Determination of rate of transpiration from shoots using a potometer - Part 2 A/L Biology Practicals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 หลายเดือนก่อน +3

    If someone asks what teaching is, i will definitely show him this video .
    thank you very much dear sir. ❤👨‍🏫
    I am a 2025 a/l student from gampaha...

    • @edlineacademyofscience
      @edlineacademyofscience  3 หลายเดือนก่อน

      Thank you very much for your positive feedback. I like it very much.

  • @KawishkaSithumini
    @KawishkaSithumini 11 หลายเดือนก่อน +2

    Godaak sthuthi sir. Al walata dawsak thiyala mee video eka baluwe. Godak hodin theruna bohom sthuthi ❤

    • @edlineacademyofscience
      @edlineacademyofscience  11 หลายเดือนก่อน +2

      විභාගයට දවසක් තියාගෙන මේ වීඩියෝ එක බලන්න ඔබගේ කාලය වෙන්කර ගැනීම තුලින් මට තේරෙන වැදගත්ම දෙය නම්, මේ වීඩියෝ කෙරෙහි ඔබ තබා ඇති විශ්වාසයයි. එම වීඩියෝ එක ඔබට ඉතාමත් හොදින් අවබෝධවීම ගැන මට සතුටුයි. ඔබට මෙම විභාගය ඉහලින්ම සමත්වීමට හැකිවේවායි පතමි.

  • @mm06216
    @mm06216 หลายเดือนก่อน +1

    Thank you so much sir..❤it is.much easier to understand the practical even without doing it

    • @edlineacademyofscience
      @edlineacademyofscience  หลายเดือนก่อน +1

      Glad to hear that. Thank you very much for your positive feedback about my practical videos.

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 2 ปีที่แล้ว +4

    😋thankyou so much sir..😍
    man tikak parakku una video eka balanna😶

  • @heshandisanayakabiology5000
    @heshandisanayakabiology5000 2 ปีที่แล้ว +4

    well done sir . I recommend my students also to follow these practical videos . Thank you !

    • @edlineacademyofscience
      @edlineacademyofscience  2 ปีที่แล้ว +2

      Thank you so much for introducing my practical videos to your students.

  • @dilaniperera3294
    @dilaniperera3294 2 ปีที่แล้ว +1

    Ane godak watinawa sir meka..iskole kara kisi deyak therune na meka nm godak watinawa sir mata hodatama theruna ...ane sirta godak pin..🙏🙏

    • @edlineacademyofscience
      @edlineacademyofscience  2 ปีที่แล้ว

      ඔබට හොඳින් මෙම කොටස වැටහුන බව මාහට දැනුම්දුන් නිසා, ඉන් මට ලොකු සතුටක් ලැබුනා. ඔබට ස්තුතියි

  • @hksasanka3660
    @hksasanka3660 2 ปีที่แล้ว +3

    Thank you verymuch sir❤️🙏🙏

  • @sandini_thilakarathna
    @sandini_thilakarathna 2 ปีที่แล้ว +4

    Thank You, Sir....!

