දෙවියනි මට උපකාර කරන්න |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @BridgeToGodSriLanka
    @BridgeToGodSriLanka  3 ปีที่แล้ว +46

    පහත සදහන් video තුලින් ශුද්ධාත්ම ආශීර්වාදය ගැන ඉගන ගන්න
    th-cam.com/video/LNxREHNvE9k/w-d-xo.html

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 ปีที่แล้ว +13

    Amen jesus මෙම Video එක අහන්නෙ ගොඩාක් ඇත රටක සිට දෙවියන් වහන්ස මට පිහිට වෙන්න මගෙ සියලුම බලාපොරොත්තු ඉටු කරන්න

    • @srjayasekara8858
      @srjayasekara8858 ปีที่แล้ว +1

      අාමේන් ජේසුනි මම මේ වීඩියෝ එක අහන්නෙ මැදපෙරදිග සිට මාගේ ජීවිතයෙ හැමදුකක්ම පාවෙලා මට සැනසීම බලාපොරොත්තුවෙන් ඔබ වහන්සේගෙ නාමයෙන් කිසිම කරදරයක් නැතිව මට මගේ මව්රටට යන්න ලැබේවා අාමේන්

  • @TharuBabh-qi6gp
    @TharuBabh-qi6gp 9 หลายเดือนก่อน +1

    ජිවාමන දෙවි පියාණනි ඔබගේ ශ්‍රී නාමයෙ බලයෙන් මගේ ජිවිතේ සුව කරන්න මගේ පියාණනි 🥺✝️🙏

  • @jskjdjbsbxbbh.n.nilmini4912
    @jskjdjbsbxbbh.n.nilmini4912 4 ปีที่แล้ว +6

    ආදර මගේ dewu piyanani මගේ දරුවන් වෙනුවෙන් ආශිර්වාද කරන්න tawada මගේ visa එකේ prasna විසදා ගන්න උදවු කරන්න හොඳ කොම්පැණියka visa ලබා දුන මැනවි amen haleluya haleluya haleluya

  • @HfTi-tc4qf
    @HfTi-tc4qf 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නමස්කාර වෙවාෂ්වාමිනි අාමෙින් අමෙින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 3 ปีที่แล้ว +10

    මා සියලු රෝගයන් සුවපත් වෙත්වා සියලු සත්වයන් ගේ රෝග සුවපත් වෙත්වා

  • @renukamalkanthi1099
    @renukamalkanthi1099 9 หลายเดือนก่อน

    මට පිහිට වෙන්න දෙවියන්වහන්සේ මන් කුවේට් රටේ ඉන්නේ ලංකාවට එන්න විදියක් nethuwa මට පිහිට වෙන්න jewamana දේවිනි ආමෙන් අලෙලුය 🙏🙏🙏🙏❤️❤️❤️

  • @malkanthiperera5307
    @malkanthiperera5307 2 ปีที่แล้ว +20

    මට කරදර වෙන හැම වෙලේම පිහිට වෙන ඔබවහසේට ස්තූති වේවා ආමේන්🙏🙏🙏🙏🙏🙏❤️

  • @DulaniShiromala
    @DulaniShiromala 6 หลายเดือนก่อน +2

    මම මේ නමස්කාර ය එක සැරයයි ඇහුවෙ මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරා මට ඉල්ලුව දේ උන් වහන්සේ මට දුන්න මම බුද්දාගම ඒත් මට උන්වහන්සේ උපකාර කලා................ස්තුතියි දෙවියන් වහන්ස.හලලුයියා ස්තුතියි ස්තුතියි .........

  • @ashanigamage8298
    @ashanigamage8298 3 ปีที่แล้ว +18

    ආදරේයී මගේ ජේසූනී මාගේ නය බරින් මා ගලවන බවට විශ්වාසයී මගේ දේවිදුනී....🙏

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 3 หลายเดือนก่อน +1

    Amen පියතුමනි. යම්කනකු . බීමතින් සිටි ඔහුගේ බිමත් කම නැති කර දමන්න යහමඟට . ගන්න..❤❤❤🙏🙏🙏 Amen

