අස්ති හා සම්බන්දව ඇතිවිය හැකි අනතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 9

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් 💐💐

  • @sumithsilva170
    @sumithsilva170 9 หลายเดือนก่อน

    අනේ වෛද්‍ය තුමනි මම ශිෂ්‍ය ශිෂ්‍යාවක්. මම
    වැටිලා මගේ වැලමිටෙ අස්ථිය පැන්නා. මගේ අම්මා එවෙලේම ඒක
    හරි ගැස්සුවා. අනේ වෛද්‍ය තුමනි. මගේ අත දැන් ගොඩක් රිදෙනවා. ඉදිමිලා. ආයුර්වේද තෙල් ගෑවා. පත්තු බැන්දා. ඒත් වෙද්‍ය තුමනි,
    මගේ අත ගොඩක් රිදෙනවා.ඉදිමුනු ගතිය අඩු වෙලත් නෑ. අත පොඩ්ඩක් හෙලෙවුවත් ආපසු අස්තිය පනින්න යනවා වගෙ තේරනවා. දැන් දවස් 6 ක් වනවා. මට රෑට නිදාගන්න කොටත් හරි අපහසුයි. අනේ මට කියන්න මගේ අත ඉදිමුමටයි වේදනාවටයි හොද මොනවද.නාන්න ඇඟ සෝදන්න හොදයිද.මගේ අත යතා තත්වයට පත් කරගන්න කොපමණ දවස් ගත වේයිද. පිං සිද්ද වෙනවා මට පිහිට වෙන්න. මට අධ්‍යාපන කටයුතු ඛර ගනිනත් අමාරුයි. උදව් කරන්න.

  • @anurakumara2196
    @anurakumara2196 ปีที่แล้ว +1

    doctor channel කරගන්න පුලුවන්ද.🙏😥

  • @nalakaranasinghe4070
    @nalakaranasinghe4070 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @harshadinesh4406
    @harshadinesh4406 2 ปีที่แล้ว +2

    Mage ana dala thiye thuwale thiye thawa ana gala wapuwama nawanna puluwanda sar

  • @krishanthapeter4935
    @krishanthapeter4935 8 หลายเดือนก่อน

    mage athe urissa kaduna dn plate ekak dala thiyenne eth dn wam atha ussanna bane poddak wath athata kisima sakthiyak nane mokadda doctor hethuwa ekataa dn masa dekak wage wenawa

  • @malimali4037
    @malimali4037 4 ปีที่แล้ว

    Iගොඩාක් ස්තුතියි

  • @milindachanaka7776
    @milindachanaka7776 2 ปีที่แล้ว

    Mata docterge numb eka denna puluwanda

  • @InduniNadeesha-pj9zw
    @InduniNadeesha-pj9zw ปีที่แล้ว

    Mage kakula kadila pin ekak damma thama sanipa nane