- 92
- 248 823
විජය ළමා පුවත්පත - Wijeya Children's Newspaper
United States
เข้าร่วมเมื่อ 13 ธ.ค. 2016
විජය ළමා පුවත්පත - Wijeya Children's Newspaper
පාඩම් පොතට වැඩියමක්.
පාඩම් පොතට වැඩියමක්.
Sombrero Galaxy
විද්යාසඥයන් මවිත කරන සොම්බේරෝ
ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් අභ්යබවකාශයට යවා, එහි රඳවා ඇති සුවිශේෂී දුරේක්ෂයක් ලෙස ජේම්ස් වෙබ් සැලකිය හැකිය. අද භාවිතයට ගැනෙන අභ්යසවකාශ දුරේක්ෂ අතරින්, ජේම්ස් වෙබ් දුරේක්ෂය, සුවිශේෂී වන්නේ හේතු කීපයක් නිසාය. ඒ අතරින් ප්රිධාන හේතුව වන්නේ, ජේම්ස් වෙබ් සතු අධෝරක්ත කැමරා පද්ධතියයි.
මේ දුරේක්ෂය අභ්ය වකාශය ගවේෂණය කරන්නේ මෙම කැමරා පද්ධතියේ ආධාරයෙනි. දැන් මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිතයට ගනිමින්, නාසා ආයතනයේ විද්යාුඥයන් විශ්වයේ ඇති ඉතා අලංකාර ගැලැක්සියක් හෙවත් මන්දාකිණියක් අධ්යඇයනය කිරීමට පටන්ගෙන තිබේ. මේ නව මන්දාකිණිය ඔවුන් විසින් නම් කර ඇත්තේ සොම්බේරෝ යනුවෙනි.
ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් අභ්යබවකාශයට යවා, එහි රඳවා ඇති සුවිශේෂී දුරේක්ෂයක් ලෙස ජේම්ස් වෙබ් සැලකිය හැකිය. අද භාවිතයට ගැනෙන අභ්යසවකාශ දුරේක්ෂ අතරින්, ජේම්ස් වෙබ් දුරේක්ෂය, සුවිශේෂී වන්නේ හේතු කීපයක් නිසාය. ඒ අතරින් ප්රිධාන හේතුව වන්නේ, ජේම්ස් වෙබ් සතු අධෝරක්ත කැමරා පද්ධතියයි.
මේ දුරේක්ෂය අභ්ය වකාශය ගවේෂණය කරන්නේ මෙම කැමරා පද්ධතියේ ආධාරයෙනි. දැන් මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිතයට ගනිමින්, නාසා ආයතනයේ විද්යාුඥයන් විශ්වයේ ඇති ඉතා අලංකාර ගැලැක්සියක් හෙවත් මන්දාකිණියක් අධ්යඇයනය කිරීමට පටන්ගෙන තිබේ. මේ නව මන්දාකිණිය ඔවුන් විසින් නම් කර ඇත්තේ සොම්බේරෝ යනුවෙනි.
มุมมอง: 185
วีดีโอ
PresentationNEW-‘වොයේජර් 2
มุมมอง 4302 หลายเดือนก่อน
යුරේනස් ගවේෂණය කර දුන් එකම ගවේෂණ යානය නාසා ආයතනයේ ‘වොයේජර් 2’ රොබෝ යානයයි. ඒ, 1986 වසරේදීය. 1977 වසරේ පෘථිවියෙන් පිටවී ගිය ‘වොයේජර් 2’ ගවේෂණ යානයට යුරේනස්ට ළං වීමට අවුරුදු නවයක් ගත විය. කිලෝ මීටර් බිලියන 2.8 ක දුරක් ගෙවා දමා යුරේනස් වෙත පැමිණි ‘වොයේජර් 2’ ගවේෂණය කරමින් දත්ත රැස් කිරීමට ගත කළේ පැය 6 ක් වැනි කෙටි කාලයකි. මුලදී විද්‍යාඥයන් යුරේනස් ගැන දැන සිටියේ එම පැය හයක ඇතුළත ‘වොයේජර් 2’ පෘථිවි...
අනුරාධපුර ජයනති විදුහල් සාධු පොත් පෙරහර
มุมมอง 1153 หลายเดือนก่อน
දුෂ්කර පාසලකින් තවත් අති දුෂ්කර පාසලකට පොත් පෙරහරකින් ගිය විරුදරුවෝ.. පොලොන්නරුව,ගිරිතලේ දුෂ්කර පාසලක් වන පො/ හිඟු / ජයන්ති ගුරුකුල ප්රාෝථමික විද්යාසලයේ 5 ශ්රේතණියේ සිසු සිසුවියන් පිරිසක් විසින් තම ප්රුදේශයේ තවත් අති දුෂ්කර පාසලක් වන පො/ හිඟු ගුණවර්ධනපුර පාසල් පුස්තකාලයට පොත් 200ක් පරිත්යා ග කර තිබේ. අපේ රටේ සෑම දරුවකුටම, සෑම වැඩිහිටියකුටමමේ සද්කාර්ය මහඟු ආදර්ශයක් සපයයි. පොත් මිලදී ගැනීමට තම මව...
