විජය ළමා පුවත්පත - Wijeya Children's Newspaper
විජය ළමා පුවත්පත - Wijeya Children's Newspaper
  • 92
  • 244 347
Sombrero Galaxy
විද්යාසඥයන් මවිත කරන සොම්බේරෝ
ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් අභ්යබවකාශයට යවා, එහි රඳවා ඇති සුවිශේෂී දුරේක්ෂයක් ලෙස ජේම්ස් වෙබ් සැලකිය හැකිය. අද භාවිතයට ගැනෙන අභ්යසවකාශ දුරේක්ෂ අතරින්, ජේම්ස් වෙබ් දුරේක්ෂය, සුවිශේෂී වන්නේ හේතු කීපයක් නිසාය. ඒ අතරින් ප්රිධාන හේතුව වන්නේ, ජේම්ස් වෙබ් සතු අධෝරක්ත කැමරා පද්ධතියයි.
මේ දුරේක්ෂය අභ්ය වකාශය ගවේෂණය කරන්නේ මෙම කැමරා පද්ධතියේ ආධාරයෙනි. දැන් මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිතයට ගනිමින්, නාසා ආයතනයේ විද්යාුඥයන් විශ්වයේ ඇති ඉතා අලංකාර ගැලැක්සියක් හෙවත් මන්දාකිණියක් අධ්යඇයනය කිරීමට පටන්ගෙන තිබේ. මේ නව මන්දාකිණිය ඔවුන් විසින් නම් කර ඇත්තේ සොම්බේරෝ යනුවෙනි.
มุมมอง: 166

