Hiru TV Sasara Sewaneli Poya Drama | EP 07 | 2018-01-31

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2018
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Google+ Page :- plus.google.com/+HirutvLkOffi...
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 88

  • @nisarathnayeka7633
    @nisarathnayeka7633 6 ปีที่แล้ว +22

    දරුවන් වුණාම දග වෙන්න ඕනේ... මගේ ඇස් වලට කදුළු ආවා... ලස්සනයි කතාව බූදූ සරණයි...

  • @jayam1429
    @jayam1429 6 ปีที่แล้ว +7

    ඇත්තටම ඉතාමත් වටිනවා මෙවැනි සංකල්පනා තුලින් අදුරට ගිය ජිවිත එලිය කරන්න පුලුවන් ... එයයි විය යුත්තේ ..බොහොම පිං ..ඔබ සැමටම තුනුරුවන්ගේ ආශිර්වාදය පතන්නම් ..
    නමෝ බුද්ධාය !

  • @lilisaudi7451
    @lilisaudi7451 6 ปีที่แล้ว +6

    ලොකු හාමුදුවනෙ මම මේ කතාව බැලුවෙ අඩ අඩා පොඩි දරැව බුදුහාමුදුරැවන් ඒක්ක කතා කරන හැටි හරිම දුකයි ලොකු අවසර ඇවිත් ලනුව ලිහල ඒක්ක යනකොට පපුව පිචිචෙනව ලොකුහාමුදුරැවන් වහන්සේටත් පොඩිහාමුදුරැවන් වහන්සේටත් බුදුසරනයි දෙවිපිහිටයි දිර්ග ආයුස ලැබෙවා

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +11

    ඔයා රගපානව ලස්සනයි පුතේ.බුදු සරනයි

  • @nimalinimmi666
    @nimalinimmi666 6 ปีที่แล้ว +21

    බුදුහාමුදුරුවන් එක්ක දරැවා කථා කරන විදිහට ඇස් වලට කදුලු ආවා..😓😓🙏🙏

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +11

    හ්ම් ලස්සනයි කතාව .ඒ කියන්නෙ ලොකු හාමුදුරුවගේ ලමයා,න්පහු වෙලා හෝ දරුවව යහමගට ගත්තානේ.අම්මාට දරුවා වටිනව පව් බත්න්කාපු විදිහ .😭 😢 😭 😢

  • @kumarakumara3296
    @kumarakumara3296 6 ปีที่แล้ว +2

    අද නිවැරදි දේ පිලිගන්නේත් අතලොස්සක් පමණි වැරදි කරන අයට උපකාර කරන්න ගොඩාක් අය ඉන්නවා එත් වැරදි නිවැරදි කර හිත නොරිදෙන විදිහට ජිවිතේ උගන්වන්නෙ අප සමිමා සමිබුදු රජානමි වහන්සේගේ අති උතුම් උ නිර්මල ධර්මය විතරයි බුදු සසුන බැබලේවා සියලු සත්වයෝ සුවපත් වෙිවා හිරැ ටිවි චනලයට දිගු ගමනට අාශිර්වාදයක් වෙිවා නැණ නුවන පහදන ජිවිතේ වැදගත් වැඩ සටහන් ඉදිරිපත් කිරිම මගින් මිනිස්සු කොතරමි බුදු දහම විස්වාස කරයි ද බුදු සරනයි හිරැ ටිවි

  • @nadeeshagamage4933
    @nadeeshagamage4933 6 ปีที่แล้ว +10

    දරැව බුදුහාමුදුරැවො එක්ක කතාකරපු විදිය හරිම දුකයි

    • @kazunsankalpa7426
      @kazunsankalpa7426 6 ปีที่แล้ว +2

      E lamayata katha karala duka kiyanna thiyenne pansale thiyena budu pilime witharai 😞😞😞 paw asarana daruwa 😔😔

  • @sujanisujani4116
    @sujanisujani4116 6 ปีที่แล้ว +12

    මෝන.වැරද්ද.කලත් .අම්මාට.ඒදරුවා.මැනිකක්

  • @dulminiakasha8162
    @dulminiakasha8162 5 หลายเดือนก่อน +1

    Ape dihan...hari lassanii..❤️🥺

  • @mannapperumamohottige2517
    @mannapperumamohottige2517 5 ปีที่แล้ว +3

    ඇත්තටම ඇස් කදුලු වලින් පිරුනා ....දරුවන් කොච්චර දගකාර වුනත් ...එ දරුවන්ට තෙරෙන කල දවසක් එනවාමයි...අර්තවත් කතාවක් ...සැමට තෙරුවන් සරනයි...

