පපුවටම දැනෙන අපේකම ❤️ | Amritha School Of Dance | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 138

  • @Gimhaniwijesinghe1
    @Gimhaniwijesinghe1 หลายเดือนก่อน +31

    ඇත්තටම මාරම ලස්සනයි මෙ ලමයි මාරම දක්ශයි, මෙච්චර දක්ශ ලමයි ඉන්නවද කියලා හිතාගන්න බෑ ❤ඒ ලමයිව මේ තරම් talented විදිහට හදන්න ටීචර් ගොඩාක් මහන්සි වෙන්න ඔනී,මේ TEAM ටික FINAL SELECT වෙන්න ඔනී TEAM එකක් ❤

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 หลายเดือนก่อน +16

    මොහොතකට අතිතයට යන්න පුළුවන් වුනා අපේ කම ගැන මාරම ආඩම්බරයක් දැනෙන්නේ congratulations Amritha teacher ❤❤❤❤

  • @niwedikaadikari7998
    @niwedikaadikari7998 หลายเดือนก่อน +11

    ඌවේ....ආඩම්බරය...අම්රිතා❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 หลายเดือนก่อน +11

    ශ්‍රී ලංකාවේ අපේකම දැනෙනවා හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 หลายเดือนก่อน +13

    ජැස්සන් සර් හිටියා නම් කොච්චර නම් දේවල් ටිකක් කියයිද ❤❤❤

  • @ayomisepalika7772
    @ayomisepalika7772 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ටීචර්, ජයවේවා

  • @dilharshani1414
    @dilharshani1414 19 วันที่ผ่านมา

    පිංකි...❤❤ කියන්න වචන නෑ... හරිම සතුටුයි...හරිම ලස්සනයි...ඔයාලා හැමෝටම සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා.....

  • @yashodashymali2091
    @yashodashymali2091 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි....💐💐💐💐

  • @shaniwickramasinghe2422
    @shaniwickramasinghe2422 หลายเดือนก่อน +10

    දන්න වචන මදි අගේ කරන්න .... අම්රිතා ගුරුතුමියට රටම ගරු කල යුතුයි . දරුවන් මෙහෙයවන අයුරු ප්‍රශංසනය කල යුතුමයි... අපේ පලාතට රටට ආභරණයක් ... සුභ පතන්නම් ජයම ලැබෙනවා නියතයි...❤❤❤🎉

  • @nish4475
    @nish4475 หลายเดือนก่อน +7

    This is breathtaking. Idk why but this performance gives me chills. This needs much recognition

  • @ranulayasaswijesooriya9813
    @ranulayasaswijesooriya9813 หลายเดือนก่อน +8

    පිස්සුවක් මේක .. අම්‍රිතා මිස්ගේ දක්ෂතාවය තමයි හැමෝටම තේරෙන විදිහට නිර්මාණයක් ඉදිරිපත් කිරිම . ඒක හැමෝටම කරන්න බැහැ ... හිත නිමිලා යන මියුසික් track එකක්.. චලන වේගවත් උනත් කිසිම අනවශ්‍ය කලබල ගතියක් නැහැ ... ❤❤❤❤❤❤ තව වැඩ ටිකක් බලමූ ඊලඟ පාර......
    ලස්සන වැඩක්..

  • @hesa1899
    @hesa1899 3 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @LakshikaWijerathna-u5s
    @LakshikaWijerathna-u5s หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤

  • @hasithadeshapriya9767
    @hasithadeshapriya9767 3 วันที่ผ่านมา +1

    ඉදුවරීට සුබ පැතුම්🎉🎉🎉

  • @rangikaIshara
    @rangikaIshara หลายเดือนก่อน +6

    මෙම ගුරුවරියනන් විශිෂ්ඨතම ගුරු දේවතාවියක්.අපේ දරුවන්ට හිමිවුන.🙏🙏🙏💖💖💖සිරස ආයතනයටත් ලොකු ජයක්ග්‍රහනයක් මෙම දක්ශතා ප්‍රරදර්ශනය කිරීම🙏🙏🙏👍👍💖💖💖💖

