Mage Dina Pothe | මගේ දිනපොතේ හී (Without Voice | Acoustic Version )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7
    Mage Dina Pothe (Without Voice | Acoustic Version )
    Sinhala karaoke Tracks
    Sinhala songs without voice
    Original Song by - Chandraleka Perera
    Voice training educational purpose & fair use only.
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ...
    කවදාක හෝ එක්තැන් වෙලා
    සුව හා සුසුම් සමසේ දරා
    අත් වැල් බැඳන් යමු ජීවිතේ
    ඒ කී වදන් බොල් හීනෙකී
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ...
    පාසල් සමේ අපි දෙන්නගේ
    නම් කුරුටු ගෑ කඩදාසි ඒ
    ගිණි අවුළුවා නටඹුන් පෙමින්
    අපි වෙන්වෙමූ දෛවේ ලෙසින්
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ...

ความคิดเห็น • 2