ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගේ පෙලඹවීම.ජාතිය ගොඩනැගීමට අතිශයින් ගැම්මක් වේවි ලංකා ආනයන කරුවෝ කොමිස් ගහන්න කරන දහජරා වැඩ නිසා ලංකාව දිනෙන් දින වලපල්ලට යනවා. බුදු සරණයි.
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣 උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
මෙයා රත්ති 🐄 ගොවි පොලකට වාසනාවක් ඒ වචන ටිකම ඇති 🤛🙏🤗
ගොඩාක් ආදර්ශමත් ඔබේ විඩියෝ
ඇත්තටම මේ වගේ අයව තව තවත් අපේ රටට අත්‍යවශ්‍යයි.. ගොවිතැන් කරන සියලුම දෙනාට දිරිය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏 ඔය බන්දුල ගුණවර්ධන ලා කොමිස් පිටනෙ?
මේ වගේ රට ගැන නියම කැක්කුමක් ඇති පින්වත් වාසනාවන්ත අය තව තවත් දකින්නට වාසනාව ලැබේවා!යහපතක්ම වේවා ! ලංකාව පුරා මෙවන් වගා බිම් ප්‍රචලිත කිරීමට නිදුක් නීරෝගී බව ධනය සහ අවංක කාර්යක්ශම යහපත් සේවක සේවකාදීන් ලැබේවා! සතුටම රජවේවා ! අපේ උතුම් මාතෲභූමිය සෑම සියලු දෙයින්ම පරිපූර්න වේවා! අප සැමට අපේ මව් බිම දිනෙන් දින දියුනුවෙ දියුණුවට පත්වීමේ වාසනාව.උදාවේවා!තෙරුවන් සරණයි !🙏👏👏🌾⭐🌾👏👏🙏🌝❤🇱🇰
@@washanu1848 ජේවීපී අයට ඔක්කොම පේන්නෙ ඒ විදිහට! මොකද ඔවුන් ඒ විදිහ නිසා! දන්නේ ඔච්චරම තමයි! නීච ගති පව්කරලා ඉපදුනහම අතහරින්න බැහැනේ! ඕනවිදිහකට පෙනුනම මට මොකෝ ! ඒක ඔබේ ගැටලුවක්! මෝඩ කමටයි නොහැදියාවටයි බෙහෙත් නැහැනේ! ඔබවගේ අයට ගැලපෙන්නෙ ඔයවගේ සටහන් තැබීම තමයි! දිගටම කරගනයන්න!
@@georgevinitia1502 අපි ජේවිපි නෙමෙයි මහත්තයෝ මේයා කරන්නේ රගපෑමක් තනිකර.....මෙයාගේ පරණ වීඩියෝ හොයලා බලන්න ජන්දෙට කලින් මුන් තමා රට කන්න උදව් කරේ....මිනිස්සු තාමත් ඇන්දෙනවා මේ රගපෑම් වලට අපේ රටේ මිනිස්සු පොඩ්ඩක් ඇත්නම් කැමරාවේ ඉස්සරහා රගන රැගිලි වලට අහුවෙනවා....අනාගතේ උබලා අපේ දරුවො ගැන හිතලා තීරණ නිනිං මචං අපේ රටේ මිනිස්සු දුකට ඇදලා දාන්න රංගනයෙන් දායක වන මේ වගේ දේශපාලන ගොටු අල්ලන්නන් හෙලා දැකිය යුතුයි...
