අලුත උපන් බිළිඳෙකු සඳහා ඔබේ නිවස සූදානම් කිරීම/Preparing Your Home For A Newborn

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025
  • #Yeheli#Welcoming#Yashodhra#

ความคิดเห็น • 977

  • @nathashii4684
    @nathashii4684 3 ปีที่แล้ว +3

    දරුවෙක් ගැන හීන මවන අම්මලා වෙනුවෙන් ඔයා මේ වීඩියෝස්වලින් කරන්නේ ලොකු පිනක්.ඇත්තටම ඔයා දරුවාට කරන ආදරය දැක්කම ඇස් දෙකට කදුලු ආවා.ඔයා වගේ සල්ලි නැති වුනත් මගේ පුංචි පැටියා වෙනුවෙනුත් මේ වගේ දේවල් කොහොමහරි කරනවා කියලා හිතුනා..ඔයාටත් දරුවාටත් සැමියාටත් බුදු සරණයි.මේ වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න ඔයාගේ දුව ගොඩාක් වාසනාවන්තයි❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee godak istuti mage patiyo .e adareyata godak istuti oyatath me gamana lassanta gewanan hema atinma shaktiya wasanawa diriya lebewa!!!!

  • @rajeshranjaya8600
    @rajeshranjaya8600 4 ปีที่แล้ว +61

    සතියක කාලයක්❤️❤️❤ පුංචි රෝස මල තව සතියකින් අම්මයි අප්පච්චී ළඟ.....🤗
    ඉතින් අක්ක ඔයාල සියළු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි, පත්තිනි මෑණියන්ගෙ පිහිටයි❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Rajesh Ranjaya බොහෝම ස්තුතියි මල්ලී පැටියෝ ඔයාගේ ආදරණිය හිතට මනුෂ්ශත්වයට බොහෝම පිo❤️❤️😘❤️

  • @iresharumesh2817
    @iresharumesh2817 4 ปีที่แล้ว +15

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය , ආරක්ෂාව ලැබේවා අක්කාටත් , දෝණිටත්, බුදු සරණයි ...

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      ඔබමාට බොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @kalaniganga3508
    @kalaniganga3508 4 ปีที่แล้ว +12

    අනෙ චුට්ටක් ලොකු උනාම අන්දන ඒවත් අරගෙන.කොච්චර අහිංසක ආසාවක්ද.පැටියව බුදු සරණින් ඔයාල ගාවට එන්න ලැබේවා..

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Ane wastuwa patiya api lagata awa ❤️😘🥰😘❤️

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 4 ปีที่แล้ว +5

    Hahhaa I haven't a boyfriend...even a crush❤😂😂😂 yet watching this😍😘😘
    Love u akki ayya and chuti patia💕😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Such a nice of you darling
      Love you tooo patto ❤️😘❤️

  • @sandalisandali3208
    @sandalisandali3208 4 ปีที่แล้ว +1

    Onna mn oyage video eka balanne ada.mn parakkui .oya kathakarana dewal godak watinawa akkiyo.lassanama lassana petiyek genna පත්තිනි මෑණියන් ge pihitai arakshawai🙏🙏

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි❤️❤️😘❤️patiya genawa wastuwa

  • @sachinihimashini9798
    @sachinihimashini9798 4 ปีที่แล้ว +3

    පුංචි පැටියටයි ඔයාටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා ❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Sachini Himashini ඔබතුමියට බොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @ikmanwaga559
    @ikmanwaga559 4 ปีที่แล้ว

    Labuwau nawa wasara obata subama suba wasarak wewa budusarani
    RmG channel

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Esema wewa ❤️❤️❤️

  • @slhitsong4544
    @slhitsong4544 4 ปีที่แล้ว +3

    Mn ada oyage channel eka dakke..niyamai....god bless you akki...math pregnant thama masa 2i..ithin..😍😍

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Congratulations darling ❤️😘❤️😘❤️😘❤️

  • @taridupradeep5468
    @taridupradeep5468 3 ปีที่แล้ว +1

    Harima adaraniya akki menika 🥰🥰🥰oyala thundenatama budu saranai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @shayamaxavier2559
    @shayamaxavier2559 4 ปีที่แล้ว +3

    Safe delivery.
    GOD bless you and ur baby girl.

