මුදල් කියන්නේ වෙනම පිස්සුවක්_ "ආකර්ෂණයේ නොකී රහසක්" - Episode - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 162

  • @SanugiDulvanya
    @SanugiDulvanya 21 วันที่ผ่านมา +2

    Mage raththaran sir, mage විශ්වයේ නියමුවා. ඔයා මාව සෑහෙන්න වෙනස් කළා . . මං ආදරෙයි සර් ❤.

    • @SajithWanninayaka
      @SajithWanninayaka  19 วันที่ผ่านมา

      @@SanugiDulvanya ❤️❤️❤️❤️❤️❤️

  • @rathnayakaBandara-j2o
    @rathnayakaBandara-j2o 2 หลายเดือนก่อน +5

    වචන වදිනවා වගේ ගතියක් තියනවා පටිට ඔබතුමාට මෝලේ කුණු හේදුවාට පිං ජය

    • @SajithWanninayaka
      @SajithWanninayaka  2 หลายเดือนก่อน

      ස්තුති ❤❤❤❤❤

  • @AnushaNilmini-q3n
    @AnushaNilmini-q3n หลายเดือนก่อน +2

    ගොඩ ක් ස්තුතියි ඔබ දෙපලටම

  • @RaviduPushpakumara-z3p
    @RaviduPushpakumara-z3p หลายเดือนก่อน

    ඒ වචන වල තියෙනව හදවතට කතා කරන්න පුළුවන් මහා බලයක් ස්තූතී සර් මං ගොඩක් දේව ඔබගෙන් ඉගෙන ගත්ත හදවත් පතුලටම ඔබේ වචන කිදා බැස්ස ඇගට අමුතුම පනක් ලැබුන වගේ දැනෙනව අනේ මංද මට ඒක කටින් වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ. ඔබට ජය වේවා.......බොහොම ස්තූතී අපිට මෙහෙම දේවල් කියල දෙනවට

    • @SajithWanninayaka
      @SajithWanninayaka  19 วันที่ผ่านมา

      @@RaviduPushpakumara-z3p ස්තුති. මේ ආසිරි..විස්වය තරම්

  • @DnaHerath
    @DnaHerath 3 หลายเดือนก่อน +5

    බොහොම පින් ඔබතුමාට හොද කරුනු කියා දෙනවට.මේවා මන් පිලිපදිනවා.මට සාර්තකත්වයන් ලැබිලා තියනවා .ව්ශ්වයට ඔබට ස්තුතියි .

  • @shanalifdo577
    @shanalifdo577 24 วันที่ผ่านมา

    ගොඩක් ස්තුති සර්.. 🙏

  • @sunilkalyani7104
    @sunilkalyani7104 3 วันที่ผ่านมา

    ඔබ තුමා හරි මනුෂ්‍යයන්ට ණයක් ගන්නකන් විතරයි මතක තියෙන්නේ

  • @TarangaPriyadarshni
    @TarangaPriyadarshni 3 หลายเดือนก่อน +7

    මෙ වීඩියෝ එක එනකල් බලන් හිටිය ගොඩක් ස්තුතියි සර් ඔබ දෙපලටම

  • @lanitarajapaksha6832
    @lanitarajapaksha6832 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පින්.අනේක වාරයක් පින්.ස්තූතියි ගොඩාක් .

  • @ushanijayasekera9649
    @ushanijayasekera9649 7 วันที่ผ่านมา

    Sir... මම ඔබේ vedios බලනව.. එමෙන්ම.. මම් ඒවගෙ සඳහන් ක්‍රම, උපදෙස් පිළිපැද්දා... ❤
    හැමදාම රාත්‍රී රු.100/= බැගින් පෙට්ටියකාට දානවා. ❤
    දැන් සති 2 ක්...
    ලොකු දුව ට සහ පොඩි දරුවාටත් දැන් මේ වැඩේ පටන් ගත්තා ❤
    ඔලුවේ දැන් තියෙන්නෙ දවසට 300/= ක් පෙට්ටියට දාන ඒකමයි 😊
    ඉතින් දැන් අනවශ්‍ය වියදම් නැහැ.
    Mudal ඉතිරිය ගැන හිතනවා නිතර ❤
    ස්තුතියි ඔබට මට ලොකු හිතට ශක්තියක් ❤

  • @jayanthagamarachchi4192
    @jayanthagamarachchi4192 3 หลายเดือนก่อน +1

    ස්තූතියි මහත්මයාණෙනි
    ඹබ තුමා ණය ගැන කතා කළ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Chamilawijerathna-o8q
    @Chamilawijerathna-o8q หลายเดือนก่อน

