හිත ඉල්ලන තරු 2020-11-15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 643

  • @sandalekasubashini8987
    @sandalekasubashini8987 4 ปีที่แล้ว +45

    ස්ටෙෆනි අක්කා තමා මරු. 👌❤️
    එයා කතා කරන්න විදිය ශොක් අනේ ❤️🤗🤗

  • @siyanipathmalatha9607
    @siyanipathmalatha9607 4 ปีที่แล้ว +136

    ඉසුරැ මල්ලි නමි එයාට ගැලපේන හෝදම කේනා තෝරන් තියනවා බුදුසරණයි දේන්නාටම 💜️❣️❣️💞💞💜️💖💖💕💕

    • @rukmalbandara8170
      @rukmalbandara8170 4 ปีที่แล้ว

      Ekenma. Bayen hitiye ප්‍රියසාද් nattichchiyak ellei kiyala.

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +33

    මම දැකපු නිහතමානීම හරිම සරල පුද්ගලයෙක් රන්දීර් බුදුසරණයි ❤🇱🇰

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 4 ปีที่แล้ว +37

    දුෂ්‍යන්ත්,ස්ටෙෆනි ,රන්දීර් ගොඩාක් නිහතමානී කලා කරැවන්..රූනිත් ගොඩාක් කැමති ගායකයෙක්..ඒවගේම තරින්දි ඔයා ගොඩාක් ලස්සනයි සුභ පතනව හැමෝටම..💕💕💕💕💕

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 4 ปีที่แล้ว +88

    අපි පොශ් කියලා හිතන් ඉන්න සමහර අයට ස්ටෙෆනි හොද ආදර්ශයක් ..දුශ් ඔබ දෙපලට සුබ අනාගතයක් ..😍😍

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 4 ปีที่แล้ว +158

    අද වැඩසටහන නම් නියමයි ..ගොඩාක්ම ලස්සන දුශ්‍යන්ත් ගේ නෝනා ස්ටෙෆනි නිසා .බොහෝම දක්ෂ ...නිහතමානී ...ආදරනීය කාන්තාවක් .මොන රටක උනත් ...දුශ්‍යන්ත් හොදට සංගීතය වගේම ලංකාවේ සිරිත් විරිත් ...සිංහල භාශාව හැකිතාක් පුරුදු කරලා තියෙනවා .ඇත්තටම ආදරනීය යුවලක්.

  • @tharutharu7370
    @tharutharu7370 4 ปีที่แล้ว +88

    ස්ටෙෆනි අක්කා හරි නිහතමානියි..ඇදුමෙන් මිනිස්සු මයින්න එපා එයා ලංකාවෙ නෙමෙයි ගොඩක් ඉදියෙ... ඒත් ගති ගුන අතින් හරි හොදයි ...
    එයාගෙ ඇදුම ප්‍රශ්න තියන්නෙ ලංකාවෙ ඉදලා කොට කෑලි අදින උන්ටමයි...
    ස්ටෙෆනි අක්කා අයියා දෙන්නම හරි නිහතමානියි ආදරෙයි ❤❤😘😘😘😘

    • @hashifonseka833
      @hashifonseka833 4 ปีที่แล้ว

      😘💕😘💕😒😠

    • @giorgiafernando492
      @giorgiafernando492 4 ปีที่แล้ว

      Ow eka aththa

    • @asankaprabuddi654
      @asankaprabuddi654 4 ปีที่แล้ว

      Ane ow me pissu minissu.balannko ea dennage adare.eyala hari adaren innawa.ewath kadanna hanawa me pissu minissu.eya godak honda kenek.

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +73

    ගොඩක් ස්තුතියි රංගන අයියා Stefani අක්කව ගෙන්නුවට ..😘😘

  • @roshandanushka5917
    @roshandanushka5917 4 ปีที่แล้ว +15

    ස්ටෙෆනි දුශ්‍යන්ත් දෙන්නට සුභ පතනවා. ආදරෙයි ගොඩාක්. හරිම නිහතමානී ස්ටෙෆනි හරිම කැමති චරිතයක් ❤❤❤

  • @harindraabeyawardana4426
    @harindraabeyawardana4426 4 ปีที่แล้ว +7

    ගොඩාක් ආදරෙයි හිත ඉල්ලන තරු වලට , දුර රටක හිටියත් , මානසික සුවය නොවඩුව ලැබෙන වැඩ සටහනක් , රංගන ලස්සනට වැඩ සටහන කරනවා , ආදරෙයි මගේ රටට , අපේ කලාකරුවන්ට ..සුභ පැතුම් ❤️❤️❤️❤️

  • @angelaperera8794
    @angelaperera8794 4 ปีที่แล้ว +147

    මගේ දැනට ඉන්න හොදම නලුවා ඉසුරැ ඒ ජෝඩුවට සුබ පතනවා.💐💐

    • @dilru1262
      @dilru1262 4 ปีที่แล้ว +6

      කතා දෙකක් නෑ ඉසුරු තමයි .

