ෆයිටර් ෆිෂ් ගැන හැමදේම (දෙවන කොටස) | All about Betta fish (Part 2) | Anything.lk | Pet Care segment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ෆයිටර් ෆිෂ් (Betta fish)ඇති කරන ඔබ දැනගතයුතු සියලුම කරුණු කොටස් දෙකකින් ඔබ වෙතට ගෙන එන්නෙමු.මේ එහි දෙවන කොටසයි. බෙටා ෆිෂ් අභිජනනය, අභිජනන ටැංකියක් සාදාගන්න ආකාරය, රෝග සහ ඒවාට පිළියම් ඇතුළු තවත් බොහෝ දේ මෙහි අන්තර්ගත වේ.
    -----------------------------------------------------------------------------------------------------
    බෙටා ෆිෂ් පළමු කොටස - • ෆයිටර් ෆිෂ් ගැන හැමදේම...
    ----------------------------------------------------------------------------------------------------
    මාළුන්ගේ කොරපොතු ඉදිමීමේ රෝගයට බෙහෙත් ( Treatments of fish Dropsy disease ) - • මාළුන්ගේ කොරපොතු ඉදිමී...
    ----------------------------------------------------------------------------------------------------
    Calf මාළු ගැන හැමදේම - • Video
    ---------------------------------------------------------------------------------------------------
    Like us on facebook : web.facebook.c...
    ---------------------------------------------------------------------------------------------------

ความคิดเห็น • 129

  • @DilaniChathurika-jh1vs
    @DilaniChathurika-jh1vs 6 หลายเดือนก่อน +2

    මම ලග betta fish 20දෙනෙක් ඉන්නවා මේකනම් අැත්තටම සුපිරි

  • @lahiruridmal3173
    @lahiruridmal3173 10 หลายเดือนก่อน +1

    වටිනවා මචං ❤☺️🔥🤘

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 3 ปีที่แล้ว +1

    Obata jaya...

  • @jayarangadilan9967
    @jayarangadilan9967 2 ปีที่แล้ว +1

    Supiri machan

  • @bygames284
    @bygames284 3 ปีที่แล้ว +2

    Ala☘️

  • @sadewlakmina9678
    @sadewlakmina9678 2 ปีที่แล้ว

    මාමගේ වීඩියෝ වලට මං ආසයි. ඒවා ගොඩක් පැහැදිලිව කියල දෙනවනේ🤗🤗

  • @kaveeshamadhushan8263
    @kaveeshamadhushan8263 3 ปีที่แล้ว +1

    maru maru aiya ELA

  • @namalnamal224
    @namalnamal224 3 ปีที่แล้ว +2

    එල

  • @Kavindunaveen2007
    @Kavindunaveen2007 3 ปีที่แล้ว +1

    Dannethi deewal godak dena gaththa.

  • @dinuthandrexyvideos5595
    @dinuthandrexyvideos5595 ปีที่แล้ว +1

    1,2 දෙකම හොදට තෙරුනා

    • @Anythinglk-pets
      @Anythinglk-pets  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @aggresive9136
    @aggresive9136 2 ปีที่แล้ว

    ෆ්ලවර් හෝන් ගැන වීඩියෝ එකක් දාහන්කෝ බොක්ක

  • @expertblackcat8530
    @expertblackcat8530 3 ปีที่แล้ว +1

    Patta .

  • @chamaramadushan4386
    @chamaramadushan4386 3 ปีที่แล้ว

    Zeebra malu ekka fighter එක්ක පුලුවන්ද

  • @chamaa7993
    @chamaa7993 3 ปีที่แล้ว +1

    සෑහෙන්න වටිනවා අලුතින් ඉගනගන්න කෙනෙක්ට

  • @anilperera1692
    @anilperera1692 3 ปีที่แล้ว +1

    Tail fin rot valata tetracycline dammata honda venne nane

  • @simple9816
    @simple9816 3 ปีที่แล้ว +1

    මම ඊයෙ female එක්කෙනාවයි male එක්කෙනාවයි එකට දැම්මා අද වෙද්දි බිත්තර දැම්මා.......එයාලව හැමදාම එකට දැම්මොත් හැම දවසෙම බිත්තර දායිද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 ปีที่แล้ว

      Ehema danne na. Dapu biththara tika kai hamadama ekata dammoth. Gaganu sathawa ain karanna

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 2 หลายเดือนก่อน

    මම දැම්ම බෙටත් ජෝඩ් එකට හැබැයි කොටා ගත්තෙ නෑ උන් දැන් ඉන්නව පාඩුවේ?

