Deep Down | Samma Ditthi UK | එංගලන්තයේ ලන්ඩන් නුවරදී සිදුකළ ධර්ම සාකච්ඡාවකි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @shyamagunawardena173
    @shyamagunawardena173 ปีที่แล้ว +14

    උතුම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ගාම්භීර දේශනා නිසා සංසාරය ඉක්මවලා යන්න සිත හදාගැනීමට නිරතුරුවම උත්සාහ කරමි. ඔබ වහන්සේ අවබෝධ කොටගත් ධර්මය අප සැමටම මහාර්ඝ උපකාරයක්ම වේවා !

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 5 หลายเดือนก่อน +1

    සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 ปีที่แล้ว +5

    ධම්ම ගවේෂි රහතන් වහන්සේ
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු
    සාදූ

  • @SavithriDayasena
    @SavithriDayasena ปีที่แล้ว +11

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා.🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +3

    ධම්මගවේෂි ස්වාමීන්වහන්සේට මේ කරන්නාවූ අතිමහත් පරිශ්‍රමයන් වෙනුවෙන් ප්‍රණාමය හා උන්වහන්සේගේ නිවන පූර්ණයටත්, නිදුක් නීරෝගී සුවයටත් මේ මහා කුසල් උපනිශ්‍රය වේවා!! මේ බෙදාදීම කළාවූ සියළු ඇත්තන්ටත් එසේම වේවා...තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @champaranchigoda3600
    @champaranchigoda3600 ปีที่แล้ว +2

    Swamin wahansa, We are so blessed to hear 'Bhagya wathun wahanse's' Dhamma in this simple way. May you be blessed to give sermons in this simple way. Sadhu sadhu sadhu 🙏

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +1

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස👏👏👏🙏🙏🙏

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ!!!

  • @SudinnaDolosbage-hg5uu
    @SudinnaDolosbage-hg5uu ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @rasikapriyangani3930
    @rasikapriyangani3930 ปีที่แล้ว +2

    ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindapremalal4798
    @chamindapremalal4798 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu....

  • @jayadasapallewatte5290
    @jayadasapallewatte5290 ปีที่แล้ว

    Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🌹🌹🌹🌹

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @truefeelings3174
    @truefeelings3174 ปีที่แล้ว +3

    Deep down in hell one day…සිතුවිල්ල දන්නෙත් නෑ, රාග, දෝස, මෝහ දන්නෙත් නෑ… රාග දෝස මෝහ උපදින හැටි දන්නෙත් නෑ… නිරෝධය වෙන තැන දන්නෙත් නෑ… ඔක්කොම පටලනවා ලාමක තර්ක ටිකක් දාලා. අන්තිමට රාගයත් නෑ, ද්වෙශයත් නෑ, මෝහයත් නෑ, සැපත් නෑ දුකත් නෑ දිට්ඨියක් අල්ලගෙන බහිනවා සසරට… මේක සුපිරි ගැඹුරු ප්‍රපාතයක්. ගම්භීරබවක් නම් නෑ. පව් මේ අයියලා, මල්ලිලා. ධර්මයේ සදහන් වචන ටික ඔක්කොම කියනවා. අර්ථ, ව්‍යංජන වනසනවා. මේකෙ අවුල ලිහන්න, තේරුම්ගන්න සද්ධර්මය ශ්‍රවණය කරලා සම්මාදිට්ඨිය අවබෝධකරගන්න වෙනවා. එතකන් ඉවසන්න. මේක සම්මාදිටඨිය කියලා ආයෙ රැවටෙන්න නම් එපා. භාග්‍යවතුන් වහන්සෙගෙ ධර්මය මාරයි කිය කිය මාර ලෝකයේ මාර දිට්ඨි තුල හිරකරන අපූරුව නම් මාරයි 😢
    ලාමක ආශා ඇති මනෝ විකාරකාරයින්ගෙ මනෝ විතර්ක, ප්‍රඥ්ඥාව කියලා පටලවගන්න අවාසනාවන්ත කාලයක් මේක… Zero. පැහැදිලිවම දිට්ඨි උපාදාන.

    • @freshstart8590
      @freshstart8590 ปีที่แล้ว +1

      බොහෝ අය ධර්මය අහන්නෙ ජීවිතයේ මගඇරුණු අඩුතැනක් පුරවගෙන ඒ අඩුවත් දැන් හරි කියලා පැවැත්ම හදාගන්න මිසක් අවංකවම ජීවිතයෙ ඇති දුක තේරුම් අරගෙන දුකෙන් නිදහස් වෙන්නම නෙවෙයි. ඒක නිසා මේ අවුල් සහගත දේවල් වල අවුල තේරුම්කරන්න, මතුකරන්න උත්සාහ කලාට ඒ උත්සාහය දරන ඔබට යහපතක් උනාට දහමෙනුත් ආශ්වාදයක් පැවැත්මක් හොයන බොහෝදෙනෙකුට ඉන් ප්‍රයෝජනයක් නෑ. තම තමන් හොයන දේ තමයි තම තමන්ට ලැබෙන්නෙ…

  • @indikaliyanage8740
    @indikaliyanage8740 ปีที่แล้ว

    Sadu සඳුදා

  • @anulawatheealaha2457
    @anulawatheealaha2457 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹

  • @indikaliyanage8740
    @indikaliyanage8740 ปีที่แล้ว

    Sadu 11:52

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage ปีที่แล้ว

    🙏🏻🪔🙏🏻🪔

  • @needfultruth3140
    @needfultruth3140 ปีที่แล้ว +2

    මාරයට හිනා යනවා ඇති මේවා අහලා 😅

  • @ranjithsenadhira4889
    @ranjithsenadhira4889 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Suneetha527
    @Suneetha527 ปีที่แล้ว

    🙏🙏🙏

  • @champaliyange1325
    @champaliyange1325 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ChitraPathirana
    @ChitraPathirana ปีที่แล้ว +1

    🙏🙏🙏