පෙරදිග සංගීතය/11 ශ්‍රේණිය පළමු පාඩම /හින්දුස්ථානි තාල /Hindustani Taal /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මෙම වීඩියෝ පාඩම තුළින් 11 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.හින්දුස්ථානි තාල පිළිබඳව ඉතා සරලව 11 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය.
    තබ්ලා වාදන දායකත්වය: නාබිරිත්තවැව මහා විද්‍යලයේ සංගීත ආචාර්ය රොශාන් කුමාර මහතා
    / 204554838015999

ความคิดเห็น • 219

  • @sarasistudio4820
    @sarasistudio4820 3 ปีที่แล้ว +54

    ඔබ ඉතාමත් රසවත්ව, නිරවුල්ව, පැහැදිලිව මෙම පාඩමි කරනවා. මගේ දරුවා ඉතා ආශාවෙන් එම පාඩම් අධ්‍යයනය කරනවා. තුති වේවා!ගුරුතුමියනි,ඔබට බොහෝ් පිං. 10, 11 සියලුම පාඩම් දමන්නේ නම් සිසුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

  • @Eshandiluminda
    @Eshandiluminda ปีที่แล้ว +17

    අනේ අපේ ඉස්කෝලෙ ගුරුවරුත් මෙහෙම ඉගැන්නුව නම් අපි මෙච්චර අසරණ වෙන්නෙ නෑ 😢
    Thank you mis ❤

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  ปีที่แล้ว +14

      ඒක මෙහෙමයි පුතේ . පාසලේ විවිධ ආකාරයේ දරුවන් ගොඩකට විනාඩි 40 කින් පාඩමක් තේරෙන්න උගන්වන එකම අභියෝගයක් නේ.යූටියුබ් පාඩම් ඊටවඩා වෙනස්..ඒක බොහෝදුරට ගුරුවරයාගේ වැරැද්දට වඩා මේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩුවක්.කවදා මේ ක්‍රමය ළමයා වෙනුවෙන්ම හැදේවිද කියන ගැටළුවට පිළියම්‍ යොදපු දවසකට ගුරුවරයාත් නිදහසේ සැහැල්ලුවෙන් උගන්වාවි..විභාගයට ගිරවුන් පුරුදු කරවන සම්ප්‍රදාය නැතිවුණු දවසකට..එතකල් මමත් ඇතුළු ලංකාවෙ පාසල් ගුරුභවතුන් ගැන කණගාටුයි

    • @wtdssrilanka4880
      @wtdssrilanka4880 7 หลายเดือนก่อน

      ඇත්ත මැඩම් 👍🙂🙏

  • @tharushipathirana5749
    @tharushipathirana5749 2 ปีที่แล้ว +29

    Practical exam එක තියෙන්නෙ 6 වෙනිදා. තාල දාන විදිය ගොඩාක් පැටලිලා තිබුනෙ මිස් හොදට කියල දුන්නා ගොඩක් ස්තූතියි මිස්

    • @minuparathnayake2482
      @minuparathnayake2482 2 ปีที่แล้ว +2

      තාල දාන්න අහන්නේ නෑ

    • @hellohii8915
      @hellohii8915 2 ปีที่แล้ว +3

      ඔව් මටත් 🙈

    • @hellohii8915
      @hellohii8915 2 ปีที่แล้ว +2

      @@minuparathnayake2482 ශ්‍රවණ පරීක්ෂණයේ අහනවා නේද 🙄🙆🏻‍♀️🙊

    • @minuparathnayake2482
      @minuparathnayake2482 2 ปีที่แล้ว +1

      @@hellohii8915 nhh

    • @sulakshithanimeshan5799
      @sulakshithanimeshan5799 2 ปีที่แล้ว

      2021 o/l practical ek තියෙන්නේ kawdd

  • @matheeshamatheesha9396
    @matheeshamatheesha9396 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි මිස් මට හෙට සාමන්ය පෙල විබාගය මේක බැලුවට පස්සේ තමා තාල හොදටම තේරුනේ ගොඩාක් ස්තූති මිස්❤

