'මගේ ලෝකය' කෘතිය මගින් යෝජිත දර්ශනය සම්බන්ධ ප්‍රසිද්ධ විවාදය - වංගීස සුමනසේකර හා ශිරන්ත චාමර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 4

  • @ChampikaDissanayake-j8i
    @ChampikaDissanayake-j8i 3 หลายเดือนก่อน

    ශිරන්ත

  • @AppleSriLanka
    @AppleSriLanka 8 หลายเดือนก่อน +1

    1:13:33 නිවන අනික් 2න් වෙනස් වන්නෙ, අනික් 2 දේශසීමාවෙන් එහා පවත්නා ස්ථිර, සාරවත් යමක් ඇත යන්න යෝජනා කරයි. නමුත්, නිවන ‍යනු දේශසීමාවෙන් මෙහා පවත්නා දෙය ස්ථිර, සාර දෙයක් නොවන බව සම්මාවබෝධ වීමක් වේ.
    2:53:17 නිවන යනු නැති මනස යන්න නලින් සිල්වාගෙ අර්ථ දැක්වීම - එනම්, මනසේ පැවත්ම අවිද්‍යාව හේතුවෙන් පවතී, නිවන අවබෝධ වීම යනු විද්‍යාව පහල වීමයි, එවිට මනසේ පැවැත්ම කලින් පරිදි නැත, ඒ අරුතින් නැති මනස නිවනයි යන්න යෝජනා කල හැක.
    3:24:30 සමාලෝචනය - වංගීස:
    මනසට නිර්මාණය කරගන්නේ නිත්‍ය වස්තු ලෙසය. එලෙස වෙනස් නොවන නිත්‍ය දෑ ලෙස පලමුව ගනු ලැබූ ඉන්ද්‍රිය ගෝචර වස්තු වෙනස් වන බව මනසට වැටහේ.
    නිත්‍ය ලෙස නිර්මානය කරගත් දේවල් වෙනස් වන්නෙ ඇයි, අපි නම් නිර්මානය කර ගත්තෙ?
    ඒ කියන්නෙ අපි නොවන ස්වායක්ත ක්‍රියාකාරීත්වයක් තියෙන්න එපැයි ඒකට. මේ අදහස් සඳහා මගෙ ලෝකය පොතේ ඥාන විභාගාත්මක අදහසක් නෑ (එය තමයි ප්‍රධාන අඩුව). මේකට උත්තර දෙන්න තමයි, "අනිත්‍ය ක්‍රියාවලිය" (බුදු දහමේ) ගන්නෙ (එය අසාර්ථක ඥාන විභාගාත්මක අදහසක්). මේ පොත, බුදු දහම නිවැරදි යන අදහසක් තුලින් යන එකක්.

  • @DRathna
    @DRathna 4 ปีที่แล้ว

    👍

  • @sandanifrando5813
    @sandanifrando5813 3 ปีที่แล้ว

    අනිවා, ප්‍රායෝගික නොවන ඊනියා යථාර්ථයක් හොයන්නේ, තෘප්තිමත් කිරීමට මනස තුළ සිදුවන තව ක්‍රියාවලියක් නිසා.