Kiss Me Please I කීස් මී ප්ලීස් l Episode - 02 l 26 September

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 6 ට මීලග කොටස බලාපොරොත්තු වන්න
    Facebook Link - www.facebook.c....

ความคิดเห็น • 105

  • @ZOMBIEZEDITZX
    @ZOMBIEZEDITZX 24 วันที่ผ่านมา +41

    මෙ වගේ ගොබ්බ වයිෆ්ලා ඉන්නකම් මිනිහට වෙන්නෙ මේ ටික😂

  • @prabathmadushanka86
    @prabathmadushanka86 8 วันที่ผ่านมา

    මරු කතාවක්. එකවගේ මිනිස්සු දෙන්නෙක්. වෙනස එක්කෙනෙක් ගෑනි ගෙදර ඉද්දි තව ගෑනියෙක් විකුණනව. අනිත් කෙනා ගෑනි ගෙදර ඉද්දි තව ගෑනියෙකුගෙන් සතුටක් ලබනව. මේ කතාවත් හොඳ නිර්මාණයක් වෙයි කියල හිතනවා❤

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 11 วันที่ผ่านมา +5

    දැන් කතාවලට තියෙන්නෙ බඩු පොටුයි ගාමන්ට් යන බඩුයි පොඩි කොල්ලෝඅක්කල ලයින් කරන ඒවයි තමයි මෙහෙම රටක් ඉතින් හැදේවිද😢

  • @vikumdilshan1192
    @vikumdilshan1192 13 วันที่ผ่านมา +2

    wade niyamai. music nam tikak aul..❤

  • @AnjnaPerera-k1u
    @AnjnaPerera-k1u 21 วันที่ผ่านมา +1

    අම්මෝ ශෂී අක්කගේ ලස්සන❤️😘
    එත් මේවගේ චාරිත වලට එයා ගැලපේන්නේ නෑ...💔🥲

  • @dasunvimi7407
    @dasunvimi7407 24 วันที่ผ่านมา +13

    ශශී ඇන්ජලීනා ආසම නිලියක් ! ❤️❤️❤️

    • @curiosity7228
      @curiosity7228 23 วันที่ผ่านมา

      Asama ganikawak❤

    • @commenter1111
      @commenter1111 23 วันที่ผ่านมา

      එයාගෙ පෙනුම වෙනස් වෙලා නේද...හරිම ලස්සනට හිටපු කෙනෙක්

    • @subanirohini1000
      @subanirohini1000 23 วันที่ผ่านมา

      දියතලාව ගම ඉස්කෝලේ කහගොල්ල😂😂😂

    • @albunperera1055
      @albunperera1055 22 วันที่ผ่านมา

      Hi hi nilyak...??? Niliyo dekala Nedda..

    • @Shashianjaleena
      @Shashianjaleena 20 วันที่ผ่านมา +2

  • @jehanlopez1257
    @jehanlopez1257 14 ชั่วโมงที่ผ่านมา

    මුකුත් පේන් නෑ කරන ඒවා😂

  • @senusenurithu6017
    @senusenurithu6017 23 วันที่ผ่านมา +13

    Ane mewa nisa dn inna kollo thwath narak wenwa.🙂

    • @Krishan__kavinda
      @Krishan__kavinda 13 วันที่ผ่านมา

      එහෙමමත් නැ 😢

    • @LilinduDasun
      @LilinduDasun 10 วันที่ผ่านมา

      Eka aththa yaalu

  • @mudithamanori4688
    @mudithamanori4688 24 วันที่ผ่านมา +20

    1 epi eka amathakai ane 2wani eka danna ganna kale wadi

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 18 วันที่ผ่านมา +3

    Me wage ewain wenne thawat samaje winasha wena eka

  • @gimhaniihalawanniarachchi8381
    @gimhaniihalawanniarachchi8381 23 วันที่ผ่านมา +5

    අපේ පැත්තෙත් ස්පා එකකදී සෙට් උන කෙනෙක් ගෙනත් එකී ගමේ සල්ලි තියෙන ගොඩක් කොල්ලන්ගෙන් සල්ලි හින්දලම ගියා

  • @commenter1111
    @commenter1111 23 วันที่ผ่านมา +11

    මේ.නිලිය මේම වයසක පාට උනේ කෝමද....හරි ලස්සනට හිටිය කෙනෙක්නෙ

    • @amiladinesh6665
      @amiladinesh6665 23 วันที่ผ่านมา +1

      Seethala gahala😮

    • @amiladinesh6665
      @amiladinesh6665 23 วันที่ผ่านมา

      Seethala gahala

    • @commenter1111
      @commenter1111 23 วันที่ผ่านมา

      @@amiladinesh6665 මූන වෙනස් නේද?

