" මම ලංකාව දාල යන්නේ නෑ " විශ්ව කොඩිකාර අසංග live සමග සත්‍ය කතාව පවසයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @DanushikaMadumali-d6k
    @DanushikaMadumali-d6k 10 หลายเดือนก่อน

    අපේ රටට ආඩම්බරයක් ඒවගේම හරිම නිහතමානි නලුවෙක් ආදරෙයි හැමදාම විශ්ව අයියේ ඔයාටත් පවුලෙ හැමෝටමත්❤❤❤💞💞💞

  • @amarashi2337
    @amarashi2337 2 ปีที่แล้ว +1

    විශ්වපුතෙ පුතා ගෙ මෙ සාකච්ඡාව බලද්දි හරිම සතුටුයි පුතා යන්නෙ නෑ කියලා කිව්වාම පුදුම සතුටක් ඒ සාකච්ඡාවගොඩක් වටිනවා පුතෙ විශ්ව පුතා වගෙ නිහතමානී ලස්සන ආදරනීය දරුවෙක් ලබන්න පුතාගෙ දෙමව්පියෝ වගෙම අපිත් පින් කරල තියෙන ව පුතෙ හැමදාමත් ආදරෙයි පුතෙ ඔයාට සුමන සමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +3

    සුන්දර අවංක නිහතමානී මිනිසුන් කියන්නේ ඔබලා වගේ අයටයි පුතා 👍👌💪👏👏👏 වාසනාවන්!!!🌷

  • @dissanayaka1568
    @dissanayaka1568 2 ปีที่แล้ว +2

    අපිටනම්
    මේ ජිවිතයේ හුස්ම ටික නැවතිලා යනකංම
    සහෝදරයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබව එපා වෙන්නේ නෑ
    ආදර්ශමත් චරිතයක් ❤️

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ හරිම ආඩම්බරයක් ඔබ ගැන පුතේ

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว

    ව්ස්ව අයියා ඔයා නම් නියමයි .හරිම නිහතමානී චරිතයක් .හැම දාමත් සතුට්න් ආදරෙන් ඉන්න.ඔයාට ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +2

    Visva..kiyanne..raththaran..puthek..harima adaeri..🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @dissanayaka1568
    @dissanayaka1568 2 ปีที่แล้ว +1

    ඇත්තටම විශ්ව විශ්වයෙන් අපේ රටට දායද කරපු ආභරණයක්
    විශ්වගේ කිසිම නාට්‍යයක් මග හරින්නේ නෑ ඒ තරම් ආදරෙයි ඔබට ❤️
    දීර්ඝායුෂම ලැබේවා !
    ඔබ සහා පවුලේ හැමෝටම 🙏

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว

    ආදරණීය විශ්ව පුතේ ඔයාලා ලංකාවෙන් නොයනවා කීවාම මට හරිම සතුටුයි ..පුතේ ඔයාලාට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබෙිවා ...................!!!

  • @mangalifernando9611
    @mangalifernando9611 2 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩක් ඔබ ha ඔබේ family එකට idiri gamanata සුභ patanawa ❤️❤️❤️❤️ ජේසු පිහිටයි බුදු සරණයි ❤️ ♥️

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +1

    අපේ රටට ආදරය කරන එක ලොකු ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් පුතේ !!!☺️👍👌💪👏👏👏, අපේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් මේ වටිනා දේශය රැකගැනීම ඔබ අප හැමෝගෙම ලොකු වගකීමක් පුතේ,,, 🙏 අනාගත දරුවන්ට නිදහසේ ජීවත් වීමට හැකි ලස්සන රටක් හදන්නට හැකි වන්නේ ,,, ඔබලා වගේ අවංකව රටට ආදරය කරන සුන්දර හිතහොඳ මිනිසුන්ගේ ශක්තිය නිසාමයි 👍💪good luck පුතා !!! all the best !!! May god bless you all !!!🙏

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ මොන තරම් නිහතමානී හිතහොඳ අවංක චරිතයක් ද පුතේ ඔබ 😥වාසනාවන්!!!🌷❤💎👌👍🙏

  • @niwantharanga9687
    @niwantharanga9687 ปีที่แล้ว +1

    විශ්ව අයියේ ඔයාලට කොහොමද හමහැමදාමත් අපේ හදවතේ සහෝදරයා ලංකාවේ සිටින හෝදම රංගනශිල්පියෙක් ඔයා අයියේ ඔයා රගපාන හැම කතාවක්ම බලනවා මටත් අසයි අයිය ඵක්ක කතාකරන්න විදියක් කියන්න

