Alesis Surge Mesh Drum Kit Unboxing | අලුත් ඩ්‍රම් සෙට් එක | Unboxing Drum Set | New Drum Kit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • #Alesis_Surge_Mesh_kit #Alesis #Mesh_Head
    Alesis surge mesh drum kit
    Alesis Surge Mesh Drum set
    Unboxing of alesis surge mesh drum set

ความคิดเห็น • 279

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +1

    මම තිස් හය දාගෙන ආවා ජයවේවා Good luck 👌👌

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks මල්ලියෝ 👍👍👍

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +1

    තවම බලන ගමන් ඉන්නේ අයියේ 👍👍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලියෝ 🙏

  • @msctv867
    @msctv867 3 ปีที่แล้ว +1

    ඔන්න මම ආවා තෙරුවන් සරණයි

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 3 ปีที่แล้ว +1

    Good uploading sana ayiye

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks මල්ලියෝ 🙏🙏🙏

  • @mytraveltoday
    @mytraveltoday 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි එද්දි අපිටත් එකක් ගේන්න ජයවේවා

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks මල්ලියෝ 🌷🌷🌷

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +1

    සුපිරිම නියමයිනේ අයියේ ✌✌✌

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks මල්ලියෝ 🙏

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว +1

    පට්ට ආ.......... ඩ්‍රම් සෙට් එක

    • @kathandarananda9600
      @kathandarananda9600 3 ปีที่แล้ว

      ගාන,,දන්නවද,,මල්ලි 😁, ලක්ෂ දෙකකට කිට්ටුයි 😁

  • @newsfastsrilanka
    @newsfastsrilanka 3 ปีที่แล้ว +1

    20 ලයික් මගෙන්

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . සුභ දවසක් වේවා 🌷🌷🌷

  • @podipriya9291
    @podipriya9291 3 ปีที่แล้ว +3

    ඔන්න මාත් ආවා හොදේ අම්මෝ පොඩ්ඩාගෙ සතුට නියමයි අයියෙ ජයවේවා ආදරෙයි හදවතින්ම ❤️❤️

    • @shesanths9769
      @shesanths9769 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලියෝ . ජය වේවා 👍👍👍

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +2

    ජේසුපිහිටයි ❤️👍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      සුභ දවසක් අක්කේ . ජේසු පිහිටයි 🌷🌷🌷

  • @RESAA
    @RESAA 3 ปีที่แล้ว +2

    Keep doing. Its wonderful.

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks a lot 👍

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 ปีที่แล้ว +1

    නියමයිනෙ අයියා

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks dear 🌷🌷🌷

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +1

    අම්මෝ පොඩ්ඩට තියෙන සතුට.... පරිස්සමෙන් ඉන්න යාලුවා .. දිගටම සහයෝගයෙන් ඉමු ... 👍👍🌹👈👋

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් , ගොඩක් ස්තුතියි 🌷🌷🌷

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +2

    Waiting for your next video dear ..thanks for shearing wonderful video ..god bless you all stay safe always ..good bye ....❤❤❤❤❤❤

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks dear . Need some times to arrange the video . Thanks for ur help always . Stay safe and god bless you all 🙏

  • @harshikanovel5036
    @harshikanovel5036 3 ปีที่แล้ว +1

    එ්ක සුපිරි නේ

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks dear 🙏

  • @dilekmax
    @dilekmax 3 ปีที่แล้ว +1

    Supiri Supiri aiya ❤️❤️👏👏👍🌹

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks මල්ලියෝ 🙏

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +3

    ම්ම්ම්ම් මරු ගිෆ්ට් එක. අයියා.බුදු සරනයි ජේසු පිහිටයි අයියා .පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගෝ . ඔයාලත් පරිස්සමින් ඉන්න . බුදු සරණයි 🌷🌷🌷