    • @ShenuEvonzy
      @ShenuEvonzy 4 ปีที่แล้ว +5

      Aniwa😁

    • @puspakumary3485
      @puspakumary3485 4 ปีที่แล้ว +2

      👍👍❤️❤️❤️😊

    • @wasanthiabayarathne714
      @wasanthiabayarathne714 4 ปีที่แล้ว +3

      Stefani....oya shoi ane....oya nisa baluwa okkoma ... u ar very beautiful...

    • @lakshanlakshan3007
      @lakshanlakshan3007 4 ปีที่แล้ว

      @@wasanthiabayarathne714 🌷🌷🌷🌷🌷🇱🇰✌😎💋💋

  • @thilokahimashi8535
    @thilokahimashi8535 4 ปีที่แล้ว +26

    ස්ටෙෆ් ඔයා නිසාම ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ. ඉස්කෝලේ යන ආලේ ක්‍රශ් දෙකම එකම තැන ඉද්දි හිත කූල් වෙලා ගියා අප්පා. රන්දීර් දුශ් 😍😍 හනේ මගේ ක්‍රෂ් දෙක.

  • @zhangshing3905
    @zhangshing3905 4 ปีที่แล้ว +658

    ස්ටෙෆනි අක්කට කැමති අය මේ පැත්තට. වොයිස් ටීන් එකේ නිවේදිකාවට එයා හොදයි කියන අය මේ පැත්තට 😃😃😃

    • @Kenny_Pathirana
      @Kenny_Pathirana 4 ปีที่แล้ว +4

      එයා නෙවෙයි ඉන්නේ....දිලිනි වල්ගමගේ....🤢🤢🤢

    • @zhangshing3905
      @zhangshing3905 4 ปีที่แล้ว +1

      @@Kenny_Pathirana දිලිනි නෙවෙයි දිනිති

    • @Kenny_Pathirana
      @Kenny_Pathirana 4 ปีที่แล้ว +2

      @@zhangshing3905 අන්න එයා තමා....

    • @zhangshing3905
      @zhangshing3905 4 ปีที่แล้ว +12

      @@Kenny_Pathirana දිනිතිගේ ස්ටෙෆනිගේ වෙනස මොකක්ද? ස්ටෙෆනිට සිංහල බෑ ඉංග්‍රීසි පුලුවන්, දිනිති දකුණේ ඉපදිලත් සිංහල හරියට කතා කරන්න බෑ. ඇමෙරිකාවේ ඉපදිච්ච කෝච් රයිනි බොහොම හොදට සිංහල කතා කරනවා. එයාට ස්ටෙෆනි වගේ කතා කරන්න බෑ.

    • @zhangshing3905
      @zhangshing3905 4 ปีที่แล้ว +10

      @@Kenny_Pathirana දිනිති කොපි චැට් එකට ආවා වගේ තමා වොයිස් ටීන් එකේ පිස්සුවක් කෙළලා තමයි නතරවෙන්නෙ. වොයිස් ටීන් එකේ තිබ්බ ට්‍රෙන්ඩ් එක නැති කරලා තමයි නතරවෙන්නෙ.

  • @rohinirohini8536
    @rohinirohini8536 4 ปีที่แล้ว +29

    ලස්සනයි හැමෝම ඉසුරු ආවා නම් තමයි සම්පූර්ණ නේද .❤️❤️ රංගන හොඳට වැඩ සටහන කරනවා .❤️❤️🌷🌷💕💕💕

  • @manojperera7919
    @manojperera7919 4 ปีที่แล้ว +75

    ඉසුරු, තරිදි ඔබ දෙපලට ජෙසු පිහිටයි

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 4 ปีที่แล้ว

      Lankawe kellak ara vidihata kotata adan awanam ekige jathaketh mathak karara.. kohomath lankawe unta pitarata dewal agei...

