අවංකව ආදරේ කරලත් මිනිස්සු වෙනස් වෙන්නේ ඇයි?✨💔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 307

  • @SajaniSewwandi
    @SajaniSewwandi 4 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවන්ගේ මෙවැනි බණ මට තව තවත් අසන්නට ලැබේවා 🙏🙏🙏

  • @vishwamatheesha72
    @vishwamatheesha72 11 หลายเดือนก่อน +43

    තරුණයෙක් විදිහට මමත් ඔබ වහන්සේගේ බණ අහනවා.ඒ බණ අහපුවම මගේ හිතට හරිම නිවීමක් දැනෙනවා! 🙏

  • @nethuamasha8002
    @nethuamasha8002 11 หลายเดือนก่อน +21

    මේ බණ ටික මටම කියනවා වගේ. මාත් පොඩි දේ ගැන ගොඩක් හිත හිත දුක් වෙනවා.. විශ්ව මාතාවට බොහොම ස්තූති මේ බණ මට ඇසෙන්න සැලැස්සුවාට. අවැසි මොහොතේ ලැබුන අවශ්‍යයම බණ ටිකක් . සාදු සාදු සාදු 🙏🙏🙏❤❤😊😊🥹🥹🥺🥺

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 ปีที่แล้ว +65

    මම මේ බන ටික ඇහුවේ අඩන ගමන් ... දුකක් දැනුන හැම වෙලේම මතක් වෙන්නේ බන පදයක් 🥺🙏🙏
    ඇත්තටම මම ලොකු දුකක් හිතේ තියාගෙන තමයි මේ බන ටික ඇහුවේ.. දුක නිවිල ගියා.. මේ බැදීම් නිසා විදවන ජීවිතේට මේ බන පද ලොකු අස්වැසිල්ලක්.. අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්.. ඒ උතුම් වු නිවන ඔබ වහන්සේට දුර නොවෙවා🥺🙏🙏🙏🙏අනේ අපේ ස්වාමීන් වහන්සේලාට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏 ධර්මය සත්‍ය යි
    නමෝ බුද්ධාය 🙏🥺

  • @madushisamanmali9920
    @madushisamanmali9920 ปีที่แล้ว +21

    මට දුක දරාගන්න බැරිම මොහොතක මේ වීඩියො එක දැක්කේ.😞 ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏🙏

  • @rashiwicramarachchi8926
    @rashiwicramarachchi8926 11 หลายเดือนก่อน +11

    මම මේ බණ ටික අහන්නෙ පුදුම දුකක් හිතේ තියාගෙන මගෙ හිතේ තියෙන හැම දුකක්ම නැති වේවා ....සාදු සාදු 🖤

  • @ApsaraSithumini-l1j
    @ApsaraSithumini-l1j 11 หลายเดือนก่อน +19

    ප්‍රියන්ගෙන් වෙන්විම ඇත්තටම දුකක් එක දන්නේ එ දුකෙන් විදවන කෙනෙක්ට විතරමයි මගේ Husband මාව දලා ගිහින් දැන් මාස තුනක් වෙනවා 🙂එත් හැම දුකක්ම දරන් ඉන්නම වෙනවා මොකද අදරෙනම් දලා යන්නෙ නැනේ එක තෙරුම් අරම් අපි ජිවත් වෙන්න ඔන ඉන්න ටික කාලේ පුලුවන් තරම් අපි හැමොම බණ පදයක් හරි අහලා හිත හදාගන්න බලමු ..ඔබ වහන්සෙට මගෙ නමස්කාරය වෙවා!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dreamsandlife9215
    @dreamsandlife9215 10 หลายเดือนก่อน +8

    ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ධර්ම දේශනාවක්.🙏

  • @ruwanmadhushanka3464
    @ruwanmadhushanka3464 9 หลายเดือนก่อน +12

    අවන්කවම ආදරේ කරල හිතා ගන්න බැරි විදියට මගදි දාල ගියාම හිතා ගන්න බැරි වේදනාවක් දැනෙන්නෙ ❤❤❤