    • @sachiniWj
      @sachiniWj 14 วันที่ผ่านมา +1

      Sudu wadi aya ikmanin wayasata yanawa

    • @imeshafernando837
      @imeshafernando837 5 วันที่ผ่านมา

      Eya dn waysai khmth😂

  • @ChutiDoni-s3t
    @ChutiDoni-s3t 22 วันที่ผ่านมา +6

    ඇයි මේ වගේ කතා දන්නේ මේ වගේ කතා වලින් හැදේන මිනිස්සුත් ඉන්නවා.නැත්තන් අපිත් කරලා බලන්න ඔනි කියලා කරන මිනිස්සු ඉන්නවා කරලා බලන්න ගියොත් වාහා වැටිලා පවුල් අවුල් කර ගන්න අයත් ඉන්නවා ගේදර ගැනි එපා වෙනවා

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 23 วันที่ผ่านมา +20

    ඉස්සර මේ ගැනු ලමයා මුයුසික් විඩියො වල නොමබර 1. දැන් වැටිලා ඉන්න තැන.

    • @nimeshikasandamali5798
      @nimeshikasandamali5798 19 วันที่ผ่านมา

      මේ රග පෑමක් මී හ*කො කරන්නේ.අනික උබ දැක්කද මෙයා හෙලුවෙන් ඉන්නවා.නිකන් සිද්දිය දැනෙන්න අරිනවා විතරයි.කිසිම දෙයක් හරියට පෙන්නන්නෑ පිට රටවල වගේ...මෙලෝ රහක් නෑ

    • @NilshaBasnayaka
      @NilshaBasnayaka 19 วันที่ผ่านมา +1

      ටෙලිනාට්‍යක රගපෑමටත් මඩ ගහන්න බලන් ඉන්න නූගත් ගංකබර ලිංමැඩි හැත්තක් ලංකාවෙ ඉන්නේ...

  • @sasankachamara7542
    @sasankachamara7542 21 วันที่ผ่านมา +2

    ඇයි බං මෙච්චර හොද එකක් ගෙදර තියාගෙන ස්පා යන්නේ 😂

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 17 วันที่ผ่านมา

      ගැනි පෙනුමට හිටියට මිනිහට ඔන ලිංගිකත්වය එකි දෙන්නෙ නැහැ එක නිසා ලිංගිකත්වය මත නම් බදින්න එපා මොකද කාන්තාවන්ට පිරිමින්ට වගේ ලිංගිකත්වය කියන්නේ නිතරම ඔන දෙයක් නෙමේ

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 17 วันที่ผ่านมา

      ගැනි ඔන දෙවල් දෙන්නෙ නැති නිසා තමා

  • @sasidusampathdisanayaka1697
    @sasidusampathdisanayaka1697 24 วันที่ผ่านมา +1

    ආසයි බයයි

  • @Janiyajanith-lu9ze
    @Janiyajanith-lu9ze 18 วันที่ผ่านมา

    Maka anik episode nadda

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 23 วันที่ผ่านมา +2

    චීනා 😂😂😂😂

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 18 วันที่ผ่านมา

    ඕනෙවට වඩා රූපලාවන්‍යයට ගියාම කැත වෙනවා. මට පේන්නෙ ශශීට වෙලා තියෙන්නෙ ඒ දේ.

  • @dilipsudarsana
    @dilipsudarsana 24 วันที่ผ่านมา +1

    ආසයි බයයි❤

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 17 วันที่ผ่านมา +1

      මොකටද බය සාමාන්‍ය කාන්තාවන්ට වඩා ඔන ලිංගිකත්වය දෙනවා ස්පා එකෙ ගැනු ළමයින් අනික සාමාන්‍ය කාන්තාවන් වගේ ස්පා එකෙ කාන්තාවන් සමාජ රොග හැදුනම ලැජ්ජාවට ඉදිරිපත් නොවි හැංගෙන්නෙ නැහැ අහෙම හැන්ගෙන්නෙ සාමාන්‍ය කාන්තාවන් විතරයි එක නිසා ලංකාවේ වැඩියෙන් සමාජ රොග අවදානම තියෙන්නේ ගණිකාවන්ට වඩා සමාන්‍ය කාන්තාවන්ට

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 24 วันที่ผ่านมา +38

    අඩෝ අපේ රටේ මෙච්චරනේ බම් ප්‍රශ්නෙකට තියෙන්නෙ...බඩු ෆෝම් කිරීම තමා අපේ රටට අඩු...😪😁

