ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවසරයි අම්මේ... 🙏තෙරුවන් සරණයි අම්මේ...🙏අම්මා අපේ භූමිය ආරක්ෂා කරන්න වැඩිය දවස තමයි අම්මේ මම ආසම දවස 😊🙏 අම්මේ ඔබතුමියට අපේ නිවසට වඩින්න අවසර ලැබුණේ ම උතුම් ශ්‍රී රාජ රාජේශ්වරි විශ්ව ජනනී ශ්‍රී පරමේශ්වරි උතුම් ශ්‍රී සුරකාලි දෙව් අම්මාගේ ලීලාව නිසාමයි අම්මේ...🙏❤❤උතුම් මගේ දෙව් අම්මාට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏මගේ අම්මාටත් බොහොම පින් අම්මේ...❤🙏ඒ වගේම අපේ භූමිය හරි ආකාරව ආරක්ෂා කරන්න සහාය ලබා දුන් වෙද මහත්තයාටත් , පොඩි වෙද මහත්තයාටත් , සර්ටත් , පේමලතා මෑණියන්ටත් , සමන්ති මෑණියන්ටත් , සමා වෙන්න මට අනිත් මෑණියන්ගේ නම මතක නෑ ඒ මෑණියන්ටත් , සාමිතුමාටත් , කැමරා කිරිමෙන් සහාය ලබා දුන් ඒ සර්ටත් මම මේ මොහොතේ ස්තූති වන්ත වෙනවා...🙏😊සියලු ම දෙනාට ස්තූති ස්තූති ස්තූති...🙏❤තෙරුවන් සරණයි අම්මේ...🙏🙏🙏තෙරුවන් සරණයි සියලු ම දෙනාට...🙏🙏🙏සියලු ම දෙනාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏මමයි මගේ අම්මායි දෙන්නාම ඉක්මනින්ම අම්මාගේ ගුරු කුලයට එනවා අම්මේ... 🙏😊වැරදි දෙයක් කිය උනා නම් මට සමා වෙන්න අම්මේ...🙏🙏🙏සමා අවසරයි අම්මේ... 🙏🙏🙏
Harima lassanai..e kawi gayanaya
තෙරුවන් සරනයි🙏🙏🙏
අම්මා ඇදලා ඉන්න සාරිය නිසා අම්මා ලස්සනට දේවතාවියක් ලෙස පෙනවා
Budu saranai
Ammapni
අවසරයි අම්මේ... 🙏
තෙරුවන් සරණයි අම්මේ...🙏
අම්මා අපේ භූමිය ආරක්ෂා කරන්න වැඩිය දවස තමයි අම්මේ මම ආසම දවස 😊🙏
අම්මේ ඔබතුමියට අපේ නිවසට වඩින්න අවසර ලැබුණේ ම උතුම් ශ්‍රී රාජ රාජේශ්වරි විශ්ව ජනනී ශ්‍රී පරමේශ්වරි උතුම් ශ්‍රී සුරකාලි දෙව් අම්මාගේ ලීලාව නිසාමයි අම්මේ...🙏❤❤
උතුම් මගේ දෙව් අම්මාට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏
මගේ අම්මාටත් බොහොම පින් අම්මේ...❤🙏
ඒ වගේම අපේ භූමිය හරි ආකාරව ආරක්ෂා කරන්න සහාය ලබා දුන් වෙද මහත්තයාටත් , පොඩි වෙද මහත්තයාටත් , සර්ටත් , පේමලතා මෑණියන්ටත් , සමන්ති මෑණියන්ටත් , සමා වෙන්න මට අනිත් මෑණියන්ගේ නම මතක නෑ ඒ මෑණියන්ටත් , සාමිතුමාටත් , කැමරා කිරිමෙන් සහාය ලබා දුන් ඒ සර්ටත් මම මේ මොහොතේ ස්තූති වන්ත වෙනවා...🙏😊
සියලු ම දෙනාට ස්තූති ස්තූති ස්තූති...🙏❤
තෙරුවන් සරණයි අම්මේ...🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු ම දෙනාට...🙏🙏🙏
සියලු ම දෙනාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏
මමයි මගේ අම්මායි දෙන්නාම ඉක්මනින්ම අම්මාගේ ගුරු කුලයට එනවා අම්මේ... 🙏😊
වැරදි දෙයක් කිය උනා නම් මට සමා වෙන්න අම්මේ...🙏🙏🙏
සමා අවසරයි අම්මේ... 🙏🙏🙏
Harima lassanai..e kawi gayanaya
තෙරුවන් සරනයි🙏🙏🙏
අම්මා ඇදලා ඉන්න සාරිය නිසා අම්මා ලස්සනට දේවතාවියක් ලෙස පෙනවා
Budu saranai
Ammapni