  • @Sandadil-s4c
    @Sandadil-s4c ปีที่แล้ว +34

    මටත් අත්හරින්න බැරි දෙයක් තියෙනවා හිත පිච්චිලා යනවා ගොඩක් 🙂හිතට බය එනවා ජිවත් වෙන්න අමාරුයි

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u หลายเดือนก่อน

    Theruwan sarani ape hamuduruwane...sadu sadu sadu mage samma sambudurajanan wahanse sarana yami....sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +21

    මේ ශ්‍රී සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා අතුලුව සියලුම සත්වයන්ගේ මනස සුවපත් වේවා, නිරෝගී වේවා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ,,,🙇🙇🙇🙇

  • @wathsalawijewardana8931
    @wathsalawijewardana8931 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයට ලඟා වීමට අපිට සංසාරය ගැන බන දෙසන මේ පිනම හේතු වාසනා වේවා...

  • @MalshaniDedigamage
    @MalshaniDedigamage วันที่ผ่านมา

    බුදු ගුණ අනන්තයි ❤❤❤❤ දුකින් පෙලෙන සියල්ලෝම දුකින් මිදෙත්වා ........ධර්මය අවබෝධ වේවා.....සසර දුක නිමා වේවා 💫💫💫💫

  • @nishu242
    @nishu242 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් අවබෝධ වෙන්න පිං රැස් වේවා ඒ තරම් ඔබ වහන්සේගගෙන් මං ධර්මය ⁣අහලා තේරුම් ගන්නවා ..🙏🙏🙏.ඔබ වහන්සේගේ මග පෙන්වීම නිසා අද මම යශෝධරා මහ රහත් තෙරණීන් වහන්සේ වන්දනා කරනවා. ඒ සියලු ආශිර්වාදය ඔබ වහන්සේටත් මටත් සියලු සත්ව⁣යනටම අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinodyasenarathna3098
    @vinodyasenarathna3098 ปีที่แล้ว +45

    මං හුගාක් ආදරේ කරපු කෙනා මාව දාලා ගියා.ඉතින් හිත හදාගන්න ඔබ වහන්සේගේ බණ අහන්න ආවා.ඇත්තමයි හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ.හාමුදුරුවනේ මේ වගේ තව කීයක් දෙනා ඔබ වහන්සේගේ බණ අහලා හිත සනසවගන්නවා ඇතිද.ඉතින් මං ප්‍රාර්තනා කරන්නේ ඔබ වහන්සේට සංසාරය කෙටි වේවා උතුම් ඌ නිවන ලගා වේවා කියලා !!!! 🙏

    • @tbsriyanipadmalatha7284
      @tbsriyanipadmalatha7284 10 หลายเดือนก่อน

      මටත් එහේමයි 🙏🙏🙏

    • @UdaraDeshansenavirathna-uk8om
      @UdaraDeshansenavirathna-uk8om 5 หลายเดือนก่อน

      Bana thamaa hodama deee oyaa digatama bana ahanta budusaranay theruwan saranay parisamin inta oyaa❤❤❤

    • @rohanakamal115
      @rohanakamal115 2 หลายเดือนก่อน

      Dukai😢😢😢😢

    • @ishanisinghasooriya9775
      @ishanisinghasooriya9775 17 วันที่ผ่านมา

      Math puduma sahalluwak danenawa hithata

  • @thakshilarajanayaka8562
    @thakshilarajanayaka8562 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස .මට ඇත්තටම මේ බන දේශනාව අහන්නට ලැබුනේ හිතාගන්නවත් බැරි මොහොතක.මම ඇත්තටම හිතේ දුකින් අඩන වෙලාවක තමයි මටමේ දේශනාව අහන්නට ලැබුනේ.මට ඇත්තටම හිතට සහනයක් ලැබුනා කියලා මම හිතනවා.හිත ගොඩාක් ආදරේ නිසා දුක් විදින මොහොතක හිත හදාගන්න මේවගේ හිතට දැනෙන වැදගත් බන දේශනාවක් කියලා දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ🙏🙏

