ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටත් තිබ්බා මේ කොරියාවෙ ඔහොම ආදර කතාවක්.එයා මෙහෙට ඇවිල්ලා අවුරුදු එක හමාරෙන් වෙනස් වෙලා මාව දාලා ගියා.ඔයාලා වගේම මාත් හීන මැවුවා ලස්සනට ඉන්න.ඔය මල්ලි වගේ ලස්සන උනානම් මාත් එයා හැමදම ඉන්න තිබ්බා මන් ලග😢
@@sachithrasampath3873 anee
Ayyo ohoma hithanna epa.wenne hemadema hodata kiyala hithanna mkd mnth oya adare kiyana wachaneta rewatuna kenek.fen mth hitha hadagena inne.mkda yana aya kohomath yanawa❤❤❤
ඔව් බන් මේ කොල්ල පට්ට ලස්සනයි
@ 🥰
Web එකේ අපි හැමෝටම ඉක්මන්ට agreement ලැබේවා 🙏🏻❤️
@@OneEye998 aniwaryen
අවුරුදු 2ක් ආදරේ කරා .. කොරියන් ක්ලාස් යන්න අරන් මාස 6යි කොරියන් උණ හැදිලා එයා වෙනස් උනා 💔 යන්න කලින්ම වෙනස් උන එකනම් එක අතකට හොදයි🫡 හැබැයි ඉතින් එහෙමයි කියලා මන් අතාරින්නෑ කෙල්ලෙක් උනත් මගේ ගේම මන් ගහනවා💜😎 ඒකේ කොටස් කාරයෝ දෙන්නෙක් තමා ඔයාල දෙන්නා🥹❤
@@Suga__official897 aniwaryen gemak gahamu.
ඒ shoke couple එකක්.අක්කී තරහා වෙන්න එපා අයියා මාරම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා එයා දිහා 😍 දෙන්නටම ආදරෙයි ❤
😁😁😁 thanq a❤
අක්කිගෙයි අයියාගේ ඉස්සර වෙලාම බලන vidio එක..මාරම හොදයි ඔයාලා දෙන්නම කිසිම කුහක කමක් නෑ...දෙන්නම ගොඩාක් ලස්සනයි...ඔයාලා දෙන්නටම සුබ පතනවා හිතන පතන හැම දෙයක්ම ඉශ්ට කර ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඔන්න අද ඉදලා ඉතින් හැමදාම ඔයාලගේ vlogs බලනවා subscribe කරා❤❤❤
@@supuntharaka4516 thanq oyata
හැම හීනයක්ම එකින් එක ලස්සනට ඉශ්ට කරගන්න ලැබේවා!!!❤❤
@@deshanikavindya371 ♥️♥️♥️
මගෙත් lucky month eka september මගෙත් birthday eka september 15 මගෙ boyfriend korean exam කලේ september 16 boyfriend කොරියාවට ආවෙත් septemberමාසෙ 01 අපි දෙන්නගෙ anniversary date eka september 6 🥰september කියන්නෙ ලස්සන මාසයක්. මාත් ඉක්මනට korean එන්න try kranawa මගේ boyfriend ලගට 🥹❤️🩹
Ammooo
උබල වගේ උන් හරි අඩුයි බං අයියෙ තමන්ගෙ කියල හිතන් ඉන්න එකට ඉදල කෙලවෙනකම් බලාගෙන ඉන්න උන් ඉන්න කාලෙක පට්ට recpet මේ දෙන මෝටිවේශන් එකට හැමදාම හරියන්න ඕනි bs❤
@@sameeralakshan4379 brother ♥️
අද තමයි චැනල් එක සෙට් උනේ ඔක්කොම බලන්නම් ඔයාලා ගේ වීඩියෝ ටික.. මම ගිය අවුරුද්දේ exam කලා 115 😢 තිබ්බේ ඊට පස්සේ ජොබ් එකක් කලා ඒක හරියන් නෙම නෑ අයින් වෙලා අයේ addmition දාද්දී මාසෙකින් exam කලා ගිය මාසේ කලේ මදි උනා ඒත් 150 😢😢😢😢😢 කවදමහරි එන ආසවෙන් ආයෙම මේ මසේ ඉදන් පාඩම් කරන්ම පේපර් ක්ලාස් එක්කට යනවා මට අවුරුද්දු 22 ඒත් ලකුණු මදි උනා ඊලග පාර හොද ලකුණක් දාලා හොද comment එකක් දාන්නම් ❤😊 ඔය දෙන්නගේ හැම වැඩක්ම හිතනවටත් වඩා හොදට හරියන්න ඔනී සුභ වෙන්න ඔනී දෙන්නටම ආදරෙයි බුදුසරණයි ❤🌚💕🙆♥️💐😚ව්
Thanq oyta. Aniwaren pass wennoni