    Thank you very much sir🙏

  • @NilukshiPriyalanka
    @NilukshiPriyalanka 24 วันที่ผ่านมา

    Theruwan saranai sar me wage video ediripath කරනවාට godak sithuthi sar thawath me wage dewal karanna sakthiya dairiya ලැබේවා ❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 20 วันที่ผ่านมา

    Bohoma sthuti sir ❤❤❤❤

  • @gayaniperera9825
    @gayaniperera9825 หลายเดือนก่อน

    ස්තුතියි සර්❤❤❤

  • @gayaniperera9825
    @gayaniperera9825 หลายเดือนก่อน +1

    I love money.❤️Money loves me.❤

  • @ruwanmadusanka603
    @ruwanmadusanka603 3 หลายเดือนก่อน +2

    Godak watina video ekka thanks😊

  • @pathmadasanayaka
    @pathmadasanayaka 3 หลายเดือนก่อน

    ඔබ තුමාගේ දේශනය ahuwama පුදුම ශක්තියක් එනවා හිතට බොහොම ස්තුති බොහොම pin obathumata

  • @LakminiWeerasinghe-m7d
    @LakminiWeerasinghe-m7d 2 หลายเดือนก่อน

    Thanks sir

  • @chamindakumara9647
    @chamindakumara9647 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ස්තුතියි සර් මම විදෙස් රටක ඉන්න කෙනෙක් මම ඔබතුමාගෙ විඩියො බලල මුදල්වලට ගරුකරන්න ආදරය කරන්න පටන්ගත්තා පූන්ච් කැටයක් හදාගෙන දවස ගානෙ පුලුවන් විදිහට ඉතිරි කරන්න පටන් ගත්තා ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @udeniwijekoon1407
    @udeniwijekoon1407 3 หลายเดือนก่อน +2

    Thankyou sir.budusaranai!

  • @ramyahaputhanne
    @ramyahaputhanne 3 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා මේ වීඩියෝ එකේ තියෙන හැම වචනයක්ම...මුදල් වලට මේතරම් ආදරය කරන්න කියල දුන්නට ගොඩක්...ගොඩක්...ගොඩාක්ම ස්තූතියි ...ස්තූතියි ..ස්තූතියි ..ස'ර් ...❤🙏🙏🙏

  • @ElevateFitness-111
    @ElevateFitness-111 3 หลายเดือนก่อน

    ජීවිතයට වටිනා පඩමක් කියල දුන් එක් නාලිකාවක් මේක.,ස්තූතියි ❤

  • @isankathushari4936
    @isankathushari4936 2 หลายเดือนก่อน

    ස්තුති සර් ❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන දවසේ හිමිදිරි උදෑසන ධනාත්මක කරුණු කාරණා ටිකක් පහදා දී අපව දිරිමත් කරන ඔබ තුමාට අනේක වාරයක් ස්තූති ....ස්තූති ...ස්තූති
    ඇත්තටම මුළු හදවතින්ම ආදරෙයි ඔබ තුමාට සහ නිවේදක මහත්මාට,මෙම වීඩියෝ එක බලද්දී ,මෙය ශ්‍රවණය කරද්දි මගේ හිතට පුදුමාකාර සතුටක් ඇතිවේ ඒක කියලා නිමකරගන්න බෑ..ඒ සතුට ...ඇත්තටම මේ ඔබ තුමා කියන දේවල් හරියටම"පිලිපැද්දොත්" ජීවිතේ ...දිනන එකනම් කාටවත් නවත්තන්න බෑ ..
    ස්තූති ...ස්තූති ....ස්තූති ඔබ තුමාට....
    මෙම ආදරණීය වීඩියෝවත්,ආදරණීය සත්පුරුශ කල්‍යාණ ධනාත්මක සිතුවිලි වලින් පොහොසත් ඔබ තුමාවත් මුන ගැස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති
    සියලු දෙනාටම මෙය දැකබලා ස්‍රවනය කරගැනීමට හැකිවේවා ...
    ඔබ තුමාට තව තවත් මෙවැනි වටිනා ධනාත්මක නිර්මාණ කරගැනීමට මේ... අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ලැබී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබී ,සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී ඔබතුමා ජීවිතේ ලස්සන කරගත්තා හා සමානව අප සියලු දෙනාගේම ජීවිතත් ලස්සන කිරීමට ශක්තිය ධර්‍ය වාසනාව උදාවේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි ...
    බුදු සරණයි