  • @sussybanana9481
    @sussybanana9481 5 ปีที่แล้ว +1

    atatama harima dukai mata namsahena aduuna budu saranai

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +7

    පොඩි එකෙක්ව හොයන්නේ මිනී මරුවෙක් හොයන ගානටනේ...

  • @kumaramadu4666
    @kumaramadu4666 6 ปีที่แล้ว +3

    චන්ඩ සැරපරැෂ ගති ඇත්තන්ට මහත් උනවාතැනකි බුදුසසුන .....බුදුසසුන බැබලේවා.....

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 5 ปีที่แล้ว +2

    පුතේඔයාහොදටරගපානව.ඔයාටතෙරැවන්සරණයි.

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 2 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක් ඇස් වලට කඳුලු ආව

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +6

    ලස්සන කතා වා 🙏🙏🙏

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 2 ปีที่แล้ว +1

    ඒ දරුවා අනාගතේ ඉතාම දක්ශ නලුවෙකු වෙනවා. ඉතාම තාත්වික රන්ගනයක් 🙏

  • @abababab7812
    @abababab7812 6 ปีที่แล้ว +1

    පවි අහිංසක දරුවා කතාව හරිම දුකයි සංසාරේ පතාගෙන ආපු හැටි අම්මා කියන්නේ ඒකයි

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +1

    Lassanai honda arthayak thiyena katawak sumagata yawanneth nomagata yawanneth minisun visini

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +4

    සත්තකින්ම මටත් ඇඩුනා .මමත් පොඩි කාලේ බුදු පිලිම දිහා බලන් කතාකරලා දුක කියලා තියෙනවා..

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว

    හරිම සංවේදීයි බලලා ඉවරවෙනකම්ම ඇඩුනා

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว

    හරිම ලස්සනට රගපෑවා රත්තරන් පුතා....ආදරෙයි පුතේ...

  • @nisasamrapuli928
    @nisasamrapuli928 5 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව ගොඩක් දුකයි

  • @familamorine5587
    @familamorine5587 5 ปีที่แล้ว

    Mama katholica.a unata poya dawasata hiru eke yanna natti balanawa .harima lassanai .hiruta sthuthi

  • @sulekageethanjali9645
    @sulekageethanjali9645 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏👏👏godak adarshamath varthamane srilankawata godak adarshamath

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 6 ปีที่แล้ว +1

    hiru ei ane apiwa adawanne sthuty godaaaak lassanai dukai

  • @elenieleni3859
    @elenieleni3859 6 ปีที่แล้ว

    හරිම ලස්සන අර්ථවත් නාට්‍යයක්.

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +5

    බුදුගුණ අනන්තයි

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +1

    Sambudhu menige dhiha balan matath hithe thiyena hema dhukakma kiyanna puluwan😢😢

  • @sasidileesha3025
    @sasidileesha3025 5 ปีที่แล้ว +1

    හරිම දක්ෂ දරුවෙක් 😍😍😍

  • @sadevtharanga223
    @sadevtharanga223 6 ปีที่แล้ว +1

    Godaak lassanai.e wagema dukai.

  • @govibima4972
    @govibima4972 5 ปีที่แล้ว

    Me wage dewal tamai ali dakwanna oni thank hiru

  • @inokasandamali9686
    @inokasandamali9686 6 ปีที่แล้ว +1

    gdk lassana kathavak.

  • @user-hb8sc2oe4n
    @user-hb8sc2oe4n 5 ปีที่แล้ว

    ගොඩක් දුක හිතුනා
    තෙරුවන් සරණයි හැමෝටම

  • @sepalikasumudu9854
    @sepalikasumudu9854 6 ปีที่แล้ว +1

    Godak dukai kathawak.awagema lassanai

  • @sharomadamika8604
    @sharomadamika8604 6 ปีที่แล้ว +1

    Godak lassanai at dukai godak

  • @anthonyperara9972
    @anthonyperara9972 5 ปีที่แล้ว

    lassanai ''''''adarsamath ''''sthuthi '''yahapathakma parathana karanawa.