    • @DinushaSrilanka
      @DinushaSrilanka 24 วันที่ผ่านมา +7

      බඩුවක් කියන්නේ තවත් ගැනියෙකුට ගැනියක් බඩුවක් කරන්නෙ තවත් පිරිමියෙක් බඩු නැතිනම් අපේ රටේ දුෂණය වැඩියි ස්පා අවශ්‍යයි අපේ රටට මේ පිට රට වල ඕවා සාමාන්‍ය දේවල් තවත් ලින් මැඩියෝ අපේ රටේ ඉන්නවා

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 24 วันที่ผ่านมา +2

      ඇයි බම් පිරිමියෙක් නිසා ගෑනියෙක් බඩුවක් වෙන්නේ...මට හේතුව කියාන්කෝ...ඒ පිරිමිය ඒ ගෑනිට ලමයෙක් දීල පැන්නනම් ඕකට ටිකක් හරි එකඟ වෙන්න තිබ්බා...උන්ට වෙන රස්සාවක් කරන්න අත පය නැද්ද...සල්ලි වලට ඇඟ වි,කු,ණ,න එක වගේමයි මිනිහගෙන් යැ,පෙ,න්,න,ම ඉන්න ගෑනු...ඒකිත් මිනිහට අ,හ,ව,ල් එ,ක පු,ද,ල යැ,පෙ,න්,නේ...වෙනසක් නෑ ඉතිම්...උබේ ගෙදරත් මේම උන් ඉන්නවද ඔච්චටම රිද්දුනේ...😁😪

    • @Writer476
      @Writer476 24 วันที่ผ่านมา +2

      ​@@DinushaSrilankaලමයෙක්ව අඅපයෝජනය කරන්න ඕන එකාට ඕන ඒ ලමයවමයි ඒ මානසික මට්ටම spa ගියා කියලා නැති වෙන්නෑ .

    • @DinushaSrilanka
      @DinushaSrilanka 23 วันที่ผ่านมา +1

      @@Writer476 පිරිමින්ට තමන්ගේ ආශාවල් ඉෂ්ට කර ගන්න බැරි උනාම එකට ලොකු පොඩි හොයන්නේ නෑ

    • @DinushaSrilanka
      @DinushaSrilanka 23 วันที่ผ่านมา +1

      @@Writer476 ස්පා ලනක්වේ තිබුනානම් දුෂණය අඩු වෙනවා

  • @Nuwanthinirmali
    @Nuwanthinirmali 24 วันที่ผ่านมา +3

    😊😊😊😊😊😊😊😊

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv 23 วันที่ผ่านมา +1

    Supar drma❤😊

  • @sujeewagamage4839
    @sujeewagamage4839 24 วันที่ผ่านมา +24

    අද ලංකාවෙ මේ වගේ තැන්කොච්චර ඇද්ද මේවා නැතිකරන්න අනුර ජනාදිපති තුමනි

    • @madurangakusal2472
      @madurangakusal2472 24 วันที่ผ่านมา +5

      ඔබතුමලාගේ අගමැතිනිය ඕවා වැඩිදියුණු කරන්න තමයි හිතාගෙන ඉන්නේ අනුර සහෝදරයාට කියලා වැඩක් නෑ.

    • @nilukChaminda
      @nilukChaminda 24 วันที่ผ่านมา +5

      එතකොට මේවගේ ලිංගික හිංසනයට ලක්වෙන පිරිමින්ට මොකද වෙන්නෙ . ?
      අන්තවාදීව බලන්නෙපා .

    • @shamali1455
      @shamali1455 23 วันที่ผ่านมา +1

      ඔයාට ඵහෙම ඵකක් නැන්ද

    • @DinushaSrilanka
      @DinushaSrilanka 23 วันที่ผ่านมา +3

      @@madurangakusal2472 ස්පා කියන්නේ සාමාන්‍ය දෙයක් එකේ තේරුම් දන්නේ නැති අය ඒකට ගරහනවා පිට රටකට ඇවිත් බලන්න. අනික ලංකාවේ දුෂණය අඩු වෙනවා මේ දේවල් නිසා

    • @DinushaSrilanka
      @DinushaSrilanka 23 วันที่ผ่านมา +1

      @@nilukChaminda ලංකාවේ ඉන්නේ ලින් මැඩියෝ ස්පා ලංකාවට ඕනේ

  • @dilushanishani7522
    @dilushanishani7522 10 วันที่ผ่านมา

    මනුස්සයෙක් ට හැදෙන්න නං මේ කතාවෙන් ගන්න දේවල් ගොඩයි.

