AnuDi Novels
AnuDi Novels
  • 128
  • 899 017

วีดีโอ

උඹ මල්වර උනෙත් මේ ලගඳි නේද කෙල්ලෙ | 16 කොටස | තරු දෙනුවන් | Sinhala nawa katha | AnuDi Novels
มุมมอง 3.3K2 ชั่วโมงที่ผ่านมา
Episode 16 23/10/2024 උඹ තාමත් ඉස්කෝලෙ යනවද කෙල්ලේ..." " ඔව් මහත්තයා... මේ අවුරුද්දේ උසස් පෙළ විභාගේ" යැයි ඇය පවසන විට විස්මයෙන් දෙනෙත් පුරවාගත් පොඩි මහත්තයා ඇගේ හිසේ සිට දෙපතුල් දක්වා බලන්නට විය. " මේකි ලොකු වෙලා තියෙන ඉක්මන. ඈ බං කෙල්ලෙ උඹ මල්වර උනෙත් මේ ළඟදි නේද " #nawakatha #shortstory #ketikatha
අනේ මහත්තයා මාව අතාරින්න. මොකද මේ මම ගිලින්නෙ නෑ | 15 කොටස | තරු දෙනුවන්
มุมมอง 4.2K4 ชั่วโมงที่ผ่านมา
Episode 15 22/10/2024 "දෙයියනේ ... මාව අතාරින්න. කවුරුවත් එයි... මහත්තයා" "අතාරින්නම් ඊයේ දෙන්න බැරි උන දේ දෙනවද " "බැරිවුන දේ .. ඒ මොකක්ද?" "මතක නෑ. " දෙනුවන් ඇගෙන් ඉල්ලා සිටියේ මග හැරුණු හාදුවයි. #nawakatha #ketikatha #shortstory
පුදුම කුම්භකර්ණයෙක් තමා. තාම නිදිද කොහෙද | 14 කොටස | තරු දෙනුවන් | අනුදි නවකතා
มุมมอง 3.5K7 ชั่วโมงที่ผ่านมา
Episode 14 21/10/2024 මෙහි ඇති චරිත හා දෙබස් කතෘ සතුය. කතෘ අවසරයකින් තොරව මෙහි ඇති චරිත හෝ දෙබස් උපුටා ගැනීම සපුරා තහනම්. #nawakatha #shortstory #ketikatha
මට බැරි උනානෙ තට්ටයගෙ ඔළුව පැලෙන්න පාරක් දෙන්න පිඟානෙන් | 13 කොටස | තරු දෙනුවන්
มุมมอง 3.9K9 ชั่วโมงที่ผ่านมา
Episode 13 20/10/2024 "මෙච්චර රෑ වුනේ උයන්න.... උයන්න ගත්තේ දැන් ද" යැයි ලලිතා විමසන විට තර තම මව දෙස හොරැහින් බලා පොල් බෑයක් අතින් ගෙන හිරමණයට වාඩි විය. " පහන තියලත් නෑ තාම... මොකෝ කෙල්ලෙ මේ. දැන් උඹ ඇවිල්ලත් පැයකට වැඩි නේද" ලලිතා නැවතත් විමසුවේ තර ගෙන් පිලිතුරු නැති කොට. "අම්මා දන්නවද වැඩක් ... නානා මහත්තයා" සිදුව සියල්ල පැවසිය යුතු නිසාත් කතාව වෙනතකට හැරවිය යුතු නිසාත් තර එලෙසට පැවසීය.
අනේ රුවේන් තව ටිකක්... ම්.. හාද..අර කැලේට උඹව ඇදගෙන ගියානම්| අවසන් කොටස - 2 (22)| නිමාවක් නැති ආදරේ
มุมมอง 10K12 ชั่วโมงที่ผ่านมา
අවසන් කොටස 1 👇 th-cam.com/video/SNnYjLxx-Lk/w-d-xo.htmlsi=ejoVEvS9iYINvz1z මෙහි ඇති චරිත හා දෙබස් කතෘ සතුය. කතෘ අවසරයකින් තොරව මෙහි ඇති චරිත හෝ දෙබස් උපුටා ගැනීම සපුරා තහනම්. #nawakatha #shortstory #ketikatha
12 කොටස | මේ ඇස් දෙක මම කොහොම අමතක කරන්න ද? | තරු දෙනුවන් | AnuDi Novels
มุมมอง 4.3K16 ชั่วโมงที่ผ่านมา
