love happy birthday ..🎉🎉🎉

    • @desilva29nishantha
      @desilva29nishantha ปีที่แล้ว

      රටේ මිනිස්සු ගන්න හාල් කිලෝ එකෙන් රු100ගානේ ඔය බිරිදට ඔය වීඩියෝබලන හැමෝම ගෙවද්දි ,ඒ ස්වාමියා i බිරිදට ආදරේ වෙන්න ඕනෙද මං අහන්නේ

  • @chapachapa3405
    @chapachapa3405 ปีที่แล้ว +7

    මම ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තේ ලගකදි ඉදලා. ඇත්තටම ඔයාලා දිහා බලලා මමත් ගොඩාක් සතුටු වෙනවා. බලන හැම වීඩියෝ එකකම අවසානයේ මම හිතන්නේ ඔයාලට දීර්ඝ ආයුෂ ලැබේන්න කියලා. මම දැකපු ලස්සනම family එක. ❤❤❤

  • @heavenstars5669
    @heavenstars5669 ปีที่แล้ว +115

    දරුවො ගොඩක් ඉද්දිත් ලෝකයක් ඉස්සරහා මෙහෙම කරන්න කියන්න මාරම ආදරයක් මේ හිත් වල තියෙන්න ඕනේ. Happy birthday and happy mother's day muthu😊💝💝💝💛💛💛💛

  • @champikasamaranayaka5583
    @champikasamaranayaka5583 ปีที่แล้ว +52

    ඇස් දෙකට කදුළු එනවා...පුදුම සතුටක් දැනෙනවා මේ පවුල දැක්කම..ගොඩක් ආදර්ශමත් පවුලක්...❤❤❤❤

    • @desilva29nishantha
      @desilva29nishantha ปีที่แล้ว

      ඔයාල කන හාල් කිලෝ එකෙන් රුපියල් 100ක් යන්නේ මේ ඇත්තන්ට තමයි කියලා හිතෙන කොට මට 😢

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว +1

      ​@@desilva29nishanthakamati nathama nobla ina eka hodai neda. .. Hamadma bala bala duk wenwa traha gnwata wada. . Mokda mn dkka me msj 1ka godak video wla megolnge dala tiynwa. Terumak nati wadak. Kamati aya balnwa.. Kuru monade kiuwat..

    • @desilva29nishantha
      @desilva29nishantha ปีที่แล้ว

      @@nimeshasanju7159 මොඩයින්ට ගොං ආතල් තමයි ඉතිං

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +75

    සුබම සුබ උපන් දිනයක් වෙවා..❤️❤️❤️ තමන්ගේ දරුවන්,බිරිද ඉද්දී...වටේ තවත් ගැහැනු එක්ක යන පිරිමි අතරේ ඔබ තුමා...කොච්චර හොද කෙනෙක්ද...

    • @sararanaweera9063
      @sararanaweera9063 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว

      එක අැත්ත දරැවන්ටත් එ වගෙම අාදරේ දරැවොඑක්කෙනෙක් දෙන්නෙක් හදාගෙන ඉන්නඅයටත් මේවාපෙනේවා නුබලට දෙවිපිහිටයිදෙදෙනාගේ ෂමගියදියුනුව ලැබිලා තව තවදරැවන් ලැබේවා බුදුෂරනයි

  • @SandyaRanasinghe-v3z
    @SandyaRanasinghe-v3z 9 หลายเดือนก่อน +1

    මේ වගේ දේවල් ලංකාවෙ පිරිමි (විවාහක) 0.0000000000000001ක් පමණ යි.ඒ තරම්ම 99.9%ක් ම පිරිමි කුහකයි.අඩුම ගානෙ තරුණ ළමයින්ටවත් මේ වාගෙ videos harima වටිනවා.ආදරෙයි.ජයවේවා "!!

