100% agree man.oyata nitharama comment karana akka kenek.oyage video mata mage family ekata loku motivation ekak una UK ena decision eka ganna .namuth man quelified wenakota rules tikak change una .But man enawa awith mona kattak kala hari family eka gannawa.oyage okkoma video api balanawa.කොහොමත් ආපහු හැරෙන්නේ නෑ මල්ලී .ජයවේවා ❤❤
You are absolutely right. Living in Toronto for 8 years now, and having harsh snow and cold winters...but still thankful for the children's education and freedom of living/working. It is very sad to see that, Doctors and Nurses are fighting in SL and the attitudes of educated people. Much thankful for the respectful people here...I know, the country where I was born is the best one so far, but when we cannot change the attitudes of our people, I think the best thing is to move out.
Ada England walatath -4 Celsius wage.. Galle ape school eka hariyatath 21 celcius wage ada adu wela thibba kattiya share kara...Anyway,ada thithata kiwwa lankawe ewunta..Mamath youtube channel ekak me September wala patan ganna inne lankawe idan mehe ena ayata education walata,e gamanma pissu adahas walin youg ayata goda ennath motivation puluwan hatiyata danawa...young generation eka goda yanna ona,2000n passe aya,eth godak booruwo innawa ithim,dukai!🥲🥲
Dear harsha.i like to move fm Sri Lanka.after worked 35years in private sector now age58.Excellent video.thanks for sharing valuable information. Budusaranai.
ලංකාවේ මිනිස්සු කොහොමත් කට්ට කාලා ජීවිතේ ගොඩගියාම ඒ එන ආතල් එක ගන්න අපේ මිනිස්සු කොහොමත් අකමැතීනේ, හැමදේම උඩින් පාත් වෙනවටයි අපේ මිනිස්සු කැමතී , ඒකයි ලංකාව තාම එකම තැන. අපි පිටරට ජීවත් වෙලා මේ විදින අත්දැකීම් වචන වලින් කියන්න බෑ🥰♥️🥰
Agreed 👍🏽
දෙයියනේ එකම සිහිනය UK.. ❤❤❤
100% agree man.oyata nitharama comment karana akka kenek.oyage video mata mage family ekata loku motivation ekak una UK ena decision eka ganna .namuth man quelified wenakota rules tikak change una .But man enawa awith mona kattak kala hari family eka gannawa.oyage okkoma video api balanawa.කොහොමත් ආපහු හැරෙන්නේ නෑ මල්ලී .ජයවේවා ❤❤
All the best akka. ජය වේවා ❤️
You are absolutely right. Living in Toronto for 8 years now, and having harsh snow and cold winters...but still thankful for the children's education and freedom of living/working. It is very sad to see that, Doctors and Nurses are fighting in SL and the attitudes of educated people. Much thankful for the respectful people here...I know, the country where I was born is the best one so far, but when we cannot change the attitudes of our people, I think the best thing is to move out.
Agreed 👍🏽
Excellent idea excellent respect u agreed 100%.Stay safe budusaranai
Wonderful. Thank you Harsha for sharing everything in the UK.
Ada England walatath -4 Celsius wage.. Galle ape school eka hariyatath 21 celcius wage ada adu wela thibba kattiya share kara...Anyway,ada thithata kiwwa lankawe ewunta..Mamath youtube channel ekak me September wala patan ganna inne lankawe idan mehe ena ayata education walata,e gamanma pissu adahas walin youg ayata goda ennath motivation puluwan hatiyata danawa...young generation eka goda yanna ona,2000n passe aya,eth godak booruwo innawa ithim,dukai!🥲🥲
I'm also living in UK with the family. You are absolutely correct per my experience.
I’m so glad to hear that.
Please let me know if you would like to share your experience with us.
Thank you. 🙏🏽
Dear harsha.i like to move fm Sri Lanka.after worked 35years in private sector now age58.Excellent video.thanks for sharing valuable information. Budusaranai.
I live in London.
Happen to talk my journey as a medical professional.
In UK for almost 20 yrs.
Would you like to share your story with us? Please message me via Facebook.
Name is ‘Harsha Sam’
Thank you.