วีดีโอ

PresentationNEW-‘වොයේජර් 2
มุมมอง 377หลายเดือนก่อน
යුරේනස් ගවේෂණය කර දුන් එකම ගවේෂණ යානය නාසා ආයතනයේ ‘වොයේජර් 2’ රොබෝ යානයයි. ඒ, 1986 වසරේදීය. 1977 වසරේ පෘථිවියෙන් පිටවී ගිය ‘වොයේජර් 2’ ගවේෂණ යානයට යුරේනස්ට ළං වීමට අවුරුදු නවයක් ගත විය. කිලෝ මීටර් බිලියන 2.8 ක දුරක් ගෙවා දමා යුරේනස් වෙත පැමිණි ‘වොයේජර් 2’ ගවේෂණය කරමින් දත්ත රැස් කිරීමට ගත කළේ පැය 6 ක් වැනි කෙටි කාලයකි. මුලදී විද්‍යාඥයන් යුරේනස් ගැන දැන සිටියේ එම පැය හයක ඇතුළත ‘වොයේජර් 2’ පෘථිවි...
අනුරාධපුර ජයනති විදුහල් සාධු පොත් පෙරහර
มุมมอง 111หลายเดือนก่อน
දුෂ්කර පාසලකින් තවත් අති දුෂ්කර පාසලකට පොත් පෙරහරකින් ගිය විරුදරුවෝ.. පොලොන්නරුව,ගිරිතලේ දුෂ්කර පාසලක් වන පො/ හිඟු / ජයන්ති ගුරුකුල ප්රාෝථමික විද්යාසලයේ 5 ශ්රේතණියේ සිසු සිසුවියන් පිරිසක් විසින් තම ප්රුදේශයේ තවත් අති දුෂ්කර පාසලක් වන පො/ හිඟු ගුණවර්ධනපුර පාසල් පුස්තකාලයට පොත් 200ක් පරිත්යා ග කර තිබේ. අපේ රටේ සෑම දරුවකුටම, සෑම වැඩිහිටියකුටමමේ සද්කාර්ය මහඟු ආදර්ශයක් සපයයි. පොත් මිලදී ගැනීමට තම මව...
Dry out
มุมมอง 19Kหลายเดือนก่อน
උණුසුම වැඩිවෙලා ඇමසන් ගංගාව හිදිලා ලෝකයේ විශාලතම වනාන්තරය ඇමසන් වනාන්තරයයි. ඇමසන් යනු ලෝකයේ විශාලතම වැසි වනාන්තරයයි. ඇමසන් ගංගාව ගලා බසින්නේ ඇමසන් වනාන්තරය මැදිනි. ඇමසන් ගංගාව අතු ගංගා රැසකින් නිර්මාණය වෙයි. ලෝකයේ ජලය බැහැර කිරීමේ පරිමාව අතින්, විශාලතම ගංගාව වන්නේ ද ඇමසන්ය. ඇමසන් ගංගාව වටා ඇති ඇමසන් මහා වනාන්තරය, පෘථිවියේ පෙනහල්ලක් ලෙස සැලකෙයි. මනුෂ්‍ය අප ද ඇතුළු පෘථිවි ජීවීන්ගේ ජීව නාළිය මෙම ව...
ANS Kulasinghe
มุมมอง 175หลายเดือนก่อน
පර්යේෂකයෙකු,නිර්මාණකරුවෙකු හා චින්තකයෙකු ව ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ වටිනා සොයා ගැනීම් රැසක් ලෝකයට දායාද කළ ශ්රීෙ ලාංකිකයෙකි. සිය ඉංජිනේරු ඥානයෙන් වටිනා සොයාගැනීම් රුසක් ලෝකයට හඳුන්වා දුන්නේය. ඒ සඳහා පේටන්ට් බලපත්ර ලබා ගැනීමට ඔහු සමත් විය . පෙරනිමි කොන්ක්රීිට් තාක්ෂණයත්, අඩු වියදම් නිවාස තාක්ෂණයත් ලොවට හඳුන්වා දුන්නේ කුලසිංහ මහතාය.
Presentation Starship
มุมมอง 5222 หลายเดือนก่อน
ඉලොන් මස්ක් Elon Musk ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ලොව අංක එකේ බිලියනපතියා; එසේත් නැතිනම් ලොව ධනවත්ම පුද්ගලයා ඉලොන් මස්ක්ය. උපතින් දකුණු අප්‍රිකානුවකු වුවත්, 53 හැවිරිදි මස්ක් අද ඇමෙරිකානුවෙකි. ව්‍යාපාරිකයකු පමණක් නොව; නව නිපැයුම්කරුවෙකි. මස්ක්, වඩාත් ජනප්‍රිය ටෙස්ලා Tesla සමාගමේ හිමිකරු සහ ස්පේස් එක්ස් SpaceX සමාගමේ හිමිකරු නිසාය. එක්ස් සමාජ මාධ්‍ය (Twitter ට්විටර්) ජාලයේ හිමිකාරීත්වය ඇත්තේ ...
wijaya weekkly
มุมมอง 3042 หลายเดือนก่อน
wijaya weekkly
Earth to get a second mini moon
มุมมอง 3232 หลายเดือนก่อน
අපගේ ග්‍රහලෝකය පෘථිවියයි. ඇතැම් ග්‍රහලෝකවලට උප ග්‍රහයෝ ද සිටිති. උප ග්‍රහයන් යනු තමන් වටා ද කැරකෙමින්, ග්‍රහලෝකයක් වටා කැරැකෙන ග්‍රහ වස්තූන්ය. උප ග්‍රහයන් ගැන තාරකා විද්‍යාඥයන් අර්ථ දක්වන්නේ එලෙසිනි. අප පෘථිවියට උප ග්‍රහයෙක් සිටී. අප චන්ද්‍රයා හෙවත් සඳ කියන්නේ මේ උප ග්‍රහයාටය. අපගේ උප ග්‍රහයාට අප සඳ කියන බැවින්, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සෙසු ග්‍රහයන්ගේ උප ග්‍රහයන් පමණක් නොව, විශ්වයේ ඈත ග්‍රහලෝකවලට ...
Polaris Dawn
มุมมอง 2993 หลายเดือนก่อน
බිලියනපති ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑමත් ඔවුන් ආපසු රැගෙන ඒමත් සිදු කරයි. ඊට අමතරව, ‘ස්පේස් එක්ස්’ සමාගම ගගන සංචාර ද ආරම්භ කර ඇත. අතමිටසරු ඕනෑම කෙනකුට, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් පසු, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ගගන සංචාරවලට එක් වී අභ්‍යවකාශයට ගොස් අපූරු අත්දැකීමක් ලබා ආපසු පැමිණිය හැකිය. මේ පිළිබඳ විශේෂ ලිප...
DART Misson NASA
มุมมอง 4283 หลายเดือนก่อน
