Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Milinda Sandaruwan | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 35

  • @nalikadesilva1026
    @nalikadesilva1026 ปีที่แล้ว +4

    මිහිරි කටහඬක් ,ආසාවෙන් අහන ගීතයක් කියා දෙන්න ආදරේ තරම් ,මේ වගේ හදවතට දැනෙන ගීත ගයන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @nethmahimashi9063
    @nethmahimashi9063 2 ปีที่แล้ว +15

    ඒ කටහඬ නම් භාවනාවක්.... 😍❤️🥰 ආදරේ කරන චරිතයක් 😘

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන කටහඩක් ඔහුට තියෙන්නේ. ඒ වගේම හොද රංගන ශිල්පියෙක්. ඔහුට හොද ටැලන්ට් එකක් තියෙන්නේ. KDAT හිට් වෙන්න එක හේතුවක් තමා මේ මල්ලී ගේ සිංදුවත්. සුභ පැතුම්! මල්ලී. ඒ වගේම අම්මටත් තෙරුවන් සරණයි!!❤️🙏❤️

  • @rasikashaymali5951
    @rasikashaymali5951 ปีที่แล้ว +12

    වයිෆ්ට තමයි ගොඩක් ආස ශ්‍රීනාත් බොන්සෝ ❤️

  • @kbhareti8752
    @kbhareti8752 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන කටහඬක්. මම kdat බලන්න පටන් ගත්තෙ මේ සින්දුව අහල. All the best

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 2 ปีที่แล้ว +8

    මිලින්ද අයියා ආසම චරිතයක් ❤️💫👌

  • @chutichuti9068
    @chutichuti9068 ปีที่แล้ว +3

    ලස්සන voice ඒකක් තීයේනවා නඵවේක් හෝදට රඟපානවා ආදරේට කරන චරිතයක්

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +8

    මිලින්ද හරි ෆ්‍ර්න්ඩ්ලි.එත් අම්මා හරි ආඩම්බරයි.අහන්කාරයි.
    මන්ජුලා දිල්රුක්ශි එයාගෙ සින්දු වලට මාරම ආසයි..

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 ปีที่แล้ว +10

    මම ආසම එයාගේ wife zinath bongso ට.

  • @angeltruth5808
    @angeltruth5808 17 วันที่ผ่านมา

    Wife සහ ඇගේ පියාගේ නිහතමානිකම මොහුගේ නිහතමානිකමට ගැලපෙනවා.

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 6 หลายเดือนก่อน +1

    ❤❤❤oyage hada bawanawak....kathawa ahagan iddi kaduluth awa....kiri uthuranhna harriyanna ona

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +3

    කියා දෙන්න ආදරේ තරමි එකේ තවත් ආසම චරිතයක් හේමාල්♥👍,,,මිලින්දගේ voiec එක හරිම ලයාන්විතයි,♥♥🥅🎻🎻🥁,,සැම පැතුමක්ම ඉටුවේවා නිහතමාණි ආදරණිය අම්මා ♥♥♥♥

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ปีที่แล้ว +3

    ඇත්ත අපිත් harima ආසයි ආයුsh ge yaaluwata..👌👍

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉💖👍

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 2 ปีที่แล้ว +3

    ගායිකාවක් සහ ගායකයෙක් බිහිකළ අම්මා..

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 2 ปีที่แล้ว +3

    Favorite Singer 💗💗💗

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 7 หลายเดือนก่อน +1

    ❤🎉🎉

  • @shamashama2616
    @shamashama2616 ปีที่แล้ว

    අපේ මැණිකේ මිස්❤️❤️

  • @tharakadissanayake8070
    @tharakadissanayake8070 2 ปีที่แล้ว +1

    Favorite singer

  • @මේකආතල්
    @මේකආතල් 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @r.m.r.1982
    @r.m.r.1982 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @r.m.r.1982
    @r.m.r.1982 2 ปีที่แล้ว +2

    අම්මටයි පුතාටයි බුදු සරණයි

  • @dimuthupradeepa4606
    @dimuthupradeepa4606 ปีที่แล้ว

    Hari sok ane hari nihathamani adaraneeya pawulak ammat hari adarneeyai Malli oyage mara nihathamanikamak a wageama lassanai oyage ediri anagathea ta mulu hadawatinma suba pathanawa akkage kathawa pawulatama tada weanawa aka hari lassanata keewa akkatat adareai

  • @shehanadithya2757
    @shehanadithya2757 2 ปีที่แล้ว +3

    ♥️♥️

  • @rajithamadushani8290
    @rajithamadushani8290 2 ปีที่แล้ว +1

    My favorite ❤️❤️❤️

  • @පිස්සුසිංදුකොල්ලො

    Favorite3

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +7

    අද දන්නෙ මංජුලාගෙ මල්ලි.

  • @samithanadeeshan7427
    @samithanadeeshan7427 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ramaniperera3392
    @ramaniperera3392 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹

  • @rathnayaklilawathi8109
    @rathnayaklilawathi8109 2 ปีที่แล้ว +2

    Milenda ane puthe adane danne adare tharam eke ennawa iya mara smart

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 2 ปีที่แล้ว +9

    ලස්සන wife awe නැත්තේ ai.

  • @rajithamadushani8290
    @rajithamadushani8290 2 ปีที่แล้ว +1

    Oyage sindu sinduma vitharak nemei ewa jivitha katha

  • @FairyGirl2024
    @FairyGirl2024 ปีที่แล้ว

    My favorite ❤️