Sinhala Web Design Basic Lesson 01 - First Webpage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • වෙබ් නිර්මාණය මුල සිට පාඩම් අංක 01 - HTML වෙබ් පිටුවක් හදමු
    Sinhala Web Design Basic Lesson 01 - First Webpage
    Chanux Academy by Chanux Bro.
    මගේ අනෙත් Chanux Bro TH-cam එක - / chanuxbro
    Contact me on - ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 4K

  • @ytmusic4442
    @ytmusic4442 ปีที่แล้ว +331

    2023 මේක බලන අය කෝ බලන්න . Good luck chanux ayiye...❤

  • @abewardana1627
    @abewardana1627 3 ปีที่แล้ว +423

    බොහොම පැහැදිලිව , ගුරුමුශ්ටි නැතුව , අවංකව , ලංකාවේ අපිට වටිනා දේවල් පැහැදිලි කරන සුපිරි කොල්ලෙක් ❤️

  • @Mrsmoody03
    @Mrsmoody03 6 หลายเดือนก่อน +147

    2024 බලන අය කෝ
    👇

  • @HackerKolla-jn2nw
    @HackerKolla-jn2nw 6 หลายเดือนก่อน +95

    2024 අය කෝ

    • @Rdgklyn
      @Rdgklyn 3 หลายเดือนก่อน

      🎉

    • @SLCartoonBox_28
      @SLCartoonBox_28 2 หลายเดือนก่อน

      Mm

    • @harindulk9890
      @harindulk9890 2 หลายเดือนก่อน

      😂

    • @leomx-y2v
      @leomx-y2v 2 หลายเดือนก่อน +1

      ඉන්නවා

    • @Rdgklyn
      @Rdgklyn 2 หลายเดือนก่อน

      @@HackerKolla-jn2nw මං ඉන්නව 30 විතර මේක බැලුව

  • @MRcGAMING2006
    @MRcGAMING2006 3 ปีที่แล้ว +1503

    2021 බලන් අය මේ කොනට 😂😂❤️❤️❤️

  • @saranathissahimi8803
    @saranathissahimi8803 3 ปีที่แล้ว +77

    ප්‍රසිධ්ද ගුරුවර පරාදයි..චනුස් අයියේ..තෙරුම් ගන්න පුලුවන් සරල විදිහට ඔනිම දෙයක් කියල දෙනව...ඔයාගෙ හැකියාව ලබන ආත්මෙටත් අරන් යන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ...

  • @tecman9412
    @tecman9412 6 ปีที่แล้ว +184

    මෙලෝ දෙයක් දන්නැති අපිට web page එකක් හදන්න කියල දුන්නට ස්තූතියි මට තියන එකම දුක make අත්හදා බලන්න computer එකක් නැති එකයි ඒත් මේක බලලා හරි ඉගෙන ගන්න ලොකු දෙයක් thanks thanks aiye

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 4 ปีที่แล้ว +2

      TEC MAN
      Ape channel ekath subs karala support ekak denna

    • @ravidudilshan1897
      @ravidudilshan1897 3 ปีที่แล้ว +1

      @@nayanamaxlk sirawatamada???

    • @wasanthirenuka1742
      @wasanthirenuka1742 3 ปีที่แล้ว

      Matath

    • @sanu5578
      @sanu5578 3 ปีที่แล้ว

      @@nayanamaxlk kohomd e

    • @sanu5578
      @sanu5578 3 ปีที่แล้ว

      @@nayanamaxlk app ekk kiynnko ☹️

  • @Lakshanwebtech
    @Lakshanwebtech 2 ปีที่แล้ว +12

    මේ video එක uplod කරලා තියෙන්නේ 2017 උනට ඒකාලේ වගේම chanux academy මේ video එක 2022 ගොඩක් වැදගත් උන chanux අපි chanux bro youtube channel එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා thanks chanux 2022 ඉවර වෙන්න කලින් 2 millions subscribes ගමු ජයවේවා 🙏❤🔥

  • @imalshabuddipa2772
    @imalshabuddipa2772 3 ปีที่แล้ว +283

    2021 බලන අය කොකෝ

  • @kane2255
    @kane2255 7 ปีที่แล้ว +6

    ශ්‍රීලංකාවේ...ඉන්න කූහක මනුස්සයෝ අතර්‍ර් තව කෙනෙකුට දැනුම දිලා උබ මේ කරන්නෙ මුලු ලංකාවම දිනවන නියම විරයෙක් ඔබ්ට ජය ....චනුක්ස්.....දිගටම කරන්න.......

