මුලු බැංකුවක්ම වතුරෙන් යට කරලා F.B.I ගොනාට අන්දපු ඉතිහාසගත මංකොල්ලය | Sinhala Movie
ฝัง
- เผยแพร่เมื่อ 17 ก.พ. 2024
- අද කතාවේ නම තමා inside man most wanted. මේ කතාවේ පලවෙනි කතාව මං ගෙනල්ලා තියෙන්නෙ මන් හිතන්වා ඒක බලලා මේක බලන්න ආවොත් හොදොයි කියලා. ඉතින් කතාව ගැන කියනවන්ම් නට්ස් රත්තරන් මංකොල්ලයක් තමා මේ කතාවේ යන්නේ.
inside man 1 - • පොලීසිය නොමග යවමින් බැ...
ෆිල්ම් Download කරගැනීමට සහ අලුත්ම සිනමා News ලබාගැනීමට මෙම Telegram චැනලයට ජොයින් වෙන්න - t.me/cinemacharikawa
Sponsors/Promotions සදහා අමතන්න - 075 814 1368
#sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
▶️Music: Power Music Factory
Channel URL: / powermusicfactory
▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemacharikawainfo@gmail.com and we will address them promptly.
😱මෙම චිත්‍රපටයේ පළවෙනි කතාව Inside Man 1 - th-cam.com/video/SSltLH8FIcQ/w-d-xo.htmlsi=hVgQ3td0coGnwTji
❤
Me film teligram ekt danawako aaaa sub ekka
🎉🎉 0:53
😂🎉 1:21
@@lewondesilva5554🎉
Brother , ඇත්තටම ලස්සන movie එකක්. මේවගේ movie තව තවත් ගේන්න ඔබට ශක්තිය . ඉන්දියන් වසංගත වලට වඩා බලන්න හිතෙන movie තමයි මේවා. Thanks brother
බැක් ග්‍රවුනඩ් music පට්ට මුවි එක පට්ටේට ෆිල් වේනවා❤❤❤❤
ඊයේ මේ channel එක සෙට් උනේ මරු අන පුලුවන් හැමවෙලාවෙම පරණ reveiws බැලුව 😍😍
සුපිරියක් ඇ ❤
නියමයි .ඒ උනාට ඔය වගෙද මහ බැංකු මංකොල්ල ය.ඕවා මොන plan ද ලංකාවේ නේ සුපිරි මොල ඉන්නේ .ජීවිත හානි,දේපළ හානි නෑ,වැරදිකරයෝ නෑ.බැංකුව ටත් වැඩේ දීලා.🤣🤣 මොල නම් මොල.😅😅
දන්නෙත් අවුරුදු ගානකට පස්සේ😂🤌💔
සුපිරි 💜️🤘👌
සුපිරි ❤❤❤
මේවගේ බෑන්ක් රොබරි ෆිල්ම් නම් මරූ 🎉🎉❤
සුපිරි ඈ
කොච්චර මංකොල්ලා fillm තිබ්බත් money heist තරම් මටනම් එකක්වත් සෙට් නැ එකනම් වෙනම Level එකක් 🥺🖤
සුපිරි
සුපිරි 🎉🎉🎉🎉😊😊😊😊😊😊😊
සුපිරි🎭💗
හොඳ යි
Patta oiii
බැංකුව වතුරෙන් යට වෙලා පොලිස් පරීක්ෂණයක්වත් කරන්න කලින් cleaners ලා ආපූ එක නම් set නැහැ.
Niyamai❤
✌ ජය
ඉක්මනටම 100k ගහමු කොල්ලෝ ❤
අනිවාරෙන්ම 💯
Onn ghuwa ❤
100k ගහමු
eka maru ban
Supiri
මරු
Kathawa supiri ❤
Fillm aka බලනවට වා මෙහේම බලද්දී සුපිරි ❤❤❤
Super
Superb
Nice story 😊
ඇරි මොන රටේ කෙනෙක්ද 🙂එයානම් ලස්සනයි 🖤
Super edit ❤❤ super music 🎵
Good Luck 🤞👍🏽 hondata Kara Gena yanna dear
maru ❤❤
Patta padiri kollo❤❤❤
Mama hithuwe nana me canleka mechara supirii kiyala 👍🏿👍🏿👍🏿
Nice 👍🙂
♥️♥️♥️♥️♥️good♥️♥️♥️♥️♥️♥️
ඔයාගේ චැනල් එකේ 61 වෙනි වීඩියෝ එක බලපු පට්ට බ්‍රෝ... ❤
Maru film tika❤
Wenama rahak
mama oka baluwa patta film eka....
