ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අහන්න අහන්න ඒ කවි ආසයි ඔය දෙන්නාටම සුබ පතනවා තෙරුවන් සරණයි
මේ කවි රස විඳගන්න අපි හැමදාමත් ආසයි.කෞෂී කිවිඳියයක් සේම හොඳ මවක් බව කොරසගොඩ කවි මඩුවේදී දුටුවා.ඔබගේ දෙපැත්ත කැපෙන කවි අහන්න හරිම ආසයි.මෙවැනි වැසටහන් දිගටම කරගෙන යන්න.ඔබට ජය.❤️
ලස්සනයි මිහිරි සුන්දරයි ඔබ දෙපලයි ඔබලාගේ කවියයි.....
දෙන්නටම ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌹🌹♥️♥️🙏🙏
හෙළ කවිකලාවේ රස කවි පද බැන්දූ..මිහිරි කවි හඩින් රැවුපිලි නිති බැන්දූ..සාඩම්බර කිවිදිය කැයි නම බැන්දූ...අක්කේ නුඹයි අපේ ගමෙ නම ජය බැන්දූ..
අපි බාලේ නොදනී ඔය ගෑස්ගැනවැපිරුවෙ කුඹුර. පෙර කොමිපෝස් පොහොර ගෙනඅත් ටැක්ටර් තිබුනද ගොවිපලක යන වස විෂ නැති යුගයකි මතු උදාවන
අප හද සතුටු කරවන ලෙස සතුටු සිතින්කවිපද බන්දියි මී පැනි රසපිරුනු හදින්රටටම කවි රසය බෙදනා මහන්ගු පිනින්ඔබ දෙදෙනාම යයි සසරග අමර නිවන්.
නියමයි නියමයි ජයවේවා අපේ සහෝදරයිණි
ලස්සනයි දෙදෙනාටම ජයවේවා ....!!!
කවුෂියි මිගාරයි මම ආසම දෙන්නා කවියෙන් අපිට සුව සහනය ගෙන දුන්නා දෙන්නට රටට වැදගත් දේ ඔය දෙන්නා කවියෙන් කරමු ගල්ගමුවේ වැඩ පෙන්නා
නියමයි නියමයි ..ජයවේවා දෙන්නටම
ෂා හරිම ලස්සනයි සුබ පැතුම් 👍👍👍
නියමයි ජයවේවා ❤❤❤
අනේ...මල්ලි නංගි ♥️♥️ හරිම ලස්සනයි 💐💐💐💐 මේක නම් මරු....... දිගටම කරගෙන යන්න ජයම පතනවා ♥️🙏💐 බුදුසරණයි ඔය හැකියාවට.. ♥️💐
සුපිරි 👍👍
දිගටම කරන් යමු අක්කේ අයියේ. ❤️
❤️
ලස්සනයි ගොඩාක්
රහායි.....😍❤
Niyamayi malli ..go ahead go ahead ..❤❤
තෙරුවන් සරනයි දෙන්නටම
කවියට ඔඹින සුන්දර හැඩ තියෙයි ඇගේ../පවසන කවිය අඩුවක් නැත රසය නැගේ../හෙල කවි ගොඩ ගන්න නුඹ අත වනයි නගේ../බිරිදද .? යෙහිලියක් දැයි ඔබ මිගාරගේ../❤ලස්සනයි උබල දෙන්නගෙ කවි මමත් රුහුණෙ කවියෙක් ඉතලි ඉන්නෙ 2000 ඉදල ලන්කවට එනව නිවාඩුවට..🙏
යෙහෙලි යෙහෙලිය .... හමුවෙමු මිත්‍රයා.. ජය
@@bamuna ආවම සෙට් වෙමු ඇසල ඔයා විචිත්‍ර කොක්මාදුවෙ දිසා අනිත් තරුණ කවියො දවසක සෙට් වෙමු ජුනි මුල එනව මම❤
අනිවාර්යෙන්ම හමුවෙමු..... කවියක් කියන්නත් එක්කම
රස කවි
ජය වේවා මිතුරනි.
🙏🙏🙏ජය
Budu saranai ♥️♥️
ලස්සනයි
❤️❤️❤️👌
🌷❤️💐
බමුණුසින්හ මහත්මයා මේ කවි කියන හැට් කියල දෙන්න පුලුවන්ද . මම ආසයි ඉගනගන
අනිවාර්යයෙන්ම .. ජයමවේවා ..
👍👍
❤️❤️❤️
කවි හරඹයෙන් රස මුසු තැන්ගෙන පෙන්නා.........කරනව ශෙයා මෙය කොයි කාටත්දන්නා............කහ උනපදුර සෙවනෙ ලස්සනපෙන්නා..........අම්මප හොඳයි කරකාරෙටඹය දෙන්නා........