  • @experiofHM
    @experiofHM ปีที่แล้ว +1

    Thanks a lot

  • @Trishan_Fernando
    @Trishan_Fernando 2 ปีที่แล้ว +3

    Thank you sir

  • @somilanthe
    @somilanthe ปีที่แล้ว +1

    Thankyou sir

  • @paramiakarsha8078
    @paramiakarsha8078 ปีที่แล้ว +1

    Thank you very much sir ❤❤❤

  • @sathirabandara-5640
    @sathirabandara-5640 ปีที่แล้ว

    ඉතාම පැහැදිලී සර් පරීක්ශනය 💙💙💙

  • @nethu3278
    @nethu3278 2 ปีที่แล้ว +2

    Thank you sir❤️

  • @SK-rk2zp
    @SK-rk2zp 2 ปีที่แล้ว +2

    Thank you so much sir

  • @nethminishedha6943
    @nethminishedha6943 ปีที่แล้ว +1

  • @mango9651
    @mango9651 2 ปีที่แล้ว +3

    Sir padam karana krma gana video ekak dnnko

    • @edlineacademyofscience
      @edlineacademyofscience  2 ปีที่แล้ว +4

      Okay. I will do it near future

    • @mango9651
      @mango9651 2 ปีที่แล้ว +2

      @@edlineacademyofscience thank you sir 🧡👍

  • @MIHIRA_YATAWARA
    @MIHIRA_YATAWARA ปีที่แล้ว +1

    💙💙

  • @iroshaperera2552
    @iroshaperera2552 2 ปีที่แล้ว +3

    සර් ජීව විද්‍යාව රචනාවක් ලියද්දි ප්‍රශ්නයට ලකුණු දෙද්දි මුළු සම්පත් පොත පුරා විසිරිලා තියන කරුණු සලකල බලනවද (උදාහරණයක් විදිහට සරල ශල්කමය අපිච්ඡදය තියන ස්ථාන විදියට සම්පත් පොතේ තිබෙන්නෙන්නෙ රුධිර කේශනාළිකා හා ගර්ත.නමුත් සම්පත් පොතේම තවත් තැන්වල තිබෙනව බ්‍රෝමන් ප්‍රාවරය වගේ තැන්.ඒ දේවලුත් ලකුණු දෙනවිට සලකා බලනවද

    • @edlineacademyofscience
      @edlineacademyofscience  2 ปีที่แล้ว +3

      >සර් ජීව විද්‍යාව රචනාවක් ලියද්දි ප්‍රශ්නයට ලකුණු දෙද්දි මුළු සම්පත් පොත පුරා විසිරිලා තියන කරුණු සලකල බලනවද? උදාහරණයක් විදිහට සරල ශල්කමය අපිච්ඡදය තියන ස්ථාන විදියට සම්පත් පොතේ තිබෙන්නෙන්නෙ රුධිර කේශනාළිකා හා ගර්ත.නමුත් සම්පත් පොතේම තවත් තැන්වල තිබෙනව බ්‍රෝමන් ප්‍රාවරය වගේ තැන්.ඒ දේවලුත් ලකුණු දෙනවිට සලකා බලනවද?
      ඉතාම වැදගත් ප්‍රශ්නයක් යොමු කරාට ඔබට බොහොම ස්තූතියි.
      >සර් ජීව විද්‍යාව රචනාවක් ලියද්දි ප්‍රශ්නයට ලකුණු දෙද්දි මුළු සම්පත් පොත පුරා විසිරිලා තියන කරුණු සලකල බලනවද?
      ඔව්.
      >උදාහරණයක් විදිහට සරල ශල්කමය අපිච්ඡදය තියන ස්ථාන විදියට සම්පත් පොතේ තිබෙන්නෙ රුධිර කේශනාළිකා හා ගර්ත.නමුත් සම්පත් පොතේම තවත් තැන්වල තිබෙනව බ්‍රෝමන් ප්‍රාවරය වගේ තැන්.ඒ දේවලුත් ලකුණු දෙනවිට සලකා බලනවද?
      උදාහරණයක් විදිහට බහුවරණ ප්‍රශ්නයකදී, සරල ශල්කමය අපිච්ඡදය දක්නට ලැබෙන ස්ථාන හතරක් සමග සරල ශල්කමය අපිච්ඡදය දක්නට නොලැබෙන ස්ථානයකුත් දීලා, පහත සඳහන් ස්ථාන වලින් සරල ශල්කමය අපිච්ඡදය දක්නට නොලැබෙන ස්ථානය කුමක්ද කියලා අහන්න පුළුවන්.
      ඒවාගේ ප්‍රශ්නයක් ගොඩනගන විට අදාළ ස්ථාන හතර සදහා සම්පත් පොතේම තවත් තැන්වල සඳහන් කරලා තිබෙන ස්ථානත් ප්‍රශ්නයේ පිළිතුරට අඩංගු කරගන්න වෙනවා. එයට හේතුව සරල ශල්කමය අපිච්ඡදය තියන ස්ථාන විදියට සම්පත් පොතේ මුල් වරට සඳහන් තිබෙන්නෙ රුධිර කේශනාළිකා හා ගර්ත යන ස්ථාන දෙක විතරක් නිසා.
      මට පෙනෙන අන්දමට එය සම්පත් පොත ලිවීමේදී සිදුවෙලා තිබෙන විශාල අඩුපාඩුවක්. උදාහරණයක් විදිහට සරල ශල්කමය අපිච්ඡදය හා සම්බන්ධව පළමුවෙන් හදුන්වාදී උගන්නවන විට, සම්පත් පොතේ සෑම තැනකම වෙන වෙනම සඳහන් කර ඇති එම පටකය දක්නට ලැබෙන ස්ථාන සියල්ලම සඳහන් කලයුතුයි. එයයි නිවැරදි ඉගැන්වීමේ පටිපාටිය.
      පසු තැනක නැවතත් සරල ශල්කමය අපිච්ඡදය පිලිබඳව කියා දෙනවානම්, එය දක්නට ලැබෙන ස්ථානයක් හෝ දෙකක් සඳහන් කිරීම ප්‍රමාණවත්. එයට හේතුව, පටකය හදුන්වාදීමේදී එය දක්නට ලැබෙන සියලුම ස්ථාන පිලිබඳව මුලින් සිසුන් දනුවත් කර තිබෙන නිසා.
      තවදුරටත් මේ ගැන කතාකලොත්, ව්‍යූහගත රචනා ප්‍රශ්නයකදිත් මිනිස් සිරුරේ සරල ශල්කමය අපිච්ඡදය දක්නට ලැබෙන ස්ථාන හතරක් සඳහන් කරන්න කියලා අහන්න ඉඩ තියනවා. එවිට ඒවාගේ ප්‍රශ්නයකට පිළිතුරක් ලියන විට අදාළ ස්ථාන හතර සඳහා සම්පත් පොතේම තවත් තැන්වල සඳහන් කරලා තිබෙන ස්ථානත් ප්‍රශ්නයේ පිළිතුරට අඩංගු කරගන්න වෙනවා.
      දැන් ඔබට, ඔබගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබුනායැයි සිතමි.