@@KoreanJoduwa ilaga pra krl methm comment ekk dnmko adrei denntm budusaranai ♥️💐💕
ඇත්තමයි ඔයාලගෙ කතාව අහන්න ගත්තු වෙලාවෙ ඉදන් මූණට හිනාවක් ආවා.හරිම සතුටුයි..ලස්සන කපල් එකට සුබ අනාගතයකට ආශිර්වාද කරනවා ❤❤❤❤
@@nimalimadushika9777 thanq oyata
ආදරෙයි දෙන්නටම❤️හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න❤️
Thanq oyalath parissamen inna🥰
ඔයාලගේ චැනල් එකේ මුල්ම සාමාජිකයෙක් විදිහට අක්කි අයියේ, ඔයාලා හැම තැනම වගේ පයින් ඇවිදිනවා මම දැකලා තියෙනවා, මීටත් වඩා ගොඩක් හරියන්න ඕන, 🇰🇷😘 මමත් මුලින්ම කොරියාවට ආවම මාවත් දාගෙන යනවා නේද, ❤ මීටත් වඩා හරියනවා කවදා හරිද, හොඳින් පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න, ආදරේ
@@SachinthaSadakalum-l5r thanq kollo
@@SachinthaSadakalum-l5r aniwarenma
@@KoreanJoduwa 🩷🇰🇷
අද තමයි මුලින්ම ඔයාලගෙ වීඩියෝ දැක්කෙ❤ දෙන්නම ලස්සනයි සුබ පතනවා අනාගතේට..මමත් දවසක අනිවාරෙන් හීන හැබෑ කරගන්න එනවා සිහින දේශයට❤😊
@@nipunisankalpani982 thanq aaaa
උතුරන්න හරි යන්න ඕන නංගි ටයි මල්ලි ටයි ❤❤❤❤❤❤❤
❤දෙන්න ම හරි ම ලස්සනයි ... බුදු සරණයි
Ou kohomath kohe giyath couple ekak yanna oni denna ekkamai thaniyen newei💯💯💯
@@achinimadubashini7911 ❤️❤️
මමයි මගේ bf හම්බ උනෙත් රත්නපුර ටවුන් එකේදි 😋♥️ඔයාලගෙ love story එක වගේමයි අපෙත්🥰
Lassni akka and aiya dennm❤...budu sarani parissmen inn❤😊
@@Chathumiarunodya ❤️❤️
Congratulations cpl ek🎉
@@AshanWijesingheKR brother ♥️♥️
@@chanyona.4077lankawe kiyannath lejjaine bn uba. Kalakanniyek.
ගැම්මක් අයියෙ ......ආදලෙයි .හොදෙ ..❤🎉❤🎉
@@Nimesh_38 ♥️♥️♥️
අපේ ජෝඩුව❤🎉
@@MalinduDewmith-j5h ♥️♥️♥️
ලස්සනය් මචන් වීඩීයෝ එක...නන්ගි ගේ ඇස් දෙක තමා ලස්සන ❤......e 7 ගහන හැටි වීඩියෝ එකක් දාන්න
Ane marama sathutk denune , e wachana walta❤🥺adrei oya denntmaaa❤
Thanq oyatath
උණුසුම් සුබ පැතුම් මාත්න් කොරියා ඉන්නේ මල්ලී මන් දැක්ක නිහතමානී යු ට් යු බ් චැනල් එක පට්ට හොදේ මන් 061 ඉන්නේ මල්ලී ❤..තෙරුවන් සරණයි ..ලන්කාවේ කොහෙද මල්ලී ඔයා...❤
ඇස් වහක් වදින්න එපා ඔයාලා දෙන්නටම බුදු සරණයි ☺️❤️
මං බලපු වීඩියෝ වලින් ආසම එක මේක..🥰🥰.දෙන්නත් එක්ක ම ලොකූ ගමනක් යන්න ලැබෙන්න ඕනා❤ ..ලස්සන ට ඉන්න හැමදාමත් 🥰💖
Thawa thawath hariyanna one itin .echcharai❤❤❤❤😘😘😘
@@maleeshasewmini-h7u thanq...
Ane harima shok oyala denna man ada tama oyalage channel eka hambune. 😊😊😊
@@kanishkajayawardhane3827 thanq a
Aduna ayye ❤💯 niyamai oya superb, akka queen wage hadai 🎉❤️❤️
@@BigMan-hy2sd thankyou malliyo
ඔයාල දෙන්න ඒ කියන විදිහට ගොඩක් වයස නෑනේ, සිරාවටම වයස කීයද දෙන්නටම
Congratulations 🎉❤ජීවිතේ තියෙන හැම හීනයක්ම ටිකෙන් ටික අඩියෙන් අඩිය දිනන්න සුබ පතනවා.. ආදරෙයි දෙන්නටම.. සතුටින් පරිස්සමින් ඉන්න... 💗💗💗
@@vinu5022 thanq...