  • @hasalyaabeykoon5962
    @hasalyaabeykoon5962 หลายเดือนก่อน +4

    Congratulations amritha dancing school. Very beautiful ❤❤❤❤

  • @sandarusachintha9584
    @sandarusachintha9584 หลายเดือนก่อน +4

    අම්මෝ ඒකනම් මරු ❤

  • @hasinthadilshan1281
    @hasinthadilshan1281 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 หลายเดือนก่อน +4

    හරිම ආඩම්බරයි ❤❤❤❤❤

  • @alokachathuranga2017
    @alokachathuranga2017 หลายเดือนก่อน +2

    ජය වේවා අපේ කොල්ලො කෙල්ලො ටිකට..❤❤😊

  • @smartdancingroom5830
    @smartdancingroom5830 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි නංගී..❤️

  • @pamodyamalshani
    @pamodyamalshani หลายเดือนก่อน +3

    මේ ලස්සන නිර්මාණය පිටිපස්සෙ ගලන හැම දාඩිය බින්දුවකම මහන්සිය අපි ඇස් දෙකෙන් දකිනවා...පුරුදු පුහුණු වෙද්දි වුනත් බලන් ඉන්න ආසයි.. congratulations මගෙ අක්කිට...අක්කි ආස විදියෙ නමක් ලංකාවෙ දැන් අක්කිට හැදිලා ඉවරයි...අපි මේ අපේකම ජාත්‍යන්තරයටත් අරන් යන්න අක්කිට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️🌹

  • @Shakyajayathilaka
    @Shakyajayathilaka หลายเดือนก่อน +7

    මේ වගේ creative item එකක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද ගුරුවරියක් විදිහට... Congratulations to all 🎉❤ ඉස්සරහටම යන්න සුබ පතනවා ❤️‍🩹

  • @sanjayaperera8683
    @sanjayaperera8683 หลายเดือนก่อน +5

    World class act❤

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 หลายเดือนก่อน +4

    Congratulations ඔබව අපිට වTV 🔺❤️

  • @krishanikumudumaliwickrama6898
    @krishanikumudumaliwickrama6898 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ. හරිම ලස්සනයි. ❤

  • @ViratKohli-h3y
    @ViratKohli-h3y 25 วันที่ผ่านมา

    අම්මෝ ටීචර් ඔයානම් අයෙකතානැහැ මරැම තමයි ඒදරැවෝ සියළුමදෙනාම ඔයාගෙන් ඉගෙනගැනීමම භාග්‍යවන්තයි දීර්ඝායුමවේවා ඔබතුමියටත් දරැවන්සියළුමදෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මමනම් කියන්නෙම ඉතින් ජයම තමයි

  • @hemalathajayaweera747
    @hemalathajayaweera747 หลายเดือนก่อน +4

    What a amazing performance .❤❤❤❤❤

  • @subhasinghamadhushani7097
    @subhasinghamadhushani7097 หลายเดือนก่อน +2

    අම්රිතා අක්කේ ඔයා මාර ම දක්ෂ ගුරුවරියක් ❤❤❤❤ දරුවෝ ටික පෙන්වපු දක්ෂතාවය හොදට ම ඇති ඔයාගේ ගුරුකම දැන ගන්න.🎉🎉හරිම ලස්සනයි හරි ම අගෙයි.👏👏👏

  • @nadeenadee7069
    @nadeenadee7069 หลายเดือนก่อน +2

    SO PROUD OF YOU MY SISTERS AND MY DEAR TEACHER...YOU ALL ARE AMAZING ❤️🥰 GOOD LUCK FOR ALL....❤️🤍💙🥳

  • @AnushaChamali-q4r
    @AnushaChamali-q4r หลายเดือนก่อน +5

    සැබෑම දක්ශ දරුවෝ .. ඒ දරුවන්ගේ දක්ශකම් ඔපනංවන්න වෙර දරන ගුරු මෑණියනි.. ඔබට බොහෝමයක් පින් මේ කරන සේවයට 🥰🥰🥰🥰