  • @buthmisenarathne5436
    @buthmisenarathne5436 ปีที่แล้ว +34

    WOW!!! අනේ එයාලගේ සතුට VERY BEAUTIFUL ANEE.....🤗😘🥺
    ඒ ආදරේ වචන වලින් කියන්න බැරි තරම් හරිම ගොඩාක් සුන්දරයි.....😍❤️💯
    WISH YOUR HAPPY BIRTH DAY DARLING MUTHU......🎂🎁🎊️

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +20

    සුභ උපන් දිනයක් වේවා.!!..හරිම ලස්සන පවුලක්. වාසනාවන්තම බිරිදක් ඇය. දීර්ඝායුෂ ලැබේවා.!!..
    මටත් ඉන්නේ මේ වගේම ආදරේ කරන සැමියෙක්. මාත් ඇය මෙන්ම වාසනාවන්ත තවත බිරිදක් .

  • @bandulanichandrathilaka2170
    @bandulanichandrathilaka2170 ปีที่แล้ว +10

    සල්ලි තියන party දාන අය ඕන තරම් ඇති ... ඒත් මේ තරම් ආදරයක් ❤️කියන්න වචන නැහැ.. හැමදාමත් වගේම ආදරෙයි.. ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න.. සුභ උපන්දිනයක් නංගි ❤️බුදුසරණයි

  • @dushmanthakumari3825
    @dushmanthakumari3825 ปีที่แล้ว +21

    ඔබ තමයි මේ ලෝකේ ඉන්න පිංවත්ම දියණිය...සහෝදරිය...බිරිද...මව....සුභ ම සුභ නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා ....පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි❤🎂🌹

  • @nimekapahan2708
    @nimekapahan2708 ปีที่แล้ว +11

    ඔයාලා තරුණ අපිට ලොකු ආදර්ශයක් ❤ lovely family

  • @n.perera6373
    @n.perera6373 ปีที่แล้ว +8

    මෙහෙම පපුවක් කො⁣ෙහන්ද ඔයාට ලැබුනේ Mr. Rajaputhra මට ඔබ කරන දේවල් අදහා ගන්න බෑ, ඔබ මිනිස් වෙසින් ආපු දෙවි කෙනෙක්ද😲
    Mrs,Muthu ඔබ මෙලොව උපන් එකම පින්කාරියයි👸 සුභම සුභ උපන් දිනයක් 💐ඔබට., පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි🙏 මතු ආත්මයේත් තව තවත් ආදරයෙන්ම ඉපදේවා❤🤗👍

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +11

    ඔයාලගේ ආදරය හරිම සොඉ හැමදාම තියෙන්න ඕන ජේසු පිහිටයි සුබම සුබ උපන්දිනයක් වේවා 🙏🏾❤️❤️

  • @මදූශා-ත4ඛ
    @මදූශා-ත4ඛ ปีที่แล้ว +15

    තමන්ව තේරුම් ගත්තු ,බිරිදව මෙහෙම ආදරෙන් තියෙන ,සැමියෙක් ලබන්නම ඔයා කොච්චර පින් කරලා ඇද්ද අක්කෙ ගිය ආත්ම වල.සුභ උපන්දිනයක් මුතු අක්කෙ.ඔයාලා වගේ දනපති පන්තියෙ අයට අක්කෙ කියන්න අපිට සුදුසුකම් මදි.ඒත් මගෙ සහෝදරයො වගේ ඔයාලට අපි හරි ආදරෙයි.

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +27

    හැමදාම ඔය ආදරේ තියෙන්න ඕනේ..., සුබ උපන්දිනයක් වේවා!!💜💜

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +43

    මෙවැනි ආදරනීය සැමියෙක් ලැබූ ඔබ කෙතරම් වාසනාවන්ත බිරිදක්ද.wish your happy birthday 🎂🎂❤️😘 අක්කි..ආදරෙයි හැමෝටම

    • @desilva29nishantha
      @desilva29nishantha ปีที่แล้ว +1

      රටේ මිනිස්සු ගන්න හාල් කිලෝ එකෙන් රු100ගානේ ඔය බිරිදට ඔය වීඩියෝබලන හැමෝම ගෙවද්දි ,ඒ ස්වාමියා i බිරිදට ආදරේ වෙන්න ඕනෙද මං අහන්නේ