  • @තිසරපැතුම්
    @තිසරපැතුම් 3 ปีที่แล้ว +15

    මම බුද්දාගම එත් මාගේ තතාගත බුදු පියානන් වහන්සේට ගරු කරන ආකාරයට මං ඔබ තුමාටත් ගරු කරනවා ජේසුනේ 🙏 බුදු සරනයි ජේසු පිහිටයි🙏

  • @chandinichandini-og4bo
    @chandinichandini-og4bo 2 หลายเดือนก่อน

    ආමේන් ආමේන් මගේ දෙව්යන් වහන්සේට මහිමය නමස්කාර වෙවා .පියාණ්නි ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @coolmaxx7958
    @coolmaxx7958 6 ปีที่แล้ว +18

    මේ පෝරෝග්රෑමි එක දාපුපාදර්තුමනි ඔඛට ස්තුති දෙවි යන්ගේ අආසිර් වාදය නොඅඩුවම ලැඛේවා ලැබේවා ලැඛේවා ඔඛතුමා පැවසු සියල්ල සත්තයි මමැ ඇස් දෙකේ ඇස්වලින් කදුලු ව වගුරුවමින් ඇහැව්ව සවුදියේ සිට මමගෙදරක වැඩ කරමින් විසාල දුකක් වි දින වයසක අමිමා කෙනෙකකි ඔඛට ස්තුති ආමේනන්

  • @rehansanjeewa3469
    @rehansanjeewa3469 9 หลายเดือนก่อน

    Apiwa me Naya ginnen mudawa ganna dewidune amen amen amen 🙏🙏🙏😢😢

  • @අහිමිආදරේ-ෆ3ප
    @අහිමිආදරේ-ෆ3ප 5 ปีที่แล้ว +17

    දෙවියන්වහන්සේ මගේ සෑම අමාරු අස්ථාවකදීම මට පිහිටවු හැටි පුදුමයි 🌹💕🙏සදප්‍රශංසා වේවා මගේ ජේසුනි 🌹💕🙏✝️✝️✝️✝️

  • @Kuw-c2w
    @Kuw-c2w 24 วันที่ผ่านมา

    මගෙ පුතාට ශක්තිය ධෛර්ය ලබේවා .ආමෙන් ජේසු .🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @LgK-up6zi
    @LgK-up6zi 5 ปีที่แล้ว +20

    දෙවිපියානනි ඔබට නමස්කාරවේවා ,නමස්කාරවේවා මහිමයවේවා මහිමයවේවා නමස්කාරවේවා නමස්කාරවේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා හලෙලුයා හලෙලුයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @سانجيسانجي-ن8ي
      @سانجيسانجي-ن8ي 4 ปีที่แล้ว +1

      8

    • @syraniide3240
      @syraniide3240 3 ปีที่แล้ว +1

      දෙවිපියානනි ඔබට නමස්කාරවෙිවා නමස්කාරවෙිවා නමස්කාරවෙිවා ප්‍රසන්සාවිෙවා ප්‍රසන්සාවෙිවා හලෙලුයා හලෙලුයා🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏✝️✝️✝️✝️✝️🇰🇼🇰🇼🇰🇼🇰🇼

    • @disnakanthi5804
      @disnakanthi5804 ปีที่แล้ว

      නමස්කාර වෙවා මගෙ ජෙසු පියානනි.මාගේ නය බරින් මාව නිදහස් කරනවා මට විස්වාසයි.මගෙ ජෙසු ආමේන්..ආලේලුලියා

  • @KaveeshiDhamindi-qq1tm
    @KaveeshiDhamindi-qq1tm ปีที่แล้ว +2

    මාගේ හැමවෙදනාවකදිම මා සනසන මාගේ සමිදුනි ඔබ වහන්සේට ප්‍රසංශාවේවා🙏🌺❤️ ආමේන් ජේසු🌺🙏 අලේලුයා❤️🌺🙏