  • @thusharap3110
    @thusharap3110 ปีที่แล้ว +3

    Heta Exam mis . godak hodata theruna . Thanks mis

  • @pasinduchamod9587
    @pasinduchamod9587 2 ปีที่แล้ว +3

    සුපිරී හොදටම තාල ටික තේරූනා සුපිරි වීඩියෝ එකක් වටින වීඩොයෝ එකක්👍

  • @sandeepanikaushalya5501
    @sandeepanikaushalya5501 2 ปีที่แล้ว +5

    Thank you miss..ගොඩක් පැටලිලා හිටියේ...දැන්නම් හොදට තේරෙනවා..😌😌❤️

  • @savindunethmina8320
    @savindunethmina8320 2 ปีที่แล้ว +7

    පාඩම හොදටම තේරුණා මිස්😌❤️
    ගොඩක් පින්❤️🙏

  • @hiru_vibes
    @hiru_vibes ปีที่แล้ว +6

    කියලා දුන්න එක හොදට තේරෙනවා ටීචර්......tnx ❤❤❤❤❤❤❤

  • @chathurikasewvandi730
    @chathurikasewvandi730 2 ปีที่แล้ว +13

    තාල පාඩම හොදටම තේරුනා මැඩම් ❤️

  • @DulanjanaXwhite
    @DulanjanaXwhite 2 ปีที่แล้ว +4

    Music petrical Akata වැදගත් nisa බැලුවේ හොඳයි teacher හොඳට theruna teacher උගන්වන ඒවා තෙරුවන් සරණයි teacher 😌

  • @ashi1221
    @ashi1221 2 ปีที่แล้ว +4

    මේ පාඩම මට පැටලිලා තිබුණේ...දැන්නම් හොදටම පැහැදිලි... බොහොම ස්තූතියි ටීචර්. ..ටීචර් ගොඩක් නිරවුල්ව පැහැදිලි ව කියලා දෙනවා 😃👃

  • @D.S.N.Create
    @D.S.N.Create 2 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් ස්තූතියි ටීච..හොදට තේරුනා...❤️🌸

  • @lakinduyapa4002
    @lakinduyapa4002 3 ปีที่แล้ว +11

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මිස්

  • @dilkianuthtthara6668
    @dilkianuthtthara6668 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ටීච.හොදට තේරුනා

  • @ddcreations5620
    @ddcreations5620 ปีที่แล้ว +2

    මිස් හරිම වටිනවා ඔබ තුමිය කියලා දෙන විදිය....අනෙ මිස් පාඩම්.ටික ඔක්කොම කරන්න ..

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  ปีที่แล้ว

      හිමින් හිමින් පාඩම් සියල්ලම උත්සහ කරන්නම්.අනිවාර්යයෙන් .

  • @Msofficial-d6v
    @Msofficial-d6v ปีที่แล้ว +1

    Thankyou teacher තවත් පාඩම් ගේන්නකෝ past papers කරන ඒවත් දාන්නකෝ

  • @hirunaranujaya2687
    @hirunaranujaya2687 2 ปีที่แล้ว +2

    Tank you teacher ටීචර්ට ගොඩක් පින් පාඩම හොදටම තේරැන් ටීචර් 🙏🙏🙏

  • @with1587
    @with1587 2 ปีที่แล้ว +5

    මිස් මට කියන්න වචන නෑ දෙයියනෙ නිකන් තාල ටික මට පෙව්වා වගෙ.මට තාල දාන්නම බෑ නිකමට මේක බැලුවෙ දැන් සුපිරියටම තාල දාන්න පුලුවන්.තැන්කු තැන්කූ මිස්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hemanthiumangika6222
    @hemanthiumangika6222 2 ปีที่แล้ว +1

    මට scl eke බැරිවුණා මෙපාඩම එත් මිස් කියලා දුන්නම තේරුනා.thank you mis

  • @InokaSudarshani-n3m
    @InokaSudarshani-n3m 7 หลายเดือนก่อน +1

    Thank you mis metika thawa lesiyen mathaka thiyaganna kramayak thiyanawanam thawa video ekaki Danna 💫

  • @agkarunarathna6159
    @agkarunarathna6159 3 ปีที่แล้ว +9

    හොඳටම තේරුනා මැඩම් 😊😊♥️

  • @s.r.vijithapuspithakumariv9917
    @s.r.vijithapuspithakumariv9917 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි මැඩම්.