    • @JagathSumeda-f6o
      @JagathSumeda-f6o ปีที่แล้ว +1

      Anunge minisu pumbala thamange miniha paganawa

  • @thanujadeepika8529
    @thanujadeepika8529 ปีที่แล้ว +13

    ඔයාලගේ ජිවිතේ රැදී තියෙන්නේ කොච්චර කල්ද, ඒ තියෙන තාක් කල් ආදරෙන් සතුටින් ජීවත්වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා

  • @nirmalaperera7891
    @nirmalaperera7891 ปีที่แล้ว +17

    මේක ආසියාවේ රටක්. ඒ නිසා ඔයා ගෙ දේවල් වැඩිය පෙන්වන්න එපා මොකද මිනිසුන් ගෙ ඇස් වහා නිවන් කටවහා වැටෙනවා .
    මේ ලබා ඇති වාසනාව හැමෝටම නැත . ඩයනා ටද මිනිසුන් හීල්ලුවා . ඔයා ලා ගේ වාසනාව දැක ඇති වු සතුට නිසා මට මෙහෙම කියන්න හිතුනා . සතුටු වෙන්න . Pls dont share . People are very jealous . 👍🙏🙏🙏❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +12

    Happy birthday miss muthuuu... මාර ලස්සනයි .ඔයා හරීම වාසනාවන්තයි මේ තරම් ආදරනීය ස්වාමිපුරුෂයෙක් ලබන්න....හැම සන්සාරයෙ ඔයාල ඔයාලගෙම වේවා......හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ......අපි ආදරෙයි හැමෝටම ......❤❤❤❤😍😍🎂🎉️

  • @thenujafernando3345
    @thenujafernando3345 ปีที่แล้ว +50

    සුභ උපන්දිනයක් වේවා රත්තරං පවුලේ ආදරනීය නිහතමානි නංගිට,ගොඩාක් ආදරේ මම ඔයාලට බුදු සරණයි ....

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක්ම වේවා ඔබ තුමියළට. ඒ වගේම ඔයාලගේ පවුලේ ආදර්ශමත් එකමුතුව නෙතට සුන්දර දසුනක්. ඔයාල හැමෝටම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @isharaanjula3061
    @isharaanjula3061 3 หลายเดือนก่อน

    සුරූපී බිරිදක්,ආදරණීය මවක්,දිරිය කාන්තාවක්,දක්ෂ ගායිකාවක්, !දිමුතු මැඩම්!✨️❤️👌

  • @kanthiherath7590
    @kanthiherath7590 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනක් වේවා .පවුලේ සැමට සෑමදාමත් ඒ සතුට තිබ්බෙවා සතුටුයි ආදරනීයයි .

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว +8

    මටනම් කියන්න වචන නහැ.ඒ තරන් සතුටක් දැනෙනවා.ඇත්තටම මේතුමා රාජ පුත්‍රයෙක්. මගේ දෙවිපියානන් මේ මහා පොළවට දුන්න ලස්සන පව්ලක්. මෙ විඩියෝව බලද්දි ඇස් වලට කඳුළක් ආවේ නැති කෙනෙක් නැතුව ඇති සතුටට

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +4

    සුභ උපන්දිනයක් වෙවා ,,ඔබ හරිම වාසනාවන්ත ගැහැනියක් මුතු,ආදරෙයි ඔයාලා සියලුම දෙනාට ,❤❤❤❤

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 3 หลายเดือนก่อน

    මේතරම් ආදරයක්.......😢😢😢😢
    ඇය කෙතරම් වාසනාවන්ත බිරිඳක්ද.........
    බිරිඳකගේ පිණටයි සැමියට ලැබෙන්නේ........
    සදාකල් මේ සතුට රැඳේවා...❤❤❤❤
    තෙරුවන් සරණයි........!