💐💐💐❤️❤️👌👏
❤❤❤❤❤❤❤
❤
අහන්න අහන්න ඒ කවි ආසයි ඔය දෙන්නාටම සුබ පතනවා තෙරුවන් සරණයි
මේ කවි රස විඳගන්න අපි හැමදාමත් ආසයි.කෞෂී කිවිඳියයක් සේම හොඳ මවක් බව කොරසගොඩ කවි මඩුවේදී දුටුවා.ඔබගේ දෙපැත්ත කැපෙන කවි අහන්න හරිම ආසයි.මෙවැනි වැසටහන් දිගටම කරගෙන යන්න.ඔබට ජය.❤️
ලස්සනයි මිහිරි සුන්දරයි ඔබ දෙපලයි ඔබලාගේ කවියයි.....
දෙන්නටම ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌹🌹♥️♥️🙏🙏
හෙළ කවිකලාවේ රස කවි පද බැන්දූ..
මිහිරි කවි හඩින් රැවුපිලි නිති බැන්දූ..
සාඩම්බර කිවිදිය කැයි නම බැන්දූ...
අක්කේ නුඹයි අපේ ගමෙ නම ජය බැන්දූ..
අපි බාලේ නොදනී ඔය ගෑස්
ගැන
වැපිරුවෙ කුඹුර. පෙර කොමිපෝස් පොහොර ගෙන
අත් ටැක්ටර් තිබුනද ගොවිපලක යන
වස විෂ නැති යුගයකි මතු උදා
වන
අප හද සතුටු කරවන ලෙස සතුටු
සිතින්
කවිපද බන්දියි මී පැනි රසපිරුනු
හදින්
රටටම කවි රසය බෙදනා මහන්ගු
පිනින්
ඔබ දෙදෙනාම යයි සසරග අමර
නිවන්
.
නියමයි නියමයි ජයවේවා අපේ සහෝදරයිණි
ලස්සනයි දෙදෙනාටම ජයවේවා ....!!!
කවුෂියි මිගාරයි මම ආසම දෙන්නා කවියෙන් අපිට සුව සහනය ගෙන දුන්නා දෙන්නට රටට වැදගත් දේ ඔය දෙන්නා කවියෙන් කරමු ගල්ගමුවේ වැඩ පෙන්නා
නියමයි නියමයි ..
ජයවේවා දෙන්නටම
ෂා හරිම ලස්සනයි සුබ පැතුම් 👍👍👍
නියමයි ජයවේවා ❤❤❤
අනේ...මල්ලි නංගි ♥️♥️
හරිම ලස්සනයි 💐💐💐💐
මේක නම් මරු.......
දිගටම කරගෙන යන්න ජයම පතනවා ♥️🙏💐
බුදුසරණයි ඔය හැකියාවට.. ♥️💐
සුපිරි 👍👍
දිගටම කරන් යමු අක්කේ අයියේ. ❤️
❤️
ලස්සනයි ගොඩාක්
රහායි.....😍❤
Niyamayi malli ..go ahead go ahead ..❤❤
තෙරුවන් සරනයි දෙන්නටම
කවියට ඔඹින සුන්දර හැඩ තියෙයි ඇගේ../
පවසන කවිය අඩුවක් නැත රසය නැගේ../
හෙල කවි ගොඩ ගන්න නුඹ අත වනයි නගේ../
බිරිදද .? යෙහිලියක් දැයි ඔබ මිගාරගේ../
❤ලස්සනයි උබල දෙන්නගෙ කවි මමත් රුහුණෙ කවියෙක් ඉතලි ඉන්නෙ 2000 ඉදල ලන්කවට එනව නිවාඩුවට..🙏
යෙහෙලි යෙහෙලිය .... හමුවෙමු මිත්‍රයා.. ජය
@@bamuna ආවම සෙට් වෙමු ඇසල ඔයා විචිත්‍ර කොක්මාදුවෙ දිසා අනිත් තරුණ කවියො දවසක සෙට් වෙමු ජුනි මුල එනව මම❤
අනිවාර්යෙන්ම හමුවෙමු..... කවියක් කියන්නත් එක්කම
රස කවි
ජය වේවා මිතුරනි.
🙏🙏🙏ජය
Budu saranai ♥️♥️
ලස්සනයි
❤️❤️❤️👌
🌷❤️💐
බමුණුසින්හ මහත්මයා මේ කවි කියන හැට් කියල දෙන්න පුලුවන්ද . මම ආසයි ඉගනගන
අනිවාර්යයෙන්ම .. ජයමවේවා ..
👍👍
❤️❤️❤️
කවි හරඹයෙන් රස මුසු තැන්
ගෙන පෙන්නා.........
කරනව ශෙයා මෙය කොයි කාටත්
දන්නා............
කහ උනපදුර සෙවනෙ ලස්සන
පෙන්නා..........
අම්මප හොඳයි කරකාරෙට
ඹය දෙන්නා........
💐💐💐❤️❤️👌👏
❤❤❤❤❤❤❤
❤