  • @myfishcleriyan3980
    @myfishcleriyan3980 2 ปีที่แล้ว

    කොහොමද fighting fish කෙනෙක් ඇඟිල්ලට හුරු කර ගන්නේ මමේ

  • @xxblackwizardxxgaming4122
    @xxblackwizardxxgaming4122 2 ปีที่แล้ว

    Ayye bitthara awa methylene venuwen gedara tiyana ewayen monawada pawicchi karanna puluwan?

  • @SL_MODIFIED_LAND-1887
    @SL_MODIFIED_LAND-1887 2 ปีที่แล้ว

    මේ මාලුන්ට oxygen ඕනද
    මගේ ටැංකියේ හයිඩ්‍රෙල්ලා ටිකකුත් තියනවා ..

  • @becbecangel
    @becbecangel 3 ปีที่แล้ว +1

    අනේ අයියෙ ලොකු ප්‍රශ්නයක්....මං ෆයිටර් male දෙන්නෙක් ගෙනත් female දෙන්නෙකුත් ගෙනාව.....දැන් පිරිමි දෙන්නට ගෑනු දෙන්න ලගට එන්න දෙන්නෑ කොටනව......ලගට එන්න නොදුන්නත් කමක් නෑ....දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා එතකොට ලස්සනත් නෑ.........මං ටෑන්ක් දෙකට දාද්දි දැම්මෙ ගෑනු සත්තු ඉස්සෙල්ලා දාල පිරිමි සත්තු පස්සෙ දැම්මෙ.ඒකද ප්‍රශ්නෙ විසදුමක් ඕන ඉක්මනින්

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 ปีที่แล้ว

      මේ 2nd Video එක ගොඩක් වැදගත් ඔයාගෙ ප්‍රශ්නෙට. මුල ඉඳන් අගට හරියට බලන්න.

    • @becbecangel
      @becbecangel 3 ปีที่แล้ว +1

      @@Anythinglk-petsතෑන්ක්‍යූ ලොකු උදව්වක්

  • @MalishaSandaken
    @MalishaSandaken 2 หลายเดือนก่อน

    මෙ එතකොට මලුවට බඩ එන්නෙ කොහොමද එකට දන්න බැහැනෙ 😒😢

  • @dilipanethmina6069
    @dilipanethmina6069 4 ปีที่แล้ว +1

    Super

  • @thilinik.fernando9719
    @thilinik.fernando9719 3 ปีที่แล้ว +2

    😍😍

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 2 ปีที่แล้ว

    අයියෙ, තනි fighter fish කෙනෙක් ටැංකියේ බුබුලු හදන එකත් සාමාන්‍යයයි නේද...මං ගාව ඉන්නෙ එයා විතරයි...එයාව ගෙනාවෙත් ඊයෙ...එයා අද බලනකොට අර විදියට බුබුලු තට්ටුවක් හදලා...ඒක සාමාන්‍යයයි නේද...plz reply me soon❤️❤️

  • @s.l.vaima4080_
    @s.l.vaima4080_ 2 ปีที่แล้ว

    Aiyee meyalata leda hedunama blu methalin demmata kamak nedda

  • @ujithishar7808
    @ujithishar7808 3 ปีที่แล้ว

    Aiya namdare denawai

  • @menakasanjeewa817
    @menakasanjeewa817 4 ปีที่แล้ว +2

    Nice explanation brother

  • @anjanaanjana7644
    @anjanaanjana7644 3 ปีที่แล้ว

    පයිටස් පැටව්‍න්ට කන්න දේන්නේ මෝනවද

  • @shacreations7870
    @shacreations7870 4 ปีที่แล้ว +3

    නියමයි .ගොඩාක් වැදගත් විදිය ට හොඳින්ම කරල තියෙනවා .සුබපතනවා

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුති. අනිත් අයටත් දැනගන්න Share කරන්න.