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +4

    සම්පූර්ණ සෙට් කරනව වීඩියෝ එකත් දාන්න තිබුණ සනෝ..ඔන්න ෆුල් වීඩියෝ එක බැලුව හොඳේ බුදුසරණයි සුබ රාත්‍රියක් ඔයාලට

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      Part 2 coming soon 😄😄😄

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +1

    Mennaawa WGL sahayogaya dunna jayawewa 😃

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සහෝ 🙏

  • @sinhakolla4148
    @sinhakolla4148 3 ปีที่แล้ว +1

    ඔන්න සනත් අයියා මමත් ආවා ඔයාව බලන්න නියමයි නියමයි ජයවේවා! ඔන්න බලන ගමන් හොදේ

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks මල්ලියෝ . සුභ දවසක් වේවා 🌷🌷🌷

    • @sinhakolla4148
      @sinhakolla4148 3 ปีที่แล้ว

      @@shesanthS2 සුභ දවසක් වේවා අයියා ඔයාටත්

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +1

    onna yalu meka okkoma play karanawa.puluwan unoth ada ra 7pm enna mage live ekata..oyata apple hoyaganna puluwan.yaluwo godaaak enawa

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පුළුවන් උනොත් ටිකකට හරි එන්නම් . ගොඩක් ස්තුතියි .

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว +1

    ලයික් 3 මගෙන්

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ . සුභ දවසක් වේවා 🌷🌷🌷

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    ෂා මරු මරු ඈ

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ . සුභ දවසක් ඔයාට 🌷🌷🌷

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 3 ปีที่แล้ว +1

    නත්තල් සීයා හොද වැඩක්
    කලේ... පොඩිකාලෙ ඉදලම
    ඔය වගේ දේ වලට ලමුන්
    හිත යවන්න ඕන...
    අපේ ගෙදරත් ඔක්කොම කලා..
    budusaranaie🌷💕💕💕

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ඒක ඇත්ත සකූ . මාස ගානක් ගේ ඇතුලටම වෙලා ඉන්න හින්ද තමා මේක අරන් දුන්නේ . අනිත් එක mobile phone ගැජට් වලින් අයින් කරල තියාගන්න පුලුවන් මේකෙන් 😄

    • @SakuTravelingJapan
      @SakuTravelingJapan 3 ปีที่แล้ว

      @@shesanthS2 ඒකනෙ..
      ලංකාවෙ අය මොබයිල්
      එක දෙවියො කරන් ඉන්න
      නිසා අව්ල් ජලාවක් වෙලා
      මට හිතෙන්නෙ...
      එක පෝන් එකක්
      පාවිච්චි කරන්න ඕන
      වැඩිහිටියොත්
      ලමයි හදා ගන්න බැරිව යනවා
      ඒරටේ...😂😂අපේ මොකෝ නේද..
      මෙහෙ ඔය පිස්සුනැ...

  • @slbrother11
    @slbrother11 3 ปีที่แล้ว +1

    08 කැමැත්ත මගෙන් සෙනා අයියේ

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලියෝ 🌷🌷🌷

  • @kuzaanif.3508
    @kuzaanif.3508 3 ปีที่แล้ว

    Wow

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว

    Nice Video & creation.. 🙏 isthuthi..
    likemgn..sahayoge dila tyenne...
    idiriyatath inne..
    Good Luck
    💖💖💖

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා බලන ගමන් සුබ පැතුම් මගෙන්

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . සුභ දවසක් යාලුවා 🌷🌷🌷

  • @NCLart
    @NCLart 3 ปีที่แล้ว +1

    29like ammo mageth asama deyak patta
    Good luck baby

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks මල්ලියෝ . මාස ගාණක් ගේ ඇතුළෙම නේ . ඒකයි මේක අරන් දුන්නේ ටිකක් දඟලන්න . කොහොමද මල්ලියෝ ඔයාලට . පරිස්සමින් ඉන්න . බුදු සරණයි 🌷

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +1

    onna yalu awankawama okkoma baluwa.oya awith mata comment ekak dapu gaman..hamadama digatama mageth ekka hitiyoth mama oyatath udau karanawa

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි යාලු . අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ මම බලනවා . ඒත් ගොඩක් වෙලාවට කමෙන්ට් කරන්න මිස් වෙනවා . මොකද වැඩ කරන ගමන් තමයි බලන්නේ . ඒ අතර පුළුවන් වුනොත් විතරක් කමෙන්ට් එකක් දානවා . නමුත් අවංකවම හැමෝටම උදව් කරනවා පුළුවන් පුළුවන් හැම වෙලාවෙම .

