Basic Electronic Course එකේ මොනවද උගන්වන්නේ ? NVQ සහතිකය දෙනවද ? එන්න බලන්න වැඩි විස්තර …

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පන්තියට සහභාගී විය යුත්තේ කුමන අයද ?
    course එකේ මොනවද උගන්වන්නේ ?
    NVQ සහතිකය දෙනවද ?
    නිතර දෙවේලේ සිසුන් අහන ප්‍රශ්න මේවා.😁 මෙම VIDEO එකේදී මම ඒ පිළිබදව සාකච්ජා කරනවා. 😎
    පහත LINK එක මගින් පන්තිය පිලිබදව විස්තර අඩංගු PDF එකක් download කරගන්න පුළුවන්. 👍ඇතුළත් වීමට හෝ වැඩිපුර විස්තර video සදහා පහත WhatsApp අංකයට msg හෝ දුරකථන ඇමතුමක් ගන්න. 071-9387311💫
    drive.google.c...
    Online පන්ති සදහා recording video ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න. එදිනෙද තමා විසින් පන්ති සදහා සහභාගී විය යුතු වේ.
    Email: thilinajayasinghal@gmail.com
    Facebook: / thilina.jayasingha.94

ความคิดเห็น • 28