හම්මෝ Mr. හර්ෂ, හොද අමුවෙන්ම කිව්වා. අපෙත් ඉන්නවා ඔය කිව්ව රෙද්දේ එල්ලිලා වැලලෙන්න හදන කට්ටිය. ඒ නිසා දරුවකුගේ අනාගතයවත් හදා ගන්න දෙන්නේ නැහැ. තනි කැමැත්තෙන් දරුවොත් අරගෙන apply කරලා යන්න ක්‍රම තිබෙනවා නම් video එකක් කරන්න. අපි වගේ අයට ගොඩක් ප්‍රයෝඡන වෙයි. Personal contact කරගන්න විදියක් තිබෙනවා නම් දැනුවත් කරන්න.
Apith balan innwa වැදගත් video එනකම්... me kalaknni raten ynna, මන් දැකපු හොදම visa related channel එක❤ tawa deyk ආතක් පාතක් nathi aya comment karata salenna epa... nari hu kiuwwta kadu kadan watenne nhe ne ayya ..Good luck... uk wagema canada wage visit , work updates gana videos karnna puluwn nm sahenn watinwa❤❤❤ Thanks
Thank you very much 🙏🏽
Any time welcome.. 🙏❤️❤️ I have already done biometrics for visit…
ආසාවෙන් සතුටින් බැලුවා වීඩියෝ එක .මම ලංකාවේ.උත්සාහ කරනවා කාලයක් තිස්සෙ රටකට යන්න ඒත් බාදා නිසා තවම ලංකාවේ.ආසයි එන්න.ඔය කියනවට වඩා කට්ටක් දැන් ලංකාවේ කන්න වෙලා තියෙන්නේ .❤
May ur all dreams come true!
Aiya bristol gena video ekak karanna please
හර්ෂ,
ඔව් සීතල කියන්නේ කට්ටක් තමයි, මෙහේ එනකොට හිතුවේ ඒක ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි කියලා. මුලදි සෑහේන අමාරු උනා ඒත් දැන් අවුලක් නෑ. එනකොට දේවල් හරියට දැනගෙන එන්න. මට දන්න අය හිටියත් කියලා දුන්නේ නෑ Tips. මම පොඩි article එකක් කරන්න ඉන්නවා මේ ගැන.
සීතල කියන කට්ට අවුරුද්දක් කෑවා, දැන් දන්නවා කරන්න ඕන දේවල් සහ කරන හැටි. ඉතුරු ටික ගොඩ යන එක තමයි මගේ අරමුණ, සෑහේන දුකක් විඳා එක වෙනම මෝඩ තීරණයක් නිසා, තාමත් දුක් විඳිනවා ඒත් ගොඩ යන්න පුළුවන් කියන එක දන්නවා, හැබැයි ලංකාවට ආදරෙයි කියලා, දේශාභිමානයෙන් ඉදිමිලා ලංකාවේ හිටියා නම් කට්ට කාලාවත් ගොඩ යාමක් නෑ, කවදාවත් දේශපාලකයෝ නිසා. අපේ රටේ කොච්චර සම්පත් තිබ්බත් දියුණු කරන්න බෑ ඔය දේශපාලකයෝ නිසා.
කෝකද හොඳ කියලා කවුරුත් දන්නවා, ඒත් එන්න බැරි අයගේ අඳෝනාවල් සහ ඉරිසියා කතාවල් ඔලුවට දාගත්තොත් කිසිමදාක ගොඩයාමක් නෑ.
Thank you very much Shashini. Please let me know if you would like to share your experience and your article about this.
බොහොම ස්තුතියි. 🙏🏽
Definitely yes. Thanks for the request.
@@HarshaAndSophia_Sinhala
අයියේ පිටරටක අපේ තරහකාරයෙක් හිටියොත් අපිට විරැද්ධව බොරු චෝදනා වක් කරොත් අපිට ඒ රටේ දඩුවමකට හෝ ඒ රටෙන් යන්න වෙනවද? UK, Canada, Australia වගේ. ඒ වගේ වැඩ කරන අය ඉන්නවා නේද?
මම ලංකාවේ.උත්සාහ කරනවා කාලයක් තිස්සෙ රටකට යන්න!!!එකම සිහිනය UK..(Did MBA Uk.)
All the best!
Lucky Family 👪 ❤️ ❤️ Aiya. ❤️ ✈️ 🌌
No luck nangi. All hard work, smart work and dedication.
cos eka delay wena eka wisthra danaganna puluwnd aluth update ekak thiynwanm
රින එකයි... හම්බකරලා බිල් ගෙවන්න පුළුවන්....