අද තමයි වීඩියො එක දැක්කේ..දැන් අනිත් එවත් බලන ගමන්❤️🌚අනෙ Q @A එකක් කරන්නකෝ🥺ප්ලීස්🥺
Ekane thanq aniwaren
Sameee and sadu vedio balanawa eyalata adarai❤ ❤ oyalatath adarai ❤❤
ආසම Cuple එක 💕
ලගදිම එන්න හිතන් ඉන්නවා ❤️
@@harshanihewage5190 ❤️
Congratulations 🎉❤
❤❤❤
හරිම ශෝක් කපල් එකක් 🥰❤️ කවදහරි මුණගැහෙන්න ආසාවෙන් ඉන්නවා ❤️🥰
@@ButhsaraShehani aniwaryen
@@KoreanJoduwa ඔයාල දෙන්නා වගේ මායි bfයි දෙන්නම exam කරනවා ❤️🥰 එයා නම් මෙ සැරේ කරා පාස් දැන් skill එකට යනවා.. මම ලබන අවුරුද්දෙ කරනවා ❤️
Adarei ❤❤
දෙන්නටම බුදුසරණයි.. අපි දෙන්නටත් ඉක්මනට කොරියාවට යන්න ලැබේවා🙏🙏
අනේ ඔයාලා දෙන්නම හරි අහිංසකයි...දෙන්නටම හරියන්න ඕන තවත් ❤️
ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න අයියෙ ❤
@@pasinduviraj3067 ♥️♥️
අයියයි අක්කයි දෙන්නම ෂෝක්❤
@@SamadhiSankalpana-qb4bj thanq
ඔයාලගේ වීඩියෝ හරි ලස්සනයි ❤
Apith me vage koriyavata ennona kaiyala prarthana karanna❤️Congratulations🎉
Aniwarenma
ස්කිල් කරලා මේක බලන මම ❤
congratulations dennatama❤
Kevin aiya♥️
බුදුසරණයි දෙන්නටම❤
@@Rash_Sas ♥️♥️♥️
Congratulations oyala denntama.sathutin inn denn ekkm hamadama ❤️🙂
ෂෝක් ඔයාලා ❤
Shook ane oyala denna ❤❤❤❤😊 sathutin inna dennama ❤
Oyla 2ge anagathe ithuru balaporoththu hama ekakma hithana widihatama ishta wenna oni. Suba pathanawa dennagema anagatheta. ❤❤ Shooi couple eka. Harima nihathamani.
Thanq oyata
මං අදයි මුලින්ම ඔයාලගෙ වීඩියෝ එක බලන්නේ... අනේ ලස්සන කපල් එකක් ඔය දෙන්නා❤ හිතේ කුහක කම් නැති ලංකාවේ ඉන්න අය ගොඩ යනවා බලන්න ආස නිහතමානී දෙන්නෙක් 😊
Thank you oyage comment ekatath♥️
@@chanyona.4077 oya mara lassana kollek😁 e ratakinda marry kale?
@@chanyona.4077 ammapa man profile eka beluwa ube lassanata oya ratakin thamai gelapenne kollo
@@chanyona.4077 minihekta garu karanda igena ganin man mehema comment ekak mita kalin dala ne. Uba ipadune lankawe kiyala amathaka nokara idahn hariyanne ubala wage eunta jivitheta. Hadaganin manasa thawa ekekge deyak balala ekko sadda nethuwa inda. Iya bn uba naluwa kiyala hithanda inne?