  • @MalishaSandaken
    @MalishaSandaken 2 หลายเดือนก่อน

    Me ethakota ganu sathata bada enne kohomada😂😒😢

  • @lakdasjayasinghe4503
    @lakdasjayasinghe4503 5 ปีที่แล้ว +2

    ගොඩක් හොදට කරලා තියනවා

  • @sahan.a.sandaruwan5931
    @sahan.a.sandaruwan5931 4 ปีที่แล้ว +1

    Ft

  • @xxblackwizardxxgaming4122
    @xxblackwizardxxgaming4122 3 ปีที่แล้ว +1

    Kawru hari kiyanna puluwanda mata dn mn half moon betts fish dennek breed karala petaw hambunama eyalth half moon da ? Nattan full moon bettala wennath Ida tiyanawada ?

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 ปีที่แล้ว

      Godak durata half moon hambenne

    • @xxblackwizardxxgaming4122
      @xxblackwizardxxgaming4122 2 ปีที่แล้ว +1

      Aiye mn dn dawasak betta dennekawa eka tankiyaka tibba eke ekkenek jam botalayaka dala tankiya athule tibbe .anik ekkana tankiye Tibbe jam bothalaye tibbe female ekkanawa namuth ada man dawasakata passe dennama eka tankiyata dammata passe male ekkana female ekkana lagata yanakota female ekkana duwanawane? Mokada karanne?

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 ปีที่แล้ว

      Male kena පෙණ කූඩුව hadalada?

    • @xxblackwizardxxgaming4122
      @xxblackwizardxxgaming4122 2 ปีที่แล้ว

      Ow

  • @erandagayan6598
    @erandagayan6598 4 ปีที่แล้ว

    K

  • @sudathasanka2510
    @sudathasanka2510 3 ปีที่แล้ว +1

    Mage malu pena kuduwa hadanne ne anith joduwa hodatama pena kuduwa hadala eth bithtara danne ne ai kiyannako

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 ปีที่แล้ว

      Aye try karala balanna. Kiuwa widihatama karanna. Eka thamai kramaya. Wena widihak na.

  • @kumaraprem3322
    @kumaraprem3322 4 ปีที่แล้ว +2

    super bro

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 2 หลายเดือนก่อน

    නම්බරය දෙන්නව අයියේ

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 4 ปีที่แล้ว +3

    Superb 🤩

  • @sudeshlakshan4130
    @sudeshlakshan4130 3 ปีที่แล้ว +1

    පැටවු අවම පිරිමිසතා අයින් කරනවද

  • @MEMES-ck8xo
    @MEMES-ck8xo 4 ปีที่แล้ว +2

    black moric and plate batta ganu satha ට අයින නැ ද් ද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว +1

      Betta ganu satha ekka ekata danna puluwan. Habai platy patawu kauda danne na.

    • @MEMES-ck8xo
      @MEMES-ck8xo 4 ปีที่แล้ว +1

      na black moric patawu habi ටිකා ක් ලොකු යි

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว

      Ehenam aulak wena ekak na

    • @MEMES-ck8xo
      @MEMES-ck8xo 4 ปีที่แล้ว

      Thank u

  • @aggresive9136
    @aggresive9136 2 ปีที่แล้ว

    ඇයි Vidio හුග කාලෙකින් කලේ නැත්තේ මට වට්ස් ඇප් නම්බරේ දෙන්නකො අනේ 😢😢😢😢😢😢😢

  • @MEMES-ck8xo
    @MEMES-ck8xo 4 ปีที่แล้ว +2

    batta ganu satha aka balck moric and black moric patav damo mokad vana

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว +1

      Betta ganu saththu ekka nam dala baluwe na. Habai danna widihata betta ganu saththungen nam anith ayata karadarayak na.