  • @son8219
    @son8219 7 ปีที่แล้ว +459

    ප්‍රසිද්ධ ගුරුවරු පරාදයි බ්‍රෝ .....
    බොහොම ස්තුතියි

    • @son8219
      @son8219 7 ปีที่แล้ว +20

      ඊලඟ වීඩියෝ එක පරක්කු කරන්න එපා චනුක්ස් අයියේ

    • @BinaraGta
      @BinaraGta 7 ปีที่แล้ว +5

      Aniwaa

    • @malithperera9
      @malithperera9 6 ปีที่แล้ว +3

      Next videos ak ekmanta one

    • @rusirunadeeshan4581
      @rusirunadeeshan4581 6 ปีที่แล้ว +1

      සිරා කථාව

    • @nipunmadushan528
      @nipunmadushan528 6 ปีที่แล้ว

      Aniwa bro

  • @janugihan
    @janugihan ปีที่แล้ว +9

    අවශ්‍යය දෙ කෙටියෙන් ඉතා පැහැදිලිව... ගොඩක් වටිනවා ... ❤❤ ස්තුතියි

  • @madmaxgaming7117
    @madmaxgaming7117 4 ปีที่แล้ว +193

    ඔයා නිසා තමයි අපි ඔවා ඉගෙන ගන්නෙ thank you

  • @hasindumalshan5159
    @hasindumalshan5159 3 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ මගේ අයියේ...ඔයාට ගොඩක් පින්...තෙරුවන්සරණයී!!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chamarabalasooriya9543
    @chamarabalasooriya9543 2 ปีที่แล้ว +23

    ඇත්තටම ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත ගොඩක් කල් ඉදන් හිතේ තිබුනු දෙයක්. ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පිං. Respect bro...

  • @SANOmalli
    @SANOmalli 7 ปีที่แล้ว +46

    අනිවා මේක නං දිගටම කරන්න. අපිට O/L වලටත් තියනවා. thx chanux

  • @kobeiganedanu
    @kobeiganedanu 7 ปีที่แล้ว +11

    දැනට කියල දුන්නු මේ දේවල් හොඳටම තේරෙනව, අහන්න ප්‍රශ්නත් ගොඩක් තියෙනව ඒව පාඩම් එක්ක ඉදිරියේදී අහන්නම්. මේ කරගෙන යන විදිය හොඳටම හොඳයි. සාර්ථක ගමනක් යන්න ඔයාට වගේම අපිටත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි☸

