ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි 😍
😊😊😊👌👌👌
i realize it's pretty off topic but does anyone know a good site to stream new movies online?
@Colby Taylor flixportal :)
@Luke Alaric thanks, I signed up and it seems like a nice service :D I really appreciate it !
@Colby Taylor glad I could help xD
මේ කනම් ලස්සනයි
🌺🌺🌺
❤❤
🌹
ගොඩක් පිං මේ මොස්තරය සරලව කියලා දුන්නට
Beautiful
Thank you! Cheers!
ඇත්තටම මේක කියලා දුන්න එක ගොඩාක් හොදයි 🙏
😊😊😊🌺🌺🌺
Lassaniiiiiiiiii
godak sthuthyi
😋😋😍😍
මේ ක් ලස්සනයි
lassanai sir A/L mata poster color karapu mosthara varna karana vidiya video
🤗🙂☺️
🌹🌹
Gammak sir😂
Thava one
hadala dennam
Lssne
බොහොම ලස්සනට කියල දෙනව ඔබතුමා.....👍👍👍
ගොඩක් ස්තූතියි විභාෂී ඔයාට
@@NirmalaJayasooriya 😎😎🌹🌹
🙏
ගොඩක් හොද වැඩක් සුබ පැතුම් සර් 🙏
ගොඩක් ස්තූතියි ඔබේ සුබ පැතීමට
😀😀
👌👌
Thanks
Welcome 🌹
Lassanai sir👍😍
Thank you Yasindu
සර් මොස්තර චිත්ත්‍රයක් දිය සායම් වලින් පාටකරල outline ජෙල් pen එකකින් හරි maker pen එකකින් ඇන්දොත් ලකුනු කපනවද?
ලස්සනයි සර්🙏😘😊
ස්තූතියි ප්‍රසාද් 😊😊😊
Thanks sir eka patta
👌👌👌😊😊😊
සර්.. මාකර් පෙන්ස්, ජෙල් පෙනස් භාවිතය ගැන කවුරුවත් පැහැදිලි පිළිතුරක් නොදෙන්නේ ඇයි ? මිශ්‍ර මාධ්‍ය කියද්දී පැස්ටල් , දියසායම් , පෝස්ටර් කලර් විතරක් නෙවේද ? පාට පැන්සල් , ප්ලැටිග්නම් වගෙත් පාවිච්චි කරන්න පුළුවන් ද? මේ ගැන වීඩියෝ එකකින් හරි හරිම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්.ගොඩක් ස්තුතියි 🙏
ඔයාගෙ ප්‍රශ්නය ගොඩක් හොඳයි. ළමයින් ගොඩකට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. කිසිම විභාගයක වත් කිසිම තරග කොන්දේසියකවත් මිශ්‍ර මාධ්‍යය වලට නීති පනවල නැහැ. අපිට ලෝකෙට ඕන හොඳ නිර්මණමිස එක මාධ්‍යයකට කොටුවෙච්ච දෙයක් නෙවි.කිසිම තැනක මිශ්‍ර මධ්‍යයට මෙහෙම කරාම ළකුණු මෙතෙක් කැපුවෙ නැහැ.කව්රුත් තරග වලට, විභාගවලට මෙහෙම කරනව ඒත් ප්‍රසිද්ධියෙ කියන්නෙ නැහැ. ඒකයි මම මේ නිර්මාණයෙන් ඒ ගැන ඕගොල්ලන්ට මතු කරේ.බය නැතිව ලස්සනට අඳින්න.වටින්නේ ඔබ කරන නිර්මාණය මිස කරන මාධ්‍යය නොවේ ඔබට සුබ පැතුම්
සර්... ඇත්තෙන් ම මටත් මේ ගැටලුව ගොඩක් සැරයක් ආවා.. ඒත් මෝස්තර උගන්නනකොට දියසායම් , පැස්ටල් ,පෝස්ටර් සායම් වගේ මාධ්‍ය වලින් එහාට යන්න ළමයින්ට කියල දෙන්නෙ නෑ ලකුනු අඩු කරයි කියල හිතලා... ඔබතුමා මෙතන මේ විදියට කියල දුන්න නිසා මට ඒ ගැටලුව ආවෙ...
👍👍👍👍👍👍👍
👍
😊👍
හරිම ලස්සනයි සර්
ගොඩක් ස්තූතියි
Thank sr
Thank you
Thank
Thank you sir
Well done!
