To get access to Sanjaya's After effect course with a 40% discount: elearning.lk/course/adobe-after-effects-motion-graphics-zero-to-hero-course Join Whatsapp group: chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU Join eLearning.lk WhatsApp channel: www.whatsapp.com/channel/0029VazWJAMJJhzgLLTmpX2m
බොහොම ස්තූතියි. මං හිතන්නේ අපි ඒ දෙකේ වෙනස ගැන සෛද්ධාන්තිකව කිසිම අර්ථදැක්වීමක් වීඩියෝ එකේ කරලා නෑ. නොදන්න අයට වෙනස වටහාගන්න අවශ්‍ය සරල උදාහරණ දෙකක් පමණයි සඳහන් කරලා විතරයි තියෙන්නේ. ඊටත් ඔබතුමා ඉංග්‍රීසි වචනයට අදාල සිංහල වචනය නොහොත් තේරුම තමයි පැහැදිලි කරලා තියෙන්නේ. Motion Graphics Motion graphics is a specialized area of graphic design and animation that uses movement, visual composition, and timing to convey information, ideas, or emotions. It bridges static design and animation by incorporating elements like typography, shapes, and imagery into time-based media. Predominantly utilized in branding, advertising, and digital interfaces, motion graphics emphasize clarity and engagement over narrative or character-driven storytelling. Visual Effects (VFX) Visual Effects (VFX) is an advanced field of media production that involves creating or manipulating imagery outside the scope of live-action capture. Utilizing techniques such as compositing, CGI (computer-generated imagery), and digital simulations, VFX integrates real-world footage with virtual elements to produce seamless, immersive visuals. It is a cornerstone of modern film, television, and gaming, enabling the realization of complex scenes and imaginative worlds beyond physical limitations.
After wala shortcut use karala weda karana widiya kiyala denawada? And mona wage plugins da kiyala denne? Free video beluwa tawa information tikak denaganne Kohomada
To get access to Sanjaya's After effect course with a 40% discount: elearning.lk/course/adobe-after-effects-motion-graphics-zero-to-hero-course
Join Whatsapp group: chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
Join eLearning.lk WhatsApp channel: www.whatsapp.com/channel/0029VazWJAMJJhzgLLTmpX2m
මම් ආසම subject එකක් තමා AE කියන්නෙ. Special thank goes to Mr Sanjaya (Aiya ❤) for sharing these kinda valuable knowledge with the community ❤️🤝
vfx කියන්නේ දෘෂ්‍ය ප්‍රයෝග වලට
motion කියන්නෙ චලනයවීමක් හෝ චලන ක්‍රියාවලියකට
මේ අනුව දෘෂ්‍ය ප්‍රයෝග කියන්නෙ (visual effects -VFX) චලනය (motion graphics) වන ක්‍රියාවලියකටයි.. ඒ කියන්නේ දෘෂ්‍ය ප්‍රයෝග ඇතුළේ චලනය තිබෙන බවයි. ඒ නිසා මේ අර්ථ දැක්වීම සම්පූර්ණයෙන්ම වැරදියි. මෙය බලන අය නොමග යැවීම නිවැරදි කරන්න ඔනේ නිසයි මේ සටහන.
බොහොම ස්තූතියි. මං හිතන්නේ අපි ඒ දෙකේ වෙනස ගැන සෛද්ධාන්තිකව කිසිම අර්ථදැක්වීමක් වීඩියෝ එකේ කරලා නෑ. නොදන්න අයට වෙනස වටහාගන්න අවශ්‍ය සරල උදාහරණ දෙකක් පමණයි සඳහන් කරලා විතරයි තියෙන්නේ. ඊටත් ඔබතුමා ඉංග්‍රීසි වචනයට අදාල සිංහල වචනය නොහොත් තේරුම තමයි පැහැදිලි කරලා තියෙන්නේ.
Motion Graphics
Motion graphics is a specialized area of graphic design and animation that uses movement, visual composition, and timing to convey information, ideas, or emotions. It bridges static design and animation by incorporating elements like typography, shapes, and imagery into time-based media. Predominantly utilized in branding, advertising, and digital interfaces, motion graphics emphasize clarity and engagement over narrative or character-driven storytelling.
Visual Effects (VFX)
Visual Effects (VFX) is an advanced field of media production that involves creating or manipulating imagery outside the scope of live-action capture. Utilizing techniques such as compositing, CGI (computer-generated imagery), and digital simulations, VFX integrates real-world footage with virtual elements to produce seamless, immersive visuals. It is a cornerstone of modern film, television, and gaming, enabling the realization of complex scenes and imaginative worlds beyond physical limitations.
hoda weda sathanak
After wala shortcut use karala weda karana widiya kiyala denawada? And mona wage plugins da kiyala denne? Free video beluwa tawa information tikak denaganne Kohomada
මූලිකවම මේ පාඩම් මාලාව යන්නේ After Effects වල Basics එක්ක. ඒ දේවල් භාවිතා කරමින් Projects 10 + කරනවා. ඒ අතර Motion Graphics වලට අදාලව එක Plugin එකක් Install කරලා භාවිතා කරන විදිය පාඩම් වල කියල දෙනවා. ඊට අමතරව වැඩ කරගෙන යනකොට නිතර පාවිච්චි කරන Short cuts පාවිචි කරන විදිය පාඩම් වල අන්තර්ගතයි. මේ ටික සම්පූර්ණයෙන් අවසන් උනාම අනෙක් Plugins සහ ක්‍රම ඉක්මනින් අල්ලගන්න පුලුවන්..
❤
ලංකාව ඇතුලෙ job තියනවද හොයාගන්න...සංජය අයියේ..
ඔව් අනිවාර්යෙන්ම තියනවා.
Ayye oyage email address eka denna puluwanda