  • @nilushachamali1069
    @nilushachamali1069 หลายเดือนก่อน +6

    කියන්න වචන නෑ .ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤

  • @dimalshaprabashari6413
    @dimalshaprabashari6413 หลายเดือนก่อน +2

    Hrima lassnai deparak beluwa🥺🤍 good luck

  • @umeshasugandhi2893
    @umeshasugandhi2893 25 วันที่ผ่านมา +1

    ❤😍

  • @thameerabandara9459
    @thameerabandara9459 หลายเดือนก่อน +6

    Got Talent වේදිකාවේ වෙනස් විදිහට අලුත් අලුත් dancing acts ටිකක් දැක්කේ "Amritha school of Dance" වලින් විතරයි .... කවුද බලන්න ඕනි කියලා තීරණය කරන්න බැරි තරම් හැමෝම එක විදිහට dance කරා...Final ඉන්න ම ඕනි Team එකක් ..❤️❤️

  • @wineethapathiranagamage4420
    @wineethapathiranagamage4420 หลายเดือนก่อน +4

    ❤❤Super performance❤❤❤❤

  • @SachiniNadeera-i5x
    @SachiniNadeera-i5x หลายเดือนก่อน +3

    Puduma lassanak teacher congratulations 👏❤

  • @helloyt-q7v
    @helloyt-q7v หลายเดือนก่อน +5

    😍😍😍 congratulations mh

  • @SayuniIsara
    @SayuniIsara หลายเดือนก่อน

    The best dance in Sri Lanka's got talent ❤❤❤🎉🎉🎉🎉

  • @ChampaDilrukshi-s4j
    @ChampaDilrukshi-s4j 12 วันที่ผ่านมา

    Adarei Amritha school of dance❤❤🎉🎉
    Issarahatama yanna oni
    Adarei ape lamai okkotama issarahatama yanna puluvan ape puthalata❤❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 หลายเดือนก่อน +1

    නියම අපේ කම හදවතටම දැනෙන්න කරපු අති විශිෂ්ට නිර්මාණයක්. ඒ හැම කෙනෙක්ම ලොකු කප කිරීමක් කලා. අති විශිෂ්ටයි. ජයෙන් ජය❤❤

  • @renukaperis1789
    @renukaperis1789 หลายเดือนก่อน

    Excellent performance. Very talented. Thank you all who participated, and wish you all the very best to win the show.

  • @janakabandara6130
    @janakabandara6130 หลายเดือนก่อน +2

    ජය වේවා

  • @ashdzilva
    @ashdzilva หลายเดือนก่อน +1

    Got talent වේදිකාවෙ දැක්ක හොදම නර්තනය ❤

  • @Jaadishow
    @Jaadishow หลายเดือนก่อน +3

    මරම ලස්සනයි 👍

  • @chashini4536
    @chashini4536 หลายเดือนก่อน +3

    මෙච්චර දක්ෂයන් ලංකාවටම සම්පතක්❤❤🎉

  • @NilanthaWijesingha-u6w
    @NilanthaWijesingha-u6w หลายเดือนก่อน +3

    අපේම දේ ජාත්‍යන්තරයට ගෙනියන මේ වගෙ Acts අඩුයි.මේ Team එකේ ඉන්න හැමෝම එක වගෙ දක්ෂයි. මේ Team එක ඉදිරියටම යන්න ඕනී Team එකක් ❤❤සුභ පතනවා කණ්ඩායමට ❤❤

  • @shaneerarupassara1766
    @shaneerarupassara1766 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි

  • @sarahperera3728
    @sarahperera3728 หลายเดือนก่อน +4

    Good job guys 🎉❤

  • @inspirecreativedancecompan6743
    @inspirecreativedancecompan6743 หลายเดือนก่อน +1

    hats off to Amritha Akka 💪🔥

  • @lakshan.3449
    @lakshan.3449 หลายเดือนก่อน +1

    Woow ela hari lassanai ❤😢😊

  • @amrithamanage160
    @amrithamanage160 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏🙏🙏🙏 ආදරණීය ඔබ සියලුම දෙනාට ගෞරවයනීය ස්තුති

