යසෝදරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 7

  • @rozasrilanka8767
    @rozasrilanka8767 2 ปีที่แล้ว +2

    රාහුල මාතා යසොදර රහත් තේරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sachimadhushani762
    @sachimadhushani762  2 ปีที่แล้ว +3

    පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය
    යසෝදරාවන්‍ ය......
    දීපංකර පාදමූලයේ විවරණ ලැබු දා පටන් නොයෙක භවයන්හි ඉපිද..
    සාරා සංඛ්‍ය කප් ලක්‌ෂයක් පුරා සෙවනැල්ලක්සේ
    බෝසතානන් වහන්සේ පසුපසම වැඩියාය...
    දශරථ ජාතකයෙහි රාමා සහ සීතා නමින්,
    චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්,
    මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්,
    ඛණ්ඩහාල ජාතකයෙහි චන්ද්‍රා දේවිය ලෙසද,
    සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙසද,
    මනෝජ ජාතකයෙහි සිංහ ධේනුව ලෙසද,
    ආදිත්‍ය ජාතකයෙහි සමුද්‍ර විජයා ලෙසද,
    පැමිණි සංසාර ගමනෙහි..
    චන්ද කින්නර ජාතකයෙහි චන්ද කින්නරී ලෙස ද,
    කුස ජාතකයෙහි පබාවතිය ලෙසද,
    උම්මග්ග ජාතකයෙහි අමරා දේවිය ලෙසද, වෙස්සන්තර ජාතකයෙහි මන්ද්‍රි දේවිය ලෙසද ,
    උපත ලැබූයේ යසෝදරාවන් ම ය.
    සන්සාරය පුරාවටම නොසැලී ළඟින් ඉදන් තම ස්වාමියා වෙනුවෙන් දිවිපුදා කැපකිරීම් කල වෙනත් වනිතාවක් කොයිද ඇය නම් යසෝදරාවමය..
    ඒ උතුම් ගුණ දැරූ රාහුලමාතා යශෝධරාවන්ට නමස්කාර වේවා..!!
    සාධූ...!
    සාධූ...!!
    සාධූ...!!!

  • @nandakumara7602
    @nandakumara7602 2 ปีที่แล้ว +2

    Yashodara uththamaawiya gana thawa mewani video daanna Godak pin

    • @sachimadhushani762
      @sachimadhushani762  2 ปีที่แล้ว +1

      හොදයි දාන්නම්.. තෙරුවන් සරණයි ඔබට 🙏

  • @kaveen6349
    @kaveen6349 2 ปีที่แล้ว +1

    saadhu saadhu saadhu . Theruwan saranai🙏