Ven.Dikkumbure Subhuuthi Thero 2024.06.17 දින ගාල්ලේ කරාපිටියේදී කළ ධර්ම දේශනාව හා සාකච්ඡාව...
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......
දීර්ඝායු වේවා ස්වාමින් වහන්ස...
මට උන් වහන්සේ මුන ගැස්වීමට හැකි පින්වත් අයෙක් වේ නම් කල්‍යාන මිත්‍රත්වයෙන් පිහිටක් වෙන්න...
බොහොමත් ම පින්..
තෙරුවන් සරනයි..
🙏🙏🙏
Puluwan
දුරකතන අංකයක් තිබේද
දුරකථන අංකය ලැබුනාද ? නැති නම් කියන්න . උතුම් බුදුබණ ශ්‍රවණය කරන සැමට ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා .
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏
සාදු සාදු සාදු මේ දහම අපට පහදා දෙන ඔබ වහන්සේ දිගුකල් වැජඹෙවා
ආර්යන් වහන්ස ඔබ වහන්සේට නිරෝගි භාවය සහ දිගාසිරි ලැබේවා.
උත්කෘෂ්ඨ දේශනාවක් කළ උතුම් ස්වාමීන් වහන්සේට පළමුවද, දෙවනුවද, තෙවනුවද නමස්කාර කරමි. නමස්කාර වේවා !!!
අති ගම්භීර ධර්ම දේශනයක් ශ්‍රවණය කළෙමි. ඔබවහන්සේට නමස්කාර වේවා!
දීර්ඝායු වේවා !
🙏🙏🙏🙏🙏🙏
උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ ශීර්ෂ නමස්කාරය වේවා🙏🙏🙏
බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් ඇසුවා හා සමාන බවක් වැටහේ. කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවණීය අතිපුජනීය අප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබවහන්සේ නිදුක්ව නීරෝගීව බොහෝ කල් ජීවත් වෙත්වා !!! තෙරුවණ් සරණයි !!!
Theruwan saranai ape swaninwahansa nirogi suwaya deergau wewa!
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
Sadu. Sadu. Sadu
සාදු සාදු හරිම වැදගත් ධර්ම දේශනාව ක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේ වා නිවනින් ම සැනසේ වා
🎉🎉🎉
යුහුසුළුවම ධර්ම දේශනාව නැවත ඇසීමට සැලැස්වුවාට නමස්කාර පූර්වක ස්තුතිය.
Sadu sadu sadu
සාදු සාදු සාදු...
🙏🙏🙏 තෙරුවන් සරණයි !!!...🙏🙏🙏
🙏🙏🙏🌹
,,,! සාදු සාදු
🎉🎉🎉 🎉🎉🎉 🎉🎉🎉
Namaskarawewa kalyanamiththrayan
wahanseta
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Teruansarani Diervayuveva
Namaskare veva aryanvahanse sadu sadu sadu
🙏🙏🙏
Du sadu sadu
🌹🌹🌹👏👏👏👏👏👏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