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +26

    සුබ උපන්දිනයක් වේවා ,මේ සතුට සදාකල් පවතීවා 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️

  • @raniranamuka6730
    @raniranamuka6730 ปีที่แล้ว +7

    නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබෙන සුභ ම සුභ උපන් දීනයක් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලා ගේ සතුට දැක්කාම අපිටත් සතුටුයි ..ඔයාලට..පවුලේ සැමට ජයෙන් ජය ම වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @gayanipushpikagayani6515
    @gayanipushpikagayani6515 ปีที่แล้ว +4

    අදහන්න වටින සැමියෙක්. සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි 🙏🙏🙏

    • @desilva29nishantha
      @desilva29nishantha ปีที่แล้ว

      රටේ මිනිස්සු ගන්න හාල් කිලෝ එකෙන් රු100ගානේ ඔය බිරිදට ඔය වීඩියෝබලන හැමෝම ගෙවද්දි ,ඒ ස්වාමියා i බිරිදට ආදරේ වෙන්න ඕනෙද මං අහන්නේ

    • @gayanipushpikagayani6515
      @gayanipushpikagayani6515 ปีที่แล้ว

      @@desilva29nishantha 😱😱😱😱😱😱😱

  • @Pperera92
    @Pperera92 ปีที่แล้ว +9

    සුබම සුබ උපන්දිනයක් වේවා!🎂❤ හැමදාමත් මේ වගේ ආදරෙන් ආදර්ශමත් විදිහට සතුටින් ඉන්න ලැබෙන්න ඕන මුලු පවුලටම..හදවතින්ම සුබ පතනවා!

  • @findushika
    @findushika ปีที่แล้ว +21

    ඔය දෙන්නගෙ ආදරය දැකල saxophone වාදනය කරන මහත්මයත් සංවේදී උනා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා . හරි ලෝබ හිතෙන ආදරයක්.❤

  • @siyanisiyani1210
    @siyanisiyani1210 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගී පිරි සුභම සුභ උපන් දිනයක් වේවා මුතු මැණික‌‌‌ ආදරෙයි හැමදාමත් වගේම මම නම් මාරම ආසයි ඔබ දෙපලට දරුවන්ටත් ඔබ දෙපලටත් සුභ පතනවා බුදු සරණයි 🙏♥️♥️💗♥️♥️💗💗♥️❤️❤️🤩💖

  • @shanthiira1068
    @shanthiira1068 ปีที่แล้ว +9

    දෙවියන් වහන්සේට ස්තුති වේවා ඔයාලාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවායි පතනවා 👍👍🔥🔥❤️❤️❤️❤️

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 ปีที่แล้ว +8

    ගැහැණිය නම් මුතු මැණිකකගේ අගය දන්නා මනුෂ්‍ය මැණිකක්......ඇත්තටම සුබ උපන්දිනයක් ❤❤❤
    සියළු දෙව්රැකවරණ ලැබේවා....

  • @Akiladinesh1998
    @Akiladinesh1998 3 หลายเดือนก่อน

    මාත් ඔයාලගේ videos ගොඩක් බලලා තියෙනවා 😊😊😊😊😊 ඒත් මේ වීඩියෝ එක ගොඩක් special.. it's most heart touching one 😢😢😢😢😢😢

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว

    චිත්‍රපටයක් වගේ ,,ලස්සනයි , නිර්මාණ ශීලි ,

  • @kalharibopage207
    @kalharibopage207 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙන් ඉන්න හැමෝම♥️😘
    Cameramen ලස්සනම moments capture කරල වගේම video editor මාරම creatively video එක හදල තියනවා.. Great work! ♥️🔥

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +7

    සුබම සුබ උපන් දිනයක් වේවා ,,ශා මරු පාටිය,අද හරි ලස්සනයි ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤🎉

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වේවා මුතු නන්ගි.ආදරනීය මේ පව්ලට මම හැමදාමත් ආදරෙයි පුන්ච් සුරන්ගනාවිය හරිම ලස්සනයි .ඇස් වහක් කටවහක් වදින්න එපා.❤❤❤

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් වේවා මුතූ අක්කේ.මටත් ඇඩුනා ඒ ආදරේ දැකල.බුදු සරනයි ඔයාල හැමෝටම.