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 ปีที่แล้ว +1

    අයියා අද නම් දානොකොටම අවා ඔන්න

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      අන්න හොඳ ලමයි 😄😄😄

  • @firstleft7263
    @firstleft7263 3 ปีที่แล้ว +1

    Waaw supiri bandayak nee

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks යාලු . සමාවෙන්න ඔයාව බලන්න ඇවිත් නෑ . අනිවාර්යයෙන් එන්නම් ඔයාගෙ වීඩියෝ බලලා සහයෝගයක් දෙන්න . සුභ දවසක් 🌷🌷🌷

  • @darkangelvlog92
    @darkangelvlog92 3 ปีที่แล้ว +1

    අයියේ ප්ලේ තිබ්බෝ මේකෙන් හොදේ.. බුදු සරණයි ජය වේවා💖 .

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks නංගෝ .. 🌷🌷🌷

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 ปีที่แล้ว +1

    මරු අප්පච්චි පුතායී

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      😊😊😊😊

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +4

    ලයික් දැම්ම විතරයි සනො වීඩියෝ එක දිග නිසා හවසට අනිවාර්යයෙන් බලන්නම් හොඳේ ..

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      අවුලක් නෑ සී පරිස්සමින් වැඩ කරන්න 👍

  • @kuzaanif.3508
    @kuzaanif.3508 3 ปีที่แล้ว +1

    ❤️👍👍

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +1

    Marune jayawewa 😍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . සුභ දවසක් වේවා යාලු 🌷🌷🌷

  • @DilaTv
    @DilaTv 3 ปีที่แล้ว

    Supiri

  • @kathandarananda9600
    @kathandarananda9600 3 ปีที่แล้ว +1

    හපොයි දෙයියනේ ක්‍රිස්මස් ගිෆ්ට් එක,,නියමයි,,😁

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      පෙට්ටි ගොඩ නේද 😄

    • @kathandarananda9600
      @kathandarananda9600 3 ปีที่แล้ว +1

      @@shesanthS2 ඒකනේ,අෆ්ෆා,,දැන් ෆිට් කරන්න එපැයි ,,ඔයාම,😁😁

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      @@kathandarananda9600 ඊලග වීඩියෝ එක 😄😄😄

  • @andries9395
    @andries9395 2 ปีที่แล้ว +1

    Niyamai.where did you buy from?and how much was it?

    • @shesanthS2
      @shesanthS2  2 ปีที่แล้ว

      I bought it from online and cost me 1050 USD that time . Only for drum set . You have to buy the throne separately . Thanks

  • @anu.2362
    @anu.2362 3 ปีที่แล้ว

  • @vishwashakthiya7969
    @vishwashakthiya7969 3 ปีที่แล้ว

    Keep going 👍🏾👍🏾

  • @kathandarananda9600
    @kathandarananda9600 3 ปีที่แล้ว +1

    ඔන්න දුවගෙන ආවා,😁😁😁

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      දිව්වට කමක් නෑ හැති දාන්න එපා 😄😄😄