Good job 👍
මම නම් හරිම ආශයි පුතා ඔයරටවලට පුතාලා දෙන්නා උපාධි ඒදෙන්නා එක්ක අම්මා තාත්තට එන්න බැරිද ඔබේ අදහස කියන්න ඔබේ සිය පවුලටම දීර්ඝායුෂම වේවා
👍👍
Aiya, mage akama dream aka uk 🇬🇧 thamai. Caregiver walata apply karala tiyenne. Ane thama nahe ithin. Try karanawa. Try aka athharinne nahe.🎉 kohoma hari anawa. Thanks oyala dena help akata. Oyage TH-cam channel aken api godak dewal Dana gannawa.
All the best 🙏🏽
-18 C right now in chicago😂
Ireland kohomada
Studies laminta free da
Family yana puluwanda plz help
Looks good bro!!! 🤗🤗🤗
UK Living cost wedi,inna amaru kiyaa TH-cam chanel karn kattiya kiyanawa.enna epa kiyala thamai ehema kiynne.Lankawe innama amarui.eyala hem kiynne demotivate karannada,nathnam eththatamada.
Katta kanne nathuva nm deyak laba ganna ba...🎉
aiye mata sponcer ship licens ekak set vela tiyenne uk vala but ielts one eka natuva visa aply karanna barida
බෑ
❤❤
යූ.කේ වල ඉන්න ඉංග්ලිෂ් සුද්දො කැමති සුදු හම තියෙන ඇමෙරිකානුවන්ටයි, කැනේඩියානුවන්ටයි, නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානුවන්ටයි, රුසියානුවන්ටයි, සුදු දකුණු අප්‍රිකානුවන්ට සහ යුරෝපීය ජාතිකයන්ට විතරයි. මේ අය පෙනුමෙන් ඉංග්‍රීසින්ට බොහොම සමාන නිසා ඒගොල්ලො එංගලන්තෙ ඕනම ජොබ් එකකට අප්ලයි කලාම ඒ රැකියා ලැබීමේ චාන්සස් වැඩියි අපිට වඩා. එංගලන්තෙ ඉන්න ලාංකිකයන්ව එහෙ ඉංග්‍රීසි සුද්දො සලකන්නෙ "රේෂල් මයිනෝරිටීස්ල" හැටියටයි. අපි ආසියානුවන් නිසා උන් අපිව පහත්කොටයි සලකන්නෙ. අපිට එහෙ පී.ආර් එක හෝ බ්‍රිටිෂ් පාස්පෝට් එක තිබ්බත් එක ඉංග්‍රීසි සුද්දෙක්වත් අපිව ඒගොල්ලන්ගෙ පුරවැසියෙක් හැටියට පිළිගන්නෙ නෑ. අපි එහෙ ගෙවල් අරං සදාකල් පදිංචි වෙනවට උන් බොහොම විරුද්ධයි. හුඟාක් ලාංකිකයන් වීසාවලින් ලංඩන් ඇවිල්ලා වීසා එක්ස්පයර් වුනාම දික්කරන්නැතුව අන්තිමට හොරෙන් දිගටම ඉන්නවනෙ! ඒකනෙ ඒගොල්ලො කරන්නෙ! සුද්දො ඒ දේට කැමති නෑ. ඉංග්ලන්ඩ් වල අපි වැරදි ජාතියකට අයිති මිනිස්සු. අපි පිටස්තරයො. "රේෂල් මයිනෝරිටීස්" කියන්නෙ සුදු නැති මිනිස්සු. ඒවගෙ අය හැටියට සලකන්නෙ ඔය දුප්පත් ආසියානු රටවලින් එහෙට ඇවිල්ල ඉන්න ඉන්දියන්කාරයො, පකිස්තානුවො, බංග්ලාදේශකාරෙයො, ජඩ දෙමෙල්ලු, සහ කේන්ති ගියාම තරහ අරන් ඉතා කලහකාරීව සහ දරුණු විදිහට හැසිරෙන කලු ජාතිකයො!