  • @nadeekaherath703
    @nadeekaherath703 ปีที่แล้ว +1

    It was truly heart touching...the moment you end the song..May you all live happily forever..God bless

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 6 หลายเดือนก่อน

    I never ever seen like this Lovely family. Really U r the greatest Father & Husband in this world. Many happy returns of the day! Love U all!

  • @sandunimekhalathesandunimekhal
    @sandunimekhalathesandunimekhal ปีที่แล้ว +2

    සර් ගොඩක් පින්වන්තයි.අද කාලෙ හැමෝටම සර් ආදර්ශයක්.🙏❤️

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +1

    හොද ආදරණීය මව් සෙනෙහසක් දන්නා පුතෙකුට තමන්ගේ බිරිදත් ලෝකයක්. ඒ තමන්ගේ දරුවන් කුස දරන්නේ ඈ නිසා. සුභ උපන්දිනයක් වේවා!

  • @dilshanijayasuriya9638
    @dilshanijayasuriya9638 ปีที่แล้ว +4

    මං දැකපු වාසනාවන්තම පවුල ❤ සුභ පැතුම්!

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +2

    සැබෑම ආදරණීය පව්ලක් වාසනාවන්ත නිදුක් නීරෝගි සුභම සුභ උපන් දිනයක්වේවා ..❤❤❤🎂🎂🎂🎂💐💐💐💐

  • @ටිකිරිසිනා
    @ටිකිරිසිනා ปีที่แล้ว +16

    සුභ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉන්න මුල ටිකේ මටත් ඇඩුනා... මම ගොඩාක් ආදරේ කරන පවුලක් සමජයට රටට ලොකු ආදර්ශයක් සතුටින් ඉන්න ඔයාලගේ සතුට අපි ත් බලලා සතුටු වෙන්නම් බුදු සරණයි

    • @zeenadeen4807
      @zeenadeen4807 ปีที่แล้ว

      🙏👍🎂🥂🍾💐❤️

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว +13

    Happy birthday akka .... ඔයා තරම් වාසනාවන්ත ගැහැණියක් මේ ලෝකේ නැතුව ඇති ....... ❤️❤️❤️❤️❤️❤️

  • @thilinithathsarani2974
    @thilinithathsarani2974 ปีที่แล้ว +20

    මම දැකපු වාසනාවන්තම බිරිඳ, සල්ලි අතින් නෙවෙයි ආදරය අතින් ඇය හරි පොහොසත් ❤❤

  • @vishwadhara6295
    @vishwadhara6295 ปีที่แล้ว

    අනේ ඇත්තටම ඇයට මෙහෙම ආදරණීය සැමියෙක් සහ ඔහුට මේ වගේ ආදරණීය ගැහැණියක් ලබන්න මොන වගේ පිනක් කරලා ඇත්ද? මගේම මවගේ සහ පියාගේ විවාහ ජීවිතේ සතර පෙර නිමිති දැකලා තනිකඩ ජීවිතේ හොඳයි කියලා විවාහ වයස පහුවෙලා ඉන්න මට අද පළවෙනි වතාවට හිතුනා මේ වගේ ගුණයහපත් සැමියෙක් මටත් ලැබුණා නම් මොන තරම් මම වාසනාවන්ත ද කියලා. ඔබ දෙපළට තුණුරුවන් ගේ ආශිර්වාදය ලැබේවා!!!

  • @priyankasamarathunga7774
    @priyankasamarathunga7774 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වේවා...තුනුරුවන් සරනයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි

  • @AaAs-e6x
    @AaAs-e6x ปีที่แล้ว +2

    මම දකින ආදරනීයම පවුල හැමදාම සතුටින් ඉන්න සුභ උපන්දිනක් වේවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +1

    මම හිතන්නේ ලංකාවේ හොදම පවුල ❤

  • @asunthamanelwickramarachch9039
    @asunthamanelwickramarachch9039 ปีที่แล้ว

    Niyamai dadli mahathaya lassanata sing karanawa happy birthday ❤❤❤

  • @giustizia9957
    @giustizia9957 ปีที่แล้ว +15

    Blessed to see a family like this😍
    Happy Birthday prettiest lady🎉🥰
    හරිම ලස්සන ආදරණීය පවුලක් ඔයාලා❤

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani ปีที่แล้ว

    නිබ්බුත හරි අපූරුවට ගැලපෙන දෙදෙනෙක් ❤

  • @malaabegunawardana9736
    @malaabegunawardana9736 ปีที่แล้ว

    Sajeew mahathmaya,oba manu lowata awa Devi kenek ..oba siyalu denatama , budusaranai, siyalu Devi pihitai!...
    Me sathuta,sepatatha ,semada lebewa!

