නාරද විල අසල සර්ප වෙද මහතා | NU1's Hour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #Ranamure, #HelaWedakama, #NU1
    පුන්චි බන්ඩා වෙද මහතාව "දුම්බර මිතුරෝ " සංවිධානය හරහා සම්බන්ද කර ගත හැක.
    0715961349
    0778081349

ความคิดเห็น • 14

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +1

    නුවන් මහතා සහ ඔබතුමන්ලා සැමට තෙරුවන් සරණයි

  • @worldofnissanka9222
    @worldofnissanka9222 3 ปีที่แล้ว +5

    මෙවැනි හෙළ වෙද රජවරුන් පිළිබඳව වීඩියෝ වෙනම playlist එකක් පවත්වාගෙන යන්නේ නම් අනිකුත් මෙවැනි video වීඩියෝ සොයා ගැනීමට ගොඩාක් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි... වෙද මහත්තයාට ගොඩක් පිං

  • @samera3191
    @samera3191 3 ปีที่แล้ว

    GREAT PROGRAM 👍👍👍

  • @chanakabandara1069
    @chanakabandara1069 3 ปีที่แล้ว

    puluwanda lankawe sinhala weda mhatwaru gena program 1 karanna

  • @riansboits8510
    @riansboits8510 3 ปีที่แล้ว

    සම්බන්ධ කරගන්න අංකයක් දෙන්න පුළුවන් ද

  • @udithadhamma4278
    @udithadhamma4278 2 ปีที่แล้ว

    අයීයේ මට ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද තොරතුරු ලබා ගැනීමට

  • @tharindudesilva6160
    @tharindudesilva6160 3 ปีที่แล้ว

    Ayye Autism rogayata prathikara karana hela weda mahathmayekge thorathuru denna puluwanda

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว +1

    එතුමාට සහායක් වශයෙන් 'පරිසර නවාතැන තවත් ප්‍රචාරය කරනවා නම් හොඳයි වගේ. නුවන්ගේ තැත අගයමු.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 3 ปีที่แล้ว

    හරි ආඩම්බරයෙන් විජයට කිරිඅත්තා කියාගෙන සිංහයෙකුට මුත්තා කියන අපේ සම හරක් උගත් නූගත් උදවියට ලැජ්ජායි වාගෙද මන්දා...මෙි වෙදමහත්තයා කිව අපේ පරම්පරා කතාව.😀😀😀😀😀😀

  • @amilapathum950
    @amilapathum950 3 ปีที่แล้ว

    අපි ලංකාවේ (ඔයා මාරයි අයියා)

  • @chathumadu9635
    @chathumadu9635 3 ปีที่แล้ว

    ♥️♥️

  • @dilankapinnagoda8154
    @dilankapinnagoda8154 3 ปีที่แล้ว

    නියමයි නුවන් අය්යේ

  • @timdissanayake1502
    @timdissanayake1502 3 ปีที่แล้ว

    නුවන්ගෙ හිනාව හරි අව්‍යාජයි 😄