Dry out
มุมมอง 20K3 หลายเดือนก่อน
උණුසුම වැඩිවෙලා ඇමසන් ගංගාව හිදිලා ලෝකයේ විශාලතම වනාන්තරය ඇමසන් වනාන්තරයයි. ඇමසන් යනු ලෝකයේ විශාලතම වැසි වනාන්තරයයි. ඇමසන් ගංගාව ගලා බසින්නේ ඇමසන් වනාන්තරය මැදිනි. ඇමසන් ගංගාව අතු ගංගා රැසකින් නිර්මාණය වෙයි. ලෝකයේ ජලය බැහැර කිරීමේ පරිමාව අතින්, විශාලතම ගංගාව වන්නේ ද ඇමසන්ය. ඇමසන් ගංගාව වටා ඇති ඇමසන් මහා වනාන්තරය, පෘථිවියේ පෙනහල්ලක් ලෙස සැලකෙයි. මනුෂ්‍ය අප ද ඇතුළු පෘථිවි ජීවීන්ගේ ජීව නාළිය මෙම ව...
ANS Kulasinghe
มุมมอง 2133 หลายเดือนก่อน
පර්යේෂකයෙකු,නිර්මාණකරුවෙකු හා චින්තකයෙකු ව ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ වටිනා සොයා ගැනීම් රැසක් ලෝකයට දායාද කළ ශ්රීෙ ලාංකිකයෙකි. සිය ඉංජිනේරු ඥානයෙන් වටිනා සොයාගැනීම් රුසක් ලෝකයට හඳුන්වා දුන්නේය. ඒ සඳහා පේටන්ට් බලපත්ර ලබා ගැනීමට ඔහු සමත් විය . පෙරනිමි කොන්ක්රීිට් තාක්ෂණයත්, අඩු වියදම් නිවාස තාක්ෂණයත් ලොවට හඳුන්වා දුන්නේ කුලසිංහ මහතාය.
Presentation Starship
มุมมอง 5493 หลายเดือนก่อน
ඉලොන් මස්ක් Elon Musk ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ලොව අංක එකේ බිලියනපතියා; එසේත් නැතිනම් ලොව ධනවත්ම පුද්ගලයා ඉලොන් මස්ක්ය. උපතින් දකුණු අප්‍රිකානුවකු වුවත්, 53 හැවිරිදි මස්ක් අද ඇමෙරිකානුවෙකි. ව්‍යාපාරිකයකු පමණක් නොව; නව නිපැයුම්කරුවෙකි. මස්ක්, වඩාත් ජනප්‍රිය ටෙස්ලා Tesla සමාගමේ හිමිකරු සහ ස්පේස් එක්ස් SpaceX සමාගමේ හිමිකරු නිසාය. එක්ස් සමාජ මාධ්‍ය (Twitter ට්විටර්) ජාලයේ හිමිකාරීත්වය ඇත්තේ ...
Earth to get a second mini moon
มุมมอง 3324 หลายเดือนก่อน
අපගේ ග්‍රහලෝකය පෘථිවියයි. ඇතැම් ග්‍රහලෝකවලට උප ග්‍රහයෝ ද සිටිති. උප ග්‍රහයන් යනු තමන් වටා ද කැරකෙමින්, ග්‍රහලෝකයක් වටා කැරැකෙන ග්‍රහ වස්තූන්ය. උප ග්‍රහයන් ගැන තාරකා විද්‍යාඥයන් අර්ථ දක්වන්නේ එලෙසිනි. අප පෘථිවියට උප ග්‍රහයෙක් සිටී. අප චන්ද්‍රයා හෙවත් සඳ කියන්නේ මේ උප ග්‍රහයාටය. අපගේ උප ග්‍රහයාට අප සඳ කියන බැවින්, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සෙසු ග්‍රහයන්ගේ උප ග්‍රහයන් පමණක් නොව, විශ්වයේ ඈත ග්‍රහලෝකවලට ...
Polaris Dawn
มุมมอง 3114 หลายเดือนก่อน
බිලියනපති ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑමත් ඔවුන් ආපසු රැගෙන ඒමත් සිදු කරයි. ඊට අමතරව, ‘ස්පේස් එක්ස්’ සමාගම ගගන සංචාර ද ආරම්භ කර ඇත. අතමිටසරු ඕනෑම කෙනකුට, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් පසු, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ගගන සංචාරවලට එක් වී අභ්‍යවකාශයට ගොස් අපූරු අත්දැකීමක් ලබා ආපසු පැමිණිය හැකිය. මේ පිළිබඳ විශේෂ ලිප...