  • @chalanimax1891
    @chalanimax1891 4 ปีที่แล้ว +79

    තාරින්දි මට අදුර ගනින බැරි වුනා අනේ ඇයි ඔයා ඉසුරැ අයියා එක්ක ආවි නැත්ත ගොඩක් අදරයි ඔයාලා දෙන්නට

  • @cliyonaone9054
    @cliyonaone9054 4 ปีที่แล้ว +115

    තාරින්දී ඔයා ලස්සනයි හොදයි ස්ටේප්නි පිට රටක කෙනෙක් උනත් නියමයි නියම ගති

  • @niluudaya5200
    @niluudaya5200 4 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් සතුටු උනු තවත් දවසක්.නියමයි අද නම්..ඉසුරුත් ආවනම් වටිනවා ගොඩාක්ම.කමක් නෑ,,අපි වෙඩින් එකෙන් පස්සෙ දෙන්න එකටම දකිමු.දුශ්,ස්ටෙෆනි.ගැලපෙනව නියමයි..පිටරටක උනත් හරි නිහතමානී චරිතයක්.හිනාව කතාව සැහැල්ලුවෙන් ජීවත් වෙලව වගේ දැනෙනවා.එහෙම තමයි ඉන්න ඕනේ.දෙන්නට දෙන්න තේරුම් ගත්තානම්,ජීවිතේ විදිනවානම් ඒ තමයි කෙනෙක්ගෙ සතුට.හැමොටම ආදරෙයි .පරිස්සමෙන් තෙරුවන් සරනයි ..💜️💙💚❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 4 ปีที่แล้ว +8

    Love to see Stepheny & Dhushmanth on hitha illana tharu....අද හරිම ලස්සනයි වැඩසටහන ..ඇඳුමෙන් චරිතයක් මනින්න බැහැ ..මනින්නත් එපා.......love you Stepheny ...❤️❤️❤️🌷🌷

  • @yyshshs1179
    @yyshshs1179 4 ปีที่แล้ว +20

    අද ලස්සනයි දුෂ් හා එයාගෙ වයිප් ගේ කතාව ඩාන්ස්එක සිංදුව ඔක්කොම ලස්සනයි අාසාවෙන් බලාගෙන වැඩ වල යෙදෙන්නෙ.රංගන අැතලු සැමටම තෙරැවන් සරණයි පරිස්සමින් ok

  • @shashivijethilaka1253
    @shashivijethilaka1253 4 ปีที่แล้ว +128

    රන්දීර් මං කැමතිම චරිතයක්, සරලව ජීවත් වෙන කෙනෙක් .

  • @ninacreations6120
    @ninacreations6120 4 ปีที่แล้ว +38

    ඉසුරු අය්යෙ තරින්දි ව අදුන්වලා දෙන්න ලැජ්ජා වෙන්න එපා.බොරු සෝබන නැති නිහතමානී තරින්දි ගැන ආඩම්බර වෙන්න.හැමෝගෙම ආදරය ආශිර්වාද ය එයාට ලැබේනවා.ඔබ දෙපලට සුබ පැතුම්

  • @isharanirmani8376
    @isharanirmani8376 4 ปีที่แล้ว +30

    තරින්දි අක්කා ගොඩක් ලස්සනයි...wish කරනවා ඉදිරි වැඩකටයුතු වලට ඔයගේ...

  • @ashanijanika4441
    @ashanijanika4441 3 ปีที่แล้ว +1

    මන් ආසම චරිතයක් රන්දීර් සහෝදරයා. එයාව programme එකට ගෙන්නුවට ගොඩක් ස්තුතියි.🙏

  • @tharindudilhan9039
    @tharindudilhan9039 4 ปีที่แล้ว +88

    ස්ටෙෆනිගෙ හිනා ව රුක්මණී දේවි වගේ

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 ปีที่แล้ว +41

    රංගන අයියා හරිම ලස්සනයි ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම ඉසුරු ආදරෙයි ❤❤❤❤❤😍😍😍😍තාරින්දි ආදරෙයි ❤❤❤😍😍😍😍ඔබ දෙපලට සුභ පැතුම්

  • @dilru1262
    @dilru1262 4 ปีที่แล้ว +132

    අපරාදෙ අද ඉසුරුවත් ගේන්න තිබුනනෙ full programme එකටම..

  • @lasanalika2015
    @lasanalika2015 4 ปีที่แล้ว +19

    I love stephani a lot.open minded.humble and downearth personality .she speaks bottom of her heart.There's nothing behind her.you are soo worm to me.i inspired from you so much.when i step down i think about you and your words.thank you for being kind.