@@washanu1848 මම රට වටේ යන කෙනෙක් මගෙන් වියයුතු සේවය මගේ රටට නොපිරුහෙලා කරන! ඒකනිසා ඇත්ත බොරු මම හොඳට දන්නවා!බයියො ටොයියො ජෙප්පො අරයා මෙයා කියලා ජාතියක් නැහැ ! කිසිම වැඩක් රටට නොකර ගරහමින් විවේචනය කරමින් හැමදේම පිටින් එනකලුයි ලාබෙට හෝ නිකං ලැබෙනකලුයි බලාගන ඉන්න රටට කිසිම ආදරයක් නැති පක්ශ පුද්ගල ගැති පහත් සිතුවිලි ඇති අය යොදාගත්ත වචන සෙට් එකක්! ඔබේ සටහන් වලින් ඔබගැන තමයි කියවෙන්නේ! මට ඒවයින් වැඩක් නැහැ! මම උපන් රටට ජාතියට ආගමට මම මියයන තුරාවට මම මට හැකි උපරීම අන්දමින් සේවය කරනවා! කුහක කමින් වෛරයෙන් ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් කට්ට කෛරාටික කමින් පිච්චෙන අයට ඕන එකක් කරගන්න ඉඩදීලා! පහත් සටහන් තියමින් සතුටු වෙනඑක තමයි ඔවුන්ගෙ රස්සාව! විනෝදාංශය !එක එක්කෙනා එක එක විදිහයිනේ! පව පින අනුව තමයි හැමදේම සිදුවන්නේ! වැරදි ඇද හොයන අය එකතැන පල්වෙනවා! යථාර්තය ගැන අවබොධය ඇති අය සතුටින් යහපත් දේ කරමින් ජීවත්වෙනවා! යහපත් ආකල්ප හා විනයක් නැති සාරධර්ම වලින් පෝශණය නොවුනු අයගෙන් යහපතක් බලාපොරොත්තුවෙන්න බැහැ! ඔවුන් හොඳ නරක දන්නෙ නැහැ! කණගාටුව මෙවන් වටිනා භූමියක එවන් අය සිටින එක ගැන!
@@georgevinitia1502 අපි නම් රටට බරක් වෙලා ජීවත් වෙන්නේ නෑ අපි තමයි රටට ඔනේම ඩොලර් ලංකාවට ගෙන්නගන්න මම export කරන්නේ... ඔයා මං කවුද නොදැන සිතැගී මවා පාලා වචන කොටන්න එපා....මම කමෙන්ට් කරේ මේ නලුවා ගැන මෙයා සැපට කඩේ ගියේ වහල්ලෙක් දැන් සද්ද නෑ....මෙයාගේ ජාතී ආලේ ආයේ එන්නේ මේ ආණ්ඩුව පෙරලුනේ දවසට ...මේ වගේ නලුවෝ තමයි රටේ මිනිස්සුන්ගේ ඔලු කන්නේ...රට බංකොලොත් වෙලා ඉවරයි දැන් කෝ මුගේ කට....මුගේ පරණ වීඩියෝ ටික හොයලා බලන්න මේ යකා කඩේ ගියේ හැටි....
Oya kawruth mulin kade giya aya thamai passe hari therum aran weda karana eka agaya kala yuthui neda
තෙරුවන් සරණයි 👍👍👍👍❤️🌻🌺🌻🌺🌻🌺🌼🌼🌼🌼🌼
සර් හමුවෙන්නේ කොහොමද? දේශීය වියාපෘතියක් ගැන සාකච්චා කරන්න.
කොස්, පොල් තෙල් අපනයන කරන්න පුළුවන් ක්‍රම තියෙනවා සර්.USA වල Jackfruit, coconut oil ප්‍රචලිතය.Jackfruit ටින් ගේන්නේ වෙනත් රට වලට වියට්නාම් වලින්.
සුපිරි
You are amazing
Kochchara lassanada..
කුමා කරාටේ බලන්න ගොඩක් වටිනා ඒවා තියෙනවා
Obage jathika මෙහෙවර සැබවින්ම රටට මහඟු සම්පතක් .theruwan saranai
දැන් නම් මේ මැති ඇමති ල රටටම පිලලයක්ම තමයි.... අපි අපිට ඕන තරම් වගා කරගමු . පිටරටින් බඩු ගෙනකම් බලා නොයිද.... වස විස කවන මේ කාලකණ්නි ඇමතිලාට පාඩු උනාවයි?
Mame oyalata budu saranayi godak hodayi oyala karana de devi pihitayi
Great
පොල් මණින්නේ ලබ්බෙන් ද බං...යකඩ අවුම නෛාදා..
අමාරුයි අමාරුයි, නැ නෑ, නිකන් හම්බවෙන කන් ගගා ඉන්න අපේ රටේ අය, සමහර comments වලින් පෙන්නේ,ගනන් වැඩි ගගා ඉන්නේ නැතුව දේශීය දේ අරන් කාලයක් ගියාම මිල පාලනය වේ
good job
වඳ කොත්තුවක් එහෙම නැද්ද හොයා ගන්න ඔය පැත්තේ ,අපේ ලෙඩෙක්ට
කෙලින් කතාව මරු ❤
Mahathmaya me than koheda thiyenne ,harima watinawa
palawalata wathura watena patak num na wage
mata hari asai oyage company 1 weda karanna,,,,,
sir oba thumaga vagakima visistai oba thumaga cantak numba akak danna
😍😍😍👍👍👍👍👌👌👌✌✌✌✌💪💪💪
කෝ බොල තක්කාලි වම්බටු බන්ඩක්කා 250Kg කඩන්න පුළුවන් වුන පාත්ති ටික..