  • @mickey480
    @mickey480 3 ปีที่แล้ว +8

    I am not a christian..but i am believing you jesus❤️🥺
    i put trust on you

  • @InduFonseka
    @InduFonseka 6 หลายเดือนก่อน

    දෙව් පියානනි මගේ.දියනියගේ.කොදු.ඇටවල.වෙනස..සුවකල.මැනව.ආමෙන් ජෙසු .🙏♥️🙏♥️🌹🙏

  • @nalikakumari5281
    @nalikakumari5281 2 ปีที่แล้ว +14

    මාව ගැලෙවු⁣වෙි ඔබ පමනයි..මාව ලගින සිටියේ ඔබ පමනයි..//🙏🙏🙏🙏

  • @kumaraudaya-yy9iu
    @kumaraudaya-yy9iu 4 หลายเดือนก่อน +2

    ආමේන්ජේසු හාලේලුයියා හාලේලුයියා ආමෙන් ආමෙන් හාලේලුයියා

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 ปีที่แล้ว +6

    දෙව්පියාණෙනි,මට මගේ මව්බිමට යාමට අවශ්‍ය සියලු දේ මට ඉටුකර දෙනු මැනව.,මටත් මගෙ දරුවන්ටත් ආශිර්වාද ය ලභා දෙනු මැනව මගේ දරුවන් යහපත් දරුවන් වේවා ..ආමේන්.

  • @DulaniShiromala
    @DulaniShiromala 6 หลายเดือนก่อน +2

    මම බුද්දාගම ඒත් මම දෙවියන් වහන්සේ විස්වාස කරනව ,,,මට පිහිට වන්න මගේ ප්‍ර්‍රෂ්න වලට පිලිතුරු දෙන්න ස්වාමීනී........ආමෙන්

  • @royalfarms1675
    @royalfarms1675 4 ปีที่แล้ว +4

    අනේ පාස්ටර් මා වෙනුවෙන් විශේෂ යාච්ඤාවක් අවශ්‍යයි...මම හෙද වරයෙක් වීමට ඉගෙන ගන්න සිටින්නේ..පාස්ටර් එයට ගොඩාක් බාදා තිබෙනවා...කරැනා කරලා මන් වෙනුවෙන් දෙවිඳුට යාච්ඤා කරන්න....මගේ සිහිනය කරා යන්න උන් වහන්සේගේ මගපෙන්වීම,බලය ලබාදෙන්න කියලා යාච්ඤා කරන්න මගේ පාස්ටර්...මගේ නම ප්‍රමෝද්😇😥😍

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 2 ปีที่แล้ว +3

    ජෙසුනේ මාව අන්දකාරෙන් එලියට ගන්න ආමින් 🙏🙏🙏❤️❤️

  • @MadukaSadamali-jg4kr
    @MadukaSadamali-jg4kr 6 หลายเดือนก่อน

    Mata dunna hma datam thank you❤ thank you ❤ thank you Jesune♥️🙏🙏🙏🙏

  • @nethmisathsarani677
    @nethmisathsarani677 ปีที่แล้ว +3

    මාගෙ ජීවමාන ජේසුස් වහන්සේට ස්තූති වේවා.
    ආමේන්...

  • @hgperera6038
    @hgperera6038 หลายเดือนก่อน

    ජීවමාන ජේසුනී ස්තූතියි ❤🙏 ඔබ වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා ❤🙏

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 3 ปีที่แล้ว +4

    Amen hallelujah thank you jesus

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t 2 หลายเดือนก่อน

    Amen amen hale luiya.hale.luiya❤❤❤❤✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇰🇼🙏🇱🇰🙏🇱🇰🙏✡️🌺🪔🎇💞💞💞💞📌📌📌📌📌📌💞💞📌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️

  • @මුතුකුඩමටිල්ඩා
    @මුතුකුඩමටිල්ඩා 4 ปีที่แล้ว +7

    දෙවියන් වහන්සෙට pesansa වෙවා අබ්බා පියාන්නි ස්තුති ආලෙලුයියා ආලෙලුයියා ආමෙන් ආමෙන් ජෙසු

  • @prembala2708
    @prembala2708 ปีที่แล้ว

    ඔබට stuti වේවා දෙවියන් වහන්සේ ඔබට මහිමය වේවා ❤❤❤❤ 🙏🙏🙏🙏

  • @sewminiapsara8427
    @sewminiapsara8427 5 ปีที่แล้ว +17

    සියලු මහිමය ජේසුස් ජීවමාන නාමයට

  • @pamudikawya2479
    @pamudikawya2479 2 ปีที่แล้ว +1

    Mage දියණිය ඩුබායි වල සිර madiriyen නිදහස් kara denna deviyan වහන්සේ ..oba වහන්සේ mage ekama vishwasaya