All the best
සර්ගෙ විඩියෝ ගොඩක් මම බැලුවා මට හොදට තේටුනා.... ගොඩක් ස්තූතියි සර් ළමයින්ට මේකරන උදව්වට
ගොඩක් ස්තූතියි ඔබට
Diyasym ned sar
thiyenawa dennam
sir mekata platiggum pen ganna ba ne da o/l walata
මිශ්‍ර මාධ්‍ය පාවිච්චි කරද්දි ඕනෑම දෙයක් වර්ණයක් ලෙස ගන්න පුළුවන්
@@NirmalaJayasooriya sir pass paper wala felt pen use krnna epa kiyla thiyennawa felt pen kiynne monawada sir
Thanks සර්....
👌👌✌✌😊😊😊
සර් මට මතින් නිදහස් සතුටු පවුල මර්තෘකවට චිත්‍රයක් අදින video ekak karanawada
හා කරන්නම්
බොහොම ස්තුතිය
මේවගේ තවත් video ekak dennakooo
හදල දෙන්නම්
Sir online class karanne naddda?sir wa kohomada contact karaganna ona ......sir whatsapp ehema nadda?
panthiya mokadda
Water Colours වලින් පාට කරන විදිහත් ඕනේ
මෝස්තර පාට කරන විදිහද ඕන..
@@NirmalaJayasooriya ඔව්
මෙවගෙ තව එකක්
ඉක්මනට හදල දෙන්නම් ටිකක් වැඩ වැඩි උනා මේ දවස්වල
Hamm
Sir oyata puluwanda ape `art for school ´ kiyala group ekk titenawa...ekata add wela ...apita thawa art gana kiyala denna puluwanda ....loku udawwak sir
Puluwan link eka ewanna
@@NirmalaJayasooriya sirge number eka dannakoo
Link eka ewannam
Sir මෝස්තර අඳින කොලෙ size eka mkda
අඟල් 9ක් පළල 12ක් දිග
@@NirmalaJayasooriya A3 kolayada sir
@@kairas4357 ඕන කොලයකින් මැනල කපා ගන්න
හොද පැස්ටල් ජාතියක් කියන්නකො
රිචර්ඩ්, ඇට්ලස්, ඕන එකකින් අඳින්න පුළුවන් ඉවසීමෙන් ප්‍රගුණ කරන්න
සර්ට පින් සර්...A/L උනාට හරියට මොස්තර ඇද ගන්න බෑ ඔය වගේ ගලපලා....මට සර්ව සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් කියන්නකො කවෘ හරි
චැනල් එකේ තියෙන පාඩම් බලන්න කීප සැරයක් අඳින්න ධෛර්යමත් වෙන්නth-cam.com/channels/f-ouaAb9SEun3_w6WjskwQ.htmlFB Nirmala Ediriweera jayasooriya
Sir puluwannam online class ekak patan ganna
Sir, A/L වලටත් jel pen, marker pen ehema විභාගෙට පාවිච්චි keranna puluwan da??? Please kiyala denna.
මිශ්‍ර මාධ්‍ය චිත්‍රයක් අඳින්න ඒවා පාවිච්චි කරන්න කමක් නැහැ
Sir hodata kiyala denawa Thank you sir ☺️☺️☺️☺️☺️Sir apita art adinna dena paper aka Zise eka mokakda sir.
අඟල් 9යි 12
@@NirmalaJayasooriya Thank you sir 😍😍😍😍😍😍😍
පොස්ටර් චිත්‍ර ගැන නැද්ද
hadamin inne. Issarahadi danawa
අනේ සර් සර්ව සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් කියන්නකො.. නම්බර් එකක් හරි
FB Nirmala Ediriweera jayasooriya
A/l වලට තියන මාතෘකා වෙළටත් ඇඳලා දාන්නකෝ
චැනල් එකේ තියන ගොඩක් පාඩම් AL වලටත් ගැලපෙන විදියට තමයි හදල තියෙන්නෙ AL කිව්වම OL දරුවො බලන්නෙ නැති නිසා එහෙම කරේ.විශේෂයෙන් අවශ්‍ය දේවල් තියේනම් කමෙන්ට් කරන්න හදල දාන්නම්
ලස්සනයි 😍
😊😊😊👌👌👌
i realize it's pretty off topic but does anyone know a good site to stream new movies online?