Ela ❤️❤️
😂😂😂😂😂
Budu saranai sir
බන්දුල කියන්නෙ බුරුවෙක් ඕකලා ඉතින් ජනතාව මරන් කනවා මහත් තයෝ ඔබට පින් මනුස්සයන්ගේ. ඔලු හදනවාට බුදුසරණයි
අස්වැන්න අස්වැන්න කියලා පෙන්නන්නේ කොස් පොල් පුහුල්
කෝ බොල අර ශ්‍රී ලංකාවෙ පුරන් උ කුබුරු අස්වද්දපු කොලු ගැටය 😁😁😁ඌ හොයා ගන්නත් නැ ෆ්බ් ෆෙජ් එකත් නැ 😏
😍
.oba tomaga katawa shatika atta b.s.
Usefull video.well done.👍🙏
Glad you liked it
@@washanu1848 ඇයි එහෙම කියන්නෙ
@@beautifulvillage8177 🤣🤣🤣 මෙයාගේ දැන් අර රට ගැන තිබ්බ කැක්කුම නෑ නේ කෝ අර ජාති ආලේ කො වද කොත්තු මිනිස්සුන්ට තෙක් ටික නෑ හරියට විදුලිය නෑ කන්න නෑ හරියට මොකද්ද මේ පාලනය මු ම තමයි ජන්දෙ දෙන්න කියලා මැරෙන්න හැදුවේ ඉස්සර කො ඒ හඩ.....🤣🤣🤣🤣🤣අමු ඇක්ටිං අපේ මිනිස්සු පට ගලා අහුවෙනවා.... දැන් විරුද්දව කතා කරන්නත් බෑ සමාජේ පේන්න ඉන්නත් ඔනේ නිසා ඒ මාතෘකා කතා නොකර මිනිස්සුන්ගේ මොල ටික වෙන පැත්තකට හරවන්න දරණ වෑයමකි හසු නොවන්න...මොහු සුපිරි නලුවෙකි.....🐂🐂🐂🐂🐂අමු බයියෙකි.....
@@washanu1848 මම මොහුගේ දේශපාලන පසුබිම ගැන නම් කියන්න දන්නේ නෑ.නමුත් මේ වීඩියෝ එකෙන් රටට දෙන පණිවිඩය වටිනවා..වස විස වගාවලට වඩා මේ දේ කොච්චර හොදයිද.???.
Great 🧡
❤❤❤❤❤❤👍👍
සර් නිකන් ලැබෙන මුහුදු වතුර ටික අරගෙන ලුණු කැටයක් හදාගන්න බැරි ආන්ඩුවක් මේක සර් ඒකත් පිටරටින් ගෙන්වන පාලකයෝ ඉන්න රටක් උන්ට බැනල වැඩකුත් නෑ අපිම නැගිටින්න ඕන සර් අනිවාර්යයෙන්ම මමත් කරනවා
Atta.aparatadawal.agayakaramu.pitaratata.atapanna.natiwa.🙏👍🇰🇼
පොල්තෙල් රුපියල් හය සියයට මිල ඉහළ ට අනේ මේ මිනිස්සු ඔක්කොම ම අමාරුවෙන් ජීවත් වෙන්නේ අනික වගා කරන්න කොයි හැමොම ඉඩම් ඔහෙලා ට දෙමාපියන් ගෙන් ලැබුණු උරුමය ඇති ඔය වගේ ලංකාවේ හැම මිනිසෙකුට ම නෑ
Wawanno dinanno👍❤❤.... nikammo pulanno.👎😂😂
මහින්ද ල ලංකාවේ ඩොලර් ටික උගන්ඩා වට ඇරිය ඔබතුමා ලංකාවේ නායකත්වය ටත් ගැලපෙන ව
වැන් සැපද......කෝ උබේ ජාති ආලේ......තාම කඩේ යනවා මූ ලැජ්ජාවක් නැතුව...මූ අමු රගපෑමක් කරන්නේ සැපට දේසපාලුවන්ට කඩේ යන බයියෙක් මූ
මූ අමු බයියෙක්. කෝ කඩපු කිලෝ ගනන් අස්වැන්. බොරු පම්පෝරි ගහනවා
ඔබතුමාගේ පෙලඹවීම.ජාතිය ගොඩනැගීමට අතිශයින් ගැම්මක් වේවි ලංකා ආනයන කරුවෝ කොමිස් ගහන්න කරන දහජරා වැඩ නිසා ලංකාව දිනෙන් දින වලපල්ලට යනවා. බුදු සරණයි.