  • @piyummadushn2018
    @piyummadushn2018 2 ปีที่แล้ว +1

    hodata therunaa miss godaak pin❤️🎧

  • @sadewnethsara4783
    @sadewnethsara4783 ปีที่แล้ว +1

    පැහැදිලි වේ ලස්සනට පාඩම ඉගැන්නුවා මිස්

  • @Lasindu_heshan
    @Lasindu_heshan ปีที่แล้ว +1

    Thank you teacher . heta vibhage thiyan thama meka baluve. hodata theruna

  • @S.S.KALHARA
    @S.S.KALHARA 2 ปีที่แล้ว +4

    Great lesson!!! Thank you teacher for this help!💚🙏💚

  • @dhanushkalakshan7706
    @dhanushkalakshan7706 2 ปีที่แล้ว +2

    හොදට තේරුනා ටීචර් බොහොම ස්තූතියි

  • @AmaChathumini
    @AmaChathumini ปีที่แล้ว

    අනේ ගොඩාක් ස්තූතියි මිස් .හොදට තේරුනා පාඩම❤

  • @sayurusasanka7242
    @sayurusasanka7242 2 ปีที่แล้ว +3

    හොදටම තේරුනා ටීචර්❤️

  • @shashindumallawaarchchi6002
    @shashindumallawaarchchi6002 ปีที่แล้ว

    ගොඩක් හොඳට තෙරුනා ඔයා කියල දීපු විදියට මිස්

  • @priyanthimadumali7585
    @priyanthimadumali7585 ปีที่แล้ว +1

    Thank thank teacher ...
    හොඳටම teruna... ❤

  • @ManudiManudi-oh8ds
    @ManudiManudi-oh8ds 3 หลายเดือนก่อน

    ගොඩක් පැහදිලි මිස්. ❤️❤️

  • @Maheshi-74
    @Maheshi-74 11 หลายเดือนก่อน

    Thank you teacher ❤❤❤
    ගොඩක් හොදට තේරුණා 💞

  • @Lakshitha18
    @Lakshitha18 ปีที่แล้ว +1

    Godak watinawa mis thanks 🎉❤

  • @shevanravishka9140
    @shevanravishka9140 2 ปีที่แล้ว +3

    thankyouu teacher
    your perfect🥰
    💌

  • @apsarasamadhi9557
    @apsarasamadhi9557 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ටීචර් .ලස්සන ට පැහැදිලි ව ඉදිරි පත් කලාට . විකාරයි කියලා හිතපුපාඩමක් පැය බාගෙකින් ලස්සනට ඉගැන්නුවා ටීචර් .ටීචර් .පුලුවන්ද 2020ඕලෙවල් පේපර් එක විවරනය කරන්න .ඒක ලොකු උදව් වක් 🙏🙏🙏🙏

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු පුතේ

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 7 หลายเดือนก่อน +1

    හොදට තේරුනා මැඩම් ❤❤🎉🎉🙂🙏👍😊

  • @nilusha7366
    @nilusha7366 3 ปีที่แล้ว +2

    Thankyou madam this is very helpful thankyou very much

  • @DUR871
    @DUR871 ปีที่แล้ว +1

    Godak hodata theruna mis ❤😊

  • @tharangadhananjaya7846
    @tharangadhananjaya7846 3 ปีที่แล้ว +3

    හෙට O/L.goda giyoth maru

  • @chathukaakash5394
    @chathukaakash5394 2 ปีที่แล้ว +1

    Godak hodata tharuna miss thank you so much for your teach

  • @hashiniharesha2039
    @hashiniharesha2039 ปีที่แล้ว +2

    Thank you tichar

  • @senuraakash5642
    @senuraakash5642 2 ปีที่แล้ว

    Mis kiyala Dena hama padamakma harima pahadiliwa therun ganna puluwan godak sthuthiy mis

  • @heshanmadushanka8357
    @heshanmadushanka8357 3 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි mis

  • @sachinitharushika8348
    @sachinitharushika8348 ปีที่แล้ว +1

    ටීචර් thank you ඔයා හින්දා තමයි භෛරවී රාගෙයි යමන් රාගෙයි පුලුවන් උනේ 😊🥰

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  ปีที่แล้ว +1

      අනේ එහෙමද?හරිම සතුටුයි.අනිත් රාග තුනත් හදාගන්න පුතේ

  • @dulsiththulana3736
    @dulsiththulana3736 3 ปีที่แล้ว +2

    Mis padama hodatama pahadili
    Padamath lassanai
    Mis ugannanawath lassanai
    Misuth lassanai

  • @shasapravi5119
    @shasapravi5119 3 ปีที่แล้ว +1

    Tnx medam .hodata therenawa💖

  • @shakilawishwajith3451
    @shakilawishwajith3451 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති මිස්......❤️

  • @navodnim_
    @navodnim_ 2 ปีที่แล้ว +2

    Okkoma patalila thibbe
    Dnnm hohata theruna
    Thank you teacher

  • @akilaniroshan8563
    @akilaniroshan8563 2 ปีที่แล้ว +2

    ගොඩක් තැන්කුයු 😊😊🥰🥰❤️

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.