1996 දී, ඇමෙරිකා තාරකා විද්‍යාඥ ජොසප් මොන්ටානී, ඇරිසෝනා ජනපදයේ, ටුක්සන් නගරයේ ඉදි කර ඇති, තාරකා දුරේක්ෂය ආධාරයෙන්, පෘථිවියට ආසන්නයෙන් පිහිටන ග්‍රහකයක් සොයා ගත්තේය. මෙම ග්‍රහකය ‘ඩිඩිමෝස්’ ලෙස නම් කර ඇත. ග්‍රීක බසින් ‘ඩිඩිමෝස්’ යනු ‘ද්විත්ව’ යන්නය. එසේත් නැතිනම් ‘දෙදෙනා’ යන අර්ථයයි. පසුකාලීනව, ‘ඩිඩිමෝස්’ සම්බන්ධයෙන්, තාරකා විද්‍යාඥයෝ තොරතුරු රැසක් අනාවරණය කර ගත්හ. ඒ අනුව, ‘ඩිඩිමෝස්’ තනි ග්‍රහකයක්...
Boing Straliner
มุมมอง 5163 หลายเดือนก่อน
බෝයිං සමාගමේ, ‘ස්ටාර්ලයිනර්’ Starliner ගගන කැප්සියුලය ආපසු පැමිණියේය. ඒ, මාස තුනක්, අභ්ය වකාශ නැවැතුම්පොළ සමඟ සම්බන්ධ වී සිටීමෙන් පසුවය. ‘%ස්ටාර්ලයිනර්’ Starliner ගගන කැප්සියුලයේ ආධාරයෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්යනන්තර අභ්යසවකාශ නැවැතුම්පොළට ගොස් එහි සිරවුණු නාසා ගගනගාමීන් දෙදෙනාගේ කතාව මතකද?. Video © NASA වැඩි විස්තර සඳහා 2024/09/17 වැනිදා විජය පුවත්පත බලන්න
Jupiter Icy Moons Explorer JUICE
มุมมอง 4723 หลายเดือนก่อน
අභ්ය වකාශයෙන් ආ දසුන් පසුගිය අගෝස්තු 19 වැනිදා, ‘ජූස්’ ගවේෂණ යානය, මීට පෙර, මිනිස් අතින් නිර්මාණය වුණු අභ්‍යවකාශ ගවේෂණ යානයක් නොකළ දෙයක් කළේය. ‘ජූස්’ පළමුවෙන් පෘථිවිය අසලින් ගමන් කළේය. දෙවැනියට ද එය පෘථිවිය අසලින් ගමන් කළේය. එසේ යද්දී සඳ පෙනෙන ආකාරයත්, පෘථිවිය පෙනෙන ආකාරයත් ‘ජූස්’ කැමරාවේ සටහන් විය. යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයින්ට එම දසුන් නැරඹීමට හැකිවූයේ සජීවීවය. ‘ජූස්’ යානය, සඳ සහ පෘථි...
ලොවම ජයගත් පාසල් චෙස් ශූරයා..(තෙහස් රන්මිත කිරිංගොඩ) Thehas ranmitha kiringoda
มุมมอง 309ปีที่แล้ว
ලොවම ජයගත් පාසල් චෙස් ශූරයා..(තෙහස් රන්මිත කිරිංගොඩ) Thehas ranmitha kiringoda
Ananda sastralaya mathugama 2022 - ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල මතුගම
มุมมอง 6932 ปีที่แล้ว
Ananda sastralaya mathugama 2022 - ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල මතුගම
kiri Appata ballo penapi - කිරි අප්පට බල්ලෝ පැනපි කතාවේ තේරුම දන්නවාද?
มุมมอง 7052 ปีที่แล้ว
කිරි අප්පට බල්ලෝ පැනපි ලාංකීය සංස්කෘතිය තුළ ඉතාමත් භක්තියෙන් සිදු කරන, බොහෝ අනුහස් ගෙනදෙන කිරි අම්මාවරුන්ගේ දානය සුවිශේෂීත්වයක් ගන්නවා. මේ කිරි අම්මාවරුන්ගේ දානය මහත් ගුණ දෙන ශාන්ති කර්මයක් විදියට තමයි සමාජයේ මුල්බැසගෙන තියෙන්නේ. නගරයට වඩා ගම්බදව දකින්නට පුළුවන් මේ දානය පත්තිනි මෑණියන් උදෙසා සිදු කරනු ලබන්නක්. පතිවෘතාව ආරක්ෂා කරපු, ලෙඩ දුකට පිහිට වෙන පත්තිනි මෑණියන් කෙරෙහි බෞද්ධ ජනතාව තුළ තියෙන...
Children and the Law - පුංචි ඔයාලට අයිති නීතී - (ලෝක ළමා දිනය නිමිත්තෙනි)
มุมมอง 2992 ปีที่แล้ว
Children and the Law - පුංචි ඔයාලට අයිති නීතී - (ලෝක ළමා දිනය නිමිත්තෙනි)
Sunspot (සුර්ය ලප) ලෝකයේම ගොළු කරන අනතුරක් අත ළගයි..
มุมมอง 4042 ปีที่แล้ว
Sunspot (සුර්ය ලප) ලෝකයේම ගොළු කරන අනතුරක් අත ළගයි..
වැඩිපුර වතුර බිව්වොත් මොකද වෙන්නේ
มุมมอง 3662 ปีที่แล้ว
වැඩිපුර වතුර බිව්වොත් මොකද වෙන්නේ
Carbon Foot Print
มุมมอง 1K2 ปีที่แล้ว
Carbon Foot Print
ලොකු මාමාගේ ලියුම - Uncle's Letter
มุมมอง 1642 ปีที่แล้ว
ලොකු මාමාගේ ලියුම - Uncle's Letter
කඩොලාන - Kadolana
มุมมอง 1072 ปีที่แล้ว
කඩොලාන - Kadolana
ගංගාවේ සංගීතය - Gangawe Sangeethaya
มุมมอง 1272 ปีที่แล้ว
ගංගාවේ සංගීතය - Gangawe Sangeethaya
චිත්‍ර කලාව - 11 ශ්‍රේණිය Art Lesson - Grade 11
มุมมอง 1342 ปีที่แล้ว
චිත්‍ර කලාව - 11 ශ්‍රේණිය Art Lesson - Grade 11
Shilpa Nawoda Sinhala LQ
มุมมอง 2805 ปีที่แล้ว
Shilpa Nawoda Sinhala LQ
Hali Babara
มุมมอง 975 ปีที่แล้ว
Hali Babara
Sinhala New Year Hisathel Gama
มุมมอง 1145 ปีที่แล้ว
Sinhala New Year Hisathel Gama
5 S And Sinhala New Year
มุมมอง 425 ปีที่แล้ว
5 S And Sinhala New Year
Wijeya 20 Sec
มุมมอง 1755 ปีที่แล้ว
Wijeya 20 Sec
WIJEYA Weekly
มุมมอง 3165 ปีที่แล้ว
WIJEYA Weekly
CITES CoP18
มุมมอง 3125 ปีที่แล้ว
CITES CoP18