    • @kathandarananda9600
      @kathandarananda9600 3 ปีที่แล้ว +1

      @@shesanthS2 😂😂😂😂

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +1

    Congratulations my friend ♥️

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks a lot brother 🌷🌷🌷

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +2

    අනිත් වීඩියෝ එකත් දාන්න ඉක්මනින් ඒක තමයි බලන්න ඕනි වීඩියෝ එක ..😁😁😁😁😁

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ආ ඒක දාන්නම් .. මේ වීඩියෝ එක යුටියුබ් එකෙන් freeze කරා . ගිය පාරත් ඒක උනා . වුනේ මොකක්ද කියන එක දන්න හින්ද යන්තම් ගලව ගත්තා .. කට්ටිය ආදරේ වැඩිකමට වීවුස් ගහලා ඇල්ගොරිදම් එකට අහුඋනා . පැය දහයකින් සම්පූර්ණ විව්ස් අයින් වුණා . දැන් වීඩියෝ දෙකම freeze වෙලා තියෙන්නේ 😄😄😄

    • @ratatv2921
      @ratatv2921 3 ปีที่แล้ว +2

      @@shesanthS2 අමාරිලාලගෙ වැඩි ආදරේ වෙන්න ඇති නේද සනෝ අනේ එයාලට ඒ වරද කරන්න එපා කියල කොහොම හරි කියල දෙන්න ..හරිම අවන්ක කමෙන් ඒක කරන්නෙ ඒත් ඒකෙන් වෙන්නෙ වරදක් නම් ඒක පෙනවලා දෙන එක යුතුකමක් නේද ..♥️♥️♥️👍👍👍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      @@ratatv2921 ඒක ඇත්ත සී . කෙසෙල් ගෙඩි දාහක් නැති චැනල් එකකට වීව්ස් ගහපු ගමන් මාට්ටු වෙනවා .. අමාරිස්ට කොමෙන්ට් කරා ඒත් ඒව කියවන්න නැතිව ඇති . පස්සේ හෙමින් කියලා දෙන්න ගොඩක් දේවල් තියෙනවා බලමු . මොනව උනත් හොඳ කොල්ලො සෙට් එකක් .

    • @ratatv2921
      @ratatv2921 3 ปีที่แล้ว

      @@shesanthS2 අනිවාර්යයෙන් සනෝ ගොඩක්ම අහිංසක හිත හොද අවoකම සෙට් එකක් ඒක නිසා නොදන්න දේවල් කියල දෙන්න ඕනි

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +1

    Congratulations chuti puthe...

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks a lot 🙏🙏🙏

  • @serisaratvtv3501
    @serisaratvtv3501 3 ปีที่แล้ว +1

    Iam watching your video ok

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thank you very much 🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +3

    Full video watched stay safe and god bless you all..🙏🙏🙏🙏

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks dear . Stay blessed 👍

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว

    සුබ පැතුම් සහෝ...🙏🍎❤️👍 ඔක්කොම අරන්න ඔන්න ඔයාව බලන්න ආවා..

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 3 ปีที่แล้ว +1

    වාවි... නියමයි

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks නංගෝ 🙏🙏🙏

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +3

    සෙට් කරනවට වඩා වෙලාවක් යෛ වගේ ඒකෙ පෙට්ටි ටික ගලවන්න ..😁😁

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      ඒක හරි .. සෙට් කරන්න නම් එච්චර වෙලාවක් ගියෙ නෑ තමා 😄😄😄

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +1

    සෙට් කරලම බලමු නේද ✌✌👍👍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ඇසෙම්බල් කරන එක ඊලග වීඩියෝ එකෙන් දාන්නම් මල්ලියෝ . ගොඩක් ස්තුතියි ආවට 👍👍👍

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว

    Nice ❤❤❤❤❤❤❤❤
    Great one...
    Good luck ...

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +1

    god bless ....🌺🌺🌺 ...🌹🌹

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks and stay blessed too 🌷🌷🌷

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    අනිත් එකෙන් බැලුව ප්ලෙ කරනෝ ඉලග විඩියෝ එකෙන් ඩ්‍රමි ප්ලේ කරන්න හොදේ❤️👍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ඔව් අක්කේ වීඩියෝ එක දිග වැඩි හින්දා කොටස් දෙකක් දාන්නම් 😄😄😄

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว

    බලන ගමන් ඉන්නේ ❤️❤️

  • @Hataraman593
    @Hataraman593 3 ปีที่แล้ว +1

    යාකා මල්ලි අවා

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      මල්ලියෝ වීවුස් ගහන්න යන්න එපා අපරාදෙ ඔයාගෙ ඩේට .