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu soo much❤️❤️❤️we came home with her💃💃💃❤️❤️

  • @sapunkumara3161
    @sapunkumara3161 3 ปีที่แล้ว +1

    Bohoma pin akki me vage vedagath video ekak kalata❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei mage Patiyo

  • @warunidulekha9258
    @warunidulekha9258 4 ปีที่แล้ว +11

    Budu saranai amme oyatai chuti patiyatai...🤗❤️💐😍❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +2

      Waruni Dulekha ඔබතුමියට බොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @akilasishani2182
    @akilasishani2182 4 ปีที่แล้ว +1

    මට අහම්බෙන් අදයි ඔයාගෙ වීඩියෝ එක බලන්න ලැබුණේ මගෙ පුතාට නම් දැන් අවුරුදු 5ක් වෙනවා ඒත් ඔයාගෙ වීඩියෝ එක බලනකොට මමත් අවුරුදු 5ක් ආපස්සට ගියා මට ඒ හැගීම් දැන් මම විදිනව වගේ දැනුනා. බොහොම ස්තූතියි ඔබට මාව ඒ කාලයට අරන් ගියාට. බුදු සරණයි චූටි පැටියට‍යි අම්මටයි තත්තටයි

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Aneeee godak isthuti e lassanama wasanawa tikata
      Adarei ❤️🥰❤️

  • @deepthipinnawala7867
    @deepthipinnawala7867 4 ปีที่แล้ว +5

    ඔයාලා 3දෙනාටම තෙරුවන් සරණයී ..🙏🙏ආදරෙයි හැමදාම ...😘😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      ඔබතුමියට බොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @shasikathushari8708
    @shasikathushari8708 4 ปีที่แล้ว +2

    Akkiyoo..oyathth petiyatath denntama budu saran I!!!paththini meniyange pihitaiii😘😘😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      pattoබොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @saumya7088
    @saumya7088 4 ปีที่แล้ว +3

    Paththini maniyange pihitayi❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @dulanidulani5538
    @dulanidulani5538 2 ปีที่แล้ว

    Ane godaaaaaaaaaak lassana video ekak akkiyooo... dekkama hitha pirenawa...matath den me masa 5a labala tiyenne...mn danne na mt inne panchekda panchiyakda kiyala eth mn kauru unath eyata hari adarei.... math den tika tika petiya wenuwen badu ekathu karanawa... oyage video godaaaaaaaaaak watinawa mata... oyala thun denata budu saranai.. siyalu dewiyange pihitai.. hemadama sathutin inna akkiyooo godaaaaaaaaaak adarei oyalata 💞💞💞

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo
      Satutin inna
      Oyata theruwansaranai
      th-cam.com/play/PLRqH5k49Lf8RNM5DImdAUTYuxdwM7MVMi.html
      Me video balalaa denuwath wenna

  • @shammisithara9010
    @shammisithara9010 4 ปีที่แล้ว +5

    Lovely mom ❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      shammi sithara thank youuuuu soooooooooooooo much❤️😘❤️😘❤️😘❤️

    • @nishanthapremalal3700
      @nishanthapremalal3700 3 ปีที่แล้ว +1

      👍👍🏻👍👍🏻👍👍🏻👍👍🏻🖐🏼🖐🏼🖐🏼🖐🏼🖐🏼👍👍👍👍👍👍👍👍🖐🏼🖐🏼🖐🏼🖐🏼🖐🏼🖐🏼🖐🏼🖐🏼🖐🏼🖐🏼

  • @lakminithanayamwatta-ds9tv
    @lakminithanayamwatta-ds9tv 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි

    • @yeheli
      @yeheli  10 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chalanirathnayaka7808
    @chalanirathnayaka7808 4 ปีที่แล้ว +3

    Ane akki math mage petiya wenuwen sudanam una oya hemadekinma .thawa dawas 3 i akki thiyenne .ane iwasimak neh petiywa dakinakam .akkitath chuti petiyatath mge bandiye inna du petiyatath තෙරුවන් සරණයි

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Aneee subapethum patto
      Nirogi daru upathakata oyata shaktiya lebewa
      Adarei ❤️😘❤️

  • @samanaleemudiyanse6105
    @samanaleemudiyanse6105 4 ปีที่แล้ว +1

    ඔබතුමිය කරන්නේ හරිම හොඳ සේවයක් මේ වෙලාවේ අපි හැමෝම ගෙවල් වලට වෙලා ඉන්නේ මේ දේවල් අපට ඉතාමත් වැදගත් ඒ වගේම ඔබතුමියගේ මේ චැනල් එකේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම ඉතාමත් හොඳය කියලා තේරෙනවා එක්කෙනෙක් දෙන්නෙක් සමාජය ගැන වෛරෙන් කතා කරනවා මේවා බලාගෙන ඉන්න බැරි ඔබතුමිය ඒ දේවල් ගණන් ගන්න එපා මේ දේවල් ඉස්සරහටත් රගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ page එකේ ඉන්න හැම කාන්තාවකටම හැම මහත්මයෙකුට ම තෙරුවන් සරණයි....ඒ වගේම ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් චූටි පැටියටත් තෙරුවන් සරණයි..