ความคิดเห็น

  • @nayomibandara4788
    @nayomibandara4788 3 หลายเดือนก่อน

    ඇයි අඩන්නෙ ඔයා අඩනකොට අපිට අඩන්න හිතෙනවා

  • @SunilAbesiri
    @SunilAbesiri 4 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 10 หลายเดือนก่อน

    අනේ මගෙ ඇස් දෙකෙන් කඳුළු එනවා ඒ කාලේ මතක් වෙනකොට මගේ පංතියේ යාලුවෝ එක්ක ආයෙත් එකතු වෙන්න ඇත්නම්

  • @sunandabandara8751
    @sunandabandara8751 10 หลายเดือนก่อน

    මගේ දුවත් පුරා වසර 5 ක් ඉගෙනුම ලැබූ ප්‍රාථමික පාසලෙන් අදින් සමුගත්තා... මගේ දුවට යාළුවෝ දාලා යන්න බැරි දුක තියෙනවා... එයා හරියට අඩනවා ....එයා පව් 😢😢😢😢😢😢

  • @sudathathuasiri4030
    @sudathathuasiri4030 10 หลายเดือนก่อน

    මම 96 A/l ku/halmillawawa Siddhartha maha viddayalaya දැන් අවුරුදු 47 තාමත් මගෙ යහලුවෝ මතක් වෙනවා