  • @piyumibandara2653
    @piyumibandara2653 หลายเดือนก่อน

    හැමදේම දුකක්.. අවබෝධ කර ගැනීමට උත්සහ කරමි 🙏🏽🙏🏽

  • @akashmaduranga7632
    @akashmaduranga7632 9 หลายเดือนก่อน +1

    පිංවත් සද්දාසීල ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය ❤️

  • @WarshaParamee
    @WarshaParamee ปีที่แล้ว +23

    දුක පාලනය කරන්න පිහිට වෙන්නෙ බණ කතාවක්ම විතරයි. තව තවත් මනුෂ්‍යන්ට අහල අවබෝධ කරගන්න ලැබේවා...! 🙏🙏🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan7677 11 หลายเดือนก่อน +6

    ජිවිත ගොඩක් ගොඩ ගත්තා අපේ හමුදුරුයෝගේ බණ අහලා මාත් ඒ එක ජිවිතයක්

  • @imashiasangika1433
    @imashiasangika1433 10 หลายเดือนก่อน +2

    මෙහෙම බණ අහන්න අපි ගොඩක් පිං කියල තියෙනවා තෙරුවන් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @gayansenavirathna4562
    @gayansenavirathna4562 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ. මමත් ඔබවහන්සේගේ ධර්ම දේශනා අහනව. මේ ධර්ම දේශනාව ගොඩක් වට්නව අපෙ හාමුදුරුවනේ... ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!
    උතුම්වූ නිවන අවබෝධ කරගැනීමට ශක්තිය දහිර්ය්‍ය වාසනාව ලැබෙිවා !!! අපේ හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @BhagyaWeerarathna-fi8mf
    @BhagyaWeerarathna-fi8mf ปีที่แล้ว +6

    හැමදාම වගේ මන් ඔබ වහන්නෙසෙගේ ධර්ම දේශනා අහනවා ඔබ වහන්න්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @tharangakumudukumari
    @tharangakumudukumari 3 หลายเดือนก่อน

    අනේ හරියට හිත හැදෙන බණ තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @kdsk4411
    @kdsk4411 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය අපෙ හාමුදුරුවනේ බොහොම පින් වටිනා ධර්ම දේසනාවන් කිරිමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙවා දිර්ඝායුස ලැබෙවා තෙරැවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹

  • @Nsewmini
    @Nsewmini 8 หลายเดือนก่อน

    සෑහෙන්න හිත හැදුනා හාමුදුරුවනේ ..ඔබවහන්සේට ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ ...🙏

  • @AashuOK
    @AashuOK 11 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු... උතුම් නිර්වාණය අවබෝධ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +9

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @samanlathawikramasingha
    @samanlathawikramasingha 3 หลายเดือนก่อน

    අනේ ඔය වාදනය නසා මෙි තරමි උතුමි බන ටිකවත් ඇහෙන්නේ නෑ මෙ මනුස්ස හිත් හදන ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏🙏

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sakuniapsara3894
    @sakuniapsara3894 15 วันที่ผ่านมา

    හාමුදුරුවන්ගේ බන අහලා තමා මම මැරෙන් නැතුව බෙිරැනේ.හාමුදුරුවන්ට ගොඩාක් පිං🙏🙏🙏🙏

  • @SudarmaKumari-rt9sd
    @SudarmaKumari-rt9sd 6 หลายเดือนก่อน

    හාමුදුරුවනේ මට ඔබ වහන්සේ හමුවෙලා අනුසාසනාවක් අහන්න ආසයි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @malishakawindi2818
    @malishakawindi2818 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු ♥️♥️❤️❤️☸️☸️🌸🌸🕉️🕉️✝️✝️☪️☪️