ගොඩක් උන් europe යන්න කැමතියි , ඒත් දෙක පුන්නෙ රුසියාවට ,චීනෙට, ඉරානෙට😂😂😂😂😂
අයියේ පිටරටක අපේ තරහකාරයෙක් හිටියොත් අපිට විරැද්ධව බොරු චෝදනා වක් කරොත් අපිට ඒ රටේ දඩුවමකට හෝ ඒ රටෙන් යන්න වෙනවද? UK, Canada, Australia වගේ. ඒ වගේ වැඩ කරන අය ඉන්නවා නේද?
iya marth uk enna enne Visit Visa, aweth settle wenna amaruda iya
Visit visa eken UK awith settle wenna ba.
me redde inne eliyata yanna widihak nathuwa meka elimahan sirageyak
Wena ratakata yanna ona sponser kenek ne
Hello Mr Harsha , I 'm Saman hope to migrate to u.k. as a caregiver. Can I take dependent visa? Please reply 😢
th-cam.com/video/rdLFXJuUtuY/w-d-xo.htmlsi=lVEA_ERkOw2q4Xyo
March walin pase Uk wala awith 5years walin PR ganapuluwanda
Eta passe family ganna puluwanda
එහෙම බෑ කියල officially කොහෙවත් කියල නෑ.
අයියා මට දැනට් අවුරුදු 21 , මගෙ එකම බලාපොරොත්තුව තමයි ලංකාවෙ දි Hotel Management Course එකක් කරලා Netherlands වලට යන එක...අයියා මට දැන ගන්න පුළුවන් ද , Netherlands වලට යන්න ILTES ,අනිවාර්යයෙන් ම ඉල්ලනවද කියල...
හර්ශ වෙන ජොබ් කරපු අයට කෙයර්ගිවර් nvq level 3 සහටිකයට කෙයර්ගිවර් ජොබ් එකක් හොයා ගන්න විදිහ කියලා දෙන්නකො.. ඔයාගෙ චැනල් එකෙන් තොරතුරු විතරක් නෙවෙයි මෝටීවේශනුත් දෙනවා. ස්තුටී
මේ ගැන ඊලඟ video එක එනවා ලබන සතියේ මුල.
කොහොමත් මෙ ලංකාවේ ඉන්න පුලුවන් කමක් නැ හර්ශ අයිය පුලුවන් ඉක්මනට UK එන්න තමයි බලාපොරොත්තු මෙ රට ගන්න දෙයක් නැ විනාශයි
All the best brother
ලංකාව කියන දූපතේ තියෙන කටුයි දුකයි ඔය සීතල කට්ට පරාදයි. 😂😂😂
ස්නොව dekkama ආසඊ ස්නොව් මන් හදලා පෙන්නන්න කෝ
Mr harsha are u on Instagram?
යූ.කේ වල ඉන්න ඉංග්ලිෂ් සුද්දො කැමති සුදු හම තියෙන ඇමෙරිකානුවන්ටයි, කැනේඩියානුවන්ටයි, නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානුවන්ටයි, රුසියානුවන්ටයි, සුදු දකුණු අප්‍රිකානුවන්ට සහ යුරෝපීය ජාතිකයන්ට විතරයි. මේ අය පෙනුමෙන් ඉංග්‍රීසින්ට බොහොම සමාන නිසා ඒගොල්ලො එංගලන්තෙ ඕනම ජොබ් එකකට අප්ලයි කලාම ඒ රැකියා ලැබීමේ චාන්සස් වැඩියි අපිට වඩා. එංගලන්තෙ ඉන්න ලාංකිකයන්ව එහෙ ඉංග්‍රීසි සුද්දො සලකන්නෙ "රේෂල් මයිනෝරිටීස්ල" හැටියටයි. අපි ආසියානුවන් නිසා උන් අපිව පහත්කොටයි සලකන්නෙ. අපිට එහෙ පී.ආර් එක හෝ බ්‍රිටිෂ් පාස්පෝට් එක තිබ්බත් එක ඉංග්‍රීසි සුද්දෙක්වත් අපිව ඒගොල්ලන්ගෙ පුරවැසියෙක් හැටියට පිළිගන්නෙ නෑ. අපි එහෙ ගෙවල් අරං සදාකල් පදිංචි වෙනවට උන් හරිම විරුද්ධයි. හුඟාක් ලාංකිකයන් වීසාවලින් ලංඩන් ඇවිල්ලා වීසා එක්ස්පයර් වුනාම දික්කරන්නැතුව අන්තිමට හොරෙන් දිගටම ඉන්නවනෙ! ඒකනෙ ඒගොල්ලො කරන්නෙ! සුද්දො ඒ දේට කැමති නෑ. ඉංග්ලන්ඩ් වල අපි වැරදි ජාතියකට අයිති මිනිස්සු. අපි පිටස්තරයො. "රේෂල් මයිනෝරිටීස්" කියන්නෙ සුදු නැති මිනිස්සු. ඒවගෙ අය හැටියට සලකන්නෙ ඔය දුප්පත් ආසියානු රටවලින් එහෙට ඇවිල්ල ඉන්න ඉන්දියන්කාරයො, පකිස්තානුවො, බංග්ලාදේශකාරෙයො, ජඩ දෙමෙල්ලු, සහ කේන්ති ගියාම තරහ අරන් ඉතා කලහකාරීව සහ දරුණු විදිහට හැසිරෙන කලු ජාතිකයො!