    • @iroshaperera2552
      @iroshaperera2552 2 ปีที่แล้ว +2

      @@edlineacademyofscience බොහොම ස්තුතියි සර්.මේ channel එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනව අපේ අධ්‍යාපන කටයුතුවලට

  • @iroshaperera2552
    @iroshaperera2552 2 ปีที่แล้ว +2

    ජීව විද්‍යාව ප්‍රශ්න සැකසෙන්නේ සම්පත් පොතෙන් විතරද සර්.සම්පත් පොත පමණක් පාඩම් කිරීම විභාගයට ප්‍රමාණවත්ද

    • @edlineacademyofscience
      @edlineacademyofscience  2 ปีที่แล้ว +2

      අපොස උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න සැකසෙන්නේ අදාළ විෂය නිර්දේශයට අනුව. සම්පත් පොත මගින් කෙරෙන්නේ කිසියම් ආකාරයක අත් උදව්වක්.
      සම්පත් පොත පමණක් පාඩම් කිරීම විභාගයට ප්‍රමාණවත් නැහැ. එයට හේතුව, සම්පත් පොතේ සමහර කොටස් පැහැදිලිව විස්තර කරලා නැහැ. රූප සටහන් සමහරක් සම්පුර්ණ නැහැ. එබැවින් එම කොටස් තේරුම් ගැනීමට අපහසුයි. සම්පත් පොත පාඩම් කරන විට මෙවැනි කොටස් ඔබටම ඉදිරියේදී මුණගැසෙයි.
      සම්පත් පොතෙන් 50-60% පමණ උදව්වක් ඔබට ලබාගත හැකි වේවි. ඉතිරිය පාසලේ සහ පෞද්ගලික පන්තියේ ඉගැන්වීම් වලින්, පසුගිය විභාග වල ප්‍රශ්න සහ පිළිතුරු පොත් මගින් සහ අන්තර් ජාලයෙන් ඔබට ලබා ගත හැකිවේවි.

  • @Leena_Dew
    @Leena_Dew 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @kaveeshadamsara1765
    @kaveeshadamsara1765 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @kaveeshaedirisinghe591
    @kaveeshaedirisinghe591 2 ปีที่แล้ว +1

    Thank you so much sir

  • @gihani_
    @gihani_ 11 หลายเดือนก่อน +1

    Thank you sir ❤