  • @unlimiteddreamer4512
    @unlimiteddreamer4512 6 ปีที่แล้ว +85

    පුදුම ආසාවෙන් බලන් හිටියෙ.දිගටම කරන්නකො පිං සිද්ධ වෙනව.❤❤👌

    • @MinuraKariyawasam
      @MinuraKariyawasam 4 ปีที่แล้ว +3

      IT field එකෙ වැඩ්ඩෙක් වෙන්න කැමතිද? Degree යක් කරන්න කලින්, තනියම තමන්ගෙම Software, වෙබ් සයිට් හදන්න කැමතිද? සුවෞත්සහයෙන් Software Engineer කෙනෙක් ,Web Developer කෙනෙක් වෙන්න කැමතිද? එ සියලු දෙනාටම ආරම්බයක් ගන්න හැටි තමා අද කතා කරන්න යන්නෙ.
      ඉස්සෙල්ලම තමන් හරියට එක Programming language එකක් ඉගෙන ගන්න ඔනෙ.එකක් හරියට ඉගෙන ගත්තම අනිත් language ඉගෙන ගන්න එක පට්ට ලෙසි. එ වගෙම හරියට Fundamentals ඉගෙන ගන්න ඔනෙ එක මාරම වැදගත්.Web Developer කෙනෙක් වෙන්න ,වෙබ් සයිට් හදන්න ආස නම් HTML ,CSS, JavaScript දැන ගන්න එක මාරම වටිනවා, ඔය ටික දන්නවන්ම් ඉතින් ඔන ගෙමක් ගහගන්න පුලුවන්.
      දැන් ප්‍රශ්නෙ මෙවා කොහොමද ඉගෙන ගන්නෙ? ලන්කාවෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි,කොච්චර ඉගෙන ගන්න ආස වුනත් ENGLISH දැනුම නොමැති විම නිසා, ගොඩක් Chance මිස් වෙනවා, හැබැයි ඔගොල්ලොන්ට මුලික දැනම්ක් තියෙනව නම් Programming ගැන, අව්ලක් නැතුව English Videos ට්කක් බලලා ගොඩ දාගන්න පුලුවන්.
      මුලික දැනුමක් ගන්න ඔන අය පොඩ්ඩක් පහල දලා තියෙන පින්තුරෙ හොදින් බලන්න්කො, ඔන්න ඔය Channel එකෙ මම දැකපු සුපිරිම Channel එකක් , සින්හලෙන්ම Programming ඉගෙන ගන්න තියෙන පට්ටම Channel එකක් Programming විතරක් නෙමෙයි , Networking , Cyber Security ගැනත් මෙ Channel එකෙ කතා කරනවා,. සුබ් නම් අඩුයි තමා, හැබයි එක පාරක් ගිහින් බැලුවොත් වෙනස තෙරෙයි. එ තරම්ම සුපිරි Channel එකක් තමා.මෙකට ගිහින් සින්හලෙන්ම ඉගෙනගෙන දෙයක් කර ගත්තොත් මචන් උබ ගොඩෙ ගොඩ උබ විතරක් නෙමෙයි රටත් ගොඩ, ලන්කාවෙ සෙට් එකට IT Field එකෙන් මාරම තැනකට එන්න පුලුවන්, ඇඩ් නැ, බොරු නැ, එක පාරක් ගිහින් බැලුවොත් වෙනස තෙරෙයි, එ තරම්ම සුපිරි. සරලව කියලා දෙනවා, ඔනම කෙනකුට තෙරෙන්න. කිසි බොරුවක් නැ, සිරාවටම ඇත්තදෙ කියලා දෙනවා.කියලා දෙන විදිහත් පට්ටම ආතල් එකෙ කියලා දෙනවා.එක පරාක් බැලුවොත් ඇබ්බැහි වෙන විදිහටම කියලා දෙනවා. සිරාවටම උබෙ හිති විශ්වාසෙ තියෙන්වා නම්,ඔන දෙයක් කරන්න පුලුවන් බන්.
      මෙ ලින්ක් එකෙන් ගිහින් බලපන් බන් - th-cam.com/channels/n1TgDay-L2nNaJ8H0-6Pmw.html

  • @nisansalamadushani8482
    @nisansalamadushani8482 2 ปีที่แล้ว +6

    අයියා ඔයාගේ මේ ලෙසන් එක ගොඩක් වටිනවා මම අලුතින් Programming ඉගෙන ගන්න හදන කෙනෙක්. මට ඒ ගැන කිසිම දැනුමක් නෑ ඔයාගෙන් තමා ඉගෙන ගන්නේ ඉතින් මට මේක සෑහෙන්න වටිනවා.ගොඩක් පිං ඔයාට මේ කරන දේට.සල්ලි ගෙවලා ඉගෙන ගන්න බැරි අපි වගේ දුප්පත් අයට ගොඩක් වටිනවා. මේ කරන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට.
    අයියා නෝට් පෑඩ් එකේ ටයිප් කරන ටැග් වෙබ් පේජ් එකේ පෙන්නනවනේ

  • @Shenan_Madumeen
    @Shenan_Madumeen 4 ปีที่แล้ว +5

    සරලව පැහැදිලිව කියල දුන්න.
    කියන්න දෙයක් නැහැ සුපිරි අයියෙ.......
    බොහොම ස්තූතියි වගේම කරන වැඩේට පින්🙏