  • @චිත්රුචායා
    @චිත්රුචායා 2 ปีที่แล้ว +1

    ජය වේවා විශ්ව අයියා 👌

  • @NaynaPriya
    @NaynaPriya 4 หลายเดือนก่อน

    Vishwa කියන්නේ brand ekak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lankahansamali8897
    @lankahansamali8897 ปีที่แล้ว

    විශ්ව අයියේ බුදුසරණයි ඔයට

  • @buddhichathurika3566
    @buddhichathurika3566 2 ปีที่แล้ว

    විශ්ව අයියා කියන්නේ හරිම නිහතමානී,සරල මනුස්සයෙක් ❤️

  • @MaduWanthi-i6b
    @MaduWanthi-i6b 5 หลายเดือนก่อน

    Wishwa❤❤👍

  • @lyndenmartha1262
    @lyndenmartha1262 2 ปีที่แล้ว

    Thank you nice interview.

  • @hirushisadilka-mi4lj
    @hirushisadilka-mi4lj ปีที่แล้ว

    Vishwa ayya oya yanne ne kiyala ahuwa godak sathutui adrei hamadama

  • @priydarshaniganegoda3052
    @priydarshaniganegoda3052 2 ปีที่แล้ว

    Ammoo athi yantham...hithuwema aya hoda nirmanayak balala iwarai kiyala.. oya me ratata watina kenek.... hasaralta adare karanna patan gaththa api ada ayushta vihagata adare karanne oyage hakiyawa nisamai.. mama hamadama kiyanne kalawanam wishwa kiyala.. oyanam pissuwak wishwa.. wish you all the best

  • @chandrikakumudinihamy331
    @chandrikakumudinihamy331 2 ปีที่แล้ว +1

    විස්ව..අපිහාරිම.අදෙරයි..නියම.පිරිමියෙක්.හාරිම.හොද.නාලුවෙක්.හැමදාම..හොදින්යින්න

  • @komkoma1210
    @komkoma1210 2 ปีที่แล้ว +1

    Vishwa stuti 👍😄❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyagodaklassanidoha6849
    @priyagodaklassanidoha6849 2 ปีที่แล้ว

    අනේ හරි සතුටුයි හොද හදවතක් තියෙන්නෙ බුදුසරනයි

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว

    👌👌👌👌 ❤️❤️❤️❤️

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 2 ปีที่แล้ว +1

    විශ්ව. කොඩිකාර. කියන්නේ. කව්රුත්. ආදරය. කරන. නිහතමානී. චරිතයක්.. ❤❤❤❤❤❤❤

  • @champikaniroshini9297
    @champikaniroshini9297 2 ปีที่แล้ว +1

    සියලු දේව්පිහිටයි මම අසාමනාලුවෙක්තාමාව්ස්ව

  • @disnarangani3108
    @disnarangani3108 2 ปีที่แล้ว

    Ane api godak adaraya kanak godak hitha hoda kanak❤️❤️❤️

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    Great

  • @danieaviles576
    @danieaviles576 2 ปีที่แล้ว

    ❤wihwa kodikara❤harima nihatamani kenek❤🙇‍♂️idirii anagataya suba wewaaa !!🙇‍♂️🙇‍♂️

  • @darshikathanuri7134
    @darshikathanuri7134 2 ปีที่แล้ว

    My favorite actor ❤️❤️ yanna aip maille 🙏🙏

  • @rmmya2921
    @rmmya2921 2 ปีที่แล้ว +2

    ඔයාගෙ එකම කතාවක් වත් මගනොහැර බලනවා කලාවෙන් අයින් වෙන්න එපා

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

    Vishawa hoda vidiyata kathakara.❤

  • @kumari1315
    @kumari1315 2 ปีที่แล้ว

    Jaya wawa malli❤❤

  • @gayanchathu7844
    @gayanchathu7844 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

    Good luck adahasata anna niyama naluwek

  • @gallagechandanagallagechan9069
    @gallagechandanagallagechan9069 2 ปีที่แล้ว

    අයිය හොදට වැඩෙි හොදට කරනව

  • @nishanthisanjeewani4934
    @nishanthisanjeewani4934 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @champikaniroshini9297
    @champikaniroshini9297 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasi9280
    @rasi9280 2 ปีที่แล้ว