  • @saramadn3855
    @saramadn3855 3 ปีที่แล้ว

    Karana
    katawa.daruwa.budu.hamuduru.with.akka.kata.karanakota.Mata.kadulu.awa.as.dekatabusarani.gira.hamuduruwotath.podi.hamuduru.wanted.👍👏⭐

  • @nilaweidi3476
    @nilaweidi3476 6 ปีที่แล้ว +1

    Hari dukkai 😢😇

  • @user-wj1zi8ph9u
    @user-wj1zi8ph9u 6 ปีที่แล้ว

    mewa balanakota hitenawa api mona lokekada me jeewath wenne kiyala.mewa balanakota hemadama mm nam Adanawa 😢😢😢😢😢😢👍👍👍

  • @pinibindu6864
    @pinibindu6864 5 ปีที่แล้ว

    mea videhata hither.ridena.deama Deanna.hiru.api.kemathey. hiruta.pin.

  • @pagngnadheera9976
    @pagngnadheera9976 6 ปีที่แล้ว +2

    Thamange hithe thiyena duka kiyanna kenek nethi unama ahanna kenek nethi unama podi lamaya a hema dema kiyanna thora gaththe budu Hamuduruwao. Unwahanse a hemadema nihadawa ahagena inna nisa neda. Apith anunge prasnayak ahagena inna purudu wenna ona.

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว

    අනේ ලස්සනයි කතාව ❤❤❤

  • @dulikaduli4319
    @dulikaduli4319 5 ปีที่แล้ว

    Harima sanwadiii godaak duka hituna

  • @user-ey5ro3bg6i
    @user-ey5ro3bg6i 5 ปีที่แล้ว +1

    Godak dukayi kadulu nawaththaganna bariuna.

  • @KumariKumari-el8wr
    @KumariKumari-el8wr 5 ปีที่แล้ว

    Hodak dukai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalanisansala2005
    @nisansalanisansala2005 2 ปีที่แล้ว

    අපිට ගන්න ආදර්ශ තියන කතාචක්

  • @inokapriyadarshani1314
    @inokapriyadarshani1314 5 ปีที่แล้ว

    Shoooooiiiii kolu petiya

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 ปีที่แล้ว

    Saduuu saduuu saduuuu

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 ปีที่แล้ว

    Lassana kathawak

  • @nadikakapuduwa644
    @nadikakapuduwa644 4 ปีที่แล้ว

    Budu saranai

  • @omanmuscat164
    @omanmuscat164 5 ปีที่แล้ว +1

    Ane matanam aduna daruwo kiyanne mal wage lassanai kathawa

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว

    කෙනෙක් නසන්නට පසුපස ලුහුබැන්දට බුදුදමමෙන් සියලුසත්වයින් නිදහස්වෙනබව සත්‍යයක් නේද නමෝබුද්ධාය💆‍☸☸☸☸♥🌹

  • @user-no3et8ro7u
    @user-no3et8ro7u 6 ปีที่แล้ว +5

    ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +9

    ගව්වෙන් ගව්ව දිව මලිග සෙදෙව

  • @user-xw5lw1bp4r
    @user-xw5lw1bp4r 6 ปีที่แล้ว +1

    Harima dukai tharuvansarani

  • @shiranthahewabatuwita2595
    @shiranthahewabatuwita2595 4 ปีที่แล้ว

    සංසාරේ පතාගෙන ආපු හැටි

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +8

    Podi lamaige jivithe apayawal karanne mahaloku jathiyak jammayak thiyanawa kiyana wedihitiyoma thamai.daruwo kiyanne daruwo..

  • @chamathkasurangi6200
    @chamathkasurangi6200 6 ปีที่แล้ว +2

    Godak duka hithena kathawak

  • @user-bm6yz3hx7k
    @user-bm6yz3hx7k 2 หลายเดือนก่อน

    නිවන තමා එකම sanaseema

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @antrikossainis322
    @antrikossainis322 6 ปีที่แล้ว

    😢😢😢😢😢😢lassani

  • @nethushakumara7036
    @nethushakumara7036 3 ปีที่แล้ว +1

    හොදයි අර ගල්වැඩපලේ කුලුගෙඩියෙන් ගල් කඩන මනුෂ්‍යයා ජීවිතේට ගල් කඩල නැ😂😂

  • @tiktikkuku1140
    @tiktikkuku1140 5 ปีที่แล้ว

    👍

  • @saramadn3855
    @saramadn3855 3 ปีที่แล้ว

    Abe.hàrima.ďukai.katava.podi.lamayawa.hoyanne.hariya.minimaruwek.hatine.loku.aye.kotaramwath.waradi.karanawa.avta.kisima.naduwak.naha.hamadeyata.duppath.kama.tamai.loku.saduge.pihita.nisha.nivana.Dora.Aruba.sadusadu.hiru.nalikawata.stuti.mewan.danuma.laba.Dina.gana.👍👏⭐

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว

    වැදපියව්...දැන් 😅

  • @pinibindu6864
    @pinibindu6864 5 ปีที่แล้ว

    Laya tikka.vithara riduna Duki ape.daruwo.