@Colby Taylor flixportal :)
@Luke Alaric thanks, I signed up and it seems like a nice service :D I really appreciate it !
@Colby Taylor glad I could help xD
මේ කනම් ලස්සනයි
🌺🌺🌺
❤❤
🌹
ගොඩක් පිං මේ මොස්තරය සරලව කියලා දුන්නට
Beautiful
Thank you! Cheers!
ඇත්තටම මේක කියලා දුන්න එක ගොඩාක් හොදයි 🙏
😊😊😊🌺🌺🌺
Lassaniiiiiiiiii
godak sthuthyi
😋😋😍😍
🌺🌺🌺
මේ ක් ලස්සනයි
lassanai sir
A/L mata poster color karapu mosthara varna karana vidiya video
🤗🙂☺️
🌹🌹
Gammak sir😂
Thava one
hadala dennam
Lssne
බොහොම ලස්සනට කියල දෙනව ඔබතුමා.....👍👍👍
ගොඩක් ස්තූතියි විභාෂී ඔයාට
@@NirmalaJayasooriya 😎😎🌹🌹
🙏
🌹
ගොඩක් හොද වැඩක් සුබ පැතුම් සර් 🙏
ගොඩක් ස්තූතියි ඔබේ සුබ පැතීමට
😀😀
👌👌
Thanks
Welcome 🌹
Lassanai sir👍😍
Thank you Yasindu
සර් මොස්තර චිත්ත්‍රයක් දිය සායම් වලින් පාටකරල outline ජෙල් pen එකකින් හරි maker pen එකකින් ඇන්දොත් ලකුනු කපනවද?
ලස්සනයි සර්🙏😘😊
ස්තූතියි ප්‍රසාද් 😊😊😊
Thanks sir eka patta
👌👌👌😊😊😊
සර්.. මාකර් පෙන්ස්, ජෙල් පෙනස් භාවිතය ගැන කවුරුවත් පැහැදිලි පිළිතුරක් නොදෙන්නේ ඇයි ? මිශ්‍ර මාධ්‍ය කියද්දී පැස්ටල් , දියසායම් , පෝස්ටර් කලර් විතරක් නෙවේද ? පාට පැන්සල් , ප්ලැටිග්නම් වගෙත් පාවිච්චි කරන්න පුළුවන් ද? මේ ගැන වීඩියෝ එකකින් හරි හරිම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්.ගොඩක් ස්තුතියි 🙏
ඔයාගෙ ප්‍රශ්නය ගොඩක් හොඳයි.
ළමයින් ගොඩකට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක.
කිසිම විභාගයක වත් කිසිම තරග කොන්දේසියකවත් මිශ්‍ර මාධ්‍යය වලට නීති පනවල නැහැ.
අපිට ලෝකෙට ඕන හොඳ නිර්මණමිස එක මාධ්‍යයකට කොටුවෙච්ච දෙයක් නෙවි.
කිසිම තැනක මිශ්‍ර මධ්‍යයට මෙහෙම කරාම ළකුණු මෙතෙක් කැපුවෙ නැහැ.
කව්රුත් තරග වලට, විභාගවලට මෙහෙම කරනව ඒත් ප්‍රසිද්ධියෙ කියන්නෙ නැහැ.
ඒකයි මම මේ නිර්මාණයෙන් ඒ ගැන ඕගොල්ලන්ට මතු කරේ.
බය නැතිව ලස්සනට අඳින්න.
වටින්නේ ඔබ කරන නිර්මාණය මිස කරන මාධ්‍යය නොවේ
ඔබට සුබ පැතුම්
සර්... ඇත්තෙන් ම මටත් මේ ගැටලුව ගොඩක් සැරයක් ආවා.. ඒත් මෝස්තර උගන්නනකොට දියසායම් , පැස්ටල් ,පෝස්ටර් සායම් වගේ මාධ්‍ය වලින් එහාට යන්න ළමයින්ට කියල දෙන්නෙ නෑ ලකුනු අඩු කරයි කියල හිතලා... ඔබතුමා මෙතන මේ විදියට කියල දුන්න නිසා මට ඒ ගැටලුව ආවෙ...
👍👍👍👍👍👍👍
😊😊😊👌👌👌
👍
😊👍
හරිම ලස්සනයි සර්
ගොඩක් ස්තූතියි
Thank sr
Thank you
Thank
Thank you sir
Well done!