  • @hansanirandika4484
    @hansanirandika4484 4 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @shashinishiwanthi83
    @shashinishiwanthi83 4 ปีที่แล้ว

    Wow nice room❤️🙈 oytai patiyta budusaranai dewipihitai paththini maniyange pihitai akkiyo...😙😙😙

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa ❤️❤️❤️

  • @achinitharanga8852
    @achinitharanga8852 4 ปีที่แล้ว +2

    Anee akkiyoo oytai oyge chuti patiyataii mn wish krnw parissm wenna tun denama god bless you.....dilivery eken psseth vedio uptete krnna akki.❣❣❣

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Achini Tharanga හදවතින් ගලාගන එන නංගිගේ මනුස්ස කමට බොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @mekalaranasingha7768
    @mekalaranasingha7768 2 ปีที่แล้ว

    යෙහෙළි අක්කි. ඔයාගේ මේ වීඩීයෝ එක ඔන්න දෙවෙනි සැරේට බැලුවේ.හෙටට සති 20 ක් සම්පූර්ණ වෙනවා මගේ බණ්ඩී පැටියට.තාම දුවෙක් ද පුතෙක්ද කියලා බැලුවේ නෑ.ලබන මාසේ ඒකත් බලන් චූටියට බඩුත් ගන්න පටන් ගන්නයි ඉන්නේ.ඔයාගේ මේ වීඩීයෝ එකෙන් මන් අදහස් ගොඩාක් ගත්ත ඒ වෙනුවෙන් . ඔයාව මට ගොඩාක් වටින්නේ මේ නිසයි.ගොඩාක් දුරට චූටියා බණ්ඩිය ට ආපූ දා ඉදන් චූටී චූටී දේවල් වගේම ලොකූ දේවල් පවා මට දැනගන්න කියලා තියන්නේ ගොඩාක් දුරට ඔයාගේ මේ වීඩීයෝ .ගොඩාක් පින් ඒ වෙනුවෙන් ඔයාට වගේම යශෝමැණිකට.💕 මලක් වගේ හැමදාම ලස්සනට නිරෝගීව පිපේවා ආයුබොහෝ වේවා තෙරුවන් සරණයි ඔයාටත් යශෝමැණිකටත් ඔයාගේ පවුලේ හැමෝටමත් 🌹💕

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว +1

      Aneee nirogimath chuti patiyek oyata lebewa mage Patiyo me video ekath balala ideas ganna Patiyo th-cam.com/video/8azz9YsW6-o/w-d-xo.html

    • @mekalaranasingha7768
      @mekalaranasingha7768 2 ปีที่แล้ว

      @@yeheli ගොඩාක් පින් අක්කේ..🌹

  • @yasanjalijayamini4679
    @yasanjalijayamini4679 3 ปีที่แล้ว

    Akka mn godak video's baluwa oyage. Oya uthum amma kenek. Harima adaraniyai. Puluwan hama welawakama video's balanawa mn. Mn podi kaleth mathak wenawa mewa baluwama. Ape ammath me wagema adaraniya widiyata lasthi wenna athe kiyala. Harima adaraniyai. Patiyatai akkatai aiyata 3ndenatama budu saranai. Ratata hoda guna dam thiyana patiyek hadanna shakthiya dairya labewa dennatama. Budu saranai. ❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee mage Patiyo bohom isthuti e oyage lasssanama adarayata
      ❤️😘❤️😘❤️

    • @yasanjalijayamini4679
      @yasanjalijayamini4679 3 ปีที่แล้ว

      Aththatama akka mata kiyanna therenne naha. Mn marry karala naha thama. Eth marama asawak awa. Mn oyage video's balanawa eth comment karanne naha mn. Eth comment karanna hithuna oyage lassana kathawatai a adaretai.. mn TH-cam channel balanawa eth me channel 1k godakma hithata waduna channel 1k.. harima lassanai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@yasanjalijayamini4679 aneee wastuwa godak isthuti Patiyo oyage e adare mata maha merak wage watinwa
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @devikawanasinghe3805
    @devikawanasinghe3805 4 ปีที่แล้ว +1

    Ane akkiyo asawrbe.harima lasssanai.kisima karadarayak netuwa rosamalawa aliyata anna kiyala patanawa.suranganawitai .ammatai tattatai .budu saranai. Jesu pihitai 💞🥰❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Ape Rosa mala gedara ekkan awa patto 🥰❤️🥰❤️

  • @sahoteam7810
    @sahoteam7810 4 ปีที่แล้ว +1

    oya harima nihathamani character ekak nangi.. Budu saranai oyatai chuti patiyatai oyage husbandtai 🙏👍❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Adarei akkiyo e oyage lassana hithata