    අපි හැමොම අාදරයකරන කෙනෙක් විස්ස අයියා ඔයා

  • @ranilperera7191
    @ranilperera7191 2 ปีที่แล้ว +2

    ජයවේවා

  • @nilminikumari1028
    @nilminikumari1028 2 ปีที่แล้ว

    💗💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹💗💗💗💗💗💗

  • @abkmom2954
    @abkmom2954 2 ปีที่แล้ว

    💝

  • @dammikasenavirathna9679
    @dammikasenavirathna9679 2 ปีที่แล้ว

    Vishwa son ❤👍

  • @nishanthaperera5763
    @nishanthaperera5763 2 ปีที่แล้ว

    Ane mage deweni vijaya kumarathunga . Oya thamai aiye mage favouritema naluwa. Lokuma de thamai pawul jeewite
    Lassanata pawathwagena yana eka. Aadarshamat lassanama niyama nalukamak tiyena naluwek. Ane aiye rata
    Yanna epo

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว

    Vishwa putha athulu pavle semata nirogi sampaththiya lebewa.wasanawewa.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 2 ปีที่แล้ว

    ශලනි තාරකා රට හැර කැනඩාවට පදිංචියට යනවා කියන්නේ ඇත්තද?

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

    Adarei maii aush(vishawa)

  • @bwdoli1544
    @bwdoli1544 2 ปีที่แล้ว

    wishwa oya hodakemek kiyaladannawa prekshaka api dannawa

  • @pushpapedurohewage3229
    @pushpapedurohewage3229 2 ปีที่แล้ว

    Harmattan adheri hamadama

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 2 ปีที่แล้ว +1

    Wiswa,puta,oya,rata,yanna,epa,daruwange,iganimata,rata,giyata,kamak,na,oya,gin,bala,ea,oya,ranganayen,ain,wenna,epa,api,amila,putatat,kiyane,yanna,epa,oya,denna,natiwa,,kala,loken,wadakama,na,budusaranai

  • @rasikanilanjana67
    @rasikanilanjana67 2 ปีที่แล้ว

    Nishantha mani rangana shilpiya

  • @annkaushalya2338
    @annkaushalya2338 2 ปีที่แล้ว +3

    Oya nikan vijaya kumarathunga wagemai

    • @annkaushalya2338
      @annkaushalya2338 2 ปีที่แล้ว

      @@irashchinthaka5457 oya liyala thiyana eka mata hariyatama pahadili naha therenna kiyannako

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 ปีที่แล้ว

      @@annkaushalya2338 විශ්ව කියන්නේ විජේ කුමාරතුංග ගෙ පැටියෙක් තමා පද්මසිරි කොඩිකාර විජය කුමාරතුංග හොඳ යාලුවො දෙන්නෙක් කොඩිකාරල ගෙදර අව ගියා කොඩිකාරගෙ පවුලට දුන්න පාර අයෙ විජය ගියා තැන උරුලෑවා ගියා වගේ තමා විජය කොලුවගෙන් බේරුණේ දෙනවක හාමිනේ නිලිය විතරයි එ උන්දැට වයස හින්දා ඔයා විස්තර දන්නෝ දනිති

    • @annkaushalya2338
      @annkaushalya2338 2 ปีที่แล้ว

      @@irashchinthaka5457 ane me boru kiyanna epa

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 ปีที่แล้ว

      @@annkaushalya2338pathmasiri කොඩිකාර ge photo එකක් විශ්ව ge photo එකක් set කරල බලන්න අපිට නම් වැඩක් නෑ අනුන්ගේ මගුල් අපිත් ඉතින් ඔයා එයලගෙ අහල පහළ අය කියපු කතාවක් තමා කිවෙ

  • @dinesdines4775
    @dinesdines4775 2 ปีที่แล้ว

    Ane mata mokakda dukak awa viswa lankawen yanawa kiuwama.dakath naha e unata e kala karuwata godak adarei.eya godak hoda nihathamani kenek e nisa wenna athi.dan nam sathutui lankawen yanne naha kiyapu ekata.babage idiri wada katajuthu hodain kara ganna labewa.

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 2 ปีที่แล้ว

    Wiisws,puya,oyage,sakkachvhwa,baluwama,satutui,oya,rata,yanna,epa,put,budusaranai

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 2 ปีที่แล้ว

    Nihathamanikama obage eas walata kadulau awa

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

    Oya vishawa ganala eyagana vitharak kathakaranna anithvhanel gana nemei

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

    Ane anunge nalika gana nokiya oyalage wade karanna

  • @pushpapedurohewage3229
    @pushpapedurohewage3229 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @UpulChandrakumara-o3z
    @UpulChandrakumara-o3z หลายเดือนก่อน