  • @shenalpriyamantha5509
    @shenalpriyamantha5509 7 ปีที่แล้ว +5

    දිගටම කරන් යන්න.. සිංහලෙන් සරලව මේවා උගන්නන එකත් සැහැන්ට වටිනවා

  • @status8860
    @status8860 3 ปีที่แล้ว +3

    ඇත්තටම මට මේ ගැන කිසිම දැනුමක් තිබ්බෙ නෑ.ඒත් අද මේ කියල දුන්න දෙ එක පාරින් ම තේරුනා.thank you chanux ♥🔥

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 3 ปีที่แล้ว +12

    ඔයානම් සුපිරියක්ම තමයි චනුක්ස් අයියේ. ගොඩක් පින්

  • @oshanchanaka5745
    @oshanchanaka5745 3 ปีที่แล้ว +49

    ගැම්මක් තමා ඉතින් තැන්ක්ස් අයියෙ💖

  • @niroshathusitha6590
    @niroshathusitha6590 7 ปีที่แล้ว +5

    මාරම වටිනවා..කියන දේවල් හොදට තේරෙනව.👍👍👍

  • @kavinduasanka2793
    @kavinduasanka2793 4 ปีที่แล้ว +5

    I don't have a knowledge about ict.but I was able to learn about creating webpage . I hope to watch your all videos . Please teach everything as you can... You have already become a good ict teacher to me

  • @sarathjayasinghe7727
    @sarathjayasinghe7727 3 ปีที่แล้ว +86

    ඉස්කෝලේ ටීචර්ලා මේ වගේ තේරුම් කරලා කියලා දුන්නා නම් අපි දැන් මීට වඩා හොද තැන් වල😭

    • @slshorts8254
      @slshorts8254 3 ปีที่แล้ว +1

      siravata

    • @SlMusicHub8701
      @SlMusicHub8701 3 ปีที่แล้ว +1

      එකනම් සහතික ඇත්ත.

    • @myangel7455
      @myangel7455 3 ปีที่แล้ว +1

      හරියටම කිව්වා

  • @timlee2133
    @timlee2133 7 ปีที่แล้ว +11

    පට්ටයි ඈහ්. පොඩි කාලේ ICT ක්ලාස් එක මතක් උනා. ඔහොම යන් අයියේ. අපි ඉන්නවා දිගටම 😘

  • @fazminasharook9731
    @fazminasharook9731 ปีที่แล้ว +1

    Thank you malee. Mata poddak it patta chuttak amarui. Eth man gidak asaven itiye web desiner kenek wenn. Man godak you tube chanel beluva. But ekkak wth therune ne. Eyalge vege vedi. Oya godak saralava kiyala denava. Podi lamayekuthath therenva. Thank you. Mama amma kenek. Mage duthath oyagr leasen therenava. Idiriyatama karagena yann bro. Thank you noece agin🥰

  • @nalinanuruddhika4561
    @nalinanuruddhika4561 5 ปีที่แล้ว +6

    ඔයා කරන සත්කාරය
    ගොඩාක් ප්‍රයෝජනවත්
    Thank you!

  • @usnelectronic5738
    @usnelectronic5738 ปีที่แล้ว +3

    සරලව ලස්සනට කියල දෙනව ඕනම කෙනෙකුට තේරුම් ගතහැකි විදියට ස්තූතියි

  • @ajanthaheenpella9945
    @ajanthaheenpella9945 5 ปีที่แล้ว +10

    Excellent 👍 පරිඝණක යක් නෑ.නමුත් වීඩියෝ වත් සමග අවබෝධයෙන් ඉන්නව.හෙට දවසේ ඉතා වැදගත්.ජය.✌

  • @slkumaratechacademy2417
    @slkumaratechacademy2417 2 ปีที่แล้ว

    මම ඔයාගේ channel ekat එක්ක හැමදාම එකතු වෙලා හිටියේ ඒ වගේ හැමදාමත් එකතු වෙලා ඉන්නවා

  • @sudamtharaka759
    @sudamtharaka759 5 ปีที่แล้ว +80

    niyamai aiye
    niyameta pahadiliwa basic tika kiyaladunna
    digatama chanal eka ekka innawa. digatama chanal eka ekka innawa. digatama chanal eka ekka innawa. digatama chanal eka ekka innawa.