    • @SajithWanninayaka
      @SajithWanninayaka  3 หลายเดือนก่อน +1

      godak hithata denuna pin obata ❤❤❤

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 หลายเดือนก่อน

    ලස්සන විඩියෝ එකක්

  • @hashiniruhara8033
    @hashiniruhara8033 หลายเดือนก่อน

    Tnx u sir..
    Aniwaren dwska mth dinnwa

  • @SamadiSandeepa-k5h
    @SamadiSandeepa-k5h 2 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @aruniudeshika1129
    @aruniudeshika1129 3 หลายเดือนก่อน

    ස්තූතියි සර් මෙවැනි වීඩියෝ මිනිස්සු අතරට බෙදාදෙන එක ගැන....... ❤❤❤

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 3 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත සර් ගත්ත ණයක් සතුටින් ගෙවන්න ගෙවන්න කොහේන් කොහොම හරි සල්ලි ලැබේනවා

  • @umesh6819
    @umesh6819 2 หลายเดือนก่อน

    පුදුම වටිනාකමක් තියන video එකක් ජයම වේවා❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤ස්තුති

  • @ishanipramodhya4784
    @ishanipramodhya4784 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති අපිට මෙ දෙවල් කියලා දෙනවට .

  • @aroshniyomal9435
    @aroshniyomal9435 28 วันที่ผ่านมา

    Aththa me hamdema 100%

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq หลายเดือนก่อน +2

    Hithatama wadina

  • @antonymadurawala
    @antonymadurawala 2 หลายเดือนก่อน

    A am interesting good

  • @MalaniKumari-w6m
    @MalaniKumari-w6m 2 หลายเดือนก่อน

    Obatumata godak pinsidaveva❤❤

  • @kickers5
    @kickers5 3 หลายเดือนก่อน +2

    සර් නිසා තමයි සල්ලි වලට ආදරේ කරන්න පටන් ගත්තෙ.දැන් සල්ලි ලස්සනට තියා ගන්නව.ටික ටික සල්ලි ඉතුරුත් වෙනව

  • @rasikawithanage977
    @rasikawithanage977 3 หลายเดือนก่อน

    WoW lassana pehedili kirimak.eththatama me kathawa hariyatama hari.me wiswayata esthuthi me weda satahana mata dekimata selessuwata.❤❤❤ esthuthe

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි සර් 🙏
    සර් පිටුපසින් පේන වීඩියෝ එක කොහොමද එහෙම ප්ලේ වෙන්න ක්‍ර ගත්තේ මට අවශ්‍යයි කාමරයේ ටීවී එකට උදේට මේ වීඩියෝ එක දෑගන්න ඒත් කොහොමද කරන්නේ කියලා හිතා ගන්න බැහැ 😢 🙏🙏🙏🙏

  • @Sudarshani-c3t
    @Sudarshani-c3t 3 หลายเดือนก่อน

    ඔයා අපිට ගොඩක් වට්නවා මහත්තයො බුදු සරනයි ❤❤❤❤

  • @isankathushari4936
    @isankathushari4936 2 หลายเดือนก่อน

    Math onaa sir e pothaa

  • @Online12381
    @Online12381 3 หลายเดือนก่อน +3

    Aiyye video aka supiri ...ath voice tikak set madi akath balanna

  • @ranilfernando9853
    @ranilfernando9853 3 หลายเดือนก่อน +2

    දනට පිනට දීලා බලන්න වෙනදේ හිතාගන්නත් බැරිවෙයි

  • @AnjalaDilrani
    @AnjalaDilrani 3 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබට ❤

  • @sanojaudari9124
    @sanojaudari9124 3 หลายเดือนก่อน

    Sirge poth ganna balgen hitiye eka wishwa mathwage pihiten ekata uththaraya ada labuna marama sathutui mata sirge kathawa hithata wadinawa hama vedeo ekakinma ahata kadulak enawamai e tharam oba harima lengathui sir godak pin m sthuthi wantha wenawa kruthachna wenwa thawath vedeo saha sarthaka poth liynna shalkthiy dairalya danuma labewa dinen dina diyunu wewa wishwa mathwatath aneka warayak sthuthi wantha wenawa kruthachna wenwa ikmaninm sirge poth2kalma oni

    • @SajithWanninayaka
      @SajithWanninayaka  3 หลายเดือนก่อน

      ස්තුති ❤ ඔබේ ආදරයට

  • @AnomaAnu-g4y
    @AnomaAnu-g4y 3 หลายเดือนก่อน

    ❤stute sir as walata kadulu awa antema wachana walata ❤stute vishwa matawata

  • @C.Dilusha2
    @C.Dilusha2 3 หลายเดือนก่อน +1

    Thank you sir, wish you all the best.