@@KoreanJoduwameyage amma lankan nemeyda danne naa neda dr.aththatama lankawe minissu harima kuhakay.thamnge rate ayata mehema garahanawanm aye meya gana katha karanda deyak naa.hithaganda puluwan meyage tharama.harima kathay meyage adahas.aththatama dukay thamangema rate minissunta mehema garahana ekata
ඔයාලා දෙන්නම ගොඩක් හොදයි අක්කාටයි අයියටයි බුදු සරණයි ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️
ජීවිතේ හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා❤
@@emandi-tm7mg ♥️♥️♥️
තෙරුවන් සරණයි අයියේ❤️ අක්කේ❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නම❤️
සතුටෙන් ඉන්න දෙන්නම❤
Oya denna maru ane❤❤❤
ඔයාලට සතුටින් ඉන්න ලැබේවා ඔයාලා දෙන්නම ලස්සනයි ඇදුම් දේකත් හොදට ගැල පේනවා බුදුසරණයි. මං අක්කා කෙනෙක් මගේ මහත්තය පිස්සු හැදුනේ නැතුව විතරයි කොරියන් යන්න ව්බාගේ ලකුණු 2ක් මදි උනා විබාගේ 5ක් ලිඋව ඒ කට පින තියෙන්න ඕන කොච්චර දුක් වින්දත් ඔයාලා දෙන්නම පිං කරලා තියෙනවා හැමදාම හොදින් ආදරේ න් ඉන්න ආ මග කෙටි යායුතු මග දුරඊ බුදුසරණයි ජෝඩුවටම මගේ ඉන්නේ දුවලා දෙන්නෙක් ලොකු දැන් AL දැන් දැම්ම අපි එයාට කොරියන් සිහිනය ජය ගන්න උපදෙස් දෙනවා ඒ්ත් මට බය එයා කඩිසර මදි 🤔ඔයාලා හොදින් ඉන්න දැක්කත් සතුටුඉ
Congratulations bro..Jaya wewa dennatama ❤🎉
♥️♥️♥️
Congratulations Akka & Aiya❤
@@SheliniAnjalika ❤️
oyala denna sathin inn hamdam mth dwsk oyal wege koriwe enn hithn innwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dn nm tharagakarithwaya wadee need hamoom krnw ne exam eke lakunuth lokuwt blnwne 🥹 ඒත් හැමෝගෙම කොරියන් සිහින ඉටු වෙන්න ඕනි මගෙත් ලොකුම හීනෙ🇰🇷😍❤
Respect ❤❤ hamdama sathutin enna akki aiya..
හරිම ලස්සන lucky couple එකක්..😍
Hemin yna gmana tma nwththa amru bro & siz gammen gema ghmu❤❤.. chancel ekt ikmntm up krgmu..❤❤
Man ahamben video eka youtube ada dekke ane Kanishka malli harima sathutui ape game mage friend kenek Dineshikage malli aththatama godak sathutui. I wish you all the best❤
Lassanai oya la denna ❤❤❤❤
උගත් කමට වඩා බුද්ධිමත් kama තියනවා nam හොඳයි 🎉🎉
ඔයාල A/L වලට මොනවද කරේ?
ජයවේවා ඔය දෙන්නට. ❤🎉
Congratulations for your future ❤❤
Man yalu we inna kena cos eka karanawa man thma A/l nisa exsam iwara una gaman math yanna inne cos ekata oyala dennage vidiyo maru❤️😊
Thankyouu
patta bro
Agreement awe wayasa kiyenda akki❤😍😍shok ane oyala cupel eka 😍😍
23i nangi❤
Congratulations dennatama . ❤Asawak tiyenwa, heena godak tiyenwa, ewata himin himin ynwa, oheta enna asai. Eth exm krnne komda. Hoda tenak tiyenwada. Ewa kiynnko
Pahalin ekath video ekk karala ethi malli balannako
@@KoreanJoduwa malli newe nngi, 🫣 aiyage namen tama inne akki, ❤️ matai aiyatai dennatat loku asawak tiyenwa, eth aiya tatoos ghla tiyenwa eya tikk adimadi krnwa , eka prshnyakda, 🥰, dennma ekawara exm eka krla ekta enna barida akki, agreement eka ena vidihtda enna plwn. Ane apuwabtawat motivate wena videos krnna, dennatama congratulate 🎈🥰
@@dhananjamadhushanka video eka awasan wenakan balanna oya ahapuwata thiyenawa nangi
@@dhananjamadhushanka tattoo aulk ne
@@KoreanJoduwa ehemada akki. Thank you darlin. ❤️
හොඳ කාපල් එක්කක් ❤
Etha kota dhennama ekama kampAniye vAda karanna set une komadha kaudha kampaniya maru kare ayye
අනෙ ඔය දෙන්න නම් මරු❤️🥰
@@rasinduvenushka469 thanq..
Sathutui Malli.🎉🎉
@@GanganiJayamaha ♥️♥️
Akkiand aiye mn me vlog palamu wathawata dekke math aniwaryen korean eno dennma lassanai
Thanq oyata.... thawa ayata balanna kemathi nam share karanna❤❤❤
Exam එක පාස් skill එක තියෙන්නේ දැන් ඒක ගැන බයයි
@@MaheshiArachchige speed eka hadaganna
ane oya dhenna nam marayi.❤hodhata wada tika karagena yanna.
@@TharushiNehara-i7w ❤️❤️❤️
3 වෙනි පාරටත් දැන් බැලුවා වීඩියෝ එක
Congratulations akki and ayya🎉🎉 math mara asawen oylge v blnwa mn me november exam krnwa ...