  • @npeverything2650
    @npeverything2650 6 ปีที่แล้ว +4

    සුපිරි බ්‍රෝ.... ඔහොම්ම වැඩේ කරගෙන යන්න....
    බොහොම ස්තූතිය අපිට මෙහෙම පහරටම මෙව්ව කියලා දෙනවාට....👍👌👍👌👍

  • @Sandeep-kc6lm
    @Sandeep-kc6lm 5 ปีที่แล้ว +8

    Supiri
    හොදට තෙරෙන විදියට කියල දුන්න
    Oyata thak you verry much

  • @sanjeewapriyadarshana4635
    @sanjeewapriyadarshana4635 2 ปีที่แล้ว

    මුල ඉදන්ම පාඨමාලාව හදාරනවා. ගොඩක් පැහැදිලිව කියල දුන්නා. මගෙ වයසට ලොකු දෙයක් ඉගෙනගත්තා. Thank You Very Much💖💖💖

  • @user-po5vt8sw9p
    @user-po5vt8sw9p 4 ปีที่แล้ว +10

    Scl එකේ කියා දුන්නා තෙරුන්නෑ ඔයා කියලා දුන්න එකනම් තෙරුනා 👌❤️

  • @agramadissanayake5146
    @agramadissanayake5146 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් 🙏🙏🙏🙏🙏🙏

  • @bloodmirrorx
    @bloodmirrorx 3 ปีที่แล้ว +10

    This was so much helpful. (Thank you so much!)

  • @dimuofficial7646
    @dimuofficial7646 3 ปีที่แล้ว

    බලපන් ටිකකට ඒ වීඩියෝ එකේ තියෙන කොලිටි එක...කියා දීපු ලස්සන.යූ ටූබර් කෙනෙක් විදියට පට්ට පිනක් මේ වගේ දේවල් කියාදෙනවට..මම මේක බලන්නෙ 2021/සැප්තැම්බර් 26 තැන්කියු චනුක්ස්..🤩🤩

  • @pavithraprasadinidodamkubu3993
    @pavithraprasadinidodamkubu3993 6 ปีที่แล้ว +8

    Hi chanux thank you very much for your service as teacher. I hope this lessons will help me to develop a tourism website as I expect because I have use WordPress but I noticed that have lot of issues with plugin when Google recognize. Also I paid lot of money for web developers but I was not success as I expect. Therefore now I am following your videos and I hope I will learn a lot.
    Thank you very much again.

  • @dudlyperera7244
    @dudlyperera7244 4 ปีที่แล้ว +4

    I started to follow your web designing course just now. Your teaching method is perfect. Actually explanations are interesting.Thank you so much.

  • @LisulAsal
    @LisulAsal ปีที่แล้ว +2

    ‌ගොඩක් දේවල් අද මේකෙන් ඉගෙනගත්තා
    ඉස්කෝලෙට වඩා.Thank you ayye

  • @trivialove9022
    @trivialove9022 3 ปีที่แล้ว +18

    Bro you literally taught a whole lesson I was struggling so much with
    *Thank god I found your channel*

  • @janidubandara44
    @janidubandara44 3 ปีที่แล้ว +5

    Crystal cleared thank u so much ......😊❤️

  • @binodmalaka4508
    @binodmalaka4508 6 ปีที่แล้ว +4

    Thanks alot chanux bro !... your lessons helped me alot in my A/L HTML lessons ! ☺️☺️

  • @s.s.shashmikabro2722
    @s.s.shashmikabro2722 3 ปีที่แล้ว +1

    Thank you Chanux Aiya godak helpful .thawath mewagee videos godak danna thank you

  • @dimuthuchathuranga8237
    @dimuthuchathuranga8237 3 ปีที่แล้ว +4

    වටින දෙයක් අයියා බොහොම ස්තුතියි 👍❤️

  • @bsmusicstudio.
    @bsmusicstudio. 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ ,ඇත්තටම ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තා

  • @RISKY_GAMING123
    @RISKY_GAMING123 11 หลายเดือนก่อน +7

    20 23 මේක බලන අය කෝ බලන්න . Good luck chanux ayiye...

