simple frock | ගවුමක් මසා ගමු | Mahum City

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024
  • #mahum_city
    mahum city with prathipani TH-cam channel......!
    මෙම විඩියෝව මගින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ නිවැරැදිව ගවුමක් මසා ගන්නා ආකාරය
    මෙම ගවුම මසා ගැනිමේදි ඔයාලාට
    කිසියම් හෝ ප්‍රශ්නයක් ඇත්නම්, comment එකකින් ඒ ප්‍රශ්නය මා වෙත යොමු කරන්න.
    ඔයාලා මගෙ මේ විඩියෝස් වලට කැමති නම් mahum city with prathipani TH-cam channel එක subscribe කරන්න, videos වලට like කරන්න ඒවාගෙම මෙම විඩියෝස් ඔයාලාගෙ යාඵවන්ටාත් share කරන්න. Thank you මගේ යාළුවො හැමෝටම.
    ඉතින් ඊළඟ episode එකෙන් හමුවෙමු good luck all of you

ความคิดเห็น • 21

  • @dayanidayani9927
    @dayanidayani9927 8 หลายเดือนก่อน +1

    Thank you 😍😍budu sarani

    • @mahumcity
      @mahumcity  8 หลายเดือนก่อน

      Welcome 😊 budusaranai

  • @thamaradushanthi8688
    @thamaradushanthi8688 6 หลายเดือนก่อน +3

    Wegawath wadiyi, nodhanna kenekuta therum. Ganna amarui

  • @ireshamadushani4616
    @ireshamadushani4616 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මිස් ස්තුතියි 🥰

  • @FatimaSafiya-h3g
    @FatimaSafiya-h3g 8 หลายเดือนก่อน +1

    Miss aduma lssni.sudu patin natiw wen patkin mhuwnm hodt clear ekt penw. Anik chok ekt la pata ekk nis penn nne .

  • @chamilachamila5213
    @chamilachamila5213 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි.ඒ වගේම ලස්සනයි .❤️

  • @ireshalakmali7997
    @ireshalakmali7997 ปีที่แล้ว +1

    Oya kathakarana de witharayi ahenne aduma lakunu karana ewa penne na mahana widiya pahadili na mahanna nodanna kenekta unath mahanna puluwan widiyata therum ganna video karanna naththam oyage mahansiyath aparade miss.

  • @sulochanapavithra9361
    @sulochanapavithra9361 2 ปีที่แล้ว +1

    Mis harima pahadiliwa kiya denawa e unata e adina ewa pahadiliwa penne na

    • @mahumcity
      @mahumcity  2 ปีที่แล้ว

      Ok thanks ,

    • @mahumcity
      @mahumcity  2 ปีที่แล้ว

      m.th-cam.com/video/vg4uZISK2Jc/w-d-xo.html

    • @mahumcity
      @mahumcity  2 ปีที่แล้ว

      Me linek eken balanne, eke ewa pahadili

  • @pathmasenavirathna803
    @pathmasenavirathna803 2 วันที่ผ่านมา

    මිස් අඳින ඉරි පේන්නෑ

  • @SadalekaDamayanthi-ee8xl
    @SadalekaDamayanthi-ee8xl ปีที่แล้ว +1

    කොටුවෙ පළල කිව්වෙ නැනෙ

    • @mahumcity
      @mahumcity  ปีที่แล้ว +1

      කොලරය කපා ගැනීම සඳහා කොටුවේ පළල අඟල් 4ක් ගන්න. කරවට අඟල් 18 ට වැඩි නම් 4 1/2ක්.

  • @champikakumari5400
    @champikakumari5400 2 ปีที่แล้ว

    Gawma,lassanai,wegaya,wedi,nedda

    • @mahumcity
      @mahumcity  2 ปีที่แล้ว +1

      Wagaya Wediyi da ? Hair next videos wala wagaya adu karala dannam. Ok thanks .

  • @rameshikamadhushani4791
    @rameshikamadhushani4791 2 ปีที่แล้ว

    Penne nha ne....lakunu krna eka

  • @chithrakanthi-qr6qz
    @chithrakanthi-qr6qz ปีที่แล้ว

    Mis.back.agll1/2front.wsds.adu.karala.ganne.nadda

    • @mahumcity
      @mahumcity  ปีที่แล้ว

      මේ ගවුමේ ඉදිරිපස බොත්තම් වාසි අමතරව තියලා තියෙන හින්දා පිටුපස පළුවෙන් අඟල් 1/2" අඩු කරන්නේ නෑ