@PramudiKaushalya-x9r thanq oyata good luck hodata padan karanna
අනේ අපේ එකම හීනෙ❤❤❤❤
❤putha,❤duwa,👍,budusarani
මන් ආසම දෙන්නෙක්❤
අනිවාර්යයෙන්ම එනවා ❤️❤️🇰🇷
පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම❤❤
❤❤
වයස කීයද දෙන්නටම 🌝
Dennath ekka ekathuwela gamanak yaddi hari sundarai e jiwithe. Widawanne nathuwa jiwithe widinna puluwan . ❤❤❤
Akke wayasa prashnayak ndda
❤ supiri
Oyala lucky ❤
හරිම සතුටුයි 😂
Anee ❤
Maching couple ❤❤
Congratulations akki & aiya 😚❤️🥹😚❤️
Budusaranai parisamen inna ♥
❤❤❤ lassanai
Ane oyal denna shok anee 😍😍
@@ayodhiyamanchala6053 thanq..
මටත් තිබ්බා මේ කොරියාවෙ ඔහොම ආදර කතාවක්.එයා මෙහෙට ඇවිල්ලා අවුරුදු එක හමාරෙන් වෙනස් වෙලා මාව දාලා ගියා.ඔයාලා වගේම මාත් හීන මැවුවා ලස්සනට ඉන්න.ඔය මල්ලි වගේ ලස්සන උනානම් මාත් එයා හැමදම ඉන්න තිබ්බා මන් ලග😢
@@sachithrasampath3873 anee
Ayyo ohoma hithanna epa.wenne hemadema hodata kiyala hithanna mkd mnth oya adare kiyana wachaneta rewatuna kenek.fen mth hitha hadagena inne.mkda yana aya kohomath yanawa❤❤❤
ඔව් බන් මේ කොල්ල පට්ට ලස්සනයි
@ 🥰
Web එකේ අපි හැමෝටම ඉක්මන්ට agreement ලැබේවා 🙏🏻❤️
@@OneEye998 aniwaryen
අවුරුදු 2ක් ආදරේ කරා .. කොරියන් ක්ලාස් යන්න අරන් මාස 6යි කොරියන් උණ හැදිලා එයා වෙනස් උනා 💔 යන්න කලින්ම වෙනස් උන එකනම් එක අතකට හොදයි🫡 හැබැයි ඉතින් එහෙමයි කියලා මන් අතාරින්නෑ කෙල්ලෙක් උනත් මගේ ගේම මන් ගහනවා💜😎 ඒකේ කොටස් කාරයෝ දෙන්නෙක් තමා ඔයාල දෙන්නා🥹❤
@@Suga__official897 aniwaryen gemak gahamu.
ඒ shoke couple එකක්.අක්කී තරහා වෙන්න එපා අයියා මාරම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා එයා දිහා 😍 දෙන්නටම ආදරෙයි ❤
😁😁😁 thanq a❤
අක්කිගෙයි අයියාගේ ඉස්සර වෙලාම බලන vidio එක..මාරම හොදයි ඔයාලා දෙන්නම කිසිම කුහක කමක් නෑ...දෙන්නම ගොඩාක් ලස්සනයි...ඔයාලා දෙන්නටම සුබ පතනවා හිතන පතන හැම දෙයක්ම ඉශ්ට කර ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඔන්න අද ඉදලා ඉතින් හැමදාම ඔයාලගේ vlogs බලනවා subscribe කරා❤❤❤
@@supuntharaka4516 thanq oyata
හැම හීනයක්ම එකින් එක ලස්සනට ඉශ්ට කරගන්න ලැබේවා!!!❤❤
@@deshanikavindya371 ♥️♥️♥️
මගෙත් lucky month eka september මගෙත් birthday eka september 15 මගෙ boyfriend korean exam කලේ september 16 boyfriend කොරියාවට ආවෙත් septemberමාසෙ 01 අපි දෙන්නගෙ anniversary date eka september 6 🥰september කියන්නෙ ලස්සන මාසයක්. මාත් ඉක්මනට korean එන්න try kranawa මගේ boyfriend ලගට 🥹❤️🩹
Ammooo
උබල වගේ උන් හරි අඩුයි බං අයියෙ තමන්ගෙ කියල හිතන් ඉන්න එකට ඉදල කෙලවෙනකම් බලාගෙන ඉන්න උන් ඉන්න කාලෙක පට්ට recpet මේ දෙන මෝටිවේශන් එකට හැමදාම හරියන්න ඕනි bs❤
@@sameeralakshan4379 brother ♥️