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 10 หลายเดือนก่อน

    මගේ ස්කෝලේ 😭❤

  • @VajiraSamarasekere
    @VajiraSamarasekere 11 หลายเดือนก่อน

    Hama dawasakama poddak Hari pasal kaalaya mathakwenawaa.mama leaving certificate ganna pasalen aswela 20yrs witara passe giye ,hamadema wenas welaa,loku gus(trees)Tika asaranawa balaa innawaa, teacherslath aluth,lamayth, principal,servantla okkoma aluth,Mama adurana kauruwath naa,Mata karakilla kalanthey wagey, daraa gatha nohaki sookayak dannuna,Mama gedara awith raa wenakam me sindhuwa ahuwaa.building aluthin hadala,Parana ape Katha,raajadaani okkoma walalilaa gihilla,Mama guest kenek witharay,aney aayeth 1wasare paththakata welaa aluthin patan ganna Oney,hamba karannath Oney,wayasa nisa Mama asaranay,hitha athule me sookaya marenakamma thiyenawa,Janelayen eliye idan hari desk ekak putuwak daala paadam wada patan gannay Oney,Mama ready,Mama giyeTrinity college kandy,Mata Dan 41yrs old

  • @TareenSupunmithOfficial
    @TareenSupunmithOfficial 11 หลายเดือนก่อน

    Shalitha sirge sindu pattai.

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว

    දැන් ඒ කාලෙ හිටපු teachersලවත් නෑ ඉස්කෝලේ 😢😢

  • @Chamaludayanga-i5i
    @Chamaludayanga-i5i ปีที่แล้ว

    සුන්දර පාසල් මතකය හිතට එනකොට ගොඩක් දුකයි සත්තකිම්ම

    • @Harshana-y6s
      @Harshana-y6s 29 วันที่ผ่านมา

      ඇත්තටම 😢😢😢😢😢

  • @SamanthaRajapaksha-k1w
    @SamanthaRajapaksha-k1w ปีที่แล้ว

    ❤😂😘🌹

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 ปีที่แล้ว

    ඇහැට කඳුළක් එනවා අහද්දි මේ ගිතය

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 ปีที่แล้ว

    ඇත්තටම මේ ගිතය අහන වරයක් පසාම අපේ පාසල් සමය සිහිපත් වෙනවා ඇත්තටම කාලය හරි පුදුමාකාර දෙයක්

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว

    කඳුලු එනව

  • @Ridma158
    @Ridma158 ปีที่แล้ว

    The most beautiful part of the life is school .😊😊📓📕

  • @shamilkabuddhimal3143
    @shamilkabuddhimal3143 ปีที่แล้ว

    මගෙත් අදින් අවසානයි පාසල් ජීවිතය 😥😥😥😥😥😥

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 หลายเดือนก่อน

      අමතක කරන්න එපා වස්තුවේ marenakm ඉගෙනීමට ඇති බව ❤❤❤❤❤❤

  • @happykidzcreative
    @happykidzcreative ปีที่แล้ว

    Sweet memories

  • @chathurikaishani5383
    @chathurikaishani5383 2 ปีที่แล้ว

    Lassanai video aka. Asai a kaleta.😥😥😥

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 ปีที่แล้ว

    පසල් කලය ගොඩක් ලස්සනයි

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 หลายเดือนก่อน

      Kochchara වැරදි karath banum qhuwath අපි ගුරුවරුන් ta පට්ටම ආදරෙයි ❤❤❤❤❤❤🙏🏾🙏🏾🦶🦶hama ගුරුවරුන් tama eka wsge ආදරෙයි ❤❤❤❤

  • @nuwanpriyankarasenanayaka9081
    @nuwanpriyankarasenanayaka9081 2 ปีที่แล้ว

    Me sinduway pol ruppawe dagha kala sellam song 2ma eka digata ahanna baa.papuwe amaaruwa hadenawa.ea taram sanweadhi geetha tawath nathi taram.saama manusseyek tulama punchi daruwek atha yanna saththamay.Lakshman wattala

