ඔබේ මනාපය ඉල්ලා එන අය පොදු. යහපතට මොනවද කලේ කියා විමසීම ඔබේ වගකීමකි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @arunaaruna6675
    @arunaaruna6675 2 หลายเดือนก่อน

    ඔබතුමත් සිරස සටනට දිනයක් ඉල්ලන්න.එයාලා දැනුම් දෙනවා කැමති අය නම් ඉදිරිපත් කරන ලෙස.ඔබත් මෙවර පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් .කන්නාඩියට ජයවේවා.💪💪💪💪💪💪💪💪

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 2 หลายเดือนก่อน +2

    අධිකරණය මගින් මැතිවරණයට ඉදිරිපත් වන අයගේ නම් ලිස්ට් ඉල්ලා සිටින්න

  • @ratnayakamudiyanselage
    @ratnayakamudiyanselage 2 หลายเดือนก่อน +2

    මම ඒ වැඩසටහන බැළුවා ඒකෙමම කමෙන්ටිකරලා තියෙනවා ඔයවැඩසටහනට නාගානන්ද කොඩිතුවක්කු මහතාව ගේන්න කියලා

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 หลายเดือนก่อน

    රේගුවෙ හොරකම් පෙර සේමය. රත්තරන් , කහ කුඩු , පිලිකා පාම් ඔයිල් , කුනු සැමන් , bmw කාර් බදු වංවා ගෙනියන රේගුවෙ නොනිසාව තවම ඵලියට දැම්මෙත් නැහැ.

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 2 หลายเดือนก่อน

    ත්ස්‍ර්ස්තවාදින් තමයි ගැස් සන්‍යුතිය වෙනස් කරෙ..ඉස්සරහට අපි ඔප්පු කරනව. මෙ මාතෘ භුමිය බෞද්ධ වැහමින් පොෂ්ණ්ස්‍ය වෙච්චු දෙශ්‍යක්. එහි හැසිරෙන උතුමන්‍ට ඔය ත්‍ර්ස්තයො එලි කරන දවස අත ලන්ගයි. බලමු.
    එ තමයි අපි අනුගමනය කරන දහමෙන් අපට ලැබෙන ප්‍රතිඵලය ලොකයටම කියා පාන්න පුළුවන් වෙවි.

  • @mallikapramathilaka6922
    @mallikapramathilaka6922 29 วันที่ผ่านมา

    Male.mawa..ràkganna..mungeañ..kàraďare

  • @jaysonblake1321
    @jaysonblake1321 2 หลายเดือนก่อน +1

    නාගයට ඡන්දය දෙන්නෙ රම්‍යා රෙද්දෙගූ විතරයි
    මාලිමාවට ජය වේවා

    • @srimamangalika9684
      @srimamangalika9684 2 หลายเดือนก่อน

      උඹල වගෙ බත් වහල්ලු රටට පිලිලයක්

    • @jaysonblake1321
      @jaysonblake1321 2 หลายเดือนก่อน

      @srimamangalika9684 උබත් සාගලගෙන් පුකේ ඇරගත්ත එකෙක්ද ?
      නාගයටත් පුක දියං

  • @srimamangalika9684
    @srimamangalika9684 2 หลายเดือนก่อน

    ස්තුතියි සර් නව ආංඩුව හොරු අල්ලන්නේ ත් නැ. එම තනතුරෙ ඉන්න හැත්ත එහෙමම තියාගෙන මොනවද ඇති වෙනස. වෙනස නම් ජනධිපති වෙනස් වුන එක විතරයි

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 หลายเดือนก่อน

    225ම දාපල්ලා පාස්පොට් කන්තොරුවට , දවසින් පාස් පොට් හදලා මිනිසුන්ට දෙන්න. වැඩ බැරි ටාසන් කයියනායකලා 3න් දෙනා. හොරු අැල්ලුවද නැහැ..

  • @GEMA-e4d
    @GEMA-e4d หลายเดือนก่อน

    Thamusay hariyata puss wedillak waaghay....thamusayghay kayya vithrai...kissima deyak koraghanna baa...harima lajjay oya.. nikan petrol puchchana eka vitharai oya !!!!!!

  • @sampath_250kumara3
    @sampath_250kumara3 2 หลายเดือนก่อน

    Me මිනිසුන්ට oluvak ne media ekak munge පාලනයට aran olu sudda karanava

  • @Pradeep-jm3te
    @Pradeep-jm3te 2 หลายเดือนก่อน

    මන්ත්‍රීවරුන්ට පඩියක් දුන්නට වරදක් නෑ. ගරැ සේවා බලාපොරොත්තු වෙන්න ඕනි නෑ. සර්, නෝනා, මහත්තයා ගගා පස්සෙන් යන්න, පන්දන් අල්ලන්න තමයි ඊලගට වෙන්⁣නෙ. 1950 වල තිබුණු ආර්ථික ,සමාජ ක්‍රමය දැන් නැහෑ. හොරා ෑකමයි වෘත්තීයට අදාල ගාස්තුවක් අයකිරීමයි කාරණා දෙකක්.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 หลายเดือนก่อน

    ජනපතිට දෙපාරතමෙන්තු පරදානින් අස් කල හැකිය. මාරු කල හැකිය . අැයි රේගු හොර නෝනිසාව තියාගෙන ඉන්නෙ. epf පැන්ශන් මුදල් හොරා කැව මහ බැංකුවෙ නන්නදලාල් තවම වැඩ. රට තවත් imf නය අරගෙන හිගමනේ. 3% බරට තව පොරොන්දු දෙනවා ජනතාව අන්දවන්න.

    • @srimamangalika9684
      @srimamangalika9684 2 หลายเดือนก่อน

      රනිල් ගෙ රූකඩයක් නිසයි

  • @jaysonblake1321
    @jaysonblake1321 หลายเดือนก่อน

    නයි ගාය හොදයිද මහත්තයො දැන්?

  • @jaysonblake1321
    @jaysonblake1321 2 หลายเดือนก่อน +1

    නාගයා 🐍

    • @ramyaedirimunirodrigo8952
      @ramyaedirimunirodrigo8952 2 หลายเดือนก่อน +1

      නාගයා කියන්නෙ ඇතාටත්. අරිහතුන් වහන්සෙත් නාගයෙක් ලෙස ප්‍රවෙසමෙන් ඇසුරු කල යුතු බව බුදුහාමුදුරුවොම දෙශනා කල යුතු බවට.

    • @ramyaedirimunirodrigo8952
      @ramyaedirimunirodrigo8952 2 หลายเดือนก่อน +1

      ඔබතුමා රටෙ අගමැති විය යුතුයි ජනපති විය යුතුව යි තියෙන්නෙ. රටෙ අවාසනාව ර්ට්ටුන්ගෙ අවාසනාව!

    • @srimamangalika9684
      @srimamangalika9684 2 หลายเดือนก่อน

      ​@ramyaedirimunirodrigo8952 සැබැවකි

  • @pkpperera5161
    @pkpperera5161 หลายเดือนก่อน

    ME. YAKA. TAMYI. SEYALLA. DATT. PESSU. PUSA. ,