අයියේ පිටරටක අපේ තරහකාරයෙක් හිටියොත් අපිට විරැද්ධව බොරු චෝදනා වක් කරොත් අපිට ඒ රටේ දඩුවමකට හෝ ඒ රටෙන් යන්න වෙනවද? UK, Canada, Australia වගේ. ඒ වගේ වැඩ කරන අය ඉන්නවා නේද?
යූ.කේ වල ඉන්න ඉංග්ලිෂ් සුද්දො කැමති සුදු හම තියෙන ඇමෙරිකානුවන්ටයි, කැනේඩියානුවන්ටයි, නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානුවන්ටයි, රුසියානුවන්ටයි, සුදු දකුණු අප්‍රිකානුවන්ට සහ යුරෝපීය ජාතිකයන්ට විතරයි. මේ අය පෙනුමෙන් ඉංග්‍රීසින්ට බොහොම සමාන නිසා ඒගොල්ලො එංගලන්තෙ ඕනම ජොබ් එකකට අප්ලයි කලාම ඒ රැකියා ලැබීමේ චාන්සස් වැඩියි අපිට වඩා. එංගලන්තෙ ඉන්න ලාංකිකයන්ව එහෙ ඉංග්‍රීසි සුද්දො සලකන්නෙ "රේෂල් මයිනෝරිටීස්ල" හැටියටයි. අපි ආසියානුවන් නිසා උන් අපිව පහත්කොටයි සලකන්නෙ. අපිට එහෙ පී.ආර් එක හෝ බ්‍රිටිෂ් පාස්පෝට් එක තිබ්බත් එක ඉංග්‍රීසි සුද්දෙක්වත් අපිව ඒගොල්ලන්ගෙ පුරවැසියෙක් හැටියට පිළිගන්නෙ නෑ. අපි එහෙ ගෙවල් අරං සදාකල් පදිංචි වෙනවට උන් හරිම විරුද්ධයි. හුඟාක් ලාංකිකයන් වීසාවලින් ලංඩන් ඇවිල්ලා වීසා එක්ස්පයර් වුනාම දික්කරන්නැතුව අන්තිමට හොරෙන් දිගටම ඉන්නවනෙ! ඒකනෙ ඒගොල්ලො කරන්නෙ! සුද්දො ඒ දේට කැමති නෑ. ඉංග්ලන්ඩ් වල අපි වැරදි ජාතියකට අයිති මිනිස්සු. අපි පිටස්තරයො. "රේෂල් මයිනෝරිටීස්" කියන්නෙ සුදු නැති මිනිස්සු. ඒවගෙ අය හැටියට සලකන්නෙ ඔය දුප්පත් ආසියානු රටවලින් එහෙට ඇවිල්ල ඉන්න ඉන්දියන්කාරයො, පකිස්තානුවො, ඇෆ්ගනිස්තාන් /බංග්ලාදේශකාරෙයො, සෝමාලියන්කාරයො, ජඩ දෙමෙල්ලු, සහ කේන්ති ගියාම තරහ අරන් ඉතා කලහකාරීව සහ දරුණු විදිහට හැසිරෙන කලු ජාතිකයො!

ඒ වගේ වැඩ කරන ලංකාවෙ අයනම් ඉන්න පුලුවන්. හැබැයි ඉතිං මේ වගේ රටවල්වල හරියටම වැරැද්ද ඔප්පු වෙනකං දඬුවම් කරන්නෙ නෑ.
@@HarshaAndSophia_Sinhala
එහෙම දෙයක් සිද්ධ වුනොත් අපි කෙහොමද අයියේ ඒවාට මුහුණ දෙන්නේ?
@@HarshaAndSophia_Sinhala
එහෙම දෙයක් සිද්ධ වුනොත් අපි කෙහොමද අයියේ ඒවාට මුහුණ දෙන්නේ?