  • @shdonidoni8028
    @shdonidoni8028 4 ปีที่แล้ว +1

    බුදු සරනයි තුන් දෙනාටම...සතුටින් ඉන්න අක්කියෝ..🙏❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa 😘❤️😘❤️

  • @navodyaasiriwardana8821
    @navodyaasiriwardana8821 4 ปีที่แล้ว

    Akkage video mn nitharama balanawa.harima lassanai.asa hithenawa.kiyala dena dewal unath hodata therenawa.akkatai chuti yashodara donitai theruwan saranai.❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Anee wastuwaaa thank youuuuu
      Adarei ❤️😘❤️

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 4 ปีที่แล้ว +2

    මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අක්කී..ගොඩක් 🙏 ස්තුති...

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Nirogi daru upathak mama prathn karanwa wastuwaa

  • @tharaperera6598
    @tharaperera6598 4 ปีที่แล้ว +1

    I suddenly saw your videos.you are really inspiring.keep sharing all your experiences with good hearts.😍

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Anee how sweet to get your lovely comment. Thank youuuuu so much😘😘😘😘lv you

  • @madushanirajapaksha2252
    @madushanirajapaksha2252 4 ปีที่แล้ว

    බුදුසරණයි ,අනෙ හරිම ලස්සනයි 💐❤️ දෙන්නටම බුදුසරණයි

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Thank youuuuu Patiyo ❤️😘❤️

  • @sheharafernando6739
    @sheharafernando6739 4 ปีที่แล้ว

    Oyala 3denatama Jesu pihitai Akki.. harima asawen oyage video eka ada baluwe. 😍😍💞❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa ආදරේයි ❤️❤️❤️❤️😘❤️

  • @amalmadusanka7985
    @amalmadusanka7985 4 ปีที่แล้ว +1

    Anee godak lassanai math asai eth tama nene mata patiyek.. oylatai oyage chuti petiyatai budusaranai.😘😘😘😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔබතුමියට උරුම චුටි පැටියෙක් ලස්සන කුසට පැමිනේන්න කියා අපි හැමෝම පතනවා ❤️😘😘😘❤️❤️😘

  • @AngelsTouch
    @AngelsTouch 4 ปีที่แล้ว

    Budusaranai sis

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Angels Touch 😘😘😘😘😘❤️❤️❤️

  • @wasanamaduwanthi4034
    @wasanamaduwanthi4034 3 ปีที่แล้ว

    Oya nam hari ආදරණීය amma kenek. Mage deliver ekata sathiyai. Deweni baba. Eth oyage me video eka balanne 4weni wathawa. Harima aasai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee godak isthuti patiyooo.
      oyata nirogimath daru patiyek lebewa
      Godak Adarei

  • @sewminisanjana3326
    @sewminisanjana3326 4 ปีที่แล้ว

    Aththatama asa hithuna me video eka dakkama akki 😍😘😘😍😍😍😍😍😍❤️❤️❤️💓

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa ❤️🤩❤️

  • @kalanirathnayake6443
    @kalanirathnayake6443 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කේ. ඔයාටයි පැටියටයි බුදුසරණයි. 😍😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Kalani Rathnayake බොහෝම ස්තුතියි patiyo මාව දිරිමත් කලාට ❤️❤️😘❤️

  • @kaveenjayathu2265
    @kaveenjayathu2265 2 หลายเดือนก่อน

    තුනුරුවන්ගේ පිහිටයි 🙏🌸

    • @yeheli
      @yeheli  2 หลายเดือนก่อน

      Godak isthuti 🩷🩷🩷

  • @lakshanilakshani8859
    @lakshanilakshani8859 4 ปีที่แล้ว

    Budu saranai ammitai chuti petiyatai..chuti petiyoo ikmnta enna api blagena innw😘❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      adarei

  • @rathnayakarmrk6174
    @rathnayakarmrk6174 4 ปีที่แล้ว +1

    Ane oyata theruwan saranai..!!!..♥️♥️♥️ a wagema godak watina vedio ekak.

