මෙ මොහොතේ අත්දකින දෙයහි ඇත්ත සෙවීමමයි එතෙර වීම !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • කළ්‍යාන මිත්‍ර පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමියන් විසින් දේශනා කරන කෙටි ධර්ම වීඩියෝ ශ්‍රවනය කිරීමට කැමති අය පහත ලින්කුව ඔස්සෙ සම්බන්ද වෙන්න...
    • කෙටි වීඩියෝ
    “දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    #VenAllowweAnomadssithero #බුදුබන #බුදුගුණ #ධර්ම_දේශනා #dharma_deshana #ශ්‍රේෂ්ඨ #ගෞතම #බුදුන් #nawaarahadi #buduguna #bhuddhanussathiya #bhawanawa #buddhism #buddhist #bana #බන #දේශනා #ධර්ම #dharma #සදහම් #දහම් #සුවය #නිවන #බෞද්ධ #ශ්‍රද්ධා #budu #තෙරුවන් #සරණයි #nirvana #buddha #ඇල්බස්_අයින්ස්ටයින් #Albus_ainstain #හිතන්න_යමක් #රූපය #රූප_ස්කන්ධය #රුප්පනය #rupaya #එතෙර_වීම

ความคิดเห็น • 1

  • @user-uh9de4cv6h
    @user-uh9de4cv6h 7 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ගුරු ස්වාමීන් වහන්ස🙏🙏🙏