  • @shashininimeshika4011
    @shashininimeshika4011 4 ปีที่แล้ว +1

    Palawenisare dapu biththara okkoma pirimi satha kawa. Dan aye biththara dala. Pirimi satha ain kaloth aulk weida

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว +1

      Ganu satha thamai samanyen biththara kanne. A nisa hari welawata ganu sathawa ain karanna one. Pirimi satha thamai biththara parissam karanne.

    • @shashininimeshika4011
      @shashininimeshika4011 4 ปีที่แล้ว

      Pirimi maluwawa ain kaloth biththara sauththu weida

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 2 หลายเดือนก่อน

    ආයේ නම්බරේ එපා ඔහොම ඉඩම් මට දාන්න ෆයිටර් මින් මැදුරෙන් ගෙනාපු ගමන්ම බ්‍රීඩින් එකට දාන්න පුළුවන්ද

  • @xxblackwizardxxgaming4122
    @xxblackwizardxxgaming4122 2 ปีที่แล้ว

    Aiye ada 4.00 ta hiding spot eka hadala dennawama aaye eka tankiyata damma dn eyala wadiyen randu karana Patak na dn dennama depatthakata wela innawada pena kuduwath hadala eth dn 5.30 welath bitthara dala nane ? Danma daida nattan tawa dawasak dekak balanna weida? Mokada ekata karanne

  • @dchandrasekaravlogs9557
    @dchandrasekaravlogs9557 5 ปีที่แล้ว +1

    Maru maru ayya

  • @Clipcloude
    @Clipcloude 4 ปีที่แล้ว

    Methalin blue kohenda ganda puluvan

  • @asankamadusampath2630
    @asankamadusampath2630 4 ปีที่แล้ว

    Gappi dhanna ba gappinge badha kanawaa

  • @indikatharanga4095
    @indikatharanga4095 4 ปีที่แล้ว +1

    patauta hoda kamak kiyanna

  • @anjanaanjana7644
    @anjanaanjana7644 3 ปีที่แล้ว

    දවසට කිවතාවක් කැම දේනවාද🔰

  • @shashininimeshika4011
    @shashininimeshika4011 4 ปีที่แล้ว +1

    Biththara pus kanne ai ? Ekata moakada karanna oni ?

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว +1

      බිත්තර දැම්මට පස්සෙ පුස් කන එක නවත්තන්න වතුරට එකතු කරන්න ඕන බෙහෙත් වර්ග තියෙනව Aquarium වල. එකක් use කරන්න.

  • @chamilakshan7615
    @chamilakshan7615 4 ปีที่แล้ว

    මචන් මෙයලගෙ වර්ග වලට අනුව දැනට ලන්කාවේ පවතින මිල ගනන් කොහොමද කියලා video ekak oniii

  • @seneshkadupitiya6326
    @seneshkadupitiya6326 4 ปีที่แล้ว +1

    Oya inne koheda

  • @gangakumuduni9397
    @gangakumuduni9397 4 ปีที่แล้ว +1

    Ada patau awith. Eth pirimi satha siras athata ekama thena innwa. Ekta mkd krnne

  • @Clipcloude
    @Clipcloude 4 ปีที่แล้ว

    Batta fish pataunta kanda denda puluvan monavada

  • @warugamage8472
    @warugamage8472 4 ปีที่แล้ว +2

    Man gawa inna betta kenekgeth waral diya wenawa .eyalata kiyapu beheth ganna thiyenne koheda?

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว +1

      සුරතල් මාළු විකුණන කඩ වලත් තියෙනව.

  • @himalisilva5078
    @himalisilva5078 4 ปีที่แล้ว +1

    Tank eka dwas kiyen kiyatada sudda karnna ona

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว

      Video eke okkoma wisthara thiyenawane. Sathiyakata sarayak wathura pramanayen 1/4 k ain karala, dawasak parana karagaththa wathura purawanna. (tap wathura danna epa) masekata sarayak sampurna wathura ain karala hondata sudda karala aluth wathura purawanna.

  • @slblackthundersmc906
    @slblackthundersmc906 5 ปีที่แล้ว +1

    Betta male satha betta female satha ekka kota ganne female he biththara nethi hindada

  • @slblackthundersmc906
    @slblackthundersmc906 5 ปีที่แล้ว +1

    Betta Loku satha katinda pena kuduwe babalawa thiyanne

    • @Anythinglk-pets
      @Anythinglk-pets  5 ปีที่แล้ว

      Video eke a gana hama deyakma thiyenawane. Oya Buwada video eka?