  • @ruwaniruwani8698
    @ruwaniruwani8698 ปีที่แล้ว

    Thank you very much teacher dan thama therune

  • @ѕнє-й1ы
    @ѕнє-й1ы 2 ปีที่แล้ว +2

    ගොඩාක් තේරෙනවා 🥰

  • @nirmalipriyadarshani3246
    @nirmalipriyadarshani3246 ปีที่แล้ว +1

    🙏 ස්තුතිය

  • @anushakumari6769
    @anushakumari6769 ปีที่แล้ว +2

    Maru ❤

  • @nadeeshan4465
    @nadeeshan4465 3 ปีที่แล้ว +2

    හොඳින් ම තේරෙනවා

  • @pansilupansilu-p6k
    @pansilupansilu-p6k 9 หลายเดือนก่อน

    හොඳටම තේරුනා මැඩම් ♥

  • @lankaabewikrama6463
    @lankaabewikrama6463 2 ปีที่แล้ว +2

    Thank you Teacher ❤️❤️❤️💯💯

  • @hirunihansika7389
    @hirunihansika7389 11 หลายเดือนก่อน

    නියමයිනේ mis

  • @jathikapasala3604
    @jathikapasala3604 2 ปีที่แล้ว +2

    Maln khush ho gaya
    Shukriya teacher 🤞

  • @roshinimadhuwanthi9499
    @roshinimadhuwanthi9499 3 ปีที่แล้ว +1

    Thankyou madam godak hodata theruna.❤️❤️

    • @roshinimadhuwanthi9499
      @roshinimadhuwanthi9499 3 ปีที่แล้ว +1

      මැඩම් එකොලහ වසර හැම පාඩමක්ම කරන්නකෝ please...............🙏🙏🎸🎸

  • @chamodiransara8120
    @chamodiransara8120 2 ปีที่แล้ว +2

    Very useful teacher❤️🥺

  • @ruchiradeshappriya6094
    @ruchiradeshappriya6094 3 ปีที่แล้ว +2

    Mata nam hodata theruna. Thank you so mutch mis... misla wage iskoleth ugannanawanam.... ...kochchara hodada. Mista. Budu saranai !.

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  3 ปีที่แล้ว +1

      පාඩම හොදින් තේරුනා නම් මට සතුටුයි..බොහොම ස්තූතියි ඇගයුමට..

    • @ruchiradeshappriya6094
      @ruchiradeshappriya6094 3 ปีที่แล้ว +2

      Mis me para o/l walata ei kiyala anumana karana prashna tikak kannako.....

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  3 ปีที่แล้ว +1

      @@ruchiradeshappriya6094 2020 O/L ද?ඉක්මනින් අප්ලෝඩ් කරනව.

    • @ruchiradeshappriya6094
      @ruchiradeshappriya6094 3 ปีที่แล้ว +1

      Owww misss

  • @pathummadushanekanayake5346
    @pathummadushanekanayake5346 2 ปีที่แล้ว +1

    මරුවට තෙරුනා

  • @senda2627
    @senda2627 2 ปีที่แล้ว +2

    ලාවණී සහ කෙහෙර්වා කියන නම් දෙකම භාවිතා කරන්නේ එකම තාලයද..