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
මෙයා රත්ති 🐄 ගොවි පොලකට වාසනාවක් ඒ වචන ටිකම ඇති 🤛🙏🤗
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
ගොඩාක් ආදර්ශමත් ඔබේ විඩියෝ
ඇත්තටම මේ වගේ අයව තව තවත් අපේ රටට අත්‍යවශ්‍යයි.. ගොවිතැන් කරන සියලුම දෙනාට දිරිය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏 ඔය බන්දුල ගුණවර්ධන ලා කොමිස් පිටනෙ?
මේ වගේ රට ගැන නියම කැක්කුමක් ඇති පින්වත් වාසනාවන්ත අය තව තවත් දකින්නට වාසනාව ලැබේවා!
යහපතක්ම වේවා ! ලංකාව පුරා මෙවන් වගා බිම් ප්‍රචලිත කිරීමට නිදුක් නීරෝගී බව ධනය සහ අවංක කාර්යක්ශම යහපත් සේවක
සේවකාදීන් ලැබේවා! සතුටම රජවේවා ! අපේ උතුම් මාතෲභූමිය සෑම සියලු දෙයින්ම පරිපූර්න වේවා! අප සැමට අපේ මව් බිම දිනෙන් දින දියුනුවෙ දියුණුවට පත්වීමේ වාසනාව.උදාවේවා!
තෙරුවන් සරණයි !
🙏👏👏🌾⭐🌾👏👏🙏🌝❤🇱🇰
@@washanu1848
ජේවීපී අයට ඔක්කොම පේන්නෙ ඒ විදිහට! මොකද ඔවුන් ඒ විදිහ නිසා! දන්නේ ඔච්චරම තමයි! නීච ගති පව්කරලා ඉපදුනහම අතහරින්න බැහැනේ! ඕනවිදිහකට පෙනුනම මට මොකෝ ! ඒක ඔබේ ගැටලුවක්! මෝඩ කමටයි නොහැදියාවටයි බෙහෙත් නැහැනේ! ඔබවගේ අයට ගැලපෙන්නෙ ඔයවගේ සටහන් තැබීම තමයි! දිගටම කරගනයන්න!
@@georgevinitia1502 අපි ජේවිපි නෙමෙයි මහත්තයෝ මේයා කරන්නේ රගපෑමක් තනිකර.....
මෙයාගේ පරණ වීඩියෝ හොයලා බලන්න ජන්දෙට කලින් මුන් තමා රට කන්න උදව් කරේ....
මිනිස්සු තාමත් ඇන්දෙනවා මේ රගපෑම් වලට අපේ රටේ මිනිස්සු පොඩ්ඩක් ඇත්නම් කැමරාවේ ඉස්සරහා රගන රැගිලි වලට අහුවෙනවා....
අනාගතේ උබලා අපේ දරුවො ගැන හිතලා තීරණ නිනිං මචං අපේ රටේ මිනිස්සු දුකට ඇදලා දාන්න රංගනයෙන් දායක වන මේ වගේ දේශපාලන ගොටු අල්ලන්නන් හෙලා දැකිය යුතුයි...
@@washanu1848
මම රට වටේ යන කෙනෙක් මගෙන් වියයුතු සේවය මගේ රටට නොපිරුහෙලා කරන! ඒකනිසා ඇත්ත බොරු මම හොඳට දන්නවා!