All the best
සර්ගෙ විඩියෝ ගොඩක් මම බැලුවා මට හොදට තේටුනා.... ගොඩක් ස්තූතියි සර් ළමයින්ට මේකරන උදව්වට
ගොඩක් ස්තූතියි ඔබට
Diyasym ned sar
thiyenawa dennam
sir mekata platiggum pen ganna ba ne da o/l walata
මිශ්‍ර මාධ්‍ය පාවිච්චි කරද්දි ඕනෑම දෙයක් වර්ණයක් ලෙස ගන්න පුළුවන්
@@NirmalaJayasooriya sir pass paper wala felt pen use krnna epa kiyla thiyennawa
felt pen kiynne monawada sir
Thanks සර්....
👌👌✌✌😊😊😊
සර් මට මතින් නිදහස් සතුටු පවුල මර්තෘකවට චිත්‍රයක් අදින video ekak karanawada
හා කරන්නම්
බොහොම ස්තුතිය
මේවගේ තවත් video ekak dennakooo
හදල දෙන්නම්
Sir online class karanne naddda?
sir wa kohomada contact karaganna ona ......
sir whatsapp ehema nadda?
panthiya mokadda
Water Colours වලින් පාට කරන විදිහත් ඕනේ
මෝස්තර පාට කරන විදිහද ඕන..
@@NirmalaJayasooriya ඔව්
මෙවගෙ තව එකක්
ඉක්මනට හදල දෙන්නම් ටිකක් වැඩ වැඩි උනා මේ දවස්වල
Hamm
Sir oyata puluwanda ape `art for school ´ kiyala group ekk titenawa...ekata add wela ...apita thawa art gana kiyala denna puluwanda ....loku udawwak sir
Puluwan link eka ewanna
@@NirmalaJayasooriya sirge number eka dannakoo
Link eka ewannam
Sir මෝස්තර අඳින කොලෙ size eka mkda
අඟල් 9ක් පළල 12ක් දිග
@@NirmalaJayasooriya A3 kolayada sir
@@kairas4357 ඕන කොලයකින් මැනල කපා ගන්න
හොද පැස්ටල් ජාතියක් කියන්නකො
රිචර්ඩ්, ඇට්ලස්, ඕන එකකින් අඳින්න පුළුවන් ඉවසීමෙන් ප්‍රගුණ කරන්න
සර්ට පින් සර්...A/L උනාට හරියට මොස්තර ඇද ගන්න බෑ ඔය වගේ ගලපලා....මට සර්ව සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් කියන්නකො කවෘ හරි
චැනල් එකේ තියෙන පාඩම් බලන්න කීප සැරයක් අඳින්න ධෛර්යමත් වෙන්න
th-cam.com/channels/f-ouaAb9SEun3_w6WjskwQ.html
FB Nirmala Ediriweera jayasooriya
Sir puluwannam online class ekak patan ganna
Sir, A/L වලටත් jel pen, marker pen ehema විභාගෙට පාවිච්චි keranna puluwan da??? Please kiyala denna.
මිශ්‍ර මාධ්‍ය චිත්‍රයක් අඳින්න ඒවා පාවිච්චි කරන්න කමක් නැහැ
Sir hodata kiyala denawa Thank you sir ☺️☺️☺️☺️☺️
Sir apita art adinna dena paper aka Zise eka mokakda sir.
අඟල් 9යි 12
@@NirmalaJayasooriya Thank you sir 😍😍😍😍😍😍😍
පොස්ටර් චිත්‍ර ගැන නැද්ද
hadamin inne. Issarahadi danawa
අනේ සර් සර්ව සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් කියන්නකො.. නම්බර් එකක් හරි
FB Nirmala Ediriweera jayasooriya
A/l වලට තියන මාතෘකා වෙළටත් ඇඳලා දාන්නකෝ
චැනල් එකේ තියන ගොඩක් පාඩම් AL වලටත් ගැලපෙන විදියට තමයි හදල තියෙන්නෙ AL කිව්වම OL දරුවො බලන්නෙ නැති නිසා එහෙම කරේ.
විශේෂයෙන් අවශ්‍ය දේවල් තියේනම් කමෙන්ට් කරන්න හදල දාන්නම්
Thanks
Welcome 🌹