DART Misson NASA
มุมมอง 4424 หลายเดือนก่อน
1996 දී, ඇමෙරිකා තාරකා විද්‍යාඥ ජොසප් මොන්ටානී, ඇරිසෝනා ජනපදයේ, ටුක්සන් නගරයේ ඉදි කර ඇති, තාරකා දුරේක්ෂය ආධාරයෙන්, පෘථිවියට ආසන්නයෙන් පිහිටන ග්‍රහකයක් සොයා ගත්තේය. මෙම ග්‍රහකය ‘ඩිඩිමෝස්’ ලෙස නම් කර ඇත. ග්‍රීක බසින් ‘ඩිඩිමෝස්’ යනු ‘ද්විත්ව’ යන්නය. එසේත් නැතිනම් ‘දෙදෙනා’ යන අර්ථයයි. පසුකාලීනව, ‘ඩිඩිමෝස්’ සම්බන්ධයෙන්, තාරකා විද්‍යාඥයෝ තොරතුරු රැසක් අනාවරණය කර ගත්හ. ඒ අනුව, ‘ඩිඩිමෝස්’ තනි ග්‍රහකයක්...
Boing Straliner
มุมมอง 5265 หลายเดือนก่อน
බෝයිං සමාගමේ, ‘ස්ටාර්ලයිනර්’ Starliner ගගන කැප්සියුලය ආපසු පැමිණියේය. ඒ, මාස තුනක්, අභ්ය වකාශ නැවැතුම්පොළ සමඟ සම්බන්ධ වී සිටීමෙන් පසුවය. ‘%ස්ටාර්ලයිනර්’ Starliner ගගන කැප්සියුලයේ ආධාරයෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්යනන්තර අභ්යසවකාශ නැවැතුම්පොළට ගොස් එහි සිරවුණු නාසා ගගනගාමීන් දෙදෙනාගේ කතාව මතකද?. Video © NASA වැඩි විස්තර සඳහා 2024/09/17 වැනිදා විජය පුවත්පත බලන්න
Jupiter Icy Moons Explorer JUICE
มุมมอง 4815 หลายเดือนก่อน
අභ්ය වකාශයෙන් ආ දසුන් පසුගිය අගෝස්තු 19 වැනිදා, ‘ජූස්’ ගවේෂණ යානය, මීට පෙර, මිනිස් අතින් නිර්මාණය වුණු අභ්‍යවකාශ ගවේෂණ යානයක් නොකළ දෙයක් කළේය. ‘ජූස්’ පළමුවෙන් පෘථිවිය අසලින් ගමන් කළේය. දෙවැනියට ද එය පෘථිවිය අසලින් ගමන් කළේය. එසේ යද්දී සඳ පෙනෙන ආකාරයත්, පෘථිවිය පෙනෙන ආකාරයත් ‘ජූස්’ කැමරාවේ සටහන් විය. යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයින්ට එම දසුන් නැරඹීමට හැකිවූයේ සජීවීවය. ‘ජූස්’ යානය, සඳ සහ පෘථි...
ලොවම ජයගත් පාසල් චෙස් ශූරයා..(තෙහස් රන්මිත කිරිංගොඩ) Thehas ranmitha kiringoda
มุมมอง 323ปีที่แล้ว
ලොවම ජයගත් පාසල් චෙස් ශූරයා..(තෙහස් රන්මිත කිරිංගොඩ) Thehas ranmitha kiringoda
Ananda sastralaya mathugama 2022 - ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල මතුගම
มุมมอง 7112 ปีที่แล้ว
Ananda sastralaya mathugama 2022 - ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල මතුගම
kiri Appata ballo penapi - කිරි අප්පට බල්ලෝ පැනපි කතාවේ තේරුම දන්නවාද?
มุมมอง 7172 ปีที่แล้ว
කිරි අප්පට බල්ලෝ පැනපි ලාංකීය සංස්කෘතිය තුළ ඉතාමත් භක්තියෙන් සිදු කරන, බොහෝ අනුහස් ගෙනදෙන කිරි අම්මාවරුන්ගේ දානය සුවිශේෂීත්වයක් ගන්නවා. මේ කිරි අම්මාවරුන්ගේ දානය මහත් ගුණ දෙන ශාන්ති කර්මයක් විදියට තමයි සමාජයේ මුල්බැසගෙන තියෙන්නේ. නගරයට වඩා ගම්බදව දකින්නට පුළුවන් මේ දානය පත්තිනි මෑණියන් උදෙසා සිදු කරනු ලබන්නක්. පතිවෘතාව ආරක්ෂා කරපු, ලෙඩ දුකට පිහිට වෙන පත්තිනි මෑණියන් කෙරෙහි බෞද්ධ ජනතාව තුළ තියෙන...
Children and the Law - පුංචි ඔයාලට අයිති නීතී - (ලෝක ළමා දිනය නිමිත්තෙනි)
มุมมอง 3012 ปีที่แล้ว
Children and the Law - පුංචි ඔයාලට අයිති නීතී - (ලෝක ළමා දිනය නිමිත්තෙනි)
Sunspot (සුර්ය ලප) ලෝකයේම ගොළු කරන අනතුරක් අත ළගයි..
มุมมอง 4222 ปีที่แล้ว
Sunspot (සුර්ය ලප) ලෝකයේම ගොළු කරන අනතුරක් අත ළගයි..
චිත්‍ර කලාව - 11 ශ්‍රේණිය Art Lesson - Grade 11
มุมมอง 1352 ปีที่แล้ว
චිත්‍ර කලාව - 11 ශ්‍රේණිය Art Lesson - Grade 11