  • @shamali1455
    @shamali1455 23 วันที่ผ่านมา +5

    කෙංයී මිනීහාත් යනවා

  • @sumedasampath4775
    @sumedasampath4775 22 วันที่ผ่านมา +3

    Pakalane mekige rassawa නෙමෙයි ragapana eka කරන්නේ

  • @lkgamingsl5275
    @lkgamingsl5275 19 วันที่ผ่านมา

    Ado ilaga episod eka koo

  • @Nimfa-fancy
    @Nimfa-fancy 17 วันที่ผ่านมา +1

    හේශානි තොල් ලොකු කරලා හරිම කැතයි 😂

    • @LilinduDasun
      @LilinduDasun 10 วันที่ผ่านมา

      Mama asama niliyak

  • @AsnkaSenavirathna
    @AsnkaSenavirathna 22 วันที่ผ่านมา +2

    Okathama kiyanne gedra mas thiyan pitin katu kanwa kiyla

  • @maliya_maliya
    @maliya_maliya 24 วันที่ผ่านมา +1

    Sashi my love....😁🖤🤘

  • @DilshanMahesh-p8t
    @DilshanMahesh-p8t 24 วันที่ผ่านมา +1

    ❤❤

  • @nisansalakumari582
    @nisansalakumari582 22 วันที่ผ่านมา

    😢😢

  • @lakmaldushmantha2468
    @lakmaldushmantha2468 23 วันที่ผ่านมา +1

    😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 23 วันที่ผ่านมา +3

    ගෙදර ගෑනුන්ගේ වරද

    • @imeza879
      @imeza879 19 วันที่ผ่านมา

      මිනිස්සු හැමදාම වැරදි කරලා gani t වරද පටවනවා 😂

    • @M.Vajira5714
      @M.Vajira5714 18 วันที่ผ่านมา

      පැහැදිලිවම මෙතන ගෑනිගෙ වරද

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 17 วันที่ผ่านมา

      ගැනි ඔන දෙවල් දුන්නේ නැති උනාම පිරිමි පිට යනවා ​@@imeza879

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 23 วันที่ผ่านมา

    aru athulata eddi dam pata adan awe dan wena ekak adum thiyeda ewa athule wenama

  • @warnakulasooriyalochana6886
    @warnakulasooriyalochana6886 24 วันที่ผ่านมา +2

    😅

  • @hasinihasini-m5u
    @hasinihasini-m5u 22 วันที่ผ่านมา +2

    Koi minihath yanawa mage miniha arenna.e athin man wasanawanthai

  • @Mathscamp932
    @Mathscamp932 23 วันที่ผ่านมา +8

    වයස අවුරුදු 12 ලමයිට බලන්න බැරිද.මට වයස 12 යි ඒකයි ඇහුවේ.😊

    • @H.M.K.MadushaniSiriwardhana
      @H.M.K.MadushaniSiriwardhana 23 วันที่ผ่านมา +1

      උබ බබා 😂😂😂

    • @LalithaKumari-k3f
      @LalithaKumari-k3f 23 วันที่ผ่านมา +1

      😱

    • @dinushikalakshani766
      @dinushikalakshani766 23 วันที่ผ่านมา +1

      එයාලා තමයි වැඩිපුර ආස බලන්න 😂😂😂😂😂😂😂😂

    • @ben-sy3bd
      @ben-sy3bd 23 วันที่ผ่านมา +1

      Hutto 😂

    • @nuwanpremadasa2606
      @nuwanpremadasa2606 21 วันที่ผ่านมา

      ඔයා ඕවට පොඩි වැඩී බබා😂😂😂😂

  • @sarangarajakaruna7839
    @sarangarajakaruna7839 24 วันที่ผ่านมา

    Ikmnt dnwalkoo 😂

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 18 วันที่ผ่านมา

    Monwada me

  • @curiosity7228
    @curiosity7228 23 วันที่ผ่านมา

    Baduwak yahamagata ganeema

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 23 วันที่ผ่านมา

      😂😂

    • @NilshaBasnayaka
      @NilshaBasnayaka 19 วันที่ผ่านมา

      sure එකට මූ 2000-2005 අතර ඉපදුනු ඔන්ලයින් ඉගෙනග්ත්තු සක්..ලියෙක්.උන් තමයි හැම රෙද්දටම බඩු බඩු ගාන්නේ😂.ඔන්න දැන් ටිපර් වෙයි ඈ

  • @Sadeepadilshan-k7v
    @Sadeepadilshan-k7v 24 วันที่ผ่านมา +1

    ❤❤