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Rathnayaka rmrk බොහෝම ස්තුතියි පැටියෝ ❤️❤️😘❤️

  • @nadeeshatharangani4106
    @nadeeshatharangani4106 4 ปีที่แล้ว +2

    Mama vedeo eka dan dakke...godak vadagath vedio ekak. Oya kamare rasne nathi wenne mokadda kara kiwee mata eaka hoya ganna ba budu saranai oyalata😚

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Thank youuuuu patto room eke ac eka27-28dla tiyenne eka patiyata hodai

  • @tharu9217
    @tharu9217 4 ปีที่แล้ว

    පැටියා genawada අක්කේ ආසයි balanne...aneeee rosa මලක් wage athi....oya wage...ලස්සනට ....පරිස්සමින් inna අක්කේ godaaaaaaak ආදරෙයි

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Oww Patiyo rosa mala gedara genawa
      Thank youuuuu ❤️😘😘😘😘😘😘 ආදරේයි ❤️

    • @tharu9217
      @tharu9217 4 ปีที่แล้ว

      @@yeheli ❣️❣️❣️❣️❣️

  • @gayansamarasiri5659
    @gayansamarasiri5659 3 ปีที่แล้ว

    Akke stikar oder kale kohomada? Ganan kohomada kiyannako visthara tikak.pis

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo fb page smarthouse

  • @kalpanigalappaththi9942
    @kalpanigalappaththi9942 4 ปีที่แล้ว +2

    හරිම ආදරණීයයි....❤❤❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Adarei ❤️❤️❤️❤️

  • @meenuprasadini814
    @meenuprasadini814 4 ปีที่แล้ว

    Budu sarenai akki oya thun denetema....aderei akkiyo godek ....😘😘😘😘🌹 ..patiyage room eke lassani .

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Meenu Prasadini බොහෝම ස්තුතියි❤️❤️😘❤️පැට්ටෝ

  • @sanjeewaniranthilaka9213
    @sanjeewaniranthilaka9213 4 ปีที่แล้ว

    Aneeee shooii..... adare hithuna.budu saranai....

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa ❤️😘❤️

  • @nalakanavodya1092
    @nalakanavodya1092 4 ปีที่แล้ว

    Sithum pathum ituwewaa!!! Ammitai babatai සතුටින් ikkmanin enna lebawaa !! 😘😘😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      ඔබතුමාට බොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @maashikalpana8293
    @maashikalpana8293 4 ปีที่แล้ว

    Akki harima lassanai..oyage room eka patiya wenuwen lassana karala.akki mage room ekath oya wagemai hamadema oya wage kal indanma plan kala.ape baba harima asai room ekata dan eyata masa 11.kohe gihin awath eyage room eka dakkama harima sathutak eyata.a sathuta thamai ape mahansiye result eka.theruwan saranai akki patiyo oyala hamotama..

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Anee shork patiyo oyage baage nama mokakda.mama adarei kiuwa kiyanna

    • @maashikalpana8293
      @maashikalpana8293 4 ปีที่แล้ว

      @@yeheliha akkiyoo. tnx akki patto..ape baba Mandinu Minsanda

  • @kenuliwihansa707
    @kenuliwihansa707 3 ปีที่แล้ว

    Akke oya kamre alawapu istikar kohenda odr kre hrima lassanai .apitath odr krala genna gnna brida babage kamareta alawanna

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo fb page smarthouse ❤️

  • @kasunsathsara949
    @kasunsathsara949 4 ปีที่แล้ว +1

    Math desember wala baba genna inne akke..oyage videyo baladdi mage patiyath bandiye athule idan dagalanawa..parissamen akki..budu saranai..❤️❤️❤️❤️🤰🤰😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      අනේ ශෝර්ක් පැටියෝ ඔයාටයි බබාටයි සියලු ආරක්ෂාව ආදරේ මම පතනවා ආදරේයී ❤️❤️❤️❤️😘

  • @jeewanthikumarijeewanthiku8520
    @jeewanthikumarijeewanthiku8520 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි බුදු සරනයි

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @Dilscakeacademy
    @Dilscakeacademy 4 ปีที่แล้ว

    🙏🙏❤❤🌹🌹 niyamai akka. ❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu Patiyo ❤️❤️❤️

  • @nethminiovitigala6832
    @nethminiovitigala6832 4 ปีที่แล้ว +2

    God bless you akki and all of you three ❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Thank youuuuu Patiyo

  • @ruwanimadubashini5826
    @ruwanimadubashini5826 3 ปีที่แล้ว

    Budu saranai dennatama.mata kiyanawada akke wall ake alawapu rupu kohomada Genna gaththe

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo
      Fb page smarthouse

  • @dammi2264
    @dammi2264 4 ปีที่แล้ว

    Theruvan saranai akki .chuti patiyatath oyatath paththini maaniyange pihitai

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      ඔබතුමියට බොහෝම wastuwaa❤️❤️😘❤️

  • @hashiliyanage1625
    @hashiliyanage1625 3 ปีที่แล้ว

    Akki oya stikers oder kala page eka kiyanna puluwnda

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo smarthouse fb page

  • @nilinili1327
    @nilinili1327 4 ปีที่แล้ว

    Ane budu saranai duwa.....godakkk watenawa me vidio aka..oyata th chuty donitath teruwan saranai..