Episode 12 17/10/2024 "කොල්ල එනකම් මග බලනවද.... නැත්නම් කොල්ලට බත් එකක් ගිහින් දීලා එන ගමන්ද. පිගානකුත් අතේ තියන් ඉන්නෙ " තර තිගැස්සී ගොසින් බලන්නට වූයේ දෙනුවන් ගේ හඩට. ඔහුව දුටුව ද ඇය ට දෙනෙත් තුල පිරී තිබ කදුලැලි පිස ගැනීමට වත් මතකයක් නොවීය. තර ගේ කදුළු දුටු දෙනුවන් ගේ පපුව ඇවිලී ගියේ ඇගේ මුහුණෙහි ව අහිංසක බවට. #shortstory #nawakatha #ketikatha
ඇයි එදා චණ්ඩි බණ්ඩියා මට පොල්ලකින් ගහන්න හැදුවෙ | අවසානය - 1 | නිමාවක් නැති ආදරේ | 22 කොටස
มุมมอง 8K19 ชั่วโมงที่ผ่านมา
අවසන් කොටස 1 17/10/2024 #nawakatha #shortstory #ketikatha 'ම්. මොනාද මැණික" කාව්‍යා සිටින්නේ වේදනාවෙන් බව දන්නා රුවේන් ආදරණීය ලෙසින් කතා කලේය. "අපි දෙන්නා දවසක් මෙතන රණ්ඩ උනේ... මතකද රුවේන්. .ඔයා සිගරට් එකක් බිබී හිටියෙ. . . මමත් එකක් ඉල්ලුවෙ..ම්....මතකද...." "මොකෝ අමතක. ඇයි එදා චණ්ඩි බණ්ඩියා මට පොල්ලකින් ගහන්න හැදුවෙ" රුවේන් ද එකී මතක ආවර්ජනය කලේ ඉතාමත් ඕනෑකමිනි
ආයෙ අපි ඔහෙට කඩයප්පන් දෙන්නෙ නෑ තට්ටයෝ | 11 කොටස | තරු දෙනුවන් | සිංහල නවකතා
มุมมอง 4.4K21 ชั่วโมงที่ผ่านมา
Episode 11 15/10/2024 මෙහි ඇති චරිත හා දෙබස් කතෘ සතුය. කතෘ අවසරයකින් තොරව මෙහි ඇති චරිත හෝ දෙබස් උපුටා ගැනීම සපුරා තහනම්. #shortstory #nawakatha #ketikatha
රුවේන් කාව්‍යා ලෑස්ති වෙලා ඉදපන් ශෙනායා උඹත් |21 කොටස| නිමාවක් නැති ආදරේ (මැර හිතක ලැගුම්ගත් දඟකාරී)
มุมมอง 6Kวันที่ผ่านมา
Episode 21 14/10/2024 Full Episodes 👇 th-cam.com/play/PLtCx92onlycykhrRADNJ8AqeGqhAhXCai.html&si=mZfsa7uQVlQOIzg0 #shortstory #nawakatha #ketikatha
ඔයා කන ගමන් මටත් කටක් කවන්නකො | 10 කොටස | තරු දෙනුවන් | Sinhala novel love story | AnuDi Novels
มุมมอง 4.2Kวันที่ผ่านมา
Episode 10 14/10/2024 මෙහි ඇති චරිත හා දෙබස් කතෘ සතුය. කතෘ අවසරයකින් තොරව මෙහි ඇති චරිත හෝ දෙබස් උපුටා ගැනීම සපුරා තහනම්. #shortstory #ketikatha #nawakatha
අපි මහත්තෙලාගේ අත පල්ලෙන් වැටිලා නෑනෙ | 08 කොටස | තරු දෙනුවන් | AnuDi Novels
มุมมอง 4.1Kวันที่ผ่านมา
Episode 08 13/10/2024 අදත් දණ ගහනවද...නැත්තම්" ඉවසීමේ සීමාව අවසන් වී ඇති නමුත් ඔහුට බැණ වැදීමට තරූට ශක්තියක් නැත. නමුත් ඇය නිහඩව නොසිට කතා කළාය. "අපි මහත්තෙලාගේ අත පල්ලෙන් වැටිලා නෑ.. මෙහෙම කරන්න එපා... මහත්තෙලට පව් පිරෙයි" එසේ පවසා අවසන් වන විට ඇගේ දෑස් කදුළු දියෙන් පිරී ගොස් අවසන් ව තිබිණ. තර පැවස දෙය නෑසුන ලෙසින් දෙනුවන් මේ මොහොතේ ඇය වෙතට වඩාත් ලංව ඇගේ දෑස් වලට එබී සිටියේය. #nawakatha #short...