  • @චම්පි.චම්පිචම්පිරදිකා

    හලුලොයියා දෙවියන් වහන්ස ඔබ නමස්කාර වේවා දෙවියන් වහන්ස ඔබට ඉස්තුති වේවා සුවාමින් වහන්ස

  • @දයානීදයානී2014
    @දයානීදයානී2014 2 ปีที่แล้ว +1

    Amen amen amen 👐👐👐

  • @sumedasadamali1859
    @sumedasadamali1859 3 ปีที่แล้ว +2

    ජේසූනි ඔබ වහන්සේගේ උතුම් ගැලවීම තුල අපව ගෙන යන නිසා ස්තූති කරනවා මගේ දේව තාත්තේ.හාලේලුයියා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kokilagunsinha8993
    @kokilagunsinha8993 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේ mage adare mata newata laba dena bawa mata wiswahasai amen

  • @nadeeshamali4860
    @nadeeshamali4860 3 ปีที่แล้ว +6

    ස්තූතියි මගේ ජේසුනේ ස්තූතියි පව්කාර මට සමා වෙන්න ඔබට විරුද්ධව කල සෑම පාපයක්ම මේ මොහොතේ කමා කල මැනවි මගේ ආදර පියානනේ ඔබ වහන්සේ තමයි මගේ එකම බලාපොරොත්තුව එකම දෙවියන් වහන්සේ

  • @Kuw-c2w
    @Kuw-c2w 11 วันที่ผ่านมา

    මගේ ලොකු පුතාට ඉක්මන් සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲

  • @zarazara9117
    @zarazara9117 5 ปีที่แล้ว +15

    ආමෙන් .ස්වර්ගයෙ වැඩ සිටින මගෙ පියාණන් වහන්සෙට ස්තුති වෙවා 🙏🙏🙏 නමස්කාර වෙවා .ප්‍රශංසා වෙවා .මහිමය වෙවා .හාලෙලුයා .✝️✝️✝️

  • @DilaniRamyalatha-ut6wh
    @DilaniRamyalatha-ut6wh ปีที่แล้ว

    Mage kusata daru සම්පතක් ලබා dena මැනවි amen phitak laba dena මැනවි

  • @sigithijayarathna3133
    @sigithijayarathna3133 4 ปีที่แล้ว +4

    Amen.. ජේසු නේ.. Obage ශුද්ධ වූ නාමයෙන්.. mage දරුවන් සුව කරන්න

  • @pamudikawya2479
    @pamudikawya2479 2 ปีที่แล้ว +1

    Ane mage jesuni...mage daruwa sira madiriyen nidahas kara denna...mage devi piyanani...obata nams karawewa

  • @kumariahinsa4302
    @kumariahinsa4302 3 ปีที่แล้ว +19

    ❤❤දෙවියන් වහන්සේ මට කරදර උන හැමවෙලාවේම පිහිට උනා. හරි පුදුම විදිහට. ආදරේයී තාත්තේ . හලෙලුයියා හාලේලුයා හාලේලුයියා ස්තුති කරනවා තාත්තේ ජේසුනී.♥❤❤❤

    • @skipper2594
      @skipper2594 2 ปีที่แล้ว

      😅

    • @dineepaperera3280
      @dineepaperera3280 2 ปีที่แล้ว

      Theveyenwahanseetsthutey

    • @wannichinama7354
      @wannichinama7354 2 ปีที่แล้ว

      ඉස්තුති වේවා දෙවියන් වහන්සේ

  • @rithiksashi
    @rithiksashi 26 วันที่ผ่านมา

    🙏මම ජේසු ගෙන් ඉල්ලන්නේ මට පුතලා දෙන්නා ජපන් යන්න අවශ්‍ය ලියකියවිලි බාර දුන්නට මගේ ඔප්පුව උගස් කරන්න මේ සියලු සාර්ථක වෙන්න අසිර්වද කරන්න ජෙසුනේ 🙏🙏🙏🙏