  • @serisaratvtv3501
    @serisaratvtv3501 3 ปีที่แล้ว +1

    Woooow super woooow woooow woooow
    God bless you & your female ❤❤❤🖐️

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks and stay safe 👍👍👍

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +1

    wow supiri..ape podi kale mathak una.apith xray kola hoya hoya haduwa..api pau neda

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ekanam aththa yalu . අපි පොඩි කාලේ එක්ස්රේ කොල වලින් හදපු ඩ්‍රම්සෙට් මතක් වෙනවා 😊

  • @watervision6756
    @watervision6756 3 ปีที่แล้ว +1

    31 මෙගෙන් .. නියමයි

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks යාලුවා 🙏🙏🙏

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว +1

    සනත් සහෝදරයා

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ඔන්න ඉඳලා ඉඳලා වීඩියෝ එකක් දැම්මා 😄

  • @gdffgh5687
    @gdffgh5687 3 ปีที่แล้ว +1

    ඔන්න අදත් ප්ලේ වෙනව මම c4 සනෝ..👍👍👍😃😃😃

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks dear 🙏

  • @serisaratvtv3501
    @serisaratvtv3501 3 ปีที่แล้ว +2

    My congratulations son ❤❤

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      Thanks a lot 🙏

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +3

    අරකෙන් බලපු නිසා මේකෙන් ප්ලේ කරනව විතරයි සනො මේ වැඩට යන්න හදනගමන් ..😁😁😁👍👍👍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      හරි සී පරිස්සමින් වැඩ කරන . සුභ දවසක් වේවා 🌷🌷🌷

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +2

    Good morning සනෝ කොහොමද ඉතිo ..ඔන්න මේකෙන් වීඩියෝ එක බලන්නෙ අද තමයි හොඳේ සොරි පරක්කු උනාට ..🙏🙏🙏🙏

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගුඩ් මෝනිං සී. අවුලක් නෑ අනේ . එකකින් හරියට බැලුවම ඇති ..😄

  • @lkjmnb2663
    @lkjmnb2663 3 ปีที่แล้ว

    හායි සනෝ c4 24 හොඳේ ලිස්ට් එක ප්ලේ වෙනව හොඳේ බුදුසරණයි සුබ රාත්‍රියක්

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    5 මගෙන්

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      Thanks අක්කේ 🙏

  • @GajamangaCharitha
    @GajamangaCharitha 3 ปีที่แล้ว

    44 ජයවේවා බුදුසරණයි 🙏💐💐💐💐

  • @serisaratvtv3501
    @serisaratvtv3501 3 ปีที่แล้ว

    ජයවේවා

  • @manjulakenny7862
    @manjulakenny7862 3 ปีที่แล้ว +1

    අම්මෝ චුට්ටගෙ සතුට ❤❤❤❤

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      දුක හංගගෙන සතුටින් ඉන්නේ බං .

  • @Annfernando702
    @Annfernando702 3 ปีที่แล้ว +2

    👍👈 පුතාට හරිම සතුටුයි නේද ?නියම තෑග්ගක් 👏👏👏👌❤️❤️❤️

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි . සුභ රාත්‍රීයක් 🌷🌷🌷

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +1

    මම හිතාගෙන හිටියේ ඩරම හදලා ඉවර වෙලා ගහයි කියලා 😀😀

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ඊලග වීඩියෝ එකෙන් තමා ඒක මල්ලියෝ . ගොඩක් ස්තුතියි ඔයාට . සුභ රාත්‍රීයක් 🌷🌷🌷

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියා පරිස්සමෙන් ඉන්න

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ . ඔයත් පරිස්සමින් ඉන්න . බුදු සරණයි 🌷🌷🌷