අද තමයි චැනල් එක සෙට් උනේ ඔක්කොම බලන්නම් ඔයාලා ගේ වීඩියෝ ටික.. මම ගිය අවුරුද්දේ exam කලා 115 😢 තිබ්බේ ඊට පස්සේ ජොබ් එකක් කලා ඒක හරියන් නෙම නෑ අයින් වෙලා අයේ addmition දාද්දී මාසෙකින් exam කලා ගිය මාසේ කලේ මදි උනා ඒත් 150 😢😢😢😢😢 කවදමහරි එන ආසවෙන් ආයෙම මේ මසේ ඉදන් පාඩම් කරන්ම පේපර් ක්ලාස් එක්කට යනවා මට අවුරුද්දු 22 ඒත් ලකුණු මදි උනා ඊලග පාර හොද ලකුණක් දාලා හොද comment එකක් දාන්නම් ❤😊 ඔය දෙන්නගේ හැම වැඩක්ම හිතනවටත් වඩා හොදට හරියන්න ඔනී සුභ වෙන්න ඔනී දෙන්නටම ආදරෙයි බුදුසරණයි ❤🌚💕🙆♥️💐😚ව්
Thanq oyta. Aniwaren pass wennoni
@@KoreanJoduwa ilaga pra krl methm comment ekk dnmko adrei denntm budusaranai ♥️💐💕
ඇත්තමයි ඔයාලගෙ කතාව අහන්න ගත්තු වෙලාවෙ ඉදන් මූණට හිනාවක් ආවා.හරිම සතුටුයි..ලස්සන කපල් එකට සුබ අනාගතයකට ආශිර්වාද කරනවා ❤❤❤❤
@@nimalimadushika9777 thanq oyata
ආදරෙයි දෙන්නටම❤️හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න❤️
Thanq oyalath parissamen inna🥰
ඔයාලගේ චැනල් එකේ මුල්ම සාමාජිකයෙක් විදිහට අක්කි අයියේ, ඔයාලා හැම තැනම වගේ පයින් ඇවිදිනවා මම දැකලා තියෙනවා, මීටත් වඩා ගොඩක් හරියන්න ඕන, 🇰🇷😘 මමත් මුලින්ම කොරියාවට ආවම මාවත් දාගෙන යනවා නේද, ❤ මීටත් වඩා හරියනවා කවදා හරිද, හොඳින් පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න, ආදරේ
@@SachinthaSadakalum-l5r thanq kollo
@@SachinthaSadakalum-l5r aniwarenma
@@KoreanJoduwa 🩷🇰🇷
අද තමයි මුලින්ම ඔයාලගෙ වීඩියෝ දැක්කෙ❤ දෙන්නම ලස්සනයි සුබ පතනවා අනාගතේට..මමත් දවසක අනිවාරෙන් හීන හැබෑ කරගන්න එනවා සිහින දේශයට❤😊
@@nipunisankalpani982 thanq aaaa
උතුරන්න හරි යන්න ඕන නංගි ටයි මල්ලි ටයි ❤❤❤❤❤❤❤
❤දෙන්න ම හරි ම ලස්සනයි ... බුදු සරණයි
Ou kohomath kohe giyath couple ekak yanna oni denna ekkamai thaniyen newei💯💯💯
@@achinimadubashini7911 ❤️❤️
මමයි මගේ bf හම්බ උනෙත් රත්නපුර ටවුන් එකේදි 😋♥️
ඔයාලගෙ love story එක වගේමයි අපෙත්🥰
Lassni akka and aiya dennm❤...budu sarani parissmen inn❤😊
@@Chathumiarunodya ❤️❤️
Congratulations cpl ek🎉
@@AshanWijesingheKR brother ♥️♥️
@@chanyona.4077lankawe kiyannath lejjaine bn uba. Kalakanniyek.
ගැම්මක් අයියෙ ......ආදලෙයි .හොදෙ ..❤🎉❤🎉
@@Nimesh_38 ♥️♥️♥️
අපේ ජෝඩුව❤🎉
@@MalinduDewmith-j5h ♥️♥️♥️
ලස්සනය් මචන් වීඩීයෝ එක...නන්ගි ගේ ඇස් දෙක තමා ලස්සන ❤......e 7 ගහන හැටි වීඩියෝ එකක් දාන්න
Ane marama sathutk denune , e wachana walta❤🥺adrei oya denntmaaa❤
Thanq oyatath
උණුසුම් සුබ පැතුම් මාත්න් කොරියා ඉන්නේ මල්ලී මන් දැක්ක නිහතමානී යු ට් යු බ් චැනල් එක පට්ට හොදේ මන් 061 ඉන්නේ මල්ලී ❤..තෙරුවන් සරණයි ..ලන්කාවේ කොහෙද මල්ලී ඔයා...❤
ඇස් වහක් වදින්න එපා ඔයාලා දෙන්නටම බුදු සරණයි ☺️❤️
මං බලපු වීඩියෝ වලින් ආසම එක මේක..🥰🥰.දෙන්නත් එක්ක ම ලොකූ ගමනක් යන්න ලැබෙන්න ඕනා❤ ..ලස්සන ට ඉන්න හැමදාමත් 🥰💖
Thawa thawath hariyanna one itin .echcharai❤❤❤❤😘😘😘
@@maleeshasewmini-h7u thanq...