  • @wanshikavisha404
    @wanshikavisha404 3 ปีที่แล้ว +1

    Aththatama godak vatinava...kauruth mee vidiyata kiyala denne naha....oyata godak pin ,,thavathee vage vedios karanna...bs

  • @anthoneycooray8247
    @anthoneycooray8247 3 ปีที่แล้ว +4

    well done bro you have an excellent teaching skill keep it up thanks a lot

  • @ItzCharacter
    @ItzCharacter 4 ปีที่แล้ว +5

    Super, Chanux Bro.
    😃😃😃

  • @swordofgodk1209
    @swordofgodk1209 7 ปีที่แล้ว +4

    Thanks bro.I need to learn everything about web development.

  • @kaveeshachamod-t1o
    @kaveeshachamod-t1o ปีที่แล้ว +3

    , ලංකාවේ අපිට වටිනා දේවල් පැහැදිලි කරන සුපිරි කොල්ලෙක්

  • @yashkr4137
    @yashkr4137 7 หลายเดือนก่อน

    Thank you, Mr.Chanux, I love to learn coding and IT. Thank you very much for this video! I learned a lot of new things and also understood everything you said. Thanks very much again for teaching us!

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් අයියේ මුල සිට සරවලම කරනවට thx 😊😊

  • @pawanindeewara7972
    @pawanindeewara7972 3 ปีที่แล้ว +36

    අනේ තව ඔය වගේ වීඩියෝ දාන්නෝ මට computer ගැන මොනවත්ම බෑ 😥😣

  • @Unique-fx-6
    @Unique-fx-6 3 ปีที่แล้ว +9

    Teacher කියල දෙනවට වඩා පැහැදිලි 👌😌❤️

  • @thanujamadushan9771
    @thanujamadushan9771 3 ปีที่แล้ว +1

    ඔයා කියපු විදියට මම ෆෝන් එකෙන් චෙක් කරලා බැලුවා කිසි ප්‍රශ්නයක් නෑ code ටික සුපිරියට වැඩ❤❤ ෆෝන් එකෙමුත් ගේම ගැහුව හැකී

  • @mayuraabhayasinghe9495
    @mayuraabhayasinghe9495 3 ปีที่แล้ว +5

    Thank you for this video series ♥️♥️

  • @vimukthikalhara5191
    @vimukthikalhara5191 7 ปีที่แล้ว +4

    එලම ...දිගටම කරන් යමු bro...💪💪💪👍👍👍😁😁😁

  • @sureshmahinda2198
    @sureshmahinda2198 4 ปีที่แล้ว +5

    This is good lesson. Thank you bro.

  • @SemiraMusiclk
    @SemiraMusiclk ปีที่แล้ว +1

    Mage school eke lesson ekata vada theruna Canux ayye. SUPER

  • @shanudissanayaka992
    @shanudissanayaka992 11 หลายเดือนก่อน +3

    Supiri ❤

  • @sajananethmal2714
    @sajananethmal2714 4 ปีที่แล้ว +6

    ගොඩාක් ප්‍රයෝජනවත්

  • @sujayanimneth
    @sujayanimneth 7 ปีที่แล้ว +5

    niyemai bro onne baluwa 👌👌👌👍👍👍👍👍👍👍👍👍👍

  • @kkdkeerthirathne2744
    @kkdkeerthirathne2744 ปีที่แล้ว

    බොහොම හොදට පැහැදිලි කරනවා පරිගණක දැනුමක් නැති අයෙකුට වුවත් පැහැදිලිවනසේ -ස්තූතියි- චනොක්ස්....

  • @rsftutorial4468
    @rsftutorial4468 4 ปีที่แล้ว +113

    2020 බලන අය නැද්ද 😘

  • @D3XTER
    @D3XTER 7 ปีที่แล้ว +25

    නියමයි බ්‍රෝ දිගටම කරන් යමු බොක්කෙන්ම සප් එක දෙනවා මම #KAPTAIN KENWAY

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +8

    2023 බලන අය එහා පැත්තේ කොනට

  • @SanjuSanju-ph8zl
    @SanjuSanju-ph8zl 2 ปีที่แล้ว

    ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව පැහැදිලි කරනවා . බොහොම ස්තූතියි අය්යේ

  • @MN-lf8du
    @MN-lf8du 4 ปีที่แล้ว +5

    Ela aiyaaa🤩🤩🤩

  • @usharamanayake6512
    @usharamanayake6512 ปีที่แล้ว +8

    2023 බලන් යන chanuxගේ fansලා කෝ

  • @janiththarindu8700
    @janiththarindu8700 7 ปีที่แล้ว +6

    A/L ICT කරන කෙනෙක් විදිහට මේ වැඩේ මට ගොඩක් වටිනව.... දිගටම කරන් යන්න....
    register වෙන්න කිවුව web එකේ නම මොකක්ද?