ෆියුනරල් එකට මොකද කරන්නෙ රුවේන්? | 20 කොටස | නිමාවක් නැති ආදරේ | (මැර හිතක ලැගුම්ගත් දඟකාරී 2)
มุมมอง 7Kวันที่ผ่านมา
Episode 20 11/10/2024 "දයාරත්න මහත්තයා නම් කීවෙ මල් ශාලාවෙ තියලා දවසින් ගන්න එක හොදයි කියලා. හැමෝගෙම ආරක්ෂාවට..ඒත් ඉතිං මුදලාලි ගෙ නෝනා කොහොම කරයි ද දන්නෙ නෑනෙ...." "මේවා හැමදේම පිටිපස්සෙ ඉන්නෙ ගජනායක නම් ගෙදර ට ගෙනියන එක හොද මදි තමා.. ගජනායක කියන්නෙ සර්පයෙක් වගේ මිනිහෙක්. රුවේන් ඒක මට වඩා හොදට දන්නවා ඇති නෙ #shortstory #nawakatha
පව් අනේ. අනේ උඹෙ බොරු සීලෙ | 07 කොටස | තරු දෙනුවන් | සිංහල නවකතා
มุมมอง 4.6K14 วันที่ผ่านมา
Episode 07 10/10/2024 "අප්පද බොලේ.... උඹලා දැන් වගා කරගෙන අයිතිත් කරන් නේද " එක්වරම මතු ව හඩට තර තිගැස්සී ගොස් හැරී බැලුවාය. මහ ගෙදර ලොකු නෝනා තවත් තලතුනා ගැහැණුන් කිහිප දෙනෙකු සමගින් පැමිණෙමින් සිටියේ තර වෙතට. තර වහා තම දෑස් යොමු කලේ ඒ සියල්ලන්ටම පසුපසින් හුරු අතින් අනෙක් අතෙහි වැළමිට කසමින් පැමිණෙන තම මව වෙතට. shortstory #nawakatha #lovestory
කන් දෙක අල්ලගෙන දණ ගහනවා ඉතිං| 06 කොටස | තරු දෙනුවන් | AnuDi Novels
มุมมอง 5K14 วันที่ผ่านมา
කන් දෙක අල්ලගෙන දණ ගහනවා ඉතිං| 06 කොටස | තරු දෙනුවන් | AnuDi Novels
ඇයි දන්නෙ නැද්ද දීමන්ත නිදහස් වෙලා | 19 කොටස | Nimawak nethi adare | Sinhala nawa katha channel
มุมมอง 7K14 วันที่ผ่านมา
ඇයි දන්නෙ නැද්ද දීමන්ත නිදහස් වෙලා | 19 කොටස | Nimawak nethi adare | Sinhala nawa katha channel
දුප්පත් අහිංසක අපිට ඇයි මෙහෙම කරන්නේ මහත්තයා | 05 කොටස | තරු දෙනුවන් | AnuDi Novels
มุมมอง 6K14 วันที่ผ่านมา
දුප්පත් අහිංසක අපිට ඇයි මෙහෙම කරන්නේ මහත්තයා | 05 කොටස | තරු දෙනුවන් | AnuDi Novels
හරි නපුරු පාටයි. ඒ ඇස් දෙක....අනේ මන්දා.. | 04 කොටස | තරු දෙනුවන් | AnuDi Novels 8
มุมมอง 4.9K14 วันที่ผ่านมา
හරි නපුරු පාටයි. ඒ ඇස් දෙක....අනේ මන්දා.. | 04 කොටස | තරු දෙනුවන් | AnuDi Novels 8
පෙරේතකමට ලැවරියා තුනක්ම කාලා තව ඇයි කියලා අහන්නත් එනවා | 03 කොටස | තරු දෙනුවන්| Sinhala novel
มุมมอง 6K14 วันที่ผ่านมา
පෙරේතකමට ලැවරියා තුනක්ම කාලා තව ඇයි කියලා අහන්නත් එනවා | 03 කොටස | තරු දෙනුවන්| Sinhala novel
හනිමුන් එක දවසේ වගේ උඹ කෑගහනවා අහන්න ආසයි මම | 18 කොටස | නිමාවක් නැති ආදරේ | AnuDi Novels