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      thank you wastuwa

  • @dinukaseuwandi6845
    @dinukaseuwandi6845 4 ปีที่แล้ว +2

    Love you akki..all the best ...❤❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Dinuka Seuwandi love you to baby😍😍😍❤️❤️🥰😘😘

  • @chandimasamankumari4529
    @chandimasamankumari4529 4 ปีที่แล้ว +1

    Thank you akke. Budu saranai.

  • @achikavindhi8592
    @achikavindhi8592 4 ปีที่แล้ว +2

    Best and loving mom.... 😍😍😘😘

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu so much ❤️❤️❤️❤️❤️😘😘❤️😘❤️😘❤️

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi 7 หลายเดือนก่อน

    Akke sati keeynda wall paint kare

    • @yeheli
      @yeheli  7 หลายเดือนก่อน

      Patto 36

  • @dulshaniniwarthana1225
    @dulshaniniwarthana1225 ปีที่แล้ว

    Ane akke oyala me stikers order karapu page eka podaak mata ewannako link eka

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      patiyo smart house

  • @erandikawushi5240
    @erandikawushi5240 3 ปีที่แล้ว

    akke mata thama masa 6 banage kabare damma sarasuwata kamak nadda.mata asai.iwasilak na eyage kabare sarasanakan.sathunge pinthura gahuwata kamak nadda damma

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee Oww patto sarasanna

    • @erandikawushi5240
      @erandikawushi5240 3 ปีที่แล้ว

      thank you akke b.s

  • @manik4725
    @manik4725 4 ปีที่แล้ว +1

    Theruwan saranai .nirogimath daruwek wei. ❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Chuti patiya api gedara genwa🥰🥰🥰🥰ඔබතුමියට බොහෝම ස්තුතියි❤️❤️😘❤️

  • @hirunikavindya7611
    @hirunikavindya7611 3 ปีที่แล้ว

    Aneee mewa dakkama asawe baa akkiyoo!! Punchi patiyek gedarata wasanawak❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Oww Patiyo mage jiwite udu yati kuru una baba awata passé❤️❤️❤️❤️

  • @gayannishantha8588
    @gayannishantha8588 2 ปีที่แล้ว

    Akke matath thawa sathiyai puthawa genna thiyenne kamaraye siwilima gewwa witharai salli ne kamakne. Dukane. Aya kawada hari dawasaka karanwA. Hemadema ganan den

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo puluwan widiyata pirididuwata room eka arrange kara ganna wada wedagath me kisima deyak nemei paulak widiyata pelpataka hitiyath satutin inna eka
      Adarei ❤️

    • @gayannishantha8588
      @gayannishantha8588 2 ปีที่แล้ว

      @@yeheli owww akke math hithuwe aka thamai

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      @@gayannishantha8588 satutin inna❤️

  • @vvfamily2572
    @vvfamily2572 4 ปีที่แล้ว

    akka video eka මදි. thawa tikak tibbanm kiyala hithuna . asai oyawa dakinna ettatama . දෙන්නටම බුදුසරණයි! man oyage video ekak apu gamanma balanwa . a taram asai oyawa dakinnath . lankawata apu dawasaka oyawa balanna enawamai 😍😍😍🥰🥰

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      V & V Family kitchen අනේ පැටියෝ ඔයාගේ ආදරණිය හිතට බොහෝම ස්තුතීයි ආදරේයි 😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @kanchanikulathunga3211
    @kanchanikulathunga3211 4 ปีที่แล้ว

    Akki stickers gaththu site eka mention karannako

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Wastuwa fb page ekak tiyanwa smarthouse kiyala ekin

  • @erandinethmini1860
    @erandinethmini1860 4 ปีที่แล้ว

    Mn asama vidio eka marama asa hithuna..❤️❤️❤️😍😘 3 weni para me balanne. Comment ekak dannama hithuna

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu wastuwa ❤️❤️❤️

    • @erandinethmini1860
      @erandinethmini1860 4 ปีที่แล้ว

      @@yeheli 😘

  • @inoshisaumya3333
    @inoshisaumya3333 4 ปีที่แล้ว

    budu saranai akke oyatai patiyatai...adarei..❤❤❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති්‍යි වස්තුව

  • @piyumihansika7399
    @piyumihansika7399 4 ปีที่แล้ว

    Budusaranai..pathini maniyange pihitai...patiyatai...ammitai..