  • @watsalawelander3920
    @watsalawelander3920 3 ปีที่แล้ว +4

    ඔබ‍ට නම්ස්කරවේවා දෙවියන් වහන්ස🙏ස්තුතිවේවා 🙏ජේසු පිහිටයි ඔබ‍ට පාස්ටර් 🙏

    • @watsalawelander3920
      @watsalawelander3920 3 ปีที่แล้ว

      පාස්ටර් මට හරි සන්තෝසයි අද මගෙ යාලුවෙක් මොරෝච්චෝ වල ඉස්ලාම් කෙනෙක් කටේ ගෙඩියක් ඇවිත් එයාට ඊයේ මොකුත් කන්න බැරිව ඉදල ඉදිමිලා මුණ මට මැසේජ් කලා අසනීප වෙලා කියලා මම එයාට call එකක් අරන් කිව්වා ඔයාට මම ජේසුස් වහන්සේට කියලා යාච්චා කරන්නද මට පුළුවන් කරන්න මගේ දෙවියන් වහන්සේට කියන්න විතරයි මේ ලෝකේ අල්ලා කියලා කෙනෙක් නෑ මිනිස්සු මවා ගත්ත අය ඉන්නේ එකම දෙවියන් ජීව මාන මගෙ දෙවියන් වහන්සේ කියලා එයා කැමති උණ ගෙදර අම්මා නංගි එහෙම බලන් උන්නේ මම දන්න විදියට යාච්චා කරලා කිව්වා මිනිස්සුන්ට කවුද ඔබ වහන්සේ හැමෝටම ආදරේ කියලා මේ මිනිස්සුට පෙන්නන්න ඕන ඔබ වහන්සේ ගැන එයාට සුවය ලබා දෙන්න කියලා අද උදේ මට ස්තුතියි කරලා මැසේජ් එවලා මුස්ලිම් වන හැමෝම ස්තුතිවෙනවා කියලා හැමෝටම එයා පණිවිඩය දුන්න කියලා මම කිව්වා මට නෙමෙයි ස්තුතියි කියන්න ඕන ජේසුස් වහන්සේට කියලා පාස්ටර් අද එහෙම හරි මම ඉගෙන ගත්තේ ඔබ නිසා ඔබ‍ට ජේසු පිහිටයි පාස්ටර් ආමෙන් 🙏

    • @wannichinama7354
      @wannichinama7354 2 ปีที่แล้ว

      ඔබට නමස්කාර වේවා ජෙසුනි මගෙ රොගය සුවකර දෙනුමැනවි

  • @malani5806
    @malani5806 ปีที่แล้ว

    Amen obavahanseta esthuthe veve namaskara veve

  • @shanthehewashp5122
    @shanthehewashp5122 3 ปีที่แล้ว +4

    හාලේලුයියාදෙවියන්වහන්සේටප්‍රශංසාවෙිවා,,❤️👁️🙏🍇🌐🏔️ ✝️🇱🇰🇦🇷🇱🇰🇦🇷෴අමෙන්,ස්තුති

  • @NilankaSujeewani
    @NilankaSujeewani 5 หลายเดือนก่อน

    Mata කරදරයක් novi hemadema hodin kara ganna asireada karnna deviyane amen🙏🙏🙏🙏🐶

  • @vivisam1925
    @vivisam1925 4 ปีที่แล้ว +5

    හලේලුයා ......හාලේලුයා ..ඔබටස්තුති වෙිවාදෙවියන් වහන්ස. ඔබට නමස්කාරම ⁣වෙිවා 🕯️🕯️,මගේජිවමාන දෙවියන් වහන්ස.නමස්කාර වෙිවා ..හාලේලුයියා.උතුමි දෙවියන්වහන්ස...🕯️🕯️💥💥ආමෙින් ආමෙින් ආමෙින්...🕯️🕯️💥

  • @BentisJayawikrama
    @BentisJayawikrama 4 หลายเดือนก่อน

    Matah,Mage,poulesamatah,malowa,samat,daweyan,wahnseage,pehetai,🌷🌷🌷🙏

  • @dinusakumar3665
    @dinusakumar3665 5 ปีที่แล้ว +4

    අමෙන් හලෙලුය මගෙ ජෙසු පෙසන්න වෙවා ඉස්තුති වෙවා අමෙන් අමෙන් අමෙන්

  • @DulaniShiromala
    @DulaniShiromala 5 หลายเดือนก่อน

    ආමෙන් හලේලූයා............මට දිනෙන් දින මේ යාක්ඣාව ආශිර්වාද කරනව..........ස්තුතියි ස්තුතියි ස්වාමීනි .........................