  • @manjanafernando9714
    @manjanafernando9714 4 ปีที่แล้ว +11

    වාව් මන් ආසම කට්ටිය ඉන්නේ ඉසුරුගේ ආදරවන්තියටත් ඉසුරු අයියට වගේම ආදරෙයි 😍😍😍🥰🥰🥰🥰🥰

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +8

    තාරින්දි අදුන ගන්නත් බැරි වුනා හරිම ලස්සනට ඉසුරුයි තාරින්දියි ගැලපෙනවා ආදරයෙන් සුබ පතනවා දෙන්නටම❤️❤️❤️❤️ස්ටෙපනි දුශ්‍යන්ත් ලව්ලි කපල් ස්ටෙපනි ශෝක් අනේ❤️❤️❤️❤️❤️නියමයි හැමෝටම බුදු සරණයි

  • @vasanajayantha7216
    @vasanajayantha7216 4 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි . නිහතමානී කලාකරුවන් සමග දවසක්...❤❤❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +7

    Isuru මල්ලි ඔයාලා දෙන්නට සුබපැතුම් හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @asokadamayanthi3693
    @asokadamayanthi3693 4 ปีที่แล้ว +14

    හදවතින්ම stepani හිනා වෙන්නේ . ලස්සනයි ඔයාල දෙන්නම .

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි ,,ඊයෙත් බැලුවා ,,අද ආයෙත් බලනවා ,,තෙරුවන් සරණයි සියලුම දෙනාට,,😘😍😘😍😘😍❤️❤️,,,

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +99

    දුස්මන් සහා ස්ටෙපනි ගොඩාක් හොදයි ,,ඉසුරු සහා තරින්දි ගෙන්වන්න බුදුසරණයි

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +46

    දීනක්ශි සරංග ගෙනල්ලා ඌන් දෙන්න බදාගෙන ඉබ්නවා අඩනවා ,,නමුත් බලන්න ඉසුරු සහා තරින්දි හැසිරුණු ව්දිය ආදරේයි එ දෙන්නටම ,,සුබ පතනවා දිර්ඝ ගමනක් යන්න ,,රංගන අයිය ත් ගොඩාක් හොද කෙනෙක් ,අපු කාටත් ආදරේයි ,,

  • @nandapeiria5412
    @nandapeiria5412 4 ปีที่แล้ว +12

    woow රංගන වැඩසටහන ගොඩාක් ලස්සනයි වීරමන් කියන්නේ අාසම ගායකයෙක් හැමෝටම අාදරේයි පරිස්සමේන් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +44

    ස්ටෙෆනී we love you. දුෂ්‍යන්තත් හා රන්දීර් නිහතමානී චරිත. මේනකාගේ හයිවේ ඩාන්ස් ඵක මතක් උනා. හපොයි මේනකා..

    • @hgsagariika5318
      @hgsagariika5318 4 ปีที่แล้ว +3

      Anungewarade soyanvatamnge redde hoyanne natuwa lasaniy matanam stensi adumi.goodlouk

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +8

    රන්දීර් හින්දා ආවේ බුදුසරණයි ඔයාට රන්දීර් ❤ ඩුබායි සිට

  • @latalata9952
    @latalata9952 4 ปีที่แล้ว +8

    ඉසුරු මල්ලි ඔයාලට සුබ අනාගතයක් බුදු සරනයි 💛💛💛💛

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 4 ปีที่แล้ว +10

    ඉසුරු .නියමකෙනාතොරගෙන.ඉන්නෙ.සුභපැතුම්..සතුටින් ඉන්නලැබෙවා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +31

    තරින්දිට ඒ hair style එකට පොඩ්ඩක් කාජල් වගෙ 😍👌

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 4 ปีที่แล้ว +3

      ඇත්තමයි එයා ටිකක් කාජල් වගේ..

    • @rashlifans6051
      @rashlifans6051 3 ปีที่แล้ว +2

      E wagema thamai

  • @හේරත්බන්ඩාගේඅමිතාපියංගනී

    ඇදුමකින් මනුස්සයෙක් මයින බැහැ . කකුල් දෙකම ලස්සනට වැහෙන්න අඇදලා ඉන්න එවුන් කරන දේවල් දන්නෙ දෙවියන් පමණයි

    • @mihiran9959
      @mihiran9959 4 ปีที่แล้ว +9

      එකෙන්ම ඔයා නම් හරි අයියේ ඒක ඇත්තනේ

    • @piyumisudeshwari5609
      @piyumisudeshwari5609 4 ปีที่แล้ว +3

      එක අzත්ත නමුත් මේ වගේ තzනකට එනකොට සන්වර එන්න ඔනි😍😍

    • @mihiran9959
      @mihiran9959 4 ปีที่แล้ว +6

      @@piyumisudeshwari5609 ඔව් ඒකත් ඇත්ත නේ මේ වැදගත් වැඩසහටනකට එනකොට හොදට එන්න එපැයි නේද