  • @eraatec1463
    @eraatec1463 3 หลายเดือนก่อน

    Thank you mother universe ❤ 🙏

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 3 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Chandima-s7n
    @Chandima-s7n 3 หลายเดือนก่อน

    Thank you sir.budu saranai..

  • @rajikapadmakumari1677
    @rajikapadmakumari1677 3 หลายเดือนก่อน

    Thankyou .thankyou .thankyou .🙏🙏🙏

  • @geethsaranath1916
    @geethsaranath1916 3 หลายเดือนก่อน

    Supiri ❤❤❤

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 3 หลายเดือนก่อน

    Ow oba Hari.thanks ❤

  • @MalaniKumari-w6m
    @MalaniKumari-w6m 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @DayanganiAmarathunge
    @DayanganiAmarathunge 3 หลายเดือนก่อน

    ❤thank you sir

  • @නවගමනක්
    @නවගමනක් 3 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @darshiherath2131
    @darshiherath2131 3 หลายเดือนก่อน

    Thank you so much sir 🙏

  • @AjithKumara-pp2qd
    @AjithKumara-pp2qd 3 หลายเดือนก่อน

    Gdk sthuthi sir.❤❤❤❤

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 3 หลายเดือนก่อน

    Sthuthi sir ❤🙏💐

  • @ranjithmahinda-b3d
    @ranjithmahinda-b3d หลายเดือนก่อน

    සර් මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වේනවා මේවැනි දේවල් කියලා දෙනවට මට ඔබ තුමා මුනගැහේන්න පුලුවන් ද මට තේරුම් ගන්න බැහැ මම ජව්තය පටන් ගන්නේ කෙසේද කියා හම්බ කලත් කිසිම මුදලක් ඉතුරු කර ගන්නට බැරිය

  • @ChandiKumari-w6p
    @ChandiKumari-w6p 3 หลายเดือนก่อน

    Thank you sir..❤❤❤🙏🙏🙏

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @ishandananjaya2429
    @ishandananjaya2429 2 หลายเดือนก่อน

    Ma potha kiyada sar

  • @shaliniweerasinghe3988
    @shaliniweerasinghe3988 3 หลายเดือนก่อน

    Thank you sir.more important

  • @NadeekaGunarathna-g2j
    @NadeekaGunarathna-g2j 3 หลายเดือนก่อน

    Thank you sir

  • @NelkaThushari-sk2ik
    @NelkaThushari-sk2ik 3 หลายเดือนก่อน

    මාත් සර්⁣ගෙ වීඩියෝ බලලා මුදල් වලට ආදරේ කරන්න පටන් ගත්තා.මගේ පර්ස් එක අස් කරගෙන ලස්සනට සුවඳට තියාගෙන ඉන්නෙ දැන්..

    • @SajithWanninayaka
      @SajithWanninayaka  3 หลายเดือนก่อน

      lassana lokayak udawenawamyiii❤❤❤

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 2 หลายเดือนก่อน

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @nuwanisuru1907
    @nuwanisuru1907 3 หลายเดือนก่อน

    ♥️🔥

  • @bandaragodagamagechithrani632
    @bandaragodagamagechithrani632 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JesikaRanatunga
    @JesikaRanatunga 3 หลายเดือนก่อน

    Thank. you. Sir. ❤

  • @Chandima-s7n
    @Chandima-s7n 3 หลายเดือนก่อน +1

    Sir naya nisa hirawela inna kenek nayen nidahas wenne kohomada kiyala video ekak karanna.theruwan saranai..

    • @SajithWanninayaka
      @SajithWanninayaka  3 หลายเดือนก่อน +1

      sahathiky api karamu ❤❤❤

    • @Chandima-s7n
      @Chandima-s7n 3 หลายเดือนก่อน

      @@SajithWanninayaka thank you sir..

  • @indhumadhurika1784
    @indhumadhurika1784 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nadeeka-jw5wb
    @Nadeeka-jw5wb หลายเดือนก่อน

    Sir man oman wala inne mage selari eken uwamana hemadema karagena gedarath balagena mage account ekatath tikak danawa sir eth mata maseta 15000 vithara thawa thawa thenaka ayojanaya karanna puluwan hema masema eth danne sir eka kohomada karanne mona bank ekeda kiyala sir godak pin mata kiyala dennako sirge video balala godak sakthimath wela inne mata godak diunu wenna oni godak prasna medde me vidihata me gaman yanne mata kagenwath wachanekinwath udauwak ne sir hemoma balan inne wetenakan mata wetenna be sir mata mekata upades tikak denna mesej eka diga unata sama wenna 🙏