  • @SakunthalaMadumali-wm6sh
    @SakunthalaMadumali-wm6sh หลายเดือนก่อน

    Marama ලස්සනයි.... 🌹🌹🌹🌹🌹🌹

  • @BasuruWickramasinghe
    @BasuruWickramasinghe หลายเดือนก่อน +3

    👍good performance

  • @gayanmahawatta4583
    @gayanmahawatta4583 หลายเดือนก่อน +3

    Superb performance 👏🔥

  • @PWarahena
    @PWarahena หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දරැවනේ නර්තනය ඉදිරිපත් කල මගෙ දෝනි මිහිරි පබසරා අනිත් දරැවන්ට තෙරැවන් සරණයි බණ්ඩාරවෙල ජාතික පාසල මගෙ ආදරණිය විදු මාතාව ඒ දරැවො ගොඩාක් ඇති සතුටුයි පුතේ ආදරණිය ගුරු තුමියට ගොඩාක් පිං විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කරන්න හැකි වෙිවා ❤

  • @sudusudu-qk4qk
    @sudusudu-qk4qk หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හරිම අගෙයි..මාත් නැටුම් වලට හුගක් ආස කෙනෙක් .මගේ ඇස් වලට කදුලු ආව.. මගෙ දුවත් ටීච ගාව ඉන්නෙ මට මාර සතුටුයි ..😘😘😘😘

  • @janathgalappaththi
    @janathgalappaththi หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි. පිංකි ප්‍රමූක අමිරිතා ඩාංසින් ඇකඩමියට තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබෙවා කියා ප්‍රර්ථනා කරමි.

  • @Swarna198
    @Swarna198 หลายเดือนก่อน +4

    මේ තරම් ලස්සන dance එකක් කියන්න වචන නැහැ මේ පොඩි පැටවු ටික teacher පුදුම විදියට හසුරුවන්නේ හැමෝම ලස්සනටම එයාලගේ වැඩේ කරා තෙරුවන් සරණයි පැටවු ටිකට❤❤❤❤❤❤❤❤❤❤

  • @hesa1899
    @hesa1899 3 วันที่ผ่านมา

    Harima lasssanai teacher ❤️❤️

  • @NandaBandara-n7j
    @NandaBandara-n7j หลายเดือนก่อน +1

    Wow ❤❤ Congratulations ❤

  • @Samarakoon89
    @Samarakoon89 หลายเดือนก่อน +1

    Eswalata kaduluawa meka dekala.. Budusaranai hemotama.. ❤❤❤

  • @ShermilaFernando-h2h
    @ShermilaFernando-h2h 24 วันที่ผ่านมา

    අතිවිෂිශ්ට නිර්මාණයක් ❤❤❤

  • @DarshikaAsanthi
    @DarshikaAsanthi หลายเดือนก่อน +1

    Wow super act

  • @LakruwanWasantha
    @LakruwanWasantha 16 วันที่ผ่านมา

    Wow issarahata yannama onee🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Jm.nikeshi6577
    @Jm.nikeshi6577 หลายเดือนก่อน

    අපේ ටීචර් 🥺🙏💗

  • @moha.divi.bandarawela
    @moha.divi.bandarawela หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ආදරයෙි දුවලා පුතාලා ඔක්කෝටම ආඩම්බරයි ඔයාලා ගැන

  • @wrx8649
    @wrx8649 หลายเดือนก่อน

    You are the best ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RajaniRupasinghe
    @RajaniRupasinghe หลายเดือนก่อน +1

    Harema දක්ෂ දරුවෝ piresk harema adambari guruthumega නිහතමානී kama ඇසට කදුලක් ganawa සතුටට edereyatam යන්න වාසනාව labann ඕන හැමෝටම බුදුසරණයි 🙏🏻🙏🏻

  • @ishanidinura9287
    @ishanidinura9287 หลายเดือนก่อน +1

    Ediriyatama yanna. Shakthiya wasanawa labewa. ❤❤

  • @GsggsgHd
    @GsggsgHd หลายเดือนก่อน +1

    Math netum igena gaththa kenek hebei rate palanaye weredda nisa den videsa gatha wela inne me narthanaya athi visesa ekak guruthumiyata isthuthi karanna ona mehema kandayamak hada gaththata akila danu e Gena pehedili karala dunna thanks❤❤

  • @Bestsportshub..
    @Bestsportshub.. หลายเดือนก่อน +1

    Apekama💜

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA หลายเดือนก่อน +2

    සුපිරි ....kiyanna wachana ne...