  • @hasaranawanjani4909
    @hasaranawanjani4909 6 หลายเดือนก่อน

    ඇත්තටම දරාගන්න බැරි දුකක් හිතේ තියාගෙන ඉන්න හරිම අමාරුයි ඉවසීමෙන් ජීවිතේ දරාගන්න මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනාවක්ම වේවා 🙏🙏🙏

  • @nalindasampath241
    @nalindasampath241 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
    දීර්ඝායුෂ ලැබේවා.
    නිරෝගී සුවය ලැබේවා.
    උතුම් නිර්වානය අවබෝධ වේවා.
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @TRPDeZoysa
    @TRPDeZoysa ปีที่แล้ว +14

    සාදූ සාදූ සාදූ 🙏🙏

  • @kkww4218
    @kkww4218 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @aneeshakulasekara9490
    @aneeshakulasekara9490 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං සිද්ධ වේවා මනසට සහනයක් ලබා දුන්නාට ජීවත් වෙන්න බලාපොරොත්තු ඇති කරනවාට!

  • @sakunthalasandamali8536
    @sakunthalasandamali8536 9 หลายเดือนก่อน

    මම ගොඩක් ආසා වෙන් අහනවා ඔබ වහන්සේගේ බණ අහනවා

  • @rekhamaduwanthi7049
    @rekhamaduwanthi7049 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!🙏

    • @shashika-65
      @shashika-65 4 หลายเดือนก่อน +2

      🖤

  • @U.E.Asrimali
    @U.E.Asrimali 10 หลายเดือนก่อน

    මගේ ජීවිතේට වටිනම බණක් ....සාදු සාදු සාදු🙏🙏🙏

  • @anushamuthunayake8554
    @anushamuthunayake8554 9 หลายเดือนก่อน

    පින් ඔබ වහන්සේට😊

    • @anushamuthunayake8554
      @anushamuthunayake8554 9 หลายเดือนก่อน

      ඔබ යම්කෙනෙකුට ආදරය කරනවානම් එයින් ඈත් වෙන්න වෙනවා ඒක සත්තයි අපේහාමුදුරුවනේ

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ ! තෙරුවන් සරණයි සියලු දෙනාටම ! ධර්ම දේශනා ඇසීම තුළින්...
    හැමෝටම සැනසීම ලැබෙනවා...

  • @shini..
    @shini.. ปีที่แล้ว +1

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ගොඩක් වටිනා ධර්ම දේශනාවක්

  • @kasunchamara5755
    @kasunchamara5755 11 หลายเดือนก่อน +1

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @AnushaShashikala
    @AnushaShashikala 3 หลายเดือนก่อน

    හිත නිවන රුවක් ඇත්නම් ඒ බුදු රුව පමනි 😔 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏

  • @madushikadilshani6606
    @madushikadilshani6606 10 หลายเดือนก่อน +2

    මමත් ගොඩක් දුකින් inne ඒ වේලාවට මන බන අහලා තමා ම්ගේ හිත හදා ගන්නේ

  • @sakunthalasandamali8536
    @sakunthalasandamali8536 9 หลายเดือนก่อน

    මම ඔබ වහන්සේගේ බණ අහලා දැන් යසොදරා නෙරණින් වහන්සේට මල් .පහන් පුජා කරනවා

  • @TharushiProbodani-ud5gq
    @TharushiProbodani-ud5gq 4 หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ 😢😢 මගෙ හිත හැදුනෙම ඔබ වහන්සේගේ බන අහලා ..... 🙏🙏🙏

  • @Saskiya-1620
    @Saskiya-1620 ปีที่แล้ว +3

    Sadu sadu 🙏🏻🌼🌸

  • @smpc517
    @smpc517 10 หลายเดือนก่อน +2

    හුගක් මිනිස්සුන්ගෙ ඇස් පාදලා දුක කියන එක තේරුම් කරල ජීවිතෙ පහදලා දුන්නට ස්වාමීන්වහන්සේට හුගක් පින්. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gimhanishashikala7152
    @gimhanishashikala7152 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ...