    • @malithiperera2302
      @malithiperera2302 4 ปีที่แล้ว +2

      Adumaken menesaku ma enna bareunath asanwarawa adena aka hodama nathedayak badapugahaneyak awagama pannanna anunga awadanaya labagannai

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      Eka atta.eth anunge rage awaisenns epa kiyala
      Dharemeth kiywanane.rage enne misutta thama,eth eka ulupanna rksyh waradi

  • @gayanilakshika3741
    @gayanilakshika3741 4 ปีที่แล้ว +30

    තරින්දි ❤️ ලොකු එ ආදරෙ ලස්සනයි එ නිසාමයි බැලුවේ සුබ පැතුම් දෙන්නටම

  • @shamlaramya4886
    @shamlaramya4886 4 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි ස්ටෙෆනි ගායනා කල ටයිටැනික් සින්දුව ලස්සනයි මම ආසයි 👍👍👍

  • @nelumwasana4076
    @nelumwasana4076 4 ปีที่แล้ว +69

    හොද දේවල් දාහක් තිබුනත් අගය කරන්න තරම් නිහතමානී හදවතක් හැමෝටම නෑ කෙනෙක්ගේ අදුමද වැදගත් ඇයි සමහර මිනිස්සු මේ තරම් මෝඩ

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว +2

    හරිම නිහතමානී කෙනෙක් stepani dusyantha ටත් ගොඩක් කැමතියි ada වැඩසටහන ට awa හැමෝටම ගොඩක් ස්තුති කුවේට් වල ඉඳල බලන්නේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @capcap1532
    @capcap1532 4 ปีที่แล้ว +123

    ස්ටෙපනි වගේ ළමයෙක් දැක්කාම සමහර අයට මර ටාං එකක් ගිහිල්ලා තියෙන්නේ.ස්ටෙපනිට තියෙන දැනුම මෙකේ ගොබ්බ කොමෙන්ට් දාපු එක්කෙනුකටවත් තියෙනවාද 🤔

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 4 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත.කුහක කමට තමයි වැරදි හොයන්නෙ.

    • @isharalokugamage
      @isharalokugamage 4 ปีที่แล้ว +2

      අනිවා 😍

    • @nuwanthikasandamali985
      @nuwanthikasandamali985 3 ปีที่แล้ว

      True ... stefani kiyanne atthatama marama kenek...

  • @sayonihm5125
    @sayonihm5125 4 ปีที่แล้ว +14

    තරින්දි අක්කි ඉසුරු bro...😯 congratulations ♥️matching couple

  • @ishusadamini4733
    @ishusadamini4733 4 ปีที่แล้ว +24

    රන්දීර් අයියා හරිම නිහතමානී වගේ

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 4 ปีที่แล้ว +9

    Godak ලස්සනයි කපල් 1 ❤️❤️❤️❤️ ආදරෙයි ඉසුරු සහ වෙන්න නොනාට.❤️

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 4 ปีที่แล้ว +9

    ආයේ දවසක ඉසුරු සමග තරින්දි ගෙන්වන්න.ඔයලා දෙන්න ලස්සනයි ආදරේයි😘😘😘,අනිත් අයත් හොදයි .හැමෝටම තෙරුවන් සරණයි

  • @preethieweerakkody9994
    @preethieweerakkody9994 4 ปีที่แล้ว +12

    ඉසුරුට සහ තරින්දිට සුහම සුභ ආනාගතයකට ආසිරි පැතුම්.

  • @cellme8617
    @cellme8617 4 ปีที่แล้ว +16

    ලස්සනයි අදත් රංගන මල්ලි ආදරෙයි ඇවිත් ඉන්න හැමෝට බුදු සරනයි පරිස්සමින් ඉන්න

  • @tharutharu7370
    @tharutharu7370 4 ปีที่แล้ว +28

    දුශ්ශන්ත අයියා සෝයි..අක්කත් ඒමයි... 😌😌😌😌❤❤❤😘🤭🤭😘🤭😘

  • @sitharafernando4122
    @sitharafernando4122 4 ปีที่แล้ว +59

    ඉසුරු අයියවයි තරින්දි අක්කිවයි ආයෙ වැඩසටහනට ගේන්න

  • @anncrish7861
    @anncrish7861 3 ปีที่แล้ว +3

    Stephanie ge voice eka selin Dion wageemai....👌👌👌 super...😘😘🤩💝💞🥳💖 all the best for you sweetheart

  • @dineshchaminda2297
    @dineshchaminda2297 4 ปีที่แล้ว +4

    මම ගොඩාක් ආදරේ කරන කෙනෙක් තමයි තරින්දි නංගි..ආදරෙයි නංගි ඹයට..🌸🌸ඉසුරු මල්ලි නම් ඹයාව තෝරගත්ත එකට මම කැමතියි..බඹ දෙපළට තෙරුවන් සරණයි ...🌼🌼🌼