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t 2 หลายเดือนก่อน

    Amen.amen.amen.prasansa.wewa.mahemaya.wewa.amen.prsata.seyangem.guru.aduru.tumane..obata.neduk.neroge..dethusa.wewa❤❤❤❤❤❤❤🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇰🇼🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏♥️🪷🌹♥️🌹♥️🪷❤️❤🌹♥️🌹♥️🌹🌹

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni 3 หลายเดือนก่อน

    ❤❤❤ ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා ❤❤❤

  • @zarazara9117
    @zarazara9117 5 ปีที่แล้ว +15

    ආමෙන් ජේසු පියාණනි .සියඑ දෙනට ජෙසු පිහිටයි .හාලෙලුයා ආමෙන් ✝️✝️✝️

  • @samithumalsha9394
    @samithumalsha9394 2 ปีที่แล้ว

    Sthuthi prasansa wewa deviyan wahansa obawahanseta namaskara wewa Amen 🙏🙏🙏🙏🙏

  • @dayaniflowerss5410
    @dayaniflowerss5410 6 ปีที่แล้ว +31

    ආමේන් හලේලුයා දෙවියන්වහන්සේ ට ස්තූතී වේවා පාස්ටර් තුලින් දෙවියන්වහන්සේ මට කථා කලා උන්වහන්සේට කෝටීවාරයක් ස්තුතී වන්ත වෙනවා. ආමේන්

  • @WasanaWasana-v2v
    @WasanaWasana-v2v ปีที่แล้ว

    Mage piyanan sada kal jiwamanai amen amen haleluyaaaaaa

  • @abhimaniupeksha4931
    @abhimaniupeksha4931 4 ปีที่แล้ว +13

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤️

  • @aselarekan6408
    @aselarekan6408 ปีที่แล้ว

    dewiduni mata mage මහත්තයා mava ath nohara ම samagama mata katha karanna හිත දෙන්න a dewiduni. amen

  • @kandinadilrukshika9152
    @kandinadilrukshika9152 4 ปีที่แล้ว +4

    Jesu pihitai pastor thank you jesus❤

  • @ereshadilhani2729
    @ereshadilhani2729 ปีที่แล้ว

    මගේ මහාත්තයාට රැකියාවෙන් අයින් කරා හේතුව දන්නේ සමිදුනේ මගේ මහාත්තයාට දැන් රැකියවක් නැ රැකියාවක් ලබා දෙන්න ජේසුනේ අප හට පිහිට වෙන්න දෙවි සමිදුනේ

  • @الاسدابنسوريا-س9خ
    @الاسدابنسوريا-س9خ 6 ปีที่แล้ว +3

    amen amen halleluya devi piyaneni obtaa stutiweva prasansa weva amen jesu pihitai pastor 🙏 🌷 🙏 🌷 ❤ 🙏 🌷 ❤ 🙏

  • @chathu..2985
    @chathu..2985 2 ปีที่แล้ว

    Oba wahansege namayen loka wasi siyaluma denata yahapath maga sela sewa obata sthuthi wewa dewayan wahansa 🤲🤲🤲🤲🤲🤲🤲 dewiyan wahansege mahimen ma obata perama karami obata asirwadayakma wewa mage dewiduni amen🌹 amen 🌹amen🌹👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤚

  • @sudathariyawansha5374
    @sudathariyawansha5374 3 ปีที่แล้ว +5

    දෙවියන් වහන්සේට ස්තුතියි වේවා අපගේ හදවත් තුලට කතා කලා දේව දාසයා තුලින් ජෙසු පිහිටයි පාස්ට🙏🙏🙏

  • @chandimasilva1906
    @chandimasilva1906 ปีที่แล้ว

    හලෙලුයා පුශංසා වේවා මගේ ආදර ජේසුනී 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @tiffanyfelicity9623
    @tiffanyfelicity9623 3 ปีที่แล้ว +3