  • @tharusisnn8075
    @tharusisnn8075 ปีที่แล้ว +11

    Happy birthday akki ...... ඇස් වලට කදුලු ආවා ඒ ආදරේට...හැමදාම සතුටින් ඉන්න ......බුදු සරනයි ❤❤❤

    • @susimajayasundara8665
      @susimajayasundara8665 ปีที่แล้ว +1

      උතුම් දලදා සම්දුන් වාහාන්සෙගේ ආසිර්වාදය ලැබේවා. සුබ උපන්දිනයක් වේවා ❤

  • @shanthisumithra7013
    @shanthisumithra7013 ปีที่แล้ว +3

    හ‍රිම ලස්සනයි මොනවා උනත් අගය කොට සලකනවා හිත හොද ✨️💯💓🎉😊පවුලක්‌ l🎉🎉🎉🎉❤🇦🇺

  • @chamkachamika6660
    @chamkachamika6660 ปีที่แล้ว +1

    එයා ගොඩක් pin🙏කරලා හොද සුවාමියෙක් ලැබෙන්න. ආදරෙයි ❤️🥰බුදුසරණයි දරුවන්ටත් ඔයාලා දෙන්නටත්.

  • @maheshifernando6939
    @maheshifernando6939 ปีที่แล้ว +12

    Happy birthday luckiest lady!!!!

  • @thamudithamalsha4151
    @thamudithamalsha4151 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වේවා මුතු අක්කි 🎂🎂❤️ හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ❤️❤️❤️❤️

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว

    සුබ උපන් දිනයක් වේවා ඔයාට .පව්ලෙ සතුට ආදරය සමගිය සදාකල් රැදෙවා.

  • @harshiranasinghe1825
    @harshiranasinghe1825 ปีที่แล้ว +1

    සුභ ම සුභ උපන්දිනයක් වේවා මුතු අක්කේ...ඔයාලගේ පවුලේ අය ගෙන් වැඩියෙන්ම ආදරේ ඔයා ට අක්කේ ❤❤❤❤

  • @alien1971
    @alien1971 ปีที่แล้ว +3

    Happy birthday to the happiest wife on this earth. . Stay blessed ur family. . I really appreciate u as being a good husband for her.

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +1

    Mr sajeev ඇත්තට ම හොද Hubby කෙනෙක් ❤
    U So lucky මුතු 😊

  • @kbalasooriya2211
    @kbalasooriya2211 ปีที่แล้ว

    හරිම ලස්සනයි .සුභම සුභ උපන් දිනයක් වේවා ......

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว

    මෙන්න පිරිමි , සුපිරි පිරි 🌹🌹🌹🌹

  • @dinesharandeny8136
    @dinesharandeny8136 ปีที่แล้ว +5

    Happy to see u all again ....really happy for u madam ...ur a the luckiest lady in the 🌎 ...u have blessed with a gorgeous family ...hi dudley sir & madam ...stay blessed always ...තෙරුවන් සරණයි

  • @thusharisaku5417
    @thusharisaku5417 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අක්කියෝ.❤️💐🎂🎉️🎊️

  • @durgaedussuriya1280
    @durgaedussuriya1280 ปีที่แล้ว +2

    Beautiful and loving family… It’s so nice to see the bond between the entire family. Always stay happy and blessed… Also a very happy birthday dear…