  • @muthubandagesuranga1609
    @muthubandagesuranga1609 4 ปีที่แล้ว +3

    Tharindi akki isuru aiya niyami best couple hamadamath hodin Inna adaren

  • @chethiii2345
    @chethiii2345 4 ปีที่แล้ว +41

    ඉසුරු අයියා තරින්දි අක්කි.. ආයෙ ගෙන්න.. එකම දවසේ.. 😊😊

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 ปีที่แล้ว +2

    ලස්සනයි අදත් .රංගන අයිය වෙනමම ව්දිහට ලස්සනට වැඩසටහන කරනව...හැමෝමටම ජය..හැමෝම පරෙස්සමෙන් ඉන්න

  • @anuttaracreation5450
    @anuttaracreation5450 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඊටත් වඩා ලස්සනයි ඉසුරු අයියගේ ලවු එක එළි දැක්වුවාට💞💞💞💞💞

  • @unicornerainbow7642
    @unicornerainbow7642 4 ปีที่แล้ว +4

    ඇත්තටම දුෂ් ඔයා හොඳ ගතිගුන තියන වැදගත් මහත්මයෙක් අපි ගරැ කරනවා

  • @elizabethq890
    @elizabethq890 4 ปีที่แล้ว +5

    අපිත් හිත ඉල්ලන tharu hama sathi yama ballanawa harima ලස්සනයි hoda wada සටහනක් ආසාවෙන් බලනවා මම kuwait

  • @nilukakuruwitage3672
    @nilukakuruwitage3672 4 ปีที่แล้ว +5

    Stephany this is ur style. Take all the comments as a bless for ur path... Love you humble girl, all of you very beautiful and specially Randir you are very talented singer proud to say... Budu saranai, oyalata

  • @KK-se6kn
    @KK-se6kn 4 ปีที่แล้ว +13

    Stefanie, such a classy, gorgeous, genuinely beautiful lady. Such a strong personality and character. Every girl should be trying to be like her.
    Oh typical srilankans, ( those who criticise her with what she dressed ) please come out from the well. Plz. Don't put our Sri Lanka this much down. Seriously. Come out. What you think as Sri Lankan culture is not our real culture. Please be educated. Our culture is respecting others, not criticising people and accepting them who they are as unique personalities. Please don't ruin our Sri lankan image by doing these third class criticisms. Such a shame of having people like you in our country who doesn't know how to praise people. If you can't see their real values, at least learn not to spread negative vibe.
    Stef, WE LOVE YOU. THANK YOU FOR BEING WHO YOU ARE AND BECOMING A REAL SRI LANKAN FROM BOTH INSIDE AND OUT. XOXO.

  • @දිනූකරුණාරත්න
    @දිනූකරුණාරත්න 4 ปีที่แล้ว +4

    Lovely this very beautiful couple dhushyanth &stefhani. Congratulations most talented actor isuru & tharindi. Randeer is very innocent person. Runi your singing is very beautiful. Amd good luck rangana thisbyour program.

  • @sujathamalani3178
    @sujathamalani3178 4 ปีที่แล้ว +5

    ඉසුරු tharindi ඔයාලා dannata maga suba පැතුම්

  • @ruwanruwan6336
    @ruwanruwan6336 4 ปีที่แล้ว +7

    Today is very nice program.... God bless you all

  • @chathuperera7136
    @chathuperera7136 4 ปีที่แล้ว +20

    හැමෝම කකුල් දැකලා තියනවා. දැකලා නැති ඒවුන් බුරනවා

  • @rdxbpw5256
    @rdxbpw5256 4 ปีที่แล้ว +7

    Stepheni will go a long way with a great inspiration and rallmodel for many.

  • @priyalperera3477
    @priyalperera3477 4 ปีที่แล้ว +7

    Isuru Hoda Hitha Hoda Kollek Bawa Katha Karanakota Penawa , Kollo Wasanawan , Isuru + Suranganawiyatath Subama Suba Anagathayak ,, Jayawewa !!!

  • @Sawani-n2n
    @Sawani-n2n 4 ปีที่แล้ว +2

    Today Program its Very Beautiful . Because of Stephanie , Love You ❤❤❤❤ .

