අනිත්‍ය-දුක්ඛ-අනාත්ම | සම්මා දිට්ඨි | Samma Ditthi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 5

  • @malathiweerasekera9257
    @malathiweerasekera9257 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upulpathirana4837
    @upulpathirana4837 ปีที่แล้ว +1

    මුලින් comments දීපු දෙන්නම නිවන ගැන හොයනව නම් මුලින්ම මේ කියන දේ කරල බලන්න. ඒහි පස්සිකෝ මෝඩයිනේ. තමුසෙලා දෙව්දත් ගේ මල්ලිලා.

  • @indraniherath3266
    @indraniherath3266 หลายเดือนก่อน

    🤍🤍🤍🙏🙏🙏

  • @theraft434
    @theraft434 ปีที่แล้ว +1

    පණපිටින් හිරිවැටෙනවා කියන්නෙ මේකට තමයි. හිරි ගිය දවසට තමයි අමාරුව දැනෙන්නෙ…
    Covid දුකයි කියන්නෙ Covid නැතිබව සැපයි කියලා හිතන නිසානම්… Covid නැති එක සැපයි කියන්නෙ Covid හැදුනම දුකයි කියලා හිතන නිසා කියලා ගන්න බැරිද? එතකොට හිත දුකක් පෙන්නලා සැපයකුත් දෙනවනෙ 😅. මේ logic වලින් පුලුවන්ද නිවන් දකින්න?
    මේ දේශනාවට අනුව පිහිටන්නෙ හිත රවටනවා කියන හිත තුල හාමුදුරුවනේ… පිහිටන්නේ උච්ඡේදය තුල හාමුදුරුවනේ…මොකද හිත තාම අවබෝධකරලා නැති නිසා… සකස්වීම තාම අවබෝධකරලා නැති නිසා… අනිත්‍ය අවබෝධවෙලා නැති නිසා…
    “අත්ථි , භික්ඛවෙ, අඤ්ඤෙව ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.” (ගැඹුරුවූ දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, ශාන්ත වූ, ප්‍රණීත වූ තර්කයෙන් දැන ගත නොහැකිවූ, සියුම්වූ පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පසක් කොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන් වහන්සේගේ යථා ගුණය මනාකොට ප්‍රකාශවේ.”
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට නමස්කාර වේවා!
    සියලුදෙනාම රැවටීමෙන් මිදේවා!
    එතෙරවනුවස් පහුරෙන් මෙත්සිතින් කෙරෙන කාරුණික උපකාරයක් .

  • @freshstart8590
    @freshstart8590 ปีที่แล้ว +3

    This is merely logic that doesn’t go beyond certain extent. This isn’t nibbana…
    hitha rawatanawa kiyana hithe pihitanawane… ko niwana….
    May you come out of this illusion!