  • @rehenidissanayaka1531
    @rehenidissanayaka1531 10 หลายเดือนก่อน

    Mage hitha hada gana ape hamuduruwange bana ahanawa budu saranai

  • @amilafernando8669
    @amilafernando8669 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් ට ගොඩක් පින්..මම හිත හදාගත්තේ මේ බණ පදේ අහලා.

  • @chinthakakumara7935
    @chinthakakumara7935 ปีที่แล้ว

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 9 หลายเดือนก่อน

    Theruwan saranai ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @chamarapathum2281
    @chamarapathum2281 10 หลายเดือนก่อน

    Math oba වහන්සේගේ bana පුළුවන් hamawelema ahanwa mara widiyata hithata danenne

  • @sunithhnishantha933
    @sunithhnishantha933 11 หลายเดือนก่อน +1

    අනේ හාමුදුරුවනේ, ඔබවහන්සේට ගොඩාක් පිං... 🙏☸️

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා සුවපත් වේවා ....

  • @SiththiNagooradumey
    @SiththiNagooradumey ปีที่แล้ว

    Theruwan saranai ape amuduruwane oba wansege bana asimata ptan aran adta dawas thunai namuth man eha dawas thunen mage jiwitheta gaththu adarsa godai ape amuduruwane oba wanseta thurunuwage sarna labewai kiya bathi sithin prarthana karanawa

  • @piyumihansika7272
    @piyumihansika7272 11 หลายเดือนก่อน +2

    ගොඩක් දුකින් ඉන්න වෙලාවට හිත නිවන්නෙම බණ පදයක්ම තමයි 😢🙏🙏🙏

  • @milanthamadhushanka4591
    @milanthamadhushanka4591 3 หลายเดือนก่อน

    දුකින් ඉන්න හැමෝටම මේක අහන්න ලැබෙන්න ඕන 🙏

  • @lakmalisada5521
    @lakmalisada5521 10 หลายเดือนก่อน +2

    මමත් ඔබ වහන්සෙගෙ බන අහනවා මගෙ දරුවා මාව දලා ගියා ගොඩක් කාලයක් ගියා මට දරුවෙක් එන්න එත් එයා මාව දලා ගියා මම ගොඩක් දුක් ව්දිනවා ඔබ වහන්සෙගෙ බන අහලා තාමා හිත සත්තිමත් කරන් ඉන්නෙ ඔබවහන්සෙට ගොඩක් පිං මගෙ හිත සත්තිමත් උනා ඔබවහන්සෙගෙ බන වලින්

  • @Sa98102
    @Sa98102 9 หลายเดือนก่อน

    බුදුසරණයි !

  • @Sithijarandunuge
    @Sithijarandunuge 8 หลายเดือนก่อน

    ඇත්ත සුවාමින් වාහන්ස මමත් කෙනෙක්ගේ pohoto රැට රැට බල බල හැමදාම මම එ මතක මතක් කර කර ඇඩුවා .. මාස ගානක්..

  • @NimeshasewwandiNimesha
    @NimeshasewwandiNimesha 5 หลายเดือนก่อน

    හිත නිවන තැනක් වේ නම් බුදුරුව හො බුදු බණම පමනි🙏🙏🙏

  • @RaviduLakshitha-dq1ue
    @RaviduLakshitha-dq1ue 6 หลายเดือนก่อน

    ධර්මය සත්‍ය යී.🙏
    නමෝ බුද්ධාය.🙏

  • @ashenidilhara
    @ashenidilhara 11 หลายเดือนก่อน +1

    මම හිත හදාගන්න ස්වාමීන් වහන්සෙගේ බණ අහලා ජිවිතෙ කියන්නෙ මහා දුක් ගොඩක් දරුවන් නිසා ඉවසනවා