බයියො ටොයියො ජෙප්පො අරයා මෙයා කියලා ජාතියක් නැහැ ! කිසිම වැඩක් රටට නොකර ගරහමින් විවේචනය කරමින් හැමදේම පිටින් එනකලුයි ලාබෙට හෝ නිකං ලැබෙනකලුයි බලාගන ඉන්න
රටට කිසිම ආදරයක් නැති පක්ශ පුද්ගල ගැති පහත් සිතුවිලි ඇති අය යොදාගත්ත වචන සෙට් එකක්! ඔබේ සටහන් වලින් ඔබගැන තමයි
කියවෙන්නේ! මට ඒවයින් වැඩක් නැහැ! මම උපන් රටට ජාතියට ආගමට මම මියයන තුරාවට මම මට හැකි උපරීම අන්දමින් සේවය කරනවා! කුහක කමින් වෛරයෙන්
ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් කට්ට කෛරාටික කමින් පිච්චෙන අයට
ඕන එකක් කරගන්න ඉඩදීලා! පහත් සටහන් තියමින් සතුටු වෙනඑක තමයි ඔවුන්ගෙ රස්සාව! විනෝදාංශය !එක එක්කෙනා එක එක විදිහයිනේ! පව පින අනුව තමයි හැමදේම සිදුවන්නේ! වැරදි ඇද හොයන අය එකතැන පල්වෙනවා! යථාර්තය ගැන
අවබොධය ඇති අය සතුටින් යහපත් දේ කරමින් ජීවත්වෙනවා! යහපත් ආකල්ප හා විනයක් නැති සාරධර්ම වලින් පෝශණය නොවුනු අයගෙන් යහපතක් බලාපොරොත්තුවෙන්න බැහැ! ඔවුන් හොඳ නරක දන්නෙ නැහැ! කණගාටුව මෙවන් වටිනා භූමියක එවන් අය සිටින එක ගැන!
@@georgevinitia1502 අපි නම් රටට බරක් වෙලා ජීවත් වෙන්නේ නෑ අපි තමයි රටට ඔනේම ඩොලර් ලංකාවට ගෙන්නගන්න මම export කරන්නේ... ඔයා මං කවුද නොදැන සිතැගී මවා පාලා වචන කොටන්න එපා....
මම කමෙන්ට් කරේ මේ නලුවා ගැන මෙයා සැපට කඩේ ගියේ වහල්ලෙක් දැන් සද්ද නෑ....
මෙයාගේ ජාතී ආලේ ආයේ එන්නේ මේ ආණ්ඩුව පෙරලුනේ දවසට ...මේ වගේ නලුවෝ තමයි රටේ මිනිස්සුන්ගේ ඔලු කන්නේ...
රට බංකොලොත් වෙලා ඉවරයි දැන් කෝ මුගේ කට....මුගේ පරණ වීඩියෝ ටික හොයලා බලන්න මේ යකා කඩේ ගියේ හැටි....
Oya kawruth mulin kade giya aya thamai passe hari therum aran weda karana eka agaya kala yuthui neda
තෙරුවන් සරණයි 👍👍👍👍❤️🌻🌺🌻🌺🌻🌺🌼🌼🌼🌼🌼
සර් හමුවෙන්නේ කොහොමද? දේශීය වියාපෘතියක් ගැන සාකච්චා කරන්න.
කොස්, පොල් තෙල් අපනයන කරන්න පුළුවන් ක්‍රම තියෙනවා සර්.
USA වල Jackfruit, coconut oil ප්‍රචලිතය.
Jackfruit ටින් ගේන්නේ වෙනත් රට වලට වියට්නාම් වලින්.
සුපිරි
You are amazing
Kochchara lassanada..
කුමා කරාටේ බලන්න ගොඩක් වටිනා ඒවා තියෙනවා
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
Obage jathika මෙහෙවර සැබවින්ම රටට මහඟු සම්පතක් .theruwan saranai
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
දැන් නම් මේ මැති ඇමති ල රටටම පිලලයක්ම තමයි.... අපි අපිට ඕන තරම් වගා කරගමු . පිටරටින් බඩු ගෙනකම් බලා නොයිද.... වස විස කවන මේ කාලකණ්නි ඇමතිලාට පාඩු උනාවයි?
Mame oyalata budu saranayi godak hodayi oyala karana de devi pihitayi
Great
පොල් මණින්නේ ලබ්බෙන් ද බං...යකඩ අවුම නෛාදා..
අමාරුයි අමාරුයි, නැ නෑ, නිකන් හම්බවෙන කන් ගගා ඉන්න අපේ රටේ අය, සමහර comments වලින් පෙන්නේ,
ගනන් වැඩි ගගා ඉන්නේ නැතුව දේශීය දේ අරන් කාලයක් ගියාම මිල පාලනය වේ
good job
වඳ කොත්තුවක් එහෙම නැද්ද හොයා ගන්න ඔය පැත්තේ ,අපේ ලෙඩෙක්ට
කෙලින් කතාව මරු ❤
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
Mahathmaya me than koheda thiyenne ,harima watinawa
palawalata wathura watena patak num na wage
mata hari asai oyage company 1 weda karanna,,,,,
sir oba thumaga vagakima visistai oba thumaga cantak numba akak danna
😍😍😍👍👍👍👍👌👌👌✌✌✌✌💪💪💪
කෝ බොල තක්කාලි වම්බටු බන්ඩක්කා 250Kg කඩන්න පුළුවන් වුන පාත්ති ටික..