    • @janiththarindu8700
      @janiththarindu8700 7 ปีที่แล้ว +1

      Ryan Dissanayake .. Thanks bro!!!!

    • @helithasri8092
      @helithasri8092 7 ปีที่แล้ว

      Tharindu Janith හුම් සිරා.... a/l ict කර අයට ගොඩක් වැදගත් ... මාත් ICT තමා කරන්නෙ

    • @raveenchathuranga9569
      @raveenchathuranga9569 7 ปีที่แล้ว

      geek.lk

    • @shashithamalshan1616
      @shashithamalshan1616 6 ปีที่แล้ว

      Raveen Chathuranga ඔකට මට register වෙන්න දෙන්නෙ නැ නෙ ඇයි එ

  • @SLGamingShadowLive
    @SLGamingShadowLive 7 หลายเดือนก่อน +2

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක්.ස්තූතියි.

  • @Ashanacedamy
    @Ashanacedamy ปีที่แล้ว +12

    2023 set එක කෝ බලන්න 😍

  • @dimbulanakalyanawansa1205
    @dimbulanakalyanawansa1205 6 ปีที่แล้ว +11

    Theruwan saranay

  • @senithfernando94
    @senithfernando94 5 ปีที่แล้ว +6

    Supiri supiri digatama karan yan

  • @user-gl6ee2ew7m
    @user-gl6ee2ew7m 8 หลายเดือนก่อน

    Thank you ❤, ගොඩක් හොදට තේරුනා කියලා දුන්න දේවල්

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 4 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතියි සහෝදරයා 🖤
    සේරම තේරුනා, rename කලාට text document එක html document එකක් උනේ නෑනේ සහෝදරයා

    • @uvish_xd7372
      @uvish_xd7372 4 ปีที่แล้ว

      yep same

    • @uvish_xd7372
      @uvish_xd7372 4 ปีที่แล้ว +2

      win 10,8 nm, win mark ekai E wkai obla,eke view ghin file name extenstion eka tick ekak dala enable karnna

    • @thimirasurath4658
      @thimirasurath4658 4 ปีที่แล้ว

      @@uvish_xd7372 thanks sahena watinawa

    • @pradeepwijayasinghe6570
      @pradeepwijayasinghe6570 3 ปีที่แล้ว +2

      meka balala extension eka change karaganna. ( extension eka hide wela athi) mamath patta kattak kaala hada gaththa.
      helpdesk.flexradio.com/hc/en-us/articles/204676189-How-to-change-a-File-Extension-in-Windows

    • @anjalikaharshani9446
      @anjalikaharshani9446 3 ปีที่แล้ว

      @@pradeepwijayasinghe6570 tnx godaaaak

  • @thamaran5927
    @thamaran5927 5 ปีที่แล้ว +4

    හපොයි... අද දැක්කෙ අයියා...

    • @dostharahodahitha6263
      @dostharahodahitha6263 4 ปีที่แล้ว

      සුද්දා මගෙ චැනල් එක සබිස්කයිප් කරන්න

  • @nandulanimnod8922
    @nandulanimnod8922 3 ปีที่แล้ว +26

    2020 ඉන්නවාදෝ?

  • @U.N.W-c2f
    @U.N.W-c2f ปีที่แล้ว

    Thanks . මමත් coding and progaming වලට ආසයි thanks chanux broo.i hope your new pograming lessons

  • @Yanyan-me
    @Yanyan-me 6 ปีที่แล้ว +4

    Chanux අයියා මම පාවිච්චි කරන්නෙ windows 7 asus laptop එකක්, එකෙත් html note pad එක වෙබ් browser එකක open කරන්න බැනෙ.