  • @LakshanBuddika-n7f
    @LakshanBuddika-n7f 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @SalindaThurIshu
    @SalindaThurIshu 5 หลายเดือนก่อน

    Pinwath welimada sadda sila swaminwahanse wage pinwantha kenek loketa bihi karapu Amma thaththa ta hugak pin ewagema Loku swaminwahanse tath hugak pin 🙏🙏🙏

  • @AmilaKumara-vx5yl
    @AmilaKumara-vx5yl 11 หลายเดือนก่อน

    ❤❤Sadu sadu sadu budu saranai oba wahanseta

  • @zaarasandalsofficial8891
    @zaarasandalsofficial8891 ปีที่แล้ว +108

    අනේ අපේ හාමුදුරැවනේ මම ඔබ වහන්සේගෙ බන හැමදාම වගේ අහනවා. ඔබ වහන්සේ නිසා මම යශෝදරා දේවියට වන්දනා කරන්නත් පටන් අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒත් ඒ පටන් ගත්ත දවසෙ ඉදලා මම ආදරේ කරපු කෙනා වෙනස් වෙන්න ගත්තා විතරයි මම තාම දුක් විදිනවා එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා අනේ හාමුදුරැවනේ මාව පිච්චෙනවා ඒත් මම මටම කියාගන්නවා යශෝදරා දේවියට වදින මටත් ඇයි මෙහෙම ආදරේ දුකක් විදියට එන්නෙ මට හිත හදාගන්න බෑ හාමුදුරැවනේ එයා ඇරෙන්න මට ආයේ වෙන කෙනෙක් දිහා බලන්නවත් බැරි තරමට මම එයාට හරි ආදරේයි මම මොකක්ද කරන්නේ. එයා ඇරෙන්න මට වෙන කෙනෙක් ගැන හිතන්න බෑ . යශෝදරා දේවියට වැද වැද මම ඉල්ලුවෙ එයාව මම දවසකට එඉනාඩි පහක් හරි බන අහනවා ඒක බැරි උනත් රාහුල මාතා කවි අහආහ් තමයි නිදාගන්නේ අනේ ඒත් ඇයි මෙච්චර හොදට ඉන්න මටම මෙහෙම වෙන්නෙ හාමුදුරැවනේ .🙏මට අමාරැයි හිත හදාගන්න මම එයා ඇරෙන්න වෙන පිරිමි ලමයෙක් එක්ක යාලු වෙලත් නෑ මට එයාව අමතක කරන්න අමාරැයි වෙලාවකට ජීවිතේ නැති කරගන්න තරම් හිතෙනවා ඒත් බන අහන නිසා මම දන්නවා ඒක ලොකු පවක් එහෙම කරොත් මට ආයේ ඉපදීමක් නෑ කියලා .ඒ බන ටික අහල නැත්නම් මම දැනටම මේ ජීවිතේ නැති කරගෙන හාමුදුරැවනේ 🙏මාව පිච්චෙන එකෙන් මිදෙන්නෙ කොහොමද 🙏🙏🙏

    • @nimashamadhavi2974
      @nimashamadhavi2974 ปีที่แล้ว +7

      Oya duk wenna epa math oya wednwamai widininne math godak eyta adare kra eth eyta dan wena kenek innwa eth oya oyge jiwithe wattagnna epa hodin inna blnna godak busy wenna

    • @PradeepaSandamali-bi4fh
      @PradeepaSandamali-bi4fh ปีที่แล้ว +18

      මමත් අවුරුදු 6ක් අවන්කව අදරේ කරා හැබැයි අද මම පිච්චි පිච්චි විදවනව.මට අදරයක් නැති කෙනෙක් වෙනුවෙනුයි මම අදරේ කරල තියෙන්නේ.අද මම තනිවෙලා.සහෝදරිය ඔයත් කොහොම හරි හිත හදා ගන්න.පුලුවන් තරම් ඉවසන්න.අම්මා තාත්තා ගැන හිතන්න.ඔයාට කවදාවත් වරදින්නේ නෑ.☺️