    AMEN JEASUS ! IM SOO THANKFULL TO YOU FATHER HALALULYA JEASUS ! HALALULYA

  • @roshaniarunakumara8158
    @roshaniarunakumara8158 ปีที่แล้ว +1

    අපේ නිවස ඉක්මනින් විකුණා දෙන්න ජේසුනි

  • @lilanigallage5001
    @lilanigallage5001 3 ปีที่แล้ว +3

    Yes lord you are my saviour.i love you my lord you have given me all what I wanted.i thank you Jesus you procted my children I thank you sooo much I am always with you my lord 🙏 Amen

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t 2 หลายเดือนก่อน

    Obata.estuthti.wewa.swamen.wahansa.mahemaya.wewa.🙏🌹❤️🙏❤️🙏❤️🙏hale.luiya.amen.amen.god.blas.pastar.obata..apata.seyalu.danatama..devedunge rakawaranau.lebewa.amen.amen❤❤❤❤❤❤❤❤❤❤♥️🌹♥️🌹🙏🙏🙏🙏🙏🙏🙏♥️🙏♥️🙏♥️🌹♥️♥️🙏🌹❤🙏🇱🇰🙏🇱🇰🙏🇰🇼🙏🇰🇼🙏🇱🇰🙏🇱🇰♥️♥️♥️♥️♥️♥️🌹🙏🌹🙏🌹🙏❤♥️♥️♥️

  • @jayakodishayama6014
    @jayakodishayama6014 4 ปีที่แล้ว +12

    ආමේන් ආමේන් දෙවියන් වහන්සේට ස්තුත වේවා ජිවමාන දෙවියන් වහන්ස!!!!!!!

  • @DinushaVish
    @DinushaVish ปีที่แล้ว

    නටුවෙන් ගිලිහියන මලක් සේ මගේ පව්ල අත් නොහරින්න ජේසුනේ ආමෙන් ජේසු✝️✝️✝️✝️✝️

  • @oshadhimarambe2698
    @oshadhimarambe2698 4 ปีที่แล้ว +8

    දෙවි පියානනි ඔබ වහන්සේ මට කතා කලා.මන් ඔබට ආදරෙයි.ඔබ වහන්සේ ජේවමානයි.මන් ඔබව අසීමිතව විශ්වාස කරමි.

    • @mmaumi9633
      @mmaumi9633 2 ปีที่แล้ว

      දෙචි පියානනි මගෙ හැම ප්‍රස්න යක් වි⁣සදලා දෙනවාට සමිදුනු ස්තුති වන්ත වෙනවා මට පුලුවන්නමි තරමි ඉක්මට කුවෙිටි දෙසයට යන්න අවසරය දෙන්න මගෙ සමිදෙ

  • @deepthifernando6805
    @deepthifernando6805 11 หลายเดือนก่อน

    Suthi swamini obata mahimaya wewa amen hallelujah 🙏❤❤❤

  • @kausi82
    @kausi82 2 ปีที่แล้ว +4

    නමස්කාර වේවා 🙏🙏🙏 දෙවියන් වහන්ස🙏🙏

  • @DwDamayanthi
    @DwDamayanthi 4 หลายเดือนก่อน

    Amen mage jesu thaththe❤❤

  • @anomaanoma2858
    @anomaanoma2858 4 ปีที่แล้ว +6

    ආමෙන් දදෙවියන් වහන්ස.හලලුඉයා .ස්තුති වෙවා දෙවියනෙ.

  • @Charu--022
    @Charu--022 11 หลายเดือนก่อน

    හැම වෙලාවෙම මට පිහිට වූ ඔබ වහන්සේ ගේ මහිමය අප්‍රමාණය🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 ปีที่แล้ว +3

    මේදේව දාසයන් නිසා 🙏 ස්තුති යී.තව තවත් බලවත් කර පාවිච්චි කරන්න.ඔබ කෙරෙහි බලාසිටින සියල්ලන් නපුරාගෙන් ගලවා ආශිර්වාද කල මනවී.🙏🙏🙏🙏🌹🌹🌹🎎🎎🎎

  • @ujithaasiri4640
    @ujithaasiri4640 ปีที่แล้ว

    ජෙසුණි මට පිහිට වුනමැනව් මාගේ කරදර අඩුවේවා මගේ ණය දුරුවේවා ආමේන්

  • @sujaniherathherathmudiyans7437
    @sujaniherathherathmudiyans7437 6 ปีที่แล้ว +8

    AMEN AMEN HALELUIYAH THANK YOU JESUS.
    THANK YOU PASTOR GOD BLESS YOU.