มุมมอง 14K14 วันที่ผ่านมา
හනිමුන් එක දවසේ වගේ උඹ කෑගහනවා අහන්න ආසයි මම | 18 කොටස | නිමාවක් නැති ආදරේ | AnuDi Novels
නංගි ගෙවල් ලග ද? ගිහින් දාන්න ද? | 02 කොටස | තරු දෙනුවන් | Sinhala nawa katha | AnuDi Novels
มุมมอง 5K14 วันที่ผ่านมา
නංගි ගෙවල් ලග ද? ගිහින් දාන්න ද? | 02 කොටස | තරු දෙනුවන් | Sinhala nawa katha | AnuDi Novels
තරු දෙනුවන් | 01 කොටස | ඔහොම ඉදපන් සුද්දො | Sinhala novel short story | Sinhala nawa katha
มุมมอง 6K21 วันที่ผ่านมา
තරු දෙනුවන් | 01 කොටස | ඔහොම ඉදපන් සුද්දො | Sinhala novel short story | Sinhala nawa katha
දන්නවා නම් දෝලාවක් අරන් එනවා. ඔයා මහ සෝමාරී රුවේන් | 17 කොටස | නිමාවක් නැති ආදරේ| Sinhala novel
มุมมอง 7K21 วันที่ผ่านมา
දන්නවා නම් දෝලාවක් අරන් එනවා. ඔයා මහ සෝමාරී රුවේන් | 17 කොටස | නිමාවක් නැති ආදරේ| Sinhala novel
නිමාවක් නැති ආදරේ| 16 කොටස | මැර හිතක ලැගුම්ගත් දඟකාරී 2
มุมมอง 7K21 วันที่ผ่านมา
නිමාවක් නැති ආදරේ| 16 කොටස | මැර හිතක ලැගුම්ගත් දඟකාරී 2
වයස අවුරුදු විස්සට පෙර ලබන ලිංගික සතුටින් තෘප්තිමත් වන්නේ සියයට දහයකටත් අඩුවෙනි |නොනිමි | අවසන් කොටස
มุมมอง 7K21 วันที่ผ่านมา
වයස අවුරුදු විස්සට පෙර ලබන ලිංගික සතුටින් තෘප්තිමත් වන්නේ සියයට දහයකටත් අඩුවෙනි |නොනිමි | අවසන් කොටස
ඔයා මතීෂ ට තාමත් ආදරෙයිද? නෑ. ඒත් මට දුකයි | 46 කොටස | අවසානයට පෙර | Sinhala nawa katha channel
มุมมอง 6K21 วันที่ผ่านมา
ඔයා මතීෂ ට තාමත් ආදරෙයිද? නෑ. ඒත් මට දුකයි | 46 කොටස | අවසානයට පෙර | Sinhala nawa katha channel
අශීමා උඹ රෑ වැඩ කරද්දි ඩොක්ටලා එක්ක හොඳට මඟුල් නටනවා ඇති|Episode 45|Sinhala nawa katha|AnuDi Novels
มุมมอง 6K21 วันที่ผ่านมา
අශීමා උඹ රෑ වැඩ කරද්දි ඩොක්ටලා එක්ක හොඳට මඟුල් නටනවා ඇති|Episode 45|Sinhala nawa katha|AnuDi Novels
මතීෂ මට පැනලා යමු කීවේ මේ වගේ ලෝකෙකටද? | 44 කොටස | නොනිමි | Sinhala nawa katha | AnuDi Novels
มุมมอง 6K21 วันที่ผ่านมา
මතීෂ මට පැනලා යමු කීවේ මේ වගේ ලෝකෙකටද? | 44 කොටස | නොනිමි | Sinhala nawa katha | AnuDi Novels
මොකද නෝනට හයිය පෙන්නුවද, හරි ෂෝක් මහත්තයා | Episode 43 | Sinhala novel short story | AnuDi Novels
มุมมอง 6K21 วันที่ผ่านมา
මොකද නෝනට හයිය පෙන්නුවද, හරි ෂෝක් මහත්තයා | Episode 43 | Sinhala novel short story | AnuDi Novels