  • @d.dmaster2067
    @d.dmaster2067 2 ปีที่แล้ว +1

    Thank you very much teacher 😊

  • @anjananawoodha9928
    @anjananawoodha9928 2 ปีที่แล้ว +2

    paadama hodata teruna mis

  • @savanilakshika2143
    @savanilakshika2143 2 ปีที่แล้ว +2

    Thanks miss

  • @kusalbro9782
    @kusalbro9782 ปีที่แล้ว +1

    Niyami miss

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 3 ปีที่แล้ว +2

    Thanks madam 🙂😊💖

  • @SanduRanasinghe
    @SanduRanasinghe 2 ปีที่แล้ว +5

    මැඩම් 12/13 ශ්‍රේණි වලට අදාල විශය නිර්දේශ ටිකත් උගන්නන්නකෝ ❤️😓

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  ปีที่แล้ว +1

      දැනට නම් අදහසක් නෑ පුතේ.අපි බලමු ඉදිරියේදී

    • @SanduRanasinghe
      @SanduRanasinghe ปีที่แล้ว +1

      @@pabasaramudaligemusic අනෙ මැඩම් 😥

  • @sewminilakshila
    @sewminilakshila ปีที่แล้ว +1

    thanks madam

  • @පින්කිපින්කි-ස5ඡ
    @පින්කිපින්කි-ස5ඡ 2 ปีที่แล้ว

    ඇත්තටම මන් හිතන් හිටියේ සන්ගීත කියන්නේ ගොඩාක් අමාරු විශයක් කියලා ඇත්තටම එහෙම නෑ ....ගොඩාක් ලේසි විශයක් කියලා තේරුනා මිස් කියලා දුන්න විදියට....thanks miss...😍🙏

  • @sachidukavishka2453
    @sachidukavishka2453 3 ปีที่แล้ว +1

    Supiriy teacher 👍👍

  • @MalithSandakalum
    @MalithSandakalum ปีที่แล้ว +1

    Tanks miss❤❤❤❤

  • @gihanweckramahewa2793
    @gihanweckramahewa2793 3 ปีที่แล้ว +1

    Thanks good luck

  • @MRKT2
    @MRKT2 3 ปีที่แล้ว +1

    🙏 thanq madam..❤️

  • @ajithjayawikkrama5107
    @ajithjayawikkrama5107 2 ปีที่แล้ว +1

    Me wade nam 👌 මුහුදු පතුලේ song eke තාල වර්ගය මොකක්ද

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 ปีที่แล้ว +1

    Good presentation

  • @_vinu_bro_2K24
    @_vinu_bro_2K24 2 หลายเดือนก่อน

    Good Job mis ❤

  • @KushaniTharunima
    @KushaniTharunima 2 หลายเดือนก่อน

    හොදන්තෙරනවා

  • @rscreations2708
    @rscreations2708 2 ปีที่แล้ว +1

    Godak pin madam💗🙂

  • @tharuu2641
    @tharuu2641 4 หลายเดือนก่อน

    Godak pin miss ❤

  • @sewminisamindya7951
    @sewminisamindya7951 2 ปีที่แล้ว +1

    Thank you miss🙏

  • @dinethbro6937
    @dinethbro6937 3 ปีที่แล้ว +3

    11 වසර godk video kranna.👍

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  3 ปีที่แล้ว +2

      වාරයට අදාලව ඉදිරියේදී හැකිතාක් උත්සහ කරනව.රැදිල ඉන්න චැනල් එකත් එක්කම❤

  • @chamindudeshan9696
    @chamindudeshan9696 2 ปีที่แล้ว +1

    Thank you mis

  • @anuwa2484
    @anuwa2484 ปีที่แล้ว +3

    ඉස්කෝලේවත් මෙහෙම කියා දීලා නෑ 😒. 💔

  • @zagdesignclub7665
    @zagdesignclub7665 2 ปีที่แล้ว

    Thank you so much.

  • @chamitharangika3517
    @chamitharangika3517 ปีที่แล้ว

    Thank you teacher

  • @rusithnuran
    @rusithnuran 3 ปีที่แล้ว +2

    Thanks teacher.😊

  • @flowerlover2925
    @flowerlover2925 3 ปีที่แล้ว +2

    Thanks a lot sir

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว

    Thanks ❤❤❤ teacher

  • @sasinditharuka
    @sasinditharuka 7 หลายเดือนก่อน

    Thank u madam ❤

  • @hirunihansika7389
    @hirunihansika7389 11 หลายเดือนก่อน

    Hodata theruna padama

  • @didulaniroshan9022
    @didulaniroshan9022 2 ปีที่แล้ว +1

    Tanks

  • @surekasanjeewani2543
    @surekasanjeewani2543 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @appuhamiimeldasandumini
    @appuhamiimeldasandumini 2 ปีที่แล้ว +2

    මිස් බටහිර සංගීත ප්‍රාස්ථාර කරන විදිහත් කියලා දෙන්නකෝ.

  • @koshila...2386
    @koshila...2386 2 ปีที่แล้ว

    Thank you medam♡♡♡♡

  • @surekasanjeewani2543
    @surekasanjeewani2543 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි mis