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว +1

    හායි ගායිස් 😂❤️🌹

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගයිස් හිටං 😄

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว

      ඔයත් ආවද ඩ්‍රමක් ගහල යන්න නිදුකියෝ ..😄😄😄👍👍👍

  • @slbrother11
    @slbrother11 3 ปีที่แล้ว +1

    වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      ඔයාටත් සුභ දවසක් වේවා . බුදු සරණයි 🌷🌷🌷

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว +1

    ශනා බෝයි

  • @YouTubeGuideSinhala
    @YouTubeGuideSinhala 3 ปีที่แล้ว +1

    now who is the drummer ?
    haha kids like a boss
    hope we can see some videos how he is playing it

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks brother .. yah definitely he will be the drummer boy . Since he cant go out of the house we decide to give him this to burn his energy 😄

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala 3 ปีที่แล้ว

      @@shesanthS2 great idea. he is a smart boy. my nephew always wants only mobile and laptops

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +1

    podda waddek wennai yanney great gift for the kids good luck

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks a lot dear . Stay safe 👍👍👍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +2

    පියානෝව නතර කරල පුතන්ඩියා ඩ්‍රමක් ගහන්න වගේ හදන්නෙ ..මේ පාර..😄😄😄👍👍👍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      දවස් දෙක තුනක් ඉතින් ඕකත් ගහයි 😄😄😄

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +1

    27 කැමැත්ත මගෙන් චුටි පුතේ .මාත් ආවා

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . සුභ දවසක් වේවා නංගෝ 🌷🌷🌷

  • @apevillagecooking7136
    @apevillagecooking7136 3 ปีที่แล้ว

    අලුත් එකක් බස්සලා එහෙනම්.... 💪💪💪💪👍👍👍👍👍

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว +1

    මහදැනමුත්ත වගේ ඉදගෙන ඉන්න ලස්සන හිටං

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      😄😄😄😜

  • @collegiasl
    @collegiasl 3 ปีที่แล้ว

    Wow congratulations 😍

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 ปีที่แล้ว

    Puthage sathuta budu saranai oyalata

  • @Jk-po9wy
    @Jk-po9wy 3 ปีที่แล้ว

    🙂

  • @kumarirathnayakakloatyi9988
    @kumarirathnayakakloatyi9988 3 ปีที่แล้ว +1

    සුබ දවසක් බුදුසරනයි පරෙස්සමෙන් ඉන්න

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      සුභ දවසක් අක්කේ ඔයාටත් . බුදු සරනයි 🌷

  • @thattayas7318
    @thattayas7318 3 ปีที่แล้ว +2

    අපිත් awa අලුත් aka balanna අම්මෝ manna wedak

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks මල්ලියෝ .. අනිත් කොටස තව ටිකකින් දානව . වීඩියෝ එක දිග වැඩියි 😄😄😄

  • @kumarirathnayakakloatyi9988
    @kumarirathnayakakloatyi9988 3 ปีที่แล้ว +1

    2 කැමැත්ත මගෙන්

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කේ 🙏🙏🙏

  • @keerthihenakarala8211
    @keerthihenakarala8211 3 ปีที่แล้ว +1

    බලනවා සහෝදරයා

  • @krishanmadusanka9445
    @krishanmadusanka9445 2 ปีที่แล้ว +1

    ලංකාවේ කොතනින්ද මෙ ඩ්‍රම් එක ගන්න තියෙන්නේ

    • @shesanthS2
      @shesanthS2  2 ปีที่แล้ว

      මේක ලංකාවේ නෑ . මම ගෙන්නුවෙ USA වලින් ඔන්ලයින්

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +2

    විසිහතර කැමැත්ත දුන්න හොඳේ

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks dear 🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +2

    ඒ තරම් පෙට්ටි ගොඩක් අර එක පෙට්ටිය ඇතුලෙ තිබුණද කියල හිතෙනව අෆ්ෆ..🤦🤦😄😄😄

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      මාරම පැකින් එකක් තමා 😄😄😄