  • @isiruisuru2537
    @isiruisuru2537 2 ปีที่แล้ว

    මගෙත් අන්තිම දවස් ටික මේ යන්නෙ 😔😭😭

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 ปีที่แล้ว

    අනේ ඇයි මේ වීඩියෝ එක downlod කරන්න බැරි

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว

    ,අපේ ලමා කාලය හරිම සුන්දරයි,....අපි පුංචි කාලයේ සිටම ගෑනු ලමයි පිරිමි ලමයි එකටයි ඉගෙනගත්තේ,. පෙර පාසලේ ලමයි 54 යි 1 පංතිය 2 කේ පංතියේදී ලමයි 46 ඉන්22 පිරිමි ලමයි ඉතුරු අය ගෑනුලමයි,,. 8 පංතිය දක්වාම මෙලෙසමයි 9 මේ පංතිය 10 පංතියේදී පිරිමි ලමයි 12 ගෑනු ලමයි 24 යි ,,.11 පංතිය 12 පංතිය පිරිමි ලමයි ගෑනුලමයි එලෙසමයි,,. ඒ නිසා අපට හැම විටම ගෑනුලමයි සියල්ලගේම සහොදර ප්‍රේමය තිබුන නිසා ප්‍රේමයක් ගැන සිතුවිල්ලක්වත් ආවේ නැත ,,.අදටත් ගෑනුලමයි සියල්ලම විවහ වී ඇතත් පාසලේදී ඇතිවු ඒ සහෝදර ප්‍රේමය එලෙසමයි,,. අපි රාජකාරී බහුල වුවත් ඒ අය නිරතුරුවම අපි ගැන සොයා බලනවා කථා කරනවා,,. නිවාඩු ලද සෑම විටකම ඒ අය අපේගෙවල්වලට එනවා අපි ඒ අයගේ ගෙවල්වල යනවා වෙනස එදා තනියම ගිය බොහෝ දෙනා අද තමන් ගේ පාසැල් කාලයේ පිලිරැව සිහිකරන්නාක් මෙන් තරැණ දූපුතුන් සමග පැමිණීමයි,,.සමහරැන්ට දරැවන්ගේ දරැවන්ද ඇත,..කාලය මැවූ වෙනසක අරුමය,... කාලය මැවූ වෙනසක අරැමය,..සදාකාලික ලමාකාලයක්ද සදාකාලික තරැණ කාලයක්ද සදාකාලික මහලු බවක්ද නැත,,.ඒත් ලමා කාලය තරැණ කාලය මෙන් නොව මහලු කාලයේ දී හුදකලාව තනිකම හොඳින් දැනෙන කාලයකි ඔබ ඒ කාලය ගත කිරීම සඳහා ජීවිත අත්දැකීම කෙසේ නම් උපයෝගී කරගෙන ඇතිද?... කරගන්න බලාපොරොත්තුවෙන් සිටීද? අවසානයේ අප සියල්ල මිය පරලොව යා යුතුව ඇත.ඒ යනවිට ගෙන යාමට තරම් පින් ඔබ පුරවාගෙන ඇතිද? පින් බොහෝ කරගත් අයට සතුටත් පින් නොකරගත් අයටත් කණස්සල්ල පසුතැවීමත් ඇත ජීවිතය ගැන දහමින් ඔබ පෝෂණය වී ඇතිනම් තනිකම කණස්සල්ල පසුතැවීම ඔබට නැත,. හුදකලාවද ඔබට ප්‍රශ්නයක් නොවේවි,,.ඔබ ඊට සූදානම්ද?....

  • @vijekon8871
    @vijekon8871 2 ปีที่แล้ว

    Mata podi kale mathak una

  • @adaraya
    @adaraya 3 ปีที่แล้ว

    pamanak gos eta melowa atahera, pamanek gos eta merata atahera

  • @sameeradhananjaya8198
    @sameeradhananjaya8198 3 ปีที่แล้ว

    වීඩියො එකට කෙල්ලො වෙනුවට කොල්ලො දැම්මනම් තමා හොද

    • @manulagunasekara8382
      @manulagunasekara8382 2 ปีที่แล้ว

      දෙගොල්ලොම

    • @Chamika9465
      @Chamika9465 2 ปีที่แล้ว

      ඔව් ❤️❤️

    • @priyanthibalasooriya6340
      @priyanthibalasooriya6340 ปีที่แล้ว

      Ai megollo hodata karanne nadda

    • @thamaramadhushani
      @thamaramadhushani ปีที่แล้ว

      කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම හිටියනම් හොඳයි

    • @thamaramadhushani
      @thamaramadhushani ปีที่แล้ว

      කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම හිටියනම් හොඳයි

  • @arunachathuranga6226
    @arunachathuranga6226 3 ปีที่แล้ว

    මම ලමා ජීවිතේ හැමදාම තියෙනවා නම් කැමතියි 😃😌

  • @sunandameemanage893
    @sunandameemanage893 3 ปีที่แล้ว

    හිත දුවන විට යහළුවන් සොයාගෙන. මේ වනවිට සමහරෙක් ගොස් ඇත මෙලොව අතහැර සමහරෙක් ගොස් ඇත මෙරට අතහැර ඉන්න ටික දෙනා ගොස් ඇත වයසට ඉතුරුකර සොඳුරු සටහන්.....