    • @Anythinglk-pets
      @Anythinglk-pets  5 ปีที่แล้ว

      Betta pirimi satha biththara tika katin aragena ewa pena kuduwe thiyanawa. Passe thamai ewain patawu eliyata enne.

    • @slblackthundersmc906
      @slblackthundersmc906 5 ปีที่แล้ว +1

      Maru

    • @shashininimeshika4011
      @shashininimeshika4011 4 ปีที่แล้ว +1

      Pirimi satha biththara kanawada ?

    • @Anythinglk-pets
      @Anythinglk-pets  4 ปีที่แล้ว +1

      Na.

  • @priyankaramanjula8787
    @priyankaramanjula8787 4 ปีที่แล้ว +1

    Maga fight fish maru

  • @slblackthundersmc906
    @slblackthundersmc906 5 ปีที่แล้ว +2

    Betta petawnta egg kahamada hondayida

    • @Anythinglk-pets
      @Anythinglk-pets  5 ปีที่แล้ว

      Betta patawunta biththara kaha mada denna puluwan. A gana video eke thiyenawa.

  • @slblackthundersmc906
    @slblackthundersmc906 5 ปีที่แล้ว

    Pirimi satha nisa genus sathage warala irunoth wawenawada

  • @slblackthundersmc906
    @slblackthundersmc906 5 ปีที่แล้ว +2

    Winaliri panuwo hadanne kohomada

  • @pasinduroxx2475
    @pasinduroxx2475 5 ปีที่แล้ว +1

    Betta fishta hiproteen malu kema hodayda

  • @sankajayanatha8964
    @sankajayanatha8964 3 ปีที่แล้ว +1

    ගැනුසතයි පිරිමි සතයි බිත්තර දැමිමට පස්සේ දෙන්නවම අයින් කරා බිත්තර සවුත්තුවෙන හින්දා අයිමත් ටැන්කියට දැමිමා පිරිමි සතා බිත්තර කනවා නේ

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 ปีที่แล้ว

      Video eke kiyala dipu widihatama kalanam hari. Pirimi sathawa ain karanna epa.

  • @mubeenshibly6856
    @mubeenshibly6856 4 ปีที่แล้ว +2

    Bro mage male betta pena koodu hadala thibba man ethakota jam bothalakin femaleva intidues karaa ethakota dawsakin man female va athulata daanna balanakota pena koodu naha habai man femaleva tank ekata damma habai kotaa gathe naha

  • @slblackthundersmc906
    @slblackthundersmc906 5 ปีที่แล้ว +1

    Oya malu wikunanawada

  • @pasinduroxx2475
    @pasinduroxx2475 5 ปีที่แล้ว

    Betta masun varnavath venna monavada denna one ??

  • @surajfernando9123
    @surajfernando9123 5 ปีที่แล้ว +1

    Oyala laga innawada ganna

    • @Anythinglk-pets
      @Anythinglk-pets  5 ปีที่แล้ว +1

      Api langa athi karana aya witharai inne. Wikunanne na yaluwa.

  • @slblackthundersmc906
    @slblackthundersmc906 5 ปีที่แล้ว +1

    Betta petawnge pata Loku ekage patada

    • @Anythinglk-pets
      @Anythinglk-pets  5 ปีที่แล้ว

      Betta patawunge nam patak dakinna amarui. Eth wardhanayath ekka pata enawa. Namuth maw sathunge patama enne na eka wenas wenna puluwan. Mau sathun dennama ekama pata nam patawuntath a patama labime sambhawithawayak thiyenawa.

  • @vinowstuds6561
    @vinowstuds6561 5 ปีที่แล้ว +1

    Oya vikunanavada

  • @danstenedirimanna3829
    @danstenedirimanna3829 5 ปีที่แล้ว

    Mage aka kannane

  • @sahan.a.sandaruwan5931
    @sahan.a.sandaruwan5931 4 ปีที่แล้ว

    Ft