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏😢

  • @Chathu741
    @Chathu741 6 ปีที่แล้ว

    vadihitiyan tiirana ganiddi daruwa anka 1ta tiyala gatta nam ei daruwan duk vidinne naha, jiivithayea niyama atta vatahaagena misak kalakirimen notherena kenek mahana karana eka nawathanna puluwan vadihtiyanta..

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 3 ปีที่แล้ว

    😢😢😢😢😢

  • @user-ut9qg4hi2f
    @user-ut9qg4hi2f 3 ปีที่แล้ว

    යශෝදරාවකි ඇය ත්

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว

    😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃

  • @GgggGggg-rj7tt
    @GgggGggg-rj7tt 5 ปีที่แล้ว

    HRIMA LASSANAI

  • @upekawitha9629
    @upekawitha9629 3 ปีที่แล้ว

    M

  • @antrikossainis322
    @antrikossainis322 4 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢👃👃👃👃👃

  • @user-ny3fn9bf3b
    @user-ny3fn9bf3b 3 ปีที่แล้ว

    😪😪😪😪

  • @chandralathahema2215
    @chandralathahema2215 5 ปีที่แล้ว

    naatyaka unath me lamaya aei me mada pitin budu medurata giye anika buddha puujawa budu medurema indan keema mewa godak paw siddhawena dewal methana budu hamuduruwanta agawrawayak unane

    • @nimasharmila6676
      @nimasharmila6676 4 ปีที่แล้ว

      Podi darweki e wage deyaki kala kiyala kawama dawati budu hamuduruwni taharaha wenne na mehe kataweni ape jivtayata ganna godaki dewali tiyenawa attatama mama godaki asaweni katawa baluwe

  • @madubro2277
    @madubro2277 7 หลายเดือนก่อน

    🥹☹️♥️

  • @wvmfernando56
    @wvmfernando56 ปีที่แล้ว

    May.ahiensaka.daruwo.may.wagei.ballapuluwan.kara.kamwalata.wahal.kamwallatta..maha.awngaei.thiresan..kam..balu.kam..awungaei.salle.kara.kam.asarana.daruwan..thama.dukwedennai.paw.asarana.daruwo.

  • @lilisaudi7451
    @lilisaudi7451 6 ปีที่แล้ว +7

    ලොකු හාමුදුවනෙ මම මේ කතාව බැලුවෙ අඩ අඩා පොඩි දරැව බුදුහාමුදුරැවන් ඒක්ක කතා කරන හැටි හරිම දුකයි ලොකු අවසර ඇවිත් ලනුව ලිහල ඒක්ක යනකොට පපුව පිචිචෙනව ලොකුහාමුදුරැවන් වහන්සේටත් පොඩිහාමුදුරැවන් වහන්සේටත් බුදුසරනයි දෙවිපිහිටයි දිර්ග ආයුස ලැබෙවා

  • @lilisaudi7451
    @lilisaudi7451 6 ปีที่แล้ว +1

    ලොකු හාමුදුවනෙ මම මේ කතාව බැලුවෙ අඩ අඩා පොඩි දරැව බුදුහාමුදුරැවන් ඒක්ක කතා කරන හැටි හරිම දුකයි ලොකු අවසර ඇවිත් ලනුව ලිහල ඒක්ක යනකොට පපුව පිචිචෙනව ලොකුහාමුදුරැවන් වහන්සේටත් පොඩිහාමුදුරැවන් වහන්සේටත් බුදුසරනයි දෙවිපිහිටයි දිර්ග ආයුස ලැබෙවා

  • @lilisaudi7451
    @lilisaudi7451 6 ปีที่แล้ว +1

    ලොකු හාමුදුවනෙ මම මේ කතාව බැලුවෙ අඩ අඩා පොඩි දරැව බුදුහාමුදුරැවන් ඒක්ක කතා කරන හැටි හරිම දුකයි ලොකු අවසර ඇවිත් ලනුව ලිහල ඒක්ක යනකොට පපුව පිචිචෙනව ලොකුහාමුදුරැවන් වහන්සේටත් පොඩිහාමුදුරැවන් වහන්සේටත් බුදුසරනයි දෙවිපිහිටයි දිර්ග ආයුස ලැබෙවා