ඉහළ යන රුපියල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @nishantharathnasuriya3495
    @nishantharathnasuriya3495 วันที่ผ่านมา +4

    ඩොලරය සාපේක්ෂව රුපියල් ශක්තිමත් වීමේ වාසිය මේ රටේ ජනතාවට ලැබුණේ නැත.අඩුම තරමේ
    වතුර /බෙහෙත් මිලවත් අඩු කිරීමට කටයුතු කලේ නැත.
    තව මොනවද කථා...

    • @SathyaLakshan-pq5kx
      @SathyaLakshan-pq5kx วันที่ผ่านมา

      රටෙ ආර්ථිකය තත්වය 👍
      දකුණු ආසියාවේ දෙවන දිලිදූ රට
      👆
      රටෙ ආදායමට වඩා වියදම වැඩී
      👆
      ණය මිලියන ලක්ෂයක්
      42% විදෙස් ණය
      👆
      ආණ්ඩුව සතු මුදල් සංචිතය මිලියන 6000 (6 billion)
      👆
      වෙනත් රටක මුදල් සංචිත බලන්න
      චීනය මිලියන ලක්ෂ 10 = 1000 billion
      ඉන්දීයව මිලියන ලක්ෂ 4 හමාරයි = 450 billion
      imf මගින් මිලියන 200 ගන්න එක කොතරම් අමාරුයිද බව දන්නවා ඇති
      මිලියන ලක්ෂයක මහා ණය කන්දක ඉන්නේ ලංකාව

    • @skyler-
      @skyler- วันที่ผ่านมา

      ඩොලර් එක සහ වතුර අතර ඇති සම්බන්දය 😂😂😂😂😂

    • @KalpaHettiarachchiMusic
      @KalpaHettiarachchiMusic วันที่ผ่านมา

      පක…

    • @nishantharathnasuriya3495
      @nishantharathnasuriya3495 22 ชั่วโมงที่ผ่านมา

      බලය ගත්තේ රටේ ආර්ථික තත්වය දැන මිස නොදැන නොවේ..
      රටේ ජනතාවට දුන් පොරොන්දු දැන් ඉටුකල යුතුය

  • @ashanpramuditha9930
    @ashanpramuditha9930 วันที่ผ่านมา +1

    අරුන බොරු පත්තරේ

  • @kksirisena1420
    @kksirisena1420 2 วันที่ผ่านมา +10

    මාරු කාසි කඩේට දෙන්න ගියා. රුපියලේ හා දෙකේ කාසි නමි එපා කිවුව !

    • @OshadaDinushanka-l2j
      @OshadaDinushanka-l2j 2 วันที่ผ่านมา +1

      එහෙනන් වොෂර් හදලා විකුනමුද 😅

    • @dilininilushika8111
      @dilininilushika8111 2 วันที่ผ่านมา +9

      හැම දේම වැරදි විදියට පේන එවුන්

    • @bhanukakothalawala6880
      @bhanukakothalawala6880 2 วันที่ผ่านมา

      Saralawa kiyanawa nam @kksirisena1420 kiyana eka wenas wenawa kiyala thamai kiyanneh news eke

    • @nashdapistolshrimp8641
      @nashdapistolshrimp8641 2 วันที่ผ่านมา +1

      ​@@OshadaDinushanka-l2j හිරේ යන වැඩක් බං. සල්ලි විනාශ කරන්න තහනම්.

    • @OshadaDinushanka-l2j
      @OshadaDinushanka-l2j 2 วันที่ผ่านมา

      @@nashdapistolshrimp8641 😅

  • @slcryptoschool360
    @slcryptoschool360 วันที่ผ่านมา

    Badu ganan ahasa usata