  • @nisalpeshala2198
    @nisalpeshala2198 6 หลายเดือนก่อน +3

    2024 balana aya me konata😅❤

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 7 ปีที่แล้ว +8

    ayye, mara wadene windows 10 lap ekaka oya kiyana vidiyata kalata webpage ekak hadune nane
    mama 2-3n parak ma try kala. txt eka html kala, oya win-8 ekakin da kale?

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 7 ปีที่แล้ว

      nxt video eka kawadda enne?

    • @helithasri8092
      @helithasri8092 7 ปีที่แล้ว

      කොල්ලෝ... ඔයා. ඕක රිනේම් කරන කොට පෙන්නුවාද .txt කියලා

    • @KaveeshaPahindra
      @KaveeshaPahindra 7 ปีที่แล้ว

      file name eke anthimata .html kiyla save karanna. dot eka thynna html kiyla type kranna kalin eken thamai file
      extension eka change wenne

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 7 ปีที่แล้ว

      ela lap eka format karala, aye windows damma, wada godak hari giya

    • @erandhadanushka6575
      @erandhadanushka6575 6 ปีที่แล้ว

      දීප්ත ගයාන් yako os eka adaala na bn html coding walata

  • @EditorPro924
    @EditorPro924 2 ปีที่แล้ว +2

    Supiry niyametama kiyala dunna thank you

  • @ashanthilakartna445
    @ashanthilakartna445 7 ปีที่แล้ว +6

    chanux බ්‍රෝ cod නැතුව adobe dreamweaver වගේ software එකකින් web design කරන්න කියල දෙන්න බැරිද?

    • @shanilka_wariyapperuma
      @shanilka_wariyapperuma 7 ปีที่แล้ว +1

      GamePlay Videos
      eewayin leesi thamaa.... eeth meewa dhanan inna oone... coding walin ena gamma eewain enne na. mamath CMS(WordPress) walin site hahanna dannawa. eeth html, css, php nathuwa eeken aluth deyak karanna amaarui

    • @ashanthilakartna445
      @ashanthilakartna445 7 ปีที่แล้ว

      ekanam atta

    • @sachinkumaraliyanage2059
      @sachinkumaraliyanage2059 7 ปีที่แล้ว +1

      bro code nathuwa soft walin puluwan unata ewage ena aul hadaganna code one wenana

    • @kjfitness8957
      @kjfitness8957 7 ปีที่แล้ว

      Hi bro I pad 3 ekakking barida karanna

    • @sisitharasanga
      @sisitharasanga 6 ปีที่แล้ว

      Ashan Thilakartna

  • @mrstiger1193
    @mrstiger1193 6 ปีที่แล้ว +5

    අයියෝ මුල සිටද මම බලුවෙ අග සිට ...මම 119

  • @user-dd4lq6vw2q
    @user-dd4lq6vw2q 2 ปีที่แล้ว +3

    2022 කවුද බලන්නෙ ❤️🙏

  • @isharajeewanthi9710
    @isharajeewanthi9710 ปีที่แล้ว

    Chanux hari pahadiliy... Digatama apita lessons denna. Ikmanin.. Budusaranay

  • @kingff5692
    @kingff5692 3 ปีที่แล้ว +6

    2025 දී බලන අය කෝ

  • @BindusaraK.C.
    @BindusaraK.C. 2 ปีที่แล้ว +1

    Thanks chanux ayye free mewa kiyala denawata.🙏

  • @__Nyx_Official__
    @__Nyx_Official__ ปีที่แล้ว

    මේ vedio එක නම් පට්ටයි
    tnq so much අයියේ 🖤

  • @RaShIyAOFFICIAL
    @RaShIyAOFFICIAL 2 ปีที่แล้ว +2

    දන්නැති දේවල් ගොඩක් දැනගත්තා අයියේ thank you

  • @sandaliraveesha1849
    @sandaliraveesha1849 2 หลายเดือนก่อน

    2024 දී බලන්නේ. මාරම clear explanation එකක් . මරු😍

  • @susindususindu3184
    @susindususindu3184 3 ปีที่แล้ว

    Ane aiye aththatama oyata godaak pin🙏🏼🙏🏼🙏🏼ada thamai e sambandawa hariyatama igena gaththe

  • @paperpresentation7488
    @paperpresentation7488 2 ปีที่แล้ว +1

    Very clear teaching and thanks