I appreciate your findings and dedication. Please keep close connections with president and judicial minister. It will help to change this worst system
AKD and the NPP need to act now to stop the Attorney General's Department and the Police Commission from their wicked ways, or this government's time is up. Welcome to the New Sri Lanka!
කතාව ඇත්ත ..අනුර කුමාර සහෝදරයා..ජනාදිපති තුමනි...මේවා සියල්ල නිවැරදි වියයුතුයි නේද ..හැකි ඉක්මනින් මේ යාන්ත්‍රනය නිවැරදි කරන්න..
ජනතාව බලය දීලා තියෙන්නේ , අවශ්‍ය දේට පාවිච්චි කරන්න . දැඩි තීරණ ගන්න ඕන තැනදී ගන්න. රට හදන්න නේ ඡන්දෙ දුන්නෙ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි මේක ගොඩ දාන්න. මේ අවස්ථාව ආයෙ එන්නෙ නෑ.
100% agree. All these administrators either resign or be removed .
👌 ..ජය වේවා
නීතිපතියාව ඉක්මනින්ම ඉවත් කළ යුතුයි අනුර සහෝ???
නීතිපති නීතිය ඉදිරියට ගෙන.ආ යුතුයි...
සම්පූර්ණ ඇත්ත කතාව එක වචනයක්වත් අහක දාන්න දෙයක් නෑ
නීතිපති ජනතාවට වගකිව යුතුයි.
නීතිපතියා රටට මහජනතාවට කරනා අයුක්ති අසාධාරණය වෙනුවෙන් පියවර ගන්න රටේ කොන්ද පනතිබෙන ලොක්කෙක් නැද්දෝ!
2/3 කේ බලයක් දීල තියෙන නිසා ඔය වැඩකට නැති නීතිපති අයින් කරන්න බැරිද?
සියලු පුරවැසියන් නීතිය ඉදිරියට ගෙන්වීමට ප්‍රතිපාදන අවශ්‍යය්.
ඔය නීතිපති කියන එකා එන්නෙ බ්‍රහ්ම ලෝකේ ඉදලද ඔය හැටියට උපදෙස් දෙන්න හරියට වැඩ කරන්නේ නැත්නම් එලවන්න බැරිද
නීත්පතියා,අයින් කරන්න ක්‍රමයක් නැද්ද
නීතිපති දෙපාර්තමේන්තුවේ උන් නීතිය අවබාවිතා කරනල නඩු යට ගහනව නම් උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන...
I appreciate your findings and dedication. Please keep close connections with president and judicial minister. It will help to change this worst system
Niyamai..malli
👍👍👍👍👍👍👍
🎉🎉🎉
❤❤❤❤❤❤❤❤
100%
නියමයි සහෝ අනීවාර්යෙන්ම මේරටේ නීති රීත වෙනස් කලයුතුයි. නැත්නං මේ අාණ්ඩුවත් යනකම්‍ම හොරැ බේරිලා ඉදීවි
Apita kiyaganna.baruwa.hitiya
❤ NPP the only reliable party, congratulations .
විශිෂ්ටයි
Neethipathi saha weda karannay nethi niladaarin gedarama yawanna ona
නීතිපති ඉක්මනින්ම ඉවත් කල යුතූයි.
One of a person who is tellingtruth
Aththa ❤❤❤❤❤
ඇත්තටම උදයංග වීරතුංගලා වෙන රටක එහෙම නම් හිරෙද්දාලා ලැජ්ජයි .දැන් නීති පැතිවරයාත් වහාම වෙනස් කළ යුතුයි
👍❤️ 🇱🇰 ..
Ow pute sathyai Anura sahodara janadipati hodai 👍👋budusaranai pute oyata 🙏🙏🙏🙏❤️❤️❤️
විශිෂ්ඨ යි 🎉 චිරන්ත 🎉 අපි 76 ක් බැළුවා 😭 බැරිනම් එලවන්න ඕන ❤️
AKD and the NPP need to act now to stop the Attorney General's Department and the Police Commission from their wicked ways, or this government's time is up. Welcome to the New Sri Lanka!
රාජ්‍ය ආයතන වල ඉහල ඉන්නෙ හොරට උසස්වීම් ගත්ත උන් . . උන් දැන් සුපිරියට හොරාකනව .
මේ රජයත් වැඩක් නැහැ වගේ,ජනතාවගේ බලාපොරොත්තුව වූයේ මෙයයි සිදු නොවන බවයි පෙනෙන්නෙ
උබේ අම්මට්ස් රජය දීපන් පකෙයො තොපි හොරුන්ගෙ ගෝලයො තොපි මේකට චන්දෙ දීපු විදියට රගපානව නැත්නම් මස්සෙන් මේ රජය හොද නෑ කියන්න උබ කවුද හඋත්තො
කොහොමද පාවෙන බලාගාරෙ ඊයම් දියවෙන හැටි.දැන් කමක් නැද්ද?