ความคิดเห็น

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @ChandrasiliAbevikrama-l7z
    @ChandrasiliAbevikrama-l7z 4 ชั่วโมงที่ผ่านมา

    Lassanai godak ❤❤❤❤❤❤

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ 8 ชั่วโมงที่ผ่านมา

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @madugunasingha5360
    @madugunasingha5360 14 ชั่วโมงที่ผ่านมา

    අදත් katava godak ලස්සනයි hoda pateyo ❤❤❤❤

  • @LakmaliPrabasha
    @LakmaliPrabasha 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 16 ชั่วโมงที่ผ่านมา

    Kathawa lassanai godak. Good luck ❤❤❤❤

  • @AdSurangana
    @AdSurangana 18 ชั่วโมงที่ผ่านมา

    Me kathawa man kalin ehuwane nangooo eth harima lassanai ❤

    • @Mathakasitha
      @Mathakasitha 9 ชั่วโมงที่ผ่านมา

      කලිං චැනල් එකෙන් කතාව අයින් කරන්න වුණා. ඒකයි ආයෙම වතාවක් දාන්නෙ හොදේ ❤️

  • @RohanaSeaman
    @RohanaSeaman 18 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤❤❤❤❤

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya 18 ชั่วโมงที่ผ่านมา

    Kiyana taramm adareida dannenaha denuvan

  • @renukanishanthi9063
    @renukanishanthi9063 19 ชั่วโมงที่ผ่านมา

    Lassanai❤❤❤❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 20 ชั่วโมงที่ผ่านมา

    Lassnai ❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 20 ชั่วโมงที่ผ่านมา

    Lassnai ❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 20 ชั่วโมงที่ผ่านมา

    Lassnai ❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 20 ชั่วโมงที่ผ่านมา

    Lassnai ❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 20 ชั่วโมงที่ผ่านมา

    Lassnai ❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 20 ชั่วโมงที่ผ่านมา

    Lassnai ❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 20 ชั่วโมงที่ผ่านมา

    Lassnai ❤❤❤❤

  • @kkumari7101
    @kkumari7101 21 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි මැණිකේ අද කොටසත්

  • @gamagasunitra1960
    @gamagasunitra1960 21 ชั่วโมงที่ผ่านมา

    කතාව ගොඩක් ලස්සනයි මැණික ❤❤❤❤❤❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 21 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි කතාව ❤❤❤❤❤❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤lassani

  • @ChanuReshi
    @ChanuReshi 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 22 ชั่วโมงที่ผ่านมา

    😢

  • @YamunaManohari
    @YamunaManohari 22 ชั่วโมงที่ผ่านมา

    Me kathawa marama lassanai akke😊❤

  • @induperera8804
    @induperera8804 22 ชั่วโมงที่ผ่านมา

    ane denuwan boruwak karana ekak na neda me ahinsaka kellata..harima lassanai kathawa ❤❤❤..God bless you

  • @DineshPerera-ys9dp
    @DineshPerera-ys9dp 22 ชั่วโมงที่ผ่านมา

    දෙනුවන් කෙල්ලට ඇත්තටම ආදරෙයි ද එහෙම නම් කමක් නෑ කෙල්ල රවට්ටන්න හදනවාද දන්නෑ ඔය වලව්වල මිනිස්සු එහෙමනේ පවු කෙල්ල හොදට ඉගෙන ගෙන අම්මත් එක්ක කොහොට හරි ගියා නම් හොදයි නේද අක්කියෝ ලස්සනයි කතාව දුන්නට තෑන්ක් ඔයාට දිගටම කතාව දෙන්නෝ බලන් ඉන්නෝ ❤❤❤

  • @AnuradhaMiss-p4t
    @AnuradhaMiss-p4t 22 ชั่วโมงที่ผ่านมา

    අනෙ මන්දා තරු පවු.එක පාරම දෙනුවන් විස්වස කිරිම කතාවට නම් කමක් නැ.ගැහැනු දරුවෙකු පිරිමියෙක් විස්වාස කිරිම නම් හොද නැ...දෙමාපියන් පවි.