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      bohoma sthuti obathumiyata

  • @songs9032
    @songs9032 3 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ room එක😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Bohom isthuti wastuwa ❤️❤️

  • @saleewithdimu261
    @saleewithdimu261 4 ปีที่แล้ว

    Ane shok akkiyo.asai matath.mth babek balaporoththuwen inne.oyage vidio gdk watinawa.aniwarenma delivery eka gana vidio ekk danna.oyatai patiyatai paththini maniyange pihitai

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      පැටියෝ බොහෝම ස්තුතියි❤️❤️😘❤️aniwaryenma aluth video eka dannamko masa3giya gamanma.oyatath subapethum chuti peatiyek oya lagata ikmanin ei🤩❤️❤️❤️❤️

  • @nadeeshapriyadas1641
    @nadeeshapriyadas1641 4 หลายเดือนก่อน

    Nangi oya room eka dissing karana stilar set eka gaththa on Laine nambara eka mokadda

    • @yeheli
      @yeheli  4 หลายเดือนก่อน

      Akki smart house fb page

  • @hasanthadilshan8308
    @hasanthadilshan8308 3 ปีที่แล้ว

    Akkitath daruwan balaporoththuwen inna anekuth ammalatath sathpaththini maniyange pihitai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️

  • @madhushikamadhu3550
    @madhushikamadhu3550 2 ปีที่แล้ว

    Ane akke man adai oyage video balanne godak lassanai mata kiyanna ko kohenda estikar gaththe kiyala

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo Adaren gaurawayen pili gannawa yeheli paulata
      Fb page smarthouse

  • @hisprincess8559
    @hisprincess8559 4 ปีที่แล้ว

    Akki ill pray for u both don't worry be happy God is with u

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      thank you sooooo much patiyo it means lot to us

  • @sweetlittlestory1665
    @sweetlittlestory1665 4 ปีที่แล้ว

    Matath dan 30 weeks. Mage palaweni baba. Me video eka godak wedagath akke. Oya hemadema nirlobiwa kiyala denava. Math pregnant kale oyage me videos balanna labena eka mata loku help ekak. Oyage hema video ekakma hari asawen balanne. Saddeta oyage me video baladdi babath dan dagalanava. 😊 godak pin ithin api wage 1st time ammala wenna inna ayata wagema anith ayatath me wage danumak labadena ekata. 😊
    Oyatath aiyatath babatath jesu pihitai..❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Patiyo oya kiyapu dee mata loku shaktiyak godak isthuti oyage lassana awanka hadawathata
      Good adarei wastuwa ❤️❤️❤️❤️❤️🥰

  • @nipurupasinghe6821
    @nipurupasinghe6821 3 ปีที่แล้ว

    Akke ilaga mase mage delivery eka. Babage hamadema ready karagatta. Eth mata ek prashnayk tiyenawa. Math gatta babawa othagena ena oya gawa tiyenawa wagema case ekak. Padding puropu. Akke eka wash karada oya. Eka wash karanne kohomada?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo hodata auwe dala mama satiyak weluwa wisabija yanna
      Sleeping bag ekata babawa kohomath danne hodain othalane Patiyo

    • @nipurupasinghe6821
      @nipurupasinghe6821 3 ปีที่แล้ว

      @@yeheli a hari akke thank you

  • @thilinidarshikaranasinghe.2441
    @thilinidarshikaranasinghe.2441 3 ปีที่แล้ว

    බුදුසරණයි තුන් දෙනාටම

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai mage Patiyo

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔයාටත් චුටි පැටියටත්.

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Budusaranai mage Patiyo

  • @shazeeirfad7593
    @shazeeirfad7593 3 ปีที่แล้ว

    Where did u order ths stickers ??

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      FB Page Smarthouse

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว

    😍😍😍😍😍💞💞💞💞💞💞🚼🚼🚼🚼🚼🚼🚼🚼🚼🚼 හරිම ලස්සනයි නංගියෝ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Adarei akkiyoo ❤️❤️❤️❤️❤️😍😍😍😍😍🌸🌸🌸🌸😘😘🥰❤️😘🥰❤️❤️

  • @ranushamaduwantha7390
    @ranushamaduwantha7390 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාටම 🙏😘❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @nilankasandamali9116
    @nilankasandamali9116 3 ปีที่แล้ว

    Thawath oyage vidiyo balanawa akki.balapuwa..me sticr okkatama kiyak withara giyada akki....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo 15,000wada giya

  • @jmcommunication3001
    @jmcommunication3001 4 ปีที่แล้ว

    ane akki stickers online order kare mona page ekenda kiyannakooo plzz matath ganna one

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Patto fb page ekak tiyawa smarthouse kiyala ekin Oder kale

