SL to UK Packing List | UK එද්දි ගේන්න ඕනම දේවල් මෙන්න | Essential Packing List
ฝัง
- เผยแพร่เมื่อ 26 ส.ค. 2023
- Essential Packing List for your UK Adventure : What to Bring
UK එද්දි ගේන්න ඕනම දේවල් මෙන්න
#ahambu #uk #england #vlog #bag #luggage #travel #university #srilanka #packinglist #packing
Godak channel wala godak video baluwa akke oya thamai best 😍
Well Said ,Thanks dear 🎉🎉
Thanku akki😍❤️
Very useful information, you are a nice person, thank you ❤
Thank you sister❤
Thank you so much sister
Thankyou so much 💓
Very informative video dear.Thank you very much ❤
❤❤
Very usefull lesson
Thanks
Very usefull
Thank you❤
Glad it was helpful!
Very informative video..thank you
Thank you very much
It's very helpful, thanks
Thank you very much ❤️
❤❤❤❤❤❤
Hi. Thanks for your valuable video. How may I collect the sim card.
👍
Husbend and wife yanawa nm birth control method ekak vidhihata mokakda use kranna puluwan implant method eka use kranna puluwan da
Hand laggage eke power bank ekk genn puluwnd?
Very much usual. Thank you very much.
Could you please tell me how am I get sim card before coming to the UK?
www.giffgaff.com/orders/affiliate/sathe85311
They send to Sri Lanka a.But it will take 10 days
Akke sim eka lankawedi ganna puluwanda.. e karamaya kiyanako plz..
Contact krgnn widiyk nadd akke...wisthara tikk dangnn thiyenw
Thank you akke. Godak useful informations. 👍
uk sim card ekak lankawen ganna puluwan da? Kohinda ganna puluwan?
Thank you very much!
www.giffgaff.com/orders/affiliate/sathe85311
They send to Sri Lanka a.But it will take 10 days
👍👍👍👍🙏🙏🙏🙏
december wala masters intake nadda dear.if have details pls
University websites walin check karanna wenawa. November intakes thiyena ewa ati.
1. Accounts 2න් වගේ show money පෙන්නන්න පුලුවන් ද? 3rd Party service එකක් use කරන එක visa approval එකට riskද?
2. January intake London එනවා නම් part time jobs හොයගන්න අමාරුද?
3. University Accommodations වල ඉන්න එක expensive ද?
4. Part time job කරල tax කැපුනාම කීයක් වගේ ඉතිරි කරගන්න පුලුවන් ද expenses වලට?
01.Accounts දෙකකින් පුලුවන්.
Risk එක තමයි පෙන්නන කෙනා ඒකෙන් Loan එකක් අරගත්තොත් .හරියට කරන කෙනෙක් නම් අවුලක් නෑ.
02.London වල jobs ගොඩක් තියෙනවා කියලා හැමෝම කියනවා නමුත් Accomodation ගණන් සහ හොයාගන්න හරිම අමාරුයි.
03.University Accommodation වලට යන ගාණ හරියට බලලා ඔයා එන පැත්තෙ Accommodation Right-move එකෙන් බලලා පොඩ්ඩක් Analys කරන්න.
04.Student ට පැය 80 නෙ මාසෙට.ගොඩක් දුරට ඒකට tax කැපෙන එකක් නෑ.
අවම පැයකට 10.50 දාලා ගණන් හදලා බලන්න.
@@Ahambu Thank you for your detailed answer ☺
Akke depent avith job karanna puluwanda.mnwada thynna ona qualifications
Dependent ඇවිත් ඕනම job එකක් කරන්න පුළුවන් .
Sports person හැර.
ජය වේවා
Mage bf uk inne akke.eyage master eka iwarai.dan work visa inne.ethkota depent gnna puluwan neda
ගන්න පුළුවන් නංගි.ඔයාලා Marry කරන්න ඕන.එහෙම නැත්නම් partner කියලා පෙන්නන්න වෙයි...
ජය
Addi kochchara mudalak genna oneda
ගෙයක් හොයන එක හරිම ආමාරු වැඩක් මේ දවස් වල.පුලුවන් තරම් ගේන එක හොදයි .
තුන්දෙනෙක් එනවා නම් අඩුම £4000 ක් වත් තිබුනොත් හොදයි
උම්බලකඩ ගේන්න පුලුවන්ද?
පුළුවන් .හැබැයි Vacuum Pack කරලා ගේන්න වෙන්නෙ.අපිත් මාලු එහෙමත් ගෙනාවා .
Cardiff patte living expenses wadida akki
ලොකු වෙනසක් නැහැ අනිත් පැති එක්ක.London වලට වඩා අඩුයි.
Oye climate ekath canada wagema wadi shithalakda thiyenne nangi
Canada තරම් සීතලක් නෑ.ඒ තරම් හිම වැටෙන්නෙ නෑ.
Thanks nangi
Babala bheth hemath freeda nangi
ඔව්.බබාලට Free
අක්කි පව්මක් කියන්නෙ කීයක් ද රුපියල් වලින්???
Uk eddi pork genna puluwanda
මෙහේ ඕන තරම් තියෙනවා .එහෙන් ගේන්න එපා😊
Lankawe idan uk sim eka ganna widiya a to z kiyanna puluwanda sister
Giffgaff website එකෙන් ගෙන්න ගන්න පුළුවන්. £10 package එක හොදටම ඇති
@@Ahambu mata link eka danna puluwanda sister
Link eka?
www.giffgaff.com/orders/affiliate/sathe85311
They send to Sri Lanka a.But it will take 10 days
@@Ahambu thanks dear