Ela ❤️❤️
😂😂😂😂😂
Budu saranai sir
බන්දුල කියන්නෙ බුරුවෙක් ඕකලා ඉතින් ජනතාව මරන් කනවා මහත් තයෝ ඔබට පින් මනුස්සයන්ගේ. ඔලු හදනවාට බුදුසරණයි
අස්වැන්න අස්වැන්න කියලා පෙන්නන්නේ කොස් පොල් පුහුල්
කෝ බොල අර ශ්‍රී ලංකාවෙ පුරන් උ කුබුරු අස්වද්දපු කොලු ගැටය 😁😁😁ඌ හොයා ගන්නත් නැ ෆ්බ් ෆෙජ් එකත් නැ 😏
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
😍
.oba tomaga katawa shatika atta b.s.
Usefull video.well done.👍🙏
Glad you liked it
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
@@washanu1848 ඇයි එහෙම කියන්නෙ
@@beautifulvillage8177 🤣🤣🤣 මෙයාගේ දැන් අර රට ගැන තිබ්බ කැක්කුම නෑ නේ කෝ අර ජාති ආලේ කො වද කොත්තු මිනිස්සුන්ට තෙක් ටික නෑ හරියට විදුලිය නෑ කන්න නෑ හරියට මොකද්ද මේ පාලනය මු ම තමයි ජන්දෙ දෙන්න කියලා මැරෙන්න හැදුවේ ඉස්සර කො ඒ හඩ.....🤣🤣🤣🤣🤣
අමු ඇක්ටිං අපේ මිනිස්සු පට ගලා අහුවෙනවා....
දැන් විරුද්දව කතා කරන්නත් බෑ සමාජේ පේන්න ඉන්නත් ඔනේ නිසා ඒ මාතෘකා කතා නොකර මිනිස්සුන්ගේ මොල ටික වෙන පැත්තකට හරවන්න දරණ වෑයමකි හසු නොවන්න...
මොහු සුපිරි නලුවෙකි.....🐂🐂🐂🐂🐂
අමු බයියෙකි.....
@@washanu1848 මම මොහුගේ දේශපාලන පසුබිම ගැන නම් කියන්න දන්නේ නෑ.නමුත් මේ වීඩියෝ එකෙන් රටට දෙන පණිවිඩය වටිනවා..වස විස වගාවලට වඩා මේ දේ කොච්චර හොදයිද.???.
Great 🧡
❤❤❤❤❤❤👍👍
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
සර් නිකන් ලැබෙන මුහුදු වතුර ටික අරගෙන ලුණු කැටයක් හදාගන්න බැරි ආන්ඩුවක් මේක සර් ඒකත් පිටරටින් ගෙන්වන පාලකයෝ ඉන්න රටක් උන්ට බැනල වැඩකුත් නෑ අපිම නැගිටින්න ඕන සර් අනිවාර්යයෙන්ම මමත් කරනවා
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
Atta.aparatadawal.agayakaramu.pitaratata.atapanna.natiwa.🙏👍🇰🇼
🤣මූ අමු බයියෙක් ඕයි..🤣🤣🤣🤣
උබලා රැවටිලා මේ ඇක්ටිං වලට..🐂🐂
පොල්තෙල් රුපියල් හය සියයට මිල ඉහළ ට අනේ මේ මිනිස්සු ඔක්කොම ම අමාරුවෙන් ජීවත් වෙන්නේ අනික වගා කරන්න කොයි හැමොම ඉඩම් ඔහෙලා ට දෙමාපියන් ගෙන් ලැබුණු උරුමය ඇති ඔය වගේ ලංකාවේ හැම මිනිසෙකුට ම නෑ
Wawanno dinanno👍❤❤.... nikammo pulanno.👎😂😂
මහින්ද ල ලංකාවේ ඩොලර් ටික උගන්ඩා වට ඇරිය ඔබතුමා ලංකාවේ නායකත්වය ටත් ගැලපෙන ව
වැන් සැපද......
කෝ උබේ ජාති ආලේ......
තාම කඩේ යනවා මූ ලැජ්ජාවක් නැතුව...
මූ අමු රගපෑමක් කරන්නේ සැපට දේසපාලුවන්ට කඩේ යන බයියෙක් මූ
මූ අමු බයියෙක්. කෝ කඩපු කිලෝ ගනන් අස්වැන්. බොරු පම්පෝරි ගහනවා