Ane harima shok oyala denna man ada tama oyalage channel eka hambune. 😊😊😊
@@kanishkajayawardhane3827 thanq a
Aduna ayye ❤💯 niyamai oya superb, akka queen wage hadai 🎉❤️❤️
@@BigMan-hy2sd thankyou malliyo
ඔයාල දෙන්න ඒ කියන විදිහට ගොඩක් වයස නෑනේ, සිරාවටම වයස කීයද දෙන්නටම
Congratulations 🎉❤
ජීවිතේ තියෙන හැම හීනයක්ම ටිකෙන් ටික අඩියෙන් අඩිය දිනන්න සුබ පතනවා.. ආදරෙයි දෙන්නටම.. සතුටින් පරිස්සමින් ඉන්න... 💗💗💗
@@vinu5022 thanq...
අද තමයි වීඩියො එක දැක්කේ..දැන් අනිත් එවත් බලන ගමන්❤️🌚අනෙ Q @A එකක් කරන්නකෝ🥺ප්ලීස්🥺
Ekane thanq aniwaren
Sameee and sadu vedio balanawa eyalata adarai❤ ❤ oyalatath adarai ❤❤
ආසම Cuple එක 💕
ලගදිම එන්න හිතන් ඉන්නවා ❤️
@@harshanihewage5190 ❤️
Congratulations 🎉❤
❤❤❤
හරිම ශෝක් කපල් එකක් 🥰❤️ කවදහරි මුණගැහෙන්න ආසාවෙන් ඉන්නවා ❤️🥰
@@ButhsaraShehani aniwaryen
@@KoreanJoduwa ඔයාල දෙන්නා වගේ මායි bfයි දෙන්නම exam කරනවා ❤️🥰 එයා නම් මෙ සැරේ කරා පාස් දැන් skill එකට යනවා.. මම ලබන අවුරුද්දෙ කරනවා ❤️
Adarei ❤❤
දෙන්නටම බුදුසරණයි.. අපි දෙන්නටත් ඉක්මනට කොරියාවට යන්න ලැබේවා🙏🙏
අනේ ඔයාලා දෙන්නම හරි අහිංසකයි...දෙන්නටම හරියන්න ඕන තවත් ❤️
ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න අයියෙ ❤
@@pasinduviraj3067 ♥️♥️
අයියයි අක්කයි දෙන්නම ෂෝක්❤
@@SamadhiSankalpana-qb4bj thanq
ඔයාලගේ වීඩියෝ හරි ලස්සනයි ❤
Apith me vage koriyavata ennona kaiyala prarthana karanna❤️
Congratulations🎉
Aniwarenma
ස්කිල් කරලා මේක බලන මම ❤
congratulations dennatama❤
Kevin aiya♥️
බුදුසරණයි දෙන්නටම❤
@@Rash_Sas ♥️♥️♥️
Congratulations oyala denntama.sathutin inn denn ekkm hamadama ❤️🙂
❤❤❤
ෂෝක් ඔයාලා ❤
Shook ane oyala denna ❤❤❤❤😊 sathutin inna dennama ❤
Oyla 2ge anagathe ithuru balaporoththu hama ekakma hithana widihatama ishta wenna oni. Suba pathanawa dennagema anagatheta. ❤❤ Shooi couple eka. Harima nihathamani.
Thanq oyata
මං අදයි මුලින්ම ඔයාලගෙ වීඩියෝ එක බලන්නේ... අනේ ලස්සන කපල් එකක් ඔය දෙන්නා❤ හිතේ කුහක කම් නැති ලංකාවේ ඉන්න අය ගොඩ යනවා බලන්න ආස නිහතමානී දෙන්නෙක් 😊
Thank you oyage comment ekatath♥️
@@chanyona.4077 oya mara lassana kollek😁 e ratakinda marry kale?
@@chanyona.4077 ammapa man profile eka beluwa ube lassanata oya ratakin thamai gelapenne kollo
@@chanyona.4077 minihekta garu karanda igena ganin man mehema comment ekak mita kalin dala ne. Uba ipadune lankawe kiyala amathaka nokara idahn hariyanne ubala wage eunta jivitheta. Hadaganin manasa thawa ekekge deyak balala ekko sadda nethuwa inda. Iya bn uba naluwa kiyala hithanda inne?