  • @TS-vp7ji
    @TS-vp7ji 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අද රන්ගන අයියා ඔයා ලස්සනට කරනවා සුභ පැතුම් බුදුසරණයි

  • @gunagunasiri5809
    @gunagunasiri5809 4 ปีที่แล้ว +7

    රංගන මල්ලි ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පින් කරලා තියෙනවා වගේ ස්ටෙෆන් නි වගේ සුන්දර සිනහවක් නිතරම තියෙන්නෙත් පින් කරන්න ඕන

  • @latalata9952
    @latalata9952 4 ปีที่แล้ว +1

    ඔයාලා ඔක්කොමලට සුබ අනාගතයක් පරියිස්ස්මින් ඉන්න බුදු සරනයි ජ්සු පිහිටයි

  • @dilru1262
    @dilru1262 4 ปีที่แล้ว +74

    හැමඑකාටම අවුල් stephani ගෙ ඇඳුම.දිගට ඇඳන් එන්න කියන්නෙ මේ පන්සලකට ඇවිත් ඉන්නවා ඇයි.stephani කියන්නෙ කවුද කියලා දැන ගන්න Lahiru එක්ක කරපු programme එක බලන්න .
    th-cam.com/video/RPNPE0inhNY/w-d-xo.html

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 4 ปีที่แล้ว +4

      Akanam aththa mamath aka beluva. Manussayo balanne mada gahanna thamai ithin

    • @madhumali9543
      @madhumali9543 4 ปีที่แล้ว +3

      Eka aththa.lankawe minissu gana hari pudumai.

    • @rukmalbandara8170
      @rukmalbandara8170 4 ปีที่แล้ว +2

      Manasika leddu. Adumen minissu manina ratak lankawa

  • @NR-kl8tw
    @NR-kl8tw 4 ปีที่แล้ว +11

    i really like Randir and Dush. they are quite talented. and i like stephanie and other artists who are there today too.

  • @dineshchaminda2297
    @dineshchaminda2297 4 ปีที่แล้ว

    අද නම් මරු...👍👍 කියන්න වචන නැහැ ...සියලුදෙනාටම ආදරෙයි...🌸🌸🌸

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 4 ปีที่แล้ว +5

    Harima lassanai program aka saha apu ayath. Vagema isuru aiyatath api okkoma kemathi. Ayavath program akakata gennannako aye. Thava mevage lassana program godak karannaaaa rangana aiyeeeee oyath hari maruuu

  • @shashiniranasinghe7396
    @shashiniranasinghe7396 4 ปีที่แล้ว +5

    Tharindi akki Kajal wage.harima lassanai

  • @tharur4701
    @tharur4701 4 ปีที่แล้ว +3

    Mn godak adare karana respect karana character ekak ස්ටෙෆනි 🥰😍❤️❤️

  • @tharutharu7370
    @tharutharu7370 4 ปีที่แล้ว +7

    Ane me kellawa aduraganna beri una mata කොන්ඩේ මැද්දෙන් බෙදලා..අයෙ එහෙම කරන්න එපා අනේ..eya lassani godak 😌😌❤❤😘😘😘😘😘😘😘

  • @sajeewanikarandeniya7638
    @sajeewanikarandeniya7638 4 ปีที่แล้ว +2

    ඇත්තටම අද program එක හරිම ලස්සනයි රංගන ඔයා ගොඩක් ලස්සනට ළෙන්ගතු ව program එක කරනවා ඇවිත් හිටිය හැමෝටම ගොඩක් ආදරෙයි Stepheni ,තරින්දි මේනකා ,හරිම ලස්සනයි දක්ෂයි ,දුෂ්,රූනී,රන්දීර් ඔයාලාත් හරිම ලස්සනයි හරිම දක්ෂයි හරිම ආශාවෙන් program එක බැලුවා නමුත් පුoචි අඩුවක් තිබුණා ඉසුරු මුළු program එකෙ ම නැති එක ...ඒ සුන්දර යුවළට සුබ පතනවා හදවතින්ම ....
    තව දෙයක් කියන්න කැමති කොටට ඇඳුම් ඇන්දාම ගොඩක් අය බනිනව ඒකට හේතුව අපේ රටේ සබ්‍ය්ත්වය සදාචාරය නමුත් කෙනෙක් කොටට ඇන්දා කියලා කෙනෙක් නරක චරිතයක් වෙන්නේ නැහැ මෙ වගේ program එකකට කොට වුණත් ඇගෙ වැහෙන්න ඔනි තැන් වැහෙන්න එ කෙනාට ගැළපෙන විදිහට ඇන්ද න් ආවාම අනවශ්‍ය විදිහට චෝදනා කරමින් බනින්න තරම් අපි කුහක වෙන්න හොඳ නැහැ කියලායි මම නම් හිතන්නේ ....ඇ විත් හිටපු හැමෝටම සුබ pathanawa ආදරෙන් Stepheni ආදරෙයි ගොඩක් .....