  • @nalikasamanthi8612
    @nalikasamanthi8612 ปีที่แล้ว

    Harima lassanai happy birthday Muthu...oya harima wasanawanthai....budu saranai

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว

    ආදරේ කියන දේ එක ගැහැනියකට විතරක් සීමා කරලා මුලු ජීවිත කාලෙම ආදරෙන් බලා ගන්න පිරිමියෙක් ලබන්න ගැහැණු කෙනෙක් ගොඩක් පිං කරලා තියෙන්න ඕන .ඔයත් ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කෙ .එහෙම හොඳ පිරිමි ඉන්නෙ බොහොම ටික දෙනයි .ඇත්තටම මාත් ලස්සන ආදරේක අයිතිකාරියක් .ඒක කියන්න වචන නැති තරන් .තමන්ගෙ wife සතුටින් thiyanne ඇත්තටම අවංක රත්තරන් හදවතක් තියන husbandla විතරයි .❤️

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වෙවා🎉🎉🎉🎉 මෙවන් ආදරනිය පව්ලක් දැකිමම සතුටක්.ජෙසු පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා ❤❤🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕

  • @priyankalakmal5273
    @priyankalakmal5273 ปีที่แล้ว

    ආදරෙයි හැමදාමත් satutim ඉන්න budusaranai

  • @sajaniiddagoda1155
    @sajaniiddagoda1155 ปีที่แล้ว

    Harima lassanai. Oba thumata subhama subha upandinayk wewa. A adare sasara purawa ta muna gasewa. Everything you do for her 👌👌

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා.වාසනාවන්තම බිරිඳ ක්.ඒ ආදරෙ හැම ආත්මෙකම ලැබේවා.

  • @amahdinuka2198
    @amahdinuka2198 ปีที่แล้ว +1

    තමන්ගේ බිරිදට ගොඩක් ආදරේ කරන... එත් මේ විදියට birthday ගන්න බැරි අය ගොඩක් ඉන්නවා...,

  • @k.bandumathi1579
    @k.bandumathi1579 ปีที่แล้ว +2

    Happy birthday to very lukey and lovely muthu manika harima lassana family ekkak good luck🎂🎂🎂🎂🍰🍰🍰💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanikakarunadasa3938
    @shanikakarunadasa3938 ปีที่แล้ว +2

    හරිම ආදරනීය පවුලක්.., මුතු මිස් ඔයා හරිම වාසනාවන්තයි., මම marry කරලා 6yrs බබාලා නැහැනෙ. මට treatment කරගන්න උදවුවක් කරන්න මිස්..,

  • @ShiranthiJayathilaka
    @ShiranthiJayathilaka 4 หลายเดือนก่อน

    වාසනාවන්ත පවුලක් බුදුසරණ යි

  • @hashinidulanjana321
    @hashinidulanjana321 ปีที่แล้ว

    Subama suba upandinayak ! Harima wasanawantha pawlak... kochchara balan hitiyath Madi vedio eka thawa thibunam kiyala mata hithuna❤️😘adarei wenada wagema

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว

    සතුටු වෙන්න """ විදින දුකක්
    Happy birthday

  • @pradeepikanilanthi1078
    @pradeepikanilanthi1078 ปีที่แล้ว

    Budusaranai oyatath,oyage ආදරණීය hasbantath.subama suba upandinayak ආදරණීය සොයුරිය ❤

  • @supuniwasana6751
    @supuniwasana6751 ปีที่แล้ว

    Wow .... amazing lovely surprise......wow eyata sing karanna puluwan ne...... good talented well done

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj ปีที่แล้ว +1

    Happy Birthday .hamadama oyawagema sathuthin inna labewa.bs🙏❤😍😘🌹

  • @nilanthikawiyanage3064
    @nilanthikawiyanage3064 ปีที่แล้ว

    Apita nam කවදාවත් ඉටු නොවන හීන ඔයාලා දිහා බලලා සතුටු වෙනවා...ගොඩක් සතුටුයි ආසයි ඔයාලගේ video බලන්න

  • @inokaperera9150
    @inokaperera9150 ปีที่แล้ว +5

    සුබම සුබ උපන් දිනයක් වේවා ❤❤❤ ආදරණීය පවුලට තෙරුවන් සරණයි.