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว +1

    බට්ටා ලොකුයි දැන් නේද හිටං ❤️

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      බලාගෙන ඉන්නකොට ලොකු වෙනවා හිටං . බලන්නකෝ පැටවු දෙන්න හැදෙන වේගය 😊

    • @නිදුකිඅප්සරා
      @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว +1

      @@shesanthS2 ඔව් හිටං ගිය අවුරුද්දේ ආසවට ගත්ත සීතල කාලේ ඇදුම් මේ සීතලට අන්දන්න .. බැනේ දැන් 😲😲 .. දැන් තමයි තෙරෙන්නේ ඇදුම් අරගෙන තියගන්න හොද නෑ කියල .. .. ඇත්තටම එක ඇත්ත . හැම දවසක්ම එයාල ලොකූ වෙනවා නේද 😍😍😍😍😘😘😘

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      @@නිදුකිඅප්සරා ඇදුම් කලඇතුව අරන් තියාගන්න එපා නංගෝ . අනිත් එක ඇගේ සයිස් එකට නම් ගන්නම එපා . ටිකක් ලොකුවටම ගන්න . පොඩි උන් බලාගෙන ඉන්නැද්දි ලොකු වෙන්නේ .

    • @නිදුකිඅප්සරා
      @නිදුකිඅප්සරා 3 ปีที่แล้ว

      @@shesanthS2 ow අෆ්ෆ .. 😲😲😲😲අනික පොඩි අයගේ ඇදුම් කියන්නේ සල්ලි උල්පත් අෆ්ෆා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +5

    Unboxing කරන්න කොයිතරම් වෙලාවක් ගියාද තාත්තටයි පුතාට‍යි..😄😄👍👍

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      සෑහෙන වෙලාවක් ගියා . ඒක හින්ද වීඩියෝ දෙකක් හදන්න යන්නෙ 😄😄😄

  • @traditionalvillagelifeinsr8152
    @traditionalvillagelifeinsr8152 3 ปีที่แล้ว

    beluwaaa

  • @manjulakenny7862
    @manjulakenny7862 3 ปีที่แล้ว +1

    ඔන්න පැටියෝ නත්තලට ඉස්සල්ලම තාත්ත තෑගි ගෙනල්ලා

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ඔව් දැන් තාත්තා නට්ටං 😄😄😄

  • @TravelwithRicky
    @TravelwithRicky 3 ปีที่แล้ว +1

    නියමයිනේ ලගහිටියාම් එනවා සිදුවක් කියලා ජොලියක් දාන්න

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว +1

      ඒකනේ .. පැය හතරයි ෆ්ලයිට් එකේ සෙට් වෙමු දවසක 👍👍👍

    • @TravelwithRicky
      @TravelwithRicky 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එනව

  • @kuzaanif.3508
    @kuzaanif.3508 3 ปีที่แล้ว +1

    Ful balanwa

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      Thanks අක්කේ 🙏

  • @sinhakolla4148
    @sinhakolla4148 3 ปีที่แล้ว +1

    නත්තලට වේලාසනින්ම කොල්ලට තෑගි ලැබිලා නේද අයියා ඔන්න ඔක්කොම බැලුවා ජයවේවා! බුදු සරණයි!

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලියෝ . පරිස්සමින් ඉන්න . බුදු සරණයි 🌷🌷🌷

  • @ChutiDu
    @ChutiDu 3 ปีที่แล้ว +1

    WoW මල්ලට නත්තලට දැන්ම තෑගී ලැබිලා.
    කොහොමද ඔයාලා හොදින්ද?

    • @shesanthS2
      @shesanthS2  3 ปีที่แล้ว

      හොඳයි චූටි දූ කොහොමද ඉතින් ඔයාලට . ගොඩක් පරිස්සමින් ඉන්න .බුදු සරණයි 🌷