  • @samanthapriyangi2209
    @samanthapriyangi2209 3 ปีที่แล้ว

    යාළුවො අද නැත වෙන අය එහි ඇත

  • @samanthapriyangi2209
    @samanthapriyangi2209 3 ปีที่แล้ว

    ඒ කාලෙ මතක් වෙනකොට අදටත් ඇස් වලට කදුළු එනව.❤️❤️

    • @YtPr-u5h
      @YtPr-u5h ปีที่แล้ว

      ado sirawatama

  • @akashgunawardhana2108
    @akashgunawardhana2108 3 ปีที่แล้ว

    😓😓

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 หลายเดือนก่อน

      Adapan thawa මදි una ubat paw කාරයා අහිංසක kella amalka ❤❤❤❤😢😢😢

  • @wgnnethmini1607
    @wgnnethmini1607 3 ปีที่แล้ว

    🥺දුකා.....යී

  • @pasindusupunwijesiri2184
    @pasindusupunwijesiri2184 3 ปีที่แล้ว

    ගොඩක් මතකයන් එන ඒ කාලේ

  • @kumarasamantha1192
    @kumarasamantha1192 3 ปีที่แล้ว

    Mata me sinduwa ahana hama dakama as walin kadulu watenawa

  • @hashinikawindya1541
    @hashinikawindya1541 3 ปีที่แล้ว

    nice song with great meaning.................

  • @pradeeppushpakumara4774
    @pradeeppushpakumara4774 3 ปีที่แล้ว

    Yaluwo ada natha

  • @imalkasandaruwani4712
    @imalkasandaruwani4712 3 ปีที่แล้ว

    ජීවිතයේ සුන්දම කාලයට අදටත් පන සේ ආදරය කරමි.

  • @malindujayathilaka2823
    @malindujayathilaka2823 3 ปีที่แล้ว

    Eh kale mathak weddi den puduma thanikamak denenne

  • @gayangiwijesekara3107
    @gayangiwijesekara3107 3 ปีที่แล้ว

    අනේ මට මේ සින්දුව අහන්න බෑ ..ඒ තරම් 😭 දුකයි

    • @jpthushari9083
      @jpthushari9083 3 ปีที่แล้ว

      Matath

    • @OO-iz8wn
      @OO-iz8wn 3 ปีที่แล้ว

      Ane matat ahana ahana sare adanawa et ada ada hari e kale matak karanna godak asai

  • @maduwagaming8749
    @maduwagaming8749 3 ปีที่แล้ว

    ආයෙත් යන්න ඇත්නම් 😔😔😔😔😔❤️❤️❤️❤️❤️❤️

  • @ishani5290
    @ishani5290 3 ปีที่แล้ว

    A very beautiful song with relevant video scenes bringing joy and emotions to unforgettable moments of our school childhood. Thank you so much for reviving beautiful memories of such fun filled life among my school childhood friends , our dear teachers and a school staff. 🙏🇱🇰🎉💯❤🌞💫🧚‍♀️

  • @මාශා-ග1ට
    @මාශා-ග1ට 3 ปีที่แล้ว

    As dekata kadulu enawa e yaluwo aye kawada dakinnda e kale kisima barak pathalak nathuwa sahalluwen idiya echcharama thama 😢😢😢

  • @thanuramalaka4629
    @thanuramalaka4629 3 ปีที่แล้ว

    Wow apith ohomay...raka ganna ape pasal jeewithaya kawadawath apita oya kalaya thawath enne nee duwe puthe...

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว

    ❤👍😢🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว

    පාසල් නවාතැනට කවුද නොයන්නේ 🤔🤔 සුන්දරම ලමා විය 😢😢

  • @lasini644
    @lasini644 3 ปีที่แล้ว

    😥

  • @HiranthaIddamalgoda
    @HiranthaIddamalgoda 4 ปีที่แล้ว

    Loved the video. Nicely done. 😊👍👍

  • @sldias3978
    @sldias3978 4 ปีที่แล้ว

    What the fuck?

  • @donsamantissera235
    @donsamantissera235 4 ปีที่แล้ว

    I remembered my childhood when I watch this nice video. thanks girls......................reminds me so much more

  • @karunarathnakarunarathna2694
    @karunarathnakarunarathna2694 4 ปีที่แล้ว

    Apith oye wage issara aththamai aduna