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว +2

      මමගථසමසූමිඛණ

    • @jeewanthakasun8426
      @jeewanthakasun8426 ปีที่แล้ว +9

      ඒක තමයි ඔබම කරපු කර්මය ඒකට දුක්වෙලා වැඩැක් නැ සංසාරෙ කොතැන හෝ ඔබට ගොඩක් අදරෙ කරපු කෙනෙක්ට ඔබ අදරෙ කරෙ නැතුව ඇති ඒ නිසා ඔබට ඒක විපාකයක් විදියට ඇවිත් විදවන්න වෙනවා පුළුවන් තරම් දර්මය අහන්න නැත්නම් මෙ දුකෙන් මිදෙන්න බැරි වෙයි ඔබට
      තෙරුවන් සරනයි

    • @ayesharajapakshe860
      @ayesharajapakshe860 ปีที่แล้ว +13

      මෙහෙම කෙනෙක් ගේ නියම ස්වරූපය පෙනිච්ච එක ගැන සතුටු වෙන්න.
      නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ.

  • @Yuhi_mashi
    @Yuhi_mashi 6 หลายเดือนก่อน

    ආදරේ නිසා දුක් විදින සියලු දෙනාගෙම සිත සුවපත් වේවා 🤍✨

  • @gleefulang
    @gleefulang 9 หลายเดือนก่อน

    කම‍්මං දළ‍්හං කින‍්ති කරොමි'දානීති. නමෝ බුද්ධාය!

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +2

    සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼

  • @Isharadulanjani-i2j
    @Isharadulanjani-i2j ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏

  • @chathukariyawasam8616
    @chathukariyawasam8616 หลายเดือนก่อน

    සාදු ...🙏 සාදු ...🙏 යම් බවයක මාත් කාගෙ හරි ආදරයක හිත රිද්දලා ඇති 😢, මෙ බයවෙ මට හම්බඋන කෙනා මගෙ කොච්චර හිත රිද්දුවත් කොච්චර පහත් හිදිහට මට සැලකුවත් , මන් ඔහු තියෙන ආදරය කාවදාවත් අඩු උනෙ නැ 😢😢 මන් තාමත් හිත් රිද්ද රිද්ද තඇවෙනවා අපෙ හමුදුරැවනෙ 😢😢 මෙ බුදු බනෙන් මා යම්කිසි බවයක පවක් කර ඇත්නම් එ පව මැකෙවා....🙏🙏🙏 සාදු ...... සාදු ...... සාදු ...

  • @NandathilakaBadalge
    @NandathilakaBadalge 9 หลายเดือนก่อน +1

    මේ වටිනා බණ ශ්‍රවනය කරන්න මේ පසුබිම් සංගීතය කොච්චර බාධාවක්ද . මේකවත් තේරෙන්නෙ නැති හැටි .

    • @nuwanpiyasena7724
      @nuwanpiyasena7724 6 หลายเดือนก่อน

      Eka nam aththa...bana tika nidahase ahanna ne...

  • @dilanNsumudu0601
    @dilanNsumudu0601 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏

  • @udeshikamaldeniye8896
    @udeshikamaldeniye8896 9 หลายเดือนก่อน

    Teruwan saranai pinwath suwamin wahansa .......

