SUSANTHA DANDENIYA - "රාත්‍රිය මනරම් කියා" ලියූ ඔහු -සුසන්ත දන්දෙණිය වීදියට හෙළිකළ රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 13

  • @Sriyanananayakkara
    @Sriyanananayakkara 10 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී කලාකරුවෙක් ආදරෙයි හැමදාමත්🙏

  • @chandrikanissnaka9958
    @chandrikanissnaka9958 10 หลายเดือนก่อน +1

    Bohoma sthutuyi susantha ayiye .oyage geethayak matath gayanna labima ganath behevin sthutuyi

  • @chathurikajayawardana
    @chathurikajayawardana 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අයියේ මේ කතා බහ.ඔයා ඉතාම දක්ෂයි. ගීතයට පමණක් නෙවෙයි චිත්‍ර කලාවටත් ❤. සුබ පතනවා හදවතින්ම සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා . උත්පලා රත්නායක නුඹටත් බෙහෙවින් ස්තූතියි වටිනා වැඩසටහනට❤

  • @geethauduwawala1713
    @geethauduwawala1713 10 หลายเดือนก่อน +1

    කවදත් ලස්සන නිර්මාණ ඉදිරි පත් කරන ඔබට ඉදිරියටත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරීමට වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මචෝ❤😘

  • @susanthadandeniyagamage
    @susanthadandeniyagamage 10 หลายเดือนก่อน

    ස්තුතියි නංගි "වීදියේ"ඉඩක් අරන් මාව හොයාගෙන ආවට❤හුදෙක් සාකච්චාවක්ම නොවූ ඔබේ වැඩසටහනට මම ගොඩක් ආසාවෙන් සහභාගි වුණේ.🙏

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 10 หลายเดือนก่อน

    Excellent dearest brother ❤ අපූරු සුන්දර කලාකරුවෙක් සුභ පැතුම්'

    • @susanthadandeniyagamage
      @susanthadandeniyagamage 10 หลายเดือนก่อน

      ස්තුතියි සහෘදයාණනි.

  • @JayaminiChandarasa
    @JayaminiChandarasa 10 หลายเดือนก่อน

    Good මේවගේ නිර්මාණ තවත් කරන්න ඔබ‍ට ජයවේවා

  • @udayangapradeep9064
    @udayangapradeep9064 10 หลายเดือนก่อน

    Niyamai susantha ayye❤