Mkkd name eka
😍
Athama ලස්සන move akk
👌👌
Supiriyak hode😊
සුපිරි මූවී එකක් මේවගේ මූවී හැමදාම ඕනේ
ගැම්මක් බොසා.මේ ව්ගේ ඒවා ඕනී♥🥰
අද මෙක සෙට් උනෙ ..අද
Many heist වගේම තමා❤️
❤
❤❤❤
🎉❤
Aiye merlin movie tika oni mekath niyamai
Gemmak kollo mama ubat ekka mula idamma inna kenek dennam satiyata dekakwat dana eka hodai ❤
👍👍
My favorite TH-camr in you 👊 Personally I watched your all videos 😌 you have most talented bro 🤝 definitely you will 100000k subscribe to won of it 👊 good luck brother 👍
Good thawa e wage film ekek Glenda ok bs
⭐️
සුපිරි රිවිව් එකක් ❤
නියමයි කොල්ලො❤️
The journey 3😶😶 please .
ඒකනම් පිස්සුවක්
❤❤❤❤
Therune ne bn 😢 puluwannam therum karalA diyanko pls😊❤
Bro meke background music name mokada? anyway video eka patta!❤
Enjoy 😍
👍👍👍👍👍👍
Money heist ma thama 🎉❤
නියමයි සුපිරියටම තිබුනා
❤❤
සුපිරි අදත් superb video එකක් බලන්න මමත් ආවා
Niyamai ayye ikmanata 100k gahamu ❤️
Jumanji moves ටික ඕනි 🥺
චාඕ බෙලා ❤❤❤❤...................
🖤
Supiri❤
Bloodshot film eke review ekak one....❤
අනේ යාලු පොඩ්ඩක් හිමිට කතාව කියමු නේද.ස්පිඩ් වැඩි වගේ.කොහොම උනත් හොද වොයිස් එකක්❤
මම බලන්නෙත් 2× න් 😂
Video eka slow karanna
Gangster film eke review ekak denna
Gmmk ❤
එක නම් සුපිරියක්❤❤❤
100k ඉක්මනට ගහමු හොදේ
ඔයාට හොද ගමනක් තියනවා
❤🎉
😊❤
අද දවසට 19 බැලුවා
😊
Cupiri ❤
Peaky blinders series wala review ekk krnnko
😮Supiri
අය්යෙ පුලුවන්නම් වොකින්ඩෙඩ් සිරියෙස් එකත් ගෙන්නකො😢
Blue beetle දෙන්නකෝ😁😁😁😁😁😁😁😁
පැහදිලි කිරීම සුපිරි ෆිල්ම් එක.බැලුවත් තේරුන් ගන්න බැරි උනත් මෙහෙම තේරුන් අරල ෆිල්ම් එක බලද්දි මරු
සිනමා චාරිකාව SL movie review supirim chanel deka thamai ❤
The beekeeper oni ❤❤
🥰🥰
Go go gone zombi film eka maru eka dennako
❤Money heist ❤ and the Red color is back❤.
blade runner 2049, kingdom of heaven,ඕනෙ 👊
K.G.F 2 oni 🥺 plz.....
Meka baladdh i ❤"Money heist" thama mathak venne..😊❤
මේවා ගේම්ද බං අපි ඉස්කෝලේ යන කාලේ ගස්වල ගෙඩි කාඩාන කන්න දුන්න ගෙම් පිස්සු හැදෙනවා😂
පැසිපික් රිම් මන් හිතන්නෙ ගොඩක් අයට මිස් වෙච්ච ෆිල්ම් එකක් එක ගෙන්න අය්යේ