  • @samindunimesh5028
    @samindunimesh5028 ปีที่แล้ว

    Bohoma pin obavahanseta siyalusathvayange hith nivanavata budundeka nivan dakiwa.🙏🙏🙏

  • @KwKw-q8h
    @KwKw-q8h 21 วันที่ผ่านมา

    ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +7

    ✨🙏🙏🙏✨💐💐💐✨

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 11 หลายเดือนก่อน

    Oba වහන්සේට නමස්කාර වේවා

  • @thimathiranasingha6774
    @thimathiranasingha6774 11 หลายเดือนก่อน

    ගොඩක් පින් 🥺🙏

  • @PamudiNawoda
    @PamudiNawoda 6 หลายเดือนก่อน

    Godak pin hamuduruwane🙏

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi ปีที่แล้ว

    Budusaranay ape pinvath hamuduruvane.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +4

    Ehemai ape hamuduruwane obawahanseta Theruwan saranayi 🙏🙏🙏 Mage namaskaraya wewa 🙏🙏🙏

  • @TV-gn8gw
    @TV-gn8gw 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @nethminavodya388
    @nethminavodya388 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @HansiKumari-u6j
    @HansiKumari-u6j 4 หลายเดือนก่อน

    අනෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ බන අහද්දි හිතට ලොකු සැනසිමක් දැනෙනවා🙏🙏 මන් ප්‍රශ්න ගොඩක ඉන්නේ මගෙ දුක කියන්න කවුරුත් නැ😭මට ලොකු තනිකමක් දැනෙනවා .මට හිතෙනවා මේ බැදිම් කියන්නෙ ලොකු දුකක් .මේ හැමදෙම අත්හරින තරමටම මන් දැන් අසරන වෙලා😔😔😔

  • @TeklaMadurani
    @TeklaMadurani 6 หลายเดือนก่อน

    Ane thrruvan saranai oya ai adanne. Api adanna one api adare karana kenek api daala giyama neve apita adare karana kenek apiva daala giyaamai. Ohoma minissu kavada hitiyath yanava. Oya Eyala dennata vaira karanna irisiya karanna epa eyalage yahapathama pathanna. Mokada oya oyage hitha kiliti karaganna epa. Mokada oyage kadulu eyalata saapayak vei. Oya eyata avankava adare kalanam eyata vaira karannavath tharaha gannavath ba oyata. Oyage vatinakama eyata danena davasak ei Anna edata oya godak lassanata jeevath venna one. Ekai oyage vatinakama. Oyava epa kiyala giye eya vitharane. Anith hamoma oya venuven innava oyage oya kadulu oyage ammai thaththai venuven thiyaganna eyalage as valata kadulak denna epa. Adare venuven me loke hamoma adanava eka hamoma dannava. Oya ita vada venasma kenek venna. Me loke vatinava visheshama kenek venna. Oya e dennata yahapatha pathanna uthum gathi pavathum athi kenek vela jeevithe gana avaboda karaganna. Lassanata hina venna e hinaven amma thaththa godak sathutu vei e pina oyata yahapath jeevithayak gena devi. Deviyek vage kenek oyata labei

  • @medaniapsara1483
    @medaniapsara1483 9 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ගේ වචනක් ඇහුවත් පුදුම විදිහට හිතට සැනසිල්ලක් 🥺

  • @nalindanalinda4199
    @nalindanalinda4199 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @chandanirathnayaka7604
    @chandanirathnayaka7604 ปีที่แล้ว

    ස්වාමීන් වහසේ මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @DubaiDubai-qj1uk
    @DubaiDubai-qj1uk 5 หลายเดือนก่อน +1

    මට තේරෙන් නැති එකම දේ මේ ආත්මේ මන් කිසිම කෙනක්ට වැරද්දක් නොකර ජිවත් වෙන්න දගලන කෙනෙක් නමුත් හැමවෙලෙම හිත කඩන් වැටෙන දෙයක්මයි මට වෙන්නෙහ් අපේ හාමුදුරුවනේ 😢😢 එක මට අදටත් තේරෙන් නැහැ😢 මන් ගිය ආත්මේ මෙ තරම් පව් කරලද කියලා මන් හඩා වැටෙනවා😢😢 එ වෙලාවට ඔබ වහන්සේ ගෙ බන පදයක් පෝන් එකෙන් හොයන් අහනවා අපේ හාමුදුරුවනේ 😥😥

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @User_boy-1
    @User_boy-1 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏☸️🙏🙏