  • @Luvi1115
    @Luvi1115 22 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි මැණික ඔයාට ගොඩක් ස්තුතියි කතාව දුන්නට ආදරේයි 😘😘😘😘තෙරුවන් සරණයි 🙏🏽

  • @nilminikumari3733
    @nilminikumari3733 22 ชั่วโมงที่ผ่านมา

    මන්දාරා අද දෙන්නකෝ❤❤

  • @nilminikumari3733
    @nilminikumari3733 22 ชั่วโมงที่ผ่านมา

    ඔයා ලියන හැම කතාවම හරීම ලස්සන යි🎉❤තව ලස්සන නිර්මාණ ලියන්න ෂක්තිය දහීර්ය නොඅඩුව ලැබේවා ❤❤

    • @SubaniWijesingha
      @SubaniWijesingha 14 ชั่วโมงที่ผ่านมา

      පවීඅහිංසක,කෙල්ල,කතාවලස්සනයි❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 22 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි කතාව 💞💞💞💞💞💞💞💞💞

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 22 ชั่วโมงที่ผ่านมา

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් එකතු කරන්න

  • @surekanishani4771
    @surekanishani4771 22 ชั่วโมงที่ผ่านมา

    අනික් කතාවක් දෙන්නකො නංගියා ❤❤

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ วันที่ผ่านมา

    ❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗❤️‍🩹💗

  • @thanujakumari9308
    @thanujakumari9308 วันที่ผ่านมา

    ලස්සනයි කතාව.

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v วันที่ผ่านมา

    Adath kathava harima lassanai ❤❤❤

  • @milothecat3893
    @milothecat3893 วันที่ผ่านมา

    අනුදි...දෙනුවන් ගෙ තාත්තා එන පෙට හෙද නෑ ....කෙල්ල බෙරගන්න...🎉🎉නකි ව්සෙ ගෙටත් උසයි කිව්වලු....කතාව එන්න....එන්න...ලස්සනයි ❤❤😊😊😊

  • @DilaniNisansala-xg2qt
    @DilaniNisansala-xg2qt วันที่ผ่านมา

    කතාවක හරි me වගේ ජරා hith thiyana මිනිස්සු gana dakiddi hithata හරිම kanagatui tharahai ada සමාජයේ wena දේවල් ne me

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya วันที่ผ่านมา

    Nakivise getatuse kiyanne okata tama anudio

  • @kkumari7101
    @kkumari7101 วันที่ผ่านมา

    අනෙ මන්ද මේ කෙල්ලට කරදරයක් වෙයිද එහෙම නම් වෙන්න එපා දෙයියනේ

  • @DineshPerera-ys9dp
    @DineshPerera-ys9dp วันที่ผ่านมา

    ලස්සනයි අනේ අක්කියෝ අර මනුස්සයා ආවෙ හොදකට නෙමේ කෙල්ල පරිස්සම් කරන්න අම්මට කෙල්ල මේ ගැන කිව්වොත් හොදයි තව කොටසක් දෙන්නෝ ❤❤❤

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s วันที่ผ่านมา

    Kathawa lassanai godak. Good luck

  • @AnuradhaMiss-p4t
    @AnuradhaMiss-p4t วันที่ผ่านมา

    අනෙ එපා වෙනවා.දැන් කාලෙ දරුවන්ට වන කරදර ඇහුවාම ගොඩාක් දුකයි.එක නිසා එ වගෙ කරදර වලින් බෙරිලා ,ලස්සනට ඉගෙන ගන්න දෙන්න තරුට.

  • @LakmaliPrabasha
    @LakmaliPrabasha วันที่ผ่านมา

    Kallanwa parissaman karanna😢😢😢😮😮😮

  • @gamagasunitra1960
    @gamagasunitra1960 วันที่ผ่านมา

    කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න එපා පවු 😢😢😢😢❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 วันที่ผ่านมา

    කතාව හරි ලස්සනයි වනචර මිනිහෙක් කෙල්ල පවු

  • @rankangara1974
    @rankangara1974 วันที่ผ่านมา

    අපොයි මෙච්චර ලස්සන කතාව බලල මම කමෙන්ට් එකක් දාලත් නැද්ද මන්දා.අවසානය හොයන්න බැරුව කී පාරක් බැලුවද.මාරම ලස්සනයි නංගා.අවි ගත්තෝ අවියෙන්ම නැසී අවංක අයට නිසි තැන ලබාදුන්නා.ඒත් ඉතින් තව දෙවනි කොටසකුත් ලීවනම් හොඳායි....මට ඔයාගෙ තරු දෙනුවන් බලන්න බැරි උනානේ.මන්දාරා හෙට ඉඳල බලන්නම්කෝ....❤