  • @thusithadamayantha5036
    @thusithadamayantha5036 4 ปีที่แล้ว +1

    රන්දීර් හරිම නිහතමානි ගායකයෙක්.... ආදරෙයි ♥️♥️♥️♥️

  • @imeshaumayangani6702
    @imeshaumayangani6702 4 ปีที่แล้ว +17

    Stefny hndmai bluwe...😍😍😘😘😘 kotata anda kyl narak knk wen na ..thmn kmthi de thamn adinne ...hryta hasirenwnm....adum prshnyk na.....lv u stfeny akki

  • @rasanjilakmini5910
    @rasanjilakmini5910 4 ปีที่แล้ว +9

    Ishru and tharindi best machine couple. ....

  • @leninjohnson1816
    @leninjohnson1816 4 ปีที่แล้ว +15

    මෙම කොරෝනා වසංගත තත්වය තුළ පවා අපව විනෝදාස්වාදය ලබා දීම ගැන ප්‍රමුඛ විනෝදාත්මක හා 🤣ඕපාදූප🤣 වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රංගන සහ ස්වර්ණවාහිනිට ස්තූතියි!! අප දන්නා පරිදි මෙය අප සැමට ආපදා වසරකි. එහෙත්, ඔවුන් අප ඉදිරියේ සිනාසීමට උපරිම උත්සාහයක් දරමින් ඔවුන්ගේ වේදනාව හා කඳුළු පසෙකට දැමූහ!! සියලුම කලාකරුවන්ට ස්තූතියි. Watching from Kuwait 🎶🇰🇼🎶🇰🇼

  • @koushalyaworld1307
    @koushalyaworld1307 4 ปีที่แล้ว +7

    Ronita galapenne kalin hitapu vidiya tama
    Stefany is bestwife
    Isuru and tharindi machine couple
    Adareiii hamotama budu saranaii

  • @sameeraferdi5720
    @sameeraferdi5720 4 ปีที่แล้ว +4

    Lassana program 1k. Keep it up. Stephanie akka hari shooooook... so lovely...
    All the best and may Godbless you all.

  • @bhagyasulakshani1235
    @bhagyasulakshani1235 4 ปีที่แล้ว +12

    රන්දීර් අයියා 😍 love lot him

  • @chaminijayasinghe867
    @chaminijayasinghe867 4 ปีที่แล้ว +7

    Okkomala maruu,isuru mn aasama naluwa denata,eya gelapenma kena teram,boru sobana niliynta wda tharindi niyamai

  • @tekladamayanthi6348
    @tekladamayanthi6348 3 ปีที่แล้ว +2

    Stefanie., ඔයා නිසා මම මේක ඛැලුවෙ ආසාවෙන්.මම ගමෙ කෙල්ලක්
    ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.ඔයා
    කොටට ඇන්දම තමයි ලස්සන.
    මම ලෙබනන් වැඩ කරන්නෙ

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 4 ปีที่แล้ว +5

    ස්ටෆනි රුක්මනි දෙවි ය ගෙ song එකක් කියන මෙන් ඉල්ලනව අාදරයෙන් දවසක

  • @shiromashiroma9876
    @shiromashiroma9876 2 ปีที่แล้ว

    රංගන අයියා හොදට වැඩසටහන කරනවා අනේ අයියේ පුළුවන් මි ඉසුරු අයියව වැඩසටහන ගෙන්න

  • @gorgeouslady7389
    @gorgeouslady7389 4 ปีที่แล้ว

    අද ඇවිත් ඉන්න හැමෝටම මන් ගොඩක් කැමතී...හැමෝම හරිම නිහතමානි...❤️❤️❤සුබ පතනවා රංගන අයියා ඇතුලු සියලුම දෙනාට❤️❤❤

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว +1

    Lassani adath හැමෝටම ආදරෙයි ආදරෙයි stefni අක්කා හරිම නිහතමානී kala කාරියක් dush අයියා dennama loving kaple 💙😘❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @romeshdilshan4439
    @romeshdilshan4439 4 ปีที่แล้ว +4

    Isuru lokuhetiarachi ❤️❤️❤️ai me taram daksa taruwakata hodama naluwa nodunne💓💓💓

  • @thilankasadamali7565
    @thilankasadamali7565 4 ปีที่แล้ว +15

    Stephanie kiynne ugath wedagath kenek 😍😍😍😍

  • @priyanthapathmakumaraperer100
    @priyanthapathmakumaraperer100 4 ปีที่แล้ว +3

    Isurutai tharindatai dalada samidu pihitai god bless you