  • @rmnandana3956
    @rmnandana3956 29 วันที่ผ่านมา +1

    Ane mata mage daruwawa academy ajata daganna one. Miss ge number eka denna puluwanda

  • @NilukaPriyanthi-k9z
    @NilukaPriyanthi-k9z 12 วันที่ผ่านมา

    Lassana dance එකක් ❤

  • @NilukaPriyanthi-k9z
    @NilukaPriyanthi-k9z 12 วันที่ผ่านมา

    Marama lassanai ❤❤❤❤ 🎉

  • @janu3517
    @janu3517 หลายเดือนก่อน +1

    Woow🎉🎉❤

  • @punchi_dhewola
    @punchi_dhewola หลายเดือนก่อน +5

    ඇස්වලට කදුලු ආවා..මරු..❤

  • @hansatharuka5018
    @hansatharuka5018 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamindadissanayaka6098
    @chamindadissanayaka6098 หลายเดือนก่อน +2

    ගුරුතුමියගේ සහ දරුවන්ගේ කැපවීම අති විශිශ්ටයි.උදේ ඉදන් රෑ 10වෙනකන් පුහුනුවීම් කරලා උගුර ලේ ර්හ වෙනකම් කෑ ගහලා ගත්ත ප්‍රතිපල අති විශිශ්ටයි..

  • @nethmipiyadigama9376
    @nethmipiyadigama9376 หลายเดือนก่อน +1

    ❤❤️❤️

  • @gimhanisamarasena6174
    @gimhanisamarasena6174 หลายเดือนก่อน +1

    Well done ❤

  • @MaduriSanjeewani-ne8nk
    @MaduriSanjeewani-ne8nk หลายเดือนก่อน +10

    වයසින් පොඩි උනත් අහියෝග මැද ඉදිරියට යන ඔබට තෙරුවන් සරණයි, සියලු දෙවි පිහිටයි❤❤❤❤

  • @SlcricketFrance
    @SlcricketFrance หลายเดือนก่อน +3

    First comment 100❤

  • @prabodhpeiris5222
    @prabodhpeiris5222 11 วันที่ผ่านมา

    This dance shows the beautiful celebration of culture and history, passed down through generations. The grace, rhythm, and storytelling it embodies are truly mesmerizing. It's amazing how these dances connect us to our roots and keep the spirit of tradition alive! ❤❤❤
    All the very best, good luck 🍀
    Well done Pinky Akki ! Keep it up your all hard work.

  • @hesa1899
    @hesa1899 หลายเดือนก่อน

    Superb ❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน +1

    wow❤

  • @SameeraRuwan-c1n
    @SameeraRuwan-c1n หลายเดือนก่อน

    Woow❤❤❤ very good teacher ❤

  • @menujadeeghanu8450
    @menujadeeghanu8450 8 วันที่ผ่านมา

    So beautiful ❤

  • @Admin-i3d
    @Admin-i3d หลายเดือนก่อน +2

    Athtatama hari lassani

  • @DilshanMadhusanka-ow5zr
    @DilshanMadhusanka-ow5zr หลายเดือนก่อน

    සුබ වේවා සැමට ❤

  • @ashirwadinimanawadu3903
    @ashirwadinimanawadu3903 หลายเดือนก่อน

    Wow congratulations ❤🎉

  • @kaveeshagehani2881
    @kaveeshagehani2881 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharukaWijesooriya
    @TharukaWijesooriya หลายเดือนก่อน +2

    🎉❤

  • @SahanSudasinghe
    @SahanSudasinghe หลายเดือนก่อน +1

  • @k.gimhan363
    @k.gimhan363 หลายเดือนก่อน +1

    ❤💪

  • @salindaprasanga7985
    @salindaprasanga7985 28 วันที่ผ่านมา

    Waww exerlant

  • @AchiniAchii
    @AchiniAchii 25 วันที่ผ่านมา

    Lucky dancing team ekak mehema guruwarayek labunu ekata❤❤

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 หลายเดือนก่อน +2

    Bandarawela gamma ❤

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 หลายเดือนก่อน +1

    💖💖💖💖💖💖💖💖