@@KoreanJoduwameyage amma lankan nemeyda danne naa neda dr.aththatama lankawe minissu harima kuhakay.thamnge rate ayata mehema garahanawanm aye meya gana katha karanda deyak naa.hithaganda puluwan meyage tharama.harima kathay meyage adahas.aththatama dukay thamangema rate minissunta mehema garahana ekata
ඔයාලා දෙන්නම ගොඩක් හොදයි අක්කාටයි අයියටයි බුදු සරණයි ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️
ජීවිතේ හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා❤
@@emandi-tm7mg ♥️♥️♥️
තෙරුවන් සරණයි අයියේ❤️ අක්කේ❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නම❤️
සතුටෙන් ඉන්න දෙන්නම❤
Oya denna maru ane❤❤❤
ඔයාලට සතුටින් ඉන්න ලැබේවා ඔයාලා දෙන්නම ලස්සනයි ඇදුම් දේකත් හොදට ගැල පේනවා බුදුසරණයි. මං අක්කා කෙනෙක් මගේ මහත්තය පිස්සු හැදුනේ නැතුව විතරයි කොරියන් යන්න ව්බාගේ ලකුණු 2ක් මදි උනා විබාගේ 5ක් ලිඋව ඒ කට පින තියෙන්න ඕන කොච්චර දුක් වින්දත් ඔයාලා දෙන්නම පිං කරලා තියෙනවා හැමදාම හොදින් ආදරේ න් ඉන්න ආ මග කෙටි යායුතු මග දුරඊ බුදුසරණයි ජෝඩුවටම මගේ ඉන්නේ දුවලා දෙන්නෙක් ලොකු දැන් AL දැන් දැම්ම අපි එයාට කොරියන් සිහිනය ජය ගන්න උපදෙස් දෙනවා ඒ්ත් මට බය එයා කඩිසර මදි 🤔ඔයාලා හොදින් ඉන්න දැක්කත් සතුටුඉ
Congratulations bro..Jaya wewa dennatama ❤🎉
♥️♥️♥️
Congratulations Akka & Aiya❤
@@SheliniAnjalika ❤️
oyala denna sathin inn hamdam mth dwsk oyal wege koriwe enn hithn innwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dn nm tharagakarithwaya wadee need hamoom krnw ne exam eke lakunuth lokuwt blnwne 🥹 ඒත් හැමෝගෙම කොරියන් සිහින ඉටු වෙන්න ඕනි මගෙත් ලොකුම හීනෙ🇰🇷😍❤
Respect ❤❤ hamdama sathutin enna akki aiya..
හරිම ලස්සන lucky couple එකක්..😍
Hemin yna gmana tma nwththa amru bro & siz gammen gema ghmu❤❤.. chancel ekt ikmntm up krgmu..❤❤
Man ahamben video eka youtube ada dekke ane Kanishka malli harima sathutui ape game mage friend kenek Dineshikage malli aththatama godak sathutui. I wish you all the best❤
Lassanai oya la denna ❤❤❤❤
උගත් කමට වඩා බුද්ධිමත් kama තියනවා nam හොඳයි 🎉🎉
ඔයාල A/L වලට මොනවද කරේ?
ජයවේවා ඔය දෙන්නට. ❤🎉
Congratulations for your future ❤❤
Man yalu we inna kena cos eka karanawa man thma A/l nisa exsam iwara una gaman math yanna inne cos ekata oyala dennage vidiyo maru❤️😊
Thankyouu
patta bro
❤❤❤
Agreement awe wayasa kiyenda akki❤😍😍shok ane oyala cupel eka 😍😍
23i nangi❤
Congratulations dennatama . ❤
Asawak tiyenwa, heena godak tiyenwa, ewata himin himin ynwa, oheta enna asai. Eth exm krnne komda. Hoda tenak tiyenwada. Ewa kiynnko
Pahalin ekath video ekk karala ethi malli balannako
@@KoreanJoduwa malli newe nngi, 🫣 aiyage namen tama inne akki, ❤️ matai aiyatai dennatat loku asawak tiyenwa, eth aiya tatoos ghla tiyenwa eya tikk adimadi krnwa , eka prshnyakda, 🥰, dennma ekawara exm eka krla ekta enna barida akki, agreement eka ena vidihtda enna plwn. Ane apuwabtawat motivate wena videos krnna, dennatama congratulate 🎈🥰
@@dhananjamadhushanka video eka awasan wenakan balanna oya ahapuwata thiyenawa nangi
@@dhananjamadhushanka tattoo aulk ne
@@KoreanJoduwa ehemada akki. Thank you darlin. ❤️
හොඳ කාපල් එක්කක් ❤
Etha kota dhennama ekama kampAniye vAda karanna set une komadha kaudha kampaniya maru kare ayye
අනෙ ඔය දෙන්න නම් මරු❤️🥰
@@rasinduvenushka469 thanq
..