  • @amashadikmahadugoda1761
    @amashadikmahadugoda1761 4 ปีที่แล้ว

    Anee akkiyo mm oyge channel eka subscribe kle me iye pereda, mm birth vlog eka dkla mm eka bluwa, mm tma igena gnna knk , et mm twa videos bluwa akkige kta hnda ahnna, e voice eka ahn inna asai😍😍 hitha niwenwa❤️ akkatai,chuti patiytai budusaranai😌

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      Anee thank youuuuu wastuwa
      Adarei Patiyo
      Oyath kawada hari hoda amma kenek wei❤️❤️❤️

    • @amashadikmahadugoda1761
      @amashadikmahadugoda1761 4 ปีที่แล้ว

      @@yeheli Thnku akke, mm kisima youtube channel ekk dkla na hma comment ekktma rply krnna, akka honda knk kyla terenwa kta krna widiyenma, akkge patiya godaaaak lucky akka wge amma knk labanna❤️❤️

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว +1

      @@amashadikmahadugoda1761 ane wastuwa mama wenuwen kauru Kari comment ekak danwa kiyanne eyage welwa adare mata denawa kiyana eka ehama kalama mama nikan idala kohomada babage weda kochara tibbath eya nidi wewlawath okkotama reply danwa moakda e heme ekakama tiyenne adaraya ❤️❤️❤️❤️adarei mage Patiyo

    • @amashadikmahadugoda1761
      @amashadikmahadugoda1761 4 ปีที่แล้ว

      @@yeheli 😍😍❤️

  • @anumirihana8971
    @anumirihana8971 4 ปีที่แล้ว +1

    God bless you Akka! ❤

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank youuuuu patto

  • @තනුජාදිල්ෂානී
    @තනුජාදිල්ෂානී 4 ปีที่แล้ว +1

    Akki oya ස්ටිකර් kohnda gata kiyna puluwanda

  • @nusrarawshan2286
    @nusrarawshan2286 4 ปีที่แล้ว

    Babagy choo adum danna seduru nati baldiyak ganna..nattam choo gada aliyata AI...akki daruwai oyai normal delivery akak wela dawasinma ticket kapala gadara anna deviyan gy ashirwadaya labeewa....love you sis. .daruwai ammai nerogiwa ikmanatama gadara anna ony

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank you wastuwa api baba genawa den eyata masekuth pahu una.hebei cesarian baba gatte,thank youuuuu wastuwa ❤️❤️❤️❤️❤️❤️😘❤️😘❤️

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 4 ปีที่แล้ว

    Ahambenna dakapu shoi chanel ekak🤗adarei❤️

  • @MultiShyamali
    @MultiShyamali 2 ปีที่แล้ว

    තුනුරුවන් සරනයි ....

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Theruwansaranai mage Patiyo

  • @samithsadaruwan199
    @samithsadaruwan199 3 ปีที่แล้ว

    Akki stecar set eka onlinda ordar kre.. mokenda akki ordar kle..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Fb Patiyo smarthouse Patiyo

    • @samithsadaruwan199
      @samithsadaruwan199 3 ปีที่แล้ว

      @@yeheli thankyou akkiyoo

  • @nisansalaamali7264
    @nisansalaamali7264 4 ปีที่แล้ว +1

    God bless you Akkiyo❤️😍

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Thank you My darling

  • @chandimasamankumari4529
    @chandimasamankumari4529 4 ปีที่แล้ว

    Akke room eka sarasanna sticker genna ganne kohomada. Nu ekak dennako..

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Patto fb eke smarthouse kiyana page ekin on line gennwa gatte

  • @sathimeraya7891
    @sathimeraya7891 4 ปีที่แล้ว

    Akki oyatai babatai budhu saranai dhewe pihitai😍

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      ඒ ආදරේට ගොඩක් ස්තුතියි ❤️🥰❤️🥰patto
      ආදරේයි ගෝඩාක්

  • @shanishani449
    @shanishani449 4 ปีที่แล้ว

    Ane akki mata akkigen podi help ekak ona.hospital bag eka lasthi karaganna badu list eka dunnath baba gedara genawama awashya badu list eka napy,baby frock kochchara onada kiyala ahaganna kenek na.mata bayai podi deyak hari maga arei kiyala.plz puluwannam mata kiyanawada.oyatai chuti yashodaratai theruwan saranai..

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      Patto mama eka dawas 2kin fb yeheli page eke dannam eka balanna hodada

    • @shanishani449
      @shanishani449 4 ปีที่แล้ว

      @@yeheli ane thanks akki.chuti donige wedai oyage amarukam e serama amathaka karala api gena hithana ekata oyata godak pin.තෙරුවන් සරණයි...

    • @yeheli
      @yeheli  4 ปีที่แล้ว

      @@shanishani449 😘❤️🙏🏻❤️😘