  • @chandrikaperera3289
    @chandrikaperera3289 2 หลายเดือนก่อน

    Jesuni obawahnse mage ekata upakarayai. M age Samiyata Suwaya dunna obawahnse shtuthi Wewa.

  • @LgK-up6zi
    @LgK-up6zi 5 ปีที่แล้ว +11

    ආමේන් ආමේන් හලෙලුයා ආමේන් 🙏 🙏🙏🌷🌷🌷🌷ස්තුතිවේවා.දෙවිපියානෙනි ඔබට ප්‍රසන්සා වේවා ආමේන් 🙏🌷🙏🌷🙏🌷Thank you pastor god bless you .🙏

  • @RenukaRenu-l6h
    @RenukaRenu-l6h ปีที่แล้ว

    දෙවිපියණනි මට පිහිට වේවා ආමෙන් 🙏🙏🙏♥️♥️♥️

  • @dayaniflowerss5410
    @dayaniflowerss5410 6 ปีที่แล้ว +12

    Amen hallelujah thank you jesus💕loves you.

    • @ranthikumari2417
      @ranthikumari2417 4 ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේට ස්තූති වේවා .මෙවැනි යාඥාවක් කරන්ඩ දුන්නා වූ ශක්තිය නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා මහිමයත් ගෞරවයත් දෙවියන් වහන්සේට පමණක් හිමි වේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @surangasuranga1676
      @surangasuranga1676 3 ปีที่แล้ว +1

      ආමේන්

  • @ruviniviragi4557
    @ruviniviragi4557 ปีที่แล้ว

    ආමෙන් .මට පිහිටවෙන්න දෙවියනි.

  • @robertobanite8248
    @robertobanite8248 4 ปีที่แล้ว +5

    සකල විස්වාසකයින්ගේ මැව්ම්කාරයන් හා ගැලවුම් කාරයන්වු සර්වබලධාරි දෙවි පියාණෙනි,ඔබ වහන්සේගේ මහිමය ලොවපුරා පැතිරී ඇත්තේ ය.ඔබගේ දාසයා වන මාහට පව් සමාවදී මට අවස්‍ය වෙලා වේදී ඔබවහන්සේගේ පිහිට ලබා ගැනීමට වරම් ලබා දුනමැනව.ස්වාමිනී. ඔබවහන්සේට ස්තූති වේවා!!!!!

    • @kanthimadam256
      @kanthimadam256 ปีที่แล้ว

      Mata dunnau siyaluma deemana walata mage devi piyananta sttutiwewa

  • @sherinefernando2041
    @sherinefernando2041 9 หลายเดือนก่อน

    Mage piyanani maqa suwa kala menawa .. wedana vidina mage jivithe oba wahanseta barai😢😢 amen

  • @dilandilan6517
    @dilandilan6517 4 ปีที่แล้ว +3

    Amen jesus thank you I love my JESUS

  • @udariprarthana5778
    @udariprarthana5778 4 ปีที่แล้ว +23

    Amen amen දෙවියන් වහන්සේ කරුණාවෙන් පිරි ලස්සන දවසක් වේවා .

  • @thanujajayawickrama6024
    @thanujajayawickrama6024 2 ปีที่แล้ว

    මට උපකාර කරන්න ජේසුනි ස්තුති වේවා ස්තුති වේවා

  • @ajanthaperera4094
    @ajanthaperera4094 3 ปีที่แล้ว +3

    AMEN Jesu prasansa weywa 🙏haleyluiya 🙏God bless you pastor 🌹❤🙏

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 ปีที่แล้ว +1

    ශුද්ධ ආත්මයානනී.. මගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනු මැනවි

  • @dinamax159
    @dinamax159 ปีที่แล้ว

    Ane mage darwawe Suwa karanne mage piyanani amen

  • @marufjaratna7147
    @marufjaratna7147 3 ปีที่แล้ว +4

    Glory to God.......Amen. Amen.

  • @iesharanganifranando
    @iesharanganifranando 10 หลายเดือนก่อน

    මගේ නැති වු සියල්ල නැවත මට ලබා දෙන ජේසුස් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤ආමේන් ආමේන් ආමේන්