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 หลายเดือนก่อน

    tks

  • @tharushiruwindhaya323
    @tharushiruwindhaya323 3 หลายเดือนก่อน +1

    Sir mudal akasrshana wadasatahanata online joint wenne kohomada

  • @SureshLakmal-f8n
    @SureshLakmal-f8n 3 หลายเดือนก่อน

    Sir 2024.10.03 wana dina thibunu mathru upahara wedasatahane sirge lecture eke video ekak thiyenm danna puluwanda 🙏.baba ekka hitapu nisa ahanna bari una sir

  • @victorobadiah1211
    @victorobadiah1211 3 หลายเดือนก่อน

    2 video eka enathuru bana unna. Thanks❤

  • @sapnachapa3983
    @sapnachapa3983 3 หลายเดือนก่อน

    Sir hinda dn mn salli walata adare kranawa, thurul karan innawa, hithata mara sathutui, salli lassata tiyagannawa, mta dn lankawe onama mudal nottuwaka tiyana dewal as wahagena kiyanna puluwan sir, mge busness eka mara vidiyata diunu wela , sir kiyapu dewal krala, sir kiyapu vidiyatama mn mge customers lata salakanne deviyata wage, බොහොම ස්තුතියී සර්,

    • @SajithWanninayaka
      @SajithWanninayaka  3 หลายเดือนก่อน

      waw great .. oya saru gamanak tanawa ❤❤❤❤

  • @wmnkamarasooriya3699
    @wmnkamarasooriya3699 3 หลายเดือนก่อน

    Obathumage pothak ganda one milath samaga visthara tikak danwanda

  • @සොඳුරුස්වයාමය
    @සොඳුරුස්වයාමය 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @srimahaishwara8835
    @srimahaishwara8835 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nilukaperera7278
    @nilukaperera7278 3 หลายเดือนก่อน

    💯💯💯💯💯💯❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kumshalaperera3964
    @kumshalaperera3964 3 หลายเดือนก่อน

    සර් ඔය කිව්ව රූල් එක නම් හරියටම හරි.අපේ ලෝන් එකේ ඇරියස් එකක් තියෙද්දි අපිට යම් මුදලක් කෙනෙක්ගෙන් ලැබුනා ඒකෙන් ඇරියස් එක ඔක්කෝම සෙට්ල් කරන්න තිබුනත් එයින් යම් ප්‍රමාණයක් තියාගන ලෝනෙකට ගානක් දැම්මා.ඊට දිනකීපය්යකට පසුව අර ඉතිරි කර ගත්ත මුදල අපේ ව්‍ර්න ගිනුමකට ට්‍රාන්සර් කරන්න යනකොට වෙනත් කෙනෙකුගේ ගිනුමකට ගියා.හොද වෙලාවට ඒ කෙනා ඒ මුදල අපිට ආයෙ දාන්නම් කිව්වා .කෝටි ගානක් මාසෙකට එහාට මෙහාට ට්‍රාන්සර් කරන මට මේ වැරදුනාමයි.

  • @champibiyanwila9039
    @champibiyanwila9039 3 หลายเดือนก่อน

    🙏🙏🙏💯💯💯💐💐💐🇶🇦🇱🇰

  • @amithafonseka9890
    @amithafonseka9890 3 หลายเดือนก่อน

    SIR Nisa Dan MAMATH SALLIWALATA ADARE KARANNA PATANN GATHTHA
    Sthuthiy SIR

  • @priyashafernando3249
    @priyashafernando3249 2 หลายเดือนก่อน

    Thank you sir 🙏🙏🙏🙏🙏

  • @MangalaSampath-bg8fl
    @MangalaSampath-bg8fl 2 หลายเดือนก่อน

    Thank you sir

  • @SawmyaJayawardhana
    @SawmyaJayawardhana 19 วันที่ผ่านมา

    Thank you sir ❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  19 วันที่ผ่านมา

      @@SawmyaJayawardhana ස්තුති

  • @sitharasiriwardana7032
    @sitharasiriwardana7032 หลายเดือนก่อน

    thank you sir

  • @naturalworld385
    @naturalworld385 3 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @desivaudaya2641
    @desivaudaya2641 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @ishanipramodhya4784
    @ishanipramodhya4784 3 หลายเดือนก่อน

    ❤❤

  • @UdaraLaksitha-j7o
    @UdaraLaksitha-j7o หลายเดือนก่อน

    Thank you sir

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @wirajimadubhashini4406
    @wirajimadubhashini4406 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @shalithamadushanka9451
    @shalithamadushanka9451 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @donaldchandana2081
